මාධවී වත්සලා, දැඩි ලිංගික අසහනයකින් හා ලිංගික අප්රානිකත්වයෙන් පෙලෙනා ගල් යුගයේ ගෝත්‍රික ජනතාවට, ස්වයං වින්දනයේ යෙදිමේ මහඟු අවස්ථාවක් යලි සකසා දී ඇත. සෙක්ස් (Sex) සොයා මුලු ලෝකයෙන්ම කප් ගසා සිටිනා මේ කාලකන්නින්, මෙවර ආතල් ගන්නේ මාධවී වත්සලා විසින් මෑතක පැවත්වූ උපන්දින සාදයකට ඇඳගෙන ගිය පාට් ඩ්‍රෙස් එක දැකලාය. කොළඹ ඉහළ සමාජයේ විලාසිතා දැක්මවල් තුල මෙවැනි වස්ත්‍ර සාමාන්යම දෙයක් වූවද, මේ වස්ත්‍රය හා එය පැලඳි සුරූපී තරුණිය කතා බහට ලක්වන්නේ, ඇය ජැකාගේ දුව වන නිසාය. ජැකා යනු අප කවුරුත් දන්නා ජැක්සන් ඇන්තනී නම් ප්‍රවීන නළුවාය.
හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්.... මෙන්ම විශ්වයේ ජීවියෙක්....
.
Showing posts with label Fashion. Show all posts
Showing posts with label Fashion. Show all posts
Jun 3, 2018
Oct 31, 2012
කොට කලසන් (ගෑල්ලමයින්ට පමණයි) - Shorts (For Girls Only)
කොට කලසන් (කලිසම) ගැන ලියන්න කියලා, අපේ හාමිනේගෙන් හරි බරේ බරේ. ඒයා බොග දාන්නේ නැති නිසා. මම දාන බොගේ තමයි එයා කැමති ඒවත් දාන්න ඕන. හැබයි හාමිනේගේ පොස්ට් තම්යි හොඳ හිට්ස්. බොහෝ ඒවා 4500 ත් පැනලා. එයාගේ අදහස් උනාට, ලුනු ඇඹුල් එහෙම දාලා ලියන්නේ මේ පිළිබඳ මහාචාර්ය පදවියකින් පුද ලද, නොබෙල් ත්‍යාගය සඳහා පවා නිර්දේශිත, මාතලන් තමයි. මමත් ගෙදරට අඳින්නේ කොට කලසම තමයි. ඒක මට සරමටත් වඩා පහසුයි. එකම එක සරමයි තියෙන්නේ කවුරු හරි ආවොත් දෙන්න.
Mar 11, 2012
කොමු පිළි # 3 ( තනපට - දෙවන කොටස ( කාන්තාවන්ට පමණයි)) - Lingerie # 3
තනපට ගැන ලියපු පෝස්ට් එකේ ( ලින්ක්ස් සඳහා ළිපියේ පහලටම යන්න.) හඳුන්වලා දුන්න වර්ග ගොඩක් අය දන්න ඒවාය. ඒක කොමෙන්ට් වලින් පැහැදිලි වෙනවාය. ගොඩක් අයට මලත් පැනලාය. ඒ දන්න ඒවා දාලා කියලායා. බලාගෙන ගියාම මුන් ජොක්කු ගැන දන්නේ නැති උනාට තනපට විශේෂඥ්ඥයෝය. තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ පේන්නේ නැති ජාතියක් නිසා පුදුම වෙන්න දේකුත් නැත්තේය.බොග් වල වටිනාකම මේ ලිපි වලින් ලැබෙන්නේය. බැසියර්වලට බොඩි කියලා කියන එක එහෙම පිටින්ම අමතක උනේය. ඒ වගේම ඕනයා කිව් ලෙස "පුෂ් අප් බ්‍රා" වලට "වොන්ඩ බ්‍රා" කියාද කියන්නේය. බොහෝ අය දන්නේ ඒ නමින්ය. වොන්ඩ බ්‍රා ය. වොන්ඩර් බාර් නෙමේය ඒවා තියෙන්නේ හිම කිරම කඩේය.
