ලිංගික තෘප්තිය පිළිබඳව, පිරිමි විතරද වැරදි, කෙල්ලො විතරද ලව් කොරන්නේ. කොල්ලො දන්නේ ජැක් ගහන්න විතරමද. ගෑණූ සුරතාන්තය ගැන දන්නවද.. වගේ ප්‍රශ්ණ ගොඩාක් පිළිබඳව ලොකු සාකච්ඡාවක් යනව මේ දවස්වල. ඉතින් මේ පිළිබඳව මාතලන් වැනි මේ කාරණා පිළිබඳ පස්චාත් උපාධියක් ලබපු කෙනෙක් නිහඬව ඉඳිම.. හැමටම ප්‍රශ්ණයක් වෙලා.. ඒ නිසා මමත් කල්පනා කලා මේ සඳහා බුද්ධිමත් සංවාදයක් ගොඩ නගන්න. ඔය හැම දේම කරන්නේ කාන්තාව හෝ පිරිමියා සතුටෙන් තියන්න නේ. ඒක ඔය හිතන තරම් අමාරු දෙයක් නෙමෙයි මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නේ...
කාන්තාවන් සතුටු කිරීමට
ඔබ කල යුත්තේමෙසේ වීම "පමණයි"
1. මිතුරකු
2. සහකරුවකු
3. පෙම්වතෙකු
4. සහෝදරයකු
5. පියකු
6. ගුරුවරයකු
7. කෝකියකු
8. ඩෝබීයෙකු
9. මෙහෙකරුවකු
10. කරන්ට් බාසෙකු
11. පයිප්ප බාසකු
12. මේසන් බාසෙකු
13. වඩ්ඩෙකු
14. කාර්මිකයකු
15. ගෘහ අලංකාරකරවකු
16. ලිංගික ව්ද්‍යාඥ්ඥයකු
17. නාරි වෛද්‍ය විශේෂඥ්ඥයකු
18. මනෝ විද්‍යාඥ්ඥයකු
19. කෘමීන් මැඩලීමේ විශේෂඥ්ඥයකු
20. මන්ත්‍රාචාර්වරයකු
21. ජෝතීර්වේදියකු
22. හොඳ ශ්‍රාවකයකු
23. සංවිධායකයකු
24. පිරිසිඳු පුද්ගලයකු
25. අනුකම්පා උපදන්නකු
26. ක්‍රීඩකයකු
27. ආදරවන්තයකු
28. ශක්තිවන්තයකු
29. බුද්ධිමතකු
30. විහිළුකාරයකු
31. නිර්මාණාත්මක පුද්ගලයකු
32. අවබෝධකරගන්නකු
33. ඉවසන්නකු
34. විචක්ෂණශීලියකු
35. ජනප්‍රියකෙනෙකු
36. වීරයකු
37. කැපවීම්කරන්නකු
38. අවංකපුද්ගලයකු
39. කාමුකයකු
40. කරුණාවන්තයකු
41. ධනවතකු
එමෙන්ම අමතක නොකර
42. නිතරම් ස්තූතී කරන්න
43. සාප්පූ සවාරි ගෙනයන්න
44. අවංකවන්න
45. අත දිග හැර වියදම් කරන්න
46. ඇයව පීඩනයට ලක් නොකරන්න
47. අන් කාන්තාවන් දෙස නොබලන්න
ඊට අමතරව ඔබ
48. ඔබ ගැන අමතක කර ඇයට වැඩි අවධානයක් යොමු කරන්න.
49. ඇය වෙනුවෙන් පමණක් කාළය යොදවන්න
50. ඇය යනෙන තැන් නොසොයා. පූර්ණ නිදහස දෙන්න
විශේෂයෙන්
51. කිසි දින මේවා අමතක නොකරන්න
- උපන්දින
- සංවත්සර
- ඇගේ සැලසුම් කල වැඩසටහන්
1. මත්පැන් වලින් සංග්‍රහ කරන්න
2. ඔබේ නිරුවත පෙන්වන්න
මම හිතුවෙ මේකත් කඩු පයිට් තියෙන ෆිල්ම් එකක් වෙයි කියල.. ඔය ලියල තියෙන්නෙ ලෙසටම... පට්ට පට පට...
