.

.

Feb 8, 2014

දිව දාන කතාවක් (23+) - Another Tongue Story


මුද්දර ගැන කතාවක් ලියාපු වෙලේ, "දිව" ගැනත් සාස්ත්‍රීය විග්ගරහයක් ලියපු නිසා, මෙතනත් නැවත ඒ සාර සන්ගරහය ලියන්න යන්නේ නැතිය. ඕන එකෙක් ඉන්නවානම් මේන් මෙතනින් ගිහින් බලාගන්න පුළුවන්ය. "කකා" ගේ, යකා කතාවත්, "මහා හළු හින්ගලයගේ", "කනේ කතාවත්" නිසා, මේ කතාව ලියලා දාන්න ඕනා කියලාම හිතුනාය.

ප: ලි: - මේ ගැන ඊයේ රෑ මිස්ටර් අන්ඩර් රයිටර්ද ලියලා තියෙනවාය. ඒක දැක්කේ ඌ කිව්වායින් පස්සේය.

මේ කතන්දරේ, අපේ බ්ලොග් ලියන දුකා, බොහෝ කලකට කලින්, එයාගේ බොගේ දාලා තිබුනාය. මේක දැකලා, එයා ඒ කතන්දරේ හොයලා දුන්නොත්, ඒකටත් ලින්ක් එකක් දාන පුළුවන්ය. හැබයි එයා ලියලා තිබුනේ නම්, අපි ඔක්කෝටම වඩා පට්ටම රහටය.  (සොයාගත්තා... මේ තියෙන්නේ ඒක.) මගේ එකේ, ඒ රහ, නොතිබෙන්නට පුළුවන්ය. ඒත් ඉතින්, දකුණේ ඇඹුල් තියාල් රස නම්, අඩු නැතිව දෙන්න බොක්කෙන්ම ට්‍රයි කොරනවාය.

ලෙඩක් දුකක් හැදිලා, ආන්ඩුවේ ඉස්පිටිතාලවල බෙහෙත් ගන්න ගියාම තියෙන්නේ, මාර ජෝගියක්ය. ඒ ආතල් එක දන්නේ, එහෙම බෙහෙත් ගන්න ගියපු එකෙක් විතරමය. ඉස්සෙල්ලා තුන්ඩුවක් ගන්න ඕනාය. තුන්ඩුව දෙන්නේ, දොස්තර කෙනෙක් නෙමේය. කොන්දොස්තරටත් අන්ත, ඇටෙන්ඩොන් කෙනෙක්ය. ඒ උනාට ඌට ලෙඩේ කියන්න ඕනාය. නැත්නම් තුන්ඩුවක් දෙන්නේ නැතිය.

ඊළඟට ඒකත් අරගෙන, බංකුවේ පෝලිමේ ඉන්න ඕනාය. ඒ අහල පහල ඉන්න උන්ටත් ලෙඩේ මොකක්ද, කවදද හැදුනේ, කොහොමද හැදුනෙ යන ඒවා ඔක්කෝම කියන්න ඕනාය. උනුත් දොස්තරලා නෙමේය.

ඊළගට නොම්මරේ අඬ ගහන්න එකා අඬගහන්නේ හරියට උගෙන් බෙහෙත් ගන්න ආවා වගේය. ඊට පස්සෙ ඌ දොස්තර කෙනෙක් ගාවට දානවාය. එහෙම දැම්මාම සම හරක් දොස්තරලා ඉඳගන්නත් කලින් බෙහෙත් ලියලා ඉවරය.

ස්මහර දොස්තරලා චැනල් කරාටත් වඩා හොඳට බලනවාය. අම්මේ තාත්තේ, කියා කතා කොරනවාය, බොහෝ කාරුණිකය. එහෙම ඩොක්ටර් කෙනෙක් ගාවට ගියාම, ලෙඩේ බෙහෙත් නැතුවත් සනීප වෙනවාය. මෙහෙම ගොඩාක් හොඳ දොස්තරලා දෙමළ කස්ටියය. මේ එහෙම දෙමළ ඩොක්ටර් කෙනෙක් පේසොන්ස්ලා බලන්න ආපු අළුත වෙච්චි කතාවක්ය.

ඕන් ටිකක් දුර පලාතක ඉස්පිටිතාලෙට, දෙමළ දොස්තර මහත්තයෙක් පත් වෙලා ආවේය. මෙහෙම ඉස්පිටිතාලවල ගොඩාක් වෙලාවට ඉන්නේ එක ඩොක්ටර් කෙනෙක්ය. ඉතින් අපේ අර දෙමළ ඩොක්ටර් මහත්තයා ආවේ මේන් මෙහම ඉස්පිටිතාලෙකටය.