Mar 5, 2012
කොමු පිළි - # 2 ( තනපට - ( කාන්තාවන්ට පමණයි )) - Lingerie # 2
කොමු පිළි එහෙම නැත්නම් ලෑන්ෂ්රී කියන්නේ කාන්තාවන්ගේ යට ඇඳුම්ය. මේ පිළිබඳ කාන්තාවෝ වගේම පිරිමිත් බොහෝම උනන්දුයිය. කොච්චර උනන්දුද කියනවනම් වැලක වනල තියෙනවා දැක්කත් බලාගෙන ඉන්නවාය. නැත්නම් උස්සන් යනවාය. පළමු ළිපියට ලින්ක් දාන්න ඕන නැත්තේ තවමත් ඒකට හිට් තියෙන නිසාය මේ පෝස්ට් එක දෙපැත්තෙම ඒ පෝස්ට් එක තියෙනවාය. කැමති කෙනෙකුට බලන්න හැකිය. ඒකේ තියෙන්නේ පහලට අඳින ඒවා වගයක් ගැනය. අද ලියන්නේ උඩට අඳින ඒවා ගැනය. ඒ කියන්නේ බ්‍රැසියර් ගැනය. එහෙම කිව්වේ ඉස්සරය. දැන් ඉට්ටයිල් එකට කියන්නේ බ්‍රා කියලාය. සුද්ද හිංගලෙන් නම් තනපටය. ඉස්සර "සළුපට අහසට" කියලා සෝ එකක් ආවේය. මේ සෝ එකේ තනපට පහලට වැටෙනවාය. ඒ නිසා ඒක වැඩිහිටියන්ට විතරක්ය.
Feb 21, 2012
මීයාට කූඩුවක් - (පිරිමින්ට පමණයී) - Men's Underwear
ජොක්කු ගැන ඕන තරම් පෝස්ට් ලියවිලා ඇති. නමුත් ජොක්කු මුක්කුද (දෙමළ ෂෝ එකක නමක් වගේනේ) කියලා සමහර අය හරියට දන්නේ නැතුව ඇති. ඒ ලියපු ගොඩක් පොස්ට් රස කතා. මමත් ලිව්වා වගේ මතකයි. නමුත් ජොක් විශේෂඥ්ඥයා තමයො කතා. ජොක්කු ඈත අතීතයේ ඉඳන් පරිනාමය වෙලා දැන් නිකන් රෙදි කෑල්ලකට විතරක් සීමා වෙලා. සමහර විට නැතුවම යන්නත් පුළුවන්. ජොකා නැතුව ඉන්නවා තරම් සැපක් මේ ළෝකේ නැතු උනත්. ජොකා අවශ්‍යම කාළයකුත් තියෙනවා. ඒ තමයි මල්ලි කියන දෙයක් නාහන කාලේ. ඒ කියන්නේ මදන විසේ තියෙන කාළේ.
Nov 24, 2011
සාරිය සෙක්සි වැඩිද..? - WOW u look sexy in that dress...!!!
සයිමන් නවගත්තේගම ලියපු කෙටි කතාවක් වගේ එකක් බූන්දියේ තිබිලා කියෙව්වේය. ඒක කියවපු ගමන් කාලයක් මගේ හිතේ තියෙන සිතුවිලි ටිකක් එලියට දාලා දානවා කියා සිතුනේය. සයිමන්ට සිතුන දේ මටත් ඒ විදියටම සිතෙන්නේය. ඒ කියන්නේ සයිමන් උන්නැහේගේ ලියුම දකින්නට බොහෝ කාලෙකට පෙරය. එහෙම ලියන්නට හිතෙන කොටම එක්කෙනෙක් ඒ ගැන ලියලාය. පෝස්ට් එකේ නම "සාරිය" ය. ලියල තියෙන්නේ ඩීප්ස් ගේ ළොකයේ ඩීප්ස්ය. එයාටනම් මේක මල වදයක් වෙලාය. එයා කැමති ඩෙනිම්, රබර් සෙරෙප්පු හා තේ (Tea) ෂර්ට් වලටය. දැන් කෙල්ලෝ හොඩක් එහෙමය. කලසන් වලට මනාපය. ඒකත් සෙක්සිය. වයිට් කලසම දැන් ඉට්ටයිල් එකය.
Subscribe to:
Posts (Atom)





