රනිල් කාගේ හෝ
දිරච්ච ළණුවක් කෑවේය
ඒත් වැඩේ කොර වෙන්නම දුන්නේය➖➖➖➖➖➖➖➖➖➖➖💖➖➖
ආණ්ඩුව නාගෙන ඉන්නා මේ අවස්ථාවේ උන් හොයන්නේ එයින් බේරී සිටීමට මාතෘකාවන්ය.... එක එක ලැයිස්තු එළියට එන්නේ ඒ නිසාය.... දැන් ඒ සදහා කදිම අවස්ථාවක් ලැබී තිබෙනවාය.... ඒ අල් ජසීරාහී මාධ්‍යවේදී ත්‍රස්තවාදියෙක් සමග කළ සාකච්ඡාවය....
රනිල් කියනා විදියට පැය දෙකක වැඩසටහනක්.... උන්ට අවශ්‍ය විදියට සංස්කරණය කොට ඉදිරිපත් කර තිබෙනවාය.....
රනිල් කෑවේ කාගේ හෝ ගුලියක් බව දැන් හෝ ඔහුට තේරෙන්නේ නම්.... එය ලොකු දෙයක්මය... එක එකාගෙන් කෝල් ආවාම ඒ හැම එකටම යන්න ඕනේ නැතිය. එතකොට චන්ද්‍රා ෂාෆ්ටර්ට වෙච්චි වැඩේ වෙන්නත් ඉඩ තිබෙනවාය....
මේ වැඩසටහන ඕගනයිස් කරපු සෙට් එක කවුද කියලා අලුතෙන් කියන්න ඕනා නැතිය....
රනිල් දැන් ලොව පුරා ජනප්‍රිය චරිතයක් වී අවසානය.... ඒ බුද්ධිමතෙක් ප්‍රාඥයෙක් සහ ලිබරල් ඉකොනොමිස්ට් කෙනෙක් ලෙසය.....
සාමාන්‍යයෙන් බංකොලොත් රටක් ගොඩ ගන්නට වසර දහයක් ගතවන බව අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මරසි කොටාත් පිළිගත්තේය.... ඇත්තම තත්ත්වය නම්.... ඉන්දියාව ඊටත් වඩා කාලයක් ගත විය.... මේ වැඩසටහන ඉදිරිපත් කළ ත්‍රස්තවාදී පූරකයා පවා ඒ බව පිළිගත්තේය....
රනිල් ඉතා ජනප්‍රිය චරිතයක් වී තිබීම ආණ්ඩුවට හොඳ දෙයක් නෙවේය... එමෙන්ම මේ හිඟන ආණ්ඩුවට සහයෝගය පළකරන කණ්ඩායමේද හිත සුව පිණිස නොවන්නේමය.... උන්ට ඒක දිරවන්නේම නැති දෙයක් වෙලා තිබෙනවාය....
මේ ආණ්ඩුව ආණ්ඩුවට සහය දෙන්නේ... ජූලි චං නෝනා හා කොටි හිතවාදි ව්දෙස් රාජ්‍යයන් හා සංවිධාන .... කතෝලික පල්ලිය.... දෙමළ ඩයස්පෝරාව සහ අන්තවාදී මුස්ලිම් සංවිධානය. ගොබ්බ ආණ්ඩුව කරන්නේ.... සංහිඳියාව යන නම ඉදිරියට දමා... ඊට ඉදිරිව කතා කරන එවුන් ඇතුලට දාන එකය.
හැබැයි දැන් කැබිනට් මීටින් එකේම නැගෙනහිර එවන් සංවිධාන තිබෙන බව උන්ටම පිළිගන්න වෙලා තිබෙනවාය. ඒවා දනිස්සෙන් උඩට ගත්තෝතින් බොහොම හොඳය. නැත්නම් වෙන්නේ ඇතුළත්මුදලි මහත්තයාට වෙච්ච දෙයය. ඒ මැදපු කමිස තුන නැති වීමය....
