.

.
Showing posts with label Sooriyakanda. Show all posts
Showing posts with label Sooriyakanda. Show all posts

Jan 28, 2012

සූරීයකන්දෙන් ගොඩ ගෙන ජපුරෙන් වළලෑම - Sooriyakanda mass grave


පිනා නිදිකල අපව
සැනසුනා සිසිලසෙන්
නෑවෙමින් කඳු මුදුන
ළෝ පත සූරියකන්ද
උඹ හොඳින් දැන උන්නා
නොවැ මගේ සුදු අම්මේ