.

.
Showing posts with label Sigiriya. Show all posts
Showing posts with label Sigiriya. Show all posts

Mar 25, 2017

වත්මන් සීගිරි ළඳුන්.... - Sigiri Frescoes




ලංකාවේ කලාකෘතිවලින් මාතලන් අමුතු ලොවකට ගෙන යන තැන තමයි, "ගල් විහාරය".. ගල් විහාරේ පිළිමවල තියෙන කළාත්මක බව, වෙන එකම බුදු පිළිමයකවත් ඇත්තේ නෑ.. එයිනුත් අති දුර්ලභ ඉරියව්වක් වන "පරදුඛ්ඛදුඛ්ඛිත මුද්‍රාවෙන්" යුතු බුදු පිළිමය තමයි මාතලන්ට නම්, අගනාම කළා කෘතිය. එයින් පස්සෙ කැමති තැන් අතරේ සීගීරිය විශේෂ තැනක තියෙනවා.


Oct 21, 2012

සීගිරී කොමෙන්ටුව (18+) - Sigiri Comments (18+)

 



අපේ බ්ලොග් කලාව පවතින්නේ කොමෙන්ට්ස් නිසා. නිර්මාණයක් වගේම විවේච්නයත් අතීතයේ පටන් පැවතෙන දෙයක්. චිත්‍රපට විචාර, නාට්‍ය විචාර වගේම පොත් පත් විචාරය,ත් විෂයන් වශයෙන් පවා උගන්වනවා. ඔය විචාරයේ වර්ගීකරණයකුත් තියෙනවා. මම කැමතිම එක තමයි, දෙන්නම් බැටේ විචාරය. මන්ද...? ඒකත් වෙනම කලාවක් නිසා. සම්බාව්‍ය විචාර, පීචං විචාර, ශාස්ත්‍රීය විචාර ආදි වශයෙන් ඒවත් බොහෝම තියෙනවා. අද පළවෙන පොත පතට නෙමෙයි අතීතයේ පොත පතට පවා විවේච්න ලියන අය අදටත් ඉන්නවා.