මැදමුලනේ, ගමේ උන්ගෙන් බේරිලා ඉන්න බැරි නිසාත්, කාල්ටන් එකේ, කතරගම යන කාළකන්නින්ගේන් බේරිලා ඉන්න බැරි නිසාත්, සසර කළකිරි සිටින මහින්ද මහත්තයා, මේ කුණු සසර කතරින් එතෙර වීම සඳහා, මහ රහතුන් වැඩ වෙසෙන නාරාහේන්පිට අභයාරාමයේ භාවනානූයෝගීව සිටීමට තීරණය කළද, දැන් එතෙනටත්, ප්‍රාදේශීය වල මිනීමරුවෝ, කසිප්පු කාරයෝ, කුඩු කාරයෝ, බඩු කාරයෝ කඩා පැන, එතුමාගේ උතුම් වූ ඒ ප්‍රාර්ථනාවට බාධා කරනවෝය.
එම කාළකන්නින් පමණක් නොව, හොර ඝනයන් සෙට් එකක්ද, ආන්ඩුවෙන් ලැබූ දාන මාන නොලැබෙන බව පවසමින්, තපස් රැකීමෙන් මිදී, නැවතත් රජකම බාරගන්න ලෙස ඉල්ලනවාය. ඒ අතරේ වන්දිභන්ටයන් පිරිසක්ද, දැන් ඉන්න රජතුමා මෙළෝ රහක් නැතැයි පවසමින්, නැවතත් රජකම කෙසේ හෝ ලබා ගන්නා ලෙස ඉල්ලමින්, එතුමන්ගේ උතුම් වූ චේතනාවට බාධා පමුණුවනවාය. මේ එසේ පැමිණි වන්දි බට්ටයන් අතරේ උන්, වන්දි බට්ටියක් වන, නීලා වික්‍රමසිංහ නම් ශ්‍රේෂ්ඨ ගායිකාව විසින්, නළා කරුවන් හා කාරියන් වෙනුවෙන්, එම උළෙලේද ගායනා කළ ගීතයයි.
මාස්ටර් සෑර්... නිව් වර්සොන්..
කෝටී ගනන් මැද මුල නෙන් දුන්න....
බැරි වුනත් මැරෙ නා තෙක් රට කන්න....
මාස්ටර් සර්, අනෙ අපිටත් කෙල වේ...දෝ....
අනේ... සර්, අනු කම්පා නොසි තේ...දෝ....
අප ගෙවනා..., මේ බවයෙම කරුමෙ මේ....
නිම වෙන් නට කල් ගත වේ.... දෝ....
අනේ සර්, සිරාට කෙල වේ...දෝ....
එදා දවස උදා වේවී දෝ....
මට මතක් වෙනවා අරලිය දන් සැලේ හැටී.....
අපි කකා බිබි පුක කහ කහ දනින් වැටී....
මාස්ටර් සර්, රණ හංසයෝ පින වන්න.....
රෑ ජා...මේ..., ඉඳ හිට හරි එන්න....
අප ගෙවනා..., පූරුවේ කළ කරුමෙ මේ....
ජී.. විතයම ගෙවන්න වේ.... දෝ....
අනේ සර්, දිග ටම කෙල වේ...දෝ....
වැලි කඩටත් එන්න වේ...විදෝ....
අද සර් නැතිව, මා සේ මාරු වෙන් නෙත් නෑ....
ජැකා... ලගේ, ජුන්ඩා කෙලින් වෙන් නෙත් නෑ....
කෙහෙ ළියටත් ආ..තල් එක දෙන්න...
අනේ සර්.., ආ..යෙත් රජ වෙන්න....
නලා කරුවන්ගේ ගොන් ආතල් වීඩියෝව...
මම ආයෙත් කියනවා. මධුසමය රසවත්. නමුත් ළමයා වදනකොට ලේ, ගූ, හුජ්ජ, ඔක්කොම එනවා. අජූවයි, ගඳයි, අප්‍රසන්නයි. නමුත් කල් යනකොට දෙන්න දෙමහල්ලෝ දරුවත් හදාගෙන ජීවත් වෙනවා.
