.

.

Mar 29, 2015

වැලි රාජුගේ මරණයට රජය වග කිව යුතුය (23+) - Government is responsible for the death of Priyantha Siriseana


ම්මට සිරි ලංකාවේ ආතල්ප්‍රිය ජනතාව මේ දවස්වල ආතල් ගන්නේ මරණයක් නිසාය. බුකියේ, මරණවලටත් ලයික් දාන රටේ, මරණෙකින් ආතල් ගන්නා එකත් මහ දෙයක් නෙමේය. මට පුදුමේ අයිස්චර්යේ උන්, පාර පුරා කිරිබත් උයා දන්සල් නොදුන්න එකටය. මොකෝ ප්‍රේමදාස උන්නැහේ ආමර් වීදියෙන් නිවන් ගිය වේලෙත්, පිරිබාහරන් උන්නැහේ නන්දිකඩාල් වලින් නිවන් දැකපු වේලෙත්, එහෙම ආතල් ගත්ත උන් නිසාය. පිරිබාහරන් නිවන් ගිය වෙලාවේ කිරිබත් කාපු උන්, ඊට පස්සේ පරිප්පු කන කොට නම් කිව්වේ, මැරෙන්න ඕනා උන් ජීවත් වෙද්දි, මළේ ඕනම එකා කියලාය.

වැලි රාජුගේ මරණය ගැන වැඩිපුරම විවේචන එල්ල වන්නේ, එයාගේ අයියා කෙනෙක් වන අපේ ජනාධිපති ලොක්කාටය. මාතලන්ටත් හිතෙන්නේ එහෙමය. ජනපති තුමාට තිබුනේ සම්ප්‍රදාය ගරු කරමින්, තම සහෝදරවරු සියල්ලන්ටම, සුපිරි රැකියා සහ ඩිෆෙන්ඩර් 10-15 සලසා පවුලේ ආරක්ෂාව තහවුරු කිරීමයි.

ප්‍රජාචන්ච්‍රවාදයට ගරු කිරීමක් ලෙස, සමාජයේ විවිධ තරාතිරම් වල අය සමඟ කළ සම්මුඛ සාකඡ්චා වලින් උපුටා ගත් කොටස් මගින් මේ ලිපිය සම්පූර්න කෙරුවේය.

මාතලන්ගේ තාත්තා..

මම ඔහේට කියනවා නේද ඒ කාළේ ඉඳන්.. දැන් පේනවනේ වෙන දේවල්... හොඳ වෙලාවට පැනපු ගෙවල් වල පොරෝ තිබුනේ නෑ...

මාතලන්ගේ පොඩි කාළේ බොක්කක්..

උබට මතකෙයි මාතේ.. මිස්ට සිලවලගේ ගෙදර කොටු පැනලා වෙච්චි සීන් එක... ------------ ----------- ---------- --------------- -------------- ---------- ----------- ---------- -------- ---------- -------------- ----------------- ---------------  ----- ---- (මාතලන් විසින් කපා හරින ලදී)

එහා ගෙදර අයියා..

අම්මට හුඩු මල්ලියා..., හුකා නේන්නම්...., කෙලලම ඇරලලු නේද පොරොවකින්. ඔය පොරෝ පාර තියෙන තැන අනම් මනම් සෙල්ලම් දාන එක ආතල් සීන් එක උනාට...., සීන් එක චාටර් කර ගන්නේ නැතුව තමයි මල්ලි වැඩේට ඇන්ටර් වෙන්න ඕන. දැන් ඉතින් පුල් චාටර් නේ. නෝ රැෂ්පොට්...

හිටපු ජඩමාදිදිය ඇමති, හතර වටේ කෙලිය රඹුක්වැල්ල මහත්තයා..

පොරොවෙන් ගහලද මැරිලා තියෙන්නේ....? ඔය වැඩෙත් ලේසී නෑ මාතේ.... මතකෙයි මං තුමාත්, ඔස්ට්‍රේලියා වලදි කොටුවක් පනින්න ගිහින්, ජනාධිපති අරමුදලෙනුත් මිලියනයකට වැඩිය ගියා.

හිටපු ප්‍රවාහන ඇමති වල්ගම මහතා..

පිස්සු පොරක් නේ මාතේ, මේ තරම් ටෙලි කෑලී ලාබෙට ඉඳිද්දි, යාළුවගෙ එකට කෙලින්න යන්නේ. මට කිව්වා නම් අරයගෙ යාළුවෙක් සෙට් කරලා දෙනවනේ..

හිටපු සංස්කෘතික ඇමති ඒක නා යකා මැති තුමා..

ගොනෙක් නේ.... ඩඩිලිගෙන් ඇහුවා නම් කියයි ජීනා මැඩම්ගෙ පොට් එක. නැත්නම් ජුලියානා යන්න තිබුනා. කොහෙද වැලි ඇද්දට, වැලි අරන් දාන ආට් එක මේ යකා දන්නේ නැතිව ඇති..

කඩේ මුදලාලි...

පිස්සු නේ ලොක්කා... කොළඹ ඉනටර්නැෂනල් කෑලී ඕන තරම් ඉන්දැද්දි ගමේ කුණු කෑලි වලට කෙලින්නේ. සුමානෙකට සැරයක් අයියට කියලා හෙලිකොප්ටරයක් ගෙන්න ගත්තා, ගෝල්ෆේස් බැස්සා, ඩුප්ලිකේසොන් රෝඩ් පැත්තේ ගියා, ආතල් එකක් ගත්තා, එදාම ආයේ ගමේ ගියා..

ඒ උනාට පොරට ඩේලී ඕනලූ නේ.. ඩේලී..., බෝතලේකුයි කෑල්ලකුයි ඕනලු..

එහෙනම් හරියන්නේ නෑ නේ ලොක්කා... යහපාලනේ කොරන්න වෙන්නේ නෑ උන් එක්ක.. ඩේලී හෙලික්ප්ටරයක් දුන්නොත් වැඩේ නෝන්ඩි වෙනවා.. ඊට හොඳයි මල එක... 

ජවිපේ නායක අනුර දිසානායක මැතිතුමා...
  
විවෘත ආර්ථිකය හඳුන්වාදීම මඟින් මේ රට තුල ඇතිවූ සමාජ හා සංස්කෘතික විපර්යාසයන් තුල සිඳු වූ මෙම ඛේදවාචකය තුල මානවයාගේ අදීන චර්යාවන්වල පැතිකඩක් පැහැදිලව පේනවා. මෙවන් දේ සිඳු නොවෙන්න නම් මේ ක්‍රමය සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කරන ක්‍රමයක් ගේන්න වෙනවා...

ඒ කිව්වේ පොල් ලෙලි ගහනවා වගේ එකක්ද සහෝදරයා... ඒ උනත්, අරූ නැගිටිනකන් ඉඳලා පොරෝ පාර දෙන්න පුළුවන් නේද...?
 
දේසපාලන විස්ලේසොක දයාන් ජයතිලක මයා...
 