ඔතනින් බෙහෙත් ගන්න තරුණ විසේකාර ගැටිස්සියෙකුයි ආච්චි කෙනෙකුයි ආවාය..

ආ.. යෙන්න ආච්චී.. මුක්කුද ලෙඩ යොක්කොම.. මොක්කුද අමාරු ඔක්කෝම.. මේන් වාඩීගන්න මේන් වාඩි ගන්න..

ආච්චි ලොඹු කටෙන් වෙව්ල වෙව්ල මෙහෙම කියනවලු..

අලී ඩොහ්ටර මහට්ටයෝ.. මට ලෙමෙයි.. මේන් මේ කෙලිට.... කල්ල බොල්ල බෑ.. උණ විකාලේ.. මලු කියවලව.. කල්ලෙල් ලෑ.. බොල්ලෙල් ලෑ.. සෙන්ගෙඩිඩ ලල්ලෙ ලෑ.... ලේද ඩොහ්ටර මහට්ටයෝ..

ආ.... යේකත් යේමද.. යේනං නන්ගී යෙන්න.... මෙතන ඉඬගාන්න යොක්කොම..

ඉතින් නංගි ඔක්කෝම තියලා පුටුවේ වාඩි උනාලු..

මොක්කුත අප්පා අමාරු ඔක්කෝම.. මොකත.. කන්න බේ.. බොන්න බේ කීනවා..

අනේ ඔව් සෑර් කන්න බොන්න අමාරුයි.. ඇඟ පත්ත පොල්ලෙන් ගහලා වගේ රිදෙනවා..

චේ... චේ... චේ... කවුත යෙප්පා... පොල්ලෙන් කැහුවා..?

කවුරුත් ගැහුවේ නෑ සෑර්.. එහෙම කවුරු හරි ගැහුවා වගේ රිදෙනවා...

ආ ෂරි ෂරි..

එහෙම කියලා ඩොකටර් අර ටෙලස්කෝප් එකද මොකක්ද එක කෙල්ලගේ තනේට තියලා..

ආ උෂ්ම කන්න පලන්න.. හ්ම්... තව අයියෙන්.... හුෂ්ම කන්න නන්ගී..

කෙල්ල ඉතින් තන පිපිරෙන සයිස් එකට හුස්ම ගන්නවලු..

ආ ඩෙන් අනික් පෙත්ත එරෙන්න..

ඒ පාර කෙල්ලගේ පිටට අර මොකක්ද මළදානේ තියලා.. ආයෙත් හයියෙන් හුස්ම ගන්න කිව්වලු

ආ ෂරි ෂරි.. ටිකක් ෂෙම වකේ තීනවා තමා.. යාච්චී..

හ්ම්ම්ම්... දෙන් ටන් ඔක්කෝම් තාන්න බලන්න එළියට..

කෙල්ල වගේම ආච්චිත් හොල්මන් උනාලු.. කෙල්ල ආච්චි දිහා බලනවලු.. වටේ ඉන්න උනුත් අප්ෂට්ලු..

කෝ කෝ ටන් ඔක්කොම යෙලියට දාන්න.. තව පේෂන් ඔක්කෝම ඉන්නවා..

කිව්වම කෙල්ල ඇබුරුනාලු එකසිය ගානට..

යඩේ යප්පා.... යෙක ලෙජ්ජා ඔක්කෝම වෙලා කෝමද නන්ගි...., ලෙඩ ඔක්කෝම ෂනීප වෙනවා.. යික්මනට යික්මනට ටන් දාන්න එලියට..

ඔන් ඔහේ කියල එකේ ලාහන් බන් ඕක එලියට.. මමත් ඉල්ලවා ලේ.. ඒ ආච්චි..

ටයි දාපු හැන්ඩි දොස්තර මහත්තයා, නලාව තියලා, චූන් වෙලා හිටපු කෙල්ල, ගවුම අස්සට අත දාලා, එක තනයක් ගත්තලු එලියට..

ඩොක්ටර් කාරයා ෆුල් හොල්මන් වෙලා පුටුවත් පස්සට ගත්තලු..

චේ චේ මේ මොක්කුත යෙප්පා.. යේක ඒ ටන් නෙමෙයි... අනික් ටන්... අනික් ටන්..

කෙල්ල එලියට දාපු තනේ ඇතුලට දාගෙන.. අනික් එක අරගෙන එලියට දැම්මලු..

ඩොකා හොල්මන්ද බේරේ පොල්කොල සමග ආනමාළු කෙහෙල් කැන් සමග වට්ටක්කා උනාලු..