ReplyDeleteමේ කාලයක් තිස්සෙ අත්දැකීම් වලින් එකතු කරපු ලිස්ට් එකක් වෙන්න ඇති මගෙ හිතේ.. :)
Deleteකොටින්ම කියනවනම් හරකෙක්, බුරූවෙක්, ගොලුවෙක් බීරෙක් වගේ ඉන්න තරමට ඇඟට ගුණයි..
DeleteMathalan kollo,
DeletePirimiyek sathutu karanna niruwatha pennala witharak madineda? Lingikawa sathutu karanna oni neda?
onna wahen oro nethuwa kelinma ahuwa
අවාසනාවට මට දැන් මේකෙ සංස්කෘත සොලෝකෙ මතක නැහැ. ඒත් අදහස මේකයි. පුරාණ සෘෂිවරු තමයි කියලා තියන්නේ.
ReplyDeleteයමෙක් මුණ ගැසීමට යාමේදී,
ඒ ඔබගේ රජතුමා නම්, රාජ්‍ය සේවකයා නම්, ගුරුවරයා නම්, දෙමාපියන් නම්, බිරිඳ නම් හිස් අතින් නොයන්න. දෑත පිරෙන්න තෑගි ගෙනියන්න. හිත පිරෙන්න දේ ඔබට ලැබෙයි.
මම කියනවා. අන්තිම කෙනා බලන්න යත්දි මොනවත් නැත්නම් කටපුංචා ලොඩ් කරන්වත් යන්න. ප්‍රතිඵල සරු වෙයි.
කට පුංචගෙන් වෙඩි තියන්න ඉස්සර. ඉලක්කේ ගන්න මක්ක හරි දෙන්නම වෙනවා.. නැත්නම් ඉතින් අතේ පත්තු තමයි..
Deleteමට මේ ටික දෙන්නයෙං එක්කෙනෙත් පොර කන්නැතුව පැහැදි,s කරලා දෙනවද? කටපුංචෙක්වත් අරං යන්න කියන්නෙ.... කටපුංචා කියන්නෙ පිස්තෝලෙටනෙ... ඉතිං වියංගෙ මට ටැපලෙනවා...:P
Deleteබලන්න පිරිමි අපි මොන තරම සරලද... නිර්ව්‍යාජද... කියලා..
ReplyDeleteඋඹට කියන්න අපේ ආදරේ වැඩියො උතුරනවා. පිරිමින්ගේ ඒ වාසනා ගුණයට දොස් කියන එක කොච්චර වැරදිද...
Deleteමේ කියන්නේ ව්‍යවහාරික නාරි විද්‍යාව ගැන. ;)
ReplyDeleteඅමද්‍යප අපිටනම්, නිරුවත විතරක් ඇති.
ෂොට් එකක් දා ගත්තම කාල කළමණාකරනය ගැන අවුලක් නෑ..
Deleteඒක ඇත්ත..
Deletenodokin ponnaya
Deleteඅදයි ආවේ මේ පැත්තට!
ReplyDeleteඑනකොටම මාර lesson 1ක් නෙ!:D
හැබැයි ඉතින් ඔය ගැන අත්දැකීම් නම් නැතෝ!:(
අපොයි මීට වඩා රස ඒවා තියේ.. නිවාඩුවේ බලන්න..
Deleteකෝ මේ ඔබා මාමා ???
ReplyDeleteදෙකක් දාලා නිදිද දන්නේ නෑ...
Deleteමේකත් රැල්ලට ගිහින්නේ...
ReplyDeleteමොනවා නැතත් පෝස්ට් එකනම් නියමයි...
@ වෙදනා.
අන්තිම කෙනා බලන්න යන්න විතරයි නේද කටපුංචා ලෝඩ් කරන් යන්න ඕනි.....:DDD
උඹගේ එක කියෙව්වා පරක්කු උන නිසා කොමෙන්ට් කොලේ නෑ. නියම කේස් එක ඇද්දේ හැබයි..
Deleteකටපුංචා ලෝඩ් කරන් රජතුමා ගාවට ගියත් කමක් නෑ අර වැඩේට.. මොකෝ එයා අඩු නැතුව අපිට ඒ දේ කොරනවනේ..
හික් හික් ....
Deleteඒකනම් සහතික ඇත්ත....:D
මටනං බොන්නත් එපා !
ReplyDeleteමලක්. මෝදකයක් වත් ගහපන්.. බොරුනම් වෙද මහත්තයගෙන් අහපන්.. අඩුගානේ පුවක් වැඩි විටක්වත්...