මාතලන් අපි මේක සැහැල්ලුවෙන් බලන්න නරකයි. මේ අපිට එරෙහිව දියත්වන ජාත්‍යන්තර කුමන්ත්‍රණ උච්ච අවස්ථාවකට පැමිණ තියෙන අවස්ථාවක්. අපි බලන්න ඕන ගෝලීය දේශපාලණ දාරාව මේ අවස්තාවේ ක්‍රියා කරන්නේ කොහොමද කියන එක. ජිනීවා වල අපට විරුද්ධව ගේන්න ගිය යෝජනාව කල් ගිය එක මේ රජයේ පරාජයක්. සිරිසේන චීනයට යනවා. ඔහු එතනදි ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් අමතන්න නම් වෙලා තියෙනවා. මේ සම්මේලනය ඇමතීම තුලින් යූක්‍රේනය තුල උදාවෙලා තිබෙන වාර්ගිග ගැටුම් වලට බලපෑමක් වෙන්න පුළුවන්. ඒ වගේම ගෝලීය උශ්ණත්වය වැඩි වෙලා හිම කඳු දියවෙන්න ඉඩ තියෙනවා. ඕසොන් ස්තරයට උනත් බලපෑම් එන්න පුළුවන්.

පැහැදිලිවම... මම කෝට් කරලා කියනවා.. පැහැදිලිවම මේ ඝාතනය පිටු පස ඉන්දියාවේ රෝ සංවිධානය හා ඇමරිකානූ සී අයි ඒ සංවිධානය ඉන්නවා.. ඒ වගේම විශේෂයෙන් සඳහන් කළ යුතු කාරන
ය, මෝදී මේකට සම්බන්ධ නෑ කියන එක.. බොහොම පැහැදිලියි මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලා.. ඔවුන්ට අවශ්‍ය මේ රටේ ඒකීය භාවය නැති කරන්න.. මහින්ද රාජපක්ෂ පාළණය තුල චීනය තමයි මේ රටේ ඒකීය බාවය රැක්කේ.. ඒ නිසා සිරිසේනත් ඒ මාර්ගයේම ගමන් කරයි කියනා සැකට.. ඔහුට එල්ල කල අනතුරු ඇඟවීමක පළමු පියවර ලෙස මේ ඝාතනය හඳුවන්න කැමතියි..

ඔය ජාත්‍යන්තර කුමන්ත්‍රන එන්නේ දවල්ද දයාන් මහත්මයා..?

බොහෝම වැදගත් ප්‍රශ්ණයක් මාතලන්..., මෙහේ ඕවා වෙන්නේ දවාලට නේ..., ඒ වගේම එහේ මේ දෙවල් කරන්නෙත් දවල්ට.. මොකෝ එතකොට අපිට රෑ වෙලානේ.. රෑට තමයි හොරු ක්‍රියාත්මක වෙන්නේ. ඒකත් මේ කුමන්ත්‍රණයේම එක වස්ථාවක්.. අපි උත්සාහ කරන්න ඕන.. එහෙට දවල් නම් මෙහටත් දවල් වෙන සිස්ටම් එකකට යන්න..

ගරු අගමැති රනිල් විකුම්සිහ මැති තුමා..
 
මම කිව්වා අයිසේ මෛත්‍රිට අර ටෙලි කොම් එකේ මල්ලිට වගේ මෙයාලටත් මොන මොනවා හරි දෙන්න කියලා.. කොහෙද කැමති උනේම නෑ නේ.. හොඳ වෙලාවට රටේ හිටියේ නැති නිසා..., අපේ යුතුකම් අපිට ඕන විදියට කරන්න පුළුවන්... රාජ්‍ය ගෞරව සහිතව වැඩේ කරන්න ඕන...අන්න ඒකට මහින්දලා.. නියම සහෝදරවරු...

ඈස්චැර්යේ බයියෙක්..

මොනවද මාතේ මේ ගොන් වැඩ. මේ අයියලද. එක්කෙනෙක්ට ආරක්ෂක අමාත්‍යංශය දුන්නා.. තව එක්කෙනෙකුට ආර්ථිකේ දුන්නා ඕන රෙද්දක් කරන්න.. රජවරු වගේ හිටියේ.. කබ්බා බඩු ගැහුවේ නෑ.. නම්බර් වන් නිලියෝ තියාගෙන හිටියේ.. උන්ටත් රජ සැප.. මැස්සෙකුටවත් කිට්ටු වෙන්න බෑ.... ඩිෆෙන්ඩර්, බැකප් වෙහිකල්, ඇස් ටී ඇෆ් ගාඩ් එක, පී එස් ඩී වෙනම....., යනකොට පාර වහනවා.... පොරොවෙන් ගහන්න නෙමෙයි, ඉඳිකට්ටකින් අනින්නවත් බෑ...., ඇට දෙකත් මිරිකලා..., කක්කා පුචෙත් ඇඟිල්ල ගහලා..., චෙක් කරලා ළඟට යවන්නේ...ඒවටයි සහෝදර ප්‍රේමය කියන්නේ..

ඒ උනාට බං එකෙක් පැන්නා නේද.., ඌය කියනවා නේද මහින්ද මහත්තයා නැති කලේ...?

පිස්සුද බං... පොඩි පොඩි මැඩිකල් චැකප් එකකට ගිහින් තියෙන්නේ.... හෙට අනිද්දට එනවා..

එහෙනම් අවුලක් නෑ.. 

යහ පාලනයේ ටොයියෙක්..
 

දැන් බලහන් මාතේ..., අපි නිකමට හිතමු, ඒ කාළේ මෙහෙම දෙයක් උනා කියලා... එහෙනම් ඉතින් පොලිස්පති අරලිය දන්සැලේ කාමරේක අම්බානක කනවා..., පොළොන්නරුවේ පොලිස් ඉස්තානාදිපති සේවයෙන් නෙරපනවා.... මුළු පොලීසියම මාරු කරනවා... පොරෝ පාර දීපූ එකාගෙයි, හත්මුතු පරම්පරාවෙමයි නිවාස, ප්‍රකෝප වූ ගම් වාසින් විසින් ගිනි තියනවා.... පොරවෙන් ගහලා මැලේසියාවට පැනපු එකා, පැය 48 ක් යන්න කලින් මෙහේට ගේනවා.... ඌ පොරව පෙන්නන්න එක්ක යන ගමන් කොස්තාපල්වරු දෙන්නෙකුට ගහලා පරාක්‍රම සමුද්‍රයට පැනලා මැරෙනව.... මහේස්ත්‍රාත්තුමා ඒක සිය දිවි නසා ගැනීමක් කියලා තීරණය කරනවා.

හත් දොහේ දානේ දෙනකොට මලයා වෙනුවෙන් පළවෙනි මුද්දර කවර
නිකුත් කරනවා... මිය ගිය ස්ථානයේ විශල ප්‍රතිමාවක් හදනවා.... තුන් මාසේ දානෙට සියළුම මැති අමතිවරු, මල් වඩම්, මල් මාල අරගෙන, පොලොන්නරු යනවා. ජැකා උපහාර සංදර්සොනයක් තියනවා... ඒකේ ඉවෙන්ට් මැනේජ්මන්ට් එක භාතියටයි සන්තුෂ්ටයි දෙනවා... චන්න වැලි අදින නැටුමක් ඉදිරිපත් කරනවා... ජැකා වැලි ගොඩ දැමීම බුදු හාමුදුරුවෝ කල හැටී, අපූරුවට දේශනයක් මගින් විග්‍රහ කරනවා... කව්දෝ එකෙක් ලියපු උපහාර ගීයට රෝහණ වීරසිංහ මියුසික් දානවා.. වෙහෙරේ ලියද්දයි, නීලයි, චරිතයි, එඩ්වඩුයි ඔක්කෝම එකතු වෙලා ඒක ගායනා කරනවා.... වැලි ගොඩ දැමීම, ජාතික ව්‍යාපාරයක් කරවා... රූපවාහිනියෙයි, නයි ටී ඇන් එකෙයි.. උදේ ඉඳන් හැන්දෑ වෙනකන්..., මහ වැලි... මහ වැලි... මහ වැලී... ගීතය ප්‍රචාරය වෙනවා..