ReplyDeleteපටන් ගැනීමේදී කොටි සිංහයෝ සංසර්ගයේ යෙදෙනවා වගේ. අවශ්‍යයි, නමුත් වේදනාකාරියි. ඒ වුනාට පරපුරක් බිහිවෙනවා. ශක්තිමත් පරපුරකට අභියෝග කරන්න කවුරුවත් එන්නේ නැහැ.
ඔක්කොම ආණ්ඩුව වුනාම අලුත් සම්ප්‍රදායක් හැදෙනවා. ආරම්භයේදී ඉන්න එවුන් ඔක්කොම හොඳ එවුන් නෙවෙයි. ලෝකයේ පළමුවෙනි ආචාර්ය උපාධිය දුන්න විශ්ව විද්‍යාලයේ උපකුලපතිට උපාධිය දුන්නේ කවුද?
අලුත් ක්‍රමය තේරුම් ගන්න කල් යනවා. පස්සේ ඒ ක්‍රමය අත්නොහැර ගෙනියන්න වෙනවා. කමතිවෙන්න වෙනවා. මිනිස්සුන්ට යමක් තේරුම් යන්න කල් යනවා. අවුරුද්දක් ඉවසමු අවුරුද්දක්.
අනිවා..., මෙයා ආවෝත්, අම්මට හැමනිලාම තියෙයි..
Delete//ඔක්කොම ආණ්ඩුව වුනාම අලුත් සම්ප්‍රදායක් හැදෙනවා//
Deleteඔය ආතල් හීනේ දැක්කා ඇති සර් දැං නැගිටින්ඩ
මේවා හරි යන්න නම්- අළුතින්ම පරම්පරාවක් ඉපදෙන්න ඕනෑ.
Deleteමට හිතාගන්න බැරි ගොඩක් දේවල් තේරුම් ගන්න අටම දේශපාලනේදී විතරක් ඔය තරම් මෝඩයෙක් වුනේ මොකද කියල ? එක අතකට උබල මෝඩයෝ කරන්න හදපු ක්‍රමය නිසාද මන්ද ? නැති නම් මේ රටේ දුවලයෝ කොටසකට අර වශී බොලේ වැඩ කොරනවා වේට ඇති!!! කොහොමත් වශී ගුරුකම් වදින්නේ හිත දුර්වල එවුන්ටනේ!
Delete/* ලෝකයේ පළමුවෙනි ආචාර්ය උපාධිය දුන්න විශ්ව විද්‍යාලයේ උපකුලපතිට උපාධිය දුන්නේ කවුද? */
Deleteමේකට උත්තර කීපයක් ම තියෙනවා.
1. උපකුලපති නොවෙයි ආචාර්ය උපාධිය දෙන්න අනුමත කරන්නේ. ඒ උපාධි පර්යේෂණයේ උපදේශක ආචාර්යවරයායි.
2. මුල්ම පීඑච්ඩී කාරයා තනියම බුදු වුණු කෙනෙක් වෙන්න ඇති!
ලෝකයේ පළමුවෙනි ආචාර්ය උපාධිය දුන්න විශ්ව විද්‍යාලයේ උපකුලපතිට උපාධිය දුන්නේ කවුද?
Deleteපලමු ආචාර්ය උපාදිය ලැබුනේ බයිබලය කියාදීමට ලයිසන් ලැබුනු පල්ලියේ සුවාමිට ය.
පට්ට.......
ReplyDelete:)
Deleteනෙළුම්සූර,බ්ලොග්වීර වීභූෂණ ,ටොයිහිතෛශී, බයිද්වේශී,
ReplyDeleteසයිබර්ෆීල්ඩ් මාර්ෂල් මාතලන්ට සුභපැතුම් !
මෙන්න තරු කැමති තැනක ගහගන්න.
★ ★ ★ ★ ★
නෙළුම්යායට සුභපැතුම් !
සැයු.
පැරාගේ විදග්ධ දේශනය ලමයී ....හොඳට හිතටගන්ට ඹ්නා...ජෝක් දානවා එහෙම නෙවේ.
හහ් හහ් හා..
Deleteසයිබර්ෆිල්ඩ් මාතලන්..මරු පට්ටම ඕයි
Deleteසයිබර්ෆිල්ඩ් මාතලන්..මරු පට්ටම ඕයි
Deleteහායි ශ්‍රීනා පට්ට ගොනා
අහගත්තා ඇතිද ඔයා
කෝ ඔයාගේ පලා මා මා
රුවන් පුරේ ගියාද එයා
ඔයා දැන් මව දන්නා නිසා
පොන්නපියා ඔන්න ගියා
අර නව පරපුරේ රැල්ල............. කෝ.
ReplyDeleteඅපේ ගම් පලාතෙන් තමයි නව පරපුරේ කලා රැල්ල ගුටි කෑවේ. හැබැයි ගහපු නිදහස් පක්ක්ශේ පලාත් මන්තිරි බේබදු කමල් ඉන්දික උජාරුවට ඉන්නවා. එත් නව පරපුරේ රැල්ලනම් පේන්න නෑ.
Deleteමේ දවස් වල ගංජා ගණං ලු. KG තොගයක් අහු උන නිසා බඩු නෑ ලු.ඉතිං වොයිස් කට් දෙන්න බෑ ලු.
Deleteසෝමයා රූපවාහිනියට දාපු දවසෙමයි උන්ට යහ පාළණේ එපා උනේ...
Deleteසෑර්, එන්න ලෑස්ති වෙන පොටක් තමයි පේන්න තියෙන්නේ..
ReplyDeleteසෑර් ඒම කෙසේ වෙතත්, ශ්‍රීලනිපයට නම් අබ සරණයි...!!!
Deleteමම නම් මෙකට කියන්නෙ දුපත් මානසික තත්වය කියල....
ReplyDeleteමම නම් මෙකට කියන්නෙ දුපත් මානසික තත්වය කියල....
ReplyDeleteඒ කිවුවේ මට තේරුනේ නෑ.
Deleteතැනට ගැලපෙන වචන දාපන් බං. නිකං පොර වෙන්නේ නැතුව
අපේ පැත්තේ නම් කියන්නේ මළ උන් ගෙන්වීම කියලා..
Deleteමේ පෝස්ට් එකත් මාරම රහයි
ReplyDeleteමම ප්‍රින්ට් අවුට් දෙකක්ම කෑව
හා හා හා කිරට මිරිසට...
Deleteබලාගෙන පේපර් ජැම් වෙයි
Deleteරෙන්නේ බලාගෙන...
Delete★ ★ ★ ★ ★
ReplyDeleteසුපිරි පිරි ඉතිරී...
ෆීල්ඩ් මාර්සොල් කොමෙන්ට් එකක් නේ...
Deleteඋන හැදීගෙන එනවා වගේ මොනවත් ලියන්න අමාරුයි
ReplyDeleteයහ පාලන පෙති දෙකක් ගැහුවා නම් බඩුම තමයි..
Deleteඇත්තටම බං මේ හාදයොන්ට නලාකරුවන් කිව්වේ කව්ද දන්නෑ ඉස්සෙල්ලම.. නියම නම..
ReplyDeleteපිනට කන්න නැතිවීම දුකක්,
Deleteහොරා කන්න නැතිවිම තවත් දුකක්,
රටේ සල්ලිවලින් බඩුගැසීමට නැතිවීම කරුමයක්,
රාජ්‍යබලය පාවිච්චිකොට හීනමානේ නැතිකරගැනීමට නොහැකි වීම අම්බ කුනක්,
සියල්ලටම වඩා..
අතින් සල්ලී දීලා වාහනවලට පැට්‍රල් ගහන්නේ බෑ යකෝ.
සෝමේ අයියා වගේ අපි දක්ෂයෝත් නොවේ
අපිට පුන්නක්කු කන්නද කියන්නේ...
අපි කලාකරුවෝ මිස අම්බරුවෝ නෙවෙයි.
ඒ නිසා..
අපිට මහින්ද නැතුව ජිවත්වෙන්න බෑ පකෝ.
මහින්ද කියන්නේ ලංකාවේ මෙතෙක් බිහි වු හොදම නළුවා.
එතුමා රට යනකොට අපිවත් ඇරගෙන යනවා ,අපිව ජිනිවත් එක්ක ගියා.
අපේ නිලියන්ට එතුමා හොඳටම සැලකුවා..
රනිල්ට එහෙම උනුවෙන හිතක් නෑ ඕයි .සිරිසේනටත්.......නෑ.
ඩබ්ලිව් ජයසිරි
Deleteපට්ට!
ReplyDeleteහරියට පොස්ට් එක කියවලා කොමෙන්ට් එකක් දානවා අයිසේ. නිකං පොස්ට් එක කියවන්නෙත් නැතිව හැම එකටම පට්ට ගගා පිටකහන කොමෙන්ට් දාන්නේ නැතිව.
Delete//හරියට පොස්ට් එක කියවලා කොමෙන්ට් එකක් දානවා අයිසේ. නිකං පොස්ට් එක කියවන්නෙත් නැතිව හැම එකටම පට්ට ගගා පිටකහන කොමෙන්ට් දාන්නේ නැතිව.//
Deleteපට්ට!
මහින්දට බනින ඕන පුකක් පට්ට. අනේ මුන්ගේ පුකත්වය
Deleteපට්ට එකක් නම් වෙන මක්කා කියන්නෙයි නේ රාජ්.. මුන් ඇවිත් කක්කා කොලාට...
Deleteලොවෙත් නෑ පටේ පට්ට
ReplyDeleteහිහි මාතෙගෙ වර්ඩ්ස් කොපි කරනව නං
වල්ල පට්ට
කව්ද මචෝ නීලද? කමලද?
Deleteකලාකාරයින්ට උච්ච ස්ථානයකට යන්න ක්‍රම දෙකයි.
ReplyDelete1. උසස් හා /හෝ ජනප්‍රිය නිර්මාණ තුලින් රසිකයින් විශාල සංඛ්‍යාවක් ඇතිකරගෙන ධනය හා ජනප්‍රියත්වය ලබා ගැනීම.
2. Patron කෙනෙක් මගින් ජනප්‍රියතාවය තරමකට හා ධනය හා බලය විශාලවශයෙන් ලබා ගැනීම
1වෙනි ක්‍රමය අමාරුයි, ලොකු බලයක් ලැබෙන්නෙත් නෑ.
ටිකදුරක් 1වෙනි ක්‍රමයෙන් ගිහින් 2වෙනි එක අනුගමනය කලහම ධනය හා බලය දෙකම ලැබෙනව.
රජ කෙනෙක්, රජ පවුලක් තමයි හොඳම Patron, වැඩවසම් මානසිකත්වය, පුද්ගලවන්දනා, වීරවන්දනා ආදියට ඇබ්බැහිවූ ගව සමාජයක තුල.
ඇත්තෙන්ම දේශපාලුවො කපටියි කියන එක හැමෝම දන්නව, උන්ගෙ කපටිකම පේනව හොඳට. උන්ට වඩා අති සූක්ෂම අති සාර්ථක කපටි කමක් කලාකාරයින්ට (දැන් සෑහෙන දෙනෙකුට )තියනව
මෙන්න පොස්ට් එකේ වටිනාකම වැඩි කරන කමෙන්ටුවක්
Deleteඑල ද බ්‍රා
සහතික ඇත්ත... උන් තමයි නොම්මර එකේ මදාවියෙක්, රජෙක් විදියට මාකට් කළේ.. එහෙම කරලා අන්දලා.. උන්ම වැඳලා.. සමහර වෙලාවට උන්ම ඉල්ලගෙන කනවා.. ඇත්තටම අපේ රටේ මිනිස්සු ටිකක් පරිනාමය වෙලා.. එහෙම නූනා නම් මේ යක්කු හොයා ගන්නත් නැති වෙනවා..
Deleteලංකාවේ දෙශපාලනය දකිනකොට හිනත් යනවා, දුකත් හිතෙනවා
ReplyDeleteමටත් එහෙමමයි...
Deleteමනමාලය රත්නපුරේ මඟුලටවත් ඒවිද ?
ReplyDeleteඕජස් ගලලා කුණු ගඳ කොච්චර ගැහුවත් මළකුණ අතහරින්න බැරිව දගලන හැටියක්.
පට්ට සිංදුව.
මුන් කැනිබල්ස්ලාද කොහෙද මිනීයත් කනවා...
