විවාහ ජීවීතයට එළඹිම අපේ ජනවහරෙ හඳුවන්නේ "කසාද බඳිනවා" යනුවෙන්. එතනදි බැඳීමක් ඇති වෙනවා වගේ අදහසකුත්, බැඳලා දානවා වගේ අදහසකුත් ගැබ් වෙලා තියෙනවා. බටහිර ජාතීන් අප රටට පැමිණීමට පෙර මෙවන් සිරිතක් නොතිබූ බවත්, නිදහස් ලිංගික ජීවන රටාවක් පැවති බවත්, ඉතිහාසඥයින්ගේ මතය වනවා. ඒ හේතුවෙන් අපේ පුරාණ ගැමියා මෙය හැඳින්වූයේ "හිරයක් ගන්නවා" එහෙම නැත්නම් "හිරේ ගේනවා" වගේ වහරෙන්. එතනදි අදහස් කරන්නාවූ දෙය අප හැමටම ඉතා පැහැදිලියි.
විශේෂයෙන් යෝජිත විවාහ ජීවීතවලත්, පෙම් සබඳතා තුලින් එළඹෙන විවාහ ජීවිත වලත් බොහෝ විට ගැටළු ඇතිවීම සුළු දෙයක්. එසේ වීමට හේතූන් බොහෝ ඇති මුත්, ප්‍රධාන හේතුව වන්නේ අන්නෝන්‍ය අවබෝධය අඩු වීමයි. ඒ සඳහා කළ හැකි උසස්ම ප්‍රථිකාරය වන්නේ එකිනෙකා අවබෝධ කර ගැනීමයි. එය කාළයත් සමග දිවයන කාරණයක්. මේ අතරතුර කාළය තුලදීද අඩ දඹර වූවද ඇති විය හැකියි. එහෙත් තමනට රුචි අරුචි දෑ මුල් අවස්ථාවේ සිටම එකිනෙකා හා කතා බස් කොට අදහස් හුවමාරූ කර ගැනීමෙන් මෙවන් බොහෝ ගැටළු මග හරවා ගත හැකියි.
අදහස් උදහස් මෙන්ම ලිංගික හැඟිම් මෙන්ම අවශ්‍යතාද වෙනස් වීම, සියළුම විවාහක පවුල් වල දැකීමට හැකි දෙයක්. නමුත් විවාහයෙන් මාස තුනකට පමණ පසු (මන්ද මෙම කාළය තුල තමන් ප්‍රිය නොකරන දෙයට පවා නිහඬව සිටින නිසා ) තම තමන්ගේ ලිංගික හැගීම් සහ අවශ්‍යතාවයන් කතා බස් කොට නිරාකරනය කර ගැනීමෙන් එවන් ගැටළු අවම කර ගත හැකි බව පෙනි ගොස් තිබෙනවා.
ලිංගික ගැටළු පිළිබඳ මහාචාර්ය, මාතලන් මහතා විසින් මේ සඳහා ඉදිරිපත් කරණු ලබන ඉතා වැදගත් උපදෙස් මාලාවක පලමු කොටස ලෙස පහත සඳහන් කරුණු අප ඔබ වෙත ඉදිරිපත් කරණු ලබනවා. එම උපදෙස් පිලිපැදීමෙන් ඉතා සාර්ථක හා තෘප්තිමත් ලිංගික ජීවිතයක් ගත කිරීමට ඔබටත් වාසනාව උදාවනු ඇත.
විවාහයෙන් මාස තුනකට පමණ පසු මෙසේ පවසන්න.. කාන්තාවන් පුරුෂයන්ගෙන් කළ යුතු ඉල්ලීම. "ඔයා සෙට් වෙන්න කැමති නම්, මගේ කුක්කුවකට අත තියන්න, අකමැති නම්, දෙකටම අත් දෙක තියන්න". පුරුෂයින් බිරිඳගෙන් කළ යුතු ඉල්ලීම. "ඔයා සෙට් වෙන්න කැමති නම්, ජුන්ඩා අල්ලල එක සැරයක් පහලට අදින්න. අකමැති නම්, ඒ විදියට 43 න් සැරයක් කරන්න."
ඔබත් මෙම උපදෙස් අනුගමනය කොට, එහි ප්‍රථිපල, මහාචාර්ය මාතලන් වෙත යොමුකිරිම, ඔහුගේ මෙවන් පර්යේෂණ කටයුතු වලට මහඟු රුකුලක් වනු ඇත. ස්තූතියි.
