.

.

Mar 19, 2015

අනේ හුකේ නන්නානේ - Ali Baba and 131 Thieves



2012 පටන් ගත්ත කොම්පැනිය 2013 දීද අද කලාක් මෙන්ම බැඳුම්කර මිලදීගැනීමක් මේ ආකාරයෙන්ම සිඳු කර ඇත. පට්ට සීන් එක කියන්නේ එදා මේ සීන් එක කරලා තියෙන්නේ කම්බ හොරෙක් වන අජිත් නෙවාඩ් කබර රාලගේ නංගිත් මේ කොම්පැනියේ ලොක්කෙක් නිසාය. අද ගේම දෙන්නේ අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑනා නිසාය.


එදත් අදත් බැලුවාම ගේම දීලා තියෙන්නේ මහ බැංකුවේ අධිපතියාගේ සම්පූර්ණ අනුදැණුම යටතේය. ඉන්ටර්නැෂනල් ගේම් කියන්නේ මේවාටය. දේශපාළණ පත්වීම් ලබන කම්බ හොරුන් මේ රට උලා කෑමට නියම උදාහරණයක් ඔනා නම් මේ සීන් එකම ඇතිය. ගානත් සුළු පඩු නොවේ බිලියන් ගනනිනි. මුන් හොරා කන්නේ මේ රටේ වස්තුවයි.

පට්ට සීන් එක කියන්නේ ඒක නෙමේය. මේ හොරු අල්ලාපියව් කියලා කෑ ගහන්නේ, එද පොන්නයන් ලෙස උන්, අවුරුදු 20 ක් තිස්සේ මේ රට හොරා කාපු, කම්බ හොරුන්ම වෙන නිසාය. නිමල් සිරිපාල් ඇහුවේ අර්ජුණ මහෙන්ද්‍රන් කල්ලතෝනියෙක්ද කියලාය. අනේ ගොන් රජෝ.., තොපිව පොන්නයන් කර, අම්බානක හොරා කා පලා ගිය බැසිල් රාජපක්ෂ එතකොට කල්ලතෝනියෙක් නෙමෙයිද? මුන් කතා කරන්නේ, අධෝමුඛයෙන්ම වෙන්න ඕනාය.

පාරක් පාරක් ගා                      නේ
බෝඩ් අරන් මද්දහ                 නේ
මෙහෙ නාවට කම් නැහැ         නේ
පලයව් තොපි මැදමුල             නේ

එදා පොන්නයෝ විලසි            න්
නැට්ට පුකේ ගහගෙන උ          න්
බලු කුක්කෝ රෑන් පිටි              න්
ඇවිදින් සිංහයෝ ලෙසි             න්

තොපි හොරු දැකලාම නැද්       ද
දැක්කෙ තොපි එක හොරා         ද
ඇඳගෙන සුදු පාට රෙද්              ද
මෙහෙම එන්න ලැජ්ජ නැද්        ද

රටම කාපූ කම්බා හො              රු
හොරට ලියපු පෙරකදෝ          රූ
බලහන් මුන් රඟනායු               රු
දුටුවම නොම වේද විය              රු

අනේ හුකේ නන්නා               නේ
පිස්සු හැදෙයි හඳපා               නේ
බලහන් මේ ගොන් බා            නේ
කයි පද බැඳහන් නෑ               නේ

-o()o-

තාත්තට ගිහින් කියහන් කොලුවෝ...


89 comments:

  1. “විපස්සය“ කියන්නේ ඒකටනේ ආයිබෝං

    ReplyDelete
    Replies
    1. විපස්සේ නෙමෙයි බං... පැහැදිලි ඉරිසියාව..

      වෙන එකෙක් හොරා කනවට ඉරිසියයි..

      Delete
  2. තොපේ කරුමෙ තියා ගනිව්
    ආයි එන්න ඉඩක් දියව්
    අපේ උරුමෙ අපිට දියව්
    අපි කනතුරු බලා ඉඳිව්
    https://www.facebook.com/UNPofficialpage/photos/a.707584489277605.1073741925.405044626198261/818564624846257/?type=1

    ReplyDelete
    Replies
    1. හරියට හරි.. ඒක තමයි මේ කියන්නේ..

