ආ එන්නේ එන්නේ....
ගන්නේ ගන්නේ..
අම්මට සිරි ලංකාවේ අළුත්ම පත්තරේ...
සතිපතා.. දිනපතා.. ඔබ පතා.. මා පතා..
එක එකා රසට ගොතා
තැන තැන ලියන කතා
ලට්ට ලොට්ට
කුණුහබ්බ
අරක මේක
ඔක්කෝම දාලා
අමු අච්චාරුවක් වගේ පත්තරයක්..
ඇඩ් නෑ.. මොඩ් නෑ..
ලියන උන්ගෙන් කිසිඳු අවසරයකින් තොරව..
දැණුම් දීමකින් තොරව..
ගෙඩිය පිටින් එහෙම්මම දාන පත්තරේ...
අද ඉඳන් කියවන්න...
බුකි (Facebook) යන්නැති උන්ට බුකි ආතල්..
බොග (Blog) දාන්නේ නැති උන්ට බොග ආතල්..
ට්වීට් (twitter) ගාන්නේ නැති උන්ට ට්වීට් ආතල්..
අර කතා මේ කතා
කයි කතා දුක කතා
ආතල් කතා
පිස්සු කතා
ඔක්කෝම එක ගොඩේ..
අද ඉඳන් කියවන්න..
එන්න... ගහගන්න මරාගන්න..
කුණුහබ්බ කියන්න
වාරණ නැති.. කාරණ ඇති..
අම්මට සිරි ලංකාවේ අළුත්ම පත්තරේ...
පහළ ලින්ක් එකෙන් ගිහින්
අරගන්න කියවන්න
ක්‍රෙඩිට් කාට්, මනී ඕඩර්, චෙක්, මනී
මක්කත් එපා...
මයේ අම්මපා
තනිකර නොමිළේ.....
- මාතලන්ගේ පත්තරේ -
(අකුරු උඩ මීයා (Mouse) දෙසරයක් ඔබන්න..)


















.jpg)