.

.

Oct 30, 2013

ජුන්ඩෝ..... (23+) - Gender Fight Club (13+)


ණ හංසයෝ ගැන ලියා තිබුනාට, ජුන්ඩෝ ගැන ලිව්වාද කියා හරියටම නිච්චියක් නැත්තේය. ඒ උනාට ජුන්ඩෝ රැක ගන්නා ජොක්කු ගැන නම් ලිව්වා හොඳටෝම මතකය. ඒ පොස්ට් එක නම් නැගලාම ගියේය. ඒ උනාට, ඊටත් වඩා නැගලාම ගියේ, පුසෝ ගාඩ් ගැන ලියපු පෝස්ට් එකය. අදටත් ඔය දකුණු අත පැත්තේ ඒ පෝස්ට් එක බැබලි බැබලි තියෙනවාය.

ජුන්ඩාට කියනා නම් රාසියක් තිබුනාට. ඕනෑම ඒජ් ලැවල් එකක අවුලක් නැතිව කියන්න පුළුවන් නම, ජුන්ඩාය. පොඩි කාළේ නම් කියන්නේ, "චූ කුරුල්ලා" කියාය. ඒ කාලේ පොඩි උන් නම් උන්නේ, ජුන්ඩෝ එලියෙ දමාගෙනය. ජංගි අඳින්න සල්ලි නැති කොමද, එහෙම නැත්නම් අපේ ගෝත්‍රික ගතියද කියා හරියටම කියන්න නම් දන්නේ නැතිය. ඇස් වහ කට කාරයන්ගෙන් බේරා ගන්න, ඉනේ කළු නූලක් ගැට ගහලා තිබුනේ, ඇස් නූලට යන්නය.. නූල කිව්වේ ජුන්ඩාගේ නූල නෙමේය. අර ඉණේ බැඳලා තිබුන නූලය.

නැතිව ඉතින් ජුන්ඩා ප්‍රොටෙක්සොන් එකට, මිරිස් පුච්චනවා වගේ ගේම් දෙන්න බැරිය. ඒත් එහම ඒවා පොලෝසියේ නම් දෙනවා කියා අසා ඇත්තේය. ජුන්ඩා ලාච්චුවේ දමා, ලාච්චුව වහනවාත් කියා අසා ඇත්තේය. ඒ සමහර විට, ඇස් වහ කටවහ දෝස දුරු වෙන්නට වෙන්න ඕනාය. මොකෝ පොලෝසියේ මහත්තුරු අපේ මානුසික අයිතිවාසිකම් ඉහලින්ම රකිනා ඇත්තෝ නිසාය.ඒ නිසා අපේ මානුසික අයිතිවාසිකම් ඉතරක් නොව. අපේ මල්ලිගේ අයිතිවාසිකම්ද ඉහලින්ම රකිනවාය.. මල්ලි කියන්නේ ජුන්ඩාට කියනා තවත් නමක්ය.

ඊට පස්සෙ චූ කෑල්ල හැලි ජුන්ඩා "කුරුල්ලා" වෙනවාය, පස්සෙ කාලේ ඕක "පයිය" වෙනවාය, හින්ගලෙන් පයිය කියන්නේ, මල්ලටය. එතකොට එහෙම කියන්නේ බෝල දෙක තියෙන එකටද, ජුන්ඩාටද, එහෙම නැත්නම් දෙකටමද කියන්න දන්නේ, "පයිය" ගැන මහාචාර්යවරයෙක් වන අපේ "හැලප" මහතාටය. සම හරක් කියන්නේ "බිජ්ජ" කියලාය. මම නම් හිතන්නේ මේකත් කුණු හබ්බයක් වෙන්න බැරිය. "එළු බිජ්ජ වැටෙනකන් පස්සෙන් ගිය එකා වගේ...." කියා කතාවක්, ජන වහරේ තියෙන්නේ ඕවා කුණුහබ්බ නොවන නිසාය.

සමහර පැතිවල උන් ඇඟ හෝදනවා කියන්නේ, ජුන්ඩා හෝදන එකටය. එහෙම පලාතක ගොහින් ඇඟ විතරයි හේදුවේ කිව්වොත්, උන් හිතන්නේ ජුන්ඩා විතරක් හෝදගෙන ආවා කියලාය.. එහෙම පලාත් වල ගෑණු අය අප්සට් නොගියත්, සමහර වෙලාවට පිරිමි අය අප්සට් යන්න පුළුවන්ය. ඒ කියන්නේ ඒ පලාත්වල ජුන්ඩාට කියන්නේ "ඇඟ" කියලාය.

තව සම හරක් උන් කියන්නේ ටොම්බා කියලාය. "මෙන්න ටොම්බා" කියා පෙන්නන්නේ ජුන්ඩාගේ සයිස් එකය. ඔය සයිස් එක ගැන ගොඩක් උන් අවුල් වෙනවාය. ජුන්ඩා නිදාගෙන ඉන්න වෙලාවට පොඩියට උන්නාට, ඇහැ ඇරුණාම ලොකු වෙනවාය. සයිස් එක මනින්නේ ඕකෙන්ය. අපේ උන් හිතන්නේ කොළ බොක්කටම දැනෙන්න දෙන්න ඕනා කියලාය.

එහෙම හිතාගෙන උන්නාට, අළුතෙන්ම හොයාගෙන තියෙන්නේ පොඩි සයිස් එවාවලින්, ජීවීතයේ උපරිම සතුට ලබන්න පුළුවන්ය කියලාය. ඇත්තටම ඉතින් එහෙම කේස් එකක් තියෙනවානම්, ජපානේ, කොරියාවේ, චීනේ, පිලිපීනේ වගේ පැතිවල ගෑණු, ඔක්කෝම ඉන්න ඕන පිටරටවලය.

ජුන්ඩාට ආඩම්බර වෙන්න තෝඩු දෙකක් වගේ, බෝල දෙකකුත් එල්ලලා තියෙනවාය.සමහර උන්ගේ ඕක ළොකු වෙනවාය. "අරූගේ" සීයාට තිබ්බේ එහෙම බෝල දෙකක්ය. ඕකට කියන්නේ ලබු බහිනවා කියලාය. එහෙම බැස්සාම, දුන්කොල අමුඩයක් ගහ ගත්තාම ලබ්බ බැස්ස එක බහිනවා කියා කතාවක් තියෙන්නේය.

එතනදි බහිනවා කිව්වේ, ඉදිමුම අඩුවෙනා එකටය. ඕක ඇතුලේ තියෙනා බීජ නොහොත් ඇට ප්‍රමාණය ගැනත් එක එක කතා තියෙනවාය. සාමාන්නියෙන් නම් තියෙන්න ඕනා, දෙකය. එකක් තියෙන උන් වගේම්, එකක්වත් නැති උනුත් ඉන්නවාය. සමහර උන් නම් කියන්නේ, විපස්සේ ඉන්නේ එහෙම සැට් එකක් කියලාය.

මේ වැල් වටාරම් ලිව්වේ පොඩි ජෝක් එකක් මතක් උන නිසාය. කතන්දරේ මෙහෙමය..

ඕන් එක පවුලක් පික්නික් එකක් ගියාය කියමුකෝ. මේක රත්තරන් පවුලක්. ඒ කියන්නේ ස්වර්ණමහල් එකෙන් රත්තරන් බඩු ගන්න පවුලක් නෙමෙයි. අම්මයි තාත්තයි, දුවයි පුතයි. ඒ කියන්නේ හතර දෙනයි..

ඕන් ඉතින් හික්කඩුවේ බිච් එකට ගියා කියමුකෝ.. ඔතන ඉතින් සුද්දියෝ බිකිනි ගහගෙන නේ නාන්නේ. කොල්ලා ඔය සුද්දියන්ගේ කුක්කු දිහා බලන් ඉඳලා, ටික වෙලාවකින් අහනවලු..

"තාත්තේ.... මට පොඩි ප්‍රශ්ණයක් තියෙනවා...... ඇහුවට කමක් නැද්ද...?"