ඒවාට මල්වතු අස්ගිරි මා නායක හිමිවරුත් අහුවෙලා ඉවරය.... දළදා ප්‍රදර්ශනයක් තබා මොරිමාඩ සිංහල බෞද්ධ ජනතාව අනාට ගොන්දන්නේ ඒ නිසාය..... නයෙක් පෙන්නා අන්දපු ගොබ්බ බෞද්ධ ප්‍රජාවට... දළදා වහන්සේ ප්‍රදර්ශනය කරනවා කියන්නේ.... ආයෙ ඉතින් ලොවෙත් නැති ඇඬෙන්නම දෙන ගේමක්ය....
වළං සානිගේ පිටපතක් අනුව රවී සෙනවිරත්න, කාදිනල් හා අසාද් මවුලානා එකතු වී කල වැඩසටහන මෙන්.....මේ වැඩේ කරන්නට හදන්නට ඇත්තේත් චැනල් 4 හරහා වෙන්නට ඇතිය... ඒත් චැනල් ෆෝ එක වැඩේ බාරගන්නේ නැතුව වෙන්නැතිය.... ඊළඟට අල්ල ගත්තේ ත්‍රස්තවාදීන්ගෙන් ජීවත්වෙන අල් ජසීරා චැනල් එකය.
වැඩසටහන මෙන්ම පූරකයාද තනිකර ඒකපාර්ශවීය බව.... මේ වැඩසටහන බලන ඕන බූරුවෙකුට තේරෙනවාය.... අනික රනිල් කියනා පරිදි.... පැය දෙකක වැඩසටහනක් උන්ට අවශ්‍ය විදිහට සංස්කරණය කරලා තිබෙනවාය... ඕඩියන්ස් එක තනිකර කොටිය.
ඇත්තටම මේ වැඩසටහන කරන්න තිබුණේ රනිල් සමග නොව.... ඕඩියන්ස් එකේ උන්න ටැමිල් ඩයස්‌පෝරාවත් එක්කය. එකෙක් හැර එහි උන් සියල්ලෝම ලන්ඩන් කොටි හෝ කොටි හිතවාදීන්ය.. අර හිටපු පර සුද්දිගේ මිනිහාත් කොටින්ගේ උපදේශකයෙක්ය... ඒ සියල්ලම මැදද... රනිල් එම ත්‍රස්තවාදී මාධ්‍යවේදියාට සාර්ථකව මුහුණ දුන්නේය.
සිරසේ ගොබ්බ මාධ්‍යවේදීන් වාගේ.... ඌ බලාපොරොත්තු වුණෙත්.... ඌට අවශ්‍ය පිළිතුරු රනිල්ගෙන් ගන්නය.. ඌ එහෙම හිතුවා නම් හරිි පව්ය. කොහොමත් රනිල් කියන්නේ මාධ්‍යවේදීන් දිරවන එකෙක් නෙමේය. මෙහේ එකෙක් රනිගෙන් කන හරහාත් කාලා තියෙනවාය. අරූට ඒක මිස් උනේ කොහොමද කියා මට ලොකු ප්‍රශ්නයක් තිබෙනවාය.
රනිල් දේශපාලනයෙන් විශ්‍රාම ගියා කීවාට.... නැවතත් පාලනයට ඒදෝ යන බියක් හීන්නෝන්මාදයෙන් පෙළෙන හිඟන ජෙප්පන්ට සහ කතෝලික පල්ලියටත්.... දෙමළ ඩයස්පෝරාවටත්.... ඉස්ලාම් අන්තවාදීන්ටත් තිබෙනවාය.
උන් ඔවුන්ට එදිරි සියලුම බලවේග වලට පහර දෙමින්... විනාශ කරමින්.. උන්ට අවශ්‍ය රාජ්‍යයක් ගොඩ නගන්නේ.... මුදලට ඕනෑම දෙයක් කර ගත හැකි මොරි මාඩ ජවිපේ නායකයන්ගේ ආශීර්වාදයන්ය.
දකුණේ පාතාලයට දෙන ෂොට් එකද ඊට අයත්ය. මෙය නැවතත් කොළඹ පාතාලයේ බලය උන් අතට ගැනීමට ගහනා ගේමක්ය. පාතාලය ගැන අවබෝධයක් ඇති වුන්ට එය තේරෙනවාය.
