.

.

Aug 19, 2015

ගීතාගේ යෝනියේ දිග පළල සෙවීම, හඳුන්නෙත්ති හා මුතුගෙට්ටිගම - Geetha's Virginity, Muthuhetti & Handunneththi



ඔනෑම ඉලැක්සොන් එකක ප්‍රොතිඵලේ ආවාම, අතේ තියෙන තුට්ටු දෙක අලි ඩොං කාරයාට දීලා, පිරබාහරන් මහත්තයාගේ TNT වලටත් වඩා සද්ද, බට්ටෝ පාරේ පුපුරුවා, අතින් කයිට් කොරගෙන, ගොන් ආතල් ගන්නා එක මාතලන්ගේ සිරිත නෙමේය. කැමතිම එකා දින්නත්, පැරදුනත්, හංදියේ දැල් කඩෙන් ගල් බෝතලයක් වඩම්මාගෙන විත්, හාමිනා සමඟ කොක්කක් පටලවාගෙන රිසාල්ස් බලනා එක මාතලන්ගේ සිරිතය. 

මොකා දින්නත්, අපටවත් රටටවත් මෙළෝ සෙතක් නැති උනත්, රිසාල්ට්ස් බැලුවාම, අම්මට සිරි ලංකාවේ සමාජයේ හැඟිම් දැනීම්, චින්තනය, උගත් නූගත් බව වගේම, තව හැට හුටාමාරක් දේවල් එලියට එනවාය. ඒවා අජ්ජයනය කොරනා එක තරම් තවත් ආතල් එකක් මාතලන්ට නැත්තේය.


ඉලෙක්සොන් දා රෑ, මෙවරත් කීප තැනකින්ම රහ මෙර පානයට ආරාධනා ලද්දේ වුවද, හාමිනාගේ දේශපාලන විචාර (විකාර) මල පැනීම්, පිනා යාම් සහ අවසානයේ එල්ලවන දෝස්මුරය හාමිනාගේ බයිට් සහ සංග්‍රහ සත්කාර නිසා අහෝසි කම්ම වෙලා යන ආතල් එකේ අමුතුම මෙව්වා එකක් තියෙනවාය. එතුමියගේ (අපේ හාමිනාගේ) මනාපේ කවදත් වාගේ තිබ්බේ මහින්ද මහත්තයාටය. තැපල් ඡන්ද වගේම, මුලින් මුලින් ආපු රිසාල්ට බයියන්ට ආතල් ගන්න එවා නිසා හාමිනා මට කිව්වේ, දැන් ඉතින් ඔය රස්සාව දාලා, ආයෙත් ඊශ්‍රාලයට හරි පැනගන්න සෑට් වෙන්නෙයි කියලාය. 

එතකොට මම එයැයිට කිව්වේ, හොඳ හොඳ සෙල්ලම් වෙන්නේ එළිවෙන ජාමෙට නිසා පොඩ්ඩක් ඉවසා වදාරන්නෙයි කියලාය. අන්තීමේදී හාමිනා ඇහුවේ, දැන් ඉතින් මහින්ද මහත්තයාට වෙන්නේ මක්කැයි කියලාය. මම උන්දැට කිව්වේ, දැන් ඉතින් අපේ හිතවත් ශාන් විජේලාල් සිල්වාගේ පෝස්ට් එකට හරි ට්‍රයි එකක් දාන්න බලන එක හොඳයිය කියලාය. නැතිනම් ඉතින් අර සෙල්ලම් පිස්තෝල උස්සගෙන දුවන එකාගේ පෝස්ට් එක උනත් අවුලක් නැතෙයිය කියලාය.


අර කිලින් කිව්වා වාගේ, අපේ උන්ගේ සිතැඟියාවන්, ආශාවන්, සිත්තැවුල්, පසුතැවීම්, වැලපීම් තුලින්, අම්මට සිරි ලංකාවේ ජන වින්නානේ හරී අපූරුවට පික්චැර් එකක් වගේ බලා ගන්නට පුළුවන්ය.

ජෙප්පන්ට කොන්දේසි සහිතව කඩේ ගියපු මාතලන් සිතුවා වාගෙම, මාතලන් තක්සේරු කොරාපු ප්‍රමාණෙටත් වඩා අඩුවන් ලබා ගත්ත ජෙප්පන්ගේ බුකි හමුදාව, හඳුන්නෙතිලා, විජ්ජාරත්නලා, කාල් ලාන්තලා පිස්සන් කොටුවට යැව්වේ නැතෙයි කියා, අලි පාටියේ උන්ටයි, බයියන්ටයි දෝස් මුරේ නගනවාය. අලි පාටියේ උන්ටවත්, බය්යන්ටවත්, ජෙප්පන්ට දෙන්න පුකේ අමාරුවක් නැතෙයි කියනා සරළ තර්කෙවත් තේරුම ගන්න බැරි නම්, පොලිට්‍රික්ස් කොරනවාට වඩා, ඩිලාන්ගෙන් හරි, ගොන් බන්ධුලයාගෙන් හරි, සීයේ හිඟන්නාගෙන් හරි ඉල්ලාගෙන, වහ ටිකක් බොන එක එයිට වඩා හොඳය.

ඔය හඳුන්නෙත්තිලා ඉල්ලන ගොන වහන්සේලාගෙයි, මහින්ද මහත්තයා ආයෙත් ඉල්ලන කබ්බ බයියන්ගෙයි මෙළෝ වෙනසක් මාතලන් නම් දකින්නේ නැතිය. මුන් කියනා විදියට අළුත් එකෙකුට සංසාරෙදි ඉදිරියට ඒමක් ඇත්තේම නැතිය, හඳුන්නෙත්තිලා, විජ්ජාරතනලා නැති උනාට, එයිට වඩා හොඳ සැට් එකක් ජෙප්පෝ එවලා තියෙනවාය. අනික ඉතින් උන්ට ඇමතිකම් පහක් හම්බ උන වෙලාවේ, උන්ගේ කාඩර් එකේ උන් ගොඩ දාන්නෙ නැතිව රටට යමක් කොලා නම්, ඔහොම අඬන්න වෙන්නේත් නැතිය. එහෙනම් මිනිස්සු උදේ පාන්දරම් ගිහින් කතිරේ ගහලා මනාපයක් දීලා එනවාය.

අනෙක් කාරනය වන්නේ උගත්තු බුද්ධිමත්තු ඉල්ලන, මාර උගත් හා බුද්ධිමත් පොරවල් කියා හිතාගෙන ඉන්නා ගොන් වහන්සේලා සැට් එකක්, ගීතාගේ යෝනියේ දිග පළල හොයන්න යෑම හා මුදුහෙට්ටිගමගේ මොළේ ප්‍රමාණය හොයන්න යන එකය. විල මැද පිස්සන් කොටුවේ ඉන්නා පිස්සු යක්කුන්ගෙන්, මොළේ අමාරුවක් නෑතෙයිය කියලා සැටිපිකෙට් එකක් තියෙන එකමා එකා මුතුවා වෙද්දි, ඌ පාර්ලිමෙනතුවට එවන උන්ගේ වරදක් මාතලන් නම් දකින්නේ නැතිය. 

මුතුහෙට්ටියා වාගෙම මර්වින් සිල්වාත් නොමිනේසොන් හම්බ උනා නම් අනිවාර්යයෙන් ඇතුලට එනවාමය. මොකෝ ඒ කාළේ හිටන් උන්න උගත්තු බුද්ධිමත්තු ජාතික වීරයෝ කියනා උන්ට වඩා, මර්වින් සිල්වා කැළණියට කොරලා තෙයන නිසාය. ඒ යකා වැඩ කරන්නේ පක්ෂ පාට බේද නොසලකාය. හැම එකත් එක්කම පුල් පිට් එකේ ඉන්නවාය. ඕන වෙලාවක හම්බ වෙන්න පුළුවන්ය. ගෙදර ගියාම මිනිස්සුන්ට දෙයියන්ට වගේ සලකනවාය. එහෙම උන්ට මිනිස්සු මනාපය. ජෝන්ලා, පවිත්‍රලා, පකයලා වගේ බලකනු පෙරලාගෙන, චොකා මල්ලි ඉස්සරහටම එන්නේ, ඌ මිනිස්සුත් එක්ක ඉන්න නිසාය. 

ගීතාගේ යෝනියේ දිග පළල හොයන්නේ පඩත්තල නපුංසක පොරවල්ය. ගීතාගේ පතිවත පුරස්නයක් වෙලා තියෙන උන්ට, මහින්ද මහත්තයාගේ, වෙල්ගම උන්නැහේගේ, ජීනා මැඩම්ගේ හිත මිත්තර, බිත්තරයක් වාගේ මූනක් තියෙනා, අඩි නැති සපත්තු දාන, ටී බී ලාගේ හා පිස්සන් කොටුවේ ඉන්නා බඩු කාරයන්ගේ, ශිෂ්ණයේ වටප්ප්‍රොමාණේ හා චූ කුරුල්ලාගේ දිග පළල ගැන් අවුලක් නැතිය. උන්ට බඩු කාරයා මාර පොරක්ය. ඒකෙම් ස්ත්‍රී ලිංග පදේ, පට්ට වේසිය. ජීවන් පොරක් වෙලා ජීවන්ගේ දුව වේසියක් වෙන්නේ ඒ අනුවය. 

අම්භපාලිලා බුදුන්ගේ කාළයෙත් උන්නේය. නිලියෝ කියන්නේ ජනයා පිනවනා උන්ය, ක්‍රිකටර්ස්ලාත් ඒ වගේය. ගීතා එනකොට පබා එනකොට අප්සැට් යන ගෝත්‍රිකයන්ට, ඒ ජාතියෙම පොරවල් වෙන, අර්ජුනලා සනත්ලා එනකොට කිසි අවුලක් නැත්තේමය. එයාලා මාරම පොරවල්ය. ක්‍රිකට් ගහන කාළේ හයේ හතරේ ඒවා ගැහුවා මිසක්ක, අද වෙනකන් කොරාපු මෙළෝ මළහත්තිලව්වක් නැත්තේමය.

ඒ උනාට නිලියක් පාර්ලිමේන්තු එනකොට, අම්භපාලියක් පාර්ලිමේන්තු එනකොට, ගෝත්‍රික ගොන් මී හරක් බොහෝම කළබල වෙනවාය. ඒ ළෝක දේශපාලනය ගැන අබ මල් රේණුවක්වත් නොදන්නා, අමු මී හරක් නිසාය. ළෝකයේ දියුණු රටවල ප්‍රොස්ටිටියුට්ලාගේ වෙනම පක්සත් තියෙනවාය. ඒ විතරක් නොව, නපුංසකයන්ගේ ඒවාත් තියෙනවාය. ලෙඩේ තියෙන්නේ, මේ හැම එකාම මිනිස්සු කියලා හිතන්න බැරි ගොන් කමමය.

