.

.

Mar 5, 2016

එඩ්ස් වන්නම - අතිශයින් වැඩිහිටියන්ට පමණයි - AIDS Wannam - 18 +



අවවාදයයි - ප්‍රබුද්ධයින්ට අනතුරුදායක විය හැක.

ගනන් ගන්න එපා පුතේ.
ගම විතරක් නෙමෙයි පුතේ,
ලංකාවම ඔහොම තමයි...
බහුතරයක් අම්බරුවෝ.

උපාධි ඇති අම්බරුවෝ.
සහතික ඇති අම්බරුවෝ.
තනතුරු ඇති අම්බරුවෝ.
මොළේ පුකේ,
වත් නැති ගොං අම්බරුවෝ......
ඉතිරි එවුන් ගල් ආඳෝ.....
හොට දාන්න බැරිය පුතේ,
දැම්මොත් පැටලෙනවා ගහේ,
මහ එකාට කචල් ගොඩයි,
ඔළුව බේර ගන්න කැපයි....
අකිලට බෑ ලියුම් දෙන්න,
ඊළඟ ඡන්දෙදි ඉවරයි,
ගමේ වෙසිල්ලත් ඉවරයි...
එජාපයට කොහොමත් බෑ,
ඔය වැඩේට හොට දාන්න...
දැම්ම ගමන් බයියෝ නෙලයි,
සමලිංගික කතා කියයි.
ජෙප්පට කොයි බෙයි වෙලාව.
මෝඩ ගොවියෝ පෙරටු කරන්,
මහ පොලොවට විෂ වපුරයි.
නානසාර ඕවට නෑ,
පාතාලෙට නූල් බඳියි.
මහනායක අනුනායක,
උන්ට පුතේ කොයි වෙලාව,
නිවනට යන නුවර පාර,
ඕපන් වෙයිදෝ වෙව්ලයි.
ඉන්න තිබ්බේ මහින්ද බං.
දෙන්න ඕන එක ලියුමයි.
එඩ්ස් තියෙන එවුන් ඇවිත්,
පුකටම කෙලලා ඇරියත්,
හාම් හූම් ගාන්නේ නෑ.
මට දුක බං උඹේ පියා,
දිවිය ළෝකේ යන්න කලින්,
බැද්දට රිංගලා ගමේ,
පත්තිනි අම්මලගෙ රෙද්දේ,
එල්ලුවෙ නෑ නේ තුත්තිරි,
යෙදුන් නෑ නේ සංසර්ගේ...
අර මාමගේ ගුද මාර්ගේ...

මක්කා උනත් කුණු බුකියේ,(Facebook)
බයි ටොයි කම් පැත්තක දා,
ගේම ඉල්ලුවා නේ පුතේ,
උඹ වෙනුවෙන් දිවා රැයේ,
උඹ වෙනුවෙන් ඕන දෙයක්,
කරන්න උන් රෙඩිය පුතේ.
උඹේ දහම අදහන උන්,
පස්ස පැත්ත හරවද්දි.
ISISලට ඔරවද්දි,
අරාබියට නියවද්දි,
උඹව ගන්න රෙඩිය පුතේ,
තම්බියාගේ ඉස්කෝලෙට.
ක්‍රිස්තියානී ඉස්කෝලේට.
අපේ කෙනා වැඩක් නැතේ,
අපේ කෙනා මොකාද බං..
උන්නේ බං සාස්තෘවරු...
මොළයක් ඇති පුත්තු හදපු....!

මේ ඒඩ්ස් ආපු අළුතම මාතලන්ගේ ප්‍රියතම බයිලා ගායක ඇන්ටන් ජෝන්ස් කියපු කතන්දරේ...
 