"කමක් නෑ ඕන දෙයක් අහන්න පුතේ.. අපි කවුරුත් නොදන්න දේවල් ගැන දැන ගන්න ඕන එහෙම තමා.. පොත පත කියවලා.. එහෙම නැත්නම් දන්න කෙනෙක්ගෙන් විමසලා.... අහන්න පුතේ... ඕන දෙයක් අහන්න..."

"තාත්තේ... ඔය කුක්කු තන් ජාති කීයක් තියෙනවද තාත්තේ..? "

"මෙහෙමයි පුතේ... ජාති හතරක් තියෙනවා.. ඔය 14-16 කාලේ තියෙන්නේ ගැට පේර, බොහොම හයියයි, කන්නත් අමාරුයි.. කන කොටත් බොහොම පරස්සමට කන්න ඕන... 20 ගනන්වල තියෙන්නේ පැණි කොමඩු.. හයියයි බෝල වගේ ලස්සනයි.. බොහොම රහයි.. 30-40 කාලේ නිකන් පැපොල් වගේ.. පෙනුමත් නරක් නෑ.. හැබයි ඇපල් වගේ නම් නෑ... එල්ලෙනවා.. 50 න් පස්සෙ වෙනකොට ළුෑණු වගේ...."

එහෙම කියපු ගමන් පොඩි එකා අප්සට් ගියා...

"මොනවා තාත්තේ ළුෑණු වගේ..? ඇයි පොඩි වෙනවද...? එහෙම දෙයක් මට නම් පේන්නේ නෑ තාත්තේ...."

"නෑ පුතේ ළුෑණූ වගේ තමයි... ඒවා දැක්කාම ඇඬෙනවා......"

මේ කතන්දරේ අහගෙන උන්න අම්මටයි දූටයි, මේකෙන් අප්සට් ගියා... දුව අහන්වලු අම්මගෙන්..

"අම්මේ මට ප්‍රශ්ණයක් තියෙනවා.... ඇහුවට කමක් නැද්ද..?"

"කමක් නෑ දුවේ අහන්න.. ඔය තාත්තා කිව්වා වගේම.. මමත් දන්න දෙයක් නම් දුවට කියලා දෙන්නම්..."

"අම්මෙ ජුන්ඩො වර්ග කීයක් තියෙනවද.....?"

අම්මා ටිකක් අප්සට් ගියත් පොඩි, හිනාවකුත් ගියා

"මෙහෙමයි රත්තරන් දුවේ.. ජුන්ඩෝ හතර ජාතියක් තියෙනවා.. ඔය 15-16 කාලේ කළුවර ගස් වගේ.. බොහොම හයියයි.. කපලා අහු උනොත් ඉවරයි.. 20 කාළේදි ඕක් ගහ වගේ.. බොහොම විශාලයි වගේම, ශක්තිමත්.. කොච්චර පාවිච්චි කලත් ගෙවෙන්නෙ නෑ.. 30-40 කාළේ වේවැල් වගේ.. නැවෙන සුළුයි ඒත් තව දුරටත් විශ්වාසය තබන්න පුළුවන්.. ඒත් ඉතින් 50න් පස්සෙ නම් නත්තල් ගහ වගේ තමයි...

"මොනවා අම්මේ, නත්තල් ගහ.. ඒ මොකෑ අම්මේ ඒ......"

"ගහෙන් කපන් ඇවිත්, වෙලිලා ගිහිල්ලා... බෝල නම් එල්ලලා තියෙනවා ලස්සනට විතරක්..."

පරිවර්ථනය කොට අපේ එකක් කොලේ මාතලන් විසින්ය.

 ප: ලි:

ජුන්ඩාට කියනා තවත් නම් මතකයට ආවේ කොමෙන්ට්ස් දැකලාය.. කතන්දර පිල්ලියගෙ කතාවේ තියෙනවා වාගේ, ජුන්ඩාට මීයා කියාද කියනවාය. සීයා බුලත් කොටන විට, සීයාගේ මීයා පස් කයි.. කියා කතාවක්ද තියෙන්නේය.. කොල්ලන්ගේ එකට මීයා කියා කීවාට, කෙල්ලන්ගේ එකට මීච්චි හෝ මී දෙන හෝ ඉස්තිරිලින්ග පදයක් නැත්තේය. ඒ වෙනුවට කියන්නේ මීයාගේ සතුරාගේ නමය. ඒ කියන්නේ පූසා කියලාය.. පූසන්ගෙන් මීයන් පරෙස්සම් කර ගන්න කවුරු කවුරුත් සිතට ගත යුතුමය.. මොකෝ පූසාගේ ප්‍රියහම ආහාරය මීයන් වන බැවිනි..


ඒ වගේ තවත් නමක් මතක් උනේ "හැලපයා" නිසාය.. ඌ අහලා තියෙන්නේ අඟල් එකොලහේ ඒවාට කියන්නෙත් ජුන්ඩාමය කියලාය.. එහෙම උන්ට ජුන්ඩා කීවොත් ජුන්ඩන්ට කියන්න නමක් නැති වෙනවාය. එම නිසා මහ පරිමාණ ජුන්ඩෝ හඳුන්වන්නේ "බාවා" කියලාය. මෙන්න බාවා කියා කීවානම් අඩුම ගානේ අඟල් 7-8ක් වත් ළොකු වෙන්න ඕනාය. අපේ රටේ ප්‍රසිද්ද බාවා කෙනෙක් උන්නේය. ඒ ජෙෆ්‍රි බාවාය. ඒ එයාගේ ජුන්ඩා ලොකු නිසා නෙමේය. ඒක එයාගේ වාසගම වන්නේය. ඔය දියවන්නාව මැද්දේ තියෙන මොන්ටිසෝරියත් එයාගේ නිර්මාණයක්ය..

අපේ සිරාත්, තවත් නමක් මතක් කොට තිබෙන්නේය.. ඒ "පොල්ලයි".. පොල්ල යන්න දාලා හදාපු බොහොම අපූරූ සින්දුවක් තියෙනවා.. අනිවාර්යයෙන් බිග් මැච් වල කියන.. ඒ සින්දුව එන්නේ මෙහමය, " තේ පැන් සාදයි තම්බි කඩේ.. තම්බිගෙ පොල්ලේ ආදාරේ.." සමහර උන් ජුන්ඩාට නැට්ට කියාද කියනවාය.. "උඹලයි තාත්තා චූ කොරන්නේ නැට්ට වනා වනා......." කියන්නේ, අපි පොඩි කාලේත් කියනා බයිලා එකක්ය. තවත් මත්ක් උනොත් කිව්වාට අවුලක් නැතිය..

154 comments:

  1. බිජ්ජ කියන්නෙ කුනුහරපයක් නෙමේ. බිජු කියන්නේ බීජ කියන එකට එතකොට බිජ්ජ කියන්නේ බීජ හැදෙන තැනට. හැබැයි ඕකත් ව්‍යවහාර කරන්නේ කෝෂය අණ්ඩකෝෂ වලටමයි. අපි අදහස් කරන ශිෂ්ණයට නෙමේ. සමහර පළාත්වල මේකට විශේෂණ යොදනවා පිරිමි ඇඟ, ගැහැණු ඇඟ කියලා.
    සීයෙක්ගේ වෙලිච්ච මීයා පන ගන්න ආච්චියෙක් පොඩි වුන්ගෙන් අහගෙන ගම් ගෑවාය කියලා කතාවකුත් තිබෙනවාය. අනේ මන්ද මේ රට්ටු කියන කතානේ.
    ඒ කොහොම වුනත් නයිලෝන් යට ඇදුම් පාවිච්චිය බලාගෙනයි. ඒ වගේ උෂ්ණ හෙවත් රස්නෙ වැඩි තැන්වල රැකියාව කරද්දිත් පරිස්සමෙන්, මොකද ඔය සෙට් එකම ගත්තම පරම්පරා කුට්ටම කියනවනේ. එහෙම කියන්නේ පරම්පරාව ගෙනියන්න උදව් වෙන නිසාලුනෙ. අන්න ඒ වැඩේ රස්නෙ වැඩි වුනාම කර ගන්න බැරි වෙනවා. රස්නෙට බිජු වෙලෙන නිසා. එතකොට පරම්පරාව හබක්.

