"තනුජා ලුම්බිනි", බුකියේ ඉන්න, පට්ට ටැලන්ඩට් ගෑල්ලමයෙක්. කයි පද පඳිනවා හිටු කියලා. නව පරපුරේ අපූරූ පද පෙල ගැසීම්, කාලීන මතවාද, සංවාද ගැනත් මේ ගෑල්ලමයා බොහෝම සංවේදීයි. මේ අපූරූ නිර්මාණය මම කලින් රස විඳලා තිබුනා. මේකට එයැයිට සම්මානෙකුත් හම්බෙලා. 2011 යූත් ඇවෝඩ් එක හම්බෙලා තියෙන්නේ මේකට. ඉතින් මේක බොගේ දාන්නද ඇහුවාම කිසිම ලෝබ කමක් නැතිව, අනේ දාන්න මෙයා කිව්වා.