පැෆරල්ගේද ඇපරල්ගේද් මාර්තු 12 පොරකාසනේ, පුක පිහින ටිෂූ එකක් ගානට දාපු අගමැතියා ගැනවත් ජනපතියා ගැනවත් එකෙකුට අවුලක් නැතිය. දෙපැත්තේම කම්බ හොරුයි, කුඩු කාරයොයි, බඩු කාරයොයි, බාර් කාරයොයි අරුනුමුනුයි ඔක්කෝම ඉන්නවාය. මිනිස්සු මාකට් එකෙන් ගන්නේ වෙළඳ පොළේ විකුණන්න තියෙන ඒවාය. ඒ කියන්නේ සේල් දාලා තියෙන ඒවාය. එහෙම නැතිව ඉස්ටෝරූම් එකේ තියෙන ඒවා ගන්න ගියොත් කන්න වෙන්න මුදලාලිගෙන්ය. ඒ හන්දා සේල් දාලා තියෙන එකෙන් හොඳ බඩුවට ඇහැ යන එකට මක්කාවත් කියනවාට මාතලන් අකමැතිය. කොල්ලෝ ගීතාට වගේම හිරුනිකාටත් ගහන්නේ ඒ නිසාය.

මාතලන්ට නම් රෝසී ගියා කියාවත්, ගීතා ආවා කියාවත්, චොකා මල්ලි ආවා කියලාවත්, හර්ෂලා එරාන්ලා ආවා කියා වත් කිසි වෙනසක් නැත්තේය. මොකෝ ඕකට ආපු උන්ගෙන් රටට වැඩක් කොරලා තියෙන්නේ, උගත්තුන්ට වඩා මින්ස්සු එක්ක හිටපු පොරවල් නිසාය. මහින්ද මහත්තයා සහ ප්‍රේමේ ලොක්කා හොඳම උදාහරණයන්ය. ජේ ආර් පප්පා උනත් මහා උගතෙක්වත් බුද්ධිමතෙක් වත් නෙමේය. ඔය ඔක්කෝටම වඩා කලටිපොල් නොලේජ් එකක් අට පාස් නැතෙයිය කියන විමලයාට තියෙනා බව මාතලන් බය නැතිව කියනවාය. චම්පිකත් නොම්මර එකේ ගල් ආඳාය. ඌ, හැමදාම පොරක්ය.

ඒ නිසා ජෙප්පන්ටත් තියෙන්නේ ආපු හිච්චික්කිතර සැට් එකට හරි, හුළඟ හමනා දිසාවට ගමන් කොරනා එකය. එහෙම නැතිව එලි නොවනා හීන බල බල ටැලිවිසොන් චැනල්වල පොර ටෝක් දෙන එක නෙමේය. 

පොර ටෝක් දෙනවා නම් කොර වෙන්න නරකය. කොර වෙලා නෝන්ඩි වෙලා පීචන් උනාම, උන්න ලැවල් එකත් නැති වෙලා, හත් පොලේ ගාගත්ත පොඩි උන් වගේ වෙනවාය. ඒ නිසා චෙන්ජ් එකකට නොගියොත් හෙම රිවෙන්ජ් එක ගන්න බලාගෙන ඉන්නා උන් ආතල් ගන්න එක අපට නවත්තන්නත් බැරිය.

138 comments:

  1. පිරිමි මාරම පොරවල් වෙලා ඒ ජාතියෙම ගෑනු වේසියො වෙන එක නම් මටත් අවුල්. මේක සෑහෙන්න කතාවෙන්න ඕන ප්‍රශ්නයක්. එක්කො දෙගොල්ලොම මාරම පොරවල් වෙන්න ඕන . නැත්නම් තලේබාන් ක්‍රමයට දෙගොල්ලන්ටම ගල් ගහන්න ඕන. ඒ දෙකම සාධාරණයි.
    මම කැමති මෙහෙම කියන්න.
    සනත්ල අරිජුනල ජීවන්ල මාරම පොරවල්ය.
    එසේම ගීතල,පබාල ජීවන්ගෙ දුවලද මාරම පොරවල්ය.
    දෙගොල්ලටම මගේ අචාරය

    ReplyDelete
    Replies
    1. මිනිස්සු වෙනස් නිසා තමයි මේ ළෝකෙ මෙච්චර ආතල්... නැත්නම් ඉතින් මෙළෝ රහක් නෑ.. හැමදාම පරිප්පුයි පානුයි... පානුයි පරිප්පුයි... වගේ තමයි...

      Delete
    2. මමා @ ඒක අපේ සී ලංකාව වගේ රටවල තියෙන මහ ගෝත්‍රික කමක්.

      අනේ මාතලන් ආතල් ගන්න නම් කොච්චර දේවල් තියෙනවද අනේ :(((

      ලිපිය ඉතාම කැමැත්තෙන් කියෙවුවා. ලිපිය කියවන්න කලින් රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ කතා කීපයක් ඇහුවා.. පුංචි කාලේ ඉඳන් මං ආස කරපු එකම දේශපාලකයා එතුමා විතරයි.. කොච්චර වැටුණත්,, පැරදුණත් මිනිස්සු මොන කතා කීවත් අන්තිමට එයා දිනුවනේ.. තමන්ගේ පවුල් වලට පුළුවන් තරම් දේවල් කරගත්ත මහින්ද මහත්මය වගේ නෙමේ වර්ථමාන ජනාධිපති තුමා වගේම අගමැති තුමත්,,, ජනාධිපති තුමාගේ පවුලේ විස්තර සහ වගතුග ගැන ඊයේ පෙරේදා අහම්බෙන් කියවන්න ලැබුණේ.. මගේ පෙනීමේ හැටියට මේ දෙන්නම හරි කූල් චරිත දෙකක් ... කවදාවත් නැති ආකාරේ යමක් වේවි කියලා මගේ ටිකිරි මොළේට දැනෙනවා.. මගේ රටට දෙවි පිහිටයි !!!

      Delete
    3. හැබෑටම.... මෛත්‍රී සන්දානේ ඉන්නැද්දි ඕක පෙනුනේ නැද්ද? ඒ වගේම මහින්දට නාමයෝජනා දුන්නා කිව්ව වෙලාවේවත් ඕක පෙනුනේ නැද්ද?

      Delete
    4. This comment has been removed by a blog administrator.

      Delete
    5. // AnonymousAugust 20, 2015 at 3:29 AM //

      පෝස්ටුවේ ලියා ඇති දේ අගේට ඔප්පු කරනා ගොබ්බ මී හරකෙකුගේ කොමෙන්ටුවකි...

      රටේ ජනාධිපති සම්පෙ වැඩ කරපු එකෙක් ඕයි...

      Delete
    6. කෙනෙකුට අපහාසයක් වෙන්න පුළුවන් තැනක් ඒ කොමෙන්ට් එක තිබුන තමයි. ඔන්න ආයේ හරිගස්සල දැම්ම...නාකි සීයල බලාගන්න 8 ශ්‍රේණියත් පාස් උගත් බුද්දිමත් කෙල්ලෝ කියන විදියට රට පාලනේ කොලොත් නම් රටට දෙවියන්ගේ පිහිටයි. ප. ලි. වැඩි උගත් කමක් නැති මාතලන් කියන විදියට කොලත් ඒ ටිකම තමයි. ජෙප්පොන්ට ලැබුන චද ටිකෙන්ම මතලන්ගේ නම් බුද්දිමත් කම පෙනුන. ඒවගේ පස්සේ මාත් යහපාලනෙට කැමතියි කියල ඒ නෝන්ඩිය වහගත්ත බවත් පෙනුන. මම කලිනුත් ඔයාට කිව්වා...අසභ්‍ය එනම් සභාවකට උචිත නොවෙන දේවල් මකන එක යුතුකමක්.........එත් ඇත්ත කරනු මකන එක නිවට කමක්....ඔයා ඉතින් දන්නේ නැතුව ඇති ප්‍රියන්ත...පයිතන් කියල ලැන්ග්වේජ් එකක් තියෙනවා මේ ලෝකේ....ඔය එදා මෙදා තුර ලියපුවත් නරක දේවල් ඔක්කොමත් ඉතින් අසභ්‍යයි කියල මකල දන්නා පුළුවන් ඒක දන්නා කෙනෙකුට.......එත් එහෙම කරන තත්වෙට වැටෙන්න මම කැමති නෑ....එත් බැරිත් නෑ!!! එපා....අහිංසක ඉල්ලීමක්....ඕනේ දෙයක් කුරු ගාල යන්න කියල කියලනේ ඔයා කියන්නේ...කුරුටු ගාවට පස්සේ මකුවොත් ඉතින් මේ පාර නම් ඔය කුරුටු ගාපුවත් මකල දානවා හොදේ සීයේ!!!!!!!!! නැති නම් ඔය එතන ලියන්න කුරුටු ගැවට පස්සේ ඔයා මකන්නේ මොනවද කියලත්!!

      Delete
    7. සමුපේ වගේද එකසත් අරාබි එමීර් රාජ්‍යයේ රියදුරෙක් වීම නේද ? අනේ පකෝ!!! මහා එවුන්ගේ සල්ලි බලෙන් ලොකු ඉස්කෝල වල ගියත් ඉගෙන බැරිවුණ තෝ වගේ නුගත් කාලකන්නි හිතන්නේ නුගත් කම මහා ලොකුයි නුගත් එකාට හරි තැනක් තියෙනවා කියල නේද ? තොපි වගේ ගූ ගොඩවල් කක්කුස්සියට දාල වතුර ගහන්න ඕනේ සදහටම ගූ වලට වැටෙන්න ජෙප්පෝ වැටුන වගේම.

      Delete
    8. උගත් බුද්ධිමත් ඇනෝලට උත්තර දෙන්න තරම් දැනුමක් ලෑ අලේ

      Delete
    9. පට්ට උගතෙක් කියලා කොමෙන්ට් එකෙන්ම පේනවා...

      කොමෙන්ට් අස්සෙන් "උම්බෑ...." කියන සද්දෙ එනවා එකසිය ගානට..

      Delete
    10. Anonymous August 20, 2015 at 5:39 AM

      Sure as hell. This is the country for you so called EDUCATED people.
      Inferiority complex OR down syndrome?

      Delete
    11. This comment has been removed by a blog administrator.

      Delete
    12. එහෙම දැනුමක් තිබුන ඔයා නම් නාකි සල්ලිකරයෝන්ගේ සබ්ම්සිව් ස්ලෙව් වෙන්නේ නෑ අලේ

      Delete
    13. මාතලන් ඔයා කියන කතාව හරි,මෙතන ඇනෝලා ඔයාට බැන්නට,ඔයා කියන දේට මම එකගයි

      Delete
    14. මම මෙහෙම කියන්නම් උදාහරණ විදියට ජෙයරාජ් මහත්තයා දන්නවා ඇතිනේ,ඉතින් එතුමා කඨාන ජනතාවට මහා සේවයක් කරා,එතුමා ඉන්නකන් කවදාවත් කටාන ආසනේ නිදහස් පක්ශේ පැරදුන් නෑ.ඒත් එතුමා මැරුනා විතරයි මොකද උනේ,එයාගේ නෝනා සුදර්ශනී එක පාරක් දිනුවා,ඒත් දිනලා එයා කටානට වැඩ කරේ නෑ,ඉතින් මිනිස්සු මොකද කරේ අලියට චන්දේ දුන්නා,හැබැයි ජෙයරාජ් මහත්තයට සලකන්න ඕනි නිසා සුදර්ශනීව පාර්ලිමේන්තුවට තේරුවා,ඕකම තමා මීගමුවේ ලාන්සාටත් උනේ,උන්දෑ කුඩු රජෙක් කියලා අපි කවුරුත් දන්නවා උනත් මිනිස්සුන්ට ඔහු යමක් කරපු නිසා ඔහුට මිනිස්සු චන්දේ දුන්නා,ඇත්තටම කියනවානම් ඔන්න ඕකයි අද මිනිස්සු හිතන තත්වේ,මොකද උගත් උන් පාර්ලිමේන්තු යැව්වා කියලා මිනිස්සුන්ට හම්බෙන පශ්චාත් භාගයක් නෑනි,

      Delete
    15. ඔමාගේ හීන- Apurvi "dan tika kalayak wenawane dan moko wenne ratata?" desa palane wadak na appa katha karala.

      rajaye sewakayagen wenna thieyna de thaman hamba karan karaganna thiyena de, deshapalana haiyen karala dunnama ekata chande dila wadak ne harakune.

      chande denna oni rata wenuwen deyak karana ekekta. api wenuwen deyak karagannath apita adaala rajakariya hariyata karannath danaganna oni api, ehema nathuwa deshapaluwo denakan kata aran balan inne p@#@.