    ReplyDelete
    Replies
    1. අඩෝ මාතලන්...වයසට ගිහින් ඇල්සයිමර් හැදිල වගේ නේද? ඒකනෙ මේ කම්නෙටුවයි එකට අදාල පෝස්ට් එකයි අමත වෙලා තීන්නෙ.

      ( උඩින් තියන්න ඕන හින්ද මෙතන කෙටුව මිස වෙද මහත්තයට උත්තර දුන්න හෙම නෙවි හොඳේ )

      Delete
    2. එතකොට "බිජ්ජ"කියල කියන්නෙ "දිව"ටද යකෝ ....????

      Delete
    3. @ වෙද මහත්තයා

      මට මතකයි වෙද මහත්තයා මේ ගැන ලිව්වා.. මම නම් හිතන්නේ නයිලෝන් ජොක්කු විතරක් නෙමෙයි.. නයිලෝන් ඇඳුම් උනත් අපට ගැලපෙන්නේ නෑ.. ගොඩක් ඔෆීස් අඳින කලසම්. ඒ කියන්නේ අත් දිග කලසම් නයිලෝන් මිශ්‍ර මැටීරියල්.. මම නම් ඒ කාලේ ඉඳලා අඳින්නේ කොටන් විතරයි..

      @ ඉන්දික
      මචෝ... උඹ ලියපුවා නෙමෙයි.. මම ලියපුවත් මට මතක නෑ.. කැටගරි දාගෙන උන්නත් වැඩේ අවුල්..

      Delete
  2. Replies
    1. ඔන්න පුදනකොටම කාපි යකා.

      Delete
    2. ඈ කෙන්ජියේ කිරි ගරුඩෙන් නේද අර ජෝඩුව කොටල තියෙන්නේ.

      Delete
    3. මොකෑ උනේ... උඹ බය උනයි.....???

      Delete
  3. මේ පෝස්ටුව කෙනජි වෙනුවෙන්මයි.

    ReplyDelete
    Replies
    1. කෙන්ජිට නෙමෙයි.... කාටත් අදාලයි..

      Delete
  4. ඔය නත්තල් ගහේ කතාව හැමෝටම බලපානවද...???

    ReplyDelete
    Replies
    1. මෙන්න කාකාගේ කතාව
      http://kathandara.blogspot.com/2013/06/italian-affair.html

      Delete
    2. එහෙම එකක් නෑ මචෝ.. අපේ පරම්පරාවේ ආතලා මුත්තලා නම් ගමේ ගෑණුන්ට ඉන්න දුන්නේ නෑ.. මොනවා කොරාද දන්නෙ නම් නෑ.. හැබයි කිව්වේ නම් අර වැඩේ කොරනවා කියලා තමයි...

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. //**සීයාට තිබ්බේ එහෙම බෝල දෙකක්ය//
      කැතයි නේද එහෙම මාතලන්. බොලාලා අම්මා තාත්තාට විතරයි ගරු කරන්නේ. ඒ උදවියගේ අම්මා තාත්තා ගැන ගරු කරන්නේ නෑ. තමන්ගේ අම්මා / තාත්තා අහසින් වැටුන එකෙක්නේ. ඔය දේම කැත විදිහට හැලපයියාත් කියලා තිබුනා දැක්කා. සමහරවිට ඒකා වෙන එකෙක් වෙන්නත් පුළුවන්.

      Delete
    2. අරූ කියන්නේ මගේ බොක්කක්.. උන් මේවා පයිසෙකට ගනන් ගන්නෙ නෑ...

      Delete
    3. ඈ බන් කාවෝ......ලබ්බට ලබ්බ කියන්නේ නැතුව රඹුටන් ගෙඩි දෙක කියන්නද බං?

      Delete
    4. නෙද්දකින්වත්. මාත් අහගත්තනේ ගානට.

      Delete
  6. Replies
    1. අහෝ! කිමැයි මේ අක්කියාගේ මුව ගොලු වීමට කරුණ?

      Delete
    2. බැලුවනේ.... ඒ මදෑ.... :)

      Delete
  7. අපො මු ලැප හදාගෙන ආවනේ මෙතන අපි වගේ පොඩි එවුන් නරක වෙන කතා ලියන්න

    ReplyDelete
    Replies
    1. ලැප කුඩු... මේ දවස්වල නිවාඩූ.. ඒත් හෙට සිට ආයේ වැඩ...

      Delete
  8. මාතලන්ගේ මේ පොස්ටුවේ
    "එහෙම හිතාගෙන උන්නාට, අළුතෙන්ම හොයාගෙන තියෙන්නේ පොඩි සයිස් එවාවලින්, ජීවීතයේ උපරිම සතුට ලබන්න පුළුවන්ය කියලාය. ඇත්තටම ඉතින් එහෙම කේස් එකක් තියෙනවානම්, ජපානේ, කොරියාවේ, චීනේ, පිලිපීනේ වගේ පැතිවල ගෑණු, ඔක්කෝම ඉන්න ඕන පිටරටවලය."

    කොටස හෙලා දකිමිය. මොකද ලෝකේ ඔච්චර රටවල් තියෙද්දී අපේ කෙන්ජයියා ජපනේටම එක නිසාද කියා පාඨකයන් අහන්නට පුළුවන් නිසාය ...:D (කෙන්ජෝ මල පනින්නට එහෙම ඔට්ටු නැත)


    දැන් ඉතින් තම තමුන් අයිති වෙන්නේ කළුවර යුගයටද? ඕක් යුගයටද? වේවැල් යුගයටද ? නැත්තං නත්තල් ගස් යුගයටද කියා කස්ටිය හිතමින් ඉන්නවා ඇත.

    ReplyDelete
    Replies
    1. හිතන්න දෙයක් නෑ නේ.. වයස පැහැදිලිව දාලා තියෙනවනේ..

      Delete
    2. නත්තල් ගස් කාලේ උනාම කරදරයක් නැහැ බන්.......තමන්ට ඕන වෙලාවට විතරයි වැඩ.

      Delete
  9. මේ කතාව කියවද්දි මට මතක් උනේ ළඟදි කියවපු කතාවක්. කතාව ප්‍රසාද් මස්ඉඹුලගේ "සෙංකොට්ටං" ඒකේ තියනවා තං ජාති හතරක්
    …පුංචිම කාලේ කියන්නේ ------යාං- තං
    …ඊට කාලයක් යනකොට -------මේං- තං
    …ළමයි දෙන්නෙක් තුන්දෙනෙක් හැදුවට පස්සේ ------ දොන්ත පතං
    …වයසට ගියාම ------- නොප-තං

    ReplyDelete
    Replies
    1. අරේවා!

      මේක දැක්කම මටත් සීන් එකක් මතක් වුණා!

      කට්ටියටම මතකද ඒ.වී සුරවීර උන්නැහෙගේ "කාටත් මා එපාවෙලා" පොතේ "වැලිකන්දේ සෙල්ලම" කෙටිකතාවෙත් ඔය වගේම ජුන්ඩෝ ගේම් එකක් ගැන සඳහන් වෙනවා....! "මිහිච්චා බැලීම"!!!!!!!!!!!

      Delete
    2. යතං පතං අභිසමෙච්ච කිව්වේ.. බුදු හාමුදුරුවොත් මේවා ගැන කියපු දෙයක්ද මංදා..

      Delete
  10. ජුන්ඩාගේ සාහිත්‍යය ගැනත් ලිව්වා එහෙනම් මාතලං ගොයියා.

    උඹ ඔය දාලා තියෙන පින්තූරේ තියෙන ලොකුම අවුල මොකක්ද කියාපං බලන්න. හරි අපි ඒ ප්‍රශ්ණය විවෘත ප්‍රශ්ණයක් කරලා මාතලං පාඨකයන්ගෙන් අහමු.