යයි යයියෝ.... මේ මොනා ෂේම් වෙඩද යප්පා... ඔය ටන් නෙමෙයි අනේ... අනික් ටන් ටන්..

මේ මොල කෙහෙල් මලක්ද ඩොස්ටර මහට්ටයෝ.. කෙල්ලට් තීන්නෙත් ඩෙකයි.. මට ටියෙන්නෙත් ඩෙකයි..මොල මලඩාලයක්ඩ කියවල්ලේ..

"නේ යප්පා.... යේක කටේ ටන්.... කටේ ටන්..." කියලා දොස්තර මහත්තයා, එයාගේ කට ඇරලා ටන් එක පෙන්නුවා..

එහෙම පෙන්නපු ගමන් කෙල්ල කොරේ..

මේ වෙච්චි අලකලංචියට හොලමන් වෙලා, කටත් ඇරගෙන උන්නු ඩොකාගෙ කටේ.., අර එලියට අරගෙන තිබුනු කුක්කු තනේ ඔබලා දැම්මලු...

එතනින් පස්සෙ නම් මොකෝ උනේ කියලා අහගන්න බැරි උනා.. ආච්චියි, කෙල්ලයි, බස් එකේ නැගලා යන්න ගියා..

මේන් මෙයා කටේ ටනුයි අනික් ටනුයි ඔක්කෝම එළියේ දාන්න යන්නේ..


79 comments:

  1. Replies
    1. ඔය ඉතින්...
      ලොක්කගෙන් අහගන්න තමයි!

      Delete
    2. @ pini
      තද කරලා තියා ගන්න

      Delete
    3. එක ජෙක.. බක බක.. ඉතිරු ටික මම කියන්නේ නෑ.. හැබයි මම දන්නවා මේ කව්ද කියලා නම්..

      Delete
  2. අඩේ අප්පා......මාතලන් අයියටත් මතක තිබිලා තියෙන්නෙ කතාව.........මේක Full Version එක වෙන්ටැ..........මම ඊයේ රෑ දැම්මනෙ Short Version එක...
    මේ තියෙන්නෙ ලින්ක් එක ....ටන් කතා පෝලිමේ එනවා..

    ReplyDelete
    Replies
    1. අනේ බන් ඒක දැක්කේ පස්සේ.. ඕන් පෝස්ට් එකෙම ලින්ක් එකක් දැම්මා..

      Delete
  3. පට්ට කතාව.. ලුණු ඇඹුල් ගාණට ඇවිල්ල තියන්නෙ :D

    ReplyDelete
    Replies
    1. ඇබුල් තියාල පැත්තේ කස්ටියනේ..

      Delete
  4. අපේ දෙමාපියො ඒ කාලෙ ඉගෙන ගනින් ඉගෙන ගනින් කියපුවයෙ අගය තේරෙන්නෙ දැන් ටමා. මටත් හිටෙන්වා කොහොම හරි ඩොක්ටර් කෙනෙක් උනා නම් ඔදයි කීලා. :-D

    ඉතින් ඊට පස්සෙ ටනේට මක්කැයි උනේ?

    ReplyDelete
    Replies
    1. තේරෙනවනේ දොස්තර මහත්තයෙක් උනාම තියෙන වාසි..

      Delete
  5. කිව්වත් වගේ අන්ඩර් රයිටරුත් ඕකම ඊයෙ දැම්මනෙ :D

    ReplyDelete
    Replies
    1. මේ කතාව සෑහෙන ප්‍රසිද්ධයි වගේ බං.....

      Delete
    2. මාත් දැම්මා ඔන් ඔහේ ඕන එකක් කියලා..

      Delete
  6. මේ කතාව ඔක්කොමල ලියනවනෙ අප්පා,නැගල ගිහිං

    ReplyDelete
    Replies
    1. හැලප අයියේ...මේකට වැරදිකාරයා අර මහා කළු සිංහලයා කියන හාදයා....ඒකගෙ පෝස්ටුව හින්දනෙ මේක මතක් උනේ...:D

      Delete
    2. යේ ගමන මාතියා මමද අප්පා වැරදිකාරයා.

      Delete
    3. මේ කතාව මම අපේ අම්මට කියලා.. හිනාව නවත්තගන්න බැරුව ගියා උන්දැට...

      Delete
  7. මාතලන් එක්ක එකඟ වෙන්න අමාරුයි දේශපාලනයෙදි සහ දේශපාලන ලිපි වලදි. හැබැයි උඹ ලියන මේ වගේ දේවලදිනම් අපි එකම බෝට්ටුවෙ.