      Delete
  2. මාතලන් ජෙප්පෝ ඇමතිකම් කාලේ තමන්ගේ කාඩර්ලා ගොඩදාන්න වෙර දරා නැත. ඒ කාලයේ මමද ඔහුන්ගේ ශිෂ්‍ය සමීතියක සිටීය. එදා අමාත්‍යාංශ වැඩ නිසා පෞද්ගලිකවත් අපහසුතාවයන්ට ලක්වූ කාඩර්වරු ඇත.
    රටට වැඩක් කළානම් ඡන්දෙන් ගොඩ කියා ඔබ කියයි. රටේ තීරණාත්මක අවස්තාවල ජවිපේ ගත් තීන්දු තීරණ රටට යහපතක් විය. අදටත් එසේමය. ජවිපේ කියා පක්ෂයක් අද තිබුනේ නැතිනම් ලංකාවේ දේශපාලනය කෙසේ වේද. නමුත්, සමහරුවැඩක් කලානම් කියා අදහස් කරනුයේ ඔහුන්ට පුද්ගලික වාසි සහගත වැඩක්ද...........?

    ReplyDelete
    Replies
    1. ඔබගේ කතාව ඇත්තකි. ජෙප්පන් මෙහිදීනම් උවමනාවට වඩා හොද විය. මා එකළ මිතුරු ජෙප්පන්ට කීවේ මේ වැඩේනම් හරි නැති බවයි.ජොබ් කෝට එනකොට දෙවරක් නොසිතා කට්ට කන ජෙපි පවුල් වලට ඒවා දෙන්න.කිසිවෙක් එහි වරදක් නොදකිනු ඇත. ජෙප්පන් මූලික වී 2004 දී උපාධිධාරීන්ට රැකියා දුනි. එසේ නොදුන්නානම් ඔවුන්ට ජීවිතේට රැකියාවකට යත නොහැක.ඔවුහු තරඟ විභාගයකින් සමත්විය නොහැකි තේරිච්ච පිරිසකි.නමුත් පොදුවෙ රැකියා දුන්නා කියා ඔවුහු කෙළෙහිගුන සැළකුවේ නැත.
      100% ක් හොඳ වීම හොඳ නැත. ගස් කපන්නා මුලින්ම කපන්නේ ඇද නැති ගස්ය.ජවිපෙ ගැන සුහද සංවාදවල යෙදෙන මාද උපාධිධාරීන්ගේ මේ අසමජ්ජාති වැඩේ හෙළා දැක්කෙමි.යකෝ එකපාරක්වත් දීපියව් ජෙප්පන්ට කියා කීවම උන් කියන්නෙ කාටත් දෙන එකනෙ අපට දුන්නෙ කියාය.

      Delete
    2. නිර්මලා.... පොත් ටික රාක්කෙන් තියලා... දැන්වත් ලක් පොළොවෙ පය ගහලා ජීවත් වෙන්න ඉගෙන ගන්න...

      ලංකාවේ පොලිටික්ස් කියලා දෙයක් නෑ. තියෙන්නේ පොලිට්‍රක්ස්. ජෙප්පෝ ඒ සෙල්ලම් දැම්මේ විමලයා ඇතුලේ ඉන්න කාළේ, ඌට ලංකාවේ උන්න බලවත්ම රාජ්‍ය නායකයත් අල්ලේ නටවන තරම් ගටක් තිබුනා. ඌ කියපු දේ කලා නම් මේ සැරේ ඡන්දෙන් ලංකාවේ විපක්ෂේ වෙන්නේ ශ්‍රී ලංකා එක ගිල ගත්ත ජෙප්පෝ. එතකොට 2020 දි උන්ට ආන්ඩුවක් පිහිටුවන්න උනත් තිබ්බා. ලංකාවේ ජන වින්නානේ තේරුම් ගන්න බැරුව පොල්ට්‍රික්ස් කරනවට වඩා හොඳයි ඩිලාන්ලගෙන් වහ කුප්පියක් ඉල්ලගෙන බීලා මැරෙණ එක.

      Delete
    3. ජෙප්පන්ට ලබා දුන් අවස්ථාවේ උන් තම කාඩර්වරු කීප දෙනෙකුටම හොඳම අවස්ථා ලබාදුන්නා. එහි වරදක් නොදකිමි. එහෙත් භාරදුන් කාර්ය ගහන කයිය තරම් හොදට කළේ නම් නැත. එය කරගන්න බැරිවන තැන මහ එවුන්ට දොස් කියමින් ඉන් ඉවත් වුණා මිස. එදා ඒ කාර්යයන් සාර්ථකව නිම කළා නම් මෙසේ වන්නේද නැත. කළ එක් හොඳ අවස්ථාවක්ද ඇත ඒ තිස්සමහාරාම ප්‍රා සාභාව හිමි වු වෙලාවේ කළ කී දේය.

      Delete
    4. Naleen DilrukshaAugust 20, 2015 at 1:16 AM @
      ඇත්තද
      මා දන්නා කරුණුවලට අනුව ජීවන ආශය (ගොඩනැගීම ) හා මරණ ආශය යන දෙකෙන් ජෙපි මනස මරන ආශය (විනාශය ) මතයි රදන්නෙ. ඒ කියන්නෙ විනාශය .ඔවුන්ට නිර්මානාත්මක හැකියාවක් නැහැ. මේ පැහැදිලිකිරීම හරිද වැරදිද මන්ද.

      හැබැයි අර වැව් හදන වෙලේ නම් උන් මොනවහරි කළා නේද?
      අමාත්‍යාංශ පාලනය කළ වෙලාවෙ නාස්තිය අවම කළා නේද?.

      තව දෙයක් කියන්න ඕන. ඇමතිකම් ලැබුනහම පිළිගැනීමෙ උත්සවයක් තිබුනලු. නැට්ටුවො බල්ටිගහගෙන සෙල්ලම් රිලා නැටුම් පෙන්නනව ,වන්දි බට්ට ගී එහෙන් ,තව පැත්තකින් කුලියට අඩන්නො. එක විකාරයයි. එවිට ඔය අනුර දිසානායකද හරි කවුරුහරි කීවලු. මේ අයට සල්ලි ගෙවල ගෙනාවනම් සල්ලි දෙන්න. අපි ජනතා සේවකයො. අපිව පිළිගන්න මේව ඕන නෑ කියල.
      කෑම මේසෙටත් සරදම් කරල කීවලු අපි බත් ගෙනාව කියල.
      වියදම් ඉතිරි කරගෙන ඒ සල්ලිවලින් බස් එකකුත් අරන් දුන්නලු.

      මං කියන්න යන්නෙ මේකයි. මේව මම ඇහැට දැක්කෙ නෑ. මේව ජනී ජනයා පුරාවෘත වගෙ කියනව . ඇයි මේව කියන්නෙ ජනතාවගෙ අවිඥානය මේව අගය කරන නිසා.

      අපට බැරිද මේ මානව සම්පත පිකටින් කරන පෝස්ටර් ගහන මට්ටමෙන් ඉහලට අරන් ඵලදායී සේවයක් කරන මට්ටමට ගන්න.

      Delete
    5. තිස්සමහාරාමෙ ප්‍රාදේශීය සභාව පාලනය කරන කාලෙ වෙච්ච රසවත් සිද්ධියක්.මට මතාක නෑ මොකක් හරි වාහනයක ඉන්ධන පාවිච්චිය ජෙප්පො චෙක් කළාලු. ඒ වාහනේ පැය 24 ම ධාවනය කළත් ඒ ප්‍රමාණය යන්නෙ නැහැල්ලු. මෙතනදි පොඩි හොරු එක්ක ජෙප්පො ගැටෙන්නෙ. පොඩි හොරු කියන්නෙ ජේවීපී ඡන්ද පදනම . ලොකු හොරු හා ලොකු හොරුන්ගෙ බැලයො කියන්නෙ යූඇන්පී ශ්‍රී ලංකා ඡන්ද පදනමනෙ.
      මෙතන ලොකු ප්‍රශ්නයක් වුනා. ෆාම්වල වැඩපොලවල් වල පොඩි පොඩි හොරකම් කරන එවුන් ජෙප්පො එක්ක ගේම. පස්සෙ පොඩි හොරුන්ගෙ ගෙවල්වලටත් එළවළු මළු යැව්වලු.

      අපේ සමාජය හොරුන්ගෙ සමාජයක්. මේකයි තිත්ත ඇත්ත. ජනතාව කියන්නෙ හොරු. ඉතින් හොරුන්ගෙ ඡන්ද ගන්න එක ජෙප්පන්ට ලේසි නෑ.

      Delete
    6. නිර්මලාගෙ කොමෙන්ටුවට පිලිතුරක් දෙන්න ඕනෙ. මේකේ කියන විදිහට ජෙප්පො හොඳ ඇමති කෙනෙක් හිටියේ නෑ. මා මෙහි නම් ගම් කියන්නේ නෑ. හැබැයි සිද්දිය කියන්න ඕනේ. එක කලා කරුවෙකුට තමන්ගේ ලෙඩකදී දෙන්න පුලුවන් කිසිම සහයෝගයක් නොදී ඉන්න මේ ඇමති කටයුතු කළා. හේතුව තමයි ඔහු ජවිපෙ එකෙක් වෙච්ච එක. සාමාන්‍යෙන් ඒ වගේ වෙලාවක කලා කරුවෙකුට උදවු කිරීම අමාත්‍යන්ශයේ මැදිහත්වීමෙන් වෙන වැඩක්. නමුත් එහෙම නොවුනේ අර මන් කියපු කාරනය නිසා. මේකද ජෙප්පන්ගෙ ක්‍රියාකලාපය?

      Delete
    7. අහසෙන් එන්නා @
      මෙහෙමයි කාටවත් විශේෂත්වයක් දැක්විය යුතුනෑ.
      කලාබරයගෙ බඩගින්නයි වෙන මිනිහෙකුගෙ බඩගින්නයි එකයි.
      කලාබරයගෙ අමාරුවයි වෙන මිනිහෙකුගෙ අමාරුවයි එකයි.
      කලාබරයන්ට විශේෂයක් කරන්න ඕන නෑ. කලාබරයොත් සමාජයට දක්වන දායකත්වයට දීමනාවක් ගන්නවා. උන්ව අදහන්න යන්න එපා.උනුත් පුක බඩ පයිය තියන මිනිස්සු.