    ReplyDelete
    Replies
    1. එකෙක්ටවත්ග් මීටර් වෙලා නෑ වගේ.. ඇත්තටම මොකක්ද මචෝ...

      Delete
    2. අසාධාරණයි දෙන්නම එක සමානව හිටිය යුතුයි. එනම් කොල්ල වගේම කෙල්ලත්.....දෙයිය වගේම දෙව් දුවත්....

      Delete
    3. මාතලන් රූපේ සමරිසිද මන්ද ?

      Delete
    4. අඟ පසඟ එක්ක බැලුවම එහෙම ගතියක් පේන්නේ නෑ නේද වෙද මහත්තයා..

      Delete
    5. නෑ බොලව්. අච්චර උත්තේජනයක් ලැබිලත් අර පොරගේ ජුන්ඩා ඔහේ කඩාවැටිලා තියෙන එක!

      Delete
  11. හහ්! මහාචාරිය ආයෙත් ඇවිල්ල තියෙන්නෙ. අපේ කලින් ඔපීසියෙ හිතවතෙක් හිටිය මාටින් මාම කියල. මෑන් කියන්නෙ මෙහෙමයි.

    ඔන්න පුංචිම කාලෙ රත්තරන කියල ඉඹිනව. ටිකක් ලොකු වෙනකොට මීය කියල අල්ලල යනව. තවත් ලොකු වෙද්දි පයිය කියල ඉඹිනව උරනව වැඩ කෝටියයි. තවත් කාලයකදි පරි වාල්ල කියල අමතක කරල දානව.(මේ ඔක්කොම කරන්නෙ ගෑනු)

    අර කතාව කියවද්දි මතක් උනේ ඔබා අයියව. එයත් ඔය කතාවෙ වර්ෂන් එකක් කියල තිබුන

    ReplyDelete
    Replies
    1. ඔබා හිටියනම් ඉස්සෙල්ලම කොමෙන්ට් කොරන්නේ උන්නැහේ තමයි.. වයසෙ වැරද්දද මන්දා.. මට නම් ඒ හැටි වයසක් නෑ...

      Delete
  12. පළමුව දොඩං රැක්කා
    දෙවනුව කොමඩු වික්කා
    පසුව වට්ටක්කා
    වැලක එල්ලී සිටිනු දැක්කා

    ReplyDelete
    Replies
    1. වට්ටක්කා කියලා පුකටත් කියනව නේද...?

      පුක යනු කුණුහබ්බයක් නොවේ...

      Delete
  13. :D පයිය ගල උඩ තිබ්බ නිසා නොවැ පයියාගල කියන නම වැටිලා තියෙන්නේ! (පයිය= මල්ල යැයි සලකන්න) :p

    ReplyDelete
    Replies
    1. මේ ගැන කෝරලයද කොහෙදෝ ලියලා තිබ්බා...

      Delete
  14. දැන් ඔය ජුන්ඩගේ අළුත්ම වර්සොන් එක මේකනේ..

    කොල්ලා :- තෝ මට අරක කරන්න දෙනවද..මම ජුන්ඩා කපා ගන්ඩද..

    කෙල්ල :- කපා ගනින්කෝ වදේ..කපාගෙන ගිහින් බද්ද කර ගනින්කෝ

    ReplyDelete
    Replies
    1. ඔය වැඩේට දස්සම උන් ඉන්නේ පිලිපීනෙයි කියන්නේ.. කොහොම හරි අපේ සැත්කමත් අගය කරන්නම ඕන...

      Delete
  15. හත් ඉලව්වේ අර්ථවත් වහදිලි කිරීමක්. ඇයි දෙයියනේ පයිය කියන්නේ කුණු හබ්බයක් නෙයිවෙයි බොල ඒක මමයි හැලපයියයි වරුගණන් මහන්සිවෙලා ලියල තිබුනේ තාමත් මුන් කියන්නේ ජුන්ඩාටනේ පයිය කියන්නේ.........

    ReplyDelete
    Replies
    1. පයිය කියන්නේ සෙට් එකටම වෙන්න ඇති...

      Delete
  16. අරේවා මාතලන් ජී,

    මේරා මල්ලී ජී වේක් අප් කරෝන්ගා.....!

    සිරා පෝස්ට් එක මාතලන් අයියා,

    මට ඒ දවස්වල යාලුවෙක් (ගෑණු ළමයෙක්) කියපු කතාවක් මතක් වුණා!

    ඔන්න එක දිරච්ච පැල්පතක ඉන්නවාලු හුඟක් වයසක් ජෝඩුවක්. මේ දෙන්නට නින්ද යනවාත් ටිකක් හොරයි. ඉතින් මේ දෙන්නා හුඟාක් රෑ වෙනකම් කතාබහ කර කර ඉන්නවාලු නිදිමත එනකම්.
    ඉතින් මෙහෙම ඉන්නකොට වහලේ පරාලයක් දිගේ දුවනවාලු තඩි "මීයෙක්!" (ඔව්! ඔව්!! අර කකුල් හතරේ එවුන් තමයි..)
    එතකොටම අර සීයා ආච්චිට කියනවාලු "දැක්කද ඒ මීයගේ සයිස් එක." කියලා.

    ඉතින් හැමදාම වගේ මේ මීයා රෑට රෑට මේ පරාලය දිගේ දුවනවාලු. සීයත් මූව දැක්ක හැටියෙම ආච්චිට පෙන්නනවාලු.

    දවසක් උදේ බලනකොට සීය කිසිම හා හූවක් නැතිලු...

    උන්දෑ තීන්දු ගමන් ගිහින්!!!

    අනේ ඉතින් ගමේ ඉන්න හැමෝම වගේ ආච්චිව ශේප් කරන්න ෆුල් ට්‍රයිලු!

    සමහරු අහනවාලු "ආච්චි, සීයට පපුවේ අමාරුවක්වත් ආව ද?"

    එතකොටම ආච්චි කියනවාලු...

    "අනේ! එහෙමට අමාරුවක් තිබුණේ නෑ මයෙ පුතේ...!
    යසට හිටොපු මනුස්පයා.....!
    කිව්වට විස්වාස කොරන්න.......
    මුන්දැ ඊයේ රෑත් මට මීයා පෙන්නුවා......!!!!!"

    ReplyDelete
    Replies
    1. මේ කතාවනම් මම කියුවෙ මෙහෙම "ඒකතාව මෙතනින් බලන්න"

      Delete
    2. ලොකු ජෝන් ජී,

      බොහොත් අච්චා පෝස්ට් හේ!

      මේ රීඩ් කරෝන්ගා!

      A good pos!!!

      Delete
    3. A good post!

      ( "T" missing hogaya)

      Delete
    4. මේ වගේ කතාවක් ලිව්වාම.. අතුරු කතත් බොහොමයක් එලියට එනවා.. ඒකයි වටිනාකම..

      Delete
    5. @ මාතලන් ජී,

      අච්චා! අච්චා!!

      Delete
  17. පොඩි කෙල්ලෙක් තව පොඩි කොල්ලෙක්ගෙ ජුන්ඩා සෙට් එක දැකලා ඇහුවලු 'ඔය මීයට යටින් තියෙන්නෙ මොකක්ද' කියලා.
    කොල්ලා කිව්වලු 'ආ ඒඉස්ටැයිල් එකට' කියලා.

    ReplyDelete
    Replies
    1. ඔයාට මේකක් නෑ නේ කිව්වම, කෙල්ල අඬාගෙන දිව්වලු..

      Delete
    2. පොඩි කොල්ලෙකුයි කෙල්ලෙකුයි සෙල්ලම් කර කර ඉන්නකොට කොල්ලා කෙල්ලට ජුන්ඩා පෙන්නලා ආඩම්බරෙන් කිව්වලු හූ හූ ඔයාට මේ වගේ එකක් නෑනේ කියලා. කෙල්ලත් සැලුණේ නෑලු. ගවුම උස්සලා කොල්ලට ජුන්ඩිව පෙන්නලා කට කොනකින් හිනාවක් දාගෙන කිව්වලු අපේ අම්ම නම් කියන්නේ මේකක් තියෙනවානම් ඕවා සීයක් උනත් හොයාගන්න එක මහලොකු දෙයක් නෙවෙයි කියලා.

