දේශීය ණය ප්‍රශස්තිකරණය තුලින්
ආර්ථිකය ගොඩ දැමිය හැකිද?
➖➖➖➖➖➖➖➖➖🔴➖
ඊයේ පාර්ලිමේන්තුවේ සිඳු වුනේ මොකක්ද කියලා සාමාන්‍ය ජනතාවට තියා විපක්ෂ නායකයටවත් තේරුනේ නැතිය. එක්කෝ ඌට තේරුනත් ඌට ඕනෑ වුනේ මේක තනිකර යකෙක් කියලා පෙන්නන්නටය.
බුවා දුප්පත් මිනිස්සුන්ගේ වීරයෙක් වෙන්න ගිහින් ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව නප්පියටම බය කෙරුවේය. මෙතෙක් ජෙප්පන්ගේ තියරියක් වෙච්චි සරදියෙල් න්‍යායය, පොර ඊයේ හැන්සාඩ්ගත කෙරුවේය. ඉතින් එවන් කුර හා අං සහිත පක්ෂ නායකයෙක් ගැන බලාගන්නෙක ධනපතියන්ගේ හා ව්‍යාපාරික ප්‍රජාවගේ වැඩක් මිස අපේ වැඩක් නෙමේය.
මූ කියපු අමු ගොම කතා වලින් හොඳම ගොම කතාව වූයේ යූක්‍රේනයට ඩො: බි: 14 ක් දීලා අපිට දුන්නේ ඩො: බි: 3.5 කියන කතාවය.
ඒ කියන්නේ, මූට කතාව ලියලා දීපූ ගොඩහෑවා කියන කුරවැසියා, IMF ආධාර දෙන්න සලකා බලන නිර්ණායක මොනවද කියලා වගේ වගක් දන්නේ නැති බවය.
අනෙක් කරුණු සියල්ල පැත්තක තියෙද්දී පැහැදිලිව පේන දේ නම්, යූක්‍රේනයේ විදෙස් ණය ඩො: බි: 140 ක් විතර වෙද්දී, අපේ එම ප්‍රමාණය ඩො: බි: 40 වගේ වෙන එකය. ඉතින් ප්‍රතිශතය අනුව බැලුවත්, දීලා තියෙන ගනන නිවැරදිය. අනික යූක්‍රේනයේ මේ මොහොතේ ඉන්නෙ ඉල්ලාගෙනම කන අති බිහිසුණු යුද්ධයක පැටලිලාය. කව්දෝ මේස කොල්ලෙක් බුකියේ ලියලා තිබ්බේ, අපේ ලෝන් එක වැඩි කර ගන්න... ඉන්දියාවත් එක්ක යුද්ධයක පැටලුනා නම් හරි කියලාය.
අපේ රටේ යුද්ධයක් තිබුන කාලෙත් IMF එක අපිට ණය දුන්නේය. ඒවයෙන් යුද්ධය කලාද සුද්දය කලාද කියනෙක වෙනම කතාවක්‍ය. කොහොම වුනත් රටේ ණය ගැන මෙන්ම, යුද්ධයට වියදම් වූ මුළු වියදම් ගැන නිවැරදි තොරතුරු මහ බැංකුව සතුව නොතිබීම විශාල වැරද්දක් මෙන්ම පට්ට දූෂණයක්‍ය. මොකෝ යුද්දෙ කාළේ යුද්දේ වගේම සුද්දෙත් නියමටම ගිය නිසාය.
අපේ දේශපාලුවෝ වගේම මහ බැංකුවේ නිළධාරිනුත් අන්ත දූෂිතය. ඊයේ රාසමානික්කම් මහ බැංකුවේ නිලධාරින්ට එල්ල කළ චෝදනා ලේසියෙන් බැහැර කරන්න බෑරිය. කොහොමත් පොරට ඒ කතාව සම්පූර්ණයෙන්ම ඉදිරිපත් කරන්න නොදුන්න එක ගැන කතානායක ලැජ්ජා වෙන්න ඕනාය.
පොර සඳහන් කළේ රෙනෝ ද සිල්වා බැංකුවලට කිසි අනතුරක් සිඳු නොවන බව කලින් දැන සිටී නිසා, සම්පත් බැංකුවේ කොටස් වලින් 10% මිළදී ගත්තාය කියලා තමන්ට සැකයක් තියෙනවාය කියලාය. මොකෝ මෑතම කාළයෙත්, නිලධාරින් එවැනි ක්‍රියාවන් කළ බව, බුවා සිද්ධීන් සඳහන් කරමින්ම කිව්වේය. ඒ සියල්ල ඇත්තය.
