.

.

Jun 22, 2014

වටරැකගේ ඇට දෙක.. - Self Done Circumcision


නාහිමි වට රැක
ඉඳහිට ගාති බක බක
මේ ළඟදි දවසක
කපා දම ලලු එහිමි ඇට දෙක

මහණ දම් පෙරුමට
මක්කටෙයි බං ජුන්ඩා සහ ඇට
එන කොටම සසුනට
ඉවත් කළහොත් ළඟයි නිවනෙට

වටරැකගේ පින් ඇට
බේ රේවී නොම ඇතොත් ඔහු කට
මේ ඇටේ රැකුමට
එකෙක්වත් නොහිටියේ කරුමෙට

ලා ගෙන ගිය කලට
කපාගෙන නොවැ තමන් ගෙම ඇට
මේ නිව්ස් ඇහෙන කොට
පිස්සු හැදෙනවා අම් මපා මට

මීට ටික කලකට
බෙරදි බැඳගති තමන් ගහකට
වෙපන් පෙන් වන කොට
පනිති ගඟුලට මාං චුම පිට

ගුරු මාරු වෙන කොට
සෙනසුරා රජ වෙලා කරුමෙට
උතුරේ ගිනි නිවෙන කොට
ෆන් ගනී ගිනි තබා දකුණට

මොළේ පෑදෙන කොට
අපේ පින්වත් පොලිස් පති හට
ඉස් තාලයේ වැට
පැන දුවති අශ් වයා නහුතෙට

උපන් එක මෙවන් රට
සැපක් බොල යන තෙක්ම නිවනට
එතෙක් උඹ හෙමිහිට
කසා සැන සෙන් තමන්ගෙම ඇට


-x-

රට වට කර වැට බැන්දත්,
ඇට වට කර වැට බැඳීමට නොහැක.

160 comments:

  1. ඔන්න මාතලන් දන්නා තරම කොල්ලෙක් මහණ කරන කොට ඇටදෙකයි ජුන්ඩායි නියමිත පරිදි තියෙනවද බලන්න ඕන ඒක විනය නීතියක්.එත් ඉතින් සමහර හාමුදුරුවරුන්ගේ නැළවිලි බණ ඇහෙනකොට නම් අහවල් සැට් එක තියෙනවද කියලා සැකයි.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඒ විනය කර්මය නියමිත පරිදි ඉටු කරලා නෑ. ඒකයි බුදු සසුණට කෙලවෙලා තියෙන්නේ..

      Delete
    2. ඇත්තටම දැන් ඒක බලන්නේ නැතිව ඇති.

      Delete
    3. පෝප් කෙනෙක් පත්කරන කොට නම් ඕක අනිවාර්යයෙන්ම බලනවාලු. මොකද එක සැරයක් ගෑනියෙක් වෙස් වළාගෙන ඉඳලා පෝප් කෙනෙක් වෙලා මල විජ්ජුම්බරයක් වුණාලු. ඒකට අපූරු චාරිත්තර ටිකකුත් තියෙනවාලු. ලියන්න වෙලාවක් නෑ. ඔය මාතලන් ලොක්කාට නම් හොයා ගන්න පුළුවන් වෙයි පොඩ්ඩක් ගූගල් කළොත්.

      Delete
    4. ලාබාලම් බිෂොප් මේසේ යටින් ගිහින් චෙක් කොරලා බලනවාලු!

      Delete
    5. මේසේ යටින් ගිහිල්ලා මොනිකා චෙක් කරේ බිල් ක්ලින්ටන්ගේ සෙට් එකනේ.

      Delete
    6. පුහ් ..... ඇට දෙකක් දැකලා මේ නාකි හුටපට ටිකට ගිහින් තියෙන සොමිය

      Delete
  2. වට රැක්කත් ඇට රැකුමට නොහැකිවිය....

    ReplyDelete
    Replies
    1. රට වට කර වැට බැන්දත්,
      ඇට වට කර වැට බැඳීමට නොහැක.

      Delete
  3. අැට දෙක නැති..
    සිව්රත් නැති..
    බෞද්ධ නැති...
    මං මොකටද...

    කියල හිතල
    ස්වයං සුන්නතක්ම කරලා
    ඇට නැති අපේ වටරැක

    ඇටේ තියා බිජ්ජත් නැති
    රෝහණ මහ කට ගද සිරි
    කුමක් කියයිදෝ
    මේකට

    ReplyDelete
    Replies
    1. පරීක්ෂණ පවත්වලා සැකකරුවෝ අත් අඩංගුවට ගන්නවා කියයි. පට්ට සින් එක කියන්නේ සැකකරුවෝ ආරක්ෂක රැස්වීමටත් එනවා.

      Delete
    2. ඉතිහාසේ පළමුවතාවට නෙව කැදවුයේ. සංඝ ජනරාල් තුමාටත් ආරක්ෂක මන්ඩලේ අමතන්න ඉඩ දෙන්න එපායැ..

      Delete
  4. කුණුහබ්බ. -_- හික්ස්. !
    පට්ට. !

    ReplyDelete
  5. කැපුවොත් ඇට දෙක
    ගෑනු ගති එනවලු ටික ටික
    ගියාම සලකන පුකට
    යන්න ඇහැකිද පන්සලකට

    ReplyDelete
    Replies
    1. ගෑණු ගති එනවා නම්
      ඉවත් කල විට ඇට
      කියන් මිතුරේ මොකෝ
      බේරගන්නට නොහැකි පුක කට

      Delete
  6. ජේසුස් වහන්සේ මෙහෙම කියල තියෙනවා
    තවද ස්වර්ගය අපේක්ෂාවෙන් තමන්වම නපුංසකයන් කරගන්නා අයද සිටිති
    බයිබලයේ තව තැනක තියෙනවා තවද නපුංසකයාට මෙසේ කියමි උඹලා වියල දරඉපල් බඳු නිෂ්ඵල ජීවිත ඇත්තවුන්යැයි නොසිතව්වා
    ඒ වගේම දානියෙල් කියන දිවැසි වරයා නපුංසකයෙක් කියලා අදහසක් තියෙනවා
    රුසියාවේ ස්කොප්සි කියලා නිකායක් ඉඳලා කියෙනවා ඕක කපාගත්තු
    ඒ හින්දා මෙක මහලොකු දෙයක් නෙමෙයි

    ReplyDelete
    Replies
    1. මොනවද මචං කියන්නේ. ඕන් සෙට් එකම කපා ගත්තා නම් මහ දෙයක්.. නැද්ද මචං...

      Delete
  7. ඉස්සර මක්කම කාබා පල්ලියේ සේවකයෝ හැටියට ඔහොම අය පත්කරලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඉසර මොක්ක්ද මෙයා... දැන් ඉන්නෙත් එහෙම අයනේ වැඩි පුර...

      Delete
  8. ජේසුස් වහන්සේ මෙහෙම කියල තියෙනවා
    තවද ස්වර්ගය අපේක්ෂාවෙන් තමන්වම නපුංසකයන් කරගන්නා අයද සිටිති
    බයිබලයේ තව තැනක තියෙනවා තවද නපුංසකයාට මෙසේ කියමි උඹලා වියල දරඉපල් බඳු නිෂ්ඵල ජීවිත ඇත්තවුන්යැයි නොසිතව්වා
    ඒ වගේම දානියෙල් කියන දිවැසි වරයා නපුංසකයෙක් කියලා අදහසක් තියෙනවා
    රුසියාවේ ස්කොප්සි කියලා නිකායක් ඉඳලා කියෙනවා ඕක කපාගත්තු
    ඒ හින්දා මෙක මහලොකු දෙයක් නෙමෙයි

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. අලුත් ගිවිසුමේ ක්‍රියා පොතේ 8 :26 -40 කොටසේ සදහන් නපුන්සකයා ගැන කියවා බලන්න , නපුංසක ඉතියෝපියයෙක් ගැන කියවෙනවා, දෙවියන්වහන්සේ නපුංසකයන් වෙනුවෙන් යම් විශේෂ සැලැස්මක් ඇතුව සිටිනවාදෝ කියා හිතෙනවා, ඒ වගේම අලුත් ගිවිසුමේ සුබාරංචි පොත් 4 තුලම (මතෙව්,මාර්ක් ලූක්,යොහාන්,) නපුංසක පුද්ගලයන්ව නමින් නෙමේ හදුන්වලා තියෙන්නේ..

      දානියෙල් නපුංසක කියන කතාව මං දන්නා තරමින් වැරදි ,, දානියෙල් නිර්භීත අනාගත වක්තෘ කෙනෙක්. නෙබුකද්නේසර් රජතුමා ගැන කතාව කියවලා බලන්න එතන පැහැදිලිව සදහන් වෙනවා ( දානියෙල් 1:3-4) නපුංසකයෝ තමයි දානියෙල්ට සත්කාර කරන්නේ , ඒත් දනියෙල් ගොඩක් හැන්ඩ්සම් කෙනෙක්,,,

      Delete
    3. දානියෙල් තුමා සහ ඔහුගේ මිතුරු යව්වනයන් නෙබුකද්නශාර් විසින් නපුංසකයන් බවට පත් කරනු ලැබුවා.කිතු දහම යුරෝපයට එන විට තිබුන ප්‍රධානම ආගම නපුංසකයන්ගෙ ආගමක්.