      Delete
  18. ජුන්ඩ කෙළින් වෙන පෝස්ට් එකක් කියල හිතාගනයි කියවන් ආවේ.. අයියෝ එහෙම එකක් නැනේ..

    ReplyDelete
    Replies
    1. මම එහෙම ඒවා ලියන්නේ නෑ නේ.. අනික මක්කට එහෙම ලියනවය.. ඔය නෝටි ඇමරිකා බැලුවාම.. නිවන් දකින්නෙ මක්කටෙයි කියල හිතෙනවා...

      Delete
  19. //එළු බිජ්ජ වැටෙනකන් පස්සෙන් ගිය එකා වගේ...//
    එළු ලබ්බ වැටෙනකන් පස්සෙන් ගිය එකා වගේ... ලෙස නිවැරදි විය යුතුයි..

    ReplyDelete
    Replies
    1. අපි නම් කියන්නේ මම ලියපු විදියට.. බෙන්තර ගඟෙන් එහා පැත්තේ.. කුණුහබ්බ එච්චර ගනන් ගන්නෙ නෑ..

      Delete
  20. එතකොට අර බෝධිදාසයගේ වගේ අඟල් 11 ක භාන්ඩෙකටත් ජුන්ඩ කියලද කියන්නෙ මාතලන්

    ReplyDelete
    Replies
    1. හැලප ජී,

      හැලප+අයියා=?????

      හික්Z!

      Delete
    2. හැලප + අයියා
      හැලපයියා

      Delete
    3. @කා වා ජී,

      හුකෑz!!!!!!!!!! :D :D

      Delete
    4. ඕන් හැලපේ උඹේ මේ ප්‍රශ්ණෙ නිසා,, මම රතු පාටෙන් පසුව ලියමි කෑල්ලක් ලියලා දැම්මා...

      එව්වට කියන්නේ බාවෝ කියලනේ...

      Delete
  21. හොන්ඩා ජුලාලෝ එකක ඇවිත් කියවන්න ඕන පෝස්ට් එකක්නෙ අයියා. අපි නම් වැඩිපුරම කියන්නෙ 'මල්ලි' කියලා.

    ReplyDelete
    Replies
    1. හොන්ඩා ජුලෝලා එකේ වේගෙන් ගියාම ඉක්මනට යනවා කියලා කතාවකුත් තියෙනවා..

      Delete
  22. මමනම් ටොම්බා ගැන මොකුත් කියලා නෑ
    ටොම්බා ගැන

    හුහ් එව්වා කොහෙද? තවමත් සමහර එල්.එම්.ජී වලින් වෙඩිතියන්න පුළුවන් කරුවක් උඩ තියාගත්තම.

    ReplyDelete
    Replies
    1. ඒ ඔවදන ඔබ වෙත ගෙන ආවේ 71 සැඟවී 83, 89 සුරු විරුකම් පෑ මගේ පංතියේ මං විතරයි.

      Delete
    2. හික්z!

      බොහොත් අච්චා කාවා ජී! බොහොත් අච්චා!!

      Delete
    3. ඒ කාවාගේ අම්මාට අනුරාධපුරේ නුවර වැව බැම්මේ පෝලිම දැම්මේ මමයි මගේ බලඇණියයි

      Delete
    4. හුඡා ජී කතන්න්දර පිල්ලියා සූත්තල කට්ටියා?

      Delete
    5. අනේ බුදු මහත්තයෝ සමාවෙන්න මම සූස්තියක් ඇදලා පජාත වෙලා ඉන්න ගමන් දාපු අලුගුත්තර කොමෙන්ට් එකට.

      Delete
    6. කාවෝ තෝ තව කොච්චරකල් පජාතවෙන්න කැමතිද? මෙතනම කියපිය අපිට ලෑස්තිවෙන්න.

      Delete
    7. @
      Ara Galaya & Jean Guwan Comney

      අරේ ජේ.වී.පී සහබ්,

      ආප්කෝ ක්යා බෝලෝන්ගා හුවා?

      මේරා නයියා ජී පැටවෝන්ගා!!

      Delete
    8. Vicharaka Gim pappe. Aka aka profile hadaganne nethawa waren konnda pana thiyena akek vidihata. thamange mental aka penawa comment diha balapuwama.
      mamath kunuharupa dannawa. kiyannada bolata dadiya danna.

      Delete
    9. කා වාNovember 1, 2013 at 12:01 AM (puka) , Ara Galaya, Jean Guwan Comney ඔවදන ඔබ වෙත ගෙන ආවේ 71 සැඟවී 83, 89 සුරු විරුකම් පෑ මගේ පංතියේ මං විතරයි.

      Delete
    10. කාවාගේ අම්මට උඩ දම දමා හිකුවේ මම විතරයි.

      Delete
    11. කාවා බල්ලෝ තොට කියන්න දෙයක් තියනවානම් කරුණු සහ සාධක සහිතව කියපන්. තොපේ තාත්ත මැරුන එකට තව කෙනෙක් අල්ලගන්න හදන්නේ තොගේ අම්මට මිනිහෙක් නැති හින්දද? තොට අනුකම්පා කරලයි තොගේ ජීවිතේ බෙරන්නේ තවමත්. තෝ හැප්පෙන්නේ තොට හීනෙකින්වත් හිතන්න බැරි මිනිහෙක් එක්කයි. අපි ඉන්නේ ඒ මිනිහාගේ ආරක්ෂාවටයි. උඹට අවවාද කිරීමෙන් පලක් නැත්නම් ඊළඟ පියවරට යනවා.

      Delete
    12. ඒ ළිපියනම් මාත් කියෙව්වා.. හමුදාවේ උන් නම්, පැදුර පෑගුවත් ඇති කියලා නේ කියන්නේ..

      Delete
  23. මේ නත්තල් ගැහෙ සීන් එක මේ ලඟදි බෝගක දැක්කා..උඹ ලියපු එකත් හොඳයි උඹේ ක්‍රමෙන්...ජුන්ඩා කියන්නේ පරිස්සමින් පාවිච්චි කරන්න ඕනේ භාණ්ඩයක්... හරියට හෙණ්ඩුව වගේ...ඕනේ ඇතින්නක් බිම දාතෑකි නිල ඇල්ලුවොත්...

    ReplyDelete
    Replies
    1. ඒ කතාව නම් සහතික ඇත්ත...

      Delete
  24. පුංචි සන්දියේ කොල්ලන්ගේ ජුන්ඩා ආරක්ෂා කරන්නටෙයි කියා “ගම්මිරිස් පිඹිනවා“ කියා චාරිත්තයක් කළ බව සදහන්ය.සමහර ජාතිවල ජුන්ඩා ගෙ කොටසක් කප්පාදු කරනවා කියා අසා ද ඇත. මේ දින වල දැඩි කතා බහට ලක් වන පියාඹණ මාළු චිත්තරපටියේ දී ප්‍රධාන නළුවාගේ ජුන්ඩා කපන සිද්ධිය දැක සසලව ගිය සිත් ඇත්තවුන්ට පෙර , පසු ගිය කාලයේ කැපු ජුන්ඩා බද්ධ කිරීමේ අති සාර්ථක ශළ්‍යකර්මයක් ලංකාවේදී සිදු කරන ලද නිසා ලංකාවේ බොහෝමයක් පිරිමි සැනසුම් සුසුම් හෙළුවෝය. පිරිමින් යටින් ද , ගැහැණුන් උඩින් ද එල්ලන් යන බොහෝ දේ ඇති අතර ඇතැම් පිරිමින්ගේ හදවත ඇත්තේ පපු කුහරයේ නොවන බව දැන ගත් විට සිතට ඇති වන්නේ වේදනාවකි.ජුන්ඩා සදා දිනේවා.........හැක්ස්.