64 comments:

  1. මෙතන තියෙන්නෙ ඒඩ්ස් නෙමෙයි කුහකකම. සිංහලයා ජාන වලින්ම අරං එන කුහකකම.එකෙකුට එකෙක් නැති අනිකව පාගල නැගිටින්න හදන කුහකකම සිංහල අපේ ඇඟ පුරාම තීන දෙයක්.ඒක නිසා තමයි අපි ජාතියක් විදිහට වඳ වෙලා යන්නෙ.කුලියාපිටියේ ගම් බය්යෝ විතරක් නෙමේ බෙන්ස් එකේ දෙහි ගෙඩි එල්ලං යන කොළඹ කියන හද්දා වන්නියේ ඉන්න නාගරික බයියොත් ඔච්චර තමයි.ගෝත්‍රික විදිහට ජාති ආගම් අනුව ඉස්කෝල වලට බෙදිල කෙහෙල් ගෙඩි වලින් ඒඩ්ස් හැදෙනව කියල බුකියෙ ෂෙයාර් කරන උන් කුලියාපිටියෙ පොඩි උන් ගැන කිඹුල් කඳුළු හෙලනව.කුලියාපිටියට හිනා වෙන එකෙක්ට පුලුවන්ද ඔය පොඩි එකාට තමුන්ගෙ ගමේ නවාතැන් දෙන්න. නුගේගොඩද බින්තැන්නද වෙනසක් නෑ ඕයි මුළු රටම කුලියාපිටියක් තමයි.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ඕයි ලියලා තියෙන්නේ...

      Delete
    2. @Maathalan - Priyantha Hewage......+++++++++++++++++++++++

      Delete
    3. මැද පෙරදිග තම්බි එහෙම් නැ
      තම්බින්ට ඒඩ්ස් හැදෙන් නෑ
      තම්බිගෙ ඩැයිවර්ටත් ඒඩ්ස් හැදිල නෑ
      හැදිල උනත් පෙන්නන්නේ නෑ

      Delete
    4. සිංහලයෝ එහෙම උනත්
      මැද පෙරදිග තම්බි එහෙම් නැ
      තම්බින්ට ඒඩ්ස් හැදෙන් නෑ
      තම්බිගෙ ඩැයිවර්ටත් ඒඩ්ස් හැදිල නෑ
      හැදිල උනත් පෙන්නන්නේ නෑ

      Delete
  2. ////කොළඹ කුලියාපිටිය’