      සටන් ජවනිකා වලට පෙනී සිටින ජේවීපී කලාබරයෙක් ඇක්සිඩන්ට් වුනා.මූ ජෙප්පන්ගෙන් බලාපොරොත්තු වෙනව මහ සැළකිල්ලක්.මූ අලි පුකෙන් ආපු එකා නිසා ඌට අමුතු සැළකිලි ඕනලු. ඔය කාලෙ ජේවීපී එක අදට වඩා ප්‍රගතිශීලියි.කලාබරය තරහ උනා. ඔන්න ඔහොමයි වැඩ.

      ජෙප්පො අමාත්‍යාංශ පාලනය කරපු හැටි ගැන දොසක් කියන කෙනෙක් මට හම්බවෙලා නෑ. ආධුනික නිසා යම් නොහැකියාවන් තියෙන්න ඇති.නමුත් මට හමුවූ අයනම් (පියන්ගෙ ඉදන් ඉහලටම ) අනුර දිසානායක හා ලාල් කාන්ත ගැන හොදක් මිස නරකක් කියල නෑ.ලාල්කාන්ත සමුගන්න වෙලාවෙ ඔෆිස්වල ගෑනු ඇඩුවලු. ඊට කලින් හිටපු ඇමතිය ගෙදර යනකොට ඔරලෝසුවත් ගලවගෙනලු ගියෙ. මේව කියන්නෙ පක්ෂ භේදයකින් තොරව.

      Delete
  3. චොකා කූඩුවේ හිටිය නිසා තමයි අඩු වියදමකින් කප් එක ඉස්සුවේ...
    මොනවා උනත් හිතට කික් එකක් එන විදියට කෑ ගහන එවුන්ට ලංකාවේ ඈයෝ තාමත් මාර මනාපය...

    ජ ය වේ වා @!!!

    ReplyDelete
    Replies
    1. උන් කෑ ගහලා ඉතරක් නිකං ඉන්නේ නෑ මචෝ... අඩු ගානේ සිල් රෙද්දක් හරි නිකන් දෙනවා...

      ඒකයි රහස...

      අපේ උන් තරන් නිකන් කන්න පුරුදු ජාතියක් ළොවෙත් නෑ, ලොවි ගහෙත් නෑ...

      Delete
    2. ++++++++++++++++++++++++++++++++++++
      ඒ කෑමෙ දුප්පත් පොහොසත් කියලා වෙනසකුත් නෑ.

      Delete
    3. 100% එකඟයි.
      දුමින්ද සිල්වාට නාමයෝජනා UNP, UPFA, JVP වලින් එකකින් ලැබුනනම් මිනිහා දිනනවා

      Delete
    4. අපරාදේ දුමියට ඉල්ලන්න තිබුනේ ස්වාධීනව.. එහෙනම් කොළඹින් ජෙප්පන්ට වඩා අරගන්නවා ටක්කෙටම..

      Delete
  4. "දියවන්නාවේ බක බක ගානා ගෙම්බෝ ගොඩයි
    කනබොන ඉඳුම්හිටුම් නැති දුප්පත් ගෙම්බෝ රැලයි
    ඒ දුප්පත් ගෙම්බන් සුරන් කන පොලිටික් ගෙම්බොයි
    නිල් පාටයි සමහරු කොළ පාටයි
    මොන පාටින් හිටියත් අනුන්ව සුරන් කයි"

    ReplyDelete
    Replies
    1. අමුතුම ගෙම්බෝ ජාතියක් නේ මචෝ... එකම වාසනාව... උන් වඳවෙන ජාතියක් නොවී, සීඝ්‍ර වර්ධනයක් සහිත මැඩි විසේසොයක් වීමයි...

      Delete
  5. මරාට නම් මොනවා නැති වුනත් හන්දයේ මාලු ලෑල්ලක් දාගෙන ඉන්න බැරියැ? ඇයි ඒ දවස්වල කිව්වේ තොරා, පරා සේරම දන්නවාය, මිරිජ්ජ පාගලා තියෙනවාය කියලා

    ReplyDelete
    Replies
    1. ආයේ රටට ජාතියට සේවය කොරන්න එනවයි කියලා තිබුනේ... ඒ මාද්දිය ප්‍රොකාසොනේ එක කෑල්ලක් හැලිලා..

      "පවුලට සේවය" කියන කෑල්ල...

      සම හරක් විට ප්‍රින්ටින් මිස්ටේක්කෙකක් වෙන්නත් පුළුවන්...

      Delete
  6. හික් හික්. අන්න මෝල් කාන්ත ජවිපෙන් අයින් වෙලා. හූ. ඇතිද මුත්තේ ජෙප්පනට කඩේ ගියා ? දැන් බොරුවට යහපලනෙට කඩේ ගිය කියල කෙප්ප කෙලින්නේ නැතුව ජෙප්පනට පොස්ට් දදා කඩේ ගිහින් ටින්කිරි ගාගත්ත කියල පිළිගෙන නොනදිය බාරගන්න මුත්තේ. ජෙප්පෝ කොරන ආණ්ඩු!!! ලැජ්ජයි ඔයි!!! රසික සුරී මුත්තට ත් එක්කයි කිවේ!!!! 40 ක් එන්නේ නෑ උබල දෙන්නම වලලානකන්!!!

    ReplyDelete
  7. රනිල් දිනන වෙලේ කතිරයක් ගහන්න තරම් මොලයක් නැති ...උඹ ගැන මොන කතාද ...හුත්තෝ....

    ReplyDelete
    Replies
    1. මැද කොළඹින් හම්බ වෙච්ච ගාන මදිද මචෝ...

      Delete
    2. කෙන්ජයියත් අද සතුටට බිලා වගේ.

      Delete
  8. මාත් ඒක තමා බැලුවේ. ගීතට බැනල වැඩක් තියෙනෙවද? ඔය හයක් හම්බ වෙලා තියෙන්නේ වැඩ පෙන්වන්න. ඔතන ඉඳන් ලිබරල් වාදය ඇත හැරලා ආයි පටන් ගන්න තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. පරිසරයට අනුගත වන සේ වෙනස්වීම් වලට ලක් විය නොහැකි සත්වයන් වඳ වී යනු ඇත...

      Delete
    2. අතිපණ්ඩිත කුණු අහුලන්නන්. 
      උපුටාගත්තේ බස්සීගෙන්ය

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
  9. තමන්ගේ ප්‍රෙද්ශයෙන් තමන්ගේ පක්ෂයෙන් මැතිවරණයකට තරග කරන්න යන එකා කවුද කියලා තෝරගන්නවත් ඒ ඒ පක්ෂයක ශාකා සමිතියකට හිමිකමක් නැති පොලිට්‍රික්ස් තියන රටක් මේක. සල්ලි බලය තියන එකා ඉල්ලනවා. ඒ දෙකම හා කට හයිය යාවජීව ලෙස ජනතාව අතර ඉන්න එකා දිනනවා. මෙදා මර්වින් කැලණියෙන් ඉල්ලුවත් දිනනවා ඒක ෂුවර් මචෝ.

    ReplyDelete
    Replies
    1. බඩුම තමයි මචෝ... අන්න කොල්ලෝ....

      Delete
  10. ජහමනයාගේ තීරණ ගැන අවුලක් මටත් එදා ඉඳලම තියනව. ඒ ගැන ඕන තරම් කියලත් තියනව. මිනිස්සු ඡන්දෙ දෙන්නෙ සිල්ලර කාරණා වලට වෙච්ච එකේ ඕක අඬන්න දෙයක් නෙවේ.
    හැබැයි කාලයත් එක්ක හොඳ මට්ටමකට එන බවකුත් පේනව. (විශේෂයෙන්ම කොළඹ)

    දැන් තියන නිර්නායක යටතේ නං ගීතාට ඡන්දය දුන් එවුන්ට බැනිල්ල තේරුමක් නැති වැඩක්. ගීතටත් වැඩිය නරක එවුන් ඇතුලට ඇවිල්ල තියෙනවනෙ. මේ ගැන බුකියෙත් දැම්ම.

    ReplyDelete
    Replies
    1. කොහොමත් අපේ උන් යෝනියට මාර බයයි මචෝ...

      Delete
  11. කියල වැඩක් නෑ. ඕක තමයි ලංකාවේ අනන්‍යතාවය.

    මිනිස්සුන්ගෙ වැරදි තියෙන්න පුලුවන්. එහෙමනම් අපි ටාගට් කරන්න ඕනෙ ඒ වැරැද්දට. ඒත් ලංකාවෙ මිනිස්සු හැමවෙලේම ඇටෑක් කරන්නෙ අදාල මනුස්සයගෙ ලිංගිකත්වයට.

    ආක්ෂා සුධාරිගෙ කේස් එක ගත්තොත් එතන චෝදනාව මුදල් වංචාවක්. හැබැයි අපේ සුචරිතවාදී අයියලා චෝදනා කරන්නෙ ආක්ෂා විදේශිකයෙක් එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් පැවැත්වුවා කියන එකටය. "ඕකිට ලංකාවේ මිනිස්සු නැතුව වෙන්ටැ." කියමිනි ඔවුන් ඉරිසියාවෙන් පැහෙන්නේ.

    ඉතින් ගීතාගේ තත්වය ඊට වඩා වෙනස් වෙන්නේ කොහොමද? ගීතාගේ කට වාචාල බව සැබැවි. ඈ බොහෝ විට අගමුල නැති නූඩ්ල්ස් තැම්බුමක් බඳු කතා පවත්වන බවද සැබැවි. විරුද්ධ නම් ටාගට් කල යුත්තේ එතැනය. එහෙම නැතුව ගීතාගේ යට ඇඳුම හෝ පපුවේ වට ප්‍රමාණය නොවේ. ඇගේ විවාහය හෝ දික්කසාදයද නොවේ.

    අනික, ගීතා මෙන්ම (හෝ ඊටත් වඩා) හැකර කටක් ඇති, අම්මෙක් නැතිව ජාතක වූ ඕපපාතිකයෙක් මෙන් කාන්තාවන්ට අපහාසාත්මක ප්‍රකාෂ නිකුත් කරන කුමාර වෙල්ගමට ගීතාට තරම් විරෝධයක් නැත්තේ ඇයි? පිරිමියෙක්ගේ වාචාල කම භාග්‍යයක් ලෙස සලකා ඔහුට මල් පිදීමත්, ගැහැණියකගේ වාචාලකම ඇයට ගල් ගසා මරා දැමීමට නිමිත්තක් කරගැනීමත්ද සිරිලාංකීය අනන්‍යතාවය?

    රනිල්, දේශපාලනික අයිකන් එකක් ලෙස ගත්කල අපි ඔහුට එරෙහිව නැගී සිටිය යුත්තේ මහ බැංකු බැඳුම්කර වංචාව ගැන මිසක රනිල් කොලුකාරයෙකැයි කියමින් නොවෙයි. හොඳයි, රනිල් කොලුකාරයෙක්මයි කියමු. එහෙනම් ඔබේ අකමැත්තෙන් රනිල් බලහත්කාරකමක් කරන්නට හදනවානම් ඔබ ඔහුට විරුද්ධ විය යුතුයි. අනිවාර්යයෙන්ම. ඒ අනුව බලන කල, කිසිදු සාධාරණ තර්කයක් මතු නොකර, රනිල් සමලිංගිකයෙකැයි කියා අපහාස කරන උදවිය හැමෝම, රනිල්ගෙන් වේදනාත්මක ඇරගැනීමේ අත්දැකීමක් ලබාගත්තවුන් බවයි නිගමනය කල හැක්කේ.