Deleteචිරාත් කාලයක් ජීවිත තක්සලාවෙන් බාවිතාවෙන් උගත් පාඩම් විචස්සනව, බුද්දිමත්ව,සාරගර්බව,සැකැවින් අනුපිලිවෙලින් ඉදිරිපත් කොරල තියෙනව...
ReplyDeleteඒත් යකෝ තෝ පිරිමි අපිව සා..ටර් කොරල පීචං....කොරල ජී..ඈ..කොරල දාලනේ.... ඇත්ත උනත් පොඩ්ඩක් ආල වට්ටං දාල වනල කියන්න එපැයි.... දැං ගෑනු ඔක්කොම හෙලුවෙං ඉඳං අපිට පොවන්න ගත්තහම සිකිල තියෙයි.....
X-Porter
ඉතින් එච්චර නේන්නන් ඕන..
Deleteඅනුන්ගේ කතා වලට කට දාන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි කියලා අහලා තියෙන්නේ ඒ උනාට මට මෙහෙමත් හිතුනා
Deleteපිරිමින්ගේ සරල අවශ්‍යතා හා බැඳුන සැනසීම,
ගැහැනිය හා බැඳුන සංකීර්න අවශ්‍යතා ගොන්නක් එක්ක සසඳන එක මම ඉල්ලන් ගොනෙක් වෙන වැඩක් නෙවේ කියලා හිතුන හින්දා
පිරිමියෙක් වෙලා ඉපදෙන එක හොඳයි මොකද අපිට කරන්න ගොඩාක් දේවල් තියෙනවා
ඒත් ගැහැනියකට කරන්න දේවල් තියෙන්නේ දෙකයි නේ
ඒක බොහෝමයක් දෙනෙක් කරන්න දන්නවා ඒක ගැහැනුන්ගේ මාකට් බැස්සීමේ හොඳම ක්‍රමයක් විදියට දකින්නත් පුලුවන්
(පෝස්ට් එක මුල් කරගෙනයි කතාව)
කෙටියෙන් කිව්වොත් ගැහැනියකට තෘප්තිමත් වෙන්න අමාරුයි නමුත් පිරිමියාට පුලුවන්...
ඒක හින්දා ඉතින් මෙහෙම ඉපදිලා ඉන්න එකත් ලොකු පිනක් තමයි
හැබැයි ආතල් ගන්න ලියන පෝස්ට් වලින් සමාජයේ ගැහැනු පිරිමි කියන දෙපක්ෂයම සාධාරන ඇහැකින් දකිනවාද කියන ලොකු ගැටලුව මගේ හිතේ ඇඳුනේ නැත්තේ නෑ
සියළුම පෝස්ට්වලට පිලිතුර මෙතන ඇත
ReplyDeleteඇත්ත කතාව ඕක තමයි. මේව මේ උපාධියට කොරපුව නේ...
Delete"කෘමීන් මැඩලීමේ විශේෂඥ්ඥයකු"
ReplyDeleteහෙහ් හෙහ්..
බොරු නෙමෙයි. කැරපොත්තො මැරුවම උඹ වීරයා නිකම්ම. බොරු නම් එහා ගෙදර හරි මීයෙක් මරපන් එදාට උඹේ මීයා රජවෙනවා.. ඒකාන්තයි..
Deleteඅහෝ...
Deleteහිකිz හහා
Deleteනිරුවතනං ඕනෙත් නෑ . . අරක්කු ජුංඩක් තිබ්බනං මට ඇති
ReplyDeleteබොරු කියන්න එපා!!
Deleteමම මේ කිව්වේ අරක්කු ජුන්ඩක් මදි නේද?
ඔය වෙලාවට අන්දයන්ටත් පේනවලු නේ...
Deleteමත්පැන් නැතුවත් නිරුවත ඇත්නම් මදෑ! At least show some classic pics?
ReplyDeleteඅන්න බලන්න ඔබ තුමට තේරෙනවා. සුළු පටු සමාජ සේවයක්ද ඒක...
Deleteඑක්කො අරක්කු නැත්නම් නිරුවත. ඕව පටලවා ගන්න බෑ. මොන දේ උනත් දෙකෙන් එකයි එක වර. මොකද කරනදේ කැපවීමෙන් කරන්න ඕනෙ නිසා ;-)
ReplyDeleteකන පැලෙන්න, නින්ද යන්න නෙමෙයි. ඉතකොට කැපවීම කෙසේ වෙතත් නිදාගෙන ගුටි කන්න වෙන්නේ. බුදු සාධූ වදාල ප්‍රමාණෙට ගත්තම හරි..