පරිවර්ථනයකි (පරිවර්ථන පේටන් බලපත්‍රය, මහාචාර්ය මාතලන් සතුයි. (එහි මෙතරම් කරුණු නොමැත))
අවවාදයයි...!!!
කාර්යාල තුල තම රාජකාරි අංගයක් ලෙස බ්ලොග් බලන අයට විශේෂයි. :) :) :D
වීඩීයෝව බලන්න ඉස්සෙල්ලා සද්දේ (Volume) අඩු කරන්න
කාර්යාල තුල තම රාජකාරි අංගයක් ලෙස බ්ලොග් බලන අයට විශේෂයි. :) :) :D
වීඩීයෝව බලන්න ඉස්සෙල්ලා සද්දේ (Volume) අඩු කරන්න
හික්ස්ස්.....අනිව සද්දෙ අඩු කරල බලන්ඩෝ......
ReplyDeleteඒකනේ කලින්ම වෝර්නින් දුන්නේ...
Deleteහෙහ් හෙහ් හෙහ් පට්ට! මහාචාර්ය මාතලන් කිව් දෙයක් වැරදී නැත.
ReplyDeletesorry, motherfuckers banned youtube.
Correction : Sorry, motherfuckers got fucked that fuckyoutube.. Ha...
Deleteyeah. thats better.
Deleteඋඹලා රාජකාරී නොකර වෙන වෙන ඒවා කරන නිසා රට වෙනුවෙන් ගත් පියවර නෙව...
Deleteසෙට් වෙන්න අකමැතිම ගෑණියෙක් හම්බුනොත් චූ කරන්නවත් එකක් ඉතුරු වෙන එකක් නෑනෙ.
ReplyDeleteඋබට හරියට තෙරිලා නෑ වගේ
Deleteමොකද බන් නොතේරෙන්නෙ, 43 පාරක් මදිත් එක්ක.
Delete…
ඒ මාතලන් ගැන බං කියලා තියෙන්නේ. එයාට 43ළු උපරිම :)
Deleteඒ කියන්නෙ මාතලන්ට 43ක් ඇති!
Deleteඒ වෙලාවට කවුද බන් ගනන් කරන්නේ.. අන්තිම හරියේ වෙව්ලලා මොකක්ද වෙනවා... ගණිතය අමතක වෙලා යනවා.... ගණිතය නෙමෙයි මුළු ළෝකෙම...
Deleteහි හි.. මොනවා කියන්නද..... අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි... හි හි....
ReplyDeleteවිඩියෝ නම් බලන්න බැරිය... මේ වැස්සට සිග්නල් හේදිලා ගිහින්....
Deleteෂා මේ තියෙන්නේ කාන්තා පාර්ශවයෙන් උණුසුම් ප්‍රතිචාර
Deleteහිරුවා නම් අත්හදා බලනවා ඇති
Deleteහිරු අක්කා තව ටිකකින් ඇදගෙන නාන වගයි :)))
Deleteහිරු...අපේ මහත්තයත් ඔහොමද....
Delete////ඔබත් මෙම උපදෙස් අනුගමනය කොට, එහි ප්‍රථිපල, මහාචාර්ය මාතලන් වෙත යොමුකිරිම, ඔහුගේ මෙවන් පර්යේෂණ කටයුතු වලට මහඟු රුකුලක් වනු ඇත. ස්තූතියි.////
Deleteඉතිං අප්පා.. ඔය කියලා තියෙන එක තමා කරේ..... ( අඬමින්)
මහාචාර්‌යතුමා......ඕක කියන්න මාස තුනක් හිටියොත් නම් ඊට කලින් ඩිවෝස් එක හම්බුවෙනවා .... හි හි...
මේක තියෙන්නේ 16+ කියලා හරිද..... අපිට කියවන්න එපා කියලා නෑ.... ඒක නිසා හතර දෙනාම කටවහගත්තොත් හොදයි.... හි හි....
ඈ බොල වල් රජො... මං ඇදගෙන නාන කම් නේ බලං ඉන්නේ.. ඒවා හරි යයි මේ හිරු අක්කා එක්ක.... හුම්.....
හිටපල්ලකෝ.. ආයිත් නම් පරීක්ෂනේකට කිව්වත් මුකුත් කියන්නේ නෑ....
උඹලට මහාචාර්‌යතුමා හොඳ කරනවා වැඩියි... දාන්න එපා මහාචර්‌යතුමා ඉතුරු උපදෙස් ටික....
හි හි....
