.

.

Aug 15, 2025

රත්වත්තේ, ලොවිනා හා ගල්කිස්සේ තෝමස් මේට්ලන්ඩ්

 


රත්වත්තේ, ලොවිනා හා
ගල්කිස්සේ තෝමස් මේට්ලන්ඩ්
➖➖➖➖➖➖➖➖➖➖⭕➖

මාතලන් කියවා ඇති ඉතිහාසය ඇතුලේ.... රත්වත්තේ කෙනෙක් හමුවන්නේ... තෝමස් මේට්ලන්ඩ් ආන්ඩුකාරවරයා සමයේය. ආන්ඩුකාරවරයා කියන්නේ සුද්දාගේ කාලයේ ලංකාවේ පාලකයාටය. එහෙත් තෝමස් මේට්ලන්ඩ් උන්නෑහේ යටතේ ලංකාව සම්පූර්ණයෙන්ම සුද්දාට නතුවී නොතිබුණේය.

මේටලන්ඩ් සුදු මහත්තයා අවිවාහකයෙකි... එයාගේ මාළිගය වූයේ අද ගල්කිස්සේ හෝටලය නමින් ප්‍රසිද්ධ මවුන්ට් ලැවීනියා හොටේල් එකය. ඕල් සිලෝන් ටුවර්ස් දුවන ආතරයියා සුද්දෝ අරගෙන දිව්වෙත් එතන සිටය. මේට්ලන්ඩ් සුදු මහත්තයාගේ ක්‍රෂ් එක වූයේ ලොවිනාය. මොහාන් රාජ් මඩවල ලොවිනා නමින් ලිව්වේ ඒ ආදර අන්දරයය.

ලොවිනාගේ මව සිංහල වූ අතර.... පියා පුරුතුගීසිකාරයෙක් විය.  H R ජෝතිපාලට අනුව...රටවල් අල්ලන්නට ප්‍රසිද්ධියක් ඉසිලූ පුරුතුගීසිකාරයන්ට ලොබිනාගේ අම්මා අල්ලන එක එච්චර අමාරු වෙන්නට නැතුව ඇතිය. සංසේචනය කොක්ටේල් එකක් වූ නිසා.... ලොවිනා පට්ට කෑල්ලක් වෙන්න ඇතිය. ඉතින් එහෙම කෑල්ලකට අග්‍රාණ්ඩුකාරවරයා අහුවෙන එක ලොකු දේකුත් නෙමේය. උන්නැහේ ලොවිනා එක්ක සෙට් වෙන්න යන්න....., ලොවිනාගේ නිවස සහ අග්‍රාණ්ඩුකාරවරයාගේ මාළිගාව අතර උමගක් තනා තිබුණු බව ප්‍රකටය.

ගල්කිස්ස මවුන්ට් ලැවීනියා වෙන්නේ ඒ හේතුවෙන්‍ය කියා ජනවහරේ එනවාය. මේවා බොරු වෙන්නටත් බැරිය. අශෝක හඳගමගේ අල්බරෝදා චිත්තරපටියේ තිබෙන්නෙත් මෙවන් කතාවක්ය. ඒ ලෝකප්‍රකටට කවියකු වූ..... ලංකාවේ සුළු කාලයක් ජීවත් වූ... නෙරුදාගේ හා සක්කිලි සම්භවයක් සහිත සුරූපී කතකගේ ප්‍රේම වෘත්තාන්තයක්ය. අල්බරෝදා කියන්නේ හිමිදිරියටය. ලයනල් වෙන්ට්ඩ්ගේ නිවසට අල්බරෝදා කියා නම දමන්නේ නෙරුදාය.

මේටලන්ඩ් ආණ්ඩුකාරතුමා ලංකාවේ මුහුදුබඩ පළාත්වල ආණ්ඩුකාරවරයා වශයෙන් පත්වෙන්නේ..... ක්‍රිස්තු වර්ෂ 1805 ජූලි මස 19 වැනි දිනය. ඔය අළුත්කඩේ, ගාල්ල, තිරිකුණාමලය, යාපනය, මඩකලපුව, පුත්තලම හා හලාවත ඇති දිස්ත්‍රික් නඩු ශාලා පිහිටෙව්වේ උන්නැහේය.

මේ කාලයේ උඩරට මහ රජුගේ පාලනය අඤ්ඤකොරොස් වී තිබුණේය. සක්කෝරලයේ කැරැල්ල ඇතිවන්නේ ඒ කාලයේය. රජතුමාගේ දෙවන අධිකාරම් ධුරයේ කටයුතු කළ මීගස්තැන්නේ මිය පරලොව යන්නේ 1806 දීය.

මේ කාලයේ දෙමළ සම්භවයක් සහිත රජ්ජුරුවෝ එක්ක රදළයෝ උන්නේ අමනාපයෙන්ය. මීගස්තැන්නේ හා ඇහැළේපොළ දෙදෙනාම කුමන්ත්‍රණකරුවෝ බව දැනගෙන උන්  රජතුමා, තමන් හා අවුලෙන් ඉන්නා රදලයින්ගේ සිත් දිනා ගැනීම පිණිස.... ඇහැලේපොළොව දෙවෙනි අධිකාරම් ධුරයට පත් කළේය..... එහෙත් මොල්ලිගොඩ යටතේ පැවති සත් කෝරලය.... ඇහැළේපොළගේ තනි භුක්තියට විඳින්නට නොදී.... එයා ඇහැලේපොළ හා මොල්ලිගොඩ අතරේ බෙදා දෙන ලදී. එහෙත් කැරැල්ල නැවතුනේ නැතිය.

මේ අතර තමාටත් තම තමන්ගේ බෑනා වන රත්වත්තේටත් සත් කෝරලය බාර දෙන බවට රජ්ජුරුවෝ පොරොන්දු කරවා ගත් පිළිමතලාවේ කැරැල්ල පරාජය කළේය. ඒ අනුව සත්කෝරලයේ ඉහල කොටස පිළිමතලාවේටත් පහළ කොටස රත්වත්තේටත් පවරා දෙන ලදී.

එහෙත් තමන්ට මැඩ පැවැත්විය නොහැකි කැරැල්ල..... පිළිමතලාවේ මැඩ පැවැත්වූයේ ඔහුද මීට සම්බන්ධ බවට සැකකළ රජ්ජුරුවෝ.... පිළිමතලාවේට හා රත්වත්තේටද.... ඔවුන්ගේ යටත් වැසියන්ටද ඉතා කෲර ලෙස සැලකුවේය.

මේ අතරේ නැවතත් සිංහලයින්ට රාජ්‍ය පවරා ගැනීමේ කූඨ කුමන්ත්‍රණයක යෙදී වුන් පිළිමතලාව..... උන්නැහේගේ පුත්‍රයා හට රජතුමාගේ අවජාතක මිනිබිරියක් සරණ පාවාදීමේ යෝජනාවක් ගෙන ආවේය.

වැඩේ බනිස් වෙන්නට යන බව දැන දැනගත් රජ්ජුරුවෝ රාජසභාව කැඳවා.... රාජසභාවේ ඒකමතික කැමැත්තෙන් සියලු රාජකාරී වලින් ඉවත් කොට කුමන්ත්‍රණකරුවකු ලෙස නම් කළේ දේශබන්දු තෙන්නකෝන්ට කලා වගේය.

පිළිම තලාවේ ගේම අත ඇරියේ නැත. රජතුමාගේ ආරක්ෂක සේනාවේ උන්.... ජා සම්භවයක් සහිත ඔපිසර් කෙනෙකුට අල්ලස් දී නැවත කැරැල්ලක් ඇති කලත්.... රජතුමා කැරැල්ල මැඩ පැවැත්වූයේය. මෙයින් කෝපයට පත් රජතුමා පිළිම තලව්වේමෙන්ම රත් වත්තේ දිසාපතිතැනදී තවත් බොහෝ රදලවරුන්දමරා දැම්මේය.

ඇහැලේපොළ මහාධිකාරම් ධූරයට පත්වන්නේ මෙයින් පසුවය.

කෙසේ හෝ.... ලෝකෙන් උතුම් රට මුලුමනින්ම යටත් විජිතයක් වීමෙනික්බිති.... සුද්දා විසින් රදළයන් විසින් එතෙක් කරගෙන රාජකාරීන් ඔවුන්ට තවදුරටත් දිගටම කරගෙන යාමට ඉඩ සැලසූ මුත්.... පසුකාලීනව සාමාන්‍ය ජනතාවගෙන් ලැබුණු අටෝරාශියක් පැමිණිලි හමුවේ.... ඔවුන්ගේ රාජකාරිය වැටුපට පමණක් සීමා කළේය.

නැතිනම් රදළවරුන් කරේ සාමාන්‍ය ජනතාව හා මුස්ලිම් වෙළඳ ප්‍රජාව පීඩාවට පත් කරමින් බදු එකතු කරනවා කියා කප්පම් ගැනීමය.... ඒ... හරියට අද පාතාලය වගේය. රත්වත්තේලාගේ ලේ හා ජාන තුල ඒ ජන්ම ගති තාමත් තිබුණා වන්නට පුළුවන්ය.

කෙසේ හෝ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියද රත්වත්ත පරම්පරාවේ කෙනෙක් වන අතර, සබරගමුවේ මහවලතැන්නේ උපන් කුළ කාන්තාවක් වුනේය. ඇය ද්‍රවිඩ සම්බවයක් සහිත හොරගොල්ල වලව්වේ සොලමන් රිජ්වේ ඩයස් බන්ඩාරනායක හා සරණ බන්දනයට එලැබුනු අතර, ලොව ප්‍රතම අග්‍රාමාත්‍යතුමියද විය. ඔවුනගේ දියණියක වූ චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග ලංකාවේ ප්‍රතම ජනාධිපතිනිය වූ අතර. අනුරුද්ධ රත්වත්තේ ඇයගේ නියෝජ්‍ය ආරක්ෂක ඇමති වුනේය.