    මේ පහල තීන්නෙ මාතල්න්ගෙ දේශ්පාලන ලිපිවලින් උපුට ගත්තු පරස්පරයන් කිහිපයක් // ලකුණු ඇතුලෙ දාල. (වරහ ඇතුලෙ තීන්නෙ ඒ ගැන මගේ සටහන් ).

    වලියකට වෙලාවත් නෑ, ඒත් මෙව්ව දැක්කම බලා ඉන්නත් බෑ මචෝ.

    //අනුරට ලාල් කානත්ට ඉතරක් නෙමෙයි මම වීරවංසටත් කැමතියි.. හේතුව නිර්පුභූන් නිසා නෙමෙයි, ඔවුන් ළඟ අද තියෙනවා එදා ඒ ප්‍රභූන් අතර තිබු හික්මීම, හැදියාව හා උසස් රසඥතාවය. මෙන්න මේ උසස් රසඥතාවය කියන දේ බොහෝම වැදගත්. ඒ දේ වල හදලා තියෙන්නේ දරුණු නීතී රීති මගින්.//

    // අනුරට ලාල් කානත්ට ඉතරක් නෙමෙයි මම වීරවංසටත් කැමතියි.. ජනතා විරෝධී ආන්ඩුවක් එක්ක උන් පෙල ගැහිලා නෑ..//

    (හමුදාකාරයෙක්, නීතිකාරයෙක් නිසා ෆොන්සේක ජනාධිපති වෙනවට අකමැතියි කියල විචරක එක්ක ගේම ඉල්ලුව මාතලන්ද මේ?)

    ----------------------------------------------
    //අද, වමේ පක්ෂ වලට හැමිනිලාම ගිහින් තියෙන්නේ, මේ ප්‍රභූ පිරිස් අතරින්, නායකත්වය ගිලිහි ගිය නිසාමය. ඒවා අද ගමේ කෝපි කඩ වගේය. එජාපයටද රනිල් ගියහොත් අතවන්නේ ඒ ඉරනමමය//

    // රටට සේවය කළ මිනිසුන්.. RP., MR//

    (මාතලන්, ප්‍රේමේ සහ මහින්ද ප්‍රභූ නොවේ)


    // රට කාපු උන් - බන්ඩාරනායක් පවුල..//

    (ඒ උපන් ප්‍රභූ පවුලකි.)

    -------------------------------------------------------------------
    // ඉන් පසු, ජේ ආර් පප්පා, පාදඩ පන්තියේ උන් දේශපාළණයට ගෙනාවේය. ජෙප්පන්ගේ දාමරික ක්‍රියා නැවත්වීමට, දේශපාළණයට මැරයන් ගෙනාවේ ඉන් පසුවය.//

    // රටට සේවය කළ මිනිසුන්.. JR //

    ( රටට කරපු සේවෙ වෙන්නැති පාදඩ දේශපාලනය )

    ----------------------------------------------------------
    //විනය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයම තමයි.. නැත්නම් තියෙන්නේ ඒකාධිපතිවාද්යක් හරි පැසිස්ට්වාදයක් හරි විතරයි,//

    (ඒ කියන්නෙ හමුදව ඉතාම ප්‍රජාතන්ත්‍රවාදියි කියල වෙන්නැති)

    ----------------------------------------------------------
    //එජාපයේ දුර්දාන්ත පාළණය (සාපේක්ෂව බැලූ කළ මීට වඩා 100 ගුණයක් හොඳය.)//

    //හා හා ඔහේ කළබල වෙන්න එපා මම ඊයේ කොමෙන්ටුවකත් කිව්වා මගේ මනාපය මේ රජයට තමයි. විශේෂයෙන් ඝෝඨාභය මහත්තයා නිසා. කොළඹ සුර පුරක් කලාට.//

    (දුර්දාන්ත පාලනයට දර දිය අදින්නෝ)


    -------------------------------------------------------

    මෙන්න අර දුකාගෙ "ටන්" එක..


    http://dukaa.blogspot.com/2010/04/tongue.html

    ReplyDelete
    Replies
    1. ඔය හැම දේම සාපේක්ෂයි.. මම නම් නාලා ඉවරයි.. මෙයා තාම නානවා.. මට අර හාමුදුරු නමක් කෙල්ලෙක් කරේ තියාගෙන ගඟ තරනය කළ සෙන් කතාව මතක් උනා.. මේ ඔක්කෝටම මට උත්තර තියෙනවා.. ඒත් මෙතන ඒවා දාන්න බෑ.. මේ වෙන කතාවක්.. ආයෙත් ලියපු දවසක එන්න කට්ටියම නාන්න..