උඹ ඕවා ගනන් ගන්න එපා කෙල්ලේ... බොහොම ස්තූතියි ප්‍රථිඵල කිව්වට.. මගේ පර්යේෂණවලට බොහෝ උපකාරී වෙනවා...
Deleteගෙදරට යනකම් ඇගිලි ගනිමින් සිටිමි
ReplyDeleteඅත්හදා බලන්න නෙවෙය්ය් බන් මේ වීඩියෝව බලන්න
අත්හදා බලන්න අපිට කොයින්ද
තමන් හිසට තම අතමය සෙවනැල්ල කියලා ඇදලා අරින එකයි ඇත්තේ...
Deletevideowa nam kalin balapu ekak.
ReplyDeleteMata thiyana getaluwa mahacharyathuma mewa pariksana walin hoyagaththa karunuda, jeevitha athdakeemda kiyala.
43 wedi nethda manda.
මොන වැඩිද
Deleteසමහර වෙලාවට වැඩිද මන්දා....
Deleteඕකෙ සින්හල වර්ෂන් එකකුත් තිබ්බා වගේ මතකයි.
ReplyDeleteඇත්තටම මට නම් මේ ගැන තියන්නේ විශාල අත්දැකීම් ගොන්නක්. සමහර කාන්තාවෝ බෙහෙත් ගන්න ආවම මාත් එක්ක ප්‍රශ්නෙ කතා කරලා. අපේ වෙදහාමිනෙට කියනවා ලොකු උදව්වක් නෝනා, අපේ එක්කෙනාට ඉන්න බැහැ ඒකටත් මොනව හරි දෙන්න කියන්න කියලා. අපේ මනුස්සය ආපහු අර ලියපු තුන්ඩු ඔක්කොම උස්සගෙන එනවා. පව්නෙ මොනවා හරි දෙමු කියලා.
මම නම් දකින්නෙ මේක මහ ඛේදවාචකයක්. පාසැල් අධ්‍යාපනේට ලිංගික අධ්‍යාපනය විෂයක් විදියට එකතු කරන්න කාලෙ ඇවිත්. අපි විනෝඩයට මෙහෙම විහිළු කර ගත්තට. මේ රටේ මෙවැනි ප්‍රශ්න වලින් පීඩිත මහා සේනාවක් ඉන්නවා.
වෙද මහත්තයල ඉතින් මේ ගැන කතා කරන්න ඕන. බ්ලොග් තමයි ඒකට හොඳම මාධ්‍යය...
Delete43 පාරක් ඇති නේ
ReplyDeleteහෑ! උඹටත් ඇතිද? මේක හැට හැත්ත ගනං එවුන්ගෙ අවුලක්ද කොහේද!
Deleteඅනේ රාජ් අපි ඕවට නැහැ.
Deleteකව්ද බන් ඕවා ගනන් තියාගන්නේ.. ඒ වෙලාවට අපිත් බිසිනේ...
Deleteමෙය මහාචාර්ය මාතලන් විසින් ලද පෞද්ගලික අත්දැකීම් මත පදනම්ව ඉදිරිපත් කරන ලද්දක් ද?. එසේ නම් එහිද වීඩියෝවක් අප වෙත ඉදිරිපත් කරනු මැනවි.
ReplyDeleteඅපෝ ගොඩක් සයිට් වල තියෙනවා.. තාම දැක්කේ නැද්ද....?
Deleteමහාචාර්ය මාතලන් තුමනි, කොට්ටය මාස තුනෙන් තුනට මාරු කළාට කමක් නැද්ද? හැබැයි උසාවි යන කතන්දරේ ඔබතුමා බලාගන්ට ඕන හොදෙයි..
ReplyDeleteකිසි ප්‍රශ්නයක් නෑ.. නඩත්තු ගෙවන්න සල්ලි තියේනම්...
Delete43 පාරක් ඇතිද බං... ?
ReplyDelete?දෙකටම අත තියන්න ලැජ්ජයි වගේ නේ ? ඈ...?
ඔය වෙලාවට ලැජ්ජා බිමින් තිබ්බත් අවුලක් නෑ...
Deleteසිරාවටම 43ක් ඇති වෙයිද දන් නෑ...
ReplyDeleteඋඹට 18+ ද....?
Delete:D 43 පාරක් හරියට ඇද්දොත් ආයි දවසක අදින්න එකක් ඉතුරුවෙයිද දන්නෙ නෑ :D
ReplyDeleteඋඹලගේ එක පොඩ්ඩක් බලාගෙන.. තුන් කාලනේ තියෙන්නේ.. ඉතුරු ටිකත් ගෙවිලා යන්න පුළුවන්...