හමුදාවට අත් වූ අන්ත පරාජයන් මෙන්ම ජීවිත හානී සිඳුවූයේ ජනරාල් ධූරයක් තමා විසින් තමාටම ලබා ගත් උන්නැහේගේ කාළයේ වූ අතර. ලොහාන් රත්වත්තේ උන්නැහේගේ පුත්‍රයෙක් විය. උන්නැහේගේ කැරැට්ටුව ගැන බුකියේ ඕසේට ඇති නිසා මාගේ පල්හෑල්ල මින් නවතා දමනවාය.

ඒ වගත් මෙසේය..........

31 comments:

  1. අභාවප්‍රාත්ත ලොහාන් රත්වත්තේ මහතාට නිවන් සැප පාර්ථනා කරමු.

    ReplyDelete
    Replies
    1. වැසිකිලියට යන රෝගියා මළ පිට කිරීමට අධික වශයෙන් තටමන විට ගුද මාග_ය ඇතුලත අර්ශස් ගෙඩි ඇත්නම් එ් තුළින්ද මළ බැහැරට ඇද දැමීමට බාධා සිදුවන විට රෝගියාට ඇතිවෙන වේදනාකාරී තත්වය අතිමහත්ය. මෙවැනි අවස්ථා වලදී ගුදමාග_යේ අර්ශස් ගෙඩි පැසව ඇත්නම් අධික ලෙස ලේ යාමත් සමඟද සැරවද පිට වෙයි.

      මෙකී අර්ශස් රෝගීන් එම රෝගය නිසා විඳවන වේදනාව මෙසේ ලිපියකින් කෙසේ නම් විස්තර කරන්නද? රෝගියාගේ එම රෝ්ගය උග‍්‍ර වීම හේතුවෙන් කායික මානසික සමතුලිත තාවය සහමුලින්ම බිද වැටේ. මෙකී රෝගීන්ට අධික ලෙස කේන්ති යාම, වැඩ කටයුතු වල නොඉවසිලිමත් භාවය හටගන්නා අතර මානසික අසහනය හේතුවෙන් ඇතැම් රෝගීන් දිවිනසා ගැනීමට පවා පෙළඹෙයි. මේ නිසාම අර්ශස් රෝගීන්ට ගම්මුන් කියන්නේ ‘මූලක්ගාය කාරයා’ කියාය.

      Delete
  2. මේ කතාව ඇත්ත ද? මේක ලංකාවේ සමාජ මාධ්‍ය ජාල වල හැමතැනම තිබෙන බොහෝ අය අගය කරන ලියවිල්ලක්. මේක ගැන විස්තර සහිතව පැහැදිලි කරන්න පුළුවන්ද?

    //ලොහාන් රත්වත්තේ මිය ගියේය. අපි නුවරදී කවමදාක හෝ ලොහාන් රත්වත්තේලාට කිසිම හේතුවක් මත මනාප ලකුණු කල උන් නොවන්නෙමු. අපිනම් කවදත් ලොහාන්ලාට පක්ෂව සිට නැත. උන්ව කිසිම දවසක ඔසවා ද නැත.
    ඒත් ඒ මළ මිනියට අප හෙන ඉල්ලන්නේද නැත. ලංකාව අලුත් පාලකයින්ට වඩා අලුත් ජනතාවක් නිර්මාණය කරගත යුතුය.

    එහෙත් මහනුවරින් ..
    2015 ලොහාන් රත්වත්තේ එක්සත් ජනතා නිදහස් සංධාන ලැයිස්තුවේ මනාප 129,000 ගෙන අංක 01ය.

    2020දි 140,000 මනාප ගෙන ලැයිස්තුවේ 03වන ස්ථානයේය.

    එවිට දැන් රතු වී ඇති එදා ඔහුටම රෙදි නැතව කඩේ ගිය ලක්ෂ සංඛ්‍යාත දාර බයියන්ට ජොයෙල් ප්‍රේරා හෝ උඩතලවින්න සහෝදරයන් අමතක වූයේ ඇයි?

    දැන් ලාල්කාන්තලාට ජගත් මනුවර්ණලාට මනාප ගසා ඇත්තේ ලොහාන්ගේ ඉතිහාසය දැනගෙන ලොහාන්ව ඔසවා තැබූ මිනිසුන්මය. ලාල් ද දඬුවම් නොලබා සුවසේ වෙසෙන හිටපු මිනීමරුවෙකි, මනුවර්ණ ද දැඩි ලෙස මැර ප්‍රහාර දියත්කර දඩුවම් නොලබා සුවසේ සිටින තවත් මැරයෙකි

    තව අවුරුදු කීපකින් ලාල්කාන්ත ජනප්‍රිය නොවී මියයන කලක මෙලෙසම මේ මිනිස්සුන්ම ඔහු ජවිපෙ කාලයේ කළ මිනිමැරූම් හැට පහක පමණ ප්‍රමාණය යලි මතකයට ඈදාගනු ඇත. මනුවර්ණගේ මරණය හමුවේ ඔහුගේ නායකත්වයෙන් දියත් කරන ලද ජඩ මැර ප්‍රහාර යලි මතකයට නංවාගෙන ඔහුට අපහාසාත්මකව බැන වදිනු ඇත, ඒ දෙදෙනාම මිය යන දවසක මේ විලසටම මියගිය විට හෙන ඉල්ලනු ඇත.

    ලංකාව අලුත් පාලකයින්ට වඩා අලුත් ජනතාවක් නිර්මාණය කරගත යුතුය. අවස්ථාවාදි මිනිසුන් ප්‍රතිපත්තියක් නොමැතිව හැරෙන හැරෙන පැත්ත මත පාට මාරුකරමින් දිව හරවන උන් වෙනුවට ඍජු ප්‍රතිපත්තිමය දේශපාලන ජනතාවක් බිහිකල ගත යුතුය.

    කබරගොයා තලගොයා වන කුප්‍රකට දේශපාලනය අවසන් විය යුතුය.

    මේ ලොහාන් මියයන විට ලොහාන්ලා සිටිනා ආණ්ඩුවක් තිබුණේ නම් ප්‍රථම අගමැතිනිය සිරිමා ලොහාන්ගේ නැන්දනිය බවත්, ඟාති සහෝදරිය චන්ද්‍රිකා ජනාධිපතිවරිය බවත්, පියා යුද්ධ සමයේ බංකර් වල සිටි ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ බවත් මේ මිනිසුන්ම සිහිපත් කරනු ඇත. මේ සනත් නිශාන්තලා ගාමිණි ලොකුගේ ලා ලොහාන් රත්වත්තේලා මියගියේ වැරදි කාලයේය. නැත්නම් මේ මිනිස්සුම උන්ව උඩ දාන දැමිල්ල බලාගන්න තිබුණාය.

    අපිනම් කවදත් ලොහාන්ලාට පක්ෂ නැත. ඔසවාද නැත.
    ඒත් මිනියට හෙන ඉල්ලන්නේද නැත.

    කොටින්ම මිනීමතින් දේශපාලනයක් නැත.

    ලොහොන්ගේ මළගෙදරට ආපු මහින්ද රාජපක්ෂ කීවේ ලොහාන්ගේ මරණය රටට පාඩුවක් බවයි. නමුත් මේ මහින්ද රාජපක්ෂ නමැත්තා ද ඇතුලුව ලංකාවේ සියළුම දේශපාලන පක්ෂ කළේ මෙබඳු නපුරු අදහස් උදහස් තිබෙන මිනිසුන් තුල වූ නපුර තවත් වැඩි කර තම දේශපාලන වාසියට යොදා ගැනීම පමණි. ඒ මිනිස්සුන්ගේ නපුරු ගති වෙනස් කරන්න දායක වූයේ නම් ඔවුන් සැබෑ නායකයන් ලෙස බුහුමනට ලක් වන්නට ඉඩ තිබිණි. මෙය එජාපයට, චබකු ගේ පොදු පෙරමුණට මෙන්ම ජවිපෙ ජාතික ජන බලවේගයට ද පොදුය. මේ සේරම එකම වල්ලේ පොල් බව පැහැදිලිය.

    සිනා මුහුණින් මිනීවලට පොරකන මාලුමාවෙනි, දැන් රතු මාලිමා වී සුදු මිනිසුන් වුවද
    ඔය මහින්ද අනුගාමික දාර බයි ගතියමය. ඒ කොටි පුල්ලි තාම මාරු වී නැත.

    ශිෂ්ඨවීම තෝරාගැනීමකි, භාවිතාවකි.
    පක්ෂ මාරුවෙන් එය අත්කරගත් නොහැක.///

    ReplyDelete
    Replies
    1. ​@ Annonymous

      ඔබ ඉහත උපුටා දක්වන මෙම ලියවිල්ලේ සඳහන් කරුණු බොහොමයක් යථාර්ථය මත පදනම් වූ ඒවාය. එය හුදෙක් එක් දේශපාලන පක්ෂයක් හෝ පුද්ගලයෙකු විවේචනය කරනවාට වඩා, ලංකාවේ සමස්ත දේශපාලන සංස්කෘතිය සහ ඊට සහභාගී වන ජනතාවගේ චර්යාවන් පිළිබඳව ගැඹුරු විචාරයක් ඉදිරිපත් කරයි. මෙය සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය වී ඇත්තේ, බොහෝ දෙනෙකුගේ සිතේ ඇති කණගාටුව සහ කලකිරීම මෙම ලියවිල්ල මගින් පිළිබිඹු කරන නිසා විය හැකිය.

      Delete
    2. මහත්මයා, මානසික ව්‍යාධියකින් පෙලෙනවද?