දැන් මේ යෝජනා අර්ථසාධකේට ඉදිරිපත් කරාම ඒක අනුමත කරන්න ඕනත් මුදල් පාලක මණ්ඩලයෙන්මය. ඒකේ ඉන්නෙත් මහ බැංකුවේ උන්මය. ඉතින් මේ යෝජනාව අනිවාර්යයෙන් අනුමත වෙනවාය. මෙ වසර දෙකක් යනකන් 9% ගෙවන යෝජනාව නීතියක් කරන්න යනවාය කියන එක නම් හොඳ දෙයක්මය.
මොකෝ, බැරි වෙලා හෝ ආන්ඩු මාරුවක් උනොත්, ඒ එන පිස්සන්ටත් අර්ථසාධකේ එක්ක පිස්සු කෙලින්න බැරි වෙන නිසාය. රටේ ආර්ථිකය ගොඩ ගැන්මට තිබූ රන් කිකිලිය වූ පෝර්ට් සිටි ප්‍රොජෙක්ට් එක නැවැත්තුවේ වෙන කවුරුත් නොව, අද ආයෝජකයෝ හොයමින් ලොව පුරා යන රනිල් වික්‍රමසිංහ උන්නැහේමය. ඒ අපේ කුප්ප දේශපාලන සඟිස්කුරුතියේ හැටිය.
සජියගෙ අනික් Gon කතාව වූයේ, අර්ජුන් ඇලෝසියස්ලාට, භාණ්ඩාගාර බිල්පත් වලට, ඒවායෙ ගණුදෙණු කරන කොම්පැනි වලට කෙලියේ නැතෙයි කියනෙකය. (ඒවාටත් පොඩ් ගේමක් යන බව මහ බැංකුවේ ලොක්කා කලින්ම කීවේය. අනුන් ලියා දෙන දේ කියවන උන් ඒවා දන්නේ නැතිය. ඒ වැඩ පිලිවෙල අඟහරුවාදා සිටම ආරම්බ වනු ඇත්තේය.) හැබයි මේ අම්බරුවා දන්නේ නැත්තේ, ඒ වගේ බිස්නස් වලට 30% වගේ පත ටැක්ස් එකක් ගැහැව්වාය කියනෙකය. ඒවා එකතු කර ගන්නේ නැත්නම් ඒවාට වග කිව යුත්තේ වෘත්තිකයින් මිස දේශපාලුවන් නොවේය.
තව තවත් උන්ට කෙලින්න ගොස්, උන් මේ රට දාලා යන්නට ගියොත් හෙම අම්මට සිරි ලංකාවට අම්මට හැමිනිලාම යනවය කියලා මේ කුර හා අං සහිත පක්ෂ නායකයාට වටහා ගැන්මට බුද්ධියක් ඇත්තේ නැතිය.
උන් මේක දාලා එරොප්පො ගියොත් හෙම, ඔය නාහෙන් අඬන හිඟන පින් පඩි ගන්න වෘත්තිකයෝ මේක දාලා ගියා වගේ නෙමෙයිය. ඒ හිඟන්නන්ගේ පඩියද, සජිත් ඇතුලු ඒ Gover රැලගේ පඩියද ගෙවන රටේ ආර්ථිකයේ කොඳු නාරටිය වන්නේ මේ බදු ගෙවන ව්‍යාපාරික ප්‍රජාව හා ධනපතියෝය.
මුන් ආර්ථික විජ්ජාව මෙන්ම තියරිද දන්නවා ඇතිය. හැබයි ඒ එකෙක්කත් ආප්ප කඩයක්කත් නොකරපු අමුම අමු අම්බරුවන් රැලක් කියන එක නම් ඊයේ පාර්ලිමේන්තුවේ හොඳින්ම පෙනුනේය.
දැන් මාතෘකාවට එනවා නම්, දේශීය ණය ප්‍රසස්තිකරණය සියල්ලට තෛලයද යන්නට උත්තරය නම්... එය එසේ වන්නේ නැතෙයිය කියනා එකය. ඒ ගැන පසුව ලියනවාය.
ඒ වගත් මෙසේය......
.








.jpg)


.jpeg)