      කිතු දම ,ඉස්ලාම් දහම වැනි ඒකදේව වාදී ආගම් පහල වුන මැදපෙරදිග තමයි නපුංසක දහම් පතල වුනේ.බයිබලය මුල සිටම මෙම ධර්මයන් හෙළා දකල තිබෙනවා.ඒත් මැද පෙරදිග ආගම් වලට ඇට කැපීමෙන් වෙන් වෙන්න බෑ සම්පූර්නයෙන්ම.

      ඒත් ඇට දෙක කැපීමේ නෂ්ටාවශේෂයක් තමයි සුන්නත් කිරීම.
      මෝක්ෂ මාර්ගය වූ ස්ත්‍රීත්වය කරා යාමේ එකම මඟ වූ ඇට දෙක කැපීම කාල ගිනිය නොහැකි තරම් ඈතට දිවෙන මාතෲ දේවතාවියගේ නාමයෙන් කළා.
      දිව්‍ය සොබාවය ස්ත්‍රී ලංගිකය යන විශ්වාසය උඩු යටි කුරු කරමින් ස්ත්‍රී දේවතාවිය වෙනුවට පුරුෂ දෙවියෙක් අදහන්නට පටන් ගත් පසු ඇට දෙක කැපීම කොන කැපීම දක්වා අඩු වුනා.
      ස්ත්‍රී දේවතාවිය පුරුෂ දෙවියා වීම බැබිලෝනියාවේ ගීත වලින් පෙනෙනවා.මෙම දෙවියා මර්ඩුක් නම් වුනා.
      තුර්කිය යේ පටන් ගත් සයිබීලි ඇදහිල්ල සහ ලෙබනනයේ ඉෂ්ටාර් ඇදහිල්ල නූතන කිතු දහමේ හා ඉස්ලාමයේ ගිලී ගොස් තිබෙනවා.
      මෝසෙස් ගේ පුත්‍රයුආවත් සුන්නත් කලේ ශිප්පොරා විසින්.
      වර්තමනායේ විවාදයට බදුන් වී ඇති ස්ත්‍රී චර්ම ඡේදනයේ රහස නියම (උපරිම ) ස්ත්‍රීත්වය කරා යාමයි.භගමනිය කපන්නේ ඒ නිසයි.පුරුෂයාටනම් ඇට දෙක කපන්න වෙනවා.
      ආදි සමාජවල ලිංගික ක්‍රියා කරන්නට එක් පිරිමියෙක් වෙනම සිටියා.
      ගෝත්‍රයේ ස්ත්‍රීන් ගැබ් ගැන්වූ පසු ඔහුව බිලි දෙනවා.පුරුෂ මේධ යාගය ලෙස ඉන්දියාවටත් ආවෙ මෙයයි.අශ්ව මේධ යාගය සේම මෙයත් කරන්නේ රජ බිසවයි.ඊටත් ඉස්සර මෙය කලේ ගෝත්‍ර නායිකාව වූ රැජිනයි.
      රැජින ගැබ් ගැන්වීම තමයි ගෝත්‍රයේ ප්‍රධානම උත්සවය වුනේ.එය කළේ ප්‍රසිද්ධියේමයි.
      මේවා කීවේ ඇට කැපීම හා ආගම් ගැන නොදන්නා අයට කියා දෙන්නයි.

      Delete
    4. කොමෙන්ටුව දැමූ මම
      තවදුරටත් කතෝලිකයන් හා මෙම පේගන්වාදී පිරිස අතර සටනින් කතෝලිකයන් පැරදුනා නම්. ඇත්තෙන්ම එය සිදු නොවුනෙ නූලෙනි.කතෝලිකයන් පැරදී පේගන්වරු බලවත් වුනා නම් ඇට කැපිල්ල අදටටහ් උතුම් චාරීත්‍රයක් වනු ඇත.සුන්නත් කිරීම මෙන්ම ලෝක පූජිත වනු ඇත.
      මේ කතා කතෝලික ලේඛන වලින් උපුටා ගත් නිසා ඔවුන් පේගන් විරෝධී වූ බැවින් ඒක පාක්ෂික බවත් සැළකිය යුතුය.එහෙත් 90 % ක් වත් ඇත්ත බව පෙනේ.
      සයිබීලි දේවතාවියගේ උත්සවයක් ( බැතිමතුන් ගේ ඇට කපන ) වර්නනා කර ඇති කතෝලික ලේඛකයන් ඒවා අතිශයෝක්තියෙන් ලියා ඇද්ද කියාත් නොසිතෙනවාම නොවේ.නමුත් ඔවුන්ගේ ධර්මයේ පදනම මත ඒවා 90% ක් වත් ඇත්තය.

      Delete
    5. එහෙම කියලා තියෙනවනම් අවුලක් නෑ...

      Delete
    6. හි හි ශුද්ධ බයිබලයෙන් පිට මනුෂයන් විසින් ලියපු කියපු දේවල් මට නම් වැදගත් නැහැ ,, ඒ වගේම ඒවා සත්‍ය නෙමේ,, //සයිබීලි දේවතාවියගේ// නමෙන් කැඩිලා වෙන්න ඇති ලෙස්බියන් හැදෙන්න අත්තේ නේද ඇනෝ... :D

      Delete
    7. ///ඒත් ඇට දෙක කැපීමේ නෂ්ටාවශේෂයක් තමයි සුන්නත් කිරීම.// මේ කොටස සම්පුර්නම වැරදි ඇනෝ,, ඒ වගේම බයිබලයේ සදහන් නපුංසක කම වර්තමානයේ කියවෙන දේ එක්ක පටලව ගැනීම හරිම වැරදි...

      "තවද ස්වර්ගය අපේක්ෂාවෙන් තමන්වම නපුංසකයන් කරගන්නා අයද සිටිති//// මේ කොටසෙන් කියවෙන්නේ ශාරීරික නපුන්සක කමක් ගැන නෙමේ තමන්ගේ හැගීම් ආශාවන් යටපත් කරගෙන දෙවියන් ඉදිරියේ පවිත්‍ර සිතක් ඇතුව ජිවත් වීම ගැන. ශුද්ධ බයිබලය කියන්නේ තොරතුරු කියවන්න ඉතිහාස පොතක් නෙමේ,, එකේ දේවල් අපි ආත්මිකව මෙනෙහි කරමින් කියවන්න ඕනේ, ජිවිතේට ඕනේ හැමදේම තියෙනවා ඒ තුල

      Delete
    8. සාවුල්ගේ ඉතියොපියානු නපුංසකයාගේ කතාවෙදී එයා ඇත්තටම නපුංසකයෙක් නෙමෙයි කියලා මතයක් තියෙනවා ඒ කාලේ රාජ්‍ය සේවකයෝ හැමෝටම පොදුවේ නපුංසකයෝ කියලා හඳුන්වලා තියෙනවා ඒකාලේ එහෙමයි දැන් වගේ නෙමෙයි

      Delete


  9. ඊයේ රැ නිදාගන්න යන කොට ෆුට්බෝල් මැච් බලන මන්, කවදක්වත් වැඩිය නොබලන වර්ල්ඩ් නිවුස් චැනල් එකට එන්ටර් වුනා. අපට සිරි මෙ යන්නේ ලංකාවේ නිවුස් එකක් හුඟ කාලෙකට පස්සේ

    මේක දැක්ක ගමන් මගේ ඇඟ සීත වෙලා හිරිගඩුත් පිපුනා
    අපොයි මේක ගෙදර උන්දැත් ලාවට දැක්කා

    මොකද අනේ වෙලා තියෙන්න මේ මිනිස්සුන්ට මොනවා වෙලාද මේ හාමුදුරුනමක් නේද

    ඔව් මේ අර සේනාවට විරුද්දව කතාකරන කෙනානේ . කොන කපලා දාලා තියෙන්නේ

    අනේ මේ ඔහෙත් ඕවට විරුද්දව ලියනවා කියනවා එහෙම නොවෙයි. අන්තිමට ඔහෙටත් ඔයටිකම කරයි

    ඊට පස්සේ ඔය කොට කැලි අරගෙන මන් ගාවට එහෙම එන්න එපා

    පිස්සුද ඔයි! ඔක කලා කියලා මුකුත් වෙන්නේ නෑ . වලල්ල කරමුල තියනවා මේ දැන් මගේ වගේ
    එහෙනම් මොන ඉලව්වකටද බිබිසි එකේ ඕක වර්ඩ් නිවුස් එකක් විදිහට දැම්මේ .
    මන් හිතන්නේ බෞද්ධ ලෝකේ ඕක මිට කලින් වෙලා නැතිව ඇති ........ අර කවුද ඇහුවේ මිට කලින් මේවා දෑකලා නැද්ද කියලා .........එහෙමත්

    ඉන්නකෝ මම මිසිස් පින්මදී ට කොල්කරලා අහ ගන්න

    අනේ මේ ඔයි පිස්සුද දැන් ඔය ගැනී නයිටිය උස්සගෙන මෙහෙ දුවගෙන එයි

    ඔය ඉන්නකෝ ඔහොම
    හයි පින් ......ඔයා නිදිද අනේ .... මම නිවන්දා ....නැගිටලා නේද හිටියේ හිටියේ .........තවම රැ 11.30 අනේ මොකද කරන්නේ ......