නොදොකින් මේ යහ පාලනේ...

බඩු ගසා කුඩු වූ හුලා මහතා...

අනේ මාතේ..., මට උනේ ඔහොම සීන් එකක් නෙමෙයි... ගාඩ් දාගෙන ගහපු බඩුව, වෙන එකෙක් එක්ක ගිහින්, මට බූට් එක තිබ්බනේ.. ඌට තිබුනේ මටත් මේ වැඩේ කරන්න.. එහෙනම් ස්ලීපින් ටැබ්ලට් බොන්න වෙන්නේ නෑ නේ.. ඌත් ඉවරයි.. මාත් ඉවරයි..


ගරු දිනේස් ගුණයක් නැති මර්ධණ මහතා..

(යටි ගිරියෙන් කෑ ගසමින්) මේවා අපේ රටේ අවුරුදු 2500 ක් තිස්සේ රැකගත්ත සංස්කුරුතිය, සබ්බත්තය බවුමික අන්ඩවාතය, ගව්රවය ඔක්කෝම නැති කරන වැඩ.. මොනවද මේ ලැජ්ජා නැති වැඩ...

දිනේස් මහත්තයා 2500 න් 10 ක් අඩු කරන්න වෙයි නේද...?

(යටි ගිරියෙන් කෑ ගසමින්) ඒ... මොකටද....?

අන්තිම 10

බයිලා චක්‍රවර්ථි මෙල්ලාවල ඒධානන්ද මහා නා හිමි..

මෙහෙමයි මාතේ, රජ කෙනෙක් බඩුවක් ගැහුවට, මත් වතුර ටිකක් බිව්වට, කාමයේ වැරදියට හැසිරුනාට අවුලක් නෑ..

මෙයා සජ්ජුරුවන්ගේ මල්ලි නේද...? එතකොට මෙයා ඒවා කළොත් අවුල්ද...?

මෙහෙමයි මාතේ, දැන් මේ සජ්ජුරුවොත්, ඉස්සර සජ්ජුරුවෝ වගේ අපට සැලකුවා නම් පව් නෑ.. නැත්නම් ඉතින් මේවා හරි පව් වැඩ..

හිටපු නිවාස පේන්ට් කල ඇමති පචවංශ මහතා..

අයියෝ සිරිසේන.. මේකද යහපාලනේ සිරිසේන... කොහොමද ටොයියන්ගේ වැඩ සිරිසේන... යහපාලන ටොයියෝ කිව්වට ගහන්නේ බයියා බඩු වලට නේද සිරිසේන..., යාලුවොත් බයියෝ නේද සිරිසේන..., නැත්නම් පොරවෙන් ගහන්නේ නෑ නේද සිරිසේන... 9 MM එකකින් තියනවා මිසක් නේද සිරිසේන..... මුන්ට කොටු පනින හැටිත්, අපිට උගන්වන්න වෙලා තියෙන්නේ නේද සිරිසේන... රට පුරා අපරාධ නේද සිරිසේන... උතුර කොටියට දෙනවා නේද සිරිසේන... 

මව්බිම අනතුරේ ... බේර ගන්න වරෝ...

අතිගරු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා..

බලහන් මාතේ..., මගේ එකෙක්ට කලා නම් මම දනී කරන දේ.... මේකද යහපාලනේ කියන්නේ.., අරෙහේ රටක් වටින රජ්ජම ප්‍රාදේශීයේ සභාපති මරලා දැම්මා... දවසක රටේ නායකයෝ වෙන්න ඉන්න මල් වගේ දරුවෝ.... මේකද ප්‍රජාචන්ච්‍රවාදය කියන්නේ...? මට දීලා තියෙන්නෙත් වාහන තුනයි.., ඒවට පැස්ටෝල් නෑ..., ඩැයිවර්ලා නෑ...., ලයිට් නෑ..., ටයර් නෑ..., රටේ ජනාධිපතිලා වැහි වැහලා.. ඒත් නීතිය සජාචාරේ බල්ලට ගිහිල්ලා.. බල්ලා ජිනීවා යන්න කලින්..., මම යනවා ජිනීවා මාතේ...

හරි සෑර්..., එහෙනම් සෑර්..., හෑව් ඒ නයිස් ප්ලයිට්, පුළුවන් නම් අර වාසිදේව මුත්තත් එක්කම ගියා නම් හරි....  මොකෝ සෑර්ව එහේ නවත්ත ගත්තොත්...., මක්කැයි උනේ කියලා වත් අහගන්න බැරිය... අනික ඉතින් සෑර් වියදම් කරගෙන යන්න ඕනත් නෑ.... සම හරක් විට සැප්තැම්බර් වල විතර..., "ෆ්‍රී" වන් වේ ටිකට් එකක් හම්බ වෙන්නත් ඉඩ තියෙනවා.  අනික ඉතින් ප්‍රභාට ඇහැකුත් දන් දුන්න සැටලයිට් නෝනට ඔබ තුමා දුන්නෙත් තුනයි නේද.. අනික මක්කටෙයි ඔච්චර වාහන.. ඔහේලා ත්‍රස්තවාදේ තුරන් කල එකේ...

අපේ හාමිනා..

කව්ද අනේ මැරිලා තියෙන්නේ සිරිසේනද...?

නෑ අනේ අර පොරෝ පාර කාපු වැලි රාජූ.. එයාගේ බාලම මල්ලි නේ...

අනේ ඇත්තද...? මම හිතුවා සිරිසේන කියලා... එතකොට මහින්ද ජනාධිපති වෙනවා නේ..?

මහින්ද නෙමෙයි අනේ එතකොට ජනාධිපති..., රනිල්.

111 comments:

  1. පට්ට කියන්නෙ වල්ලාපට්ට!
    එක්ස් ලොක්ක කියන්නෙ නං 'මගේ කාලෙ මෙහෙම දේවල් වුනේ නෑ" කියල. කිව්වත් වගේ කොහොමද වෙන්නෙ

    //මොනවද මාතේ මේ ගොන් වැඩ. මේ අයියලද. එක්කෙනෙක්ට ආරක්ෂක අමාත්‍යංශය දුන්නා.. තව එක්කෙනෙකුට ආර්ථිකේ දුන්නා ඕන රෙද්දක් කරන්න.. රජවරු වගේ හිටියේ.. කබ්බා බඩු ගැහුවේ නෑ.. නම්බර් වන් නිලියෝ තියාගෙන හිටියේ.. උන්ටත් රජ සැප.. මැස්සෙකුටවත් කිට්ටු වෙන්න බෑ.... ඩිෆෙන්ඩර්, බැකප් වෙහිකල්, ඇස් ටී ඇෆ් ගාඩ් එක, පී එස් ඩී වෙනම....., යනකොට පාර වහනවා.... පොරොවෙන් ගහන්න නෙමෙයි, ඉඳිකට්ටකින් අනින්නවත් බෑ...., ඇට දෙකත් මිරිකලා..., කක්කා පුචෙත් ඇඟිල්ල ගහලා..., චෙක් කරලා ළඟට යවන්නේ...ඒවටයි සහෝදර ප්‍රේමය කියන්නේ..//

    හෙහ් හෙහ් හෙහ්.....