      Delete
  3. මෙ ගැහිල්ල ගැහුවෙ එජාපෙ ඊලග මැතිවරණ ව්යාපාරය වෙනුවෙන්. අර්ජුන්ව මෙ තනතුරට පත් කරන්න එපා කියද්දී රනිල් තමයි බලහත්කාරයෙන් ඕකව ඔය තනතුරට දැම්මෙ. රනිලා පක්ශය වෙනුවෙන් ගසා කෑවෙ හැමදාම ඔහොමයි. 2002දීත් අර්ජුන්ව ආයොජන බන්ඩලයෙ සභාපති කලා. මෙ සැරෙ රනිල්ගෙ තවත් ගොලයෙක් වෙන උපුල් ජයසූරියව දැම්මා. ඔක්කොම සුද්දගෙ කාලෙ ඉදන් පැවත එන කම්බ හොර පවුල්. ඔන්න දැනටම රාජිත, චම්පික ඔය සිද්දිය නිසා රනිල් එක්ක ඇරගන්න පටන්ගෙන. මොකද රනිල්ගෙ ගොලයා නිසා අන්තිමට යහපාලන නඩෙටම රෙද්ද කඩා ගන්න උනා.

    ReplyDelete
    Replies
    1. කව්ද උඹට කිව්වේ අර්ජුන් මහේන්ද්‍රද...?

      Delete
    2. රනිල්ගෙ බෙට්ටත් බොට සුවඳයි නේ?

      Delete
  4. මේවා තමයි බං විහිළු කියන්නේ............ අම්මපා නිකමටවත් ලැජ්ජාවක් හිතෙන්නැද්ද දන්නෑ.... දැන් මාතා බලාගෙන ගියාම දෙපැත්තෙම හොරුලු..... දෙගොල්ලොම ගසා කනවාලු..... කාටද බං මේ පාර ඡන්දේ දෙන්නේ........... අඩුවෙන් ම හොරකම් කරපු ඒකා හොයා ගන්න වෙනවා....

    ReplyDelete
    Replies
    1. රට හදන්න නම් ඉතින් එජාපය පමණයි.... දැනට...

      Delete
    2. "Maathalan - Priyantha HewageMarch 21, 2015 at 9:07 AM
      රට හදන්න නම් ඉතින් එජාපය පමණයි.... දැනට..."

      දවස් හැටට බිලියනයි! හැදිලා තියෙයි උඹේ පුක!

      Delete
  5. හොරු එලවල දාපු එවුන්
    උනුත් රකිති උන්ගෙ හොරුන්
    කොහොම මිදෙමි මෙ කරුමෙන්
    හොරුත් එක්ක අපි හෙලුවෙන්

    ReplyDelete
    Replies
    1. මුන්ට ලැජ්ජාව කියන දේ කිසිම තැනක නැති උන්..

      Delete
  6. තාත්තට ගිහින් කියහන් කොලුවෝ...... පට්ට වදන...

    ReplyDelete
    Replies
    1. හරි දුකයි බංන්.. ඊළඟ සජ්ජුරුවෝ නේ...

      Delete
  7. කවිටික පට්ට සුපිරි. ඒත් මේ ටික ගැනනම් මොනව කිව්වත් හිතට මදි.

    " තොපි හොරු දැකලාම නැද් ද
    දැක්කෙ තොපි එක හොරා ද "

    මේ ප්‍රොටෙස්ට් එකට ආපු අය දැකපු හැටියෙ මට හිනා ගියා. රටේ බහුතරයකට හිනා යන්න ඇති.

    අපේ සමාජයේ හොරකම හෙළා දකින මානසිකත්වයක් නෑනෙ. හැම එකාම පුළුවන් හැටියට හොරා කනව. ප්‍රශ්නෙ තියෙන්නෙ උන්ට හොරාකෑමේ අවස්ථාවක් නැතිකම. දක්ෂ එකා හොදට හොරාකනව. බැරි එකා අල්පෙනෙත්තක් , ඒ ෆෝ කොලයක් හරි හොරා කාල සැනසෙනව.
    අපේ සමාජය හොරකම ,කුපාඩිකම ,ප්‍රචන්ඩත්වය හෙළා දකින්නෙ නැහැ. තම තම ණැන පමනින් ඊට දායක වෙනවා මිස . පාලකයො පත්වන්නෙත් ජනතාවගෙ හැටියට.
    යකාගෙ හැටියට විමානෙ කියනවනෙ

    ReplyDelete
    Replies
    1. හොරුන්ම ඉල්ලා අඬන උන් ඉන්න රටක මේවා පුදුම දේවලුත් නෙමෙයි...

      Delete
  8. Replies
    1. සුද්දා ඕක කිව්වේ මුන්ටමද මංදා...