Deleteමේ මහාචාර්යවරයා වැඩ කරන්නේ මොන යුනිවර්සිටියෙද දන්නේ නෑ. :D:D:D
ReplyDeleteඔක්ස්ෆෝඩ් සරසවියේ ලිංගික විද්‍යා අංශයේ...
Deleteවීඩියෝවේ සිංහල වර්ෂන් එක මෙන්න....
ReplyDeletehttp://www.youtube.com/watch?v=5fBKdQ4CYBc
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
සාදර අනුග්‍රහය අඩවි රජ... ස්තූතියි...
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමහාචාර්ය මාතලන් පරිවර්ථනය කරන්න කලින් මූණුපොතේ මම ඔය කරුණු දැකලා තියෙනවා.... ඔය වීඩියෝවෙ සිංහලෙන් හඩ කවපු එකක් තියෙනවා අන්න ඒක නම් පස්ට... දැක්කොත් ලින්කුවක් එවන්නම්...ක්ෂණික මෝචනයට තොටළග නාගලම් විදියෙ වෙදකම් කරන්නෙ මහාචාර්ය මාතලන්ද ?
ReplyDeleteඒ අපේ අයියා.. අපි පාරම්පරිකව මේ ක්ෂේත්‍රයේ ඉන්නේ...
Deleteදැන් ඔෆීසිය මාරු වෙච්චි නිසා ගෙදර ඇවිත් තමයි බ්ලොග් බැලිල්ල.ඒ නිසා අවුලක් නැහැ. කොච්චර වුනත් හරි එකමුතු පවුලක් වගේ.
ReplyDeleteඅනිවා.. නැත්නම් ඉතින් මේවා දාලා ගෙදර ඉන්නය...
Delete43ක් ඇතිද මදිද? ඔක්කොටම කලින් ඊලඟ සැරේක හිත එක්තැන් කරගෙන ගැනලා බලන්න ට්‍රය් කරන්න ඕන... ගැනලා ඉවර වෙද්දි වීඩියෝ එකේ අන්තිම වගේ වෙයිද දන්නේ නෑ....
ReplyDeleteඋඹට ඕක කීයටවත් ගනන් කරන්න වෙන්නේ නෑ.. නිකන් හැඟීම් දැණීම් නැති එකෙක් දාපන් වැඩේට.. ගැබයි ගනං දන්න එකෙක්. බන්දුල ගුණවර්ධන වගේ එකෙක් නම් වැඩක් නෑ..
Deleteමාතලන්, ජුන්ඩගෙයි කුක්කුගෙයි වැඩේ චක බ්ලාස් වුනා. හැබැයි වෙන ක්‍රමයක් නම් තයෙනවා, කිරි ගහට ඇන්න වගේ වැඩ කරනවා.
ReplyDeleteබිරිඳට එපා නම් සීද්ධාලේප තලියක් කුක්කු දෙකේ අතුල්ලගෙන නිදාගන්නවා. ගඳ හින්දයි, කටේ ගෑවුනහම දන හන්දයි සමියානන් ෂේප් එකේ නිදා ගන්නවා.
සැමියාට බෑ වගේ නම් සරම පස්සෙන් උස්සගෙන කහ කහ ගිහිල්ල හයියෙන් හරි, ගඳට හරි අධෝ වාතයක් ඇරලා සෙට් වෙමුද අහනවා. බලන්න බිරිය ගොරෝ ගොරෝ නිදි නැද්ද කියල.
ආදරේට ගඳ, සුවඳ, වේදනා, සංඥා, සංකාර, අරවා මේවා කිසි දෙයක් අදාල නෑ පුතේ..
Deleteවාර ගැන ගණනය කරන්න ඕන තමන්ගේ වයසට අනුවද?පහලට ඇදල ඉබේම උඩුගම්බලා යවනවද?නැත්නම් ඇද්ද විදියටම මිරිකලා උඩට යවනවද?කුක්කුවට අත තියද්දි ඇගිලි කීයක් භාවිතා කලයුතුද? සම සහ මස සමග වැඩ කරද්දී හරියට දැනගන කොරන්න ඕන නිසයි ඇහැව්වේ.
ReplyDeleteඉතා හොඳ ප්‍රශ්ණයක්.. පීඩනය එකම ආකාරයෙන් පවත්වා ගැනීම තුලින් ප්‍රතික්ෂේප කිරීම නියමාකාරයෙන් සිඳුවේ..සමහර අයට ඇඟිලි 6 ක් ඇති අවස්ථාද ඇත. එවන් අවස්ථාවලදි ඇඟිලි හයම පාවිච්චි කරන්න..