      Delete
    2. // මම නම් නාලා ඉවරයි.. මෙයා තාම නානවා.. //

      හා මචං!

      Delete
    3. මගේ අත්දැකීම් අනුව තිස්පහ පැන්නට පස්සේ මිනිස්සු දේශපාලනය ගැන එකිනෙකා සමග වාද කරලා වැඩක් නෑ. එකෙක්වත් තමන්ගේ මතය වෙනස් කරන්නේ නැහැ අනිත් කෙනෙකුගේ මතය හරි කියලා පිළිඅරගෙන.
      තමන් ගේ මතය වෙනස් කරන්නේ මුදලට. තනතුරුවලට සහ බලයට පමණයි.

      Delete
    4. ආන් එහෙම කීයක් හරි දෙනවනම්... ඕන්.. මොකක් හරි කොරන පුළුවන්..

      ඒත් කකා හිත කියලා දේකුත් තියෙනවා නේද.. මෙතන බුද්ධියට හා න්‍යායයට වඩා වටින්නේ ප්‍රායෝගික දේශපාළණය.. මම කතා කරන්නේ ඒක.. නමුත් ඒකෙත් හොඳ නරක සාපෙක්ෂයි..

      ඒ වගේම. කාළය දීපය දේශය කුළය සහ වාසිය අනුවත් ප්‍රතිපත්ති වෙනස් වෙන්න පුළුවන්.

      Delete
  8. ...................................................සුපිරි. .................................................

    ReplyDelete
  9. මොන මගුලකට උඹ අර යටම දූරියන් පින්තූරේ දැම්මද මන්දා.

    ReplyDelete
    Replies
    1. ඒක මේ කතවට නියමෙටම ගැලපෙනවා..

      Delete
  10. මස් කඩේ සිංහල බවුද්ද නොවන මුදලාලි "නෝනටත් දිව දාන්නද?" ඇහුවලු.

    ReplyDelete
  11. රහ කෝටියයි මාතලන්!
    විශේෂයෙන්ම දෙමළ ඩොකාගෙයි ආච්චිගෙයි කතා විලාසය දැක්වීම. එල!
    දුලාගේ අඩවිය ලියන දුලා

    ReplyDelete
    Replies
    1. ඒවා ඉතින් සමාජයේ ජීවත් වෙලා ලබා ගත්ත ධනය..

      Delete
  12. අම්මේ යට තියෙන පොටෝ එකේ ටන ඇල්ලුවොත් නම් බඩුම තමා!

    ReplyDelete
    Replies
    1. කන්න වෙන්නේ පෝරියල්..

      Delete
  13. මරැ කථාව මාතලන් ගොයියෝ!! හැමදාම වගේ උඹේ රචනා විලාසය එළ කිරි. ජය!!

    ReplyDelete
    Replies
    1. හික්ස්... ලැජ්ජා හිතෙන කතා කියන්න එපා ආයිබෝවන්ඩ...

      Delete
  14. දැන්නම් ජන කථා නැගලා යනවා වගේ. කතන්දර කාරයාත් මේ වතාවේ කියලා තිබුනේ යක් කතාවක් . උඩින් දාපු gif animation එකනම් මරු.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ කකාගේ කතාව තේරුම් ගත්තේ බොහෝම ටික දෙනයි.. ඒකේ මාත්තුරුකාවේ ඉන්ගිරිස් හෙඩිමේ තියෙනවා සම්පූර්ණ කතාව.. ඒක අපේ උන්ගේ රස වින්දනයේ දුර්වල කමක්...

      Delete
  15. හම්...ඔයින් ගියා මදැයි.....ආච්චිටත් තද වෙලා ටනේ එලියට දාන් නැතුව...

    ReplyDelete
    Replies
    1. ආච්චිට දාන්න කිව්වනම්... හැට්ටේ උස්සන්න විතරයි තියෙන්නේ..

      Delete
  16. රසයි මචෝ..
    උඹ කොහොම ලිව්වත් එහෙම තමා.
    මටත් ඔය දිවෙන් එක දෙයක් රස බැලුවම දිව යට තියෙන නුල ඉරිලා කෑම කද්දී දන්න ගන්න එක තමා ඉවසන්න බැරි.

    ReplyDelete
    Replies
    1. දරුණුවටම දානවා ඇති...

      Delete
  17. අඩේ අප්පා. දැන් මොක්කුද තමා කරනවා..

    ReplyDelete
    Replies
    1. තන කන්න තමා යප්පා තීනවා...