Deleteමෙච්චර සරල අපිට නෙව මුන් බනින්නේ.....:D
ReplyDeleteසරළ බවට, සමාජ සේවයට, අසල් වැසියාටත් ප්‍රෙම කිරිමට අද සමාජයේ තැනක් නැති එක කනගාටුවට කරුණක්. පිරිමි කොච්චර පරාර්ථකාමීද..
Deleteඅනේ ද කියන්නෙ සෝඩා ගුනේ
Deleteමෙන්න තේරෙන සිංහලෙන්ම!
ReplyDeleteබලාන ගියාම කෙල්ලෙක්ව සතුටු කරන එක පට්ටම අමාරු වැඩක් නේ.... :D
කොරලම බලහන්කෝ..
Delete@ Mathalan, Nice post machng.LOL
ReplyDeleteThanks... buddy
Deleteමං හිතුවා තවත් බට පඳුරකට ඇවිලෙන්නයි යන්නෙ කියලා.. දැං ඔ්ක පේන්නුවාම විතරක් ඇද්ද මං අහන්නෙ
ReplyDeleteඅපි ඉතින් ගිනි නිවන හමුදාවෙනේ...
Deleteපට්ට පට පට.. සම්පූර්ණ ඇත්ත....
ReplyDeleteහෙහ්... හෙහ්.. මාතලන් බොරු කියනව අඩුයි නොවැ...
Deleteඅඩේ අප්පා මේ සම්බන්ධව ලියඋන සිරාම පෝස්ට් එක මේක බව නොකිය කොහොමද..? ඒ වගේම මේක හරහා මාතගේ ඇති අත්දැකීම් බහුලකම අඩු නැතිවම පේනවා...
ReplyDeleteඒක නෙවෙයි බං අර පලවෙනි 41න් පලවෙනි 40ත් හරි 41ත් හරි වගේද මංදා බං... හැබැයි මං මේ කල්පනා කලේ ඔය 41 නොතිබ්බනං මාත් මාරම වැඩ්ඩෙක් නේද කියලා...
එයිට එහා දුක්ඛීත කාරණය උනේ 51=2 වීමයි..බලහං එච්චර ලේසි වෙලත් මෙව්වෝ ඒක කොරන්න තියෙන අකමැත්තක්...
අධ්‍යයනය කොට ඉදිරිපත් කල ශාස්ත්‍රීය කොමෙන්ට්ටුවකි.. උඹත් මම වගේම බුද්ධිමතෙක් බව පේනවා.. කාටවත් කියන්න එපා..
Deleteහා හා මෙක අපි කලින් දැකලා තියනවා.. හැබැයි ගැහැනු අයත් දැකලා ඇති.. මම නම් හිතන්නෙ නැහැ ගැහැනු නිරුවත් වෙන්න අකමැති ඇති කියලා.
ReplyDeleteඅනිවා මට ආපූ මේල් එකක්.. පරිවර්ථන අයිතිය මගේ..
Deleteපිරිමියා හරි සරලයි.. (පහසුවෙන් පෝෂණය කළ හැක - සල්ල වුක වුත්ති)
ReplyDeleteමාතලන් නියම පෝස්ටුව බොල..
අවංක. සරළ, අහිංසක. ත්‍යාගශීලී, සිම්පල් පොරවල්නේ...
Deleteමේ 41 ලිස්ට් එකේ අපි 2වෙනියා විතරක් උනොත් ගැහැණිය අනිත් 40ම හොයා ගනීවිද? අඩේ එහෙම උනොත්නම් මාරම ප්‍රශ්ණයක්..
ReplyDeleteමේ ඔක්කොටම වැඩිය අඳ, ගොළු, බිහිරි චරිතයක් උනානම් හොදයි වගේ..
අපොයි එහෙම වෙන්නේ ඕන තරම්.. හොඳම දේ අරක තමයි..
Deleteමම හෙට ඉඳන් පයිප්ප වැඩ ඉගෙන ගන්නවා !
ReplyDeleteපෙදරේරූ වැඩ, මේසන් වැඩ පුළුවන් ඇති මයේ හිතේ...