Deleteහිහි... එල එල! ;)
ReplyDelete෴සිද්ධිය෴
මොකක්ද.. උපදේශේද වීඩීයෝවද...?
Deleteමෙහි සඳහන් වී ඇති 43 අගය, 57 යනුවෙන් වෙනස්විය යුතුයි. පැයකට රුපියල් 3000 ගණනේ ගෙවා තාවකාලික බිරිඳක් කුලියට ගෙන, 10 වතාවක් මෙම පරීක්ෂණය කර ලැබුන අගයන් පහත පරිදිය.
ReplyDelete1 - 13
2 - 17
3 - 24
4 - 26
5 - 35
6 - 41
7 - 58
8 - 70
9 - 98
10 - 188
එකතුව - 570
සාමාන්‍යය - 570 / 10 = 57
ඒක නෙමේ... මේ සීරීම්, හමයාම්, ඉදිමීම්, තැලීම් ඔක්කොමට හොඳ තෙලක් එහෙම නැද්ද?
අනේ අම්මපා බන්.... සල්ලි ගෙවලා අරගෙන උඹ කරව ගත්තේ හස්ත කර්ම ද....? යකෝ මොන අපරාධයක්ද....
Deleteඔබේ පර්යේෂණය ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයකින් අනුමත කල බවක් පෙනෙන්නට් නොමැත. මාගේ පර්යේෂණය සිඳු කරණ ලද්දේ මහාචාර්ය තටීල් හා Z ක්‍රමය අනුගමනය කර යොදාගත් නියැදි තුලිනි. මෙය උපරිමාධිකරණයෙන්ද අනුමැතිය ලබා ඇත..
Deleteසිංහල බ්ලොග් අවකාශෙ මේ මාතලන් මහාචාර්ය තුමා නොහිටියානම් අපි කොහොම මේ වගේ වටිනා ශාස්ත්‍රීය කරුණු ගැන දැනුවත් වෙන්නද කියලා මම කල්පනා කලේ.
ReplyDeleteඋඹ එක පාරක් අපිව ඔක්කොම දාලා බ්ලොගේත් වහලා ගියානෙ යන්න!
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
සමහර විට ආයෙත් එහෙම යන්න වෙයි.. කවුද දන්නේ...
Deleteවීඩියෝව නම් කලින් බලා ඇත. මේ ක්‍රමය නම් පට්ටය.
ReplyDeleteදන්න අය දන්නවා ඒකනේ කියන්නේ...
Deleteහිකාස් අඩේ මාතලන් අයියා ඇති විශිෂ්ට මාහාචාර්යවරයෙක්නේ බලන් ගියාම.මේකා කියන ඒවා ගෑනුන්ට කියන්න ගිහින් ඉලපත් පාර කන්න වෙන්නේ.
ReplyDeleteපිස්සු... බය වෙන්නේ නැතුව.. කරලා බලලා කියපන්කෝ...
Deleteමහාචාර්ය මා-තලන් ගේ දැනුම අති විශිෂ්ඨයි. මටත් තියෙන ප්‍රශ්නෙ 43 පාරක් ඇතිද මදිද කියලා...
ReplyDeleteඑත් අර පර්යේෂණාත්මකවම 57 ක් කියලා හොයා ගනිපු එක අගය කරන්න ඕන..
පැයකට 3000 x X = ?
?/570 = කීයද කියලා කිවුවොත් නරකද ?
එතකොට එක පාරක් ඉහළ පහළ යන්න වැය වෙච්ච ගාන හොයා ගන්න පුළුවන්...
අර සනත් ජයසූරිය මාස තුනකට ගෙවපු ගාන වගේම
X හොයන්න නම් බෑ.. Z අගය ඕන නම් කියන්නම්.. බොරුනම් බන්දුල මහත්තයගෙන් අහන්න...
Deletehttp://www.youtube.com/watch?v=5fBKdQ4CYBc
ReplyDeleteකලිනුත් කෙනෙක් දාලා තිබුනා.. ස්තූතියි...
Deleteමහාචාර්ය මාතලන් බොහොම ස්තූතියි ඈ........ මේ ක්‍රමය අත්හදාබලන්න ගිහින් ගුටිකන්න වෙන ඒවාට වගකීමක් තියෙනවද?
ReplyDeleteමල්ලි ගුටි කන එකද.. ඔහේ ගුටි කන එකද...
Deleteමට කන්න වෙන එක බොලව්
Delete