.

.
Showing posts with label pollution. Show all posts
Showing posts with label pollution. Show all posts

Aug 2, 2013

රතුපස්වලට අමා වතුර - Blood aginst Water


කොටියාට කෙල උනේ, මාවිල්ආරූ වල සෙල්ලම් දාන්න ගිහිල්ලාය. ඒ කියන්නේ මිනිසුන්ට අත්‍යාවශ්‍ය වතුර ලබා ගන්න බැරි වෙන්න, මාවිල්ආරූ වෙල්ල වහපු එකය. වතුර මිනිසුන්ට ඒ තරම් වටිනවාය. ගොවිතැනෙන් වැඩි පිරිසක් ජීව්ත් වන රටක, ගොවිතැනටත් වතුර අත්‍යාවශ්‍යමය. පානයට නම් බෝතල් ජලය හෝ පානය කල හැක. ඒහෙත් නෑමට, ඇඳුම් සෝදාගැනීමට. මෙන්ම අපේ උන්ට, සුද්දා කොල කෑල්ලෙන් පිහිනවා වාගෙ නොව, කක්කා කර, පුක හෝදාගැනීමටත් වතුර බාල්දියක් විතර ඕනාය.

Nov 20, 2011

කෙලෙසුවා කන්‍යාවී. - Lady Justice Abused

විනිසුරන් කෙලෙසු, යුක්තියේ දෙවඟන - ඇමරිකාව

කෙලෙසුවා කන්‍යාවී.....
උනා සළුපිළි
නග්න කොට රුව
සුනඛයෙක්
චන්ද්‍රිකාවකින් විත්.
අපචාර රජකරයි
ආසනය මත
පතන යුක්තිය
ඉවත්කර
නෙත වැසූ රෙදිකඩ

Nov 15, 2011

පෙරේත රටක් - Untidy Country


අපේ දෙමව්පියන් අහිංසක මිනිස්සුන්ය. යාළුවෝ කියන්නේ මූ අරන් හදා ගත්ත එකෙක්ද කොහෙද කියාය. නමුත් සීයා එසේ නොවේය. මරුමූස් පොරය. සීයා ගැන එකම එක කතාවක්ද කොහෙද කිව්වා වගේ මතකය. නාවර පෙරන් ඉන්න කොට උන්දෑ කියන්නේ මළ පෙරේතයෙක් වගේ ඉන්නේ නැතුව නාගෙන වරෙන් කියාය. ඒ කතාව මතක් උනේ අද ලියන්න යන්නේ මළ පෙරේතයන් ගැන නිසාය. ලංකාවේ ජනගහනය තිස් තුන් කෝටී දෙසීය ලක්සොයක්ය. ඒ දෙවිවරුත් එක්කය. දෙයියො නැතුව මිලියොන් විස්සය. ඒ මිනිස්සුය. මමනම් හිතන්නේ මෙයින් වැඩි පිරිසක් පෙරේතයෝ කියාය.