Deleteලස්සන පෝස්ට් එක මාතලන් අය්යා . සුපිරි. රසවින්ද අඩුවක් නැතුව.
ReplyDeleteටැන්කූ.. අම්බානක හිට්ස්.. රස නිසා වෙන්ටෑ...
Deleteමාතලන් අය්යගෙ නෝනටනම් හරිම ලේසි ඇති අනේ .
Deleteඅපේ නෝන නම් මසුරන්.. වෙන කෙනෙක් නම් ගහලා එලවලා
Deleteමගෙ සුදු මාතලන් අයියේ අහගන්න
ReplyDeleteලිස්ට් එක කියෙව්වා සිනහා සී ඔන්න
ගැහැණිය කම්ෆ්ලෙක්ෂය සොඳුරුයි මම දන්න
පිරිමියා සරල එනමුදු බැහැ හඳුන්න
නිරුවත ඇගේ රසවිඳිනට පොරකන්න
ඒ මදිවට බීගෙන හතරෙන් එන්න
පිරිමියෙකුට ඒ දෙක ඇති නම් ඔන්න
මම බදිනවා සත්තයි මේ දැන්ම
උයනට පිහන්නට බැරි නම් අගනක්ට
පිරිසිදු නැතිව පිළිවලකට නොම ඉන්න
එනමුදු නුඹව පිනවයි නම් රස පෙන්න
කැමැති ද කියන් අඟනක් හට පෙර කීව
බිරිඳක පෙම්වතියක මිතුරියක ලෙසින්
සැමවිට නැතත් ආදරයෙන් මවක ලෙසින්
පිරිමින්ගේ ලොව සනසා සෑම රසෙන්
හදවත පුදන ගැහැණිය කෝ සොයා ගෙනෙන්
ජයවේවා සොඳුරු අක්කේ....:)
Deleteකැළණියේ මාතලන්ගේ පිළිතුරු කවිය
Deleteකියූ කරුණු සහතික ඇත්තයි ඔන්න
ඒත් මෙහෙම කවි බඳිනව රස වෙන්න
රත් වෙන්නට කපලා දෙකක් දා ගන්න
හඩු ගඳ නෝ ප්‍රශ් අපහට සෙට් වෙන්න
ගලති ආදරේ අඩුවක් නොම වෙන්න
ඒවා බෙදන්නට නිතරම කොටු පැන්න
දෙවිවරු වගේ පිරිමින් අඩු නෑ ඔන්න
ඒ වගේ එකෙක් හඳුනාගෙන බැඳ ගන්න
සොඳුරු අක්කාගේ කතාවට කොල්ලෙක් උනත් මාත් එකඟයි.. ඒ වගේ ම මාතලන් අන්තිමට කිව්ව දේත් හරි..
Delete"දෙවිවරු වගේ පිරිමින් අඩු නෑ ඔන්න
ඒ වගේ එකෙක් හඳුනාගෙන බැඳ ගන්න"
maru kathaawa :))
Deleteදැන්නේ ලස්සනම හරිය තියෙන්නේ කතාවේ
Deleteඇති 51න් බේරුනා....
ReplyDeleteතව තියෙනවා. ඒවා දැමොත් කෙල්ලො ටික තරහ වෙනවා..
Deleteඅදයි මේපැත්තට ගොඩවුනේ...
ReplyDeleteහපොයි දෙයි හාමුදුරුවනේ....ඇත්තටම හිතන් ඉන්නෙ එහොමනම් අපිගැන....තනිකඩව මැරිලයනඑක සැපයි....:)
පිස්සුද අනේ ලිස්ට් එකේ තියෙන ඒවා කප්පාදු කළාම අහවරනේ...
Deleteඑතකොට මිණීවලේ සමරුපලකෙ ලියන්න වෙන්නෙ "විවෘත නොකරම ආපසු එවන ලදි" කියල තමයි.
Deleteදැන් නම මට හොදටම සුවර් ඔය සබ්ජෙක්ට් ඒකෙන උපාදි දෙකතුනක්ම මාතලන් අයියා කොරලා තියෙනවා කියලා..
ReplyDeleteඊට වැඩියි... හෙහ් හෙහ්....
Deleteමෙච්චර සරල පිරිමින්ට ගැහැණු සලකන කැත ශික්...
ReplyDeleteඒකනේ බන්.... බලහන්කෝ...