      Delete
  9. මාතලන්,

    ප්‍රථම වතාවට ඊයේ සිරස සටන වැඩසටහනින් ඉතාවැදගත් කාරණාවක් චන්දන සුරියබණ්ඩාර මතුකලා , එනම් දේශපාලනඥයකුට ගෙවන වේතනය පිලිබදව,
    මා නොයෙක් තැන මේගැන ලිව්වත් (මාතා ඇතුළු සියලු දෙනා මගේ තර්කයට විරුද්ද උනත් ) මෙම කාරණය කිසුදු මද්‍යක් මතු නොකිරීම සිදු උනත්, චන්දන එය සටන වැඩසටහනේදී දී මතුකරා, ඔහු ඇසුවේ ඉතා විශාල වියදමක් මැතිවරණ සදහා දරන දෙසපලන්යයකුට රුපියල් 100,000 පමණ මුදල ඇත්ද යන්නයි. චන්දනගේ අදහසට වික්ටර් අයිවන් මහතා විරුද්ද උනත්, දොස්තර රාජිත අවංකව මෙ ගැන අදහස් දැක්වූ බවයි (ඔහු ගේ අනෙක් අවන්කකම් ගැන සහතික නොවෙමි ) මගේ අදහස, ඔහු කිවේ කුමක්ද ? අදරටේ තම බල ප්‍රදේශයේ සියලු දෙනාගේ හදිසි උවමන එපාකම් ඔහුට ඉස්ටකිරීමට සිදුවන බවත් මෙවැනි වියදමක් එංගලන්ත හෝ ඇමරිකාවේ දෙසපලන්යයකු නොකරන බවයි !

    මා ඔබට කලින් සිංගප්පුරුව ගැන මත්ක්කිරිමේදී එහි දෙසපලන්යයකුට විශාල වැටුපක් ගෙවන්නේ ඔහුට කිසිම දෙසපලනයෙන් පිට රැකියාවක් නොකළ හැකි අතර රජයේ කිසිදු සමාගමක් සමග කිසිදු පුද්ගලික වෙලදමකට නොයා යුතුය.

    අවංකව පවසනවා නම් පුරවැසියන් දෙසපලන්යයනට ඉහල වැටුප් දීමට අකමැති ඔවුන්ගේ ඇති ඉරිසියාව නිසා වන අතර අවසාන ප්‍රතිපලය ඉතා ඉහල ජාතික සම්පත් දෙසපලන්යයන් හොරා කෑමට පෙලබිමයි.

    මාතලන් සැමවිටම ප්‍රායෝගික වන්න, ලෝකයේ මෙම ක්‍රමය සාර්ථකව අත්හදාබලන ලද රටවල් වලින් අපට බොහෝ දේ ඉගනීමට ඇත.

    ඔබ බොහෝවිට ගෝත්‍රික සමාජය ගැන කතාකරන නිසා සිංගප්පුරුව ගැන සිතා බලන්න (එහි මිනිසුන්ගේ ඇත්තේ ගෝත්‍රික මානසිකත්වයයි ) නමුත් දැඩි නීති මගින් කරනලද පාලනය නිසා අද ඔවුන් පවෙනි ලෝකයේ රටක් වී අවසානයි (ඇත්ත ඔවුන්නේ ප්‍රජටන්ට්‍රවාදී සියලු අයිතිවාසිකම් නෑ නමුත් අවශ්ය දනය ලැබුණු පසු බොහෝදෙනාට වඩා හොද අවස්ථාවන් ලබාගත හැකියි )

    අනෙක් අතට පාර්ලිමේන්තුවේ සිටින සියලු දෙනා ජනතාව ඉදිරියේ රඟපෑවත් පුද්ගලික හිතවතුන් ඔවුන් කිසිවෙක් තවකෙනකු හිරේ යනවට විරුද්දයි
    01. තම හිතවතකු නිසා
    02. එවැනි ක්‍රමයකදී තමන්ට ද මෙවැනි තත්වයකට මුනදීමට සිදුවේ යයි සිතන නිසා.

    මෙයට පිළිතුරු ලිවීමට ප්‍රථම කරුණාකර තමන් මෙම තත්වයේ නම් කටයුතු කරන ආකාරය ගැන සිතන්න.

    ReplyDelete
    Replies
    1. කටෙන් බතල කොල හිටවන කුහක ඉරිසියාකාර හැත්ත නිසා තමයි මෙ රට හදන්න බැරි.