රනිල් ලොව පුරා ජනප්‍රිය චරිතයක් වී තිබීම මුන්ට දිරවන්නේ නැතිය... රනිල්ට හැමදාම ලෝකයේ තිබෙන ෆෝරම් වලට..
සැමිනාස් වලට... ලැචර් වලට ආරාධනා ලැබෙනවාය.....
ඒ කෘතහස්ත බුද්ධිමත් ලිබරල් දේශපාලඥයෙක් ලෙසය... විශේෂයෙන් වසර දෙකක් තුළ බංකොලොත් රාජ්‍යයක් ගොඩගත් ඉකොනොමිස් කෙනෙක් ලෙසය. එවන් චරිතයක් මින් පෙර ලොවට ලොවේ තිබුණේ නැතිය. ජෙප්පන්ට හා උන්ට කඩේ යන තැරි දාර පුන්නක්කු බයියන්ට අවශ්‍ය වී තිබෙන්නේ ඒකට ගහන්නටය. ඔහු අමු තක්කඩි මිනීමරුවකු ලෙස හංවඩු ගසා නෝන්ඩි කිරීමය.
ඒ සඳහා සිංහල හා කතෝලික නම් ගම් වලින් පෙනී සිටින දෙමළ ශුක්‍රාණු වලින් සංශේචණය වූ ජීවීන්ගේ සහය නොඅඩුවම ලැබෙනවාය... ඔවුන්ගේ ප්‍රීති ප්‍රමෝදය සමාජ මාධ්‍ය තුල දෝරේ ගලනවාය... කොටින්ගේ ශුක්‍රාණු වලින් සංශේෂණය වූවාම එහෙමය. ඒ ගැන අපි කලබල විය යුතු නැතිය. ලොව ඕනෑම ජාතියක එසේ වෙනත් ජාතීන්ගේ මෙන්ම විශේෂයෙන් සතුරාගේ ශුක්‍රාණු මඟින් සංසේචනය වූ කුර හා අං සහිත ජීවින් සිටිනවාය.
කෙසේ හෝ රනිල් කියන්නේ.... පොලිට්‍රික්ස් දන්නා පොලිටීශියන් කෙනෙක් නෙමේ කියා මං කියන්නේ අද ඊයේ සිට නෙමේය.... එසේ පොලිට්‍රික්ස් දන්නා දේශපාලනඥයෙක් වූවා නම්... කිසි දිනක ජවිපේ බලයට එන්නේ නැතිය. දැන් ඒවා ගැන කතා කරලා වැඩක් නැතිය...
රනිල් යනු මුරුංගා අතේ තැබූ විට හොඳින්ම ඇඳගන්නා දේශපාලනඥයෙක්ය... රනිල් මේ මොහොතේද කාගේ හෝ ලණුවක් කෑ බව ඔහුගේ පාපොච්චාරණයෙන්ම පෙනෙන්නේය....
වැඩසටහනට එනවා කියපු එවුන් ඇවිල්ලා නැතිය..... උන්නේ තනිකර ත්‍රස්තවාදීන් පමණය.... ඒ අතර වෙල්ලමුල්ලි වෛක්කාල්වලදී සමූල ඝාතනයට ලක්වූ දැරියක්ද සිටියාය... ඇයද කවුරුන් හෝ ලියා දුන් කොළයක් බලාගෙන ප්‍රශ්නයක් ඇසුවේය... සමූල ඝාතනය වූ හොල්මනක්... ලන්ඩන් වලට ගියේ කෙසේදැයිි කියා දේව ආරූඪයෙන් ශාස්තර කියන තැනකට ගොස් අසාගන්නට අද හවස මට යන්නට වෙනවාය...
එමෙන්ම පූරක ත්‍රස්තවාදියාට ප්‍රශ්න ටික ලියා දීි තිබෙන්නේ මරිසි කොටාට කතා ලියා දෙන එකාමද යන සැකයක් මාතලන්ට තිබෙන්නේය....
එක්කෝ අපේ චං නෝනා ලියා දුන්නා වෙන්නත් පුළුවන්ය.... කෙසේ හෝ ලද මුදලට උපරිම සේවයක් ඒ ටෙරරිස්ට් පූරකයා ඉටු කළ බව ඔහුට ගෞරවයක් ලෙස ලියා තැබිය යුතුමය. රනිල්ගේ නිවස සම්පූර්ණයෙන් ගිනිබත් වූ බව ඌ දන්නේම නැතිය.