      Delete
    3. මෙහෙම දෙයක් තියෙනවා ඕක මහින්ද රාජපක්ෂ අලුතෙන් කරපු එකක් නෙවෙයි ලොහාන් රත්වත්තේ කියලා කියන්නේ හිටපු ඇමතිවරයකුගේ පුතෙක් ඔහු පාර්ලිමේන්තුවට ආවේ පියාගේ ආභාෂය ඇතුව නමුත් එක්සත් ජාතික පක්ෂය ගෝනවල සුනිල් සොත්ති උපාලි වගේ නම්දරාපු පාතාල මැරයෝ දේශපාලනයට ගෙනල්ලා රටේම දේශපාලන සංස්කෘතිය විනාශ කලා චන්ද්‍රිකා බණ්ඩාරනායක බැද්දගාන සංජීව වගේ පාතාල මැරයො දේශපාලන ඝාතන වලට යොදාගත්තා

      ලොහාන්ලාට චෝදනා එල්ල වුණේ 2001දී උඩතලවින්න දස පුද්ගල ඝාතනය ගැන එතකොට ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක ඊට පස්සේ 2006දී ලොහාන් රත්වත්තේ ඒ නඩුවෙන් නිදහස් වෙලා ඔහුගේ ආරක්ෂාවට හිටපු අය වරදකරු වෙලා හිරේ ගියා.

      නමුත් ඊට පස්සේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විදියට හිටපු කාලේ ගත්තම සහ ඊට පස්සේ වුණත් ලොහාන්ලාට විරුද්ධව එහෙම ලොකු චෝදනාවක් එල්ල වුණේ නෑ නේද? මහින්ද රාජපක්‍ෂ ඔහු තම පාක්ෂික මිනිසෙක් විදියට රටට පාඩුවක් කියලා කියන්න ඇති ඒත් මහින්ද රාජපක්ෂ ලොහාන්ව එහෙම මැර ප්‍රහාර වලට යොදාගත්තා කියන එක වැරදියි නේද? එහෙම වුණේ නෑ ඔහු මන්ත්‍රී කෙනෙක් විතරයි අර එක වතාවක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙලා හිටිය කාලේ හිරගෙදරකට ගිහිල්ල එතන එල්ලුම් ගහ පෙන්නලා පොඩි ගොන් වැඩක් කලාට එහෙම ලොකු අවුලක් නෑ නේද?

      Delete
  3. (වාසියක් ඇත්නම් මීනීමරුවා වුවද යහපත්ය)
    -2001 දි දස පුද්ගලයෝ ඝාතනය කලාලු කියනවා.
    -2006 දි සාක්ෂි නැතිව සැකකාර ඝාතකයා නිදහස් වුනාලු.
    -ඉන්පසු 2010,2015, 2020 වසර වලදි ජනතා චන්දයෙන් පාර්ලිමේන්තු අමාත්‍යවරයෙක් වුනාලු.
    -පසුව ජනතා චන්දයෙන් පැරදුනාලු.

    2025දි ඔහු මියගියාට පසු නැවත ඔහු පිලිබඳ සංවාදය 2001ට ගියාලු.
    දැන් ඔහු ඝාතකයෙක් ලෙස සාක්ෂි දීම ආරම්භ වී ඇත. 2006 දි ඒ සාක්ෂි තිබුනා නම් උසාවියේදි ඔහු වැරදිකරුය. නමුත් සාක්ෂි නොතිබීය.

    (දැන් ඔහුගෙන් වාසියක් නැති අතර ඔහු ඇතැම් ජනතාවට අනුව ඝාතකයකු ලෙස මියගොස් ඇත.)

    ReplyDelete
    Replies

    1. නොවදිනා දුක් විඳලා එක වසරට තමන්ගේ පොඩි එකා ඇතුල් කරන අම්මා තාත්තා හිතන්නේ ළමයා දොස්තර කෙනෙක් කරන්න.නැත්නම් ඉංජිනේරුවෙක් කරන්න! සිහිනය සර්ව සාධාරණයි! ඒ සමාජය හැඩ ගැහිලා තියෙන හැටි! ඊට පස්සේ අර ටියුෂන් මේ ටියුෂන් ඔක්කොම කරවලා ලෝකේ තියෙන අමාරුම විභාගේ වෙච්චි උසස් පෙළ කලාට පස්සේ හැමෝම දත කට මැදගෙන බලාගෙන ඉන්නේ දෙයි හාමුදුරුවන්ගේ පිහිටෙන් අජපල් වෙච්ච නැති රිසල්ට් එකක් ඇවිත් සරසවියට පිය නගන්න!

      හැබැයි මේ වරම හිමි වෙන්නේ ඉතා අඩු ප්‍රතිශතයකට! ලංකාවේ තියෙන නිදහස් විශ්ව විද්‍යාල ප්‍රමාණය හා එහි පහසුකම් අවම විම මේකට හේතුවක්.

      මාර වැඩේ...Exam කළා! ඒත් කැම්පස් යන්න ලකුණු මදි..ආයේ පාරක් කළා...ඒත්..... ආයේ මදි..මොනවා කරන්නද? දොස්තර ඉංජිනේරු සිහිනය බොඳ කරගන්නත් බෑ! ඒ වෙලාවේ තමයි පුත්ගලික උපාධි ප්‍රදානය කරන ආයතන අපේ අම්මලා තාත්තලාගේ උදව්වට එන්නේ!

      Delete
  4. මාතා වසන්ත සමරසිංහ අද අනුරාධපුර වැව් ප්‍රතිසංස්කරණය කරන එක ගැන පැවති රැස්වීමකට ගිහිල්ල එතන කැඩිච්ච ඉංග්‍රීසියෙන් විකාර බහුබූත දොඩවලා ආයේ වතාවක් රටම හිනස්සපු එක ගැන මොකද කියන්න තියෙන්නේ?

    ඇත්තටම මට පේන්නෙ මේක මේ පක්ෂෙ ඇතුලෙම පොඩි ගේමක් වගේ. එකෙක් ඉංග්‍රීසි කතාකරල ඇනගත්තහම තව එකෙක් ඉංග්‍රීසියෙන් කතාකරනව ඌට බැරි උනාට මට පුලුවන් කියල පෙන්නන්න. ඌත් ඇනගත්තහම තව එකෙක් ඉංග්‍රීසි කෑල්ලක් දානව උන් දෙන්නටම බැරි උනත් මට පුලුවන් කියල පෙන්නන්න. හැබැයි හොදට ඉංග්‍රීසි පුලුවන් අයත් NPP / JVP දෙකේම ඉන්නව. පින් සිද්දවෙයි ජාත්‍යන්තර සමුලුවකට එහෙම ගිහින් ඉංග්‍රීසීයෙන් කතාකරනවනම් පුලුවන් එවුන් යවපල්ල. ලංකාවේ සිංහල දන්න මිනිස්සුන්ට සිංහලෙන් කතාකරපල්ල කියල තමයි අපිට ඔය ගැන කියන්න තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අධෝ වාතය පිටවීම සාමාන්‍ය සිදුවීමක් වන අතර බොහෝවිට පුද්ගලයෙකු දිනකට 5 සිට 15 වතාවක් පමණ එය සිදු කරයි. ඇත්ත වශයෙන් ම, ඔබ කිසිදු අපහසුතාවක් ගැන තැකීමක් නොකරන තෙක්, දිනකට අධෝ වාතය විශාල ප්‍රමාණයක් පිටවීම ඔබේ ශරීරයේ නිරෝගී බවට සලකුණක් විය හැකි ය.

      අධෝ වාතය ඇති කරන ආහාර හදවතට හිතකර, තන්තු බහුල සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් වන අතර ඒවා ඔබේ ශරීරයට බිඳ දැමිය නොහැකි නමුත් ඔබේ බඩවැලේ ඇති බැක්ටීරියාවලට බිඳ දැමිය හැකි ය.

      Delete
    2. කතාව ඇත්ත මුන්ට තියෙන්නේ හීනමානය ඒකයි ඔය වගේ කැඩිච්ච ඉංග්‍රීසිය දාගෙන ගොන් පාට් දාන්නේ

      Delete
  5. Gayani madam ge chu bonna aasayi

    ReplyDelete
  6. ඉතින් බන් මාතලන් ලොහාන් රත්වත්තේලාට මිනිමැරුම් නඩු තිබුණේ 2001 ඉඳලා නමුත් ඌ ඒ මිනීමැරීමේ නඩුව යන අතරේම එක්සත් ජනතා නිදහස් සන්ධානයට 2004 දී සහ 2005 දී සම්බන්ධ වෙලා වැඩ කළා. ඒ කාලේ අද ඔය ලොහාන්ලාට බනින දාර ජෙපි වහල්ලු සාටකේ එල්ලිලා මහින්ද රාජපක්ෂ සහ ලොහාන් රත්වත්තේලා මර්වින් සිල්වාලා සරණ ගුණවර්ධන ප්‍රසන්න රණතුංගලා එක්ක එකටම දේශපාලනය කළා, ඌ මිනී මරන දවස්වල ඌ එක්ක එකට දේශපාලනය කරන්න හොඳයි හැබැයි ඌ මිනී මරලා අවුරුදු විසිපහකට පස්සේ සහ ඌ නඩුවෙන් නිදහස් වෙලා අවුරුදු විස්සකට විතර පස්සේ ඌ එකපාරටම නරක මිනිහා වුණේ කොහොමද?

    තව එකක් ඔය කටවල් වලින්ම තමයි කියන්නේ 88-89 මතක් කරන්න එපා කියල හැබැයි අවුරුදු 25කට කලින් ලොහාන්ලාට එල්ල වෙච්ච මිනීමැරීමේ චෝදනා මතක් කරන්න හොඳයි මේවා තමයි කබරයො තලගොයි කරන දිව දෙකේ කාලකණ්නිම සක්කිලි කෙබර කෙලින පච මෝල් වල වැඩ.