Deleteඅනේ සෑර් පවිත්‍රානම් ගියාය
ReplyDeleteතව උන්නොත් අපිටත් බඩ'මයාය
යමු ඉක්මන්වී බලය හොයාන
හැමිනෙමු ඉන්පසු මත ඔබෙ යාන
සෑහෙන කල් යන්න වෙයි.. ඔය ගේමෙන් බලය නොලැබුනාම.. මහින්දත් තවත් ඩී බී විජේතුංග කෙනෙක්ම වෙනවා...
Deleteවිශ්‍රාමික රාජ්‍ය පාලකයෙක් ගේ විකාර හැසිරීම දකින්නත් පිළිකුල්.මෙග ෆෝන් කරේ තියාගෙන,හොටු පෙරන ගෑනු වටකරගෙන මොන විකාරයක්ද.මේ හැසිරෙන විදිහට පොර අගමැති කමට නෙවේ මරණාදාර සමිතියේ සභාපති කමට වත් ගැලපෙන්නේ නැහැ.
ReplyDeleteඅවුරුදු දහයක් හොරකාපුවා වල රස තාම මතක් වෙනවා ඇති.
Deleteමේ තරම් පහත් මනුස්සයෙක් නේ අපේ රටේ නායකයා වෙලා හිටියේ කියලා හිතෙන කොට මහා අපුලක් දැනෙන්නේ...
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමෙයා u & පියේ අගමැති අපේක්සකයා වුනොත් මරා අගමැති හීන දැකලත් ඉවරයි..... :p
ReplyDeleteසිඩ්නි අහස කදුළැල් සැලුවා|sobs filled sydney sky
>>>>>>>
උන්ට උන්ගේ පාඩුවේ ඉන්න දියල්ලා...
Deleteලියන මගුලක් දැන් ම ලිව්වොත් තමා හොඳ... ලඟදිම යහපාලනේ එක්ස්ප්යර් වෙන සොහොන් ලකුනු තියෙනවා...
ReplyDeleteමහින්දාගමනය අත ලඟ
සිහිනෙන් දොඩවන පිස්සෙක්
Deleteමහින්දාගමනය දැනටමත් එක්ස්ප්යර් .
Deleteමහින්දාගමනය පුක ළඟ..
Deleteජනවාරි 8 වෙනිදා වස්ති කරලා පිටකලා
උඹ ඒ ගූ බෙට්ට තමයි අතට අරගෙන තියෙන්නේ....
// මහින්දාගමනය දැනටමත් එක්ස්ප්යර් .//
ReplyDeleteනිවැරදි පිලිතුර වන්නේ
// සිහිනෙන් දොඩවන පිස්සෙක් //
//මාස්ටර් සර්, රණ හංසයෝ පින වන්න...//
ReplyDeleteආ.. එහෙමත් උනාද!!!
දැක්කෙ නම් නෑ.. එහෙම කියනවා හැබයි.. කොල්ලා කාළේ ඉඳන් ඒ වැඩේට කප් ගහපු පොරක් තමයි...
Deleteගහමු කැසට් පටියක්
ReplyDeleteමුල් සිංදුව හරියටම අහලා දන්නෙ නැති නිසා රසවින්දනයට චුටි බාදාවක් තිබුනත් කොහොම හරි තාලේට කියන්න ට්‍රයි එකක් දුන්නා.
යකෝ මාස්ටර් සර් දන්නේ නෑ කියන්නේ තෝව මරාගෙන කන්න එපාය...
Deleteමෙන්න ජැකා ගෙ ජාතික ගීය...
ReplyDeletehttps://www.youtube.com/watch?v=Y4YTUidjvKI
කීකරු බලු කුක්කා...
Deleteවැලි තලපේ වැලි නැත
ReplyDeleteමාළු බනිසේ මාළුද නැත
මහින්දගේ රැලියේ මහින්ද ද නැත.
පව් කම්බ හොරු සෙට් එක...
Delete//වැලි තලපේ වැලි නැත//
ReplyDeleteවැලි රාජුට මොලේ නැත.... පොරෝ පහරක් දීමෙන් ඒ බව සනාත කර ඇත...
