විඳගමි අමා රස උදයම පිපි සුසිනිදු .............මලෙක
සිපගමි සොඳුරු මුව සුන්දර ලලනා.............. වතෙක
අගයක් නැත රුකක ඵලබර නැතිනම් කටු ගොඩක
® කාව්ව සිරෝමනී මාතලන් යකා
#කුප්පකවි
.
හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්.... මෙන්ම විශ්වයේ ජීවියෙක්....
විඳගමි අමා රස උදයම පිපි සුසිනිදු .............මලෙක
සිපගමි සොඳුරු මුව සුන්දර ලලනා.............. වතෙක
අගයක් නැත රුකක ඵලබර නැතිනම් කටු ගොඩක
® කාව්ව සිරෝමනී මාතලන් යකා
#කුප්පකවි
.
උක්දඬු ගින්න
පරසතු විලේ ඔබා නිවන්න
➖➖➖➖➖➖➖➖⭕➖
වළඳා රජ බොජුන් කංසා මී විළඳ
ඉරු බැස යද්දි නැගලා එනු ඇත මන්ඳ
මඳ කිපුනාම ඇත්තුත් පෙරලයි ලන්ද
ඇවිළුණු දඬු නිව්වේ ඔබලයි විල මැද්ද
® කාව්ව සිරෝමනී මාතලන් යකා
#කුප්පකවි
.
මඩ වලට පොල් කඩමු
➖➖➖➖➖➖💝➖
කැඩුවේ හොරෙන් පැනලා ගෙඩි මඩ ..වලට
ආසයි උල තබා පොල් ලෙලි ගහන ........විට
ගෙඩි දෙකකම රසය වින්දෙමි අද....... මිළට
ඩාලින් බොට වඩා ගෙඩි දැන් ළොකුයි ...මට
- කාව්ව සිරෝමනී මාතලන් -
#කුප්පකවි
.
බංගලි පරිප්පු
➖➖➖➖🔴
ඉල්ලයි චන්දෙ ජෝකර් සහ මනප්පු
පස්සෙන් යනෝ ගව රැල වී කුලප්පූ
කන්නම ඕන නම් බංගලි පරිප්පු
දීලා පව් ගෙවමු විඳගෙන වලිප්පූ
® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
යකි නාරං
➖🔹➖
නස්, ජම, හීන්, යකි නාරං ලෙසින්...... නෙක
නාරං බොහෝ විය අද නැති නිසයි......... දුක
දෝවා පැණින් තිසරුන් රන් රුවින්........ සක
ඇඹුලක් දැනෝදෝ කෑවොත් කැවුම්.... දෙක
- කාව්ව සිරෝමනී මාතලන් -
#කුප්පකවි
.
එක වගේ දෙන්නෙක්
➖➖➖➖➖➖⭕▪️
පෙර කළැ රහත් මග වැඩි අම්බා පාලී
ඒ වගෙ නෙවෙයි අරගල කළ මේ කෑලී
රවටා සඝුන් නටලා දහ අට පාලී
ධාතුන් වැඩමවිය කළු කුහරය වෙත හෝලී
- කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
නූල නොකැඩුන බන්ස්
➖➖➖➖➖➖➖❤️
එක පුන් සඳෙන් දුරු වේ නම් ඝණ ...........අඳුර
පයා සඳු දෙකක් දන ගහගෙන උඩ .........පැදුර
රහසක් කියමි රන් කඳ සවනට ...........කොඳුර
නොකඩා නූල ගිලුවට රස නැත ...........ගොඳුර
® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
මල්ලී කී කව
➖➖➖➖❤️
පුන්සඳ නැතේ දිවයුරු නෙත්සරය..... හෙලා
රන්කඳ පහස කිරණින් විඳ උමතු...... වෙලා
පොල්කඳ සේම ලිය වැල රැඳි පහත..... බලා
පින්මද නිසා තපසෙමි ඉමි බකන්........ නිලා
- කාව්ව සිරෝමනී මාතලන් -
#කුප්පකවි
.