    අනේ නිවා මන් මෙ දැන් ඔයාව මතක් කළා විතරයි . කොච්චර සොක්ද කතාකල එක
    මමමේ හෙට පන්සලට ගෙනියන්න වන්ඩු ආප්පහදන්න පිටි පිපෙන්න දානවා

    අනේ ස්වීට් ..... අනේ .......ශෝක් මෙයා ...... ප්ලීස් ඔන්න මටත් ඕනේ .....
    මේ එක නෙවෙයි ඔයා දන්නවා ද අර වටරැක හාමුදුරුවන්ගේ කවුද කොන කපලාලු අනේ ...

    අනේ නිවන්දා......මොකක්ද අනේ කපලා තින්නේ
    .. අර කොන.අනේ .... කොන .......අනේ පව් මෙයා ......

    ඉන්න නිවා ... මම දෑන්නම එනම් ....මට තේරෙන්නේ නැ ඔයා කියන එක ...

    හරි ඔක්කොම හරි...... දැන් උන්දෑ ඇවිල්ල ලංකාවේ හතර වටෙටම කෝල් කරලා කපපු ප්‍රමානේ මිලි මීටර් ගානට හරියටම නුලට හොයාගනි ගෙවපන්කෝ මම ටෙලිෆෝන් බිල.බිබිසියේඅම්මාගේ රෙද්ද .....
    මැරී කෑන්ස්

    ReplyDelete
    Replies
    1. පට්ටයි... බොගක් පටන් ගනින්.. ඕන ඔය දකුණු පැත්තේ උඩම වගේ තියෙනවා.. පටන් ගන්න හැටි..

      Delete
    2. හි හි .....ආසයි බයයි
      අම්මපා
      මට අවුරුදු 60
      මිනිපිරියෝ
      අත වනයි
      ග්‍රෑන්ඩ් පා
      මට කියයි
      මැරී කැන්ස්
      තෑන්ක්ස් කියයි

      Delete
  10. මන්න පෝතලන්
    රැටවකගේ දෙටඇකෙන්
    ගොලින්නට කෙස්
    හික් වී පුදී ....
    (රැටවක මාතෙගේ ආතල් කඩා ඇත)

    ReplyDelete
    Replies
    1. උඹගේ කැපුවේ කව් ද මෙයා...?

      Delete
    2. යන්නේ කොහෙද මල්ලේ පොල්. අනේ මාතලන් .......

      Delete
  11. පොලොස් පතිගෙ‍යි වගකිව යුතු සියල්ලන්ගෙයි ඇස් ඇරෙත්දි තව කවුරු කවුරු ඇටේ කටේ දාගෙන ඉදීද දන්නෑ. :o

    ReplyDelete
    Replies
    1. ඒ වැඩෙත් පට්ට ආතල තමන්ටම කර ගන්න පුළුවන් නම්...

      Delete
  12. කපාගෙන තම ඇට
    අයියෝ හිමි වටරැක
    සුපින්වත් නාන සාදුට
    ඇයිද දිගු කලේ තම අත.?

    ReplyDelete
    Replies
    1. ඉල්ලගෙන වළඳන කොට
      බේර ගැනුමට නොහැකි වේ ඇට

      Delete
  13. මාතලන්, උඹ ගැන හිතලා මේ කියන්නේ.

    බ්ලොග් අවකාශය හා ෆේස් බුක් එක කියන්නේ එච්චර පරෙස්සම් තැනවල් නෙවෙයි. මේවායේ බිත්ති වලටත් කන් තියෙනවා. ඒ වගේම උඹත් දන්නවනේ ඉස්සර සිවුරේ හිටපු ජොකියෝත් මේවායේ කරක් ගහනවා කියලා. උන්ට බොබසේ කනෙක්ෂන්ස් තියෙන්න පුළුවන්. මේ අය වෙන අයගේ කන්ට්‍රෑක්ට් කරන අය වෙන්න පුළුවන්. අපි දන්නෙ නෑනේ. ඒ නිසා ලියන දෙයක් දෙසැරයක් කල්පනා කරලා ලියපන්. කැලේ හගක් නසන්න කැලේ ගහක්ම ඕනෑ කියනවනේ.

    ReplyDelete
    Replies
    1. මම නොදන්නවය බන් මේකේ ඉන්න බල්ලො ගැනයි මිනිස්සු ගැනයි.. ඒ වගේම මිනිස් වෙසින් ඉන්න බල්ලො ගැනයි..

      Delete
    2. එක දවසක් හරි සිවුරක් දාගෙන හිටපු එකෙක් තඹේකට විශ්වාස කරන්න එපා. උන් අමු දසයෝ.

      Delete
  14. ජනප්‍රිය වීමේ මාර්ගයක් වශයෙන් ඕක තවත් කට්ටිය අනුගමනය කරයිද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. කියන්න බෑ.. පොඩ්ඩක් ගිනි නිවෙනකන් ඉඳලා කපා ගත්තා නම් තමා ආතල්..

      Delete
  15. ඇට ද..පෙර සමද.....???
    අනේ මන්ද..... LeN බනින උඹ....LNW ....එක්ක ඉන්න එක....
    anyway ...ගානක් ලැබෙන වා නම් සතුටුයි....

    ReplyDelete
    Replies
    1. ගානක් නොලැබුනත් ඔය දෙකේම මගේ පෝස්ට් යනවා.. කාටද ආඩම්බර..

      Delete
    2. ++++++++++++++++++++++++++++++++++++++

      Delete
  16. කව්ද බන් කියන්නෙ ඇට දෙක අයින් කොරල කියල.
    ඒ දෙක තිබුනත් දැන් වැඩක් ගන්න නම් බැරුව ඇති.
    යකෝ කපල තියෙන්න් කොන, කොන
    දැන් වටරැක කොනකපාල හිමි

    ReplyDelete
    Replies
    1. වටරැක කොනක පාල හිමි

      Delete
    2. දැන් කෙනෙකුට කරන හිංසාවත් විහිළුවට කාරණාවක්ද?

      Delete
  17. අපරාදෙ බ්‍රෑන්ඩ්නිව් ඇට දෙක වෙන්ටෑ.. වැඩක් අරං නැතුවම ඇති ..චැහ්. :D

    ReplyDelete
    Replies
    1. කියන්න දන්නේ නෑ හරියට.. අපහාස නඩුවක් වත් දැම්මොත් හෙම..

      Delete
  18. උඹලා ඕකෙ මතුපිටින් පේන ආතල් ගත්තට ඇතුලත දකින්නේ නනැති එකයි පුදුමේ. අලුත්ගම සීන් එක පිටින් දාලා ඔයවැඩෙත් සිංහල එවුන් කලා කියලා පෙන්නන්න හම්බයන්ගේ ප්ලෑන් එක තමයි වටරැකයා කලේ.අපේ රටත් හම්බ කොලණියක් වුනාම අපි හැමෝටම උන්ගේ ඇට මිරික මිරික ඉන්න තමයි වෙන්නේ. එතකන් ආතල් ගනිල්ලා..

    ReplyDelete
    Replies
    1. ඇතුලේ ආතලුත් බලන්න වෙන්න ඇති කපලම දැම්මේ...

      Delete
    2. ඌට මොළේ හොඳ නැද්ද බං තමන්ගෙම ඇට දෙක කපා ගන්නේ?

      Delete
  19. රජ්ජුරුවො හොදායි, පොලිස්පති නරකයි - මන්න පොතලන්.

    ReplyDelete
    Replies
    1. ඔය කතාව කිව්වෙ අර මාලින්ද සෙනෙවිරත්න කියන නපුංසකයා. ඊයේ ද-නේෂන් එකේ එඩිටෝරියල් එක. පොලිස්පති අස්වෙන්නලු. අනේ එයා අස් වුණාම මේං කියලා ඔක්කෝම හරියයි.

      Delete
    2. මේ සිරි ලංකාව ඇන්න පොනෝ... මගේ දෙක කපාගන්න හදිසි නෑ තාම..

      Delete
  20. තමන් වහන්සේගේ මරණයෙන් ප‍්‍රශ්ණය විසඳෙනවානම් ඊට මුහුණ දෙන්න සූදානම් යයි බොදු බලසේනා සංවිධානයේ ගලගොඩ අත්තේ ඤාණසාරයා කියයි.

