සංක්‍රාන්තික ලිංගිකයින්ට කිරුළ පලඳා
කරනු ලබන කාන්තා අයිතිවාසිකම්
උල්ලංගනය කිරීම....
➖➖➖➖➖➖➖🔴➖
නෙදර්ලන්තයේ රූ රැජිණ කිරුළ රිකී කියලා සංක්‍රාන්තික ලිංගිකයෙක් දිනාගත්තයි පස්සේ ඒ ගැන නැවත කතාබහක් ඇති වෙලා තියෙනවාය.
මේ බියුටි කුවීන්ලා ගැන අපූරු විස්තරයක් මගේ ප්‍රියතම බුකි රචකයෙක් වෙන Malcolm Sang ලියලා තියෙනවාය. කැමති කෙනෙකුට එතනට ගිහින් බලාගන්නට පුලුවනිය.
මාතලන් LGBTQ සියල්ලන්ම දකින්නේ මිනිසුන් ලෙසය. ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මෙන්ම මනුෂ්‍යත්වය වෙනුවෙන්ද පෙනී සිටිනවාය. (ත්රස්තවාදීන් වෙනුවෙන් පෙනී සිටින්නේ නැතිය) ඒ අනුව, එක එක අයගේ ආශාවන් අභිමතාර්තයන් වෙනස් වෙනවාය. සෙක්ස් හෙවත් ලිංගික අවශ්‍යතාවයන්ගේ තත්වයද එසේමය. ඔය උවිඳු වගේ අයට "ෆෝන් සෙක්ස්" වලින් වුනත් සුරතාන්තයට පත් වෙන්න පුලුවන්ය . ඒකත් අද ජාත්‍යන්තර බිස්නස් එකක් වී බොහෝ කල්ය.
සෙක්ස් කියන්නෙත් මූලීක මිනිස් අවශ්යතාවයක්මය. ආහාර නැති වුනාම එය ලබා ගැනීමට මිනිස්සු නොයෙකුත් නීතී විරෝධී දේවලට පෙළඹෙනවා වගේ සෙක්ස් වලදිත් එසේමය. එහිදීත් ආහාර වලට වගේම, එකිනෙකාගේ රුචි අරුචිකම් විවිධාකාරය.
කෙනෙක් Janaka Edirisinghe වගේ ඌරූ මස්ම කාන්න ආසයි වගේ, තව සමහරු Janaka Wannaku වගේ කන්න ආසය මාතලන් නම් අහුවෙන ඕන දෙයක් කනවාය. මොකෝ හැමදාම ඉන්න එකක් කියලාය. සමහර කෑම මිස් කලොත් ආයේ ඒ වගේ කෑමක් ජීවීතේට නොලැබෙන්න පුලුවනිය.
කොහොමත් බියුටි කුවීන් කන්ටෙස්ට් වලට මේ ට්‍රාන්ස්ජෙන්ඩර් අය ඉදිරිපත් වෙන එකට මාතලන් නම් විරුද්ධය. එය කාන්තාවන්ගේ අයිතිවාසිකම් හා උරුමයන් අමු අමුවේ උල්ලංගනය කිරීමක්ය. මොකෝ මෙයාලට "මිස්" වර්ල්ඩ්, "මිස්" යුනිවර්ස් වුනාට, කවදාවත් "මිසිස්" හෙවත් විවහක ටයිටල් ලබන්න බැරි නිසාය. ඒකට තම කුසින් උපන් දරුවන් ඉන්න ඕනාය.
මේ අය උපතින් කාන්තාවන් නොවන නිසාය. මොවුන්ට කවදාවත් තම කුසින් දරුවකු ලබන්න බෑරිය. ඒ සැත්කම් මගින් යෝනියක් ලබාගත්තත්, හෝමොන මගින් අනෙකුත් දෑ ලබාගත්තත්, ඔවුන්ට ගර්භාෂයක් නැති නිසාය. අනාගතයේ ලබා ගත්තත්, ඒකත් ආටිෆිෂල් එකක් හෙවත් කෘතිම බඩුය.
හෝමෝන අරගෙන ක්‍රීඩා කරන්න බැරි නම්, මේකත් ඒ වගේම වෙන්න ඕනය.
ඒ හැරුනම මෙතන තව දෙයක් තියෙනවාය. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තට හා සමාජ සම්මතයන්ට විරුද්ධ, පුරුෂාධිපත්‍යයේ උපරිම හා නින්දිතම ලිංගික ක්‍රියාවලියක් වන "ගේ සෙක්ස්" සඳහා යොදාගන්නා පුරුෂ ශරීරය ඇන්දීමේ කලාවේ උපරීමයකයට ගෙන එනවාය. මේ වගේ තත්වයක් කලින් දැක්කා නම්, දෙවියන් වහන්සේ විසින්, ආදම් සහ ඒවාට අමතරව සංක්‍රාන්තික ලිංගිකයෙක් හා ඒවාට ලෙස්බියන් කෑල්ලකුත් මවනවාමය. 😁
පිරිමින් දෙදෙනෙකු අතර ලිංගික එක්වීම් වලදි බොහෝ විට සිඳුවෙන්නේ, එකෙක් කාන්තා චරිතය රඟපෑමය. ඒක පට්ට බ්‍රේන් වොෂ් කිරීමක් සහ ඒ කෙනාගේ මානව අයිතිවාසිකම් හා ආශාවන් අමු අමුවේ මරා දැමීමක්මය. දැන් ඒකට හෝමෝන් යොදා ගැනීමට අමතරව මේ වගේ පැජන්ට් පවා උපයෝගී කරගෙන එය සාමාන්‍යකරණයට ලක් කරමින් පවතිනවාය.
සෙක්ස් පැත්තෙන් ගත්තත්, පෂ්චාත් භාගයේ රමණය වෙනුවට, කෘතිම යෝනියක් ලබා ගැන්මට ඔවුන් පොළඹවා ලීමක්ය. ඒ සඳහා සැත්කම් කළ යුතුමය. එය කොතරම් මානුෂික දෙයක්ද යන්න ඔබේ තීරණයක්ය. මෙය හියුමන් ට්‍රැෆිකින් මෙන්ම තවත් ලිංගික මාෆියාවක් වී අවසානය.
අනෙක් කාරණය නම්, මේ අයට ඔය කාන්තා පැජන්ඩ් අස්සේ රිංගන්නේ නැතිව, ඩ්‍රැග් කුවීන් ( Drag Queen ) සහ සංක්රාන්ත්රික ලිංගිකයින් සඳහාම වෙන්වූ බියුටි පැජන්ට් ඕනෑ තරම් තිබීමය.
ඉතින් ලෝකය දියුණුවෙන්නේ මෙහෙම තත්වයක නම්, අනාගතයේදි ඇනිමල් සෙක්ස් හා බාල අපරාධත් සාමාන්‍යකරණයට ලක්වී, හොඳම ස්ටඩ් බුල් හා හොඳම සාරුවා සුනිල් තේරීමේ තරඟත් තියන්න බැරි නැතිය.
ඒ වගත් මෙසේය....
⭕ පින්තූරවල සිටින්නේ කාන්තාවන්ගේ බියුටි පැජන්ට් අස්සේ රිංගා උන්ගේ කිරුළ සොරාගත් සංක්‍රාන්තික ලිංගිකයින්ය.
.
