.

.
Showing posts with label Dream Star. Show all posts
Showing posts with label Dream Star. Show all posts

Jun 8, 2013

Sirasa Super Star Season 5 - අති විශිෂ්ඨා.............යි.....!!!!



ටෙලිවිෂන් ඉතිහාසයේ කවදත් අළුත් අළුත් දෑ ලංකාවට හඳුන්වාදෙන, "සිරස" නාලිකාවේ, සිරස සුපර්ස්ටා වැඩ සටහනේ, අවසන් වැඩ සටහන ඊයේ රෑ ඉවර උනේය. එහිදි අවුරුදු 17 ක් විතර වන උස හැන්ඩි කොල්ලෙක් උන, දසුන් මධුසංඛ රුපියල් කෝටියේ ප්‍රථම ත්‍යාගයට අයිති, ලොකු කාඩිබෝඩ් එකකුත්, උස්සන්න බැරි සම්මානයකුත් අරගෙන ගෙදර ගියේය. මේ වැඩසටහන විනිශ්චය කරන්න දාලා ඉන්නා අය අතරින්, සංගිතය පිළිබඳ ඉහළම දැණීමක් ඇති, එහෙත් හැසිරීමෙන් පොඩි එකෙකුටත් අන්ත, හේෂාන් බුවා නිතරම කියනා පරිදිම, මවර තරඟය නම් මුල පටන්ම අති විශිෂ්ඨමය.

Dec 10, 2012

දෙරණ ඩ්‍රීම් ස්ටාර් - Derana Dream Star

The Best Talent Ever

එකෙක් හෝ මොනවා හෝ ලියනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටියෙමි. මොකෝ, බ්ලොග් ලෝකයේ වැඩිපුරම ඉන්නේ තරුණ කස්ටිය නිසාය. එහෙත් එකෙක්වත්, මක්කාවත් ලියන පාටක් පේන්න නැතිය. ඒ කියන්නේ තරු සංකල්පෙට කෙලවෙලා වගේය. සමහර විට මේක ඇස්. ඇම්. ඇස්. වලින් හම්බ කරන් කන කෙලියක් කියා හැම එකාටම තේරිලා වගේය.ඒ නිසා කවදත් මේ ගැන ලියන මම, මේ වර අවසාන තරඟය හා ජයග්‍රාහකයා ගැන මෙන්ම, තරු සංකල්පය ගැනත් ලියන්නට හිතාගත්තේය. අද තිබෙන රූපවාහිනී නාලිකා අතරින්, අපුලක් නැතිව නැරඹිය හැකි නාලිකාවක් වන දෙරණද, කෙමෙන් කෙමෙන් අප්පිරිය වන්නට පටන් ගනිමින් පවතී.