    ReplyDelete
    Replies
    1. දාපන් මචං පහක්..... රනිල්ගේ කොලුකාරකම එයාගේ පුද්ගලිකත්වය. කිසිතැනක නෑ බලහත්කාරකමක් වුණා කියලනං. නමුත් හැමෝම අදින්නේ ඒ කේස් එක මුන්ට වැරදුණු තැන එතැන. ඇදිය යුත්තේ ප්‍රතිපත්තිමය ලෙස ඔහු ගන්නා තින්දු ගත් තින්දු ගැන කතිකාවයි.

      Delete
    2. ඇත්තෙන්ම මට නම් ගීතා කතා කරන විලාශය මිසක් පෞද්ගලික්ත්වය ගැන ප්‍රශ්නයක් නෑ.
      වීරවංස, මර්වින්, MR, NR, වෙල්ගම, නානසාර, ඩිලාන්, චන්ද්‍රිකා, ගොම්මන්පිල, රාජිත ආදී හුඟක් අය කතා කරන ඒවා වැඩිවෙලා අහන් ඉන්න අමාරුයි. ඒක මගෙ රුචිකත්වය අනුව තීරණය වෙන දෙයක්. සමහර සිංදු , නවකතා, ෆිල්ම් ආස නෑවගේ

      Delete
    3. සුපිරි කොමෙන්ටුවක්. ලංකාවෙ එවුන්ට වැදගත් හු*** වල් ප*** වල් වල දිග පලලමයි.කරන වැඩ නෙමෙයි.

      Delete
    4. බස්සි ++++++++++++++++++++++++++++++ 100 %

      Delete
    5. අන්තිම කෑල්ල..... වඩාත් රසවත්....

      Delete
    6. " රනිල්ගෙන් වේදනාත්මක ඇරගැනීමේ අත්දැකීමක් ලබාගත්තවුන්"

      ඒ කියන්නේ බස්සි , ලිහිසි ද්‍රව්‍යයක් නැතුවම තියලා ඇරලද?
      ටක්කෙටම නිගමනය කරන්නේ ඔයාටත් ඒ විදියටම කවුරු හරි ඇරියද ?

      Delete
    7. ඇනෝ @ ඒ කමෙන්ට් එකේ ඇතුලත් දේවල් වලට මේ විදියේ පහත් කමෙන්ට් එකතු කරන්න පුළුවන් කොහොමද ඔයාට?? හරි පුදුමයි. අපේ රට කවදා දියුණුවක් දකීද මේ වගේ මිනිස්සුත් එක්ක.

      තුක් !!! ( මටත් කියයි ටිකක් ලොකු කුණුහරප දෙක තුනක් අවුලක් නෑ )

      Delete
    8. This comment has been removed by a blog administrator.

      Delete
    9. This comment has been removed by a blog administrator.

      Delete
    10. ඔයාට කුණුහරුප කියන්නේ මොකටද ? ඔයා කියන්නේ ඇත්තනේ. හරියට වෙට් වෙන්නේ නැති නාකි සල්ලිකාර යුදෙව්වෝ ලුබ්රිකන්ට් නැතුව ඔයාට අරින කොට දැනුන දේවල් ඔයාට කියන්න බැරි මොකද ? හැබැයි මාතලන් එක්ක හයිෆා වල රූම් අස්සේ රිංගපු එක නම් කැතයි හොදේ. එක නෙවෙයි මාතා ට වෙට් වෙලා ලුබ්රිකන්ට් එනවද තවම ?

      Delete
  12. machan mathoo..

    JVP ekata gedi thiyenne Nilpata gahe. eka therenne nathi wanduroo ralak thami JVP leaders.

    ReplyDelete
  13. හා...හා...ඔහොම අතපිහදාගෙන මාරු වෙංට බෑ ගොයියෝ. ඔන්න ඊ ළඟ රැල්ලත් එනවලු.
    මෙන්න

    ReplyDelete
    Replies
    1. මටනං ගීතා අක්කා දැක්කම අර දීප්තියා කියපු පෘෂ්ඨික ආතතියද මොකක්ද එක හැදෙනවා බං.

      Delete
    2. අන්තීමට පුකේ රැල්ලත් නැති කර ගනීද මන්දා... මෙහෙමත් කිච වෙන රජෙක් වෙන කොයින්දා...

      Delete
  14. කව්රුවත් අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි කියල හිතන එකම යල් පැනගිය අදහසක් . එහෙනම් මහින්ද රාජපක්‍ෂ ආපහු එනවට විරුද්ද වෙන්නේ ඇයි ?. හඳුන්නත්ති හරි ලාල් කාන්ත හරි නැත් නම් වෙනත් අයෙක් නැගී එයි. සංගා විශ්‍රාම ගියාට ඒතැන කව්රුහරි ගන්නවනේ අන්න ඒවගේ . හැබැයි සංගා යන්නේ තවත් ක්‍රිකට් ගහන්න පුථවන්කම තියෙද්දි."No one is indispensable" කියල ඉංග්‍රීසියෙන් කියමනක් තියනවා

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ගේ හැඩරුවෙන් හැදියාවෙන් උන්ගේ ටැලන්ට් එක මනින්න යන්න නරකයි.. සුසන්තිකා කෙල්ලෙක් වෙලත් ඒකි එක්ක දුවන්න පුළුවන් පිරිමි කී දෙනාද අම්මට සිරි ලංකාවේ ඉන්නේ...

      Delete
  15. වෙච්ච වෙනසට අනුගතවෙන්නේ නැතිව ඌණපූරණ හොයන්න ගියාම මෙහෙම වෙනවා කියලයි මට හිතෙන්නේ.
    එක අතකින් මේක මාකටින් එකක්. ඕකමනේ ඔය විමල් ලා වගෙ අය කාලයක් තිස්සේ ව්යාප්ත කලේ.
    මොනවා වුනත් මිනිසුන් විදියට තව ගොඩාක් ඉස්සරහට යන්න වෙනවා අපිට.

    ReplyDelete
    Replies
    1. අපි නම් ටිකක් හරි ගිහින් තියෙනවා ඒත් මිලියන හතරකුත් දශම හතක් ඉන්න අම්බරුවෝ....?

      Delete
  16. මං නම් අහන්න ආසම (most entertaining ) කතා :-

    1. සෝමවංස අමරසිංහ
    2. මුතුහෙට්ටිගම
    3.විජිතමුනි සොයිසා

    ReplyDelete
    Replies
    1. රන්ජා සහභාගි වෙන දේශපාලන සංවාදත් ආතල්. ෆිල්ම් එකක් බලනව වගේ.

      Delete
    2. එල කොල්ලෝ තුන් දෙනෙක් තමයි...

      Delete
    3. රන්ජා vs විජිතමුණි එකක් දැක්කා. මාර ආතල් එකක් ගත්තා හිනා වෙලාම :D

      Delete
  17. ජෙප්පන් හැමදාමත් කිවුවේ දූශන වංචා නැතිනරන්න චන්දෙ දෙන්න කියලාය. මේ පාර වහෙන් ඔරෝ කිව්වෙ පාර්ලිමේන්තුවෙ කරන වැඩ ඔක්කොටම බාල්දී පෙරලන්න අපිට මනාපය දෙන්න කියලාය. දුශන වංචා නැති කීරීමෙන් පමනක් රට දියුනු කොරන්න බැරිබව තේ කඩයක් කරණ බුවෙක් උනත් දන්නවාය. රටවල් දියුනු වුයේ දියුනු වැඩපිලිවලවල් ක්රියාත්මක කල ප්‍රායා්‍ෙගකෙ මට්ටමේ වැඩපිලිවෙලවල් නිසා මිස ටී වී එකේ දීපු පොර ටොක්ස් නිසා නොවේ. දූශණ වංචා නැතිකරන එක හොඳය. නමුත් ඒකෙන් පමනක් රට සුකිත මුකිත වෙනව කියල හිතන උන්ගේ මොලේ ගල් තැලුම්ය.
    ජවිපේ චින්තනය බොහොමත්ම පටුයි හරියට පුංචි ප්‍රේෙමගෙ වගේ. මේ පාරත් ආන්ඩුවට සෙට්වෙලා දැනෙන දෙයක් කලේ නැත්නම් අනුර සහොටත් ලබන පාර ජාතික ලයිස්තුවෛ්ම සරණය

    ReplyDelete
    Replies
    1. මෙතනින් එහාට...

      පාර වසා ඇත....

      Delete
    2. @ Deshan Karunarathne

      මචන් කිව්වට තරහවෙන්න ඵපා.
      ඔලුව අතගාලා බලපන් අo ඵනවද කියලා.
      උබලා වගේ මෝඩයෝ ඉන්නකන් රටක් හදන්න බෑ.

      ලෝකේ හොරකම් දූශන නතර නොකරපු කිසි රටක් දියුනු වෙලා නෑ.ඈමරිකාව,සිoගප්පූරුව,චීනය,ද.කොරියාව උදාහරන.මේකෙන් කියන්නෙ නෑ 100% හොරු නෑ කියලා.
      ඵ්ත් හොරකම් කියන ඵකට රාජ්‍ය අනුග්‍රහය නෑ.

      පිලිපීනය ඉන්දුනීසියාව බoග්ලාදේශය වගේ හොරුන්ව පාර්ලිමේන්තු යවන රටවල් කවදාවත් දියුනු වෙන්නේ නෑ.විරෑකියාව ආගම්වාදය පාතාලය උඩ තමා මේ රටවල් දුවන්නේ.
      ඵ් නිසා ජාතික වශයෙන් දූශනයට වෑට බෑදීම ''අoක ඵක'' විය යුතුයි.
      විශේශයෙන් ලoකාව වගේ පොඩි ආර්තිකයක් තියන රටකට.
      හම්බුවෙන තුට්ටු දෙකත් දේශපාලුවොයි නිලදාරියොයි හොරාකාපුහාම රට හදන්න සල්ලි කෝ ඔයි?

      ජේවීපී චින්තනය සෑහෙන පුලුල්.හෑබෑයි උඹලා වගේ බොරු පණ්ඩිතයන්ගේ චින්තනය සෑහෙන පටුයි.ඵ් හින්දා හොරු ගොඩ.
      අයේ පාර්ලිමේන්තු ගියා නෑතා කියලා ලාල් කාන්තලාට හදුන්ලාට සමන්තලාට අමුතු වාසියක් වත් පාඩුවක් වත් නෑ.
      ඵ්කෙත් පාඩුව මිනිස්සුන්ටමයි.