      Delete
  18. හෙක් හෙක්..
    තාම හිනා කනවා..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. අපේ අම්මටත් ඔය ලෙඩේම හැදුනා..

      Delete
  19. මෙක කලින් අහලා තිබ්බත් එයිට වඩා රහට ලියලා තියන නිසා නැවතත් කියවා රස විඳින්න ඇහැකි.
    මේ වගේම ඇත්තටම වුණු කතාවක් මම දන්නවා. මේක වුනේ ඇත්තටම, ප්‍රභන්ධයක් එහෙම නෙමේ. අපේ හිටියා ටිකක් ලැජ්ජා කාරයා වෙච්චි සීනියර් දේශකතුමෙක්, සෙමට තමයි බෙහෙත් කරන්නේ එක දවසක් අපි ඉන්න තැනම කෙල්ලෙක් හතිය හැදිලා ගෙනල්ල, දැන් කෙල්ලට හුස්ම ගන්න අමාරුයි . මේ දේසක තුමා කෙල්ලන්ගේ ස්ටෙත් එක තියලා බලන්නෙ නැහැ. නාඩි බලන්නෙත් නැහැ. ඉතින් දැන් කෙල්ලගෙ මහත්තයා විස්තර කියනවා. කෙල්ල කෙදිරි ගානවා. අපේ දේශක තුමා බෙත් ලියනවා, අපි බලන් ඉන්නවා, ඔන්න එකපාරටම කෙල්ලට හතිය තද වුනා, කෙල්ල අමාරුවෙන් හුස්ම අරන් අපේ මෑන්ගේ අතින් ඇදලා පපුවට තියලා කියනවා බලන්න කියලා. ඒ කියන්නේ මාතලන්ගේ ටෙලස්කෝප් එකෙන් එහෙම නැත්නම් අපේ ස්ටෙතස්කෝප් එකෙන් බලන්න කියන එක. දැන් අපිට හිනා. අපි හිනා වෙනකොට ලැජ්ජාව තද වුණු අපේ මෑන් එකපාරටම නැගිටලා එලියට දිව්වා. කෙල්ලගේ මහත්තයා අමු තිත්ත කතාවෙන් බනින්න ගත්තා. අපි පස්සේ ෂේප් කරලා වෙන කෙනෙක්ට ඒ ළමයව පෙන්නලා සනීප කරලා දුන්නා.

    ReplyDelete
    Replies
    1. ඒ වගේම සම හරක් දොස්තරලා ඉන්නවා.. කකුලේ තුවාලයක් වෙලා ගියත්, තනේ උඩ ටෙලස්කෝප් එක තියලා හුස්ම ගන්න කියන දෙවිවරු.. ඒ වගේම ඇඳට නග්ගලා ඇඟ පත අතගාන දෙවිවරු..

      Delete
  20. Replies
    1. අපි ලිව්වොත් එහෙම තමයි..

      Delete
  21. මාර්තුකාව එක්ක ගත්තාම කතාව ටිකක් මදි මදි වගේ බන්........

    ReplyDelete
    Replies
    1. සැක්ස් නැති නිසා වෙන්න ඇති..

      Delete
  22. ඇත්තටම බෙහෙත් ගන්න ගියාම ගේට්ටුවේ සෙකියුරිටි ගාඩ් ඉඳන් දොස්තර ගාවට යනකල්ම ලෙඩේ ගැන කියන්න වෙනවා. උන්ට ඕනෙ මගුලක් නෑ ඒත් අහනවා. අන්තිමේදි වෙන්නෙ දොස්තරට කියන්න තියෙන ටික දොස්තරට නොකියා ඉන්න වෙන එකයි මොකද ඒක කියලම එපාවෙලා... ඕකම කේනදර බලන තැන්වල.ත්, දේවාල වලත් සිද්ද වෙනවා...

    ReplyDelete
    Replies
    1. අනිවා... ඒකනේ කිරි ගහට මෝල් ගහෙන් ඇන්නා වගේ කිව්වා මෙයා ගාගෙන එලියට එන්නේ..

      Delete
  23. කතාව නියමෙට ලියලා තියනවා. යකෝ ඔය කතාවේ තව කෑලි තියනවා. හම්මෝ එව්වා 'හුනුකරුප'

    ReplyDelete
    Replies
    1. ඊයා... මාතලන් කුණුහබ්බ ලියන්නේ නෑ නේ මචෝ..

      Delete
  24. මාත් දවසක දෙමළ ඇක්සන්ට් එකෙං ට්‍රයි එකක් දාලා බලන්ඩ ඕනේ

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ උඹත් ඩොක්ටර් කෙනෙක්ද ඈ...