    ReplyDelete
    Replies
    1. යහ පාලනය හා යම පාලනයක් අතර වෙනස...

      Delete
  2. කොලඹ නගර සබාවේ කුනු කරත්තය සමග සිරිසේනලාගේ යහපාලන කුනු ඇදීමට මාතලං පෙරමුනේ.... ජයවේවා!

    ReplyDelete
    Replies
    1. කුණු අදින එක ගූ අදිනවට වඩා නම්බුයි කියලයි මම නම් අහලා තියෙන්නේ...

      Delete
    2. සුද්දා.....+++++++++++++++++++++++++++++++++++

      Delete
    3. මාතලන් රනිල් ලොක්කගෙනම් ගූ උනත් අදියි නේද?

      Delete
    4. කාලයක් මහින්දගෙත් ඇද්දා... මොකෝ ඔය ඔක්කෝටම වඩා රටට ආදරේ නිසා.. පැරදුනාම ඉල්ලගෙන කන්නේ නැතිව ඉන්න එක ඒ අයගේ වැඩක්.. නෝන්ඩි නොවී..

      Delete
  3. ඔක්කොමත් හරි අර නිල්පාටට දාල තියෙන එව්වානේ ප්‍රශ්න...

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් ඔය නොදන්න කමට අහන ගොන් ප්‍රශ්ණනේ බං...

      Delete
  4. සම්මානයකින් මිනිහෙක්ගේ බිජ්ජ කපනවා දැක්කමයි

    ReplyDelete
    Replies
    1. කාලා ඉන්න බෑ නේ බං... බලාගෙන පපුව පැලෙයි.. කච්ඡපුඨයගෙ වගේ...

      Delete
    2. ඇද්ද ඇනෝ,

      මං මේ වෙන ඇනෝ කෙනෙක් :D :D :D

      Delete
    3. මට මොකක්ද මෙතන වෙන්නේ කියල තේරුනේ මාතලන්ගේ රිප්ල්ය් එකෙන්. ඇත්තද බන් කතාව ?

      Delete
  5. අදත් හරිම අනුවේදනීය කතා පුවතක්

    ReplyDelete
    Replies
    1. මරණයක්නේ මචං... ඒකයි...

      Delete
  6. දන් උබ කියන්නෙ සිරිසෙනගෙ එවුන් බඩු ගහුවට කමක් නැහයි කියල නෙද?
    .
    .
    (තෙමාව අයින් කරන ලඩ්යි(*)

    ReplyDelete
    Replies
    1. මහින්දගෙ උන්ට හොඳ නම්, මුන් ගැහුවම මක්කා වෙනවද බං....

      Delete
  7. හැමෝම කියපු ඒකා දැක්කා, නමුත් අර මාතලන් කියන එකා මොනවද කියන්නේ කියා මෙතැන නැහැනේ?

    ReplyDelete
    Replies
    1. ඇයි වදේ අර උඩින්ම කියලා තියෙන්නේ... මාතලන් කියන්නෙත් කියලා...

      Delete
    2. මාතලන්තුමාගේ කතාව
      දැන් රාලේ මමත් ඉස්සර වගේ නෙවි යාලුවන්ගේ හා යාලුවෝ නොවන අය කියන කාගේ ගෙදර ගියත් ඉස්සෙල්ලා බලන්නේ අතට අහුවෙන හරියේ පොරවක් තියෙනවද කියලා තමයි ..... පොරවක් තියෙනවනම් ඉස්සෙල්ලාම පොරව අයින් කරනවා ... පොරව නැත්නම් කෙලින්ම වැඩේට සෙට් වෙනවා

      ඒ මොකද මාතේ ඔච්චර පරිස්සම ???

      ඇයි බන් රාලේ රටේ ජනාදිපතිගේ මල්ලිටත් ඔයවගේ සුළු අත්වැරද්දකට පොරෝ පාරක් කෙලියනම් මේ නෙලුම් යයෙන් සම්මානයක් හම්බවෙච්ච මං වගේ එවුන්ට මොනවා නොකරයිද

      Delete
    3. උඹලා පිලිගන්න එකක් නෑ.. තාත්තා පැත්තකට අඬ ගහලා මේ කතාව මට කිව්වා බං..

      අන්තීමට කියලා තියෙන එක නම් තනිකර ඇත්ත. මාතලන්ටයි අර සජ්ජා කියන අළුත් එකාටයි ගහන ගැහිල්ලට සයිබර් ෆෙස්ටිවල් යන්නත් බයයි බං... පොරෝ පාරක් හෙම කෙලලා ඇරියොත් කාට කියන්නය..

      Delete
    4. රාළ මල්ලියේ මැලේසියාවේ පොරෝ නැතෙයි

      Delete
    5. එහේ හොඳ පොරෝ පාරවල් නම් ඇතේ......

      Delete
  8. රසිකොලොජිස්ට් කිව්වා වගේ මාතලන්ගෙ කමෙන්ට් එකත් තිබ්බ නම් හරි.... අහන්න එකෙක් ඉඳලා නෑනෙ......

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ප්‍රමාදයි........
      කරුණාකර උඩ බලන්න

      Delete
    2. ඔය මැලේ රාල දාලා තියෙන්නේ මගේ කොමෙන්ට් එක... උඩින්...

      Delete
    3. හයි මෙයාශ්‍රීනා මන් ඔයාගේ මැක්කා

      අහන්න එකෙක් ඉඳලා නෑනෙ......

      ඔයා කොහෙන් හොයාගත්තත් මේ මැක්කා
      කටු කන බල්ලොනට ලව් පොන්න මැක්කා

      Delete
    4. තැංකූ මැක්කෝ මාව මතක් උනාට....

      Delete
  9. පට්ටයි මාතේ, 
    තව පොඩි පයින්ඩයක් තියෙනො ජැකාට කියන්න. "කිසිමදෙයක් නවතින්නෙ නෑ හැම දෙයක් සිදුවෙමින් පවතිනව" කියල දස්කොං කිව්ව කියන්න

    ReplyDelete
    Replies
    1. පිස්සු එහෙනම් ඌම කිව්වේ.. සදාකාලික ජනපති ඔබයි අපේ කියලා.. ඒ කියන්නේ මැරුනයින පස්සේ, මිනීයත් රට පාළණය කරනවා.. මහින්ද මහත්තයට ලැජ්ජාව කියලා දෙයක් සරමෙවත් ගෑවිලා නෑ.. ඕකුන් තමයි උන්නැහේව නැති කරේ...

      Delete
  10. පට්ටම පට්ට සුපිරි. මාත යන්න ඇත්තෙ මං හිතන්නෙ පොරෝ නැති ගෙවල්වලට.
    අර බයිල චක්‍රවර්ති රජවරුන්ට මත්පැන් ගත්තට කමක් නෑ කියපු කතාව කිව්වෙ අරලිය ගහ මන්දිරේ මත්පැන් සාදයක් ගැන අහපු වෙලාවෙ. මතට තිත කතාව ආවෙ ඒකාලෙ. ගංවල කසිප්පු ඇල්ලුව. එහෙමතියෙද්දි මෙහෙම වුනේ ඇයි අහපුවම බයිලා චක්‍රවර්ති සාදු එහෙම කිව්ව. එවෙලෙ ලඟ හිටපු චම්පිකට හිනාගියා.
    මේව මතක මට විතරයි කියල මම හිතුවෙ. සතුටුයි සමාජය දැනුවත් කරනවට. ඔය සාදු වගෙ අය ඉන්නෙ අවුරුදු දහස් ගනනකට පෙර වැඩවසම් යුගයෙ. රජුට අන්තහ්පුර යෝජනා නොකළ එක පුදුමයි.