    ReplyDelete
  7. අඩෝ මාතලන් අපට මහින්ද රාජපක්ෂ එක්ක මොන ප්‍රශ්ණ තිබුනත්, ඒ මිනිසා රටක අවුරුදු තිහකට අධික කාලයක් තිස්සේ පැවති දිනපතාම මිනිස්සුන්ට ජීවිත අහිමි වුණ භයානක යුද්ධයක් අවසන් කරපු නායකයෙක්. ලංකාවේ අමන හැත්ත මේ මිනිහට හයිය තිබුනු කාලේ වැඩ අරගෙන වයසට ගියාම නාකි මයිනා කියලා අපහාස කරලා, ඒ මිනිහගේ ගෙවල් ගිනි තියලා, අම්මගේ තාත්තගේ සොහොනටත් ගිනි තියලා, ආරක්ශාවට හිටපු හමුදාවත් අයින් කරලා, අන්තිමට ඉන්න ගෙදරිනුත් එලියට දානවා. කොටි සංවිධානයට සම්බන්ධ වෙලා ලංකාවේ වෙනම රාජ්‍යක් බලාපොරොත්තු වෙන ඊළාම්වාදී දමිළ ඩයස්පෝරාවට ඕන උනේ ඒක. උන් ආසයි මහින්ද මැරුණම රතිඤ්ඤා පත්තු කරන්න. යුද්ධෙ අවසන් කරපු නායකයො හිරේ විලංගුවේ වැටිලා ඒවගේම මැරෙනව දකින්න උන් ආසයි. අරගලයක් කරලා රටේ නැති බොරු වලට ‍රැවටිලා මෙහෙම වෙද්දිත් ඒක තමයි අපිට ඕන උනේ, ඡන්දෙට සාධාරණයක් උනා කියන්නේ අර 2015 ඡන්දෙන් පැරදිලා ගියපු වෙලාවේ ආයෙම එන්න කියලා මැදමුලනටම ගිහින් අඬපු මිනිස්සුමද? යකෝ ටොයියෙක් වෙලා රනිල්ට කඩේ ගියපු අපිටත් මේක පාහර වැඩක් කියල තේරෙද්දි, බයියො කියලා ලොකුවට කඩේ ගියපු උඹලගේ නායකයට මෙහෙම වෙනකොට කට පුක පියාගෙන පැත්තකට වෙලා ඉන්නවනම් උඹල පිරිමි නම් වෙන්න බෑ. හෙට ඉඳන් චීත්ත ඇඳපල්ලා.

    ReplyDelete
    Replies
    1. @ Ano August 17 2.12 AM

      කවද හරි ජෙප්පො මැරෙන්නේ කටේ පණුවො ගහල ?
      බොරු කියල වෙන අයට කරපු බොරු චෝදනාවලට අපහසවලට ,නින්දාවලට , චරිත ඝාතන වලට !
      🤮🤮🤮🤮🤮
      බොරු වපුරපු කාලකන්ණි පව්කාර ජෙප්පොන්ට වැහි නැති හෙණ ගනන්න ඕන දෙයියනේ 🙏
      බොරුම කියල මෝඩ මිනිස්සු ලක්ෂ 68 රැවට්ටුවනේ මුන් 😥
      රැවටුන එවුන් පට්ටම මී හරක් , ඒ අතර
      1. උගත් කියාගන්න මීහරක් හිටිය ?
      2. විශ්වවිද්‍යාල වල මීහරක් හිටිය ?
      3. විද්වත් මීහරක් හිටිය ?
      4. රාජ්‍යය සේවයෙ මීහරක් හිටිය ?
      5. සාමාන්‍ය ජනතාව අතර මීහරක් හිටිය ?

      පොතේ උගත්කම තියෙන මෝඩයෝ ඇරුනම ඇත්තටම බුද්ධිමත් එවුන් කවුරුත් ජෙප්පොන්ට චන්දේ දුන්නේ නෑ !

      Delete
  8. ජෙපි නොවෙන මාලිමාවන්ට සාමාන්‍යයෙන් english හොදට පුලුවන් සහ ගොඩක් අය විවිධ රැකියා වල නිරතවෙලා ආපු අය.

    මෝඩ ජෙප්පන්ට English බෑ වගේම වෙන මෙලෝ වැඩකුත් බෑ එක එකාගේන් පිනට කකා කාලකන්නි විදියට හිටපු සත පහකට වැඩකට නැති ලොන්ත නිකම්මු සෙට් එකක්. ඉතින් උන්ට පැහැදිලි ඉරිසියාවක් තියෙනවා ජෙපි නොවෙන මාලිමාවන් එක්ක.

    දැන් මේ ආන්ඩුව අරන් බැලුවත් ජෙපි නොවෙන මාලිමාවන් ටිකක් හරි වැඩ කරනවා. ජෙප්පෝ වෙන හෑවගේ, කප්පම් වසන්ත, හීරලු නාමල්, හිල් සමන්ත, මෝඩ හදුන්, බේබදු ලාල් සහ කෙබර හේරත් මහ කෙබර පචකොටා වගේම පච හල හල ගොන් වැඩ කර කර රටම හිනස්සමින් ඉන්නවා සහ englishපුලුවන් කියලා වැරදියට ඉංග්‍රීසිය කතා කරන්න ගිහිල්ල වඳුරු කුණුහරුප දොඩවලා නැති උගත්කම් පෙන්නන්න ගිහින් රටම ඉදිරියේ කුජීත විදියට හාලා හොඳම එකෙන්ම නානවා. ඉතින් පක්ෂයේ බෙදීමක් තියෙනවා.මේ බලෙන් මිඩියා එකට ගෙනත් ගහපු බොරු ශෝ එකක්.

    ReplyDelete
  9. රසික සූරියආරච්චිගේ අම්මගේ හුත්ත

    ReplyDelete
  10. දැට්ස් වට් අයි වෝන්ටු මෙන්ෂන් ටූ යූ වෙන් යූ ආර් ගොයින්ටු ඉස්ටාට් ද එනි ප්‍රොජෙක්ට් එනි ප්‍රෝග්‍රෑම් එනි ඉනිෂියෙටිව් දෙයා සුඩ් බී සම් නොටිෆිකේෂන් ටු ද ප්‍රොවින්ෂල් කවුසිල් මෙම්බස් එම් පී.
    අදර්වයිස් දේ හෑව්ටු රෙස්පොන්සිබල් ද පර්සන් පිපල් ද ඒරියා.
    දෙයාර් සුඩ් බී සම් ඩයලොග් විත් ද එරියා හූ ආර් රෙප්‍රෙසෙන්ටින් ද පීපල් -

    හොඳටම ඉංග්‍රීසි රෙනවා

    ReplyDelete
  11. @ මාතලන්

    ඇත්තටම ලොහාන් රත්වත්ත මම ප්‍රිය කරන දේශපාලකයෙක් නෙවෙයි. උඩතලවින්න කෙසේ වුවත් ඔහු කරපු අනිත් අනුමත කළ නොහැකි දේවල් ගොඩක් තියෙනවා. මට මතකයි වරක් මගේ පියා චන්ද්‍රිකා සමයේ ඡන්දය භාවිතා කරන්න ඡන්ද පොලට ගිය අවස්ථාවේ ඔහුගේ මැරයන් පිරිසක් විසින් ඡන්ද පොළ ආක්‍රමණය කරපු අවස්ථාව. මගේ පියාට ඡන්දය දෙන්න අවස්ථාවක් ලැබිලා නෑ.

    නමුත් මෙතන ලොහාන් රත්වත්ත මිනීමරුවෙක්ය, මැරයෙක්ය ලෙස හුවා දක්වන්න හදන ජවිපෙ අනුගාමිකයන් ගේ කතා පසුපස තියෙන්නෙ මැර දේශපාලනයට හෝ ප්‍රචණ්ඩත්වයට විරුද්ධ කෙහෙල්මලක් නෙවෙයි.

    සාමාන්‍යයෙන් ජවිපෙ වහල්ලුන්ට විසංවාද කියන එක තේරෙන්නෙ නෑ. ප්‍රධාන වශයෙන් පේරාදණිය වගේ ජවිපෙ වහලුන් නිෂ්පාදනය කරන ආයතනවල ඉගෙන ගත්ත මෝඩ ජවිපෙ වහලුන් තුළ මේක දැකගන්න පුළුවන්.

    ලංකාවෙ දේශපාලනයට ප්‍රචණ්ඩත්වය ගෙනාපු පක්ෂය ජවිපෙ. ඒ 1971 දි. ප්‍රභාකරන්ටත් කලින්.

    ජවිපෙ වහලුන් ට තමන්ගේ ප්‍රචණ්ඩත්වය හොඳයි. අනිකාගේ ප්‍රචණ්ඩත්වය නරකයි. මේක 87-89 දි වගේම 2022 පරගලයෙදිත් දැක ගන්න පුළුවන්.

    අදටත් ජවිපෙ දේශපාලනය තුළ ලේ හලන ප්‍රචණ්ඩත්වය වගේම ලේ නොහලන ප්‍රචණ්ඩත්වයකුත් තියෙනවා. අවිශිබම කියන්නේ විශ්ව විද්‍යාල තුළ ලේ නොහලන ප්‍රචණ්ඩත්වය ක්‍රියාවලියක් ලෙස දිගටම පවත්වාගෙන යන ආයතනය.

    විශ්ව විද්යාල තුළ ප්‍රචණ්ඩ ක්‍රියාවලියක් තුළින් නිෂ්පාදනය කෙරුණු මේ දීන වහල්ලු තමන් වහල්ලු කියල දන්නෙත් නෑ. ඔවුන්ට ස්වාධීනව හිතන්න හැකියාවක් නෑ.

    ReplyDelete
  12. අච්චාරුවක් නෙක රස දෙයි, විසත් බෙදයි
    ඒත් අමා ලෙස සිතනා අයත් හිඳියි
    කෙනෙක්ට රස තව කෙනෙක්ට වසකුත් වෙයි
    අම්මප ලෝකෙ මිනිසුන්ගේ හැටි එහෙමයි!

    ReplyDelete
    Replies
    1. පල ජේවීපී අඩු කුලේ පරයා.