Deleteඑල ලිපිය . පිරිමින් කොයි තරම් සරලද . අඩු පඩියකට විශිෂ්ට සේවයක් .
ReplyDeleteඅපි සරළයි.. ඒ ගොල්ලා සංකීර්නයි.. වැඩේදිත් එහෙමනේ..
Deleteවැඩේ දී මොකො ඊට පස්සෙත් එහෙමනේ...
Deleteපට්ට ය... 51 ට 2 කි... පට්ට පට පට ය..
ReplyDeleteසම හරක් කියන්නේ එකකුත් ඇති කියලා
Deleteහැම පිරිමියාම ඔය දෙකෙන් සතුටු කරන්න බැහැ බං. මෙහෙමත් එකක් තියෙනවා. පිරිමියෙකුගේ හතවතට ලංවිය හැකි ෂෝට්කට් එක ඔහුගේ ආමාශය තුලිනි. ඒකයි අපි බිත්තර ආප්ප, තෝසෙ, පොලොස්, සීනි සම්බල් වගෙ ඒවට ඔච්චර ආසා.
ReplyDeletehenryblogwalker the Dude(I.B.S.)
මම පස්තාච්චියට කලේ IBS. (Irritable Bowels Syndrome)
තව එකක් දාමුද "මොනවා හරි දෙයක් කන්න දෙන්න කියලා"
Deletemarai...awabodayan katauthu karala lada ath dakim wann athi...
ReplyDeleteඅනිවා.. ඒක නේ ඉන්න ඕන විදියත් කොමෙන්ට් එකකට දැම්මේ..
Deleteපිරිමි අපි 'සරළයි පුදුමයි' :)
ReplyDeleteඋඹලා ඉතින් තවත් සරළයිනේ..
Deleteහිකිස් බිකිස්.... මං දෙපාරක් ගනං කරල බැලුව මාතලං අයිය අංක මගෑරලා දාලද කියල. හප්පෙ ගෑණු සතුටු කිරිම හිතිං අතෑරියා. :P
ReplyDeleteඇයි උඹ හිතුවයි ලේසී වැඩක් කියලා. කජු කන එකත් අමාරූ කාළේ..
Deleteමේ තනිකඩව ඉන්න එක ලාබ නැද්ද අයියා ?
ReplyDeleteහොඳම දේ.. හැබයි ඒක තේරෙන්න එක්ස්පීරියන්ස් ගන්නම වෙනවා..
Deleteකො මෙකෙ බ්ලොග් ගැන කිසි සඳහනක් නෑනෙ
ReplyDeleteමොන බ්ලොග්ද....?
Deleteමම කියුවෙ සතුටු කරන්න බ්ලොග් වල බලපැමක් නැද්ද කියලා
Deleteබැඳපු කාන්තාවන්ට බ්ලොග් අරහං
Deleteකියලා වැඩක් නෑ . අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි
Deleteහැම දෙයින්ම ගෑනියෙක් සතුටු කල මිනිහෙක් උඹට හම්බ උනොත්, ඉන්නවා නං මට පොඩ්ඩක් හම්බ වෙන්න කියපං .......
ReplyDeleteමට හිතෙන්නෙ කසාද බඳින්න හොඳම ගෑනු ඉන්නවා ඇත්තෙ අඳ, ගොලු, බිහිරි අය ඉන්න තැන්වල වෙන්න ඕන, කිසිම කරදරයක් නැහැනේ .........
එවා හොයාගත්තත් එච්චරම තමයි.. හොඳම දේ අපි අඳ ගොළු බීරී විදියට ඉන්න එක..
Deleteමසුරං කතාව
Deleteමාත් මේ මේල් එක ට්‍රාන්ස්ලේට් කොරන්නයි උන්නෙ. කරුමෙට මේ දවස්වල මගුලෙ ස්ටේජ් එකක් ගහනව රජාට!
ReplyDeleteවැඩේ ලියල තීනවට එළටම. මම දැන් ලියාගෙන යනව ජැක් සහ ජිල් ගැන පෝස්ට් එකක්. රස්නෙ යන්න කලින් දාන්නං. මේ කබල රත්වෙලා බෝතලේ තීන අබත් පුපුරන වෙලාවනෙ.
අම්මපා හැබෑව. අල්ලපුගේ බෝතලේ තියෙන අබත් පුපුරනවා..