    ReplyDelete
    Replies
    1. අපේ ආච්චී අපේ චූටි මල්ලි නාවලා පිහදාල ගම්මිරිස් ඇට කීපයක් හපලා ඔය අහවල් එකට පුහ් ගාලා පිඹිනවා මම දැකලා තියනවා. (1960 දශකයේදී)

      Delete
    2. //කොල්ලන්ගේ ජුන්ඩා ආරක්ෂා කරන්නටෙයි කියා “ගම්මිරිස් පිඹිනවා“ කියා චාරිත්තයක් කළ බව සදහන්ය.//

      //අපේ ආච්චී අපේ චූටි මල්ලි නාවලා පිහදාල ගම්මිරිස් ඇට කීපයක් හපලා ඔය අහවල් එකට පුහ් ගාලා පිඹිනවා මම දැකලා තියනවා.//

      ඒ කියන්නේ මගේ "මල්ලියා" තාම අනාරක්ෂිතයි කියන එක ද??

      (ගෙදර ගම්මිරිස් ඇට තිබේ! ඒත්, පිඹගන්නේ කට කියල ද??)

      Delete
    3. ගම්මිරිස් පිඹීම ගැන නම් මම කාලෙකට කලින් ලිව්ව. බොහෝම කතා බහට ලක් වුනා.

      Delete
    4. හඃ හඃ හා නියම අදහස කතන්දර පිල්ලිය. අම්මපා දැන් තමයි වැටහුනේ මගේ 'මල්ලියා' අනාරක්ෂිත බව. හැබැයි දැන් ඕකට පිඹින්න වරම් තියන එක්කෙනාට කිව්වොත්නම් පිඹීල්ල කොහොම වෙතත් ගම්මිරිස් කුඩු අතුල්ලයිද දන්නේනෑ මදි නොකියන්ඩ

      Delete
    5. @විචාරක සහබ්!

      //අම්මපා දැන් තමයි වැටහුනේ මගේ 'මල්ලියා' අනාරක්ෂිත බව.//

      අරේ භගවාන් ජී...... හමාරා "මල්ලියා ජී" රක්ෂා කරෝන්ගා.....!!

      //හැබැයි දැන් ඕකට පිඹින්න වරම් තියන එක්කෙනාට කිව්වොත්නම් පිඹීල්ල කොහොම වෙතත් ගම්මිරිස් කුඩු අතුල්ලයිද දන්නේනෑ මදි නොකියන්ඩ//

      අඩේයප්පා!!!!!

      මේක දකිනකොටම මට ඒ නංගගේ මුව පොඩිත්ත මැවිලා පේනවා අයියණ්ඩි..! (ඕහ්! මෙරේ ස්වප්නේ කි රාණි.......)

      ඊලඟ පාර එයා ගෙදර ආවම අහන්න ඕනේ "අපි දෙන්නාගේ අනාගතයේ සුරක්ෂිතභාවය වෙනුවෙන්, මගේ 'මල්ලි පැටියව' ඉන්ෂුවරන්ස් කරලා දෙනවද?" කියලා.....! හික්z!

      හැබැයි, එයාගෙ අයියලට මාට්ටු වුනොත් නම්, ඒ වැඩේ උන්දැලා අතින්ම කෙරෙන්න බැරි කමකුත් නෑ......!

      Delete
    6. ක්‍යාහුවා මෙරේ භායි? තූ ඩර් ගයා? මත් ඩර් ගයා චෝටා භායි, මත් ඩර් ගයා. මෛන් හූන් නා.

      Delete
    7. බය නැතිව කොමෙන්ට් එකක් දැම්මට මේන් මගේ ප්‍රණාමය..

      කොමෙන්ට් එකත් පට්ට රහයි... ප්‍රේමය කියන්නේ පට්ට බොරුවක් කියන මතයේ තමයි මම නම් හැමදාම ඉන්නේ... ප්‍රේමය ඇතිවෙන්නේ හදවතේ නෙමෙයි.. ලිංගික අවයව වල..

      Delete
    8. @විචාරක සහබ්!

      අරේවා! අරේවා........!!

      මෙරා දිල් තඩප් තඩප් කරායේ.....!!!

      එකෙන්ම! දාන්න සහෝ පහක්!!!!!!!!!!!!!!

      Delete
  25. අපේ අයියාද දිනක් කඩේ ලාච්චුවට හේත්තු වී ජුන්ඩා ලාච්චුවට දමා තදකරගත්තා මතකය.

    ලුණු කතාව නම් අසා ඇත්තෙමි.

    ජය!

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ අයියාගේ මල්ලි ලාච්චුවට අසු වී ඇත..

      Delete
  26. අලේ අර නත්තල් ගහේ කතාව සුපිරියටම සිංහලට හරෝලා.... සෝයි ඈ!

    ReplyDelete
  27. හයියො මාර කතාව.එහෙනම් ජුන්ඩ ගැනත් ලිවුව ඒ

    ReplyDelete
    Replies
    1. මමත් ළඟදි මතක් උනේ මේ ගැන ලිව්වේ නෑ නේද කියාලා...

      Delete
  28. පොඩිකාලෙ චූ කුරුල්ලා කලිසමේ සිප් එකට අහුවුන උන් අත් උස්සපල්ලා බලන්න.

    මල්ලි කියන වචනෙ මාතලන්ට අමතක වෙලා වගෙයි...එතකොට පොල්ල...

    ReplyDelete
    Replies
    1. තවත් තියනවා සිරෝ, අපි පුංචිකාලේ ඩිංගා කියලත් කිව්වා, කුරුල්ලා කියන එක බුත්තල වගේ පලාත්වල අපේ පැතිවල පයිය කිව්වා හා සමාන කුණුහරපයක්. ඔන්න ඔයාගේ පැටී පනවා කියලා වැඩිහිටියෝ පුංචිකාලේදී අපට කිව්වා. නොදකින් එක සැරයක් මේ වල් කූඩැල්ලෙක් මට අවුරුදු 10 ක් විතර වයසේදී ඕක කාලා ඉදිමුනානේ බෝලයක් වගේ. වෙදමහත්තයෙකුගෙන් බෙහෙත් කරලා හොඳවුනේ.

      Delete
    2. අපරාදේ වෙදකං කලේ

      Delete
    3. අහුවෙයකෝ තෝ මට මම දෙන්නං ඉදිමෙන්ඩ.

      Delete
    4. අම්මපා අටමෝ පස්සෙනේ තේරුනේ උඹ කියන කතාව ඇත්ත කියලා. ඉදිමුම අදටත් තිබුනානම්.................................................හයියෝ...................................................

      Delete
    5. "මල්ලි" නම් කතාවේ තියෙනවා... ඕන් උඹ නිසා "පොල්ලත්" එකතු කොලා..

      Delete
    6. අපේ පැත්තෙ වැඩිහිටියෙක්ගෙ ජුන්ඩව කූඩැල්ලෙක් කාලා විචාරකගේ වගේම..ගිහින් ඉස්පිරිතාලෙ නර්ස් ට කියලා තියෙන්නෙ..අනේ මිසී මගේ පිරිමියා කූඩැල්ලෙක් කෑවා කියලා.. හා හා විචාරක තුමා ඔයා ආයි කූඩැල්ලො හොයනවා නේද ????

      Delete
    7. විචාරක තුමා ෂුවර් එකටම චූ කුරුල්ලව වතුර වලක ඔබලා බලයි කූඩැල්ලෙක් එල්ලෙයිද කියලා...අයියෝ සල්ලි....

      Delete
    8. නෑ නෑ දෙබරෙක් ලව්වා අන්නවාගන්නයි බලන්නේ. එතකොට ඉදිමුනාම වැඩ ගොඩා.........යි.

