පාස්කු ප්‍රහාරට කරපු සෙට්ටෙක උන්ගේ සල්ලිවල බලයෙන් ඔක්කොම ෂේප් වෙලා ඒක රාජපක්ෂලාට බැර කරලා දැන් සාන්තුවරයින් වෙලා ඉවරයි... අන්තීමට ගම්මිරිස් නානත් නිදහස් වෙලා ගෙදර ගියා
උන් අධිකරණයට, පොලීසියට වගේම ක්‍රිස්තියානී පල්ලියටත් අත දිග ඇරලා වියදම් කරලා, උන්ගේ වහාබ්වාදය පැතිරවීම පෙරටත් වඩා වේගයෙන් කරගෙන යනවා.
අද රටේ තියෙන ප්‍රශ්ණ උන්ගේ වැඩේට අපූරූ තෝතැන්නක්, ඔය අතරෙන් සහරාන් වගේ උන්මත්තකයෙක් මතු වෙලා ගේමක් දෙනකන්, අපේ බුද්ධි අංශවලටවත්, ගොබ්බ සංඝයා වහන්සේලාටවත්, කතෝලික පල්ලියටවත් මේකේ වගේ වගක් නෑ.
උන් බුරියානී, විස්කි, ගෑණූ (උන්ගේ ගැහැණුන් නොව විදේශීය ගනිකාවන්) දීලා, අල්ලන්න ඕන තැන් ඔක්කොම අල්ලලා ඉවරයි. අරගලයේ ළොකු වියදමක් අදටත් දරන්නේ උන්.
සාෆි ඉස්සෙල්ලම මාට්ටු වෙන්නේ බදුර්දීන්ගේ කළු සල්ලි පස්සෙ පන්නද්දි, ඒවා සුදු කරපු වෛද්‍ය ව්‍යාපාරිකයා තමයි සාෆී. සාෆී අත් අඩංගුවට අරගෙන ප්‍රශ්ණ කරන්නේ ඒකට.
වඳ බ්‍රා, වඳ කොත්තු නිර්මාතෘ මංගල සමරවීර ගේ නිර්මාණ කෞෂල්‍යය නැවත ඉස්මතු වෙන්නේ මෙතනදි, පොර කරන්නේ සාෆී ගයිනෝ කෙනෙක් නිසා සිංහළ මව්වරුන් වඳ කරනවා කියලා කතන්දරේ ගොතනවා.
නිකන් නෙමෙයි ඒක කරන්නේ, පැලෝපීය නාලේ මිරිකගෙන ඉඳලා කියලත් ප්‍රචාරණය කරනවා, වඳ සීන් දොහෝත් මුදුන් දීලා පිලිගන්න පෝට්ටු බයියෝ මේකට විද්‍යාත්මක විශ්ලේෂණ, සම්මන්ත්රණ, තියාගෙන අධිකරණයටම යනවා.
ඒකේ නායකත්වය විමල් වීරවංශ බලෙන්ම අරගන්නවා. අතන මෙතන රතන, චන්න ජයසුමන, තිස්ස ජනනායකලා පැත්තකට විසික්කා වෙනවා. මට මතක විදියට මුලින්ම මෙතනට රිංගන ඕමල්පේ සෝභිතයා ටික දවසකින්ම එතනින් කැපෙනවා. ඒ ඇයි කියලා මොළේ තියෙන ඕන එකෙක් දන්නවා.
කුරුණෑගල ඉන්න ඒස ගෑණුත් මුන්ගේ ගුලි කාලා පෝලිමේ තමන්ගේ දරුවා එලියට ගත්ත මේ ඩොකාට විරුද්ධව සාක්කි දෙන්න එනවා. ඒ කාළේම ඒවා නොකිව්වේ මිරිකන කොට ආතල් එකේ උන්න නිසාද කියලා, අපි එදත් ලිව්වා. අදත් ලියනවා.
අපි එදා හැමදාම කිව්වා, මේකෙන් වෙන්නේ අත්‍යාවශ්‍ය දේ පැත්තකට ගිහින් පොර නිදහස් වෙනවා කියලා. කිව්වා වගේම අද ඒ දේ වෙලා ඉවරයි, වන්දිත් එක්ක සාෆී නැවත සේවයට. පොර වන්දිය ආයෙත් රජයට පරිත්‍යාග කරලා.
ඉතින් දැන් ඔක්කෝටම සාෆී සෝක්, එයා බබා, එයා බෝධිසත්වයා. අපිට නන් තාම බදුර්දීන්ගේ සල්ලි බිස්නස් වල දාපූ සාර්ථක ව්‍යාපාරිකයා. ඒ සල්ලි කොහොම ආවද? කළුද? සුදුද කියලා හොයන එක අපේ වැඩක් නෙමේ නේ.
ඒවා අදාල එකෙක් හොයා ගනියි. ආයේ ඩාම් වෙච්චි ඩූම් වෙච්චි දාක යකෝ මාතලන්ලා එදා මෙහෙම දේ වෙයි කිව්වා නේද කියලා මතක් වෙයි. මොකෝ සහරාන්ලාගේ ගේම ඔයාකාරයටම වෙනවයි කියලා අපි 2012 ඉඳන්ම ලිව්ව නිසා.
😡 මේ පෝස්ට් එක රිපෝට් කර බ්ලොක් කිරීමට ඇති සම්භාවිතාවය ඉතා ඉහළ අගයක පවති.
.