තනමල්විල කොල්ලා ගැන යමක් ලිව්වේ නැත්නම් හිතට හරි නැතිය. එතරම් වින්දනයක් ලබා දුන් නිර්මාණයක් ගැන වචනයකින් හෝ අගයිමක් නොකරන්නේ නම් එය පට්ට කුහක කමකි. එහෙත් ඒ පිළිබඳ සර්ව සම්පූර්ණ ළිපියක් ලියන්නේ නම් එය නිමාවනු ඇත්තේ මහා පිරිවානා පොත් වහන්සේ තරම් විශාල පොතක් වෙලාය. අද කාළේ එහෙම ඒවා තබා අප ලියනා බ්ලොග් ලිපියක් වුවත් කියවන්නේ ඉතා සුළු පිරිසකි. ඒ නිසා ඉතාම කෙටියෙන් යමක් සඳහන් කිරීම මේ ලියමනේ අරමුණයි.
හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්.... මෙන්ම විශ්වයේ ජීවියෙක්....
.
Showing posts with label Thanamaleila. Show all posts

Jun 29, 2020
තනමල්විල කොල්ලා හා තනමල්විල මල්
තනමල්විල කොල්ලා ගැන යමක් ලිව්වේ නැත්නම් හිතට හරි නැතිය. එතරම් වින්දනයක් ලබා දුන් නිර්මාණයක් ගැන වචනයකින් හෝ අගයිමක් නොකරන්නේ නම් එය පට්ට කුහක කමකි. එහෙත් ඒ පිළිබඳ සර්ව සම්පූර්ණ ළිපියක් ලියන්නේ නම් එය නිමාවනු ඇත්තේ මහා පිරිවානා පොත් වහන්සේ තරම් විශාල පොතක් වෙලාය. අද කාළේ එහෙම ඒවා තබා අප ලියනා බ්ලොග් ලිපියක් වුවත් කියවන්නේ ඉතා සුළු පිරිසකි. ඒ නිසා ඉතාම කෙටියෙන් යමක් සඳහන් කිරීම මේ ලියමනේ අරමුණයි.
Subscribe to:
Posts (Atom)