.

.

Apr 22, 2018

යහපාලනයේ හෙළුව ගිහානිගේ තනෙන් වසා ගැනීම - Cover the Nudity with Gihani's Boobs




හිරු නාලිකාවේ අවුරුදු කුමාරිලාගේ බුරි හා තන් දැකීමෙන් පස්සේ, මාතලන් මුළු රටටම විස් කොලේ, මේ වසර තන කිරියෙන් ඉතිරෙන වසරක් වේවා කියලාය. ඒ මේසේය..

Apr 20, 2018

අබ සරණයි සිරි ලංකා...!!!!




ලෝකායන ජෝතිස්සෙට අනුව, වත්මන් ජනාධිපති, අති ගරු ග්‍රීමත් පල්ලෙවත්තේ ගමරාලලාගේ මෛත්‍රිපාල සිරිසේන මැති තුමා, 2028 තෙක්ම මේ රටේ ජනාධිපතිවරයා වන බව සබරගමු පලාත් ආන්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය විසින් පොරකාස කොට ඇත.

මේ අනාවැකිය සත්‍යයක් වන්නේ නම්,
පහත සඳහන් අනාවැකි ප්‍රවීන ජෝතීර්වෙදී මාතලන් විසින් ඉදිරිපත් කරණු ලැබේ.

අම්මට සිරි ලංකාව
ලෝකයේ ධනවත්ම රාජ්‍ය වන බව
ලෝකයේ බලවත්ම ආර්ථිකය සහිත රාජ්ජය වන බව
ජනතාව ප්‍රීතිමත්ම රාජ්ජ්ය වන බව
ලෝකයේ හොඳම අජ්ජාපනය සහිත රාජ්ජය වන බව
ලෝකයේ හොඳම රාජ්ජ සේවය සහිත රාජ්ජය වන බව
ලෝකයේ වැඩිම ඒක පුග්ගල ආදායම සහිත රාජ්ජය වන බව
ලෝකයේ මාජ්ජ නිදහස වැඩියෙන්ම භුක්ති විඳිනා රාජ්ජය වන බව
ලෝකයේ හොඳම පොලීසිය සහිත රාජ්ජය වන බව
ලෝකයේ හොඳම කෘෂිකර්මාන්තය සහිත රාජ්ජය වන බව
ලෝකයේ වැඩිම වනාන්තර ඝනත්වයක් සහිත රාජ්ජය වන බව

සහ

ලෝකයේ ස්ථුල ශරීර හිමි ජනගහනය අධිකම රාජ්ජය වන බව
(ඇයි යකෝ කන්න නැතත් මිනිස්සු හිනා වෙලාම මහත් වෙයි.)


Apr 19, 2018

ගමයා පවුල් පිටින් දිවිය ලෝකේ ගිහින්




එකෝමත් එක රටක උන්න එකාධිපතියෙක් එලවා, යහපාලනයක් ගෙන එනවා යැයි කියා හොටු පෙරාගෙන අනුන්ගේ ඡන්ද වලින් රජ වූ ගමයෙක්, පවුල් පිටින් දිවිය ලෝකේ ගිහින් ඇතැයි වාර්ථාවේ..

මේ ගමනට පවුලේ උන්ට අමතරව ගමයාගේ වතු පිටි වල උන් පිං ගොන්නූද සමඟ බැටෑලියන් එක 120 ක් පමණ සහභාගී වී ඇත. සියළු විය හියදම ගමයා විසින් දරනාතර, ගමයා ගම හාමිනේට කියා ඇත්තේ පන පිටින් දිවිය ලෝකේ යන්න චෑන්ස් ආයේත් දිවි ඇති තෙක් හමු නොවනා බැවින්, කර ගත යුතු යමක් දැන්ම කර ගත යුතු බවය.

ඉහත ඡායාරූපයේ ඇත්තේ ගමයා සිය පවුල හා පිං ගොනුන් සමඟ දිවිය බවනට යන වෙලාවේ, දිවිය ලෝකේ ලොක්කි හා ලොක්කිගේ පුතා මේ මී හරක් රැල උද්දාමයට පත් වූ අවස්ථාවකි.

Apr 5, 2018

සිරිසේන... සිරිසේන... කෝ මේ සිරිසේන...




සිරිසේන... සිරිසේන...
කෝ මේ සිරිසේන...
ජයන්ති නෝනා බොහෝ කළබලයෙන් ගේ පුරා දුවමින් සිටි...
අනේ දුවේ බලහන්කෝ මේ ජනාධිපති තාත්තා පේන්න නෑ නේ
අම්මා බාත් රූම් එකේ බැලුවද? මේ ටිකේම නාන එක නේ කරන්නේ..
අනේ ඔව් දුවේ මම ඉස්සෙල්ලම බැලුවේ මාත් රූම් එකේ.. ඒකෙත් නෑ..

Apr 4, 2018

පඹයා කුඹුරෙන් ඉවත් කිරීමේ කාළය පැමිණ ඇත. - No Confident Motion turns in to a Loose Motion




රනිල් වික්‍රමසිංහ මුලින්ම කළ යුත්තේ, මේ සති අන්තයේ දි කරනවා යැයි කියා තම පාක්ෂිකයින්ට පොරොන්දු වූ සියළුම ප්‍රතිසංස්කරණයන් සිඳු කිරීමය. එහෙත් මහා ළොකු හඬක් නැගූ, පාලිත රංගන බන්ඩාර හා වසන්ත සේනානායකද, ඩීල් රාජපක්ෂද, හීන් නූල් කාරයකු වන සජිත් ප්‍රේමදාසද, රනිල්ට පක්ෂව, විශ්වාසභංගයට විරුද්ධව මනාපය දුන්නේ, විමල් කීවාක් මෙන් මොණර කොල වලට නම්, විමල් කියනා පරිදි අනෙක් උන්ද කෝටී ගනන් වලට වෙන්දේසී වූවා නම්, වෙනස් කම් ඕනා කරන්නේද නැතිය. එසේ විකුණුනාද නැද්දයි කියා අද හෙටම අපට බලා ගන්නටත් පුළුවන්ය.