.

.
Showing posts with label Strikes. Show all posts
Showing posts with label Strikes. Show all posts

Sep 27, 2021

මාෆියා හා රමණයේ සුරතාන්තය දරුණු වෙව්ලීමකින් නිමාවිය හැක.


  

හාල් මාෆියාව 

කිරිපිටි මාෆියාව

තොග වෙළඳ මාෆියාව

සෞඛ්‍ය මාෆියාව

විදුලි මාෆියාව

යූනියන් මාෆියාව

සංඝ මාෆියාව

ආන්ඩුවේම සුළු පක්ෂ මාෆියාව


සියල්ල ඉන්නේ ආන්ඩුවට එදිරිවය.


හමුදා කාරයෝ ප්‍රභාට කෙලියාට

මුන්ට කෙලීමේදී පට්ට ෆේල් ය.


ඒ සිස්ටම් එක පට්ට ෆේල් වී අවසානය.

මැනිං මාකට්ටුවේ අහිංසකයකුගේ කන පැලීමට ගියද

මහ උන් හමුවේ නැට්ට පුපේ ගසාගෙන පල්ලම් බසිති.


වෙළඳාම සඳහා පත්කර ඇති ඇමතිවරු දෙදෙනාම හොරා කා මාට්ටු වී අවසානය.


මුන්ව මට්ටු කරන්නට ඔච්චර දත කන්න ඕනෑ නැතිය.


ඒ සඳහා රටේ නීතී අනන්තවත් ඇත.


ජේ ආර් මෙතඩ් එක අනුව කළේ වර්ජන කරන උන් ගෙදර යැවීමය.


ප්‍රේමදාසගේ මෙතඩ් එක ඉතා දරුණු විය.

ආන්ඩුවට විරුද්ධ උන් ටයර් මත නිවන් ගිය අතර,.

ඉතා සුළු කාළයකින් රටේ සීඝ්‍ර සංවර්ධනයක්ද ඇති කළේය.

රටේ අවාසනාවට උන්දෑ බව්වා මැරුණ හංදියෙන් නිවන් ගියේය.


මහින්ද මහත්තයාගේ ක්‍රමය ඉතා මිත්‍රශීලී ප්‍රජාතන්ත්‍රවාදී මානුෂික මුහුණුවරක් ගත් ක්‍රමයක් විය.


උන්නැහේ ගේම් අඳිනා උන්ට තමන් හා භෝජන සංග්‍රහයකට එන ලෙස ආරාධනා කොට බඩ කට පුරා සංග්‍රහ කර ඔවුන් තමන්ගේ මිතුරන් බවට පත්කර ගත්තේය.


මුන් එක්කලා බබා හුකුං ප්‍රජාතන්ත්‍රවාදේ කරන්නට ගියහොත් ක්ෂිතිජයෙන් එහා සව්භාග්‍ය බැලීම කෙසේ වෙතත්.


රජපක්ෂලාට ජනෙල් පොලුවල එල්ලෙන්නටත් , අපට සමනලුන්ගේ හා ත්‍රස්තවාදින්ගේ රැඟුම් බලන්නටත් වන දිනය වැඩි ඈතක නම් නොවේය.


සව් භාගේ කෙසේ වෙතත් කැඳ ටිකක් බොන්න හාල් වත් කඩේ නැත.


ටූ මච් ඩොමොක්‍රසි කියන්නේ එහෙම කරුමයක් ය.....


ඒ වගත් මෙසේය....


.




Dec 12, 2017

පොඩි එකාගෙ ලියුම (ලොකොමොටිව් ඩැයිවර්ගේ) - Essay about my father (Locomotive Driver)