    ‘අපේ ඝණ්ඨාරේ මෙච්චර සද්දෙ මෙතැන ලොකු ප‍්‍රශ්ණයක් තිබෙන නිසයි. මාව මරලා හෝ අත් අඩංගුවට අරගෙන හෝ මගේ චරිතය ඝාතනය කරලා හෝ මේ ප‍්‍රශ්ණය විසඳෙනවා නම් රට වෙනුවෙන් එයට මුහුණ දෙන්න මා සූදානම් වාසුදේවලා, හකීම්ලා, අසාද් සාලිලා අද අපට දිගට හරහට ගහන්නේ අපි එල්.ටී.ටී.ඊ. හෝ අල් කයිඩා වගේ වෙඩි නොතියන බව දන්න නිසා’

    ඤානසාර වෙඩි නොතිබ්බාට වෙඩි තියන්න ගෝඨාගේ සෙට් එක ඔනවෙලාවක රෙඩි බව අලුත්ගමදී පෙනුනේය.

    ඤානසාරයා මේ පොර ටෝක් දෙන්නේ එකා ගැන නොදන්න මෝඩ මීහරක් සිංහල බෞද්ධ මහා ජනතාවක් මේ රටේ වැඩ වාසය කරන බැවින්ය.

    මේකා කීයටවත් දිවි පුදන්නේ නැත. ඒ මූට ලෝකේ පුරා ගෑනූ හැටහුටා මාරක් ඉන්නා නිසාය. මේකා එකම පවුලේ අම්මයි දුවයි දෙන්නාම අඹුකමට තියා ගත් බව නාවල මිනිස්සුන්ට රහසක් නොවේ. (මේකාගේ කැරටූව ගැන වූ ලිපියක් පහතින් පළවේ) අලුත් අඹුව මේ දිනවල ඉන්නේ ප්‍රංශයේ බව දැන් ප්‍රසිද්ධ කතාවකි.

    බොදු බල සේනාව පටන් ගත්තේ හම්බ කරන්නටය. ඒකට මුදල් පොම්ප කරන්නේ නොර්වේ එල්ටීටීඊ කණ්ඩායමක් විසින් බව බොරුවක් නොවේ. එල්ටීටීඉයටත් මුස්ලිම් වරු ගැන ප්‍රශ්නයක් තිබේ. ඒ බව ඩිලන්ත විතානගේ ගෙන් අසා දැන ගත හැකිය.

    මුස්ලිම් අන්තවාදීන් ෆොර්ම් වන තරමට ඤාසාරට රජ මගුල්ය. මේ ට්‍රයි කරන්නෙ ඒකටය. සිංහල බෞද්ධ මීහරක්ගේ ඡන්දය මහින්දට අරගෙන දෙන්න නම් මුස්ලිම් ප්‍රහාරයන් වැඩි වැඩියෙන් එල්ල විය යුතුය. සමහර විට මේ වෙනුවෙන් ජිහාඩ් සංවිධානයක් ඤානසාරයා විසින්ම ගොඩ නගනු ඇත.

    එතකම් ඤානසාර දිවි පුදන්නේ නැත.

    ReplyDelete
  21. වටරැක විජිත හජ්ජියාර් ඔය මැණිකට හොඳ මිලක් ගෙවයි

    ReplyDelete
  22. දඹුල්ලේ කාලි පිලිමේ කැඩීමත් ඔය වගේම වැඩක්

    ReplyDelete
  23. බොදු බල සේනාවේ ඥනසාර ස්වාමීන්වහන්සේ ප්‍රකාශ කරනවා මුස්ලිම් මිනිස්සු නිසා බුදු දහම විනාශ වෙනවා, ජාතිය නැති වෙනවා කියලා මිනිසුන් කුපිත කරවන ප්‍රකාශන නිකුත් කරනවා. මම අහන්න කැමති මුස්‌ලිම් මිනිස්සු බුදු දහම විනශ කරන්න මොනාද මේ රටේ කරලා තියෙන්නේ කියලා.
    - හොදට හිතලා බලන්න මේවා දිහා -
    පෝයට කලින් දවසේ බාර් එක ලග කොච්චර සිංහල මිනිස්සු ඉන්නවද.....
    පෝය දවසට නලා බිඹලා කෑ මොර දීලා පාරේ අසංවර විදිහට හැසිරෙන තරුණයන් කොච්චර ඉන්නවද.....
    පෝයට පන්සල් යන්නේ නැති, සිල් සමාදම් වෙන්නේ නැති අය කොච්චර ඉන්නවද....
    මුස්ලිම් මිනිහෙක්ට අයිති එක බාර් එකක් හරි තියෙනවද...
    බීමත්කම නිසා වැඩියෙන්ම පවුල් ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ සිංහල පවුල් වල නෙවේද...
    මේ වගේ දේවල් නිසා නෙවෙයිද...?????? බුදු දහම පිරිහෙන්නේ.... සිංහල ජාතිය නැති වෙන්නේ.....
    මුස්ලිම් මිනිහෙක් පල්ලියට ගිහින් තමන්ගේ ආගම අදහන කොට ඇයි සිංහල මිනිහට බැරි පෝයට පන්සලට ගිහින් ඒ අදාළ ආගමික කටයුතු වල යෙදෙන්න.
    මුස්ලිම් මිනිහෙක් කඩයක් දාලා ව්‍යාපාර කරද්දී කොහොමද සිංහල ජාතිය නැති වෙන්නේ...???
    මුස්ලිම් මිනිහෙක් ගේ කඩයකට ගැහුවා කියලා බුදු දහම රැකෙන්නේ කොහොමද...??
    ඇයි සිංහල මිනිහට කඩයක් දාලා ව්‍යාපාර කරන්න බැරි...???
    මුස්ලිම් පවුල් ළමයි වැඩියෙන් හදන කොට ඇයි සිංහල මිනිහට බැරි ළමයි වැඩියෙන් හදන්න...???
    සිංහල පවුල් ළමයි වැඩියෙන් හදන් නැති එකට මුස්ලිම් මිනිස්සු පලිද....????
    සිංහල මිනිස්සු පෝයට පන්සල් යන්නේ නැත්නම් ඒකට මුස්ලිම් මිනිහා පලිද.... මුස්ලිම් පල්ලිය පලිද...?
    හැම සිකුරාදාටම මුස්ලිම් පුරුෂ පක්ෂය 99.9% ක්ම මුස්ලිම් පල්ලි වලට යනවා...
    මාසයකට වතාවක් එන පෝය දිනයටවත් පන්සල් යන්නේ නැති සිංහල මිනිස්සු ඉන්නවා ඒත් පෝයට කලින් දවසේ බාර් ගානේ කොච්චර ඉන්නවද සිංහල මිනිස්සු....???
    සිංහල මිනිස්සු ඉහත කරලා තියෙන වැරදි වලට මුස්ලිම් මිනිස්සු මුස්ලිම් පල්ලි මුස්ලිම් කඩවල් පලි නෑ...
    මේ දේවල් නිවැරදි කර ගන්න එතකොට සිංහල ජාතිය නැති වෙන්නෙත් නැ නැති කරන්නත් බැ.....
    සිංහල ජාතිය ගැන ඔච්චරටම කැක්කුමක් තියෙනවා නම්
    සිංහල ගම්මාන වලට ඟං වතුර ගලද්දී බොදු බල සේනාව ඒ සිංහල මිනිස්සුන්ගේ සුවදුක් බලන්න හරි ගියාද....???
    එක වතුර බෝතලයක් හරි දුන්නද....?
    දැන්වත් තේරුම් ගන්න බොදු බල සේනාව ජාතියේ පිණට ද නැත නම් පවට ද කියලා.

    ReplyDelete
    Replies
    1. මේ ඇනෝ හජ්ජියාර්
      ඇයි අරාබි රජවරු සෝමාලියාවේ සුඩානෙ නයිජීරියාවෙ මුස්ලිම් මිනිස්සු කන්න නැතුව මැරෙද්දී උන් ගැන නොබලා ලංකාවේ මුස්ලිම් උන්ට සල්ලි දෙන්නේ
      අරුන් කලු හින්දද
      සිංහලයගේ මෝඩ පුරුද්දක් තියෙනවා
      ඒ තමයි තමන්ගේ එකෙක්‍ ගේ ඒකීය පුද්ගල වැරැද්දක් මුලු ජාතියෙම වැරැද්දක්
      හැටියටත් වෙනත් වර්ගයක එකෙක්ගේ ඒකීය හොඳක් මුලු ජාතියෙම හොඳක් ලෙස දැකීම ඒ අපේ අයගේ දූපත් වාදී මානසිකත්වය වෙන්න ඇති
      උඹලා ඒ මෝඩකමයි ඔය පාවිච්චි කරන්න යන්නේ
      ඥානසාරගේ කන්‍යාභාවය හොයන්න ඕන නෑ එයා කියන හැමදේම හරිනෑ
      ඒ වුනත් උනහපුලුවට උගේ පැටිය මැනිකක් වගේ
      ඥානසාරත් අපිට මැනිකක්

      Delete
    2. //ඥානසාරත් අපිට මැනිකක්//

      ඔහොම ගිහිල්ල දවසක එයාගෙත් මැණික් දෙකම කපා ගනීද?