      Delete
  25. මාතා.....හොස්පිට්ල් කතාවනම් සහතික ඇත්ත. හුජ්ජ පෝච්චිය අල්ලන එකාත් දොස්තර වෙන්න හදනවා. ඒ මදිවට බංකුවේ එහා පැත්තේ වාඩිවෙලා ඉන්න එකාටත් දැණගන්න ඕන අනිත් එකාගේ ලෙඩේ මොකක්ද කියලා. අන්තිමට දොස්තර ගාවට ගියාම ලෙඩේ කියන්න තියෙන උවමනාව නැතිවෙලා වෙන බයිලා එකක් කියලා දෙන දෙයක් අරන් ගෙදර එනවා.

    උඹේ කතාවේ දෙබස් ලියවිල්ල නම් නියමයි.

    ReplyDelete
    Replies
    1. ජීවිතේ ලබාපු පන්නරය තමයි බන් ඒ.. වෙන මක්කද..

      Delete
  26. මේවා පෝස්ට්ද ඕයි...තමුසෙට ලියන්න දෙයක් නැත්තං වැඩිහිටි කම තියාගෙන පැත්තකට වෙලා ඉන්නවකො පිම්පියා නොවී...මේ ටං කථා අපි ඇහුවෙ නැට්ටට කිරි උනන්නත් කලින්....ඔයා වගේ ප්‍රබුද්ධ බ්ලොග් කරුවෙකුගෙන් අපි නම් මේ වගේ පොන්න කථා බලාපොරොත්තු උනේ නෑ....හිට්ස් තව මදිද ?

    ReplyDelete
    Replies
    1. තමුසෙගෙ නැට්ටේ කිරි හිඳුනට.. තව නැට්ටට කිරි උනන උන් ටිකක් ආයෙත් එනවා.. තමුසෙලා හිතන්නේ තමුසෙලයින් පස්සෙ ඔක්කෝම ඉඅවරයි කියලා.. ඕක අපේ රටේ බෙහෙත් නැති තව ලෙඩක් ..

      Delete
    2. උඹ කේන්ති නොගෙන ඉදින් මචෝ...
      මුන් ඇවිල්ල අමු පොන්න K a @#$ යෝ

      Delete
    3. කේන්ති නෑ බං.. දුකයි.. ලැජ්ජයි..

      Delete
    4. වචනයක් දෙකක්වත් හරියට ගලපලා ලියාගන්න බැරි එවුන් තමන්ගේ බැරිකම වහගන්න අනිත් එවුන්ගේ ඒවාට බනිනවා.............

      ඕක මුන්ගේ උප්පත්තියේ වරදක් මචෝ.............

      උඹ ලියන ඒවා එදා වගේම අදටත් හරිම රසවත් දිගටම ලියපන් මචෝ

      ජය වේවා............!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  27. ශ්‍රී ලංකාව අධිරාජ්‍යවාදීන්ගේ ගොදුරක්ව පවතී සමයේ අපගේ විරුවන් රුධිරයෙන් දහදියෙන් රැකගත් මාතෘ භූමිය .නොයෙකුත් කුමන්තර්ණ හරහා නැවත තමන්ගේ ග්‍රහණයට ගැනීමට අධිරාජවාදීන් මාන බැලූ බව අප ජාතියේ නාමෙන් ඔබට පවසා සිටියම්හ ...

    එය අප වැනි දේශප්‍රේමීයන් හැඳින්වූයේ "නූතන යටත්විජිතවාදී සංකල්පය " ලෙසයි. මෙහිලා අධිරාජ්‍යවාදී ගැත්තන් මුලින්ම කලේ උදෑසන පිපුණු පින්න මලක් සේ සුපිරිසිදු හෙළ මනස නොයෙකුත් දුරාචාර මගින් විකෘතියට පත් කිරීමයි. විශේෂයෙන් මල් මෙන් වූ අප වැනි කුඩා දරුවන් වෙත නොයෙක් වෙසින් අසභ්‍ය රූප රාමු මෙන්ම අසභ්‍ය වදන් යොදා ගනිමින් ආගමික පරිසරයක් තුල හැදී වැඩුණු අපගේ චර්යාධර්ම මොට කිරීම මොවුන්ගේ අභිප්‍රාය විය .

    මෙහිදී "මාතලන්" ලෙස පෙර රජ දවස සොර දෙටුවෙකුගේ නමින් හැඳින්වෙන අන්වර්ථ නාමයකින් "බ්ලොග් අඩවියක් "පවත්වාගෙන යන NGO ඩොලර් වලින් යැපෙන අධ්රාජවාදී ගැත්තෙක් මෙහි සමාරම්භක කාර්යය ලෙස "දිව දාන කතාවක් " ලෙස ලිපියක් පළකර ඇත.

