🎈වාහන නෑ
🎈වාහන අමතර කොටස් නෑ
🎈ටයර් නෑ
🎈කහ නෑ
🎈හාල් නෑ
🎈සීනී නෑ
🎈කිරිපිටි නෑ
🎈ගෑස් නෑ
🎈පැස්ටෝල් නෑ
🎈ඩීසල් නෑ
🎈බොරතෙල් නෑ
🎈තේ නෑ
🎈පොල් නෑ
🎈රසායනික පෝර නෑ
🎈කෘමිනාශක නෑ
🎈කාබනිකත් නෑ
🎈සැල්පෝන් නෑ
🎈ටැබ් නෑ
🎈ටැලිවිසොන් නෑ
🎈කැමරා නෑ
🎈හයි පයි සැට් නෑ
🎈සබ්බූසර් නෑ
🎈ඉයර්පෝන් නෑ
🎈වොසින් මැසින් නෑ
🎈ප්‍රිජ් නෑ
🎈ඉතිරි කරපු ඩොලරෙකුත් නෑ
🎈විදෙස් සංචිතත් නෑ
🎈විදෙස් ආයෝජකයොත් නෑ
🎈මහින්දානන්දත් නෑ
🎈බන් ගොන්ධුලත් නෑ
🎈අලගිය මුලගිය තැනුත් නෑ
🎈කන පලන උනුත් නෑ
🎈කඩා පැන්න උනුත් නෑ
🎈මොළ හතත් නෑ
🎈ස' ත් නෑ
🎈මහින්දත් නෑ
😜 හෙට අනිද්දා සිට Gower මසුත් නෑ
🎈වියත් මගත් නෑ
🎈සව් භාගෙත් නෑ
🎈විස්සයෙන් එහා ලෝකෙත් නෑ
(ආන්ඩුව තිස්සකුට්ටිආරච්චි මහත්තයට දුන්නා නම් හරි..)
🔺 සමාර විට ආන්ඩුව මේ සියල්ලම කරේ ඩොලර් නැතිවූ පසු සියල්ලම නැති වන බව පසක් කර දීමට විය හැක.
🙏අප සිහළ බෞද්ධයින් ලේස ඩොලර් යනු තන් හා ආසා ලෙස සැලකිය යුතුය.
🙏 තන් හා ආසා නැති වු කල උතුම් වූ නිර්වානය අවබෝධ වූයේ වෙයි.
🙏අප චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගත්තේ වේ.
🙏 බුදුන් වහන්සේ සත්‍යය අවබෝධ කොට ගෙන නිවන් දැකීමට සාරාසන්ක කල්ප ලස්සයක් පෙරුම් පුරා දිවිය ලෝකයේ ඉපද අවසන මිනිස් ආත්මයක් ලබා ඒ ආත්මයේද පට්ට කට්ටක් කා බුදු වූ පසුද තන් හා රති රඟා නම් මර දූවරුන්ද පරදා නොයෙක් නින්දා අපාස විඳිමින් ඒ උතුම් වූ නිවනේ සැනසුනේ වූවද....
🙏 අප පෙර කළ කුසළ කර්මයන් හේතුවෙන් අම්මට සිරි ලංකාව නම් දිවිය ලෝකවලටත් එහා ලෝකයේ ඉපද, යහපාලනය නම් කාළයේ පුලතිසි නම් පුරවරයෙන් පොලොව පලාගෙන පැමිනි ගුරුන් හා දෙව් බඹුන් මිනිස් ලෝකයන්හි විසාලම මොළ සහිත වූ රනිල් විකුම්සිහ නම් ගුරුන් යටතේ පස් වසරකින්ද.....
🙏 වියතුන් පිරිවරා පැමිණි සව් බාගේ නම් යුගයේ සැන්ට්රල් රූට්ස් හෙවත් මැද්මුලන නම් පුරවරයෙන් පැමිනි ස' නම් ගුරුන් හා රාජපස්ස නම් ගුරු පරපුරම යටතේ වසර දෙකක් වූ සුළු කළකින්ද...
🙏 චතුරාර්ය සත්‍යය අවබෝධ කොට ගෙන සියළු තන් හා ආසා රති රඟා දුරු කොට ගෙන නිවනේ සැනසීමට වාසනාවන්තයෝ වූහ..
🙏 හයියෙන් සාධූ කියන්න පින්වත්නි..
👍 සියළු දෙනාට දෙව් පිහිටයි...!!!!