      Delete
    3. නැහැ උඹ වගේ එකෙක හොයනවා ඇට්ටඹි වැඩේ කරවා ගන්න

      Delete
    4. උඩම ඇනො,
      ඔබේ කොමේටුවෙන්, බෞද්ධයා මුසල්මානුවෙක්(අවශයනම් ක්‍රිස්තියානුවෙක් හෝ හින්දූවෙක් ලෙසද යොදා ගත හැක) පරිදි කටයුතු නොකරීම බෞද්ධයාගේ පිරිහීමට හේතු වන බව හැගේ.,
      මා දන්නා තරමින් පෝයට නොබී සිටීම හෝ පන්සල් යාම බෞද්ධයෙකු වීමට අවශය ගුණාංග නොවේ, අනික බුදූ හාමුදූරුවෝ සිය ධර්මය දේශනා කලේ,ගඟෙන් එතර වීම සඳහා පමණක් භාවිතා කල යුතු ඔරුවකට සමාන කරය. අද බහුතරයක් බෞද්ධයෝ කරන පරිදි, ගඟ පලාතේවත් නොගොස්,ඔරුව පමණක් ඔළුව උඩ තියාගෙන ඇවීදීම පැහැදිලීවම ප්‍රතික්ෂේප කලහ.
      අනික ඔබේ තර්කයෙත් බොබසෙ තර්කයේත් වෙනසක් මටනම් නොපෙනේ,
      ඔහුන් කියන්නෙද අරාබියේ ,අන්‍ය ආගමිකයින්ට අරවා කරන්න බෑ වෙව්වා කරන්න බෑ. ඒ හින්දා ලංකාවෙත් කරන්න එන්න එපා කියලාය.
      බෞද්ධයා කියන්නෙ මුසල්මානුවෙකු නොවන්නා සේම ලංකාව කි‍යන්නේ අරාබියද නොවේ.

      Delete
    5. බුද්ධාගමේ බොන්න එපාය කියලා නෑ කොහේවත්.. මද් අපමනට ගත්තට අවුලක් නෑ කියලා කියන්නේ. අනික ඔය බයිලා චක්‍රවර්ති හාන්දුරුවෝ කිව්වේ රජවරු බිව්වට් අවුලක් නැතෙයිය. සාමාන්‍ය ගොන් ජනයා බොන එකය කියලා පුරස්නේ..

      Delete
    6. අනේ තොපේ මැණික අරගෙන ගහගනිල්ලා පුකේ. මෙහේ මිනිස්සු මරලා කඩ ගිනි තියල කරන්න පුළුවන් හැම ජඩ වැඩක්ම කරලා, ඒ කරපු එකා මැණිකක්ලු. තොපි ම්ලේච්ඡයෝද යකෝ?

      Delete
    7. හැබෑට....කොහෙද මාතලන් මද පමණට ගත්තට කමක් නැහැ කියල තියෙන්නෙ?

      Delete
    8. TO AnonymousJune 23, 2014 at 6:33 AM

      "ම්ලේච්ඡයෝ" me wachanaye theruma onamanam obathumalage kuranaya hariyata kiyawanna. athakota therewi kawda ම්ලේච්ඡයෝ kiyala.

      Delete
    9. To AnonymousJune 24, 2014 at 12:21 AM
      මාතලන් කිව්වදේ වැරදියි කියල කියන්නයි මo උත්සහ කලේ. "මජ්ජපමා දට්ඨානා" යනු මදයට (මං පොර යයි සිත වටේටම කෙලින්න හිතෙන ගතිය) හා ප්‍රමාදයට හේතුවන අර්ථයයි .

      Delete
  24. වටරැක අපේ පැත්තෙ හින්ද, කාටත් වඩා අපි දන්නවා වටරැක ගැන. "මනුස්සයාගෙ" ඔළුව ටිකක් අවුල් වගේ තමයි. හැබැයි ඒත් ඥානසාරලාගේ තරම් නරක්වෙලා නෑ.

    "බොරු බලු" සේනාව වටරැකගේ පංසලට ගිහින් බේබද්දො වගේ කුණුහරුපෙන් බැණ අඬගහල පොඩි හාමුදුරුවන්ටත් නෙලන්න ගියා වගේ පහත් වැඩ මෙයා කරල නෑ. කරන්න තරම් පණකුත් නෑ.

    ReplyDelete
    Replies
    1. මච0 උඹත් කොන කපා ගනින් එකාට කියලා ...

      Delete
    2. මුන් දෙන්නම සංඝයා වහන්සේලා නෙමෙයි... චීවරධාරීන්..

      Delete
    3. එහෙම උණත් ඥානසාරයා දිහා බලන විට වටරැක බෝධිසත්වයෙකි.

      Delete
  25. මොන්ටෙරෝ එහෙක යන්නට
    තුන් වේල බඩ පුරා කන්නට
    සිවුරක් දාගෙන කරට
    මටත් හිතෙනව මහන වෙන්නට

    ReplyDelete
    Replies
    1. PM, එතකොට දෙකත් එපාද?

      Delete
    2. රෑ නිදි මරන්නට
      පිරිත් කියන්නට
      කවි ගාතා ශ්ලෝක කියවන්න
      බණ දෙසමින් රට පුරා යන්න
      මටනම් බැරිය
      ප්‍රාඩෝ නෙවෙයි සබ්මැරීන් දෙනවා කිව්වත් මටනම් එපා.

      Delete
    3. ප්‍රා ජේ .. දෙක ඕනෙ බොල. ඒක නැතුව මහණ වෙලා වැඩක් ඇතැයි :D ඔය වටරැක බොස් මංඥමක් කෙලියට :D

      මනෝ .. ඕව කොරන්නෙ කීයෙං කී දෙනාද බං, ලපටි කෑල්ලක් තලාගෙන අසපුවට වෙලා ඉන්ඩ බැරුවෑ ආතල් එකේ..මගුලටෑ බණ කියන්ඩ ගෙවල් ගානෙ බඩගාන්නෙ :D

      Delete
    4. ඒ උනාට බං පෙවුත්ති සාකච්ඡාවකට හරි යන්න වෙනවනෙ බං. අනික බං ආවාස ගෙවල් කිව්වමත් මටනම් හරි අපුලයි බං.

      Delete
    5. මටත් ඕක හිතුන බන්. කාලෙක ඉදන් මට සිරාවටම තිබුන අයිඩියා එකක්.කිසි කරදරයක් නෑ.මහන්සි වෙලා හම්බ කරන්න කියල නෑ.වැද වැද කන්ඩ දෙනව.බඩු ගගහ ඉන්න තියෙන්නෙ.කවුරුහරි කේස් එක ඇද්දොත් අන්‍යාගමික කුමන්ත්‍රන කියල කියනව.
      හැබැයි මේකට මොළෙත් තියෙන්න ඕන.මොළේ නැතුව සෙල්ලම් දාපු එවුන් තමයි ආවාසවල හිටිගමන් මැරෙන්නෙ.
      ලස්සනත් තියනවනම් ගෑනු කටහඩකුත් තියනවනම් වැඩේ ගොඩ.
      එකක් තොරගන්න ඕන .ජාතිවාදෙ අවුස්සනවද ,නිවන් දක්කනවද,කයිබන කියනවද,හරක් බේරනවද කියල
      මේ ඔක්කොමත් එකට කරන්න බැරි නෑ.
      සිරිදම්මය රහත් වෙන එකත් පටන් ගත්ත නිසා වැඩේ තවත් ලේසියි.
      රහත් වුනත් බඩු ගහන්න පුලුවන් කියල අලුත් ප්‍රවාදෙකුත් හදා ගත්තනම් ගොඩ

      Delete
    6. PM,
      ඉතාලියේ පත්තරානන්ද?
      ඉතාලියේ මල්ලිසාර?

      Delete
    7. පත්තරේ මල්ලිසිරි හිමි?

      Delete
    8. පත්තරේ.....උඹ මහණ වෙයන් ඉස්සෙල්ලා. මම උඹේ ගෝලයා වෙන්නම්.

      Delete
    9. එපා අරූ අයියා, ඕකා ඉවානයාව ගනී ඇබිත්තයාට.

      Delete
    10. මම බඳින්න කලින් ඔය දේ අපේ අම්මට කිව්වාම.. තාත්තා කිව්වා සාසනේ විනාශ නොකර ගෙදරට වෙලා ඉඳහන් කියලා...

      Delete
    11. මනෝ මචං .. ආවාස ගෙවල් මරු පොට් බොල.. උඹ නොදන්නව වෙන්ඩ බෑ බබා වගේ හිටියට :D

      ඇනෝ මචං.. ආන්න මොලේ තියන වැඩක්.ඔය ටිකෙන් මට ලේසි බං රහත් වෙන එක. ඕං මං රහත් උනා කියකො ඈ ? බොලා කොහොමෙයි නෑ කියන්නෙ :D

      ප්‍රා ජේ මචං.. ඉතාලියේ පත්තරානන්ද ටොප් ඈ.. මොන්ටෙරෝ එකක් තමා අඩු :D

      අරූ අයියා.. ආ මරු ගෝලයා.:D ගෝලයටයි ගුරාටයි රෑට ගැහුවහැකි කං පාත් වෙන්ඩ ..