      Delete
    3. අර ගිරයට අපු මහත්තයෙක් ඊයේ කිව්වා වගේ දේශපලකයෝන්ට රජය සමග ව්‍යාපාර කිරීම තහනම් කරන වගන්තියවත් පොඩ්ඩක් පොලිෂ් කරලා දැම්ම නම් හොඳයි නේද

      Delete
    4. ඇනො මචං ඔලුව අතගාල බැලුව අං එන පාටක් නෑ. ආයෙ පාරක් මගෙ කමෙන්ට් එක කියවපන්. මම කියන්න හදන්නෙ දූශන වංචා නැතිකරල විතරක් රට දියුනු කරන්න බෑ කියල මිස ඒව තවත් කරපල්ල කියල නෙවේ.

      තේරෙන බාශාවෙන් කිවුවොත් මම කිවුවෙ ජෙප්පන්ට විසිල් විතරක් නෙමේ බල්ටිත් ගහන්න කියල. ජේවීපී චින්තවය පුලුල් කියල කියන් උබේ චින්තනෙත් ඒවගේම පුලුල් බව පේන නිසා එක ප්‍රශ්ණයක් අහන්නම් //අයේ පාර්ලිමේන්තු ගියා නෑතා කියලා ලාල් කාන්තලාට හදුන්ලාට සමන්තලාට අමුතු වාසියක් වත් පාඩුවක් වත් නෑ.
      ඵ්කෙත් පාඩුව මිනිස්සුන්ටමයි.// උබලගෙ ඔය පුලුල් චින්තනයට අනුව පුද්ලගයින් වැඩක් නැත්නම් මොන පුකටද හදුන් නෙත්ති ආපහු ගෙනාවෙ? ජවිපෙ කියන්නෙ වැඩ පිලිවෙල්ක් මිස පුද්ගලයක් සමූහයක් නෙවෙයි කියලනෙ කියන්නෙ

      Delete
  18. මාතා...........

    මේ ඡන්දෙදි කතා කරන්න අවශ්‍ය ගොඩක් මාතෘකා තියෙනවා... මේ විකාර ගැන කතා කිරීම වචන අපතේ හැරීමක් මචං.....

    ReplyDelete
    Replies
    1. මොනවද බං තියෙන්නේ...? එකක් දෙකක් අපටත් කියහන්කෝ...

      Delete
    2. මාතා.............. අපි දකින වැදගත් ම කාරණයක් තමයි ජනතාව ප්‍රතික්ෂේප කරපු උන් ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යන්න හදන ඒක... ජනතාව ප්‍රතික්ෂේප කරානම් ලැයිස්තුවෙන් යන්න ඉන්න බුද්ධිමතුන් (බුද්ධිමතුන් නම් කර අැත්නම් පමණක්.....) වෙනත් ක්ෂේත්‍රවල ප්‍රවීණයන් (චිත්‍රපටි වල ඒහෙම නෙමෙයි) ගේ අවස්ථාව නැති කරලා උන් ඒන ඒකට ජනතාව විරුද්ධ විය යුතුයි.... ඒක ඒකක් විතරයි මචං.... තව මේ විදිහ වැදගත් මාතෘකා ගොඩක් තියෙනවා.... අපි දිගට ම කතා කරමු මේවා ගැන..... මේවා බ්ලොග් තුලින් සාකච්ඡා විය යුතුයි කියලා අපි හිතනවා.. ඒක සමාජයට පණිවුඩයක් ගෙනයාවි... සංවාදයක් අැති වේවි.....

      Delete
  19. මගේ හිතේ අමාරුව,මනාප ලිස්ට් එක අරන්, උත්සාහය.උරුමය.වාසනාව කියලා කෑලි තුනකට බෙදලා වැඩි කෑල්ල හොයාගන්න ,කස්ටියව නොදන්න එක.

    ReplyDelete
    Replies
    1. මක්කා උනත් උන් අපේ අම්මා කියනවා වාගේ පෙර පින් කළ ඇත්තෝමය...

      Delete
  20. අපේ උන්ට කාගෙහරි වැරැද්දක් අඩුපාඩුවක් දකිනවට වඩා සතුටක් තවත් නෑනෙ.

    මාතලන් එක එක වෙලේට එක එක කතා කියනවද මන්දා?

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවන්... මතලන් කියන්නෙත් පුරුතග්නනද මක්කද මනුස්සයෙක් නේ..

      අනික, ලාරා දත්ලා ළෝකේ උන්නට, සියල්ල දත්ලා මේ ළෝකේ නෑ නේ...

      Delete
  21. ගීතාගේ යෝනියේ දිග පළල හොයල දැන්නම් මෙලෝ රහක් නෑ.. හැක හැක හැක.. ඔන්න පබා වත් තේරිලා තිබ්බනම්..

    විජ්ජාරත්නයා ආපු නැති එක ගැන නම් මටත් පොඩි ගිල්ටි ගතියක් දැනෙනවා හිටං..

    ReplyDelete
    Replies
    1. උඹලා වගේ උන් ඡන්දෙ නොදා උන්නම එහෙම වෙනවා මචෝ...

      Delete
  22. ගීතා ඇන්ටිගේ ජය ගැනනම් මසටත් සතුටුයි මොකද ඔය දෝසි නෝනා, හිරුණිකා වගේ නෙමෙයි ගීතා ඇන්ටිට ජාතික හැඟීමක් තියෙනවා. අනික එයා වැල්ලෙ ගෑණි හින්දා එයාගේ හදවත පිරිසිදුයි.
    මුසම්මිල්ගේ පුවල ආපු නැති එක ගැනනම් මට මුසම්මිල්ටත් වඩා කනගාටුයි මොකද එයා ආවානම් ඒක මුස්ලිම් කාන්තා විමුක්තියේ දෝංකාරය වෙන්න තිබුනා. එහෙම වුනානම් ඒක සිංහලයන්ට වාසිදායක තත්වයක්. සන්නස්ගල ආපු නැති එක ගැන මාර හැපි. එයා ආවනම් කටුස්සගෙ කරේ රත්තරන් බැන්දා වගේ වෙයි. ඒ වගේම ගම්මන්පිලගේ ජය ගැනත් සතුටුයි. විමල් වීරවංශගේ ජය ගැන ඇහුවාම මම මඤ්ඤං වුනා. අර දීප්ති මහත්තය විමල් වීරවංශට චන්දෙ දුන් අය ගැන මනෝ විශ්ලේශනයක් වගේ දෙයක් කරනවනම් ලොකු දෙයක්. ඕක ගැන හිතලා මටත් දැන් පිස්සු වගේ

    ReplyDelete
    Replies
    1. උබ නම් ප්‍රියන්ත හේවගේ කියන ගූ ගොඩටත් වැඩිය ගඳ ගූ ගොඩක් බන්!!

      Delete
    2. ඒ ගැන විස්ලේසොනයක් උඹම කලොත් හොඳයි නේද ජගතෝ...

      Delete
    3. ගම්මන්පිලගෙන් සල්ලි ඉල්ලපු රොඩියත් ඉවරයි.

      Delete
    4. වැඩක් ඇති දෙයක් මිස ගූ ගොඩවල් මොකට විස්ලෙශනේ කොරනවද කකුස්සියට දාල වතුර ගහල ගූ වලට දානවා මිස

      Delete
  23. ගීතගෙ යෝනියෙ දිග පළල හොයන්න කලින් මාතලන් උඹෙ එකේ දිග හොයල ඉදපං. සෙන්ටිමීටර් භාගයක්වත් නැතුව ඇතිනෙ.

    ReplyDelete
    Replies
    1. ඇයි බං එහෙම අහන්නේ. මාතලං ලොල්ලෙක්ද?

      මෙන රෙද්දක්ද බං. මේ කොමන්ට් එක දාන්න ඔන තැන මෙතන වැටුනේ වෙන වෙන තැන්වල.

      Delete
    2. මැන්නේ නෑ මචෝ... මැන්නම කියන්නම්...

      Delete
    3. මූ මුගෙ එකේ තරම මනින්නෙ නැතුව අහවල් ගෑනුන්ගෙ ඒවල සයිස් හොයන්න යනව. ඒ මදිවට අනිත් උන්ට ගෝත්‍රිකයි කියනව. මූ ගෝත්‍රිකයි කියන එක පේන්නෙ නෑ. මෙහෙමත් ලොල්ලෙක්.

      Delete
  24. ජනතා විමුක්ති පෙරමුනට,චන්දෙ දෙන්න තරම් ඔලුවක් තියෙන මිනිස්සු ලන්කාවෙ හිටියනම්,අනිත් රටවල් අතර,මේ තරම් කොන් වෙලා ඉන්න ඕනෙ නැහැනෙ.

    ReplyDelete
    Replies
    1. ඇයි බං එහෙම අහන්නේ. මාතලං ලොල්ලෙක්ද?

      Delete
    2. අප්පට බොල... උන්ට පාලනේ දෙන්න.. අම්මට හැමිනිලාම තියෙයි...

      ආයේ ඉතින් බතල මයියොක්කා කකා තමයීන්න වෙන්නේ...

      Delete
    3. ඔන්න ඔහොම තමා මාතලංලා හුබස් බිය හදන්නේ.

      Delete
    4. අප්පට බොල... උන්ට පාලනේ දෙන්න.. අම්මට හැමිනිලාම තියෙයි...

      ආයේ ඉතින් බතල මයියොක්කා කකා තමයීන්න වෙන්නේ//

      සමූහ ගොවිපොලවල් දාල හැමෝටම රැකියා දීම වගෙ ඒව මිස ආයෝජකයො ගෙන්වන්න රට නවීන කරන්න හෝ නව දැනුම සොයායන්න ජෙප්පන්ට බෑ. ජෙප්පො කියන්නෙ 19 වන සියවසෙන් චින්තනය නතර වුන අවාසනාවන්ත පිරිසක්. විප්ලවයෙන් පසු වෙනස් මත දරන අය මරන ( නිර්ධන පන්ති ආඥාදායකත්වය යටතේ පැරණි සමාජය ශුද්ධ කිරීම )වෙනත් පක්ශවල අය වැඩ කදවුරු වලට යවන මිනීමරු දහම නිසා මම ජෙපි රජයකට කැමතිම නෑ.අනික ජෙපි රජයක් කියන්නෙ සිරිමගෙ 70-77 භූමිතෙල් ආණ්ඩුව වගෙ එකක්.

      ලෝකය කියන්නෙ සාර්ව ඒකකයක්.70-77 වගෙ උදලු අරන් යුද්දෙකට යනව වගෙ උඩ පැනගෙන දඩිබිඩි ගාල දුවගෙන ගිහින් කොටල කොටල වගා සංග්‍රාම කරන එක නෙමේ කරන්න ඕන. අපි අනාගතයට යන්න ඕන.

      චීනය සාර්ථක වුනේ රාජ්‍ය ධනවාදයට යාම තුල.ඇමරිකාවෙ ධනවාදයට වඩා චීනයෙ ධනවාදය සාර්ථකයි.ඇමරිකාවෙ ධනවාදය මානව හීකම් ,බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය නිසා යම්කිසි පාලනයකට ලක් වෙලා. ජීවන වියදම අඩුකරන්න දුප්පත්කම කෘතිමව නඩත්තු කරන චීනයෙ කම්කරු අයිතීන් මොකුත් නෑ. ස්ට්‍රයික් එකක් කළොත් ඔක්කොටම මරනය තමා ඉතින්.

