.

.
Showing posts with label Rizana. Show all posts
Showing posts with label Rizana. Show all posts

Jan 7, 2013

රිසනාගේ පවුලට සැලකීම හරාම්ද....? - Is it Haram to help Rizana's Family...?


මුළු ළෝකයේම කතා බහට ලක්වූ ලංකියා කාන්තාවක් වේ නම් ඒ "රිසානා නෆීක්ය". අපේ රටේ නායකයන් පමණක් නොව, ළොව සියළුම නායකයන් මෙන්ම රජවරුන්ද, රැජිනයන්ද, කුමාරවරුද, කුමාරියන්ද, ඇයට අභය දානය ලබා දෙන ලෙස සෞදීයේ රජතුමාගෙන් මෙන්ම, රිසානා සේවය කල පවුලේ උදවියගෙන්ද කරන ලද ආයාචනා සහ ඉල්ලීම් හේතුවෙන්, ඇයට නිදහස ලැබෙන බව පවසන්නේ අදක ඊයෙක සිට නොවේ. බාලගිරි දෝශය මෙන් එයද කල් යයි. කෙසේ වෙතත් සැනසීමට කාරණය නම් ඇයට මේ වන තෙක් මරණ දඳුවම ලබා නොදීමයි.