      මනෝ.. ඉවානය ?? ඇබිත්තය නෙමේ ඕකට හතර මායිමේ එන්ඩ දෙන් නෑ.. මගෙ සිල් බිඳින්ඩ ආව දේවදත්තය ,

      මාතෙ.. අම්මපා මට මැවිල පේනව බං සුදුවට බෝලෙ වගේ උඹ සිවුරක් දාං ඉන්නව .. චැහ් . උපාසකම්මලට සොරි .කොම් :D

      Delete
    12. යකෝ මහන වෙනවා නම් කියපල්ලා මාත් එනවා. මේ ටිකේ මම තට්ටෙ ගාලා ඉන්නෙත්. ;)

      Delete
    13. අරූ ට පන්සල එක්ක තියෙන ඇරියස් එක මොකක්ද හැබෑටම. පල්ලියෙන් අරින එක ගොඩක් සනීපද පන්සලෙන් අරින එකටවඩා?

      Delete
    14. 1.12Ano Machan කොයි එකද සනීප කියලා අමතකයි. මොකද ඔය ආගමික කඩවලින් කරන්නේ අපි උඹලාට අරින එකනේ. අපිට ඇරියාම රිදෙනවා. උඹලාට ඇරියාම රිදෙනවා අඩු ඇති. අරින්න දීලා දීලා දැන් ඕවා සීසන් වෙලානේ ඇත්තේ. ඇනෝ එක එකාට අරින්න දීලා බලන් ඉන්න එපා. වැලි අහුරකින් හරි ගහපන්.

      ඉතින් ඇනෝ මචෝ...මට පන්සල් එක්ක ඇරියස් එකක් නැහැ. මම දකින්නේ වැරැද්ද. පල්ලිය එක්කත් ඇරියස් නැහැ. මම අටමාගේ පෝස්ට් එකට Peter Hammondගැන දාපු කමෙන්ට් එක කියවපන්.

      1948 ඉඳන් තාම ඇරගන්න නිසා, අතගාලා බලපන් තව අරින්න ඉතිරිවෙලා තියෙනවාද කියලා. යනව ඒනවා තේරෙන්නේ නැති එකට මට කරන්න දෙයක් නැහැ බන්.

      Delete
  26. හි හි ඊයා ,

    ReplyDelete
    Replies
    1. අද කවියේ තාලේ නම් නියමයි ,

      Delete
    2. ඊඊයා ගගා ඉන්නෙ ??
      තිගෙ බොග වේලෙන්නෙ මොකෑ බොල

      Delete
    3. බොග දාපු වේලාවේ වතුර ගහන්න බැරි වෙලා අපේ ඔමාට

      Delete
    4. ලියන්න ඕනේ ඇනෝ, මන් පහුගිය ටිකේ ජොබ් එක මාරු කළා, නියම පැත්තක ඉන්නේ දැන්, හෙට ඉදලා ලියන්න පුළුවන්, ලස්සන මිදිවත්තක් තියෙන සුරියකාන්ත වලින් පිරිච්ච ලස්සන දිහාවක්,,

      ඒ වෙලේ වතුර කපලා තිබ්බේ අනේ. :D එලස් ඈ ලියමු ඉදගෙන

      Delete
    5. ඇයි අනේ ඊ..........................යා කිව්වේ...

      Delete
  27. උඹේ කවි පද වැල්
    ගෙනේවි හදට සිහිලැල්
    ලියමින් මෙලෙස හැමකල්
    වැජබෙනු ගොයියො දිඟුකල්

    ReplyDelete
    Replies
    1. හිටිවන කවි මඩුව. නියමයි.

      Delete
    2. උඹේ කවි කාර කම්
      බොහෝමත් ඉස්තරම්
      එහෙව් උන් ළඟදි මම්
      නොපෙන්වමි මම මගේ කරනම්

      Delete
    3. පෙන්නුවොත් උඹේ කවිකාරකම්
      කවියො යයි වෙලා මංඥං

      Delete
  28. ගෑනු දැන් අලුත් රබන් පදයක් ගහනව.වටරැක විජිතගෙ ඇට දෙක කුඩු කුඩු කියල.කොහොමටත් තමන්ගෙ ඇට දෙක රැක ගන්න බැරි වටරැක ට ජාතික සමගිය රැක ගන්න පුළුවන් කියන එක නම් බොරු.

    ReplyDelete
    Replies
    1. බලන්න ඉතින් තම අත මෙල්ල කර ගන්න බැරි කොට නේද අප්පා..

      Delete
    2. ඔව් ඔව් නිරපරාදෙ මිනීමරන කඩ ගෙවල් ගිණි තියන එවුවන්ට තමයි ජාතික සමගිය රැක ගන්න පුළුවන්. පව් නොදී යනවා මනුස්සයෝ යන්න.

      Delete
  29. වටරැක නාට්ටිය ...

    ඔය වකපුටයව කවුරු හරි උස්සන් ගියා නම් , මෙලහකට කොන් නෙවෙයි සෙට් එකම කපනවා , අනික එහෙම ගිනිච්චනම් මරලම දානවා එක්කෝ, මේක මූ වෙලාව අල්ලලා ජනප්‍රිය වෙන්න කරපු සීන් එකක්ද කොහෙද?
    නැත්තම් අර ආරක්ෂාව දෙන්නම් කියලා පැනලා කියපු සාලියාගේ සෙට් එකෙන්ම කරපු වැඩක් වෙන්න ඇති.
    දැන් බය නෑ , තරහා කාරයෝ එහෙම ඉන්නවනම් අල්ලන් කපන්නයි තියෙන්නේ කොන, මොකද කවුරැ කරත් නානසාරගේ එකවුන්ට් එකටනේ වැටෙන්නේ , පොලිසියෙන් හොයන්නෙත් නෑ, හෙව්වත් අපි බොදුබලේ කියපු ගමන් ප්‍රශ්නේ ඉවරයි .

    ReplyDelete
    Replies
    1. මමත් හිතුවා මේක මුගෙම වැඩක් වෙන්න ඕන කියලා.. පස්සෙ හිතුවා... එක්කෝ ඕන නෑ.... කොහොමත් මේක බී බී ඇස් වැඩක් නම් නෙමෙයි..

      Delete
  30. ප්‍රසිද්ද වෙන්න ඔහොමත් දේවල්... අනේ මන්ද. අර බෙල්ලේ වැල දාගන්න එක ට්‍රෙන්ඩ් එකට ගියා වගේ මේකත් ට්‍රෙන්ඩ් එකක් වෙයිද දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. සුන්නත් කොර ගන්න එකද....?

      Delete
  31. මේ රටේ මිනිස්සු පුනරුත්ථාපනය කරන්න වෙනව දවසක.එහෙන් සිරිදම්මය පිස්සු වට්ටනව. මෙහෙන් ඥානසාර පිස්සු වට්ටනව.අරහෙන් ඥානානන්දෙය පිස්සු වට්ටනව.ඥානසාර වගෙ නොවෙයි.අර උන්දල පිස්සු වට්ටන අයනම් සායනික ප්‍රතිකාරවලට යොමු කරන්න වෙයි.මම බලාගෙන එක අසපුවක තරුණ කොල්ලො උන්මත්තකයො විදියට ඇවිදිනව හැසිරෙනව.මේ අය ඉගෙනගත්ත අයලු.සමහරු මෙඩිසින් ඉන්ජිනියරින් දාල ඇවිත් උන්මත්තකයො වෙලා.මේ සමාජ ව්‍යසනය ගැන මාතලන් ලිපියක් පළ කළ යුතුයි

    ReplyDelete
    Replies
    1. මම ඒකනේ කියන්නේ මේ රටේ උගත්තු හිටියට බුද්ධිමතුන් නෑ..
      ඔය එමරල්ඩ් කමිසේ කොලර් එක වටේට දාලා ගැටයක් ගහගෙන යන්නේ අමුඩේ.. ටයි එක නම් නෙමෙයි..

      Delete
    2. සිරිධම්මගේ පිස්සු වැට්ටිල්ල කෙසේ වෙතත් ඤාණානන්දගෙ පිස්සු වැට්ටිල්ල භයානකයි. ඌ පිස්සු වැට්ටුවාම හොඳ කරන්න බෑ.

      Delete
  32. මාතා....පොමාගේ කතාව ඇත්තනම්...මූ බෙල්ල කපාගන්න වටිනවා ඇට දෙකට ඉස්සෙල්ලා. මම නිතරම කියන්නේ වටරැකයායි නානායි එකම කාසියේ දෙපැත්ත කියලා. මහනායකලා නිදිවදින කොට මුන් පිස්සු කෙලින එක නවත්තන්න පුළුවන්ද? අනිකුත් ආගම්වල ලොක්කෝ අවදියෙන් ඉන්න කොට අපේ මහානායකයෝ ස්ලීපින් ටැබ්ලට්ස් දෙක දෙක ගහගෙන නිදි. කාර් පර්මිට් දැක්කාම ඇහෙරෙනවා.