      තෝ වගේ උන්ට ලේ පිළිකා හැදිලා මැරෙන්න ඕනී

      Delete
  13. ඉස්සර මමයි මගේ අප්පච්චි
    ගමේ ගෙවල් වල දාන මගුල් ගෙවල් වල කොටහල්‍ලු ගෙවල් වල උයන්න යනවා. අප්පච්චි මමයි යනකොට ටික්ක රෑ වෙලා ගෙදරින් යන්නේ බඩු අරගෙන ලොකු තාච්චියක් තිබුනා ලොකු කිතුල් පත්තක් තිබුනා ලොකු තෙල් හැන්දක්…
    ඉතින් ඕවා කරේතියාගෙන අපි දෙන්නා කලුවර වෙනකම් ඉදලා යනවා
    මම එක දවසක් ඇහුවා අප්පච්චිගෙන් ඇයි අප්පච්ච් මේ ගොඩාක් කලුවර වැටෙනකන් ඉන්නේ ටිකක් එලිය තියන වෙලාවට යමු කියලා
    එතකොට මට මගේ අප්පච්ච්චි දීපු උත්තරය තමයි
    මගේ පුතා අපි කලුවර වෙලා ගියාහම වැඩිය කවුරුත් ඔයාව දකින්නේ නෑනේ
    ඔයාගේ යලුවෝ එහෙම දැක්කොත් ඔයාට හොද නෑනේ කිව්වා..
    කොහොම උනත් මම අද ඉන්න තැන කියන්න ඕනි නෑ මම දන්න මිනිස්සු දන්නවා මම කව්ද කියලා මම අද විදේශ රටක සුපිරිම හෝටලයක විධායක මට්ටමක වෘත්තීය සූපවිදියෙක්

    ආධුනික ඔක්කොටෝම මම කියන්නේ
    මහන්සි වෙලා ගේම ගහන්න
    ජීවිතේ අනිවාර්යයෙන් හරියනවාමයි....

    ReplyDelete
  14. මාතා

    සත්‍ය වශයෙන්ම ​සත්‍ය සහ අසත්‍ය තීරණය කිරීම සහ එය විග්‍රහ කිරීම මාගේ හැකියාවන්ගෙන් පිටත පවතී. එමෙන්ම, දේශපාලනික කාරණා හෝ මතවාද පිළිබඳව අනුමත කිරීම හෝ විවේචනය කිරීම මාගේ පෞද්ගලික ප්‍රතිපත්තිවලට අනුකූල නොවේ.

    කෙසේ වෙතත්, ඔබ විසින් දමා ඇති මේ බ්ලොග් ලිපියේ සඳහන් කරුණු විශ්ලේෂණය කරමින් එම අදහස් වලට අදාලව මගේ පෞද්ගලික මතය ඉදිරිපත් කිරීමට මා හට හැකියාව ඇත.

    මගේ අව්‍යාජ අදහස අනුව ජීවිතය නමැති මහා සාගරයේ රළ පෙරළෙන්නේ අපට හිතා ගත නොහැකි අයුරිනි. බොහෝ දෙනා සිතා සිටියේ මහින්ද රාජපක්ෂ නමැති චරිතය දේශපාලන වේදිකාවෙන් සදහටම සමුගෙන ඇති බවය. එහෙත්, ඉරණම විසින් ලියූ පිටපත ඊට හාත්පසින්ම වෙනස් විය. බලය තිබූ කල ඔහුගේ සෙනෙහස වෙනුවෙන් රැස් වූ පිරිස බොහෝ විය. නමුත් ඒ ආදරය තුළ තිබුණේ කෘතිම ලෙස තම පුද්ගලික වාසි තකා ගොඩනැඟූ අත්පොළසන් හඬක් පමණි.

    සැබැවින්ම සැබෑ ස්නේහයේ මිම්ම වන්නේ බලය අහිමි වූ මොහොතේ ඉතිරි වන අව්‍යාජ හැඟීමයි. ලංකාවේ මෙතෙක් සිටි ඉතාම බලවත්ම ජනාධිපතිවරුන් පවා බලය අහිමි වූ පසු අතිශය නීච ලෙස අමතක වී යන අයුරු අප දැක ඇත. නමුත් මහින්ද රාජපක්ෂට සිදු වූයේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. ඔහුගේ නිවස වෙත අදටත් ඇදී යන ජන ගඟ, දේශපාලනයෙන් ඔබ්බට ගිය මානව බැඳීමක සංකේතයක් බඳුය. මෙය කිසිවකුගේ සැලසුමකින් තොරව ස්වභාවිකව හටගත් තත්ත්වයකි.

    අද රටට විහිළුවක් වී සිටින වර්තමාන ජනපතිවරයා වන අනුර කුමාර වැනි විවේචකයන් ඔහුට එල්ල කරන සෑම ප්‍රහාරයක්ම, ජනතාව සහ මහින්ද අතර බැඳීම තවත් තීව්‍ර කරන්නක් බව පෙනේ.
    ​චන්ද්‍රයාගේ ආලෝකය කැපී පෙනෙන්නේ අන්ධකාර රාත්‍රියකදීය. අද දේශපාලනයේ පවතින අඳුරු බව තුළ මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ වැනි චරිතවල අගය නැවතත් මතු වී එන්නේ එබැවිනි.

    ඇත්තෙන්ම සමාජයකට වීරයන් අවශ්‍යය. නමුත් අද අපට ඉතිරි වී සිටින්නේ නායකත්ව ගුණාංගවලින් තොර බොරු සෝබන ගොන් පාට් දාන අනුරලා වැනි සත පහකට වැඩකට නැති 'පඟර නැට්ටන්' පමණි.

    ලොව සැබෑ වීරත්වය මුදලින් හෝ බලයෙන් මිලදී ගත නොහැක. එය උපදින්නේ අව්‍යාජ කැපවීමක් තුළිනි.
    ​ගෝඨාභය රාජපක්ෂ යනු ද එවැන්නෙකි. 1987 දිවි පරදුවට තබා යාපනයේ කොටුවේ සිරවී සිටි සෙබළුන් බේරාගත් මොහොතට වඩා, වඩමාරච්චි මෙහෙයුමේ ජීවිත පරිත්‍යාගයෙන් ඉදිරිපෙළ සේනාංකයක් මෙහෙයවූවාට වඩා ඔහු සිය විධායක ජනපති බලය අතහැර ජනතාවට ඉඩ දුන් මොහොත වඩාත් වීරත්වයෙන් යුතු විය. බලය අත්හැරීම යනු නව මාවතක් විවර කිරීමකි. අද මහින්දට ලැබෙන ගෞරවය හෙට දින ගෝඨාභයට ද ලැබෙනු ඇත. මෙය හේතු-ඵල දහමට අනුව සිදු වන ස්වභාවික ක්‍රියාවලියකි. ජීවිතයේ චක්‍රය පෙරළී යන ආකාරය කිසිවෙකුට හෝ නැවැත්විය නොහැක. මේ සියල්ල අවසානයේදී ධර්මය අපට මඟ පෙන්වනු නොඅනුමානය !

    ReplyDelete
  15. මට සිහි වුනේ පොඩි එකාගෙ ලියුමය . අගනා සටහනක්.

    ReplyDelete
  16. මාතලන් කවුද මේ SA Sanath kumara... S A සනත් කුමාර කියන්නේ අතේ සතේ නැතුව සල්ලි හොයන්න කියාපු දක්ෂයෙක්. ඔහුගේ කතාව පටන් ගන්නේ මෙහෙමයි. අතේ සතේ නැතුව ගමේ (මාතර) ඉඳන් කොළඹ ඇවිත් කලක් සුළු රැකියා වල නිරත වෙමින් ලංකාවේ තියෙන අංක එකේ ජනප්‍රියම ව්‍යාපාර වන හිරු ඩයලොග් ආයතන සමඟ සම්බන්ධ වී, වෙන අයගේ වාහන ඒවට කුලී පදනම් මත ලබාදී, විශාල ලාභයක් උපයා කෝටිපතියෙක් වූ සනත් ලංකාවේ සුඛෝපභෝගී නිවාස, වාහන සහිත අතමිට සරුසාර සුවිසල් ජීවිතයක් මවත් සමග (මොරටුවේ) ගත කළේය. කලක් මෙසේ ව්‍යාපාර ලෝකයේ ඉනිපෙත්තටම වැජඹුණු සනත්ට දේශපාලන ලෝකය ඇසුරද ලබන්නට වූහ. 2016 ඇති වූ ආණ්ඩු පෙරලියත් සමඟ සනත්ගේ ව්‍යාපාරවලට දැඩි බලපෑමක් එල්ල වන්නට වූහ. සිදුවූයේ කවුරුත් නොසිතූ දෙයකි. සනත්ට ඉතා දැඩි දුෂ්කර කාලයක් ළඟා විය. ව්‍යාපාර සියල්ල කඩා වැටී ඉතා අසීරු තත්ත්වයට පත්වූහ. මේ සියලු ප්‍රශ්නවලින් සියල්ල අහිමි වී අන්ත අසරණ වූ සනත් යහළුවෙකුගේ මාර්ගයෙන් (මීගමුවේ ධනේශ්) හිස් අතින්ම මවත් සමඟ ඩුබායි රාජ්‍ය බලා පැමිණෙන්නේ නැවතත් ඔලුව ඔසවා ගැනීමේ දැඩි අරමුණින්ය. හෙම හිස් අතින් ඩුබායිවලට පැමිණි සනත් (2018) කලක් දැඩි දුෂ්කරතා මැද සුළු රැකියා කිහිපයකම නිරත වෙමින් රට ගැන මනා අවබෝධයක් ලබා ගත්තේය. මෙලෙස ඩුබායි ජාතීන්ද ඇසුරු කරන සනත් ක්‍රමයෙන් ඔවුන්ගේ විශ්වාසය සහ ආකර්ෂණය දිනාගන්නා ගන්නේ සැණෙකින්ය. එලෙස ඔවුන්ගේ සහය ද ලබා ගනිමින් ඩුබාහි ප්‍රධාන පෙළේ ව්‍යාපාරය වන දේපල වෙළඳාමට අත තබන සනත් ඩුබාහි ඇති අංක එකේ ජනප්‍රිය ආයතන වෙන Damac, Shoba, Emar වැනි ආයතන සමගින් සම්බන්ධ වී එහි දේපළ (Villa/Apartment) මුළු ලෝකයේම ගැනුම්කරුවන්ට වාර්තා තබමින් අලෙවි කරන්නේ එම ආයතන වල කළමනාකාරිත්වයට අද පුදුමයට පත්කරමින්.එසේ අනිත් අයගේ දේපොළ අලෙවි කර අධික ලාභයක් ලබන සනත් මේ වන විට සේවකයන් දෙසීයකට වැඩි ආයතන කිහිපයක හිමිකාරිත්වය දරමින් සුපෝපභෝගී නිවාස වාහන හිමි ඉතා සැපවත් ජීවිතයක් මවත් සමඟ ගතකරයි.