    ReplyDelete
    Replies
    1. ඒවා අමතක වෙන්න අපි මැරිලා ඉපදිලාය...

      Delete
  11. උඹට බුදු හාමුදුරුවොත් ඇලජික්ද දැන් ?

    ReplyDelete
    Replies
    1. පොඩි කාලේ ඉඳන් පොඩි මෙව්වා එකක් තියෙනවා.. ඊට වඩා හේතුව උනේ හොර සංඝයෝ...

      Delete
  12. //මෙහේ ඕවා වෙන්නේ දවාලට නේ..., ඒ වගේම එහේ මේ දෙවල් කරන්නෙත් දවල්ට.. මොකෝ එතකොට අපිට රෑ වෙලානේ.. රෑට තමයි හොරු ක්‍රියාත්මක වෙන්නේ. ඒකත් මේ කුමන්ත්‍රණයේම එක අවස්ථාවක්.. අපි උත්සාහ කරන්න ඕන.. එහෙට දවල් නම් මෙහටත් දවල් වෙන සිස්ටම් එකකට යන්න..//
    බෝරිං සාකච්ඡාවල් මැදදී කියවන්ඩ මෙහෙම බ්ලොග් දාන්න එපා බොස්. හොරෙන් ෆෝන් එකෙන් කියවද්දි බකස් ගාල හිනා ගියාම නෝණ්ඩි හතයි.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ජාත්‍යන්තර කුමන්ත්‍රන වගේ රෑටම පබිලිස් කොරන්නම්...

      Delete
  13. ගහපු බඩුව: 
    රෙද්ද ඔසවමින් "මං අපේ බාස්උන්නැහේට කිව්ව  ඉක්මන්වෙන්න එපා ඕයි ඇරූ මේක කෑවෙ නෑ මේ තියෙන්නෙ යස අගේට කියල. කෝ ඇහුවය" 
    (පසුගිය දිනෙක කොමොන්ටුවකින් උපුටාගෙන අලුත් වැඩියා කොට පලකරන ලදී)

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා ගෙවෙනවා කියලය...

      Delete
    2. Patta mathe me kalla awanam niyamai

      Delete
  14. පට්ටයි කියන්නේ අතිවිශිෂ්ඨයි! හෆූ... හිනා වෙලා මහන්සියි.

    ReplyDelete
    Replies
    1. සාකච්ඡාව ඉවර උනැයි...

      Delete
  15. පට්ට මාතේ.. මේ මරණේ සාමන්‍ය ගමේ චණ්ඩියෙක්ගේ මරණෙකට එහා යන්නේ නෑ මේ මාද්දිය කාරයෝ දෙක පුන්නැත්තන්.. සිරිසේන ලොක්කගෙ ඒ ක්‍රමයටනම් මං පට්ට ලයික්.. අනිත් යහපාලන වැඩ හත්පොලෙ ගා ගත්තත්..

    ReplyDelete
    Replies
    1. කාටෙයි කියන්නේ මචෝ.. පරණ පාර්ලිමේන්තුව බලන්න ආපු ඩඩ්ලිටත් කිව්වලු, බලලා ඉවර නම් පරෙස්සමින් යන්නෙයි කියලා...

      Delete
  16. කෝ මේ ගැන සිරිසේන මහ ටොයියා යමක් ප්‍රකාශ කරේ නැද්ද??

    හැබෑටම මං අහන්නේ.. මුණූපොතේ මරණයක් කියල දැනුම් දීමක් කරොත් ඒකට ලයික් කරන්න හොද නැත්තේ ඇයි?

    ReplyDelete
    Replies
    1. සිරිසේන් උන්නැහේ කොන්ටැක්ට් කොර ගන්න බැරි උනා.. ඒකයි දයාන්ට කතා කලේ..

      ලයික් කියන්නේ මනාපයි කියන එක නේද...? අපේ සම හරක් උන් නම් සම හරක් මැරෙනවට මනාපයි තමයි...

      Delete
  17. ///ඩේලී හෙලික්ප්ටරයක් දුන්නොත් වැඩේ නෝන්ඩි වෙනවා.. ඊට හොඳයි මල එක... /// මටත් හිතුණෙ...

    හාමිනේගෙ අදහස යථාර්ථවාදීයි.

    ReplyDelete
    Replies
    1. හාමිනා කොයි වෙලාවෙත් යථාර්තවාදියි... නිවැරදියි... නැත්නම් ඉතින් එක වහල යට ඉන්නය...

      Delete
  18. හිනා කාලා මැරුණා යකු.. හි හි එකිනෙකාගේ අදහස් ගැන ඔයා ලියාගෙන ඇවිත් තියෙන විදිය දැක්කම තේරෙනවා ලංකාවේ දේශපාලකයන්ගේ කැරැට්ටුව ඔයා ගානට දන්නවා කියලා.. ඇත්තම කිවුවොත් මං වඩාම සංවේදී වුණේ බිරිඳගේ කමෙන්ට් එකට

    මොකද කවුරුත් මලා කියලා දන්නෙත් නෑ,,, වැලි රාජු කිවුවමයි ෆොටෝ එක දැක්කමයි හිතුවේ ගේම් of the throne වගේ ලස්සන පරිවර්ථනයක් කියලා .. වැලි ෂෙල්ටන් නම් මගේ එෆ් බි එකේ ෆිට් එකක්,, වැලි රාජු දන්නේ අද... හෙට fb ප්‍රොෆයිල් එකක් හදයි වැලි රාජු කියලා

    ReplyDelete
    Replies
    1. වැලි රාජු එළ කොල්ලෙක්..

      කරුම වෙලාවට මෝල් ගහත් පත්තු වෙනවලු නේ...

      Delete
    2. ///වැලිරාජු මලා කීවට මලේ නෑ..
      මේ ඉන්නව..
      හිටං/// මේ එයාගේ post එකක්,, මාර මිනිස්සු තමයි අප්පා ඉන්නේ,,

      Delete
  19. දැන් බලපන් උඹත් ඒ මැරිච්ච එකාට ඉන්න දෙන්නේ නැහැනේ... අපි ලව්වා ඒ මරණය ලයික් කොරව ගන්නවා... හෙහ්

    උඹ මෙච්චර රනිල් පාක්සික වෙලත් හාමිනා පක්ස මරා ටද බං... ඔන්න බලපන් අපේ රටේ ගෑණුන්ට සහ ඉන්දියාවේ ගෑණුන්ට තියෙන තැන්වල වෙනස

    ඇයි බන් ජනාධිපති කෙනෙක් මළාම ඌත් එක්ක තරඟ කරපු එකා ජනාධිපති වෙන්නේ නැතුව අගමැතිව ජනාධිපති කරවන්නේ...