    එම ලිපිය දෙස විචාරශීලීව බැලීමේදී පෙනීයන කාරණය වන්නේ මෙරටේ පාලකයින් විසින් දිවිහිමියෙන් ගොඩ නැගූ සිංහල දමිළ වාර්ගික සංහිඳියාව අභියෝගයකට ලක් කරමින් සිංහල ජන සමාජය තුල දමිලයෙකු වීම යනු සමච්චලයට ලක්වන් කාරණයක් බව ලෝකයාට ඒත්තු ගැන්වීමයි. මේ තුලින් එළඹෙන ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ලංකාවට එරෙහි යෝජනාවලට සහයෝගයක් ලබාදීම මොහුගේ ලිපියේ එක යටි අරමුනක්වේ .

    දෙවන කාරණය වන්නේ අපගේ සෞඛ්‍ය අමාත්‍ය වරයා ප්‍රමුඛ රජය විසින් පවත්වාගෙන යන සර්ව සම්පූර්ණ නිදහස් සෞඛ්‍ය සේවාව සමච්චලයට ලක් කිරීමයි. මෙමගින් ලංකාව ලෝක සුරක්ෂිතතා දර්ශකයේ ලබාගෙන ඇති ඉහල ස්ථානය පහලට අද දැමීම මොහුගේ අනෙක් අරමුණ වී ඇත.

    හෙලයිනි අවදිවව් මාතලන්ගෙන් දේශය බේරා ගනිව් .

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාව හෙලයෝ එකෙක්වත් දැකලා නෑ.. උඹට එක දෙයක් කියන්න අමතක වෙලා..

      හෙළයිනි අවදිවව්.. අඩුම ගානේ යටටවත් ඇඳගෙන වරෙව්.. කියන එක..

      මොකෝ උන් එන්නේ අමු හෙළුවෙන්..

      Delete
  28. කෙල්ලට තිබිල තියෙන්නේ තල් උනද?

    ReplyDelete
  29. අකුරු දෙකක් කොරපු හරියක් අෆ්ෆා හි හි

    ReplyDelete
    Replies
    1. හින්ගලෙන් නම් දෙකයි තමයි.. ඉන්ගිරිසියෙන් ඊට වැඩියි..

      Delete
  30. අර උඩම ඉන්න පින්තූරේ ගෑල්ලමයගේ වැඩ දැකලා හුඟක් වෙලා ඒකම දිහා බලන් ඉදලා අෆ්ෆා පෝස්ට් එක කියෙවුවෙත්..

    ReplyDelete
    Replies
    1. අහම්බෙන් හම්බ උනේ.. හරී ලස්සන කෙල්ල.. අපේ කෙල්ලෙක් වගේ..

      Delete
  31. එළ එළ.. මං මෙ කතාව මීට කලිං කියවලා තිබ්බත් මේ තරං රහට නෙවේ.. හි හි.. පට්ට ඈ

    ReplyDelete
  32. මෙහෙම එක දිගට කතා දන්න ගත්තාම කෝ කියවන්න වෙලාවක් ..කතාව කලින් අහලා තිබුණා ,එත් අතිනුත් දලා වගේ අඩු වැඩිය ...

    ReplyDelete
  33. හිනා වෙලා උස්මත් ඉර වුනා බොල හැක් හැක් හැක්

    ReplyDelete
  34. හිනා හිනා හිනා,වෙන්න හිනා,කියවල වෙන්න හිනා// ඒ වගේ සින්හල බැරි දොස්තරෙක් තමයි,ලෙඩෙකුට පෙත්තක් දීල චූ කරල ගිලින්න කියල තියෙන්නෙත්.(හපලා) (රන්ජන්)

    ReplyDelete
    Replies
    1. ඇනෝත් මරු කතාවක් කියලා තියෙන්නේ

      Delete
  35. හම්මෝ..හිනාවෙලා පනගියා..
    රූ තිස‍්සේ 18+ කතා ටික කියවලා ඉවර කොරන ගමන් ඉන්නේ,කොහෙද ඉතින් මෙච්චර වටින පෝස්ට් තියෙන්දී ඒ කාලේ අපි බුකියෙනෙ ඉදල තියෙන්නේ..

    ReplyDelete
  36. මෙහෙම "ටන් එක " දම්මවා ගන්න ඉතින් ටැමිල් ඩොකෙක් ම වෙන්න එපැයි?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න