      Delete
  29. කලකට ඉහත ප්‍රේමයට දාසයකු වූ ප්‍රභූ වරයෙකු තමන්ගේ නිසි කල වයස ඉක්ම යන බැවින් සුදුසු ලඳක් සොයා සරණ බන්ධනයට පිවිසෙමියි සිතා ගත්තේලු...තමන් සරණ පාවා ගන්නා කාන්තාව දුශ්ශීල නොවන කෙනක් වියයුතුයි හිතු හෙතෙම කුල කාන්තාවකට ඇරයුම් කරමින් පුවත්පතක මංගල දැන්වීම් තීරයේ පුවතක් පලකලේලු...මෙය දුටු සතර දිග්බාගයේ කාන්තාවන් එක් දිනයක තමන්ගේ නිවසට කැදවූ හෙතෙම එක් එක් කාන්තාව තමන්ගේ කාමරයට කැඳවා තමන්ගේ ලිංගේන්ද්‍රිය පෙන්වා මේ කුමක්දැයි ඇසුවේලු...ඇසු ඇසු කාන්තාව.....

    "පයිය ", "පොල්ල" , බිජ්ජ" යයි කියන්නට ගත්තේලු.

    එම කාන්තාවන් අශ්ශීල යයි ප්‍රතික්ෂේප කල හෙතෙම "හේමාවන්"ගේ වාරය පැමිණි කල ඇයටද ලිඟුව පෙන්වා මේ කුමක්දැයි ඇසුවේලු...

    "ඊයා ඕකා මීයා "කියූ ඇය ලජ්ජාවෙන් බිම බලාගෙන එතනින් පැනදිව්වේලු.තමන් සෙවූ කාන්තාව හමුවුණි යයි උදම්වූ හෙතෙම විගස ඇයව සරණපාවා ගත්තේලු...

    මධු සමයේ රෑ ඇය ඇමතු ඔහු "එතකොට පයිය කියන්නේ මොකක්දැයි?" ඇසුවේලු.....

    අම්මෝ...පයිය කියන්නේ ලොකූ........ඌ ඒවාටයි කියලා මනාලිය උත්තර දුන්නේලු...

    ReplyDelete
    Replies
    1. ගින්දර් කමෙන්ට් හේ බයියා! :D

      Delete
    2. ඕක ඒ කාලේ නැගලා ගිය පට්ට යං හෑල්ලක්.. මතක් කොලාට පින්...

      Delete
  30. දවසක් ඉස්කෝලේ ළමයෙක්ට කිව්වලු මීයා ගැන රචනාවක් ලියන්න කියලා . එයා ලියනවා මෙහෙම .
    "මගේ මීයා බටු මීකි , තාත්තාගේ මීයා ඌරු මීයෙකි , සීයාගේ මීයා වැලි මීයෙකි . සීයා බිම වාඩි වී බුලත් කොටන විට මීයා වැලි කෙලියේ යෙදෙයි "

    ReplyDelete
    Replies
    1. අපි ලියනවට වඩා බොහෝම වැදගත් විදියට ලියලා තියෙනවා..

      Delete
  31. ඇම්ඩ දවසක් තාත්ත කලිසම ගලෝනකොට ජුන්ඩ දැකල ඇහුවලු :මොකද්ද තාත්තෙ ඒ එල්ලෙන්නෙ" කියල. තාත්තත් පොඩි එකාට කිව්වලු "ආ පුතේ ඒ මීයානෙ" කියල. ඒක අහල මල පැනපු ඇම්ඩ තාත්තගෙන් ඇහුවලු "එතකොට අර රෑට රෑට වහලෙ පරාල දිගෙ දුවන්නෙ පයියද" කියල.

    ReplyDelete
    Replies
    1. ඕකත් පට්ට කතාව. ඇම්ඩා මීයා ගැන තමයි නොදැන ඉඳලා තියෙන්නේ..

      Delete
  32. ගෑනු ලමයි වැඩියෙන් අද්ද ගන්න තමයි මාතලං මල්ලි මෙක ලිවුවෙ..හ්ම්ම් කවුරුත් කමෙන්ට් කරන එකක් නම් නෑ හැබැයි වැඩිපුර කියවන්නෙ ඒ අය තමයි ඉතිං..

    ReplyDelete
    Replies
    1. එහෙමම එකක්නැතෙයි කියනවනම් බොරු.. හැබයි මේ වගේ වල් කතා කෙල්ලෝ බලන්නේ නෑ.. එයාලා හරි වැදගත්.. විසේසයෙන් සිහල බොදු කාන්තාව...

      Delete
  33. අනේ බන් උඹ හිට්ස් වැඩි කරගන්න සෙක්ස් ලියන්නේ.කුතුහලය අවුස්සන්න මේ වගෙ බාල වැඩ කරනවට වඩා ලේන්සුවක් අරන් පොල දවසට යමන්කො.අනේ උබ වගෙ නයිපනික්කියෙක්

    ReplyDelete
    Replies
    1. වල් කතා බ්ලොග්ස්වලට රිංගලා

      "අල්ලපු ගෙදර අක්කා",

      "බෝඩිමේ ඇන්ටි",

      "සුදු නංගි"

      වගේ මල් පෝස්ට් කියවලා, එතනම වනලා, ඒ අතින්ම

      "ශෘංගාර රසය උපරිමයි........!"

      "එල පෝස්ට් එක! හොඳ xx පාරකුත් ගැහුවා!
      තව ලියපන් සහෝ!"

      වගේ දෙකයි පණහේ පැනි බේරෙන කමෙන්ට්ස් දාන තොපිලට මේවා ඇල්ජික් නේ......?

      අනේ xකෝ!

      අර කියපු ලේන්සුව රෝල් කරලා ගහගනින් උඹේ xකේ...!

      (කට්ටියම සමා වෙන්න ඕනේ. මුන් වගේ අවජාතක පරයින්ට මීට වඩා හොඳට තෙරෙන භාෂාවක් මම දන්නෑ.)

      Delete
    2. ඒ යකෝ වල් කතා බ්ලොග්නෙ.උඹ මේක කරන්නෙ පිරුවටයක් දාගෙන *ක උඩ දාගෙනනෙ.මේක පොඩි එවුනුත් බලනවනෙ.බලපන් උඹේ හිට්ස් වැඩි ඒව ඔක්කොම මේ වගෙ * කේ කතා නේද?
      වල්කතා බ්ලොග් වලට යන්නෙ ඒව වල් කතා බව දැනගෙන.ඒක හරියට බාර් එකකට රිංගනව වගෙ වැඩක්.
      මෙතන උඹ පන්ඩිතය වගෙ පොර ටෝක් දදා හිටි ගමන් හිට්ස් වැඩි කර ගන්න උබේ අසහනය පිට කර ගන්න කුනුහරප ලියනව.නිකම් නිවී හැනේ කල්පනා කරපන්.මම බොරුද කියන්නෙ කියල.
      උබ මොන විදිහෙ අපතයෙක්ද කියල උබම හිතාපන්.ගෑනුන්ගෙ වල් කොමෙන්ට් බලාගෙන කුනුහරප ලියනව.මට විශ්වාසයි උබේ පුද්ගලික ජීවිතෙත් මේ වගේම සක්කිලි එකක් කියල.

      Delete
    3. තෝ වගේ ගොන් හරක් බලන නිසා තමයි 23+ දාලා තියෙන්නේ.. තොට මේවා කුණුහබ්බ උනාට මට මේවා කුනුහබ්බ නෙමෙයි.. මේවා අපි දන්නේ 8 පන්තියේදී.. මේවාට කියන්නේ ශෘගාර සාහිත්‍යය.. දන්නේ නැත්නම් තාත්තගෙන අහගනින්..

      Delete
    4. උඹ නිසා මට තව නමක් මතක් උනා.. බලාපං අත ගාලා "පකක්" තියෙනවද කියල..

      Delete
    5. @ විජය් අනාථ,

      දිය යුතු සුදුසුම පිලිතුර මාතලන්තුමා විසින් දී ඇත!

      බොට අවවාදයයි:- නින්දට යාමට පෙර මූත්‍රා කරන්න!!