    ReplyDelete
    Replies
    1. එයාලා බිසි මචෝ... මොකෝ උන්වහන්සෙලා බැහැ දකින්න.. රජ්ජුරුවොයි.. නිලමෙලයි. මැති ඇමතිවරුයි කොල්ලයි බල්ලයි ඔක්කෝම යනවා නේ.. තාම ගියේ නැත්තේ නයි නළඟන විතරයි.. එයත් යයි ළඟදි නයි පැටියත් එක්ක..

      Delete
    2. ඔක්කෝටම කලින් මහනායකලගේ ඇට දෙක කපන්න ඕනෑ. පල් හොරු. පිනට කකා බිබී කිසිම වැඩක් නොකර ඉන්න පරපෝෂිතයෝ.

      Delete
  33. ත්‍රස්තවාදී ජාතීවාදීන් පලමුව සබ්බුව දෙන්නේ
    ජාතීන් අතර සාමය හා සමගිය වෙනුවෙන් පෙනී සිටින කොටස්වලටය.
    එය එල් ටී ටී මුල සිටමද, දේශප්‍රේමී ජනතාව්‍යාපාරය
    1987-88 කාලයේද, අද වටරැක හිමියන්ට පහරදුන්
    ම්ලේච්ඡ වදදුන් බලවේගද එය ඔප්පු කොට ඇත.
    එනිසා සාමය ගැන කතා කරන අය ප්‍රවේශම් විය
    යුතු කාලය නැවත පැමිණ ඇත.
    පුදුමය මෙපමණ විගහින් මේ අබුද්ධස්ස අකාලය පැමිණීම ගැනය.
    කිරිවෙහෙරින් කිරි වෑහෙන,
    සර්වඥ ධාතු වඩම්මවා ප්‍රදර්ශනය කෙරෙන අතරතුරම,
    රහතන් වහන්සේලා වැඩ සිටින කාලයකම සිදුවීම ගැනය.
    තමන්ම ගස්වල් බැඳ ගනිති
    තමන්ම වාහන ගිණිතියා තුවාල කර ගනිති
    ශිෂ්යෝ පොලුවලින් තමන්ටම ගසා ගනිති
    තමන්ම සුන්නත් කර ගනිති

    නිර්මල බුදු දහම අවුරුදු 2500ක් මේ පුන්‍ය භූමිය තුල
    කර ඇති කාර්‍ය අඩියෙන් අඩිය පන්සල් බිහිකිරීම පමණද?

    බුදු දහම මේ පින් බිමෙන් අතු ගා දමන්නේ මුස්ලිම්වරුද? දෙමලුන්ද?

    ReplyDelete
    Replies
    1. අපි ඊළඟ ප්‍රශ්ණෙට යමුද....? මොකෝ ඔය ප්‍රශ්ණෙට උත්තරේ දෙන්න ගොඩක් වෙලා යනවා.....

      Delete
    2. ඒක තමයි අර උඩ එකෙක් මාතලන්ට පරෙස්සමෙන් ඉන්න කියලා තියෙන්නේ. නැත්නම් කෙට කැපෙන්නේ මාතලන්ගේ ඇට විය හැකියි.

      Delete
  34. එයි මේක ජිප්සිස්ලට යවපන්කෝ බන් තාලයක් දාල ගන්න කියලා

    ReplyDelete
    Replies
    1. ඕන එකෙක් කියා ගත්තදෙන් බන් ඕනම නම්..

      Delete
  35. විජිත නම් වටරැක
    කපා ගෙන අනේ ඌගේ කොන
    වැඩක් නැති උගේ කොයි පන
    මහලොකු නිවුස් වී දැන් රට හැමතැන






    ReplyDelete
  36. විජිත නම් වටරැක
    කපා ගෙන අනේ ඌගේ කොන
    වැඩක් නැති උගේ කොයි පන
    මහලොකු නිවුස් වී දැන් රට හැමතැන






    ReplyDelete
    Replies
    1. මේකේ නිව්ස් එකකට වඩා ළොකු කතාවක් තියෙනවා..

      Delete
  37. මට කොස්තාපල් පුඤ්ඤසෝම බලද්දි හිනා නොගිය එකට වගකියන්න ඕන ඔය පොළොස් ප්‍රකාසක තුමා තමයි.

    ReplyDelete
    Replies
    1. බන්දු සමරසිංහ අඬනවලු මෙයා දකින කොට... ටෙනියත් එහෙමමලු...

      Delete
    2. අනිවා... බන්දුගෙයි ටෙනියගෙයි ජොබට කෙලවෙලාම ගියානෙ මෙයා නිසා.

      Delete
  38. ෂුවර් එකටම ඊළඟට නානසාර ඔක්කොම කපාගෙන (කලින් කියලා) පාරේ වැටිලා ඉන්නවා, ආරක්ෂක අමාත්‍යාංශයේ පැට්ටෝල් ගහන්න යන ජීප් එකකට හමුවෙනවා. වටරැක ඉවරයි එදාට.

    ReplyDelete
    Replies
    1. සිඳු නොවිය හැක්කක් නොවේ...

      Delete
  39. මේ... මං නිකං අහන්නෙ මාතලන් අයියණ්ඩි, ඔය උඩින්ම තියෙන රූපෙ අර බේබි වට්ටක්ක වගේ තියෙන වටරැකගේ වුසන කෝස පිරිමදින ගෑනි කවුරු?

    ReplyDelete
    Replies
    1. ඈ බන් ඒ වටරැකයගෙ ඇටද
      වටරැකයව අදහන්න වටිනවනෙ
      අර ගෑනි මුස්ලිම් නම් නොවෙයි වගෙ.ෆර්දා,හිජාබ්,නිකාබ් මොකවත් නෑනෙ.සුද්දියක් වගෙ
      වටරැකෙය හිමිජ්ජ වගෙ ඉදන් සුද්දියොත් ගහනවද
      වටරැකයගෙ මෙහෙම නම් ????????????????

      Delete
    2. බන්ස්ලා උඹල දන්නවද වටරැකෙයො දෙන්නෙක් ඉන්නව කියල.මේක සාමාන්‍ය දැනීම ප්‍රශ්නයක්.සිරිදම්මෙය,ඥානානන්දෙය වගෙ පරසිද්ද නැතත් තව වටරැකයෙක් ඉන්නව.වටරැක කියන්නෙ මීවනපලානෙලු.උගෙ ගුරා වහරකය කියල එකෙක්.උන්ට සල්ලි හම්බවෙන මාර්ග පෑදිල නෑ.උන්ටත් රැවටිලා පස්සෙ යන එවුන් ඉන්නව බන්.අර සං ල කියන්නෙ උන්ටනෙ.ලෝකෙ හැදිල තියෙන්නෙ සං කියන වචනෙන්ලු.පිස්සු පීකුදු වෙනව බන් මේ සංගෙයො කරන වැඩ වලට.මට නම් දැන් සංගයෙක් දැක්කොත් හිනා යනව.
      මෙඩිසින් අත ඇරල උන්මත්තකයෙක් වෙන්න යන කෙනෙක් මට හම්බ වුනා
      ඌ කියනව උගෙ අරමුණ උන්මත්තකයෙක් වෙන එකලු.ඩොක්ට කෙනෙක් වෙනවට වඩා ඒක උතුම්ලු.

      Delete
    3. හුකෑස් ..

      නියර ඔහොම නං වෙල කොහොම ඇද්ද පුතා !!!!

      Delete
    4. @ Manosh...ඒ ඉන්නේ Sarah Palin . ඇමරිකාවේ හිටපු ආන්ඩුකාරවරියක් ඇලස්කා ප්‍රාන්තයේ. රිපබ්ලිකන් පක්ෂෙන් ඡන්දෙට උප ජනාධිපති හැටියට තරඟ කරා 2012?

      Delete
    5. අරූ උත්තරේ දීලා නේ..

      Delete
  40. මෙච්චර ලොකු ඇට තියාගෙනද බන් මේ වටරැකය වේලෙන්නෙ.මේ පොටෝ එක ගෑනු දන්නවනම් උන් මෙලහට රට දෙකක් කරල.මේක ගෑනුන්ට පෙන්නන්න එපා බන්.උන් රට දෙවනත් කරයි.වටරැකය පොදු අපේක්ෂකය කරයි.ඌ ගෑනුන්ගෙ චන්ද වලින් ම චන්දෙ දිනයි.
    ආයෙ මෙහෙනි සස්න ඇතිවෙයිද මන්ද .වටරැකෙය ගැන ගෑනු සිත් පහදවගෙන.අනේ මන්ද බන්
    වටරැකෙය කියන්නෙ ගලබොඩෙයට ඇඩ්‍රස් නැතිවෙන තරම් නළුවෙක්නෙ.ඇටෙත් කපාගෙන හෙලුවෙන් නැටුව කියන්නෙ මූ එසේ මෙසේ පොරක් නම් නොවෙයි.
    මූව දුටු පමනින් සිත් පහදවගෙන දෙව්ලොව උපදින අය ඇති.