අපේ තාත්තා ලව් කොරනා කාළේ, අපේ අම්මාගේ අම්මා හෙවත්, අපේ ආච්චි, තාත්තාට කියා තිබෙන්නේ තොට ගෑණූ දෙනවට වඩා හොඳයි යකෝ, මේ කෙලීත් එක්ක රේල්ලුවට පැනලා මැරෙණා එකය කියලාය. අම්මාද ලව් කරන කාළේ තාත්තාට කියා ඇත්තේ, අපේ ආදරේ රේල් පීලී දෙකක් වාගේ කවදාවත් එකතු වෙන දෙයක් නොවේ වස්තුවේ කියලාය. ඒ උනාට තාත්තා කියා තියෙන්නේ, ඉට්ටේසොන් මාස්ටර්ලාට ටැබ්ලට් දෙන්නෙත් තාත්තා නිසා, ආච්චිට ටැබ්ලට් එක දීලා ඔහෙත් එක්ක නයිට් මේල් එකේ බදුල්ලේ හනිමූන් යන එක යනවාමයි කියලාය. අපේ තාත්තා ලොකෝමේටිව් ඩැයිවර කෙනෙක්ය. ඒ කියන්නේ කොච්චි රියදුරෙක්ය.

May 7, 2017

ගාළු මුවදොරින් පුක චූන් වී. වර්ජනයෙන් නා ගැනීම - Join operation was not successful.




පාදෙනිය හා ගොම සංගමය මෙවර හත්පොලේම ගා ගත්තේය. වර්ජනයක් ගැන කිය කියා උන්නද, "දීප ව්‍යාප්ත මහා වැඩ වර්ජනයක්" ගැන පාරම් බාන්නට වූයේ, ගෝල්පේස් ආපූ වහළුන් ටික දැකලාය. ගමේ දේශපාලනය ගැන අබ මල් රේණුවක හැඟීමක් දැනීමක් ඇති උන්, මේ සෙනඟ ආවේ කොහොම්ද කියලා හොඳටම දන්නවාය. ඔය ආවේ ජනාධිපතිවරණයේදී මහින්ද රට පුරා ගෙන ගිය වහළුන් සෙට් එකමය. 

Apr 24, 2017

සිරිසේන හා ඇදගෙන නාන්නෝ - Sirisena and his Lap Dogs




මේ වර්ජනය කැඳවූයේ මහින්දවත් ජනතා විමුක්ති පෙරමුණවත් නොවේ, සිරි ලංකා නිදහස් පක්ෂයේ සිරිසේන පාර්ෂවයේ පිරිස්ය. කොටින්ම කියනවා නම් සිරිසේනගේ ඔඩොක්කු කුක්කෝය.

Jul 5, 2016

කාලෝ කතා කරන්නේ, මුඛෙන්ද? පුකෙන්ද...? - Carlo Fonseka, Manhole & Asshole



(වෛද්‍ය වෘත්තීය තම ජීවීකාව තුලින් බබලවනා දෙවිවරු වන් වෛද්‍යවරුන් මෙමගින් සිත් රිදවා ගත යුතු නැත. එවන් වෛද්‍යවරුද මේ අම්මට සිරි ලංකාවේ ඔනෑ තරම් ඇත. වැඩි ඈතක නොව, මෑතක ඇති වූ ගං වතුර අවස්ථාවේ, ස්වාධිනව ඉදිරිපත්ව, දිවා රෑ නොබලා, කිසිම අයකිරීමකින් තොරව, ජනතාව අතරටම විත් තම සේවය ලබා දුන් ඔවුන්ට අපේ ගෞරවය නිබඳවම හිමි වේ.)

Dec 3, 2015

දොස්තර, පහිද කොකෝ? - Doctor. Who?



දොස්තරලා ඉට්ටැයි කලේය. ලෙඩ්ඩුන්ට කෙල වෙලාම ගියේය. ඒ දුප්පත් ලෙඩ්ඩුන්ය. හැන්දෑවට චැනල් ඉට්ටැයික් එකක් නැතිය. එතනින් ඇඟට පතට, හිතට ගතට මෙන්ම, පෝස් වොලට් වලටත් දැණෙන, බෙහෙත් ගන්න පුළුවන්ය. එච්චරටම නැති උන්ට, කණකර බැංකුවේ තියා හෝ හන්දියේ ඩිස්පැසරියේ නෝනාගෙන් හෝ මහත්තයාගෙන් බෙහෙත් ඩිංගක් ගන්න පුළුවන්ය. ඕනෑම නම් පාමසියෙන් ගන්න බෙහෙත් ඩිංගක් ඉල්ලා ගන්නත් පුළුවන්ය. එහෙම දුන්නේ නැත්නම් ඩොකා අවුල්ය.