      Delete
    5. @ මධ්‍යස්ථ මතධාරි පඩිතුමා

      ජෙප්පො කේසේවෙතත් උබෙ මොලේ නතරවෙල තියෙන්නේ 9වෙනි සියවසේ.
      ගොනෝ සමූහ ගොවිපල සoකල්ප ලoකාවට හරියන්නේ නෑ කියල විජේවීර කිව්වේ හෑත්ත ගනන්වල.
      පොතක් පත්තරයක් කියවන්නෙ නෑතී විකීපීඩියා ඵකේ බොරු කොපි පේස්ට් කරලා පඩයො වෙන්න දගලන තොපි ඔවා දන්නෙ නෑ.
      තර්කයකට තර්කයකින් උත්තර දෙන්න බෑ.වාඛ්‍ය දෙකක් කිව්වගමන් පෑනලා දුවනවා.
      සමාජවාදය් ගෑන නොදන්න මගුල් නොකියා ඉදු ගොබ්බයා.
      උබ සමාජවාදය දන්නෙත් නෑ ධනවාදය දන්නෙත් නෑ.
      අපිට ඔය දෙකම වෑඩක් නෑ.
      සමාජවාදයෙත් හොද දේවල් තියනවා ධනවාදයෙත් ගතයුත්තක් තියනවා.
      හෑබෑයි අපි ඵකක් දන්නවා... යූඈන්පීයත් ශ්‍රීලනිපයත් ඔය කිසිවාදයක්වත් හදන්නේ නෑ.දන්නෙත් නෑ.....උන් දෙගොල්ල දන්න ඵකම වාදය බඩගෝස්තරවාදය.උන් යන්නේ ඵ් ට්‍රෑක් ඵකේ.
      ඵ් අතින් ජෙප්පො ඵලකිරි.......ලoකාවේ ඉන්න ගොන්නුන්ට උන්ගේ වටිනාකම තේරෙන්නේ නෑ.....ගමේ දිවෑසිවරයා ගමට අගේ නෑත කියලා ජේසුතුමාත් කිව්වලු.....

      උබ වගේ මහින්දයාට කඩේ ගිය පඩයෝ පඩියෝ වෙන්න හෑදුවට වෑඩක් නෑ.....පඩයෝ පඩයෝමයි.....පඩියන් නොවේ !

      Delete
    6. උබේ චන්දෙ ජවිපෙට දෙන්නේ ඇයි කියල පොස්ට් දලා දැන් ඔය වගේ පොන්න ටෝක් දෙනවා නේද ? එක අතකට ඉතින් එක උබේ හැටිනේ. පෝරුවේ නැගල බැඳගත්ත ගෑනි අවුරුදු 3ක් යන්න කලින් වෙන එවුන්ට දීල එක බලාගෙන රස විඳින උබ වගේ අසහන කාරයෝ ජේවීපී එකට චන්දෙ දෙන්න කියල පැරදුනාම ඔහොම කියන එක පුදුමයක් නෙවෙයි බන් ප්‍රියන්ත.

      Delete
  25. මේක සිරි ලංකාව වෙච්ච කොට අවුරුදු 2500ක් තිස්සේ ඔතාගෙන ආපු අනන්‍යතාවය ඕක තමයි.කෙනෙක්ගේ ප්‍රතිපත්ති හා දේශපාලන දැක්ම නෙමෙයි වැදගත්.උගේ ගෑණු /මිනිස්සු ගනන,අඳින අැඳුම්,උන්ගෙ ළමයින්ගේ හැසිරීම,පවුලේ අනිත් උන්ගේ හැදියාව,බලි කට

    ReplyDelete
    Replies
    1. ගෝත්‍රික ගතිය නේ මෙයා....

      Delete
  26. AnonymousAugust 20, 2015 at 6:34 AM
    ගීතගෙ යෝනියෙ දිග පළල හොයන්න කලින් මාතලන් උඹෙ එකේ දිග හොයල ඉදපං. සෙන්ටිමීටර් භාගයක්වත් නැතුව ඇතිනෙ.

    ඇයි බං එහෙම අහන්නේ. මාතලං ලොල්ලෙක්ද?

    ReplyDelete
    Replies
    1. මාතලන් ලොල්ල

      Delete
    2. තාම මැන්නේ නෑ මචං

      Delete
  27. බං පාර්ලිමේන්තු යන්න ඕනි නිලියො ගනිකාවො බඩු කාරයො, කසිප්පු කාරයො,පිස්සො නෙවෙයි, එතන තියෙන්නෙ වෙන ජොබ්‍ එකක්.එතනට කල්ප ගානකින් පය නොතියන,යන දාටත් බුදියගන්න අවුරුදු පහටම එක වචනයක් කතා නොකරපු කාලකණ්ණි ඕකට යවන්නෙ අහවල් එක කවන්නද.

    ReplyDelete
    Replies
    1. පිස්සන් කොටුවකට යන්න ඕන, පිස්සෝ මිසක්ක, පිස්සු නැති උන් නෙමෙයිනේ..

      කතාකරන මාර වැදගත් දේවල් අපි ඉඳලා හිටලා රූප පෙට්ටියේ දකිනවනේ...

      Delete
  28. මාතෘකාව දැක්කාම හිතුනේ කොටු කොටු එකක් කියලාය...
    පොලිටික්ස් එකක් නිසා මොකවත් නොකියන්නෙමිය.
    ඒත් නිකං කට කොපියනවා වගේය. ඒක නිසා පොලිටික්ස් කියන්නේ මට, හරියට සැන්ඩි නැතිව ගල් බෝතලයක්ම ගැසුවා වගේ දෙයක් කියලා මාරු වෙන්නෙහිය..

    4/15 ඉදං ලියන්නේ - යා ෂා

    ReplyDelete
    Replies
    1. ෂැන්ඩි නැතිව ගැහිල්ලෙත් පට්ට ආතල් එකක් තියෙනවා ලොක්කා...

      Delete
    2. ඇග සලිත වෙන්නෙහිය

      Delete
  29. ඇමරිකාවේ ජනාධිපතිවරනේදීත් ඔබාමා කල්ලෙක්, මුස්ලිම් ජාතකයක් තියන, අප්‍රිකානු සම්භවයක් තියන එකෙක්, කියලා මඩ ගැහුවා. ලෝකේ හැමතැනම වගේ, ප්‍රතිපත්ති වලින් විතරක් ගහගන්න බැරි, ගහන්න හැකියාවත් නැති, ඒ නිසාම පුද්ගලික චරිතයට මඩ හදලා ගහන, දේශපාලන නපුංසකයෝ ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඒකට කියන්නේ දේසපාලනේ නෙමෙයි... ද්වේසපාලනේ....

      Delete
  30. මාතලන් පොර වෙන්න හදන්නේ කුණුහරප දෙක තුනක් ලිපියට ඇතුල් කිරීමෙන්.

    රනිල්ට මුළු ක්‍රමයම සම්පූර්ණයෙන් එක මොහොතකින් වෙනස් කිරීමට හැකියැයි
    සම හරක් අම්බරුවන් කල්පනා කලාට එලෙස කටයුතු කර දේශපාලනිකව දිවි නසා
    ගැනීමට තරම් රනිල් මාතලනෙක් නොවේ.

    fafaral එවුන් නම් මාර්තු 12 , අප්‍රියෙල් 13 තව නහුතයක් මගුල් හදයි . ඒ උනාට චන්දෙ
    කරන්නේ ඕන ලංකාවේ මහා පොලොවෙනේ. පේනවානේ සන්ධානේ එකට ඇවිල්ල
    ඉන්න සෙට් එකේ ලිස්ට් එක .ඒකෙන්ම පේනවනේ මාර්තු 12 පුකවල් මේ මහා පොළොවේ
    යථාර්තයක් වෙන්න තව කල් ඕනා කියලා .

    මේ මොහොතේ පවා මහින්දගේ ගූ බෙටි ( විදුර වගේ එවුන් ) කියන දේවල් මොන තරම් ගෝත්‍රිකද ?

    රනිල් එක්ක බලද්දී මහින්ද කියන්නේ ගූ කන්දක් කියලා තාමත් නොදැනෙන
    එවුන් එක්ක මොන කතාද ?

    ගීතාගේ යෝනිය ගැන කියන්නේ මාතලන් නේ . ඒ උනාට මම නම් බුකියේ දැක්කේ ගීතා ගැන විතරක් නෙමේ .
    මුතුහෙට්ටිගම ගැනත් දැක්කා . රෝසි ගැනත් දැක්කා . ලාල්කාන්ත , හඳුන්නෙත්ති ගැනත් දැක්කා .
    මාතලන්ට ගීතාගේ යෝනිය විතරක් පෙනීම , අර වෙලාවක නදීෂා ජංගිය ඇඳලා නැති බව මාය්යා පෙන්නීම වගේ
    ගොන් ජෝක් එකක්. ගම්පහ එවුන් තණකොළ සමග පුන්නක්කු ආහාරය අත් හරිද්දී ගාල්ලේ එවුන් එම ආහාරයට
    අනුගත වීම වෙළඳ පොළ ආර්ථිකයට අනුව වෙන්න ඕන දෙයක්ද දන්නේ නෑ .

    ReplyDelete
    Replies
    1. පෝස්ටුව නොකියවා කොමෙන්ට් කළ ගොන් වස්සෙකි...

      රනිල් ගැන ඔහේට වඩා හොඳට මම දන්නවා.. කළක් මම අලි පාටියේ ක්‍රියකාරී සමාජිකයෙක්.. අද වගේ නෙමෙයි.. එජාපයේ උන් හොය හොයා මරණ කාළේ... ඒත් අපි ගොන් අලි නම් නෙමෙයි...

      Delete
    2. අනුන්ට ගොන් වස්සා කියන එකා ඇට තලපු වල මීහරකෙක් බව මේ තීරණාත්මක මොහොතේ ජෙප්පන්ට කඩේ යෑමෙන්ම පැහැදිලි උනා .

      තව ආසන පහක් ජෙප්පන්ට ගියානම් ආපහු මරා රජ වෙලා ඔක්කොම එවුන්ට අරිනවා. ජෙප්පෝ බැලුවේ රටට හෙන ගැහුවත් උන්ගේ ගොඩ ලොකු කර ගන්න. ඒක තේරුම් ගන්න බැරි මහා පොර ...

      ඔයා කාලයක් අලි පාටියේ .... දැන් මට 50ක් . මම හැමදාමත් අලියෙක්. ඒ කියන්නේ ධනපති ආර්ථිකයකට කැමති ප්‍රජාතාන්ත්‍රිකවාදීයෙක් ....

      ඔය මහා විභාග පාස් කරපු එවුන් රනිල් එළවලා සජිත් නායකයා කරන්න ඕන කියපු කාලේ අපි පැහැදිළිවකිව්වා එයිට වඩා හොඳයි මරාම ඉන්න එක කියලා.
      ඒ නිසා මහා පොරක් කියලා හිතන් ඉන්න මාතලන්ලා ටියුබ් ලයිට් උනාට අපි මක්කා කරන්නද? කුණුහරප දෙක තුනක් එක්ක වෙබ් පෝස්ටුවක් කොටලා එහෙම පෝස්ටුවකට හොඳම වෙබ් පොස්ටුව කියලා අතින් වියදම් කරලා සම්මාන දීලා පොර වෙන්න හදන අයයි , ලිඳේ ඉන්න ගෙම්බෝ සෙට් එකෙන් හොඳම ගෙම්බා උනා කියලා ලොකුවට පිම්බෙන ගෙම්බෙකුයි හිතනවා අපි මහා පොරවල් කියලා ..