    මේ වන විට ෆෙස්බුක් සමාජ ජාලයේ හුවමාරු වෙමින් පවතින වීඩියෝවක දැක්වෙන්නේ නිදහස් චතුරශ්‍රයේ බිම අසුන් ගෙන කතාබහ කරමින් සිටි තරුණ පෙම් යුවළක් වෙත ගමන් කළ ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකු ‘සංස්කෘතික කරුණු මත’ ඔවුනට එතැනින් ඉවත් වන ලෙස ප්‍රකාශ කරන ආකාරය යි. මෙහිදී අදාළ තරුණිය ‘තමන් විසින් සිදු කරන ලද වරද හෝ නොමනා හැසිරීමක් වී නම් එය පැහැදිලි ව ප්‍රකාශ කරන ලෙස’ ඔවුන්ට කියන නමුදු ඒ සම්බන්ධයෙන් පිළිගත හැකි සාධාරණීකරණයක් කරන්නට ඔවුන් කිසිවෙකු සමත් නොවේ. ඒ වෙනුවට ඔවුන් කියන්නේ මෙබන්දකි: “ඒව අපි දන්නෑ, ඔයාල ඒක ගිහිං සංස්කෘතික දෙපාර්තමේන්තුවට කියන්න, අපි කරන්නෙ අපිට කියල තියන දේ, මෙතන කපල්වලට ඉන්න දෙන්නෙ නෑ”. ඉතාම නූගත් හැසිරීමක් බැලූ බැල්මට ම ප්‍රකට කරන එක් නිලධාරියෙකු තවදුරටත් පෙන්වා දෙන්නේ තරුණියකට හා තරුණයෙකුට පමණක් එහි රැඳී සිටීමට අවසර නැති බවත්, කුඩා ළමයෙකු සමග නම් සිටීමේ වරදක් නැති බවත් ය. පූර්ව-විවාහ ලිංගික සම්බන්ධකම්වලටද දැඩි ලෙස විරුද්ධ වන (එහෙත් හොරෙන් ඕනෑ තරම් කරන) මේ සිංහල-බෞද්ධ සුචරිතවාදයේ තර්කනයට අනුව, පෙම් යුවළකට නිදහස් චතුරස්‍රය වැනි ප්‍රසිද්ධ තැනක නිදහසේ කාලය ගෙවීමට අවශ්‍ය නම්, ඔවුන් පළමුව කළ යුත්තේ දරුවෙකු හදා ගැනීම ය. මෙහිදී අදාළ තරුණයා “එතකොට ඔයාල gay couples ගැන කියන්නේ මොනවාද? පිරිමි දෙන්නෙකුටත් මෙතන ඉන්න බැරිද?” යි අසන නමුදු සිංහල-බෞද්ධ සුචරිතවාදය තුළ ඒ ප්‍රශ්නයම අවලංගු එකකි. පළමු ව මුන්ට “gay” යනු කුමක්දැයි උගන්වා පසුව එම ප්‍රශ්නය ඇසුවා නම් හරි ප්‍රතිචාරයක් (සමලිංගික යුවළකට එහි රැඳීමට අවසර දෙනවාද නැද්ද යන වග) දැනගත හැකි ව තිබුණි. සමාජයක් ලෙස අප දුක් විඳින ලිංගික ඉච්ඡාභංගත්වයේ ප්‍රතිඵලයක් හැටියට ද මෙය සැලකිය හැක. බොහෝ සුචරිතවාදීන් ගෙවන්නේ ලිංගික වශයෙන් බෙලහීන ජීවිත බවට සාධක තිබේ. සමහරවිට ඔවුන් පෙන්වන සුචරිතවාදයට හේත වන්නේ ද එයම ය. බොහෝ විට එවැනි අයට එක් ව හිඳින අන් අය දෙස බලා සිටීමේ අපහසුවක් තිබේ. මෙය ද වෙන ම පැත්තකි.

    කෙසේ වෙතත්, මේ සමස්ථ සිද්ධියෙන් පෙනී යන්නේ ලංකාව තවමත් මොනතරම් ගෝත්‍රික හා පසුගාමී සමාජයක් ද යන්න යි. ආදරය සහ මානව සබඳතා හෙළා දකින අන්තවාදී සමාජ අතළොස්ස අතරට එක් වීමට ශ්‍රී ලංකාව ද දිනෙන් දින පොරකමින් සිටින බව යි. බුර්කාව අඳින මුස්ලිම් කාන්තාවන් ගැන උපන් සානුකම්පාවෙන් සමස්ථ, මුස්ලිම් ප්‍රජාව ම පිළිකුල් කරන සිංහල-බෞද්ධයින් මෙවැනි සිදුවීම්වලදී අනුගමනය කරන්නේ ද ගොඩනැගිලි මතින් බිමට තල්ලු කර ප්‍රේමවන්තයින් මරා දමන ISIS සංස්කෘතිය ම බවට ද තර්ක කළ හැකි ය. දැන් මේ එක් සිද්ධියක් සම්බන්ධයෙන් බහුතර ශ්‍රී ලාංකික සමාජය ගැන සාමාන්‍යකරණ සිදු කරන්නට ඉක්මන් වන්නේ ඇයි දැයි කෙනෙකු මගෙන් ප්‍රශන කළහොත් මට දීමට ඇති කෙටි ම පිළිතුර ‘ආසන්නත ම අතීතය නිරීක්ෂණය කරන්න’ යන්න යි.////