      (චූ කරලා නිදාගනින් අපතයෝ.......!) :D

      Delete
    6. පිල්ලිගෙ කමෙන්ට් එක දැකල තව කතාවක් මතක් උනා. දවසක් ඇම්ඩගෙ අය්යියි ඇම්ඩයි නිදියන් ඉන්නකොට අම්ම කාමරේට ආවලු අහම්බෙන් වගේ. අය්යගෙ සරමෙ කූඩරම ගහන් ඉන්නව දැකල සීන් එක තාත්තට කියල කොල්ල දැන් එහෙනන් ලොකුයිනෙ කියල අය්යට කසාදයක් කෙරුවලු ඉක්මනටම. ඉතින් අය්ය ගියාට පස්සෙ දැන් ඇම්ඩත් ඉන්නවලු ටෙන්ට් ගහන් හැමදාම රෑට ඌටත් අය්යට වගේ පට්ට කෑල්ලක් බැඳ ගන්න. දවසක් අම්ම ඔන්න මුගෙ කාමරේට ආවලු අර වගේම අහම්බෙ. මූත් සන්තෝසෙන් ඉන්නවලු ජුන්ඩ කෙලින් කරන්. ඒක දැකපු අම්ම "ඇම්ඩ යන්න ගිහින් චූ කරල ඇවිත් නිදා ගන්න" කිව්වලු.

      Delete
    7. @ඉන්දික උපශාන්ත ජී,

      බොහොත් අච්චා ස්ටොරි හේ බයියා!

      (wijayanatha:- එකල්හි "ඇම්ඩා" වනාහි මමම වෙම්හ!)

      හික්z!

      ජයි හෝ!!!!!!!!!!!


      ජයි හෝ!!!!!!!!!!!

      Delete
  34. හි හි හි...........

    ReplyDelete
  35. අපේ පැත්තෙ වැඩිහිටියො 1980 ගනන් වල ජුන්ඩට කිව්වෙ පිරිමියා කියලා..අපේ මාමා කිව්වෙ රූං කුරුල්ලා කියලා. මම කතාවකුත් ලිව්වා එයා කුඹුරු වැඩ කරන කොට ඇදගෙන වැටිලා ලී උලක් ඇනෙන්න ගිහින් රූං කුරුල්ලා නූලෙන් බේරිච්ච

    ReplyDelete
    Replies
    1. @ වෙනි ජී,

      මරුනේ..! පොඩි කාලේදී "රූං කුරුල්ලා"!

      කරදඬු උස් වෙලා ගස්කොලන් වැවෙන්න පටන් ගත්තම "කොන්ඩ කුරුල්ලා"!!

      වයසට ගිහින් අණ්ඩ කෝෂ යුග්මය දනිස්සේ ගෑවෙන කොට ඌ "බස්සා"!!!

      (ඒ කාලේ වෙනකොට හුම්! හුම්!! ගානවා හැරුණුකොට වෙන රිඇක්ෂන් එකකුත් නෑනේ! නැද්ද මං අහන්නේ?!)

      Delete
    2. රූං කුරුල්ලගෙ තරම ඉතිං නැන්දාගෙන් තමයි දැනගන්න වෙන්නෙ....

      Delete
    3. @ ක. පිල්ලිය ...

      ++++++++

      Delete
    4. ගොඩක් පැති වල එක එක නම් කියනවා වෙනියෝ..

      @ කපි
      බස්සද.... එහෙම නැත්නම් වව්ලද... ඔහේ නිකන් එල්ලිලා ඉන්න එකනේ තියෙන්නේ..

      Delete
    5. @සයිලන්ට් ජී!

      අරේවා!!!!!

      @මාතලන් ජී!

      වවුලා!!! ඔව් නේ.....!

      Delete
  36. මේ හලෝ ඕකට කෙතාළඹ පැත්තේ ගැස් සිලින්ඩරේ කියලත් කියනවා

    ReplyDelete
    Replies
    1. කොහෙද බං "කෙතාළඹ" තියෙන්නේ

      Delete
    2. ඒ මොකෑ බං ඒ ... ජපන් ඒවා නම් ඒ වගේ...

      Delete
  37. http://kenjij1.blogspot.co.il/ ඔන්න බොගක් අටෝගත්තා මාත් දැන් ඇවිත් කොමෙන්ට් කරලා ෆලෝ කරලා බැනලා යන්න පුළුවන් හිතේ හැටියට

    ReplyDelete
    Replies
    1. එළ මචෝ එළ...

      මෙන්න මගෙන් සුහද පැතුම්..

      Delete
  38. පොස්ට් එක කියෙව්වා. කමෙන්‍ටුත් කියෙව්වා. විනෝදයකුත් ලැබුවා.

    ReplyDelete
  39. පට්ට පට පට,මේක කියවලා මට මැරෙනකන් හිනා...එල ජුන්ඩෝ ටික...අර අන්තිම කතාව තමා මරු..

    ReplyDelete
    Replies
    1. අන්තිම කතාවෙයි කිව්වේ...

      Delete
  40. නියම පෝස්ට් එකක්.ආසාවෙන් කියෙව්වා.ඒත් අර පොටෝ එකේ ඉන්න දෙව්දුව සමරිසියෙක් වගෙනෙ.උඩ කොටහ දෙන්නගෙම සමානනෙ මාතලමෝ.

    ReplyDelete
    Replies
    1. යට කොටහ පේන්නේ නැති නිසා.. ඒ තර්කෙත් අවුලක් නෑ.. ඔහොම ඇඟවල් තියෙන පිරිමිත් ඉන්නවනේ...

      Delete
  41. ඉස්සර අපේ උන්දෑ ඔය කියන එක අතපත ගාන්නේත් හුරතල් කරන්නේත් අනේ මගේ චූටි මහත්තයා කියාය. දැන් කියන්නේ චූටිම චූටි මහත්තයා කියාය. තව කාලෙකින් ඕකට හුරතල් නැත. චූ කිරීමට පමනක් ඉතුරුවෙනු ඇත.

    ReplyDelete
    Replies
    1. හැම මහත්තයෙක්ගේම අවසානය ඕකයි ...සංසාරේ සංසාරේ ..!

      Delete
    2. එසේනම් ඕල්ඩ් ඉස් ගෝල්ඩ් කියා තිබෙන්නේ බොරුවට වෙන්නැතිය...

      Delete
  42. මාතලන් ජී.....!

    කොයි මිල් ගයා... සොරි!!!! ඝානා මිල් ගයා........!!

    මෙන්න සින්දුව!

    තම්බි කඬේ
    තේ පැන් සාදයි තම්බි කඬේ - තම්බිගෙ පොල්ලේ ආධාරේ
    තම්බිට ඉන්නේ ගෑනු හතයි - උන් හත් දෙනාට තම්බි හුකයි

    පළවැනි ගෑනි මිටි ම මිටි යි - පුටු උඩ තියාන තම්බි හුකයි
    දෙවැනි ගෑනි උස ම උස යි - ඉනිමං බැඳගෙන තම්බි හුකයි
    තුන්වැනි ගෑනි ගෙ කොණ්ඩෙ දිගයි - ඔන්චිලි පැද පැද තම්බි හුකයි
    සිවුවැනි ගෑනි ගෙ හිල පුංචියි - පොල්තෙල් ගාලා තම්බි හුකයි
    පස්වැනි ගෑනි ගෙ හිලම බෝර් - පාංකඩ ඔතාන තම්බි හුකයි
    හයවැනි ගෑනි කැතම කැතයි - කොට්ටෙන් වහගෙන තම්බි හුකයි
    හත්වැනි ගෑනි ට මුකුත් නැතේ - අසරණ තම්බි අතේ ගසයි


    ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. මාර සින්දුව.සින්දුව නිසාම සේව් කරගත්ත ඔෆිස් එකේ මුස්ලිම් යාළුවන්ට ඒ අයගෙ පහන් සංවේගය පිණිස පෙන්වන්න. තෑන්ක්ස් හුකෑස් ඈ

      Delete
    2. යකා ජී!

      එකෙන්ම පෙන්නපන්!!!!!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  43. This comment has been removed by the author.

    ReplyDelete
  44. හු හු පට්ට ඔහේලගෙ වැඩසටහන්

    ReplyDelete
  45. ඔක්කොටම හපන් කොමන්ට් ටික හම්මේ මේකේ තියන ෆන් එක

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න