    ReplyDelete
    Replies
    1. ලෝකෙ කිසිම ආගමක මෙහෙම දේවල් නැතිව ඇති.බුදු හාමුදුරුවො මේව දන්නවනම් පිස්සු හැදෙනව.ඈ යකෝ වටරැකෙය,ඥානසාරය,සිරිදම්මය,ඥානානන්දෙය,වහරකය මීවනපලානෙය.
      ගමක පන්සලකට වෙලා දැහැමෙන් සෙමෙන් ඇබිත්තයකුගෙ ,සාමනේරයකුගෙ පුකක් ඉරාගෙන ඉන්න අපේ ආර්ය මහා සංඝරත්නයටත් නින්දාවක්.

      Delete
    2. මම දැක්කා අද කාටුන් එකක තියෙනවා හොඳම නළුවා සම්මානය දෙන්නේ වටරැකටද වීරවංශටද කියලා ළොකු ප්‍රශ්ණයක් තියෙනවලු.

      Delete
  41. watareka sangasapi galagodayanta wala kepi glagoda inkipi sivraussa amudegahapi.Theruwan sarani

    ReplyDelete
    Replies
    1. අපි වැද වැද බිම පෙරලි පෙරලි කන්ඩ දෙනව .සංගෙයො කාල කාල ඇට ලොකු වෙලා තියන තරම් .අර උඩ පින්තූරෙ බලපියවු බ්ලොග්කරුවනේ .මේක දැකල අන්‍යාගමික පූජකයොත් ඉරිසියා කරන්ඩ ගන්නව.

      Delete
    2. සිවුරට නේ වඳිනවා කියන්නේ. පන්සල් යන්න ඕන නෑ. අටපිරිකර කඩේකින් සිවුරක් ගෙනත් පෙරලි පෙරලි වඳින එකයි තියෙන්නේ..

      Delete
    3. @මාතලන්, ඇත්තටම අපි හාමුදුරුකෙනෙකුට දණ ගහලා වඳිනකොට ඔය සිවුර අස්සෙ තියෙන ඇට දෙකටත් එක්කද වඳින්නෙ?

      Delete
  42. අහෝ වටරැක
    නොදිටි මක්කම

    ReplyDelete
    Replies
    1. මම හරකුන් දැක්කා
      මේ වගෙ එකෙක් නොදැක්කා..

      Delete
  43. වටරැකගෙ ඇට දෙක
    අරං කරනා සෙල්ලම
    ආණ්ඩුවෙ නිරුවත
    පෙන්වනවා කදිමට

    අනුන්ගේ ඇට ගැන
    වරුණා තබන පොලොසිය
    පපා සිය කැත පුක
    පහරනවා අපේ රට මත

    ඇටේ නොව වටරැක
    රටේ ලොකු ගැටළුව
    පිටේ යන නරි කැල
    නොදති කිසිවෙක් ඒ බව

    කටේ දා ගෙන නෙක ඇට
    රස කරනු තබා පසුවට
    රටේ වන ව්‍යසන
    හදුනගමු මිතුරනි සැබෑවට

    මාතලං පට්ට ලියවිල්ලක්

    මොළේ පෑදෙන කොට
    අපේ පින්වත් උතුම් දන හට
    ඉස් තාලයේ වැට
    පැන අපි සියළු දෙන මිනීවළ ලග

    ReplyDelete
    Replies
    1. උඹැහෙගේ එකත් ඉස්තරන් කියලා තමයි කියන්න තියෙන්නේ..

      Delete
  44. උඩ තියෙන්නෙ වටරැකගෙ දෙකද...
    අගෙයි අගෙයි...
    ඒ හිංද වෙන්න ඇති අර නෝන අල්ලම බලන්නෙ

    ReplyDelete
    Replies
    1. ආදරෙ හිතෙනවා දැක්කම....

      Delete
  45. අනේ පව් වටරැකයා දැං ඉතිං උදේට නැගිටලා කබ කඩ කඩ නිදහසේ කසන්ඩ එකක් නෑනේ.දවසේ ආතල්ම මොහොතවල් වලින් එකක් නැති කරගෙන.

    ReplyDelete
    Replies
    1. වටරැකයගෙ දෙක ඇත්තටම කපලා නම් ඌත් නිකම් ඉන්න එකක් නෑ. ඥානසාරයගෙ දෙක කපයි පළිය ගන්න.

      Delete
    2. මුන්ගේ ඇට අයින් කරලා පිටි කරන්න ඕනේ බං. ඇට තියෙන එවුන් කරන වැඩද කරන්නේ....

      Delete
  46. @මාතලන් ලොක්කෝ, දන්ත ධාතුව, හකු ධාතුව නිදන් කරලා හන්දපු චෛත්‍ය වගේ බුදු හාමුදුරුවන්ගෙ වෘෂණ ධාතුව නිදන් කරලා හැදුවෙ මොන චෛත්‍යයද දන්නවද?

    ReplyDelete
    Replies
    1. උඹට කියනවා නෙමේ ඇනෝ..... මේ පොන්නයෝ කරන වැඩ නිසා...ලෝකයක් අධ්‍යයනය කරන්න කැමති ඒ ෆිලොසෆි එක නේද බල්ලාට දාන්නේ. මේ යන්නේ බාබේරියන් සමයයි. වටරැකගේ ඇට දෙක නානා කැපුවත්, නානාගේ ඇට දෙක තම්බි කැපුවත් වැඩක් නැහැ. ඇට කපන්න ඕන එවුන්ගේ ඇට සූප්පු කරන එවුන් බලමුළු ගැන්නිලා ඉවරයි. සමූහ ඇට විච්ඡේදනයක් කරන්න වෙනවා.

      Delete
  47. ea kale JR ge eta ata,den kale watarekage eta deka

    ReplyDelete
  48. @මාතලන්, ඊයේ රෑ මං හීනයක් දැක්කා. බුදුහාමුදුරුවො තීර්ථකයින්ගෙ ගෙයක් කඩන්න අනෙක් සංඝයා වහන්සේලාත් එක්ක යනවා... සොරි වඩිනවා. සැරියුත් මුගලන් දෙනම තමයි මුලින්ම ගියේ. සැරියුත් හාමුදුරුවෝ අලවංගුවක් උස්සාගෙන ගියා දෙන්නම් තොපිට... තොපිට අබ සරණයි කිය කියා. මුගලන් හාමුදුරුවෝ පැට්‍රල් කෑන් එකක් උස්සගෙන ගියා සියළු තීර්ථකයෝ ගිනිබත් වෙත්වා, මැරෙත්වා, දුකින් මිදෙත්වා කිය කියා මෛත්‍රී භාවනාව වඩ වඩා. බුදු හාමුදුරුවොත් නිකම් නෙවෙයි ගියේ යකෝ මේක බුදුන් උපන් රට තොපි තීර්ථකයෝ එනවද අපට අරින්න? තොපිට අබ සරණ වෙන්න දෙන්නම් කිය කියා. රාහුල පුංචි හාමුදුරුවොත් තොප්පියක් දා ගත්තු තීර්ථක පැටියෙක් පස්සෙ එලෙව්වා තොගෙ අම්මට අබ සරණ වේවා කිය කියා. අනේ අර තීර්ථක පැටියත් මර බයේ දුවනවා. අනාථ පිණ්ඩිකලා විශාකාලා තමයි මේ සේනාවට දාන මාන පහසුකම් සපයලා තිබුණේ. මේක හීනයක් විතරයි. මේ හීනේ තේරුම මොකද්ද? අර සෝම හාමුදුරුවෝ ප්‍රොමිස් වෙච්චි ධර්ම රාජ්‍යය දැන් පහළ වෙලා කියන එකද මේ හීනේ අර්ථය?

    ReplyDelete
    Replies
    1. ක්‍රියේටිව්ම කොමෙන්ට් එක.. ඒත් පරක්කු වැඩියි මචෝ...

      Delete
    2. ඇනෝ.....උඹ නම් හරිම නිර්මානශීලි බුවෙක් ඇත්තටම.

      Delete
  49. අනේ කලු වටරැක
    කපාගත්තේ මන්ද ඇට දෙක...??
    කොනලස් පොරක් වීමට
    සිහිනෙන් දුටුවාද මොක්පුර....???

    අනේ කැත කතා නොකියනු....
    නිවනට ලගය කැපුවම....
    නානෙට කලිං මම
    යනවා නිවනට කොනත් නැතුවම...........

    මී ගොං වහංසේලා...
    නටන නැටුමට හිනාවීලා
    රිදෙනවා මගේ තට්ටමත් දැං
    අහෝ ආගම යමං වලපල්ලට

    ReplyDelete
  50. තමන්ගේම දෙක...
    කපා ගත් කළ,
    අනේ ඇට දෙක...
    දුටුව මොක් සුව,

    ReplyDelete
  51. pissu hadenama comment walata nam

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න