      අඩු ගානේ කොමෙන්ටුවකට සංයමයෙන් පිළිතුරු දෙන්න තරම්වත් ඉවසීමක් නෑ

      Delete
    3. "උම්බෑ..." නාදය රැව් පිලි රැව් දෙයි...

      Delete
    4. මී හරකා... මුල ඉඳන් මාතලන් ලියු ලිපි කියවාපන්.. නැට්ට පාගගෙන "උම්බෑ...." ගාන්නේ නැතිව...

      Delete
    5. //කුණුහරප දෙක තුනක් එක්ක වෙබ් පෝස්ටුවක් කොටලා එහෙම පෝස්ටුවකට හොඳම වෙබ් පොස්ටුව කියලා අතින් වියදම් කරලා සම්මාන දීලා පොර වෙන්න හදන අයයි //
      මචන් සේනක දැන් උඹ මේක කියන්න සම්මාන වලට වියදම් කල ලංකානිව්ස්වෙබ් එකේ චන්දිම විතාන ආරච්චි , නෙලුම් යායේ මම සහ මුදල් දුමින්ද මායාදුන්නේ ට . සෙලින්කෝ එකත් මුදලට ගත්ත දුමින්දට පොරවල් වෙන්න ඕනේ නැහැ බන්. අනික මට පොර වෙන්න ඕනෙත් නැහැ කොහෙවත්. අපි යමක් කරන්නේ අපට මුකුත් බලා පොරොත්තුවෙන් නොවෙයි. අපි එක හැම තැනම ඔප්පු කරලා පෙන්වල තියනවා. චන්දිම හැම පක්ෂේටම වගේ තමන්ගේ වෙබ් අඩවි වල ඉඩ දීලත් තියෙනවා.
      http://kolambagamaya.blogspot.co.uk/2015/04/blog-post_10.html
      http://kolambagamaya.blogspot.co.uk/2015/04/blog-post_3.html
      අපි ඒ වෙලේ තෑගි දුන්න හේතු අපි පැහැදිලි කලා. තිබ්බ මර්දනයට එරෙහිව හුඟක් එවුන් කතා කලා . සම්මාන දුන්න ඒවා බැලුවොත් පෙනෙයි අපි කුණු හරප නිර්ණායකයක් හැටියට ගත්තේ නැහැ කියල.
      හැබැයි මාතලන් අනිතිම පොස්ට් එකේ ජෙප්පන්ට සහයෝගය දීම ප්‍රශ්නයක්. නමුත් එක මාතලන්ගේ පුද්ගලික තේරීම නිසා මම මුකුත් කියනන් යන්නේ නැහැ. ජෙප්පෝ ලිබරල් වීවීමට යාම නම් ප්‍රශ්නයක්. එහෙනම් එක වඩා හොන්දට කරන යුඇන්පියට චන්දෙ දුන්නම ඉවරයි. එක තමා චන්ද දයකයෝ කලේ. ඒ ගැන පොස්ටුවක් ලියන නිසා වැඩිය කියන්න යන්නේ නැහැ.

      Delete
    6. මාතලන් කියන්නෙ කුණුහරප කියවල පොර වෙන්න හදන එකෙක් කියල තේරෙන්නෙ උගෙ පෝස්ට් කියවන එකෙක්ට තමා. කිසිම හරයක් නැති දේවල් තියෙන්නෙ.

      Delete
    7. හරයක් නැත්නම් හපයක් හපාගෙන පැත්තකට වෙලා හිටපන් මී හරකෝ...

      කියවන් එකෙක් කියවයි...

      අපි ලියන්නේ තොපි වගේ සම්ප්‍රදායික මී හරක්ට නෙමෙයි.. දිවයින් පත්තරේ අරගෙන කියවහන්, පව් නොදී...

      Delete
    8. හරි අජිත් ධර්ම , ඔයාලට එරෙහිව කරපු චෝදනාව කොන්දේසි විරහිතව ඉල්ලා අස් කරගන්නම්.
      හිත රිදුනා නම් සමාවෙන්න...

      නමුත් යම්කිසි සිවිල් බලයක් සහිත අය තීරණාත්මක අවස්ථාවක එය අවභාවිතා කිරීම තුල සමස්ථ
      සමාජයක් අඳුරු ආගාධයක් තුල ගිලී යා හැකියි. මාතලන් එවැනි සමාජ බලපෑමක් කල හැකි සාධකයක්
      නොවූ නමුත් නිර්මාල්, සරත් විජේසූරිය , සුනිල් පෙරේරා වැනි සිවිල් බලයක් සහිත කුලකය කටයුතු කල
      ආකාරය මා නම් දකින්නේ යතාර්ථය නොදකින ඉතාම ළඟ පමණක් දකිනා බාලයන් පිරිසකගේ වැඩක් බවයි .
      ඔවුන්ගේ ( තියෙන අයගේ ) මහාචාර්‍ය කම් මොන මගුලකටද කියලයි මටනම් හිතෙන්නේ? ඔවුන්ගේ ප්‍රයත්නය
      සාර්ථක වූවා නම් අද අගමැති හැටියට දිවුරුම් දෙන්නේ මහින්ද. එහෙම උනානම් මේ මහාචාර්‍ය පකිර්ලා නිසා
      එලුවයි, මුට්ටියයි දෙකම නැති වෙනවා. ජනවාරි 8 වෙනුවෙන් ඉදිරිපත් උනු වැඩි දෙනෙක්ට එළියකන්ද නොදැකම
      අඳුරු ආගාධාවල නිධන් වෙන්න සිදුවෙනවා. මහින්ද කියන්නේ එක චරිතයක් නෙමේ. එයා තුල සැඟවුනු හිට්ලර් ,
      පොල්පොට් , බින් ලාඩන් වගේ චරිත සමූහයක් ඉන්නවා. ඒ නිසා අංක එක ඒ සමූහ චරිතය ඉවත් කරන එක.
      ඒක තේරුම් ගන්න බැරි අය වහල්ලුන්ටත් අන්ත පසුගාමියෝ

      Delete
    9. ඔයාට කලින් ඒවා තේරුම් ගත්ත නිසා තමයි ඔයාලා අර මොනවද කෑ රිලව් වගේ කට වහගෙන ඉන්න කාලේ ඒ හාදයව එලවන්න ලිව්වේ.. සහ එලෙව්වේ...

      යූ ඇන් පී ජය සහතික නිසා සහ මහ බැංකු වංචාවට සහ යහපාලනයේ තවත් ගූ වැඩ නිසා තමයි ජෙප්පන්ට දුන්නේ...

      අපි ඡන්දය දෙන්නේ සහ ලියන්නේ තමුසෙට ඕන විදියට නෙමෙයි අපිට ඕන විදියට... ඔහේට ඕන දේ ලියන්න.. ඔහේ බොගක් දාලා.. අපිට ඇඩ්‍රස් එක එවනවා, මෙතන නාන්නේ නැතිව..

      නැට්ට පාගගෙන දඟලන්නේ නැතිව රනිල් කව්ද කියලා මාතලන් ලියාපුවා හොයාගෙන කියවනවා.. තමුසෙ වගේ හරකෙකුට ලින්ක් එකත් දෙන්නත් දුකයි...

      Delete
    10. This comment has been removed by a blog administrator.

      Delete
    11. මේ රිප්ලයි කරලා තියෙන්නේ මාතලන්මද කියලා සැකයි. මේ ඔහු නම් ඔහු හා සංවාදයක නියැලීමේ
      හරයක් නෑ. ගියා කියන්නේ රෝයල් නේද ? අනේ මන්දා .....

      ඇනෝ ඇවිත් කුණුහරප ලියලා තියෙන මචං , ඔයිට වඩා ශිෂ්ට භාෂාවකින් අපි අදහස් හුවමාරු කර ගමුද?

      Delete
    12. මාතලන් පොර වෙන්න හදන්නේ කුණුහරප දෙක තුනක් ලිපියට ඇතුල් කිරීමෙන්. //
      කතාව ඇත්ත. මාතලන් කියන්නෙ විස්කි වොඩ්කා නෙමෙයි කසිප්පු චරිතයක්. ඔහුගෙ පොස්ට් ,කොමෙන්ට් ඒ වගෙ තමයි. කුණුහරප කෑලි දාන එකෙත් අවුලක් නෑ. අපටත් තියෙන්නෙ කසිප්පු රසිකත්වයක් නිසා.
      මාතලන්ගෙ උඩින් කරන වැඩ යටින් කරන වැඩ හැමෝම දන්නවා. දැනගෙනත් ඌ එක්ක ඉන්නෙ ඒක උගෙ අනන්‍යතාවය නිසා.
      ඒ අනන්‍යතාවයට හැමෝම ආදරේ නිසා.

      Delete
  31. මේ දෙකට තමා මගේ නම් වැඩියම හිත ගියේ.
    01.'විල මැද පිස්සන් කොටුවේ ඉන්නා පිස්සු යක්කුන්ගෙන්, මොළේ අමාරුවක් නෑතෙයිය කියලා සැටිපිකෙට් එකක් තියෙන එකමා එකා මුතුවා වෙද්දි, ඌ පාර්ලිමෙනතුවට එවන උන්ගේ වරදක් මාතලන් නම් දකින්නේ නැතිය."
    2.'උන්ට බඩු කාරයා මාර පොරක්ය. ඒකෙම් ස්ත්‍රී ලිංග පදේ, පට්ට වේසිය. ජීවන් පොරක් වෙලා ජීවන්ගේ දුව වේසියක් වෙන්නේ ඒ අනුවය.'

    ReplyDelete
  32. This comment has been removed by the author.

    ReplyDelete
  33. ලංකාවේ කුහක දේශපාලනයේ සැබෑ නිරුවත ගැන පුහු සදාචාරවාදීන්ගේ රෙදි ගැලවෙන්න කියල තියෙනවා.
    දැන් ඔය නිළියන්ට වේසියො කියන කී දෙනෙකුට හීනෙන්වත් ඒ අය එක්ක බුදියන්න ලැබෙනවද,,,,
    ඔතන තියෙන්නෙ ලිංගික ඊර්ෂ්‍යාව....

    ReplyDelete
    Replies
    1. වෙන මොකද බං... මිදි තිත්තයි කිව්වෙත් ලංකාවේ නරියෙක්ලු...

      Delete
  34. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  35. මාතේ දීප්ති කුමාරගේ නම්බර් එක එවාපන්කෝ .. ඔය ගීතට ඡන්දේ දීපු අයත් ග්‍රස්තික නියුරෝසියාවෙන් පෙලෙන අයද කියලා අහන්න

    ReplyDelete
    Replies
    1. දීප්තිටත් තියෙන්නේ "ගප්පියා" වගේ වීඩීයෝ ක්ලිප් හදලා දාන්න...

      Delete
  36. ලංකාවෙ චන්දදායකයොයි අපේක්සකයොයි කියන සේරම ඇත්තො දේසපාලනෙයි ද්වේසපාලනෙයි පටලවාගෙන

    ReplyDelete
    Replies
    1. මෙතන තියෙන්නේ තනිකර ද්වේසපාලනේ...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න