    මෙහෙම ගියොත් සිරිසේන ජනාධිපති තුමාගේ ජීවිතය ගැනත් සුවර් කොරන්න බැහැ නොවැ...
    වයිස් පින්සිබොල් කමට එන්න කැලේ කපල සුද්ද කොරාගෙන වෙනම පාරක් හදා ගත්තු මනුස්පයා මේ වගේ ලාබම ලාබ කොරමෙකින් (පොරෝ පාරක් වගේ) පින්සිබොල් කමට එන්නත් බැරි නැහැ...
    කොහොමද ටිකිරි මොළේ

    ReplyDelete
    Replies
    1. ඔයාට වැරදිලා ළොකු පුතේ, මම ශ්‍රී ලංකා එකට වඩා අලි පාටියට කැමති උනාට, මට මහින්දත් එකයි රනිලුත් එකයි. මාතලන් පිලිගන්නේ අවුරුදු පහකට විතර සැරයක් පාළණ බලය මාරු වෙන, නමුත්, ජාතික ප්‍රතිපත්තියක් අනුව ඉස්සරහට යන රටක් මිසක්, සදාකාලික ඒකාධිපති නායකයෝ නෙමෙයි. එතනදි මහින්ද කලත්, රනිල් කලත්, සිරිසේන කලත් වැරද්ද වැරද්ද ලෙස දකින්නටත්, හොඳ දේට හොඳයි කියන්නත් මාතලන් නම් බය නෑ. එක ගහේ වහලා ඉන්න කුරුල්ලා හරියට ළිං මැඩියෙක් වගේ, අත්තටු තියෙන්නේ නිදහසේ පියඹලා යන්න...

      අනිත් කාරණය ගැන නම් මටත් අවුලක් තියෙනවා. හරි නම් ජනපති කෙන්නෙක් මලාම. ජනපති තේඋවේ ජනතාව නම්, ඊළඟට මනාප ගත්ත එකා ජනපති වෙන්න ඕන. ඒත් මේක අම්මට සිරි ලංකාව නේ බං.

      දැන් බලහන් හරි විදියට විපක්ෂ නායක වෙන්න ඕන දෙමළ සන්ධානේ එකෙක්. ඒත් වෙන්න මොකක්ද. එකෙක්වත් ඒ ගැන කතා කරනවද...?

      මේක ඇවිල්ලා පිස්සු රටක්. අපි ඒකේ ඉන්න පිස්සු හුත්තලා...

      Delete
    2. ///මාතලන් පිලිගන්නේ අවුරුදු පහකට විතර සැරයක් පාළණ බලය මාරු වෙන, නමුත්, ජාතික ප්‍රතිපත්තියක් අනුව ඉස්සරහට යන රටක් මිසක්, සදාකාලික ඒකාධිපති නායකයෝ නෙමෙයි.///

      ඕක නරකයි කියල මම කියන්නෙත් නැහැ. නමුත් ගැටළුව තියෙන්නේ ජාතික ප්‍රතිපත්තියක් නැතුව පහෙන් පහට මාරු කරන්න ගියාම වෙන දේ, අතින් අරන් අපිම තියාගෙන පුකේ ඇරගන්නවා වගේ සීන් එකක් වෙන එකයි අවුල.

      අලුතෙන් එන එවුන් එන්නේ පරණ උන්ගේ වැරදි කියාගෙන. එහෙම ඇවිත් පරණ උන් කරපු වැඩ සියල්ල නතර කරනවා. එහෙම නැත්නම් නතර වෙන්න ඉඩ හරිනවා.
      දැන් බලපන්කො වෙලා තියෙන දේ.

      මුන් සෙට්එක පුදුමාකාර නව සොයා ගැනීම් කරනවා. විපක්ෂ නායක කමත් එහෙම තමයි.
      ඒ වගේම විධායක ජනපති කෙනෙකුට ඔහුගේ ධුර කාලය තුළදී වෙනත් කෙනෙකුව “විධායක ජනාධිපති” වශයෙන් පත් කල හැකියි කියල ප්‍රකාශයක් කරලා රනිල් ලොක්කව ටික කාලෙකට හරි විධායක ජනාධිපති කලා කියල අහන්න ලැබුනත් මමනම් පුදුම වෙන්නේ නැතිය...

      ඒ තරමට ඔය එක්සෙකටිව් මෙව්වා එක බලවත්ය...

      Delete
  20. මාතා සහෝදරයා.. ගෙදර එවුං බලනවා මට පිස්සු හැදීගෙන එනවද කියල.. තනියම කාමරේ ඇතුලේ ඉඳන් හිනා වෙනකොට.. සුපිරි!!!

    ReplyDelete
    Replies
    1. හා මචං
      - මාතලන්

      Delete
    2. //"පිස්සු හැදීගෙන එනවද කියල.."// ??????????? ??? ?? ????????

      Delete
    3. ඕකම බස්සිටත් වෙලා තිබුනා.. මීට පස්සේ ලැපත් උස්සගෙන කැලෑ වැදියන්...

      Delete
  21. මචෝ ෆේස් බුකියේ සැට් ඵකගේ අදහස් අහලා නෑනේ....... මේ බුකියේ අදහස " දැන් හරි ඔය කොරගත්තේ ,දැන් ඉතින් පොරවත් තහනම් කොරයි හිටං...... ෆුල් ෆේස් වගේ..හුටං//පැනියා,ලෙල්ල හුටං,අම්බලම//......

    ReplyDelete
    Replies
    1. ඒක ගැනත් ලියන්න ඕන මචෝ...

      Delete
  22. චැඃ..........රාජු මලයා දිනපතා ඔය සීලය සමාදන් වෙන එක තමා වැරැද්දට හිටියේ. කොහෙද මූව ඔය සබ්ජෙක්ට් එකේදී හදාගන්න ඇක්ස්පීරියෝන්ස් තියන එකෙක්වත් නෑනේ ඒ පවුලේ. මයිත්‍රීට තිබුනේ ඕකව ඒ කාලෙම හම්බන්තොට පැත්තට එලෝලා දාන්න.

    ReplyDelete
    Replies
    1. වැලි රාජු උපදින්න තිබුනේ සිරිසේන පවුලේ නෙමෙයි රාජපක්ෂ පවුලේ.. අන්න පවුල් ආයේ ඉපදෙනවා නම්...

      Delete
  23. ඔක්කොටම වැඩිය කොහොමද අපේ හාමිනාගේ පුරස්න ටික.......නියමයි නියමයි....මාතයියේ...

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට නැන්දම්ම මළේ... නැත්නම් මට මේ ගෙදරින් යන්න වෙනවා...

      Delete
  24. ගංගා නිම්න සංවර්ධන මණ්ඩලේ සබාපති කරන්න ඕනෙ එකාවනෙ මේ මරල දාල තියෙන්නෙ. කොළඹ ගෙනත් සබාපතිකමක් දීල බඩු කෑල්ලත් ගෙනත් සෙකට්‍රි පෝස්ට් එකක් දෙන්න තිබුනනෙ. මෙහෙම සහෝදරයො ජනාධිපතිවෙලා මොකටද? මේකද යකෝ යහපාලනේ කියන්නෙ.?

    ReplyDelete
    Replies
    1. අම්මපා මටත් තියෙන ගැටලුවත් ඕකම තමයි... මේකද යහ පාලනේ.. අර ක්‍රිකට් පාළ මණ්ඩලයටත් හිටපු වැදගත් මහත්හොරු ඔක්කොම එලවලා.. සිදත් වෙත්තමුනි කියන මදාවියෙක් දාලා...