Deleteෆට්ටාවෙ ෆට්ටයි බන්. ඇඩ්‍රස් එක එවපන් මසුරන් ටිකක් එවන්න.
ReplyDeleteමාතලන් පරිස්සං වෙයන්, මේ ඇනෝ කාන්තාවක්ද දන්නෑ. ඇඩ්රස් එක හොයන්න බොට කෙලවන්නද කව්ද දන්නෙ :-))
Deleteඅම්මපා හැබෑව. මාව අපචාරයට ලක්කලොත් හෙම..
Deleteඔමාර් ඛය්යාම් මතක් වුනා.
ReplyDeleteමා අදහන සාස්තෘවරයානෝ..
Deleteකරන්ට් වැඩනං ඒකාලෙ ඉදං ටික ටික පුලුවනි....
ReplyDeleteබොහොම හොඳයි. පොඩ්ඩක් කරන්ට් එකේ ඉන්න තරමට ඇගටත් හොඳයි.. හිතටත් හොඳයි..
Deleteහේ හේ අම්මෝ ගැහැණු අයට තියෙන ලිස්ට් එකේ කොට :D
ReplyDeleteතව තියේ.. දැම්මනම් උඹලා තරහ වෙනවා..
Deleteඔය ලිස්ට් එකට තව පරිගණක විශේෂඥයෙකු, බලු දොස්තර කෙනෙකු, වගේ ඒවත් එකතු වෙන්ඩ ඕනෙ ;)
ReplyDeleteපොඩි ප්‍රශ්නයක්. ඔය ගෑනු ලිස්ට් එකේ තියන ඒවා ඇත්තටම කරන්ඩම ඕනෙද? පොඩ්ඩක් කරනව වගේ පෙන්නුවහම ඇති නේද? උදාහරණෙකට කියනව නන්
"මේ... ඔයාට මේසන් වැඩ පුළුවන් නේද?" කියල අහද්දි
"පුහ්... මේසන් වැඩ!!! මමනෙ මේසන්. මේ අහල ගං හතක එකෙක් නෑ මාත් එක්ක මෙසන් වැඩ කරන්ඩ" වගේ ටෝක් එකක් දීල ගොඩ දාගන්ඩ බැරි වෙයිද? :D
එහෙම බෑ චමිලයෝ.. මොකෝ මල් පාත්තියක් බඳින්න කිව්වොත් හෙම..
Deleteඑහෙම උනොත් නන් බඩු තමයි. අද ඉඳන් ක්ලාස් යන්ඩ පටන්ගන්ඩ ඕනෑ... :(
Deleteතව පොඩි දෙයක්. පිරිමින්ගෙ ලිස්ට් එකේ "ඔබේ නිරුවත පෙන්වන්න" කියන එකට ඔබේ නිරුවතම ඕනෙ නෑ. වෙන කාගෙ හරි එකක් පෙන්නුවත් වැඩිය අවුලක් නෑනෙ... හික් හික්
ඔව්ව වැඩක් නෑ මෙයා ........... අපි අභිය ගෙය් දිල් ගෙය් වලිය ගැන කතාකරමුකෝ
ReplyDeleteපිස්සූනේ බන් ඉන්න ටිකේ මරාගන්නේ.. වලි නම් අත අරින්නේ නෑ.. ඒත් පොඩි කාලේ ඉඳන් ජේ. පී.
Deleteඋපන් දිනය අමතකවිමේ මහා පාපකර්මය මවිසින් කර තාම පව් පල දෙමින් පවතී...
ReplyDeleteවිනාසයි.. වහ කෑවනම් ඊට හොඳා..
Deleteඅම්මපා මම හිතුවේ මගේ කන් වල විතරයි වංගු 18 කෙලින්
Deleteඋනේ කියලා ඔය පාප කර්මේ කලාම
ඔය ඔක්කොම තිබුනත් අවුට් යන වෙලාවල් ඕන තරම්.මම හිතන්නෙ ඔය ෆිගර් එක හදන්න පාවිච්චි කරන අච්චුවේ වැරැදදක්.
ReplyDeleteකට්ටකින් ලූ නේ හැදුවේ.. ඒ නිසා කට්ටම තමයි..