      මුන් කියන විදියට දේශපාලනඥයකුට ලොකු පඩියක් දෙන්නත් බෑ, හොරකම් කරන්නත් බෑ, හැබැයි තමන් දෙශපාලනයට යන්නෙත් නෑ. අනිත් එකා දෙශපාලනයට ගිහින් කිසිම ආදායමකුත් නැතුව රට හදන්න ඔනෙලු අපි විතරක් ඒ හදපු රටෙ පෞගලික අන්ශයෙ හොද වැටුපක් අරන් ජොලි කරලා ඉන්නම්ලු. ඉතින් ඕක නෙවෙද මෙ රටෙ තියෙන ප්‍රශ්නෙ?

      Delete
    2. කවුද කිව්වෙ දේශපාලනඥයන්ට එහෙම වියදම් කරන්න කියල. මොනවද මේ වියදම් කියන්නෙ? මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් පෝස්ටර් කටවුට් ගැසීම , පාතාලයන්ට වියදම් කිරීම, නාස්තිකාර ප්‍රචාරණය , විරුද්ධවාදීන්ගේ අතපයකැඩීමට වියදම් ඔන්න ඔය වගෙ ලැයිස්තුවක්නෙ. ඔබ යෝජනා කරනවා මේ සදහා යන මුදල් මහජනතාවට වැයබරක් විය යුතුයි කියල.

      සිංගප්පූරුව රටකට වඩා සුපර් මාකට් එකක්. සිංගප්පූරුවෙ ජනතාවගෙන් බහුතරය සංක්‍රමණිකයන්. ඉතාම මෑතක සංක්‍රමණය වූ අය. ජපන් අධිරාජ්‍යවාදීන් දාපු ම්ලේච්ඡ නීති ලී ක්වාන් යූ එහෙමම ඉදිරියට ගෙනගියා. ලී ජපනගෙන් එකක් ඉගෙනගත්ත ලු. මරණ බය ඇතිකළවිට ජනතාව ඕනෑම දෙයක් විදදරාගන්නා බවත් නීතිගරුක වන බවත්. සිංගප්පූරුව මරන බය ඇතිකිරීම මත පවත්වාගෙන යන රටක්. දැන් බොහෝ දෙනා ආණ්ඩුවට සල්ලි ගෙවල ඒ රටින් පිටවෙන්නයි බලන්නෙ.

      සිංගප්පූරුවෙ උද්ඝෝෂන බෑ . වැඩවර්ජන බෑ. විවේචන බෑ. විවේචනය නැති තැන සාධාරණයක් නෑ. නීතිය හරිහැටි ඉෂ්ටවෙනවද බලන්නත් විවේචන ඕන. සිංගප්පූරුවෙත් නීති සිංහ සෙයියාවෙන් ක්‍රියාත්මක වෙන්නෙ පොඩි එකාට .

      හැබැයි ලීට පෙර තිබූ කළු මකරු හා රතු මකරු කියන කල්ලි නම් ලී විසින් මර්ධනය කළා. ඔහු ඒ රික්තය නෛතික භීෂනයකින් පුරවා දැම්මා. සාමාන්ය සිංගප්පූරුකාරයෙක් සුළු මාර්ග නීත්යක් කැඩුවොත් පුක හම යනකම් වේවැල් පහර ලැබෙනවා. ලී ගෙ පවුලෙ කෙනෙක් හොරකමක් කරල සුළු දඩයක් දුන්නා. ලී පස්සෙ බොරුවට කිව්ව මීට වඩා ලොකු දඩුවමක් ලැබුනනම් සතුටුයි කියල. ලී කියන්නෙත් දේශපාලනඥයෙක්නෙ.

      දේශපාලනඥයන් ඔවුන් සිය ජීවිත කාලය තුල සොරකම් කරන්නේයැයි උපකල්පනය කරන මුදල නීත්‍යානුකූලවම ඔවුන්ට දිය යුතු යැයි යෝජනා කරන ඔබට අප පෙරළා යෝජනා කරන්නේ මෙය සාමාන්‍ය ජනතාවටද පුළුල් කරන ලෙසයි.
      එනම් ගමේ හොරෙන් පොල් කඩන බුරම්පියා සිය ජීවිත කාලය තුල හොර පොල් කැඩීමෙන් උපයන මුදල නීත්‍යානුකූලවම ඔහුට දීම. එවිට ඔහු තව දුරටත් හොරපොල් නොකඩයි.

      Delete
    3. ම.ම කියන දේ හරි.දේශපාලනඥයන් කරන්නේ "ගරු සේවයක්" නම් මොකටද ජනතාවගේ සල්ලි බලාපොරොත්තු වෙන්නේ.

      Delete
    4. මම ඉන්නේ විකටර් අයිවන්ගේ මතයේ..

      නියමෙටම තියෙයි.. පඩි වැඩි කලාම හොරකම නවත්තනම කස්ටිය...

      Delete
  10. මැදපෙරදිග බැංකු වල හංගලා තියන ඩොලර් බිලියන් දෙක හොයාගත්තේ මුගේ අප්පාගේ කිරිජ්ජපල්ල උගස් කරලා වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. දැක්කා වගෙ කියන හැටි.

      Delete
    2. ඔය නාකි බැල්ලිගෙ පුතා ඔහොම්මමයි. ඌ දන්නා බිජ්ජකුත් නැහැ. කෙප්ප කෙළිනවා.
      ගෙනාවනම් කෝ බල්ලෝ ඒ ගෙනාපු ඩොලර් බිලියන දෙක.
      ඒක ගෙනත් තොපේ යහපාලන හොරු ටික උන්ගේ අකවුන්ට් වලට දා ගත්තද

      Delete
    3. @ AnonymousMarch 20, 2015 at 1:30 AM

      පත්තර කියවන්න මහත්තයෝ, ටීවී බලන්න. ජාත්‍යන්තර මූල්‍ය බුද්ධි තොරතුරු අංශ සමග අපේ රජය සබඳතාවෙන් තමයි හොයාගත්තේ.

      @ AnonymousMarch 20, 2015 at 4:38 AM

      තරුණ අවලම් බැල්ලිගෙ පුතෝ, තෝ මගේ සයිට් එකේදී ඇනෝ ගහන්න ඇවිත්, අහගත්ත ඒවා නිසා ලැජ්ජාවෙන් පුක බිම ඇනගත්තා නේද? තෝ කවදාවත් නාකිවෙන්නේ නැද්ද? අපිය තොගේ අම්මගෙන් වල් පාහරයා.

      Delete
    4. කොමෙන්ට් එක වැඩක් නෑ.... මේ පොන්නයට දීපූ උත්තරේට මේන් ලොක්කෝ මගේ සැලියුට් එක...

      Delete
    5. ආණ්ඩුවෙ ඇමතිලා නයිටීන් එකෙ, සිරසෙ මොකක් හරි කතාවක් කියනවා. රනිල්ගෙ මාමගෙ පත්තරෙ ඒවා උපුටා දක්වනවා. සීයලා, ආච්චිලා ඒවා විශ්වාස කරනවා.

      Delete
    6. විචාරක හොරා, මන්ගලගෙ සල්ලි වලට බොරු පතුරවන්නෙ නැතුව පුලුවන්නම් ලින්ක් එකක් දාපන්. උබලගෙ ආණ්ඩුවෙ හොර ඇමතියෙක් කොහෙ හරි කියපු බොරුවක් නැතුව ජාත්යන්තර මූල්ය බුද්ධිය අන්ශය හෙලි කරපු එකක් දාපන්.

      Delete
    7. ආ.... මේන් හරකුනේ බලා ගනිල්ලා..

      මීට පස්සෙවත් අපිට වද නොදි අන්තර්ජාලේ කියවන්න පොඩ්ඩක් උත්සාහ කරහන්.. මහින්දගේ මෙගා පෝන් දේශනාම අහන්නේ නැතිව..

      http://sinhala.lankanewsweb.net/news/16281-2015-03-21-05-11-12

      Delete
    8. මොඩ නාකියො ජාත්යන්තර මූල්ය බුද්ධි අන්ශයෙ මූලාශ්‍රයක් ඉල්ලුවම මන්ගලගෙ lankanewsweb එකෙ තියෙන නිව්ස් එකක් දාලා හරියනවද? අපිටත් බැරිද වෙබ් සයිට් එකක් දාලා රනිල්ගෙ නමට බිලියන අච්චරක් අර රටෙ තියෙනවා, ඒවා හොයන්නෙ රුසියාවෙ සහය ගන්නවා කියලා දාන්න? මිනිහෙක්ට චොදනාවක් කරද්දී සාක්ශි ඇතුව චොදනා කරපන් සුපුරුදු යූන්පී ජඩ ගතිය පෙන්නන්නෙ නැතුව.

      කලු ජූලිය හදලා, අහින්සක දෙමල මිනිස්සු මරලා, ඒකෙ වැරැද්ද ජවිපෙ පිට පටවරු පක්ශයෙ එවුන්ගෙන් අවන්ක වෙන්න කියලා ඉල්ලන එකම මොඩ කමක් එක අතකට.

      Delete
    9. එකේ විතරක් නෙමෙයි නාඹර වස්සෝ.. ඔක්කෝම පත්තර වල, ඔක්කෝම නිව්ස් වල ගියා..

      මහින්දගේ ගුලි විතරක් කන තොපිට ඒවා පෙන්නේ නැති උනාට අපිට කරන්න දෙයක් නෑ.. කැපුවත් නිල් හරකෙක් පමණක් නෙවෙයි.. මහින්දගේ ශුක්‍රාණුවක්..

      Delete
    10. වයසට යද්දි යද්දි බුද්ධිය හීන වෙන එක සාමාන්යයි. අවලස්සන වෙන්නෙ වැරැද්ද පිලිනොගෙන එක බොරුවක් වහන්න තව බොරුවක් කියද්දියි. රාජිත කියනවා මහින්ද බිලියන 200ක් ඩුබායි වල හන්ගලා කියලා මහින්ද කියවනවා ඒක අමූලික බොරුවක් කියලා. මාතලන්ලා මහින්දගෙ කතාවට ඉඩක් නොදී රාජිතගෙ කතාව විතරක් ප්‍රසිද්ධ කරනවා. ඔන්න ඔහොමයි 2002දී රට පාවලා දුන්නු එවුන් 2015දී බලයට ආවෙ.

      Delete
  11. දැං දැං කස්ටිය පරණ කතාවක් අලුතෙන් කියන්න පටන් අරන්.. 'ඇයි උන් කලේ??.. ඒවා පේන්නැද්ද? මේව විතරයිද හොරකම්?' කියලා.ඒවා පෙනුන නිසා තමයි එලවලා දැම්මෙ.උන් කරා කියලා මුනුත් කරන්න ගත්තොත් මුන්ටත් බඩුම තමයි... එකෙක් වත් අවංක නෑ..

    ReplyDelete
    Replies
    1. අවංක නෑ කියලා නම් හොඳටම දන්නවා... ප්‍රශ්ණය තියෙන්නේ කම්බ හොරු ඒකට විරුද්ධ වීම...

      Delete
  12. වට්ටිය අතට ගෙන.. පන්සල් යන යාලූ
    කට්ටිය රූප පෙට්ටිය ලඟ බොරු වලිලූ
    පෙට්ටිය කඩා ගත් අඟනත්... 'පිරිසිදු'ලූ
    මුට්ටිය කියයි කේතලයේ... දැලි ඇතිලූ :-)

    ReplyDelete
    Replies
    1. මචෝ මේ කයිය ළඟ, අපේ කවි පොඩි උන්ගේ ඒවා වෙනවා...

      Delete
  13. ඕක ඉතින් අලුත් දෙයක් ද ?. එයාලා හොරකම් කරනකොට මෙයාලා පිකට් කරනවා...මෙයාලා හොරකම් කරනකොට එයාලා පිකට් කරනවා. හැබයි කවදාවත් හොරු අහුවෙන්නේ නෑ.

    අපි බලාගෙන ඉඳලා එක්කො බනිනවා..එක්කො හුරේ දානවා...

    ReplyDelete
    Replies
    1. ඒකනේ කිව්වේ.. අනේ හුකේ නන්නානේ කියලා...

      Delete
  14. Pankaduyi!Ekatama hari yana kawi tikayi e seratama wada pinthureyi!

    ReplyDelete
  15. Pankaduyi!Ekatama hari yana kawi tikayi e seratama wada pinthureyi!

    ReplyDelete
  16. පට්ට කවි ටික අපේ රටේ දේශපාලනය ඔයාට ලියන්න දේවල් මවනවා දවස ගානේ හි හි

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ අනේ,, දවසකට දෙක ගාන්නේ දාන්න පුළුවන්...

      Delete
  17. කවි ටික මරු කියන අතරේ තාලයට කියවද්දී මෙහෙම ගැටළුත් ආවා...

    3 කවියේ 2 පේළියේ 'දැක්කෙ' නැතුව 'දැක්කේ' වුණා නම් හොඳයි...
    4 කවියේ 2 පේළියෙ 'පෙරකදොරූ' නැතුව 'පෙරකදෝරු' වුණා නම් හොඳයි...

    ReplyDelete
    Replies
    1. පළවෙනි එක නම් ටයිපින් මිස්ටේක්
      දෙවනි එකේ නම් අවුලක් නෑ නේද...?

      Delete
  18. දෙගිල්ලෝ මාරුවෙන් මාරුවට එකම බෝඩ් ටික අපිට පෙන්නනවා. රෙද්ද අපිද එතකොට මෙව්වට වග කියන්න ඕන? මුන්ගේ අම්මලාට සුනකයෝ රමණය කරන්න

    ReplyDelete
    Replies
    1. ආන් එහෙමයි මචෝ මාතලන්ගේ එකේ වැදගත් විදියට කොමෙන්ට් දාන්න ඕනා...

      Delete
  19. බෝර්ඩ් ලෑලි, පෝස්ටර්, ටීවී ඇඩ්, සංදර්ශන, පිටට තට්ටු කිරීම්, බඩ අත ගෑම්, අත් ඉස්සීම්,
    ලමයි උඩ දැමීම්, පපුවට ගහ ගැනීම්, කෑගැසීම්, ඇඬීම්, සිනාසීම්, බය කිරීම් ආදිය නිසා චන්දෙ දෙන්නේ කවුද?ඔක්කොම චන්ද හොර චන්දද?

    ReplyDelete
    Replies
    1. අලි බබා සහ හොරු 131 කට කැමති ලක්ෂ 58 කුත් මේ රටේ ඉන්නවා...

      Delete
  20. තාත්තට විතරක්ද ගිහින් කියහන් කොලුවෝ බාප්පට ලොකු තාත්තාට නෑදෑ පරපුර හැත්ත බුරැත්තටම..
    අනේ හුකේ නන්නා නේ
    බල්ලෝ හුකයි ගම්මා නේ

    ReplyDelete
    Replies
    1. මටත් ආවේ ඔය කවියමයි.. සැර වැඩියි කියලා හිතුනා...

      Delete
  21. බලය තියනකොට මොළේ නෑ - මොළේ තියනකොට බලය නෑ.

    ReplyDelete
    Replies
    1. බෝඩ් එකක් උස්සන්න දන්නේ නෑ.
      කෑ ගහන්න දන්නේ නෑ.
      කොටින්ම උද්ගෝශණයක් කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නෑ.

      Delete
    2. හොරකම් කරන්න නම් හොඳට දන්නවා...

      Delete
  22. තව සටන් පාඨ කීපයක් අඩුයි
    හොරකම් කරන්න ඉගෙන ගනිව්
    හරියට හොරකම ඉගෙන ගනිව්, නැත්නම් පලයව්
    හරියට විභාග පාස් කරන්න ඉගෙන ගනිව්
    මහ බැංකුවේ රත්තරන් ඉස්සු එවුන් අත් අඩංගුවට ගනිව්

    ReplyDelete
    Replies
    1. කව්ද එකෙක් කිව්වා බෝඩ් එකේ අනිත් පැත්තේ තිබුනේ

      "අපිට විතරක් හොරකම් කරන්න දියව්"

      Delete
  23. ගම්මන්පිල වගේ ආධාර ඉල්ලුවනම් හරිනේ

    ReplyDelete
    Replies
    1. අම්මපා අපෙන් සීය සීය ඉල්ලුවා නම් ගොනා මං පිලට දුන්නා වගේ දෙනවා..

      Delete
  24. රෙදි ගලෝල මූණෙ බැඳගෙනද දන්නෙ නෑ බෝඩ් එල්ලන් ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. එහෙම ආවා නම් දුකක් නෑ.. කරුමේ කියන්නේ මුන් ඇඳුම් ඇඳගෙනම එන එකනේ..

      Delete
  25. අද නම් හොඳට ගන පිහිටවලා කවි ටික අගේට ලියවිලා තියෙනවා..
    පව් කියලත් හිතෙනවා බං ඔය හැත්ත...ලැජ්ජා නැති හැටි....නෙදකින්...
    උඹ හිතහන් කවදා හරි මේ අන්තර්ජාලේ නවත්තලා අපිට බ්ලොග් කෑලි කොලවල ලියාගෙන පාරේ අයිනේ ඔහොම ඉන්න උනා කියලා..අන්න ඒ වගේ පව් මම කිව්වේ...හැක්..

    ReplyDelete
    Replies
    1. මටත් පුදුම දුකක් හිතුනේ.. ඇත්තටම පව් අප්පා...

      Delete
  26. ගොඩක් කල් ඉඳන් බ්ලොග් කියෙව්වට අද තමයි පලවෙනි කොමෙන්ටුව දාන්නේ. එකට හෙතුව මම අද තමයි මගේ බ්ලොග් එකක් පටන් ගත්තෙ. මුලින්ම බ්ලොග් කියවන්න පටන් ගත්තෙ ඔබතුමාගෙ බ්ලොග් එකෙන්. ඒ නිසා පලවෙනි කොමෙන්ටුවත් දාන්නේ මේ බ්ලොග් එකේ. පුලුවන් වෙලාවක බ්ලොග් එකට ඇවිත් යන්න එන්න.....
    http://camarawenehalokaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. මුලින්ම බ්ලොග් කියවන්න පටන් ගත්තෙ ඔබතුමාගෙ බ්ලොග් එකෙන්.

      අපොයි තව එකෙක් ඉවරයි..........

      Delete
    2. නොමිලේ ඇඩ් දැමීම නවත්තලා තියෙන්නේ.. කීයක් හරි එකවුන්ට් එකට දාන්න..

      Delete
  27. නාමල් තොපිට තමයි ජාතෝ ජාන්හිතෝ,ආනමාලු පුකෙන් කතෝ, කාල බීලා නෑ කියතෝ කියන්නේ.

    ReplyDelete
    Replies
    1. පව් බං කාගේ උනත් දරුවෙක් නේ...

      Delete
  28. තාත්තට විතරක් නෙමේයි කොලුවො... ඔය උඹලයි බාප්පල මාමලට එහෙමත් ගිහින් කියාපන්.....

    ReplyDelete
    Replies
    1. එක බාප්පා කෙනෙක් හොයා ගන්න නෑ මාමේ..
      - නාමල් -

      Delete
  29. කයිටික වල්ලාපට්ටය
    හොරකම නරකය
    පරණ එවුන් කලා කියා අපිත් කරමු කීම ඊටත් වැරදිය
    කොහොම නමුත්,……

    නාමල් රාජපක්ෂගේ මේ බෝඩ් ඉස්සීම පිළිකුල්ය!

    ReplyDelete
    Replies
    1. උස්සන් ඉන්න බය ඇති.. ඒකනේ එල්ලගෙන ඉන්නේ..

      Delete
  30. හොරුන්ට පමණක් නොව කම්බාහොරුන්ටද මානව අයිතිවාසිකං තියෙනව නෙව ආයිබංඩ...
    කෑගහන්න දෙන්නත් එපැයි නෙව
    නැත්තං කියයි අර මොකද්ද එක නෑ කියල...
    (ඒ මොකද්ද එකට ඒ දවස් වලත් නමක් තිබ්බෙ නෑ නෙව)

    ReplyDelete
    Replies
    1. එකට කියන්නේ "ප්‍රජාචන්ච්‍රවාදය"

      Delete
  31. ඕක කලින් ලියගෙන හිටපු එකක් තාත්ත PB ගොයියට වචනයක් කියන්න දුන්නෙ නෑනෙ. ඒ කාලෙ ඉස්සුවනම් කුලු පොලු හමුදාවෙන් සාත්තුවක් හම්බවෙනවනෙ, යහපාලනේ එනකම් ඉවසගෙන ඉදල.

    ReplyDelete
    Replies
    1. අම්මපා ඒ කාලේ විමල් ලියලා දීපූ එකක්ද කොහෙද...

      Delete
  32. අනේ මේ හොරු එළවලා අපට නැවත හොරකම් කරන්න දෙන්නෝ කියන එක තමයි බෝඩ් එකේ කන පිට තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. නියම කොමෙන්ට් එක බං

      Delete
  33. කවුරු කෙරුවත් හොරකම හොරකමමයි.මේ සිද්ධිය සම්බන්ධයෙන් මුල ඉඳන්ම ආණ්ඩුව ක්‍රියා කෙරුවේ ඇල්මැරුණු විදියට.හැබැයි බයියාගේ කාලේ මෙහෙම වුණා නම් මේ තරමින්වත් ක්‍රියා මාර්ග බයියලා ගන්නේ නැහැ.
    ඔය බෝඩ් එල්ලං ඉන්න කම්බ හොරුන්ගේ සුජාත බවය හොයනවාට වඩා ලේසියෙන් ගණිකාවකගේ කන්‍යා භාවය හොයන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. වැඩි හරඉයක් ගණිකාවන්ගේ කන්‍යා බාවය හොයන උන් තමයි...

      Delete
  34. ඒ කාලෙ නගුට පස්සෙ ගහං හිටපු එව්වො දැන් පාරට බැහැලා. ඒ රටට ආදරේටද, නැත්තං ජනතාවගෙ ඡන්දෙට කෑදරේටද?

    ReplyDelete
    Replies
    1. හොරා කන්න විදියක් නැතිව..

      Delete
  35. හි හි උන් ඕවා කරපුදෙන් අප්පා......... එතකොටනේ මාතලන් මේ වගේ රස පොස්ට් ලියන්නේ

    ReplyDelete
  36. ජනතාවට විහිලු සපයන්නෝ

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න