      Delete
    2. අයියෝ ......ලංකාවෙ ක්‍රිකටුත් ඉවරයි. සිදත් වෙත්තමුනි ග්‍රවුන්ඩ් එකේ ක්‍රිකට් ගැහුව එකද සුදුසුකම ?
      මාතලන් රේස් බුකියක්වත් නැති එකෙකුට අඩුගානෙ යහපාලනේ වෙනුවෙන් සල්ලි ටිකක් නොදුන්න කෙනෙක් ඔතනට ගන්න. විලි ලැජ්ජයි යහපාලට චන්දෙ දුන්න එකටත්.

      Delete
    3. අනිත් එක වෙත්තමුනිලා කියන්නේ මහ මදාවි පවුලක්.. කම්බ හොරු...

      Delete
  25. කාලෙකින් කියවපු සුපිරිම සුපිරි කතාවක්. ආයෙ කියල වැඩක් නෑ. තව ඔතනට අඩුයි ගරු ජනපති මෙත්පල් සිරිසේන මහතාගෙ අදහස් දැක්වීම..

    ReplyDelete
    Replies
    1. ලොක්කා රට නේ කොන්ටැක්ට් කොර ගන්න අමාරු උනා...

      Delete
  26. මරේ මරු
    ඒ කාලේ නේවී කාරයෝ කැලනි ගගේ ගිලී මැරුනා. දැන් පොරෝ පාර හොයන් ගිය අය පොරෝ පාරින්ම නසී. වැඩි වෙනසක් නෑ.

    ReplyDelete
    Replies
    1. නාමල් රාජපක්ෂ මරණෙට ඇවිත් ගියා.. ඒ වෙලාවේ රාජුගේ නෝනා කිව්වලු.. අපරාදේ අපේ එක්කෙනා ඒ පවුලේ ඉපදෙන්න තිබුනේ සෑර් කියලා...

      Delete
  27. මට නම් උඹ ලියන ඒව ගැන අමුතුවෙන් ගුණ වයන්න දෙයක් නැත.....
    උඹ ඇත්තටම රාජකියෙක්ය...........
    ඔය කොටන දෑතට..........
    අප්පට & අම්මට හිකෙන සිලි ලංකාවාසී පපු ...කැහුව්තු පැලෙන කුහකයන් ගැන නොසිතා......
    ලියන්න උඹට.........
    බුධු සාදු ගෙ ....ධාතු තියෙන ....හැම තැනකම .......
    සරණ.......මගෙ බොක්කගේ දෑතට ලැබේවා'''''''''!....................
    (සරණ කිව්වෙ අත්තනගල්ල කැ රිය නෙමේය...)

    ReplyDelete
    Replies
    1. අපරාදේ අපට චන්දයක් නෙති උනා, එකය් ,,,මට කණගාටු..

      Delete
    2. කුයි චන්දෙ ද වස්තු.....

      Delete
    3. කව්ද මචෝ පොන්න ශුක්‍රාණුවෝ කියන ඒවා පයිසෙකට ගනන් ගන්නේ. එහෙනම් මේ බඩකඩිත්තුව වහලා කොච්චර කල්ද.. ඕන් උඹලා නම් අනම් මනම් කිව්වොත් පොඩ්ඩක් හිත ගැස්සෙනවා... මොකෝ බැන්නත් බොක්කෙ ගූ නෑ නේ... අරුන්ගේ මුලු සර්වංගෙම ගූ....

      Delete
  28. මාත,

    මන් දන්නෙනෑ මේක සිංහලින් පලවී ඇත්ද කියා. මෙය මහජනයා කියවියයුතුම ලිපියක්
    http://dbsjeyaraj.com/dbsj/archives/40028

    LTTE ප්‍රශ්නය විසදියයුතු අයුරු හැරුනහම බොහෝදෙ අපේ දේශපාලනඥයනට වගේම ජනතාවටත් වැදගත්

    සිංහල මාද්‍ය මගින් උගන්විමේදී ඇතිවන ගැටලුව Lee Kuan Yew, sir Ivor Jennings ? ගෙන් විමසුවිට ලබාදී ඇති උත්තරය
    "At the university in Kandy I had asked the Vice-Chancellor how three different engineers educated in three languages collaborated in building one bridge. He was a Burgher, and wore a Cambridge University tie so that I would recognize he had a proper PhD. He replied, “That Sir is a political question for the ministers to answer.” I asked about the books. He replied that basic textbooks were translated from English into Sinhala and Tamil, always three to four editions late by the time they were printed."


    අද මේ විනාශයට මුලිකව වගකිව යුත්තේ බණ්ඩාරනායක ගේ සිංහල පමණක් ප්‍රති පාත්තිය බව අදටත් නොතේරීමයි ගටටුව.

    ReplyDelete
    Replies
    1. ඕක මම බන්ඩාරනායක කියන කාළකන්නියා ගැන දැන ගත්ත දව්සේ ඉඳන් කියන කතාව. සමහර විට උඹ දන්නේ නැතිව ඇති.. සර්ව ජන ඡන්ද බලය දෙනවට විරුද්ධ උන එකෙක් තමයි බන්ඩාරනායක කියන්නේ..

      Delete
    2. මාතා,

      "සර්ව ජන ඡන්ද බලය දෙනවට විරුද්ධ උන එකෙක් තමයි බන්ඩාරනායක කියන්නේ"
      එක නම් දැනගත්තේ අදයි, මේ මිනිස්සු එදත් අදත් කලේ රටේ මෝඩ ජනතාව රැවටීමයි.
      මාකටින් පාරනම් නියමයි අදත් බණ්ඩාරනායකට කියන්නේ "දියසෙන් කුමාරය" කියල

      Delete
    3. මාතලන් , මං නම් දැනුත් විරුද්ධයි මුන්ට ඒක තියන එකට

      Delete
    4. @ ප්‍රා

      මමත් හිතාගෙන හිටියේ එහෙමයි.. ඒත් මචෝ 2015/1/8 තිබුන සුභ නැකතින්, ඒක එහෙමම නෙමෙයි කියලා ඔප්පු උනා නේද...?

      Delete
    5. @M,
      ඔව් ඉතින් ඉඳල හිටල වෘෂභ ගණයට නොගැලපෙන වැරදි වෙනවා. ඒත් ඒක නිවැරදිකරගන්නවයි කියල නේද කියන්නෙ?
      සර්ව ජන කිව්වහම බස් පිටින් වෘෂභරාජවන්දනා පිංවතුනුත් අයත් නේ.

      Delete
    6. @ ප්‍රා

      ඒකද දන්නේ නෑ ආසියාවේ ඈස්චර්යද මක්කද මල හත්තිලව්වක් කිව්වේ...

      Delete
  29. ඇඟ කිලිපොලා යන පෙම් වදන් එහෙම දීලා තියෙන්නේ කස්ටිය . . හෙ හෙ හේ

    ReplyDelete
    Replies
    1. ඒ පෙම් වදන් වල නිමාවක් දැක්කොත්.. ඒකටත් වග කියන්න ඕන මහින්ද මහත්තයම තමයි.. අපි ඉතින් යහපාලනේ නිසා ෂේප් එකේ ඉන්නවා...