Deleteමේ ඔක්කොම සිරාවටම ඇත්තනේ බං. එකක් හරි මිස්උනොත් සොරි තමයි. සොරි කිවුවට ඉතින් සොරි කිවුවත් වැඩක් වෙන්නේ නෑ. අර අන්තිම දෙක නම් පොඩ්ඩක් එහාට මෙහාට කරගත්තහැකි. මේ සබ්ජෙට් එක ගැන මම දැක්ක සිරාම පොස්ට් එක. සරලයි, සැහැල්ලුයි, අවජ්‍යයි, විවුර්තයි, දීප ව්‍යාප්තයි.
ReplyDeleteසොරි හරියන්නේ නෑ. වෙරි හරියන්නේත් නෑ. ඒ නිසා වෙරි සොරි හරියන්නෙත් නෑ..
Deleteකරුමෙ කියන්නෙ මචෝ . . . හැමදාම ගෑනිගෙ උපන්දිනේ සහ අපේ ඇනිවර්සරිය අමතක වෙන මට . . . . වටේ පිටේ හැම ගෑනියෙක්ගෙම වගේ උපන්දින මතකයි
ReplyDeleteමනුස්ස ස්වභාවය බන්. මක් කොරන්නද..
Deleteහරියන්නෑ... හරියන්නෑ.... මුන්ට ඹ්න හෙන්ඩුව.... ටිකක් තදකරල ඇන්නම ඹකිකොම හරි ... හික් ..කරල බලාපංකො වැඩේ...
ReplyDeleteසම හරක් නම් එහෙමත් හිතන් ඉන්නවා. හෙන්ඩුවට හැම දේම කරන්න බෑ..
Deleteඅහ්හ්...අහ්හ්.. අය මාතලන් අය්යේ කඩේ යාම... එකත් අනිවා කරන්න ඕන දෙයක් තමයි.. නියම පොස්ට් එක...
ReplyDeleteදෙයියන්ගෙම පිහිටයි ඔය දීල තියෙන්නෙ අපිට ඕන දෙකම පිළිවෙලත් හරි 1 දීල 2 දුන්නහම තමා ගොඩක් හොද හි හි
ReplyDeleteනිරුවත තිබුනම හොදටොම ඇති. අරක්කු නම් අපිට එපා.මලජරාව....
ReplyDeleteඅපිව එච්චර පහලට දාල කතා කරන්නෙපෝ
ReplyDeleteලිස්ට් එක කියෝලා ඉවර කලාම බූඩිට කලන්තේ වගේ !!
ReplyDeletea nice article. පට්ට.!
ReplyDeleteජොලි හලෝ, මාරයි...
ReplyDeleteමෙහෙම කථාවක් ජීවිතේට ඇහුවමයි.මට හිතෙන්නෙ අවුරැදු ගානක් ට්‍රයි කරලයි ලියන්න ඇත්තේ.කොහොම උනත් නියමෙට ලියල තියෙනව.
ReplyDeleteහප්පේ ලිස්ට් එකේ ලොකු..!
ReplyDeleteපිරිමියෙක්ව සතුටු කරන්න කියලා තියෙන විදිය අපේ කාන්තා පාර්ශවය අවදානයට අරන් ක්‍රියාත්මක උනොත් නාකද? කාන්තාවන් සතුටු කරන්න තියෙන ස්ටෙප් ගාන වැඩියි නේ. hikizzzzzzzz
ReplyDeleteකොටින්ම කිවුවනන් ඉවරයිනේ... ගොනා වගේ හිටපන් කියල... අනින වෙලාවට තමයි ඉතින් .. අර කනතාවන්ට තියෙන එක ඕනි වෙන්නේ ;-)
ReplyDeleteගොඩක් පොස්ට් වල වගේම මේ පොස්ට් එකෙත් ඇත්ත ඇති සැටියෙන්ම දාල තියේ.. මාතලන් අයියේ බ්ලොග් ලියන එකනම් නවත්තන්න එපා දෙයියෝ..
ReplyDeleteජයවේවා...!!!!
We are a group of volunteers and opening a new
ReplyDeletescheme in our community. Your site offered us with valuable information to work on.
You have done a formidable job and our entire community will be thankful to you.
Also visit my site: payday loan lender
ela ela.......
ReplyDeleteඅසාධාරණයි!!
ReplyDeleteපොඩ්ඩක්වත් එකග නැතෝ....................
මේ මගුල් ලිස්ට් එක මේ කපේදී කරලා ඉවර කරන්න බෑ .. මම යනව මහණ වෙන්න !
ReplyDelete