    http://www.vikalpa.org/?p=26419

    ReplyDelete
    Replies
    1. https://www.youtube.com/watch?v=X0S80Rh7olM

      ඔය කියන සිද්දියේ වීඩියෝ එක. ඒක ලින්ක් එකක් විදියට දාන්න කවුරුහරි. මාත් මගේ පෙම්වතිය සමග නිදහස් චතුරස්‍රයේ බිම වාඩි වෙලා ඉන්නකොට ඔය වීඩියෝ එකේ ඉන්න කළු ආරක්ෂක නිලධාරියා ඇවිත් අපිව එලෙව්වා. හැබැයි විදේශික පෙම්වතුන් නම් කිසිම ගැටලුවක් නැතිව ඉන්නවා.

      පත්තරකාරයොයි හැම එකාම දැන් පෙම්වතුන්ට බනිනවා රුම්ස්‌ වලට යනවා කියලා. ඉතිං තරුණයක්ට සහ තරුණියක්ට එළිමහනේ නිදහසේ වාඩි වෙලා ඉන්නවත් බැරි රටක් නේ මේක. එක්කෝ හොරෙක් වීඩියෝ කරයි, නැත්තං පොලිසියෙන් ඇවිත් එලවයි, එහෙමත් නැත්තං මේ වගේ එලවයි.

      ඉතිං කොල්ලෝ කෙල්ලෝ කාමර වලට යන එක පුදුමයක්ද?

      මෙතන නිදහස් චතුරස්‍රයගාව තණකොළ වවලා තියෙන හරියේ ගස් යට එහෙම පෙම්වතුන් බිම වාඩි වෙලා ඉන්නකොටත් පොලිස් නිලධාරින් ඇවිත් එලවනවා.

      සවුදි අරාබිය වගේ තමයි මේකත් දැන්.

      Delete
    2. මුන් දෙන්නා කොහොම උන්නද කියන්න දන්නෙ නම් නෑ.... බස් එකකවත් යන්න දන්නෙ නැති කාලකන්නි.. අමු වනචරයෝ වගේ හැසිරෙන්නේ... ඇඳුම් ගලවන්නේ නැති එක විතරයි.. කරන්න තියෙන ඔක්කෝම කරනවා.. මේ තැන් පවුලේ හැමෝම යන එන තැන් පොඩි එකෙක් අරගෙන යන්න බෑ වික්ටෝරියා පාක් එකට... මේකෙන් උනේ වැදගත් විදියට ලව් කරන එකෙකුටවත් කපල් එකක් විදියට යන්න බැරි ගානට මිනිස්සු උන් දිහා බලන්න ගත්ත එක.. මේ මිනිස්සුන්ට දොස් කියලා ව්/ඇඩක් නෑ... උන් රස්සාවක් කරනේ...

      Delete
    3. ඒකට කරන්න තියෙන්නේ එක දෙයයි බං... ඕකේ නම වෙනස් කරලා නිදහස නැති චතුරස්‍රය වගේ නමක් දැම්මානං හරි.....

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. පෙං කොරන්න තැනක් නැති සීන් එකනං කෙලින්ම රූම්වලට දක්කන්න දෙන තල්ලුවක් තමා.සෙකුරුට්ටො ඉඳියාවෙ.අවුලක් නෑ.කට කන සීන් යනකොට,සර්පයෝ වගේ පටලගන්නකොට විසිල් එකක් ගහල එලියට දැම්මට කමක් නෑ මක්ක උනත්මිනිස්සු එලිපිට ඔව්ව කරනවාට අකමැති නිසා.ඒ මතයටත් ගරු කොරන්න එපැයි.නැතිව නිදහසේ හුලං ටිකක් වැදිලා පෙම්සුව විඳින්න ඇයි මෙච්චර බාධා??

