.

.

Jan 26, 2020

එජාපෙට මක්කා වෙයිද....?






සාමාන්‍යයෙන් කීමට කියන්නේ එජාපේ ඉන්නේ ටොයියෝ කියලාය....

එහෙත් ඒ කතාව පට්ට පල් බොරුවක් බව දැන් සිද්දවෙන සිදුවීම් වලින් පේනවාය....

ඇත්තටම ටොයියන්ට දැන් රාජ්ජ නායකයෙක් සිටි.... ඒ ඝෝඨාභය රාජපක්ෂය....

ජනාධිපති මැතිවරණයේදී එජාපේ කිරි ටොයියන්ගේ සහාය ලැබී තිබුනේ ඝෝඨාභය රාජපක්ෂටය යන්න අද ප්‍රසිද්ධ රහසකි....

එජාපයේ ඉන්නා අමු බයියන් හා එක්ව සජිත්  ප්‍රේමදාස විසින් එජාපේ නායකත්වය තම පියානෝ මෙන් බලෙන් ලබා ගන්න ගියද, වැඩේ ලේසි වෙන්නේ නැති බව ඉතා පැහැදිලිය.....

ඒ අතින් රාජ්ජ පාලනයේදී පට්ටම ෆේල් චරිතයක් වූවද, පක්ෂ නායකත්වයේදී රනිල් ඉන්නේ ජේ ආර් ට වඩා බොහෝ ඉදිරියෙනි....

රනිල්ගේ කැමැත්ත කිරි ටොයියකුට පක්ෂ නායකත්වය ලබා දීම බවද ඉතා පැහැදිලිය...

එය බොහෝ විට ජේ ආර්ගෙන් නොලැබුනු, දිසානායක පවුලට ලැබීමේ සම්භාවිතාවය බොහෝ ඉහළ අගයක පවති... එය කරූ හෝ නවීන් විය හැක..

රනිල් විසින් සජිත් උපනායකයා කරන්නේ මේ හේතුවෙනි...

මෙහිදි නන්න පෝල් වී සිටින්නේ රනිල් නොව සජිත් ප්‍රේමදාසය... රනිල්ට නැතිවෙන්න දෙයක් ඇත්තේ නැතිය... රාජපක්ෂලා විසින් ඔහුගේ ජීවිත කාළය පුරාම ඔහුට රජෙක් මෙන් සළකනු ලබන්නේය...

ඒ නිසා .... බලේ උන්නත් නැතත්, රනිල්ට කිසි අවුලක් ඇත්තේ නැතිය....

දැන් එක්කෝ සජිත් නව පක්ෂයක් පිහිටවිය යුතුය.... මහ මැතිවරණයක් කටේ තබාගෙන එවන් තීරණයකට යාම අනුවන ක්‍රියාවකි... එසේ පිහිටවුවහොත් අති බහුතර එජාප බයියන් පිරිසක් ඔහු වටා එකතු වෙන එකත් බොරු නෙමේය.. සිඳුවිය යුත්තේද එයය.. එහෙත් මාතලන් විසින් කළින් සඳහන් කල හේතුව එයට එරෙහිව එන්නේය..

අනෙක් කරුන නම්, එසේ වෙන් වූවත් නොවූවත්, එක්සත් ජාතික සන්ධානයේ සැට්ටෙක ගෙන ඇති තීරණයයි..

සුළු පක්ෂ බොහෝමයක් ප්‍රකාෂ කොට ඇත්තේ...., මහ මැතිවරණය වෙනම තරඟ කරනවා කියාය..

එය ඉතා නැනවත් තීරණයකි... බොහෝ විට ඔවුන් ඝෝඨාභයයගේ 2/3  බලය ලබා ගැනීමේ බලාපොරොත්තුව ඉටු කරනු ඇත. රාජපක්ෂ බයියන් මොන මොන දෑ කීවද, අප අකමැති වුවද, රටේ සීඝ්‍ර සංවර්ධනය සඳහා එය අත්‍යාවශ්‍ය සාධකයක් වන්නේය...

එවිට ඔවුන්ගේ සහාය සජිත්ට කිසිසේත් නොලැබෙනාතර, ඔවුන් ඝෝඨාගේ බලය තහවුරු කිරීමේ කැම්පේන් එකක් ගෙනියනු ඇතිය...

පට්ට ආතල් එක කියන්නේ මෙය ඉතා හොදින් තේරුම්ගත් සාජිත් බයියෝ,  දැන්ම සිටම ගේමට බැස ඇත්තේ සිනාසී මියයන ස්ලෝගන් එකක් එක්කය...

ඒ.... " ඝෝඨා ජනපති, සජිත් අගමැති" කියාය...

මේ ගොන් වහන්සේලාට නොතේරෙන කරුණ නම්, එමගින් පෝට්ටුවේ චන්ද තවත්ව ඩිවෙනවා කියනා එකය...

එනයින් බැලු විට සාජිත්ට රනිල් ලබා දී ඇත්තේ, දෙපැත්තම ගිනි ගන්නා ළණුවක් නොව, සේවා නූලක්ය....

කොහෙන් ගියත් සජිත් පුපුරණු ඇත්තේය...

එහෙත් එයටද සොලියුසොන් එකක් තියෙනවාය.. එනම් අඩියක් නොව අඩි සීයක් පස්සට යන එකය..

එනම්ර, රනිල්  දෙන දෙයක් කා වෙන දේ බලාන ඉන්නා එකය.. එතුල සජිත්ගේ ගමන රැකුනද...

සජිත් සමඟ උන් අමු බයි පිස්සු බලු රැලට අත් වෙනා ඉරණම ගැන... සජිත් සමඟ උන් ඉල්ලාගෙන කෑ අනෙක්  පිරිස් වලට අත්වූ ඉරනමම වන්නේය...

ඒ වගත් මෙසේය....

Jan 16, 2020

බන්දුල සෑර්ගේ ඉකෝන් පන්තිය හා පැනඩෝල්




ඉස්සර බන්දුල සෑර්ගේ ඉකෝන් පන්තියේ නම් ඉගැන්නුවේ ..

ටැස් අඩු කලාම පැනඩෝල් අඩු වෙන්න ඕන කියලා...

හැබයි එයාම කියලා දුන්නා....

ඉල්ලුම වැඩි උනාමත් මිළ ඉහළ යනවය කියලා....

පස්සෙ කාළෙක භාවිතයෙන් පොලිටිකල් සෑන්ස් ඉගෙන ගන්න කොට තේරුනා...

භාන්ඩයක සියළු වියදම්, වෙළද කොමිසන් හා ලාබය හැරුන කොට, පොලිටික්කන්ගේ කොමිෂන් එකත් භාන්ඩයට හෝ සේවාවට එකතු වෙනවය කියලා...

එයිටාමතරව ඖෂධ වෙළදාම මාෆියාවක් බවත්, වයිජ්ජවරුන්ගේ පොරින් ටුවර් හා කොමිසොන් එකත් මිළට එකතු වන බවත්..

එතකොට දැන් පැනඩෝල් කාඩ්ඩෙකේ මිළ වැඩිවීමට හේතූ කීපයක් තියෙන්න පුලුවන්...

1. මානසිකව ඇද වැටී ඔළුවේ කැක්කුම් සැදී නන්නපෝල් වී සිටිනා අලි බයියන්ගේ හා තුන පමණක් බේරා ගත් පිරිස පෙනඩෝල් වැඩිපුර භාවිතය නිසා ඉල්ලුම වැඩිවීම..

2. ලෝක වෙළද පොලේ පැනඩෝල් මිළ ඉහළ යාම....

3. නව රජය අපහසුතාවයට පත් කිරීම සදහා සහල් මාෆියාව මෙන්ම රාජිත හෝ මහරාජා හෝ සජිත් හෝ එජාපය විසින් කල ක්‍ෘතිම වැඩිවීමක්...

4. නව ඇමතිනිය හෝ ලේඛමාගේ කොමිසොන් ගෙවීම සඳහා කල වැඩි කිරීමක්....

එහෙත් එය මේ හේතු හතරෙන් එකක් නොවේ නම්,

රුපියල් 2500 කින් හොදින් කා බී හැමිනෙන්නත් කියා දුන්නාක් මෙන්...

මෙම මිළ වැඩි වූ සමීකරණය අපට පහදා දෙන්නේ නම්,

ටැස් අඩු කලත් බඩු මිළ ඉහළ යෑමේ ක්‍රමය අපටද අනෙක් අයට කියා දී...

ආන්ඩුව කිච වීම නවතා හැකි බව සඳහන් කරමින්...

පෝට්ටුව පර නොවේවා කියා ප්‍රාර්ථනා කරමින්...,

ඔබෙන් සමුගන්නා මා...

© ආර්ථික විජ්ජා මහාචාර්ය මාතලන්

Jan 15, 2020

ඉරාජ් හරහා මතුවන ටොයි රෝගී මානසිකත්වයන්




ඇත්තටම ලියන්නට ඕනෑ රන්ජන් ගැනය. එහෙත් ඊට ඉක්මන් වැඩිය. මන්ද ඊළඟ කෑල්ල මීටත් වඩා රසවත් විය හැකි නිසාය. රසවත් කීවාට ඒවා මාර ජුගුප්සාජනකය. පීංචංය, චාටර්ය.. පුල් නෝන්ඩිය.. අර කව්ද එකෙක් කීවා වගේ කීප දෙනෙක් සිය දිවි නසා ගන්නත් ඉඩ තියෙනවාය.. පහුගිය අවුරුදු පහේ මුන් කර තිබන්නේ ලිංග බේදයක් නොමැතිව ගුද මාර්ග සංසර්ගයේ යෙදීම පමණමය..

ඊට වඩා ඉරාජ්ගේ පත්වීම ගැන ලිවිය යුත්තේ මැතිවරණයට පෙර නිර්මාල් රංජිත් කී දෙය අද සනාත වී ඇති නිසාය. ඔහු කීවේ මෙවර මැතිවරණයේදි ටොයියන්ට බයියෙකුද, බයියන්ට ටොයියෙකුද ලැබී ඇති බවය...

එහෙත් ඇත්තටම එය මෙසේ විය යුතුය. එනම් ටොයියන්ට අමු ගොන් ළිං මැඩි බයියකුද, බයියන්ට ඇමරිකන් කිරි ටොයියකුද ලැබී ඇත කියාය...

සත්‍ය වශයෙන්ම ටොයියන් ටොයියන්ද? බයියන් බයියන්ද?

 මාතලන්ගේ අදහස නම් කිසිසේත් නැත යන්නය. ඔය දෙපිරිසම අමු වහලුන්ය. උන් උන්ගේ නායකයා කියන්නේ කුමක්ද එය නිවැරදි යැයි කියනා අමු ගොබ්බ වහලුන්මය. උන් බයියන් හෝ ටොයියන් වන්නේ නායකයා අනුවය. මාතලන්ට අනුව කිරි ටොයියන් වන්නේ මාතලන් වන් මධ්‍යස්ත මතධාරී පිරිසයි.. රටේ ආන්ඩු වෙනස් කරන්නේ ඒ කිරි ටොයියන් මිස අර වහලුන් නම් නොවේ..

දැන් අපි අපේ මාත්තුරුකාවට එමු. ඉරාජ් ටොයියෙක්ද, බයියෙක්ද...? ඉරාජ් සෑම අතින්ම ටොයියෙකි... ඔහුගේ ජීවන රටාව අඳුම් පැලදුම් මෙන්ම නිර්මාණද සාම්ප්‍රදායිකත්වය කුඩු කරන ඒවාය. එවිට ඌ නිතැතින්ම ටොයියෙකි.

එහෙත් මේ කිරි ටොයියා.... එජාපයේ වෙන්න ටොයියන්ගේ උදහසට ලක් වන්නේ ඇයි.. ( මෙතනදී 3% කිසි සේත් අදාල නොවන්නේ උන් ගල් යුගයටත් එහා අමු ගෝත්‍රික ළිං මැඩියන් පිරිසක් වන නිසාය. උන් වෙනස් වීම් වලට කෙතරම් ඇලජික්ද යත්, උන්ගේ පක්ෂ නාමයෙන් නොපැමිනි නිසා, අනුර කුමාර ආයේ හොයා ගන්න බැරි වෙන්නම උස්සා පොලොවේම ගැසුවේය)

මාතලන්ට අනුව මෙහිදි මානසිකත්වයන් තුනක් බලපායි...

ලිංගික ඉරිසියාව
-------------------------

ඉරාජ් තාරුණ්‍යයේ ආකර්ෂණීය චරිතයකි... සමාජ මාධ්‍යයේ වීරයෙකි... තරුණියන්ගේ සිහිණ කුමාරයෙකි.. ජාත්‍යන්තරය දිණූ කලාකරුවෙකි... කළමණාකරනයේ, ගිණුම්කරණයේ හා සංගීතයේ උපාධිධාරියෙකි.. ධනවතෙකි... සුපිරි ඉහළ පැලැන්තියේ ජීවිතයක් හා දේපල හිමි අති සාර්ථක ව්‍යාපාරිකයෙකි.. පිරිසකට මෙවන් චරිත වීරයන් වන අතර තවත් පිරිසකගේ වෛරයට හෙවත් ඉරිසියාවට පාත්‍රවීම ලංකාව වැනි පසුගාමී චරිත පිරි රටක සාමාන්‍ය තත්වයකි.

මේවන් අවස්ථා අතීතයේදී කමල් අද්දරආරච්චිට, නාමල් උඩුගමට, ෂෙහාන් මිහිරංගටද අත් විදින්නට සිඳුවීමෙන් පෙනෙන්නේ... ටොයියන් කියා සිතා සිටියද මෙවන් ඉරිසියාකරුවන් අමු ගොබ්බ බයියන්ම බවය...

දේශපාලන ඉරිසියාව
-------------------------------

පසුගිය පාලනයේ නිරුවත රන්ජා විසින් අපූරුවට එලි කරමින් සිටියද..., ඊට බොහෝ කලින්, සිදු වූයේ කුමක්ද යන්න ඉරාජ් අපූරුවට පෙන් වූයේ, ගවුමක් ඇඳගෙන අපූරූ පොන්න ඩාන්ස් එකක් සමඟ, (ටොයියන්ගේ වීරයා රන්ජාද ගෑණුන්ට ඇඳ ඇත.) "මැතින්ටා" මියුසික් වීඩීයෝවෙන්ය.

ඇත්ත බොහෝ තිත්තය. එජාපයේ මල් පොන්නයන්ට කට උත්තර නැති වෙන්න දුන් මේ ප්‍රහාරය හේතුවෙන් පෑරුන සිත් ඇති පොන්නයන් මෙන්ම පොන්න ෆෑන්ස්ලාටද තියෙනා ඇරියස් එක ඉරාජ් මතින් යවමින් සිටි.. ඒ ඇරියා කියා පොන්නයන් කිසි දින පිරිමින් වන්නේ නැතිය...

සාම්ප්‍රදාය කුඩු කිරිමේ බිය හෙවත්,

Metathesiophobia

----------------------------------

උපතින්ම දූපත්වාසීන් වන අප වෙනස්වීම්වලට බොහෝ බියය. එම නිසා අපේ දියුණුවද බොහෝම මන්දගාමීය. සුද්දා නොමිළේ දුන් අජ්ජාපනයේ වටිනාකම සම හරක්ට අද වනතෙක් තේරෙන්නේ නැත. එහෙත් ඉන් ප්‍රයෝජන ගත්ත උන් ලොව දිණුවෝය, 

විව්‍ෘත ආර්ථිකයද එසේමය, බොහෝ පසුව හෝ ප්‍රගතිශීලී රාජපක්ෂලාට මෙන්ම විප්ලවවාදී ජෙප්පන්ටද එය අවබෝධ වී තිබීම පට්ට ආතල්ය....

අපේ උන් චිත්‍ර රසවිදින්න දන්නේ නැතෙයි යන අඬෝවැඩියක් ආර්ට් කාරයන්ගෙන් නිතරම අසන්නට ලැබේ.. හැබයි ඒ ආර්ට් කාරයන්ම දරුවන්ට අලුතෙන් දෙයක් අදින්නට දෙන්නේ නැත. දරුවා චිත්‍රයට නැගිය යුත්තේ අරුන්ගේ ඔලුවේ තියෙන ඒවාය. 

ඉතින් මහකනදරාවේ වැවේ බන්ට් එකේ ඉන්න එකාත් අදින්න ඕනා මුහුදු වෙරළය. ජීවීතේට කුඹුරක් දැක නැති උන් දෑකැත්තෙන් ගොයම් කපනවා අඳින්න ඕනාය. හැබයි ඇතාවැටුනවැවේත් ගොයම් කපන්නේ බූතයාගෙන් හෝ සුනාමියෙන්ය.

මෙන්න මේ වාගේ....

 සමාගම් අධ්‍යක්ෂක කියපු ගමන් අපේ හිතේ මැවෙන එකෙක් ඉන්නවාය. උන් දොරමඩලාවෙන්,  උපන්දා පටන් හෙළුවෙන්ම ඉන්නා රූපවාහිනියෙ ආලින්දයෙන් හා සිහිණයකි රෑ තුලින් අපගේ කුඩා මොලේ සීල් තබා තිබෙනවාය.

ඒ පුන්සිරි සොයිසාගේ හෝ ප්‍රියා සූරියසේනගේ කොන්ඩෙ තියෙනා,
කට වටේ ඩයි කල රැවුලක් තිබෙනා,
පත ටයි ගැටයක් අපිලිවෙලට දමා ගත් 
නාකි හැට පැන ලබ්බා..., 
අමුඩයක් ගසා එල්ලාගෙන යන අමු ගොන් නාම්බෙකි.. 

ඌ පොඩි කාලේ වල කජු ගැසූ හැටි, මහා විජ්ජාලේ ගිය හැටි බෙලෙක් පිගානෙ කෑ හැටි ඇලේ පැන්න හැටි, ලන්දේ ගල් කැපූ හැටි ගැන කියා  පට්ට ආතල් එකක් දී, 

පේරාදෙනියේදී 1948 සුද්දා විසින් විසිකර ගිය පොතක තියෙන තියරි ටිකක් කියාදී අපව කොර කර දමනා එකෙක් විය යුතුමය..

ඉතින් ඉරාජ් වගේ පිස්සු යකෙක් අරුන් එක්ක දැම්මාම මුන් බය වෙන්නේ අර සැට් එකට වෙන්නෙ මොන නව නින්ගිරාහාවක්ද දෙයියනේ කියාය. 

ඔය කාළකන්නි හැත්ත මේ රට කෑවා ඇතිය..

දැන් අපට ඇත්තටම සරළ නායකයෙක් ලැබී ඇත. ඔහුගේ චින්තනය මහින්ද චින්තනය නොවේ. එය වනලා ගහන්නේ නැත. බබා හුකුං නැත. ඊයේ මහින්දත් බයිලා නොගහා දෙමළ ජඩමාද්ද්දිවේදින්ගේ කලිසම ගලවා ඔලුවේ ඔතා යවන්නෙ ඒ නිසාය...

මාතලන් කැමති, ඉරාජ් බෝඩ් මීටින් එකට ඩෙනිමක් හා ටී ෂර්ට් එකක් ඇදගෙන යනවානම්ය. සිස්ටම් එක එතන පටන්ම චේන්ජ් විය යුතුමය.






Jan 11, 2020

කුඹුර අඳේට දීම හා ඉඩම් බදු දීම..




වේස කොල්ලෝ මේක විහිළුවකට ගන්නටත් පුලුවන්ය. මන්ද උන් "කුඹුර" කියා, ලොව උතුම්ම වූ වස්තුවත් හඳුන්වන නිසාය. නියරේ  මෙහෙම නම් කුඹුරේ කොහොමට ඇද්දයි කියා කියන්නේ ඒ නිසාය.

උන්ගේ ජුන්ඩා කෙලින් වෙන්න පටන් ගත්ත දවසේ පටන්, එකම සිහිනය කුඹුරක් කොටනා එකය. කුඹුර කාගේද යන්න අදාලම නැතිය. ඔහොම කුඹුරු කොට කොටා ගොස් සින්නක්කරේට කුඹුරු වපුරා අස්වැන්නද නෙලාගත් පසු, සම හරක් අනුන්ගේ කුඹුරු කොටන්න ගොස්, තිබුන කුඹුර වගේම කොටපු කුඹුරත් නැති කර ගන්නා අවස්තාත් තිබෙනවාය.

එත් කොටන කුකුලා ගොං රන්ජා මෙන් නොව හැම කුඹුරම කොටා බබා වගේ නිකන් ඉන්නවාය.

ඉස්සර මෙන්ම අදත් කුඹුරු සඟිස්කෘතියේ තිබෙනා එක් ක්‍රමයක් වන්නේ කුඹුර අඳේට දෙන එකය. ඉස්සර නම් මෙහෙම වෙන්නේ ගමයා මිය ගියායින් පසු දරුවන්ද පොඩි නම්, කුඹුර කොටන්න එකෙක් නැති නිසා කුඹුර අස්වැද්දීම ගමේ හොද ගොවියෙකුට පැවරීමය. එතකොට ගම හාමිනේට තඹ දොයිතුවක් හෝ වියදම් නොකොට, දාඩිය බින්දුවක්කත් හලන්නේ නැතිව කන්නයක් ජීවත් වෙන්න වී මලු ලැබෙනවාය.

වැඩිපුර හාල් ටික විකුණූ පසු, හාල් තුනපහ සියල්ල සපිරි බැවින් අහේනියක් නැතිව දිගටම ජීවත් වෙන්න පුලුවන් වෙනවාය. සමහර පින් කැමති ගම හාමිනේලා අඳේ ඉතරක් නොව ඇදත් දුන්න බව අමු ගං කබරයෝ වන මාතලන්ලා හොදින්ම දන්නවාය.

ඒ ඇරෙන්න නම්බු කාර ඉඩම් හිමි ඒත් අතේ පිච්චිය නැති උනුත් කරේ,  බඩේ බත් ටික දාගන්න කුඹුර අඳේට දීමය.

අද අපේ අම්මට සිරි ලංකාවට අත් වී තිබෙන්නේද ඒ ඉරනමය. ජේ ආර් ලොක්කා විවුර්ත ආර්ථිකේ ගෙන ආවද, කොළඹ ඉන්නා දෙමළුන් මරා රටේ ඇතිකල ත්‍රස්තවාදය හේතුවෙන්, එහි ප්‍රථිපල සමස්ත රට වැසියාට භුක්ති විදීමේ වාසනාව අහිමි වුවද, හිඟන්නෝ සැලකිය යුතු පිරිසක් ගොඩ ගියේය. අද රාජපක්ෂලාගේ පැවැත්ම තහවුරු කරනා ප්‍රධානම බලවේගය මේ බෞද්ධ ලුම්පන් පන්තියයි.

එහෙත් එය සුනු විසුනු කර දැම්මේ යුද්ධය හේතුවෙන් ගෙන ආ 13 වන ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිවූ කාළකන්නි ජෙප්පෝය.

 උන්ගෙ කාළකන්නි දෙවන විප්ලවය නිසා රටට අහිමි වූ රාජ්‍ය දේපල මෙන්ම පෞද්ගලික දේපල පිළිබඳව අද වන තෙක් කිසිම සංගනනයක් සිඳුකර නොමැතිවීම, කැරැල්ලටත් වඩා දරුණු අපරාධයක්මය.

උන් රට අරාජික කලා පමණක් නොව ජේ ආර් බිහිකල ගමේ උත්සාහවන්ත ව්‍යවසායකත්වයත් ඝාතනය කරන ලදි.

උන්ට අපූරූ පාඩමක් කියා දුන්නේ අද මෙලෝ කැපැසිටියක් නැති පීචංම පොරක් වී සිටිනා පුතානෝගේ පියානෝය. ඒ කාලකන්නි යුගය බොරැල්ල කනත්තේ තිබූ BBQ පාටියකින් නිම කිරීමේ ගෞරවය, පියානෝට මෙන්ම රන්ජන් විජේරත්නටද ලබා දිය යුතුමය.

ඉන්පසු ඇගළුම් කර්මාන්තය සීඝ්‍ර ආර්ථික සංවර්ධනයක් ගෙන ආ අතර, එය කොළඹ කේන්ද්‍රීය වූ විප්ලවයක් නොවී, දීපව්‍යාප්ත සංවර්ධන ක්‍රියාවලියක් වූයෙන්, ඉතා කෙටි කාලයක් තුල ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය බවටත් පත් වූයේය.

ඉන් පසු පැමිනියේ පසු ගිය අවුරුදු පහේ රට පාලනය කල හැදල පොන්නයන්ගේ යුගයටත් එහා යමින් රටේ රින ආර්ථිකයක් කරා ගෙනගිය චන්ද්‍රිකා යුගයය.  එතුමිය කලේ රට පාලනය නොව, තම පාලනය කරගත නොහැකි කාම ගින්න නිවා ගැනීමට අහුවෙන හැම එකා සමගම හැමිනෙන එක පමණය.

වසර 30 ක යුද්ධයෙන් පසු ආර්ථිකයේ යම් පිබුදීමක් යලිත් ඇතිවන්නේ මහින්ද යුගයේය. එය කළු ආර්ථිකයක් වුවද, යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ මහා පරිමාණ යෝජනා ක්‍රියාත්මක වීම දිගුකාලින වශයෙන් ගත් ඉතා අගනා තීරණයන් බව කිව යුතුමය.

විශේෂයෙන්  නව වරායක් මෙන්ම ගුවන් තොටුපලක් ඉඳිකිරීම ආයෝජකයන් ගෙන ඒමේ ආකර්ෂණීය හා බුද්ධිමත්ම තීරණයන් විය. . (මේ පිළිබද මාතලන් හා පැටලුන රොහාන් සමරජීව මෙන්ම චානුක වත්තේගමද සාක්කි දරනවා ඇතිය.)

එහෙත් උපන්ගෙයි කාලකන්නි හිඟන්නන් වන ජෙප්පෝ මේවා දැක්කෙ විහිළු වැඩසටහන් ලෙසය. උන් ඇහුවේ හයි වේ හදන්නේ ඇඹුල් තියාල් ගෙන එන්නද කියාය. ඒත් දැන් උන්ගේ කැබ් ඒවාට දමා ඉගිලි යන්නේ, එක්කෝ උන්ගේ අම්මලාට හැමිනෙන්නට හෝ නැතිනම් වාහෙලාට ඇඹුල් තියාල් ගෙන එන්නට වෙන්ට ඕනෑය.

අවුරුදු පහක් කාළකන්නි පොන්නයන් පිරිසක් හා පොලොන්නරුවේ හීනමාන පිස්සා කර තිබෙන්නේ මොනවාද කියා, එතෙක් මෙතෙක් ලංකාවේ බිහි වූ පාදඩම පොලිටික්කා වන රං ගොන්ජා මුලු ලෝකයටම පෙන්වමින් සිටිනවාය.

ජනපති බිහිවී දෙමසක් ගතවීමතත් පෙර දෙවන විශාල විදෙස් ආයෝජනය ලැබීම ගැන මැරෙන්න යන්නෙ උපන්ගෙයි හිඟන්නෝ වන ජෙප්පන් පමණක් නොවේ.

රටේ වටිනාම ජාතික වස්තුව වූ හම්බන්තොට වරාය 99 අවුරුද්දකට බදු දී කොල්ලෝ හා කොකේන් ගසමින් එම මුදල්ද කාබාසීනියා කර දැමු එජාපෙ මල් පොන්නයන්ද ඒ අදර වීම පට්ටම ආතල්ය.

කොළඹ අග නඟරයේ ඇති කැලෑවන් බදු විශාල ඉඩම් පිලිබද අප රටක් වශයෙන් ලැජ්ජා විය යුතුය. ප්‍රධාන දුම්රිය ඉට්ටේසම වන කොටුව ඉට්ටේසමද, මරදාන ප්‍රධාන මජ්ජස්තානයද, තාම පවතින්න්නෙ සුද්දා හදාපු තත්වයේමය. පිටකොටුව බස් ඉස්ටෑන්ඩ් වලට යන එකෙක් අපායේ ගියොත් සතුටු වන්නේ ඒවා ඊට අන්ත බැවිනි. මැනිං මාකට්ටුව දැක්ක එකෙක් කිලෝවට රුපියල් 1000 ක් දී හෝ එළවළු පළතුරු නම් කන්නේ නැත.

මේ වටිනා ඉඩම් වල ආයෝජනය කිරීමට ලංකාවේ මහා ටෝක් දෙන ධනපතියන් ළඟ ඇති හුල්ලියක් නැතිය. මේවා 99 අවුරුද්දට බැරි නම් විකුණා දැමුවත් අවුලක් ඇත්තේ නැතිය. විකිණීම ආර්ථික වශයෙන් වාසිදායකය. ඒ තමන්ගේම දෙයක් සංවර්ධනය කිරීම තමන්ට වාසීදායක නිසාය.

රට කල්පනා කළ යුත්තේ කරන්න බැරි කුඹුරු දිහා නියපොත්තෙන් පුක කස කසා අතීත සිරි විභූතිය ගැන සුළඟට ගී සිඳු කියනවාද, එසේ නොමැති නම් අඳේට දී කුඹුරත් අස්වද්දා බඩේ බත් ටිකක් දා ගන්නවාද කියාය....

මේවා හැදූ පසු වන් ගෝල් ෆේස් බලන්න වෙසක් බලන්න එනවා වගේ පෝලිමේ එන උන් ඇතුලට ගත යුත්තේ පක්ෂ සාමාජික කාඩ්පත ඉල්ලලාය.