      Delete
  30. පට්ට සම්මුඛ සාකච්ඡා ටික :D. අර වාසු සහ ගොංමන්පිල ලගෙනුත් අදහස් ගන්න තිබ්බෙ :D. හාමිනා මාරට පට්ට ලයික් වගේ නේ. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. වාසු ..... මම ශ්‍රී ලංකා නිදහස් පක්සය ( උන්ට ඕන් වුනත් නැතත්, මං ඒකෙ නොහිටියත් ) අදිරාජ්යවාදී පොරෝකාරයින්ගෙන් ආරක්ශාකරමි

      ගොං පිල..... සතෙන් සතේ හරි එකතුකරල මාත් හදනව පිවිතුරු පොරෝකාර උරුමයක්

      Delete
    2. එයාලා මේ දවස්වල අප්පච්චිගේ අවමගුල් කටයුතු සංවිධානය කොරනවා..

      Delete
  31. එකක් කියන්නම්. උඹ පෝස්ට් එකක් දැම්මට පස්සෙ අපි අදහස් දක්වලා කමෙන්ට් දානවා කියන්නේ උඹේ පෝස්ට් එකට කරන අසාධාරණයක්. කිරි කලයට ගොම දැමීමක්! අපිට කියන්න දෙයක් උඹ ඉතුරු කරන්නෙ නෑ කොහෙත්ම.

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම.....බං ......
      කියල වැඩක් නැහැ.......
      මම බැරිම තැන...කඩල wall එකේ දානව .......
      කමෙන්ට් නොකර.......

      Delete
    2. පිස්සු.. අර පත්තරයා පහළ දාලා තියෙන්නේ පට්ට කොමෙන්ට් එකක්...

      Delete
  32. මේ,,, රත්නසිරි වික්‍රමනායක මොනවත් කිව්වෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. අතුකෝරල මහත්තයගෙ නෝනා ව තියං ඉන්නව කියලද බං .....

      Delete
    2. දැන් ටිකක් අමාරුයි කියලා කිව්වා... දැන් ඉස්සර වගේ බෑලූ... ව්‍යාඝ්‍රා ආනසර් කරන්නෙත් නෑ කියලා, ටෙලි කෑල්ලක් කිව්වා...

      Delete
  33. මකර ලග්නයෙන් මකර නවාංශකයෙන්, කන්‍යා දශාම්ශයට අනුව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු වූ වැලි රාජු නොහොත් ප්‍රියන්ත සිරිසේන මහතා ගුරු මහ දශාවේ බුධ අතුරු දශාව ගෙවනු ලැබුවේය.. ලග්නාධිපති වූ සෙනසුරු සහ රාහු රැකියාව පෙන්වන දහවැන්නේ උච්චව ගමන් කරයි මොහුගේ ආත්මීය සතුරන් වනුයේ ළඟම මිතුරන් වූ කන්‍යා, කටක, වෘශ්චික ලග්න හිමියන්ය.

    එම නිසා ..මෙම මාරකය අතිශය භයානක බවත් මත්පැනින් වැලකීම සුභ බවත් මා කල් ඇතිව දැනුම් දුන්නත් ඔහුගේ මාරකය ප්‍රබල වූ බැවින් මෙම අනතුර සිදු වූ බව මාගේ දැනුම් සම්භාරය අනුව දැනුම් දෙමි..ඕ යේස් !!!

    - දෛවඥ සුමනදාස අබේගුණවර්ධන -

    ReplyDelete
    Replies
    1. චැහ්.... මට මේ යකා අමතක උනා නේ... පට්ට කොමෙන්ට් එක බං

      Delete
    2. පට්ට....,.,පත්තරය...කියමන.....

      Delete
  34. ponseka ehema monawa kiyayida?

    ReplyDelete
    Replies
    1. මොනවා කියන්නද...? මේ වගේ පොඩි වැඩක් වත් හරියට කර ගන්න බෑ නේ මෙයා කියලා කියයි...

      Delete
  35. කියන්ඩ දෙයක් නෑ මාතයියෙ, උඹයි comment කොටාපු ඈයොයි අපූරුවට කියල තියෙනවා. මම යෝජනා කොරනවා කොටු පනින අපේ යහපත තකා හැම ගෙදරටම නොමිලේ ගෑස් ලිප් හා සිලින්ඩර ලබාදිය යුතුයි කියලා. එතකොට පොරෝ තියාගන්න ඕන නෑනෙ හිටං.

    ReplyDelete
    Replies
    1. ගැබයි අර බඩී සිලින්ඩර් දෙන්න නරකයි.. ඒක උස්සන්න ලේසියි..

      Delete
  36. //මහින්ද නෙමෙයි අනේ එතකොට ජනාධිපති..., රනිල්.// අන්න ඒකනම් වටින කියමනක් .

    ReplyDelete
    Replies
    1. හැබයි සිරිසේන ලොක්කත් සැලෙන්න ඇති පොඩ්ඩක් හරි...

      Delete
  37. මැඩම් වැඩේ හරි.

    ඇයි මොකද කරේ?

    මම මිනිහගෙ හොඳම යළුවෙක්ට කෝටි 5කට දුන්න කන්ට්‍රැක්ට් එක.

    තමුසෙට ෂුවර් නේද?

    අයිත් අහල මැඩම්, ඌට නඩුවට ලෝයරුයි, සතියකට නිළියෙකුයිත් ඕන කිව්ව. මන් ඒකත් දෙන්නං කිව්ව.

    හරි එහෙනං යන්තං මිනිහ ඒ කරදරෙනුත් නිදහස් වෙයි. මේ යකා මෙතනට ගෙනල්ල අපිට එහෙම නිකං ඉන්න බෑ රවි. කොහොමහරි කොල්ල එනකල් තියාගන්න ඕන. දැන් එහෙනං අරුන් දෙන්න අයින් කරන ගැන වැඩේට ප්ලෑන් එකකුත් අරගෙන හෙටම සින්ගපො එන්න මාව හම්බුවෙන්න.

    ඕකේ මැඩම්...

    ...................................................

    කාටද අනේ හීනෙන් මැඩම් මැඩම් කිය කිය කතාකරන්නෙ? පිස්සුද...නිදාගන්නත් නෑ මළවිකාර.

    ReplyDelete
    Replies
    1. යකෝ... තෝ හදන්නේ මාව හිරේ විලංගුවේ දාන්නෙයි....

      Delete
  38. පොස්ට් එකයි.කොමෙන්ට් ටිකයි,පට්ටම පට්ටයි.(ඒහෙම කිව්වට අර කව්ව්ද පට්ට කැ--ක් පට්ටයි කියන්න එපා ද මොකක්ද කියල තිබුනෙ.(රන්ජන්)

    ReplyDelete
    Replies
    1. ආ.... එයාලා කියන එවා ගනන් ගන්න එපා.. පරණ බ්ලොග් අයියලා.. අද නන්නත්තාර් වෙලා ඉන්නේ..

      Delete
  39. ඔබ ලද බ්ලොග් සම්මානයට උණුසුම් සුභ පැතුම් මාතේ.
    මෙන්න මල් මිටක්.

    ReplyDelete
    Replies
    1. ටැන්කූ මචෝ... මල් මිට එපා.. මට ඇන්ඩියගේ එකක් දියන්.. උඹට ස්වර්ගෙට යන්න ඒ පිනම ඇති...

      Delete
  40. මේක මට මිස් වුනේ කොහොමද? හිනාවෙලා පන ගියා .

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න