මහින්දාගමනය වැලකීමට ඇත්තෙ එක විදියයි. කැමරන්ලට, මොඩිලාට ඔනෙ විදියට බෙදුම්වාදය අන්තවාදය පොශනය නොකර රට දියුනු කිරීම. ෆොන්සෙකම කියනවා රනිල් නිකන් සරදියෙල් වගෙ කියලා. අරහෙන් සාම්පූර් හමුදා කදවුර ගලවනවා. මහින්ද නැත්නම් වෙන මොකෙක් හරි ජාතික නායකයෙක් එන වලකන්නෙ කොහොමද මෙ වගෙ අමු අමුවෙ රට අමාරුවෙ දාද්දී.
ReplyDeleteසාම්පුර අයින් කලාම එහෙම වෙනවද...?
Deleteපැරදුන එකෙක්ට මෙච්චර බය ඌව පැරෙද්දුවෙ සාධාරන විදියට නොවන බව දන්න නිසා නෙවෙද. වැයික්කියෙ චන්ඩියා (ඉන්දියාව ) සහ ලොක චන්ඩියාගෙ (ඇමරිකාව ) උදව්වෙන් බිමදාගත්තා. දැන් සරමෙ මල පහ කරගන්නවා වැටිච්ච් එක නැගිටලා එයි කියලා හිතෙද්දී.
ReplyDeleteඉල්ලගෙන කෑවට අපි පලිද වදේ...
Deleteචන්දෙ දාන්න පෝලිමේ ඉද්දි ඉස්සරහ හිටිය ඇමරිකන් කාරය කකුල පෑගුව තරු විසිවෙන්ඩ, වේදනාව අමතක උනේ ඇගිල්ලෙ පාට ගෑව පට්ට ඉන්න්දියන් කෑල්ල දැක්කම.
Deleteචන්දෙන් දිනන්න බැරි මාස්ටර් සෑර් ව්යවස්ථා ජිල්මාට් එකකින් (මුලු රටෙම ස්ථාවරත්ය තව දශක ගානකට අනතුරෙ දමමින් ) රටෙ නායකකම ඩැහැගන්න හදන එක ගැන ලිව්වනම් මොකො. මාස්ටර් සෑර් කරන්න හදන තුප්පැහි වැඩෙ තෙරෙන්නෙ නැත්නම් චම්පිකගෙන් අහගන්න පුලුවන්.
ReplyDeleteවිධායකය නැතිව චම්පිකලට පැවත්මක් නෑ..
Deleteඑයාලට වෙනම ගොඩ නැගෙන්න වෙලාවකුත් නෑ..
ඔන්න යු ඇම් පී ආණ්ඩවක් නිසා මාතලනුත් සම්මානයක් ගත්තා
ReplyDeleteආසියාවේ ඈස්චර්ය..
Deleteහායි මෙයා .. කාලෙකින් ආව මේ පැත්තෙ ...
ReplyDeleteකොහොමෙයි මෙයා..... සනිපෙන්නේ ඔයා .....
Deleteමෙහෙ පඩ්ඩො බැහැලා මෙයා
පොන්න කතා කියා බයකරනවා මෙයා
එයා මැද මාවතේ කියා බයිලා කියයි මෙයා
උඹ කොහෙද වහන් වෙලා උන්නේ...
Deleteදෙයක් වේනම් යම් සුදුස්සාටම අයිති විය යුතු!
ReplyDeleteලැබුණු සම්මානයට උණුසුම් සුභ පැතුම්!
(කවද හරි හම්බු උන දාට පාටියක් ඕනි..)
මොන පිස්සුද බං. මේ ඔක්කෝම සම්මාන ලැබුනේ UNP යහ පාලනයට කඩේ ගිය උන්ට. බස්සි දැන් නිකං පිස්සි වගේ හිටං ඇති.
Deleteපාටිය එදාම ඉවරයි. වෙරි (තාම) සොරි
Deleteනයා කාල මල එකා, රුක්ක අත්තන පෙටියට දාල නැගිටිනකම් බලන් ඉන්න එවුන් වගේ මේ අහිකුන්ටක සෙට් එක.
ReplyDeleteදැන් අර ඩිස්නිලන්තයාට ලැම්බෝගිනී හම්බ වෙලාද දන්නේ නෑ නේද?
ReplyDelete