බලාගෙන ගියාම මහින්ද වටා ඉන්නේ බයියෝ නොව  කිරි ටොයියෝය. බයියෝ ඉන්නේ 3% ඇතුලේ හා සිරිකොතේය...

ඒ වගත් මෙසේය....

Jan 9, 2020

චින්තන නොදන්නා.... රන්ජන්ගේ පරපීඩක කාමය



රන්ජන් සාමාන්‍ය පුද්ගලයකු නොවනා බව අද සනාත වී අවසානය...

ඔහු තෘප්තිමත් වන්නේ අනෙකා තලාපෙලා දැමීමෙනි..

රන්ජන් අත් අඩංගුවට ගැනීමට පැමිනි මොහොතේ බේ බව ඉතා හොදින් දක්නට ලැබිනි..

ඔහු ඔහුට හිතවත් අහිංසක පුද්ගලයකු පසු පස එලව එලවා ඉලපතට අනිනු බොහෝ වාරයක් දිස්විය..

එපමණක් නොව සිරිසේන ජනාධිපති ලෙස නිදහස් මන්දිරේ දිවරුම් දීමට සැරසී සිටී මොහොතේද ඔහු සිරිසේනගේ ඉලපතට ඇන්නේය...

ක්ෂේත්‍රයේ උන්ද, පාසල් සමයේ උන්ද, රන්ජන්ගේ මේ රෝගය ගැන ඉතා හොදින් දැණුවත්ය...

රන්ජා ගමේ ප්‍රසිද්ධ පුක් රන්ජා ලෙසය, ඒ වෙන කිසිවක් නිසා නොව ඔහු ඒ කාළේ කෙලින්ම අනෙකාගේ පුකේ ඇඟිල්ල ගසනා නිසාය..

ඔහු එසේ කරනුයේ, ඔහු කිසිම පුද්ගලයකුට ගරු නොකරනා කෙනෙක් බැවිනි. අනෙකාගේ වේදනාව ඔහුගේ තෘප්තියයි....

ඔහු දේශපාලනයට පිවිසෙන්නේ මැද පෙරදිග අසරණ වූ කාන්තාවන් වෙනුවෙන් හඬ නගනා සාන්තුවරයෙකුගේ භූමිකාව ඔස්සේය...

එය සහ මානවවාදී විජය කුමාරණතුංගයන්ගේ ප්‍රතිභාව ප්‍රයෝජනයට ගනිමිනි...

ඔහු සිනමාවේ වීරයකු නොවේ.. සුපිරි කොමීඩියන් කෙනෙකුම පමණි... එබැවින් සම්භාව්‍ය චරිත ඔහුට ගැලපෙන්නේ නැතිවාක් මෙන්ම, ඔහු සම්භාව්‍ය පුද්ගලයකුද නොවේ...

මේ මානව හිතවාදියාගේ රෙදි ගැලවී අවසානය. ඔහු තම සහෝදර නිලියන් භාවිතා කර ඇත්තේ කිසිඳු ගෞරවයක් නැතිවමය... අනෙක් උන් සියල්ලෝම බඩු කාරයෝ කියනා රන්ජන්, ලිංගික තෘප්තිය සදහා ගණිකාමඩම්වල ෆ්‍රෙෂ් බඩු තමන්ගේ කර ගෙන ඇත්තේ, අරාබි කාරයෝ මෙන්මය..

මෙවන් තිරිසනෙකුගේ ලිංගික ජීවීතය මහා ලිබරල් ලිංගික ජීවිතයක් ලෙසත්,

එයට එරෙහිවන්නේ බෞද්ධ හෙජමොනිය බවත් පට්ට විග්‍රහා ලියනා උන්, ඊටත් වඩා මානසික ලෙඩුන්ය..

අමු ගෝත්‍රිකවාදී, කුළවාදී, මනුෂ්‍යත්වයට හා ස්ත්‍රීත්වයට නිගා කිරීම කිසිම ආගමක් අදහන හෝ නොඅදහන ලොව කිසිවකු හෝ අනුමත නොකරනවා ඇත.

එය බෞද්ධ හෙජමොනියට බැර කරන්නාද, කුමක් හෝ මානසික රෝගයකින් හෝ අඩුපාඩුවකින් පෙලෙනා රෝගියෙක් බව නොකියා සිටිය නොහැකිය.

.