      Delete
    6. කෙල්ලෙක් රූම ්එකට එක්කරං යන්න හදන එකෙක් දන්නවා ඒකෙ තියෙන අමාරුව..හරියට මරන්න හරකෙක් ගෙනියනවා වගේ.. ඇත්තටම ඔය වගේ බාධා වැඩි වෙන තරමට ඒ වගේ අවස්ථාවලදි කොල්ලට කියන්න තියෙන කාරණා අඩුවෙනවා..අපිට එලියෙ කතාකරන්නතැනක් නෑ.. බලන්නහැමතැනම බාධා.. ඔථනම ගිහින් හැමිනෙන්න උන් දෙන්නට තියෙන උණ මොකක්ද කියලා මම දන්නෙනෑ,. හැබැයි ඔ්‍ය සිද්දිය කෙල්ලත් එක්ක තාම අත්තාපන් මුත්තාපං ගහන කොල්ලන්ට නම් බොහොම වැදගත්..බලන්න ඔයා රූම් යන්න බෑ කියනවා..අපි කොහෙද ලව් කරන්නෙ නිදහස් චතුරෂ්‍රයෙත් බෑ කියනවා..

      දැන් කෙනෙක් කියයි පේමය නම ්රාගයෙන් තොර.. හනේ හැමිනියව් එහෙනං කොල්ලෙක් එක්ක රූම් එකකට ගිහින්..රාගෙන් තොර නං කොල්ලෙක්ට ආච්චියෙක්ට වුනත් ලව් කරන්න පුලුවන් වෙන් එපායැ..

      Delete
    7. මං සාමාන්‍යයෙන් දේශපාලකයින්ට කැමති සාපේක්ෂව පමණයි. ඒ කියන්නෙ මං වඩා අකමැති එවුන්ට විරුද්ධවෙන එවුන්ට ඒ නිසා පමණක් කැමතියි.
      ඒත් ඊයෙ කලාතුරකින් මං දේශපාලකයෙක්ව අගය කලා.
      හර්ෂ සිල්වා අර සෙකුයුරිටි බූරුවන්ට පමණක් නෙමෙයි උන්ගේ ක්‍රියාකාරී අද්යක්ශකටත් කියපුදේ නිසා

      Delete
    8. සිකුරිටි කාරයොද බූරුවෝ... එහෙම නැත්නම් හර්ෂද බූරූ වැඩක් කලේ කියලා මම ළිපියක් ලියන්න ඉන්නේ...

      Delete
  3. මිනිස්කමට නම්බු නාම දුන් මිනිස් මුවින්
    මිනිස්කමට නිගා ගෙනෙන වියරු රුදු වදන්
    ඇසේය මිනිස් පුරවරෙන්

    කල්පනා සොඳය මනුපුර බෝසතුන් මවන තරමට
    කල්පයේ දැවෙන සිත් නෙත් නිවාලන ලෙසා
    කප්තුරෙත් සැදෙයි පිළිලද මල් මගෙත් සිටිත් දෙබරුද
    සහසකුත් අසති දෙව්දත් දනන්ගේ මුසා

    මිනිස්කමට නම්බු නාම දුන් මිනිස් මුවින්
    මිනිස්කමට නිගා ගෙනෙන වියරු රුදු වදන්
    ඇසේය මිනිස් පුරවරෙන්

    පිල් හැලී හඬන මොණරුද බල බිඳී තැවෙන කෙසරුද
    කලි යුගේ හොඳත් නොහොඳැයි නිගා දෙනු අසා
    නියඟයත් වැසිත් සදන අහස සේම විඳිමු ගැරහුම්
    මුණිවරුත් බොරළු කටු මග ඇවිද ගිය නිසා


    ගායනය, සංගීතය - රෝහණ වීරසිංහ
    ගී පද - වසන්ත කුමාර කොබවක

    ReplyDelete
    Replies
    1. කොයිදෑ බං වහං වෙල උන්නේ හිටං

      රටින් රටට බිලි ගන්නට තරුණ පරපුර
      ඉරෙන් හඳෙන් ආවද මේ මරණ උවදුර
      කටෙන් කටට පැතිරෙනවා කට කතන්දර
      මේ ලෙඩේ හැදුන හැටි ඇසුවොත් නැහැනෙ උත්තර

      ...
      ...

