අපේ රටේ මාධ්‍යන්ට හෙළි කල නොහැකි සත්‍ය මෙතනින් කියවන්න.
මම ලියපු පෝස්ට් එකක ඇනෝ කෙනෙක් කිරිපිටි වල DCD (Disyandiamide) තිබෙනවා නේද කියා මගෙන අහලා තිබුනේය. බ්ලොග් එකේ කොමෙන්ට් දමන්නේ නැති හිතවතෙක්ද, ඊ තැපෑලක් මගින් මේ ගැන නොලියන්නේ මන්දැයි කියා අසා තිබුනේය. අපිත් කිරිපිටි බොන නිසා, ටිකක් මේ ගැන හොයා බැලුවාම, දැන් ළෝකයේ ප්‍රධාන පෙලේ සෑම රූපවාහිනි නාලිකාවකම ප්‍රධාන ප්‍රවෘත්ති අතරේ වැජබෙන්නේ මේ කතන්දරයය.