    නමුත් ලංකාවෙ බහුතර මිනිස්සුන්ට සාර්ථක ව්‍යාපාරිකයන් වෙන්න බැරි ප්‍රධානතම හේතුවක් තමයි, හද පෙන්නුවාම හද දිහා නොබල ඇගිල්ලෙ ඇද හොයන එක.
    සර්ව සාධාරණ විදිහට සාර්ථක වුණ කෙනෙක්ගෙ ජීවිත කතාව කිව්වත් සමහරුන්ට ඇලජික්. මේ ලෝකෙ අඩුපාඩු වැරදි නැති මිනිස්සු කවුරුත් නැහැ. අනිත් අයගෙ වැරදි විතරක්ම දකින බොහෝදෙනෙක්, කිසිම දේකින් සර්ව සම්පූර්ණ නැහැ. මේක තමයි ජවිපෙ ජාතික ජන බලවේගයේ මාලිමාවට සම්බන්ධ අතිමහත් බහුතරය දරන මතය ඒකයි අවුල තියෙන්නෙ මචන්.

    ReplyDelete
  17. ඇත්තටම ලංකාවේ ජනාධිපති ධූරයෙන් එලවලා දාපු ගෝඨාභයට උඹ තාමත් ඔච්චර කඩේ යන්නේ ඇයි?ලඟදි දවසක යාලුවෙක් ඇහුව එහෙම. අරගලය එක්ක ආපු විශාල සමාජ මාධ්‍ය ත්‍රස්තවාදය එක්ක ඒ ගැන කියන එක වචන නාස්තියක් නිසා මේ උත්තරේ ලියන්න ගොඩක් කල් බලාගෙන හිටියත් මේක තමයි ඊට හොඳම කාලය කියල මට හිතුණා.

    කතාව පටන් ගන්නේ 2011 මගේ පලවෙනි රස්සාවෙන්. ආයතනයේ නම Lanka Logistics & Technologies Ltd. හැමෝම ලේසියට කිව්වේ LLTL කියලා. එවකට ආරක්ෂක අමාත්‍යංශය යටතේ තිබ්බේ. යුද්ධය දරුණුවටම යන කාලේ යුද්ධයට අවශ්‍ය උපකරණ ලෝකයේ එක් එක් තැන සිට ලංකාවට ගෙන්වා ඒවා ඉතා ඉක්මනින් සංග්‍රාම භූමියට යැවීමට අවශ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය (Procurement) හැසිරවීමයි LLTL එකේ මූලිකම අරමුණ වුනේ. හැබැයි මම 2011 සම්බන්ධ වන විට යුද්ධය අවසාන නිසා ජාතික ආරක්ෂාවට සම්බන්ධ ව්‍යාපෘති වලටත් මේ ආයතනය කටයුතු ආරම්භ කරලා තිබ්බා.

    (යහපාලනයට පින්සිද්ධ වෙන්න මීට වසර දහයකට විතර කලින් LLTL එක සම්පූර්ණයෙන්ම වහල දැම්ම. ඒ ගැන වෙනම වෙලාවක ලියන්නම්. හැබැයි ලංකා යුධ ඉතිහාසයේ අති විශිෂ්ඨ සේවාවක් කරපු එහෙත් අඩුවෙන්ම ඇගයීමට ලක්වුණු ආයතනයක් තියෙනවනම් LLTL ඒකෙ උඩින්ම තියෙන්න ඕනේ කියන එකයි මගේ මතය).

    කොහොම හරි, මගේ අධ්‍යාපන පසුබිමත් එක්ක වැඩ කරන්න තිබ්බේ තොරතුරු තාක්ෂණ අංශයට සම්බන්ධ ව්‍යාපෘතිවල. මුලින් වැඩ පටන්ගනිද්දි හරියට නොතේරුණත්, කාලයක් ඒ ව්‍යාපෘති වල සම්බන්ධ වෙලා වැඩ කරද්දී තමයි තේරුණේ ඒවායෙන් ජාතික ආරක්ෂාවට තියෙන වැදගත්කම. ඒ ව්‍යාපෘති සියල්ලක්ම පාහේ එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ මග පෙන්වීම මත ආරම්භවුණු ව්‍යාපෘති.

    උදාහරණයක් විදියට අදටත් ඔය හැම තැනම හොමෝම කරන්න උදම් අනන විද්‍යුත් ජාතික හැඳුනුම්පත් වගේ ව්‍යාපෘති ගෝඨාභය රාජපක්ෂ ලේකම් දැක්කේ මීට අවුරුදු 16 කට 20කට විතරකට කලින්. දැකල විතරක් නිකන් හිටියේ නෑ. වැඩත් ආරම්භ කරලා, කොළඹ සහ මොරටුව විශ්ව විද්යාලවල ප්‍රවීණයෝ වගේම බොහෝ විශේෂඥයෝ සම්බන්ධ කරලා ඒ වැඩ කටයුතු ඉදිරියටම අරගෙන ගියා. (අවාසනාවට 2015 ආණ්ඩු මාරුවෙන් පස්සේ තිබ්බ ඒ ව්‍යාපෘති බොහෝ ඒවා නැවතුනා. අවුරුදු 4ක කාලය මුදල් ඔක්කොම වතුරේ ගියා).

    තව කිව්වොත් නවීන තාක්ෂණය ඇසුරෙන් සියලුම පොලිස් ස්ථාන සම්බන්ධ කරපු ජාලයක් ඇති කිරීමටත්, ඒ හරහා තොරතුරු හුවමාරුවත්, ශ්‍රී ලංකා පොලිසියත් දියුණු රටවල පොලිසි මට්ටමේ තාක්ෂණයෙන් පරිපුර්ණ කරන්නත් එතුමා දැක්කේ 2010දී පමණ. ඒ වැඩ කටයුතුත් 2015 ආණ්ඩු මාරුවෙන් නැවතුණා.

    ඔය කිව්වේ ප්‍රධාන ව්‍යාපෘති 2ක් විතරයි. එතනින් එහාට ජාතික ආරක්ෂාවට සම්බන්ධ අතිශය තීරණාත්මක ව්‍යාපෘති ගණනාවක්ම ආරම්භ කර ඊට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන්නත්, අවශ්‍ය ඕනෑම සහයක් සපයන්නත් එතුමා නොපසුබටව ඉදිරිපත්වුණා. (ඒ බොහෝ ව්‍යාපෘති ප්‍රසිද්ධියේ මෙහි සඳහන් කල නොහැකි වූවත්, ඒවා නිසා යුධ, ගුවන්, නාවික ත්‍රිවිධ හමුදාවටත්, පොලිසියටත්, රාජ්‍ය බුද්ධි සේවාවටත්, තවත් ආයතන රැසකටත් බොහෝම වාසි සැලසුණු බව කියන්නම ඕනේ). ඒ හැම අවශ්‍යතාවයක්ම එතුමා දැක්කේ මීට අවුරදු 20කට විතර කලින්. රටට අවශ්‍යම කාලයේ. ඒකයි මම හැමදාමත් සිතන්නේ එතුමා දැක්මක් ඇති නායකයෙක් විදියට. ඒ දැක්ම අවුරුදු 1-2ක් නෙමෙයි. දශක ගණනක් ඉදිරියට.

    ඔය කියපු ව්‍යාපෘති හැම එකක්ම මිලියන 250 සිට බිලියන 15 වගේ විශාල ප්‍රමාණවල ව්‍යාපෘති. ඉතින් ඒ වෙනුවෙන් පත් කරපු විශේෂ කැබිනට් අනුමත ප්‍රසම්පාදන කමිටු (Standing Cabinet Appointed Procurement Committee) අමාත්‍යංශ ප්‍රසම්පාදන කමිටු වගේම තාක්ෂණ ඇගයීම් කමිටු (Technical Evaluation Committee) වලත් වැඩ කරන්න මට අවස්ථාව ලැබුණා. අදටත් මම විශ්වාස කරන පාරදෘශ්‍ය මට්ටමෙන් ඉහලම ව්‍යාපෘති ඔය කාලය තුල කරපුවා කිව්වොත් නිවැරදි. ඒ ව්‍යාපෘති වල වටිනාකම රුපියල් බිලියන ගණනක් වුණත්, කිසිම දවසක, "කාවද තෝරාගත්තේ", "ඇයි මේ company එක නැතුව අරක තෝරාගත්තේ?", "මේකත් සලකලා බලන්න" කියල එකම එක දවසක්වත් කියලත් නෑ. බලපෑම් කරලත් නෑ. ඒ නිසයි කවුරු මොනවා කිව්වත්, වංචාකාරයෙක් කිව්වත්, හොරෙක් කිව්වත් මට ඔහුව එහෙම නොපෙනෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒ විතරක් නෙමෙයි. ඒ කාලේ ආරක්ෂක අමාත්‍යංශයට ඇතුළු වෙද්දී Galle Face එක ළඟ ගේට්ටුවේ ඉඳල එද්දිම ලස්සනට හදල පිරිසිදුව තියෙන්නේ. Entrance එක ළඟ ලස්සනට තණකොළ අල්ලලා, ලස්සනට කාපට් දාල, reception එකේ ප්‍රසන්නව කතා කරන්න දන්න officersලව දාලා තියෙන්නේ එන ඕනෑම කෙනෙක්ව සාදරයෙන් පිළිගන්න. අමාත්‍යංශය ඇතුලේ වුනත් විධිමත්ව අංශ බෙදලා ලස්සනට පිරිසිදුවට තියෙන්නේ. විශේෂයෙන්ම රැස්වීමකට ගියොත් ලංකාවේ අමාත්‍යංශයකින් බලාපොරොත්තු නොවිය හැකි මට්ටමේ උසස් තත්වයක් තිබ්බේ. රැස්වීමකට තේ අරගෙන ආපු පුද්ගලයාගේ ඉඳල, සංග්‍රහ කරපු තේ කෝප්පය දක්වා පහල මට්ටමට තිබ්බ හැම දේකම පිළිවෙලක් ඇතිකරලා තිබ්බා. ඒ පිළිවෙලම තමයි ඔහු රට ඇතුලේත් ඇති කලෙත්. විශේෂයන්ම කොළඹ නගරය ලෝකේ පිරිසිදුම, වේගයෙන්ම සංවර්ධනය වන ලැයිස්තුවල එතුමාගේ නායකත්වය යටතේ උඩටම අපු එක ගැන මම පුදුම වෙන්නේ නැත්තේ ඒ නිසයි.

      ඔය දේවලට අමතරව එදිනෙදා ගෙනියන සාමාන්‍ය ලිපියක ඉඳල, පිටු 700-800ක Technical / Financial Evaluation Report එකක්, අතිශය සංකීර්ණ presentation එකක් හෝ ජනාධිපතිතුමාට යොමු කරන කැබිනට් පත්‍රිකාවක් යොමු කරන පිළිවෙලක් හදල තිබුණා. ඒ නිසාම අනවශ්‍ය කරුණු වලින් මිදිලා අදාල දේ පමණක් ඒවායේ සඳහන් කළා හැම වෙලේම. අපි meeting එකකට යද්දි උනත් හැම කරුණක්ම හොඳින් අධ්‍යනය කරලා, දහ දොළොස් පාරක් ලෑස්ති වෙලා යන්නේ එතුමාගේ තාර්කික ප්‍රශ්න කිරීම දන්නා නිසා. මේ ක්‍රමය දැකපු මම ඇතුළු සියලු දෙනා, දැන් එතුමා වියත්මග වේවා, වෙන ඕනෑම රැස්වීමකදී වේවා, අදාළ දේ පමණක් කතා කරන ක්‍රමයත්, වල්පල් කතා නොකිරීමත් දැක පුදුම නොවන්නේ ඒ නිසයි.

      ඒ වගේම අමාත්‍යංශ ලේකම් කෙනෙක්ගෙන් එහාට ගියපු නවීනත්වයක්, තාක්ෂණ දැනුමක් එතුමාට තිබුණා. ඒක එතුමා යුධ හමුදාවේදී ලබගත් දැනුමත්, ඇමරිකාවේදී Systems Administrator කෙනෙක් විදියටත් ලබාගත්ත දැනුමත්, පශ්චාත් උපාධි දක්වාම ලබාගත් අධ්‍යාපනික පසුබිමත් එක්ක ආපු සංකලනයක් වෙන්න ඕනේ. වරක් අපි විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතියේ රැස්වීමකදී MySQL සහ Oracle Database දෙක ගැන කතිකාවතක් ඇති වුනාම ඒ database දෙකම සංසන්දනය කරමින් කතා කරන්න තරම් ඉහල තාක්ෂණික දැනුමක් එතුමාට තිබ්බ. ඒ වගේම තවත් බොහෝමයක් ගැඹුරු තාක්ෂණික කරුණු ගැන කතා කරන්නත් එතුමාට දැනුම තිබ්බා.

      ඒ විතරක් නෙමෙයි. එතුමා නිලධාරීන් කෙරෙහි විශ්වාසය තැබුවා වගේම ඔවුන්ගෙන් කලට වෙලාවට ප්‍රථිපල බලාපොරොත්තු වුනා. ඒ නිසාම නොදැකපු තාක්ෂණයක් ලංකාවට ගේන්න කලින් ඒ ගැන ඇගයීමක් සිදු කර, විශේෂඥ දැනුමක් ඇති කණ්ඩායමක් ඒ රටවලට යවල ඒවා පරීක්ෂණය කරලා වාර්තාවක් ලබාගෙන සුදුසුනම් පමණයි ඒවා මිලදී ගන්න කටයුතු කලේ. ඒ වගේම ඒ නිලධාරීන් වැඩ අතපසු කරන විට හෝ අනවශ්‍ය විදියට වැඩ ප්‍රමාද වන විට ඒවාට හඬ නැගීමටත් එතුමා කටයුතු කළා. ඒ නිසාම සමහර ව්‍යාපෘතිවල milestones complete කරන්න අපි දවසට පැය 12-13 එක දිගට සති ගණන් වැඩ කළා මතකයි මට. වරක් ආයතන ප්‍රධානියෙක් තම වැඩ කොටස ඉටු නොකර රැස්වීමකට පැමිණ එය සාධාරණිකරණය කරන්නට ගොස් මෙතුමාගෙන් දොස් අසා ගත් හැටිත් අද වගේ මතකයි. ඒ නිසාම එතුමා යටතේ පැවති ආයතන බොහෝ කාර්යක්ෂමවත්, ක්‍රමවත්වත් කටයුතු කිරීමත් ඒවායේ ප්‍රතිපල රට ඉදිරියේම දිස් වූ ආකාරයත් ගැන මම පුදුම වන්නේ නෑ.

      තවත් ලියන්නට බොහෝ දේ තිබුනත් ඒ සෑම දෙයක්ම පෙන්නුම් කලේ එතුමා තුල තිබුණු නායකත්ව ගුණාංගත්, කුසලතාවයත්, හැකියාවත් වගේ සාධාණිය ලක්ෂණයි.

      එතුමාගේ ක්‍රියා කලාපය සැබවින්ම දැක ඇති නිසා නොදැකපු පිරිස් එල්ල කරන, සාක්ෂි සහිතව ඔප්පු නොකළ කරුණු හා චෝදනා කිරීම කොතරම් සදාචාර සම්පන්නද කියා තේරෙන්නේ නැතැයි කියා මුළු රටම දැන් දනී.

      එබැවින් අත්දැකීමෙන්ම මා දුටු ඉහත කරුණු කාරණා සහ තවත් බොහෝම හේතු නිසා එතුමා විශිෂ්ඨ දැක්මක් ඇති, විනයක් ඇති, වංචා නොකරන, පිළිවෙලක්, ක්‍රමවත් බවක් ඇති, උගත් බුද්ධිමත්, සෘජු පාලකයෙක් බව නම් මට ප්‍රත්‍යක්ෂය. අප සියල්ලම බලාපොරොත්තු වන දියුණු ලංකාව භෞතිකවත්, ආර්ථිකයෙනුත්, සමාජියවත් ගොඩනගන්නට මේ මොහොතේ පෙනෙනතෙක්මානයේ සිටින්නේ එබඳු අයෙකුට පමණි. ඒ නිසා මම ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටීමි. (මාතලන්ලට අනුව කඩේ යමි).

      Delete
  18. මෛත්‍රීපාල සිරිසේන කියපු කතාව ඇත්ත නේද ඇත්තටම ඒ කියන්නේ ඉන්දියාව ගැන.මහින්දගෙන් පසුවත් චීනය සමග ඉහළ රාජ්‍ය සබදතාවක් සහිත ගමනක් මෛත්‍රීපාල සිරිසේන හරහාත් ගමන් කිරීම ඉන්දියාවට ගැටළුවක් විය.

    පාස්කු ප්‍රහාරයෙන් පසුවත් ඉන්දියාව බලාපොරොත්තු වුයේ ජනාධිපති ධුරයෙන් ඉවත් වී ඒ,වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ වැඩ බලන ජනාධිපති වේ යැයි නිගමනය කිරීමය.

    ඉන්දියාව වැඩ ක⁣රන්නේ,ඩබල් ගේම් ක්‍රමයටය.

    ඔවුන්ට එය වැරදුනේ,ඩොනල්ඩ් ට්‍රම්පි හමුවේ පමණි.

    ලංකාව තුළ ඉන්දීය බුද්ධි අංශ යොදවා සහරාන් කල්ලිය ලවා නිවරදිව ප්‍රහාරය සැළසුම් කර එය එවකට පොළිස් බුද්ධි කලාපය වෙත ඔත්තුව සම්ප්‍රේෂණය කලේය.

    එය නිළන්ත ජයවර්ධනගෙන් පහලට නිවරදිව ක්‍රියාත්මක නොවන්නට ද වගබලාගෙන තිබෙන්නේය.

    හරියටම කීවොත් පාස්කු ප්‍රහාරය සම්බන්ධව ඉන්දියාව ඩබල් ගේම් ඔපරේෂන් ක්‍රමයට එය සැලසුම් කරන ලද මාසය පුරා ලංකා රජයට ඔත්තු සපයා නිකන් ඉන්නේ නැත.

    ඔවුන් එයට රාජ්‍ය පොළිස් දෙපාර්තමේන්තු⁣වම ක්‍රියාත්මක වීමත් අඩපණ කරන්නේය.

    ප්‍රහාරය එල්ල වීමට පෙර සතියේ ප්‍රහාරය එල්ල කරන සහරාන් සහිත සියළු සාමාජිකයන්ගේ,ජායාරෑප සහිතව බුද්ධි තොරතුර ලංකාවේ පොළිස් බුද්ධි අංශයට ඉන්දියාව එය ලබා දුන්නත්

    එතැනාන් පාතට රවී සෙනවිරත්න ලගින් එය නතර වන බව ඔවුන් නිවරදිව කලිං දැන සිටින්නේය

    හරියට පරීක්ෂණය කලොත් රවී සෙනවිරත්න ( එවකට CID භාර ජේ නි පොළිස්පති ) තමන්ට ඉතා රහස්‍යය බවට තහවුරු කර ලැබෙන ලිපි ඔහුඑනතෙක් මේසය උඩ තබන ලෙස වාචික නියෝගයක් කර රටින් පිටවන්නේ

    ඉන්දියානු බුද්ධි සැළැස්මටම අදාලව බව වටහා ගත හැකිය ‼️

    එහෙම නැත්නම් ලංකාවේ CID භාර ඉහළම නිළධාරියාගේ ඒ දුර්වලතාවය ඉන්දීය බුද්ධි අංශ කලින්ම දැනගෙන හිටියා වන්නට පුළුවන ‼️

    ප්‍රහාරයෙන් පසුව ඉන්දියාව මෛත්‍රීපාල සිරිසේනට ඉල්ලා අස්වෙන්න බලකල බව නිළ නොළත් ආරංචි තහවුරු කරන්නේය.

    රනිල් වික්‍රමසිංහ වැඩ බලන ජනාධිපති ලෙස කටයුතු කරන්න සුදානම් වු,බවද කියති.

    අද මං කීවේ නෑ කීවාට වෛද්‍ය නලින්ද ජයතිස්ස වැනි අද ආන්ඩුවේ ප්‍රබල චරිත එදා මේ පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්දියාව ඉන්න බවට මත පලකල බවත් සහතිකය.

    මේ ආන්ඩුවට පුළුවන් මෛත්‍රීපාල සිරිසේන CID යට කැදවා මේ ප්‍රකාශය සම්බන්ධව පරීක්ෂණයක් කරන්න.

    නමුත් ඉන්දියාව එහෙම කරන්නට ඉඩ නොදෙන්නේය.

    සමහර විට මෛත්‍රීපාල සිරිසේන හදිසි අනතුරකින් මිය යන්නට පුළුවන.

    මොකද මෙම සිරිසේන කියන කථාවට අදාලව ඉන්දීයාව මෙයට සම්බන්ධ වීම

    වහන්න

    ඉන්දීය රෝ ඔත්තු මෙහෙයුමක් මෛත්‍රීපාල සිරිසේනට දියත් විය හැකිය.

    එය තීරණය වන්නේ ඉන්දියාව විසින් මෙහෙයවන අද පවතින ආන්ඩුව ඉන්දියාවට එරෙහිව පරීක්ෂණයක් අවංකවම සිදු කරන්න පටන් ගන්න දාය.

    ඒ නිසා තවමත් මෛත්‍රීපාල සිරිසේන වාසනාවන්තය 😃😃

    ඊට වඩා ඉන්දියාවත් සතුටු කරගෙන මේ ආන්ඩුවට මෙම පාස්කු ප්‍රහාරය එල්ලකලේ රාජපක්ෂලා කියන ව්‍යාජ නාට්ටියට පණ දීගෙන යන ගමන හොද වෙන්නට පුළුවනි.

    ඒ අපේ රටේ ඩබල් ගේම් දේශපාලනය වන නිසායි

    ReplyDelete
  19. Saumyage huththe pethi pan kellak obala thiyala aragena kanna thibba nam

    ReplyDelete
  20. ආයේ පාතාලයේ උන් රජවෙලා පොලෝසීය බුදිද බන් පාරේ ප්‍රසිද්ධියේ ආයුධ අරගෙන ලියාපදිංචි වාහන වල බය නැතුව ඇවිල්ල මහ දවාලේ මිනී මරණවා මහා පාතාල වසංගතයක් දැන් කොහොම නමුත් පාරේ යන එනකොට පරිස්සමට සහ අවදානයෙන් පලයල්ලා නැත්නම් අහක යන උණ්ඩයක් පොඩි මිස් එකකින් වැදුනොත් අපිටත් පාතාලේ උන් කියලා ලේබල් ගහයි.

    තව ඊට අමතරව මෙකේ Coment කරන මාලිමාවට රෙදි නැතුව කඩේ යන ඩෝබි ඔස්තාර්ලා කියයි වෙඩි කන්නේ හොද වුන් නෙවෙයි වැරදි කාරයො උනුත් පාතාලෙට සම්බන්ද ඇති කියලා 🙂 උන් උන් මරාගන්නවා කියලා පාතාලයෝ මරණ අහිංසක මිනිස්සුන්ට පාතාල ලේබල සහ අවුරුදු 76 කටුකාපු උන් කියලා ලේබල් ගහලා අපහාස කරනවානේ කාලකණ්නි ඩෝබි සක්කිලි හැතිකරේ

    ReplyDelete
  21. මාතා සාලිය පීරිස්ගේ රුබිකොන් තරණ කතාව ඇත්තටම ගැලපෙනේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති වූ අවස්ථාවට නේද?

    මම මේ විස්තර කරන්නේ, රුබිකොන් තරණය හා රනිල් වික්‍රමසිංහ ජනාධිපති වීම අතර ඇති සමානකම ගැනයි

    මෙම සිදුවීම් දෙකම සිදුවන්නේ අතිශය අභියෝගාත්මක සහ අවදානම් සහිත පරිසරයක ය. නායකයන් දෙදෙනාම තම තීරණ ගැනීමේදී විශාල අවදානම් ප්‍රමාණයක් කළමනාකරණය කිරීමට සිදු විය.

    🔴 ජුලියස් සීසර් රුබිකොන් නදිය තරණය කිරීමට ගත් තීරණය ක්ෂණික සහ තනි තීරණයක් විය. එය හුදෙක් මිලිටරිමය ක්‍රියාවකට වඩා, දේශපාලනමය වශයෙන් සිය බලය තහවුරු කර ගැනීමේ උපාය මාර්ගයක් විය. එවකට පැවති රෝම සෙනෙට් සභාවේ බලය සහ ඔහුගේ විරුද්ධවාදීන්ගේ බලය හමුවේ, ඔහුට තිබූ එකම විකල්පය වූයේ මෙම නීති විරෝධී ක්‍රියාව සිදු කිරීමයි. මෙය අවිනිශ්චිත තත්ත්වයක් තුළ, විශාල ප්‍රතිවිපාක ඇති කළ හැකි තනි තීරණයකි.

    ⚫️ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය භාර ගත්තේ ද එවැනිම අවිනිශ්චිත තත්ත්වයක් තුළ ය. රටපුරා විරෝධතා පැවතුණු අතර, ජනාධිපති මන්දිරය විරෝධතාකරුවන් අත විය. දේශපාලනික වශයෙන් ඔහුට පක්ෂයේ පවා පූර්ණ සහයෝගයක් නොතිබුණු අතර, විරුද්ධ පක්ෂ ඔහුගේ පත්වීමට දැඩි ලෙස විරෝධය පෑවේය. මෙම අතිශය අවදානම් සහගත තත්ත්වය තුළ, ඔහු ජනාධිපති ධුරය භාර ගත්තේ රටේ පැවැත්ම සඳහා අවශ්‍ය වූ තීරණාත්මක පියවරක් ලෙසය. මෙම තීරණය "දේශපාලන සියදිවි නසා ගැනීමක්" විය හැකි බවට බොහෝ දෙනා අදහස් පළ කළ ද, ඔහු එය කළමනාකරණය කරමින් බලය තහවුරු කර ගත්තේය.

    🔴 සීසර් රුබිකොන් තරණය කළ පසු, ඔහුට ආපසු හැරී යාමට නොහැකි විය. ඔහුගේ අනාගතය තීරණය වූයේ ඉදිරියේදී ඇති වන ගැටුමේ ප්‍රතිඵලය මතය. ඔහු සිය හමුදාව විශ්වාස කරමින්, තමන්ගේ දේශපාලන බුද්ධිය මත විශ්වාසය තබා ඉදිරියට ගියේය.

    ⚫️ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය භාර ගත් පසු, ඔහුට විශාල අභියෝග රැසකට මුහුණ දීමට සිදු විය. මහජන විරෝධය, කඩා වැටුණු ආර්ථිකය, ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගය ලබා ගැනීම වැනි අභියෝග රැසක් ඔහු හමුවේ විය. ඔහු දේශපාලන වශයෙන් ඉතා බුද්ධිමත්ව මෙම අභියෝගවලට මුහුණ දෙමින් තම තීරණය සාර්ථක කර ගැනීමට කටයුතු කළේය.

    මෙම සිදුවීම් දෙකම පවතින දේශපාලන ක්‍රමය බිඳ දමමින් නව යුගයක් ඇරඹීමට මඟ පෑදීය.

    🔴 සීසර් රුබිකොන් තරණය කිරීම රෝම ජනරජයේ අවසානයේ පළමු පියවර විය. ජනරජ පාලනය යටතේ සෙනෙට් සභාවට තිබූ බලය අභියෝගයට ලක් කරමින්, ඔහු සිය බලය තහවුරු කර ගත්තේය. මෙම සිදුවීම අවසානයේ, ජනරජ ක්‍රමය බිඳ වැටී රෝම අධිරාජ්‍ය යුගය ආරම්භ විය. ඔහුගේ ක්‍රියාව රෝමයේ සම්පූර්ණ දේශපාලන ක්‍රමය සහ සමාජ ව්‍යුහය වෙනස් කළේය.

    ⚫️ රනිල් වික්‍රමසිංහ ජනාධිපති වීම, ශ්‍රී ලංකාවේ පාලන ක්‍රමය තුළ ද වැදගත් වෙනස්කම් ඇති කළේය. ආණ්ඩුවට එරෙහිව පැවති විරෝධතා සහ විරෝධතාකරුවන්ගේ ආක්‍රමණශීලී ක්‍රියා හේතුවෙන් සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමයට දැවැන්ත අභියෝගයක් එල්ල විය. ඔහු ජනාධිපති ධුරයට පත්වීමත් සමඟ, රටේ ආර්ථික ප්‍රතිපත්ති, දේශපාලන තීරණ ගැනීමේ ක්‍රියාවලිය සහ මහජනතාවගේ දේශපාලනය කෙරෙහි ඇති විශ්වාසය වෙනස් විය.

    🔴 සීසර්ගේ රුබිකොන් තරණය, රෝමය මිලිටරි බලය මත පදනම් වූ ඒකාධිපති පාලනයක් කරා ගෙන ගිය උත්ප්‍රේරකයක් විය. එය රෝම දේශපාලනයේ සහ සමාජයේ මූලික වෙනස්කම්වලට මූලික හේතුව විය.

    ⚫️ රනිල් වික්‍රමසිංහ ජනාධිපති වීම, ආර්ථිකමය හා සමාජමය වශයෙන් දැවැන්ත අර්බුදයක් විසඳීමට ගත් තීරණාත්මක උත්සාහයක් විය. එය ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති, ණය කළමනාකරණය සහ දේශපාලන ස්ථාවරත්වය සඳහා වූ නව මාවතක් විවෘත කළා.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න