      හොලිවුඩ් වල නලුවෙක් රොක් හඩ්සන් කියනා
      සුර කුමරෙක් පරදන රූ සපුවක් තිබුණා
      නොමගට ඇදුණා - ඒඩ්ස් රෝගය හැදුනා
      මිනිය දකින්නත් නැති කෙරුණා

      Ratin Ratata Biligannata By Anton Johns

      Delete
  4. විරුද්ධ වෙන අයටත් කියන්න දෙයක් ඇතිනේ. ඒකටත් ඉඩක් තිබිය යුතුයි.

    උඹව ගන්න රෙඩිය පුතේ,
    තම්බියාගේ ඉස්කෝලෙට.
    ක්‍රිස්තියානී ඉස්කෝලේට.
    එතකොට අනෙක් සියළු ඉස්කෝල බෞද්ධ ඉස්කෝලද?

    ReplyDelete
    Replies
    1. කොයි බෞද්ධ ඉස්කෝලද මේ ගැන මෙහෙම වත් කතා කලේ

      Delete
    2. ඔබට තියෙන්නේ වැඩවසම් කොමියුනිස්ට් හැදියාව
      මෙතනදී ඔබ කලයුත්තේ එම දරුවා වෙනුවෙන් අරමුදලක් තැනීමයි. ඉන්පසු ලොවපුරා සිටින ඒකීය පුද්ගලයන් තම කැමැත්තෙන් කරන පරිත්‍යාග එකතුකරගෙන එම දරුවා පෞද්ගලික (ජාත්‍යන්තර) පාසලකට දැමීමමයි.

      Delete
    3. එහෙම දාන්න ඕන නෑ... ඒ දරුවට හොඳ ඉස්කෝලයක් හම්බ වෙයි... බුකියේ උන්ට පින් සිද්ද වෙන්න...

      Delete
    4. එච්.අයි.වී. භීතියෙන් පාසැල අහිමි වූ දරුවාට එංගලන්තයෙන් ඇරයුම්…

      http://yournews.lk/%E0%B6%91%E0%B6%A0%E0%B7%8A-%E0%B6%85%E0%B6%BA%E0%B7%92-%E0%B7%80%E0%B7%93-%E0%B6%B7%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%90%E0%B6%BD/

      Delete
  5. ඕකතමා මාතා අධ්‍යාපනය විතරක් දෙන ලංකාවේ පාසල් වල හැබෑ තත්වය... ඕවායේ ඉගෙන ගන්න උන් විතරක් නෙමෙයි උගන්නන සහ පාලනය කරන උනුත් ළමයින් ව කූඩු කරගෙන විභාගයකට ලෑස්ති කරනවා.... එයින් එහාට දෙයක් ඔය කාටවත් අදාල නැහැ..... ඔය පේන්නේ ඒකේ තියෙන විපාක. ඉතින් මේවායින් සමාජයට බිහි කරන්නෙත් ඔහොම එවුන් ම තමා...... ආය මුං වපුරලා අහවල් ඇටයක් හම්බෙන්නද මුං ඇරෙන්න.....

    ReplyDelete
    Replies
    1. මට නම් මේවා පුදුම දේවල් නෙමෙයි... මම පුදුම වෙන්නේ මේ දරුවා අවුලක් නැතිව ගමේ ඉස්කෝලෙට ගත්තා නම් විතරයි...

      Delete
  6. සරස කුමාර කළුආරච්චි කවි කියන්න එනවද ආයෙමත් ?

    ReplyDelete
    Replies
    1. එඩ්ස් ගැන නිබන්දනයක්ද මක්කද එකක් ලියනවලු මේ දවස්වල...

      Delete
    2. මටත් ආපු ගැටළුවක් තාමයි කුමාර කