තුප්පහි දේශපාලනයට කනේ පාරක් හා
Rising Namal in Rising Bharath
➖➖➖➖➖➖➖➖➖🔸🔶🔸➖➖
මෝදිගේ ලංකාවේ සංචාරය තුළදී මහින්ද රාජපක්ෂ මුණ ගැසීමට අවස්ථාවක් ඉල්ලූ මුත්, ආණ්ඩුව ඊට ඉඩ දුන්නේ නැතිය.... සාමාන්‍යයෙන් රාත්‍රී භෝජන සංග්‍රහයට හිටපු ජනාධිපතිවරුන්ට ආරාධනය කරන මුත්, මේ ගං කබර ගෝත්‍රික හැත්ත ඒ මිනිස්සුන්ට ආරාධනය කළේත් නැතිය....
මේ ගොබ්බ හැතිකරේ හිතාගෙන ඉන්නේ.... ඒ මිනිස්සුන්ට අවශ්‍ය නම් මෝධිව හම්බවෙන්න බැරිය කියලාය.... ඔවුන්ට ඇති පිළිගැනීම මුන්ට තාම ඇත්තේ නැතිය.....
මුං මෝදිම දළදාව වඳින්න සෙට් කරත්... මෝදි ගියේ අනුරාධපුරේ සිරිමා බෝධිය වඳින්නටය.... ඒ යන ගමන් ආදම්ගේ පාලම බලාගෙන යන්නටය.... ඒ හේතුවෙන් මුන්ට ගැසට් එකක් ගසා මෙහෙයුම් කුළුණක් හෝ නැති අනුරාධපුර එයාපෝට් එක international කරන්නට සිදු වුණේය...
ඒ ගිහින් පුබ්බම් පාලම ඕපන් කරලා... ඉන්දියාව සහ ලංකාව අතර තියෙන දුර තවත් අඩු කළේය... ලංකාවේ කොතරම් දේශපාලනඥයෝ හිටියත් Ricing Bharath හෙවත් නැගිටින භාරතය නම් සමුළුවට ආරාධනා කලේ නාමල් රාජපක්ෂටය....
ඒක අනුර හා ආණ්ඩුවෙන් බක පණ්ඩිතයන්ට දුන් හොඳ කනේ පහරක්ය.....
එහිදී පල්කි ෂර්මා හා තිබුණ වැඩසටහනේදී නාමල් හොඳට ස්කෝර් කළේය.... මේ මොහොතේ අපිට ඇති එකම පිහිට ඉන්දියාව බව නාමල් නොකියා කීවේය....
ඒ කතා බහේදී නාමල්ගේ දේශපාලන පරිණතභාවය අගයට පෙන්නුම් කළේය.... ඔහු පවතින ආණ්ඩුවට හෝ කිසිවකුටත් චෝදනා නොකළේය... ජවිපේ ගෝත්‍රික දේශපාලනඥයන් තුළ නැත්තේත් ඒ ගතියය....
මෝදි ආදම්ගේ පාලම උඩින් ගියේ ඇයි කියන එක මගේ වීඩියෝ එකේ තියෙනවාය.... කැමති කෙනෙකුට ඒක බලන්නට පුළුවන්ය.... ඉන්දියාවේ ඇති වැදගත්කම මම ඒකෙදි කතා කරනවාය...
කැමති කෙනෙකුට වීඩියෝව මෙතනින් බලන්නට පුළුවන්ය
ඒ වගත් මෙසේය.....
.