රනිල් කොහොමත් මහින්ද රාජපක්ෂටත් වඩා පරිස්සම් විය යුතු චරිතයක් වන්නේය..... ඒ නිසා මේ කාලයෙහි..... විශේෂයෙන් ගෝලීය දේශපාලනයේ සහ ගෝලීය ආර්ථිකයේ අඤ්ඤකොරොස් වී ඇති කාලයක.... මෙරට ජීවත් නොවී.... නොරටක ජීවත් වෙනවා නම් බොහොම හොඳය.
මොකෝ අරගලයේ ප්ලෑන් එකට එහා ගොසින්.... රනිල් ජනාධිපති වීමේ වෛරය..... ජූලි චංග්ලාටත්... මරසි කොටාලාටත් තාමත් පහව ගොස් ඇත්තේ නැතිය..... ඒ නිසා උන්ගේ ප්ලෑන් එක අන්ජ බජල් කල හිටපු කතානායකටත් ගහන්නේය... මුන්ට වැඩ බැරිය.... ඒ නිසා ජීවත් වෙන්නේ බොරුවෙන් හා මඩෙන් පමණය.....
රනිල් දේශපාලනයෙන් පෙන්ෂන් ගියා කීවාට.... ඒ පක්ෂය දැන් මෙලෝ රහක් නැති සංස්ථාවක්ය... සිරිකොත මහලු මඩමකට පරිත්‍යාග කළා නම්.... රනිල්ට බොහෝ පින් අත්වන්නේය...
මින් මත්තටවත් ඔය වගේ වැඩ වලට යනකොට කොච්චර වැඩ්ඩා උනත්.... කාගේ හෝ උපදෙසක් ගන්නවා නම් බොහොම අගනේය.... හැබැයි ඒ උපදෙස් ගන්නේ.... වජිර හා සාගල වගේ බූරුවන්ගෙන් නම් ඇති වැඩක් නැත්තේය.
රනිල් කොච්චර වැඩ්ඩා කිව්වත් රනිල්ට අරින උනුත් ඉන්නවාය.... එක්කෙනෙක් රවී කරුනානායකය... අනිකා ෆයිසර් මුස්තාපාය... ලගින් ඉන්න එවුනුත් අමු ගවයින්‍ය... කොහොමත් රනිල්ට එජාපය සමඟ දේශපාලනයක් ඇත්තේ නැතිය.
සජිත් ගේ ළඟ සිට පැමිණි හරයෙන් මනුෂ හා තලතා මැඩම් ගැන මට ඇත්තේ පුදුම දුකක්ය.
හිටපු පෝට්ටු වැඩ්ඩෝ ටිකත් ඔහු අත් හැර ගොසින්ය. ඒ රනිල්ගේ PR එක නිල් නිසාය.
නමුත් අනාගතයේදී හෝ.... මේ රට කොමියුනිස් රාජ්‍යයක්ක් නොවී.... යළිත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ලැබුණහොත්.... රට ආර්ථික වශයෙන් ගොඩ ගැන්වීමේ සැලැස්ම ඇත්තේ රනිල් ළඟ පමණය.... එය අල් ජසීරා වැඩසටහන මෙහෙය වූ ත්‍රස්තවාදී මාධ්‍යවේදියාද පිළිගත්තේය.
🔸ත්‍රස්තවාදී ගැටලු සඳහා පිළිතුරු තිබෙන්නේ ත්‍රස්තවාදය තුළමය.....
🔸ප්‍රජාතන්ත්‍රවාදය තුල මතුවන ගැටලුවලට පිළිතුරු තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය තුළමය.....
🔸ධනවාදී ආර්ථික ගැටළුවලට පිළිතුරු තිබෙන්නේ මුසාවාදය හෝ සමාජවාදය තුල නොව ධනවාදය තුළම පමණය
💀 ප්‍රහාරය අශිෂ්ට නම්... ප්‍රතිප්‍රහාරයේ ශිෂ්ටත්වය සොයන්න එපාය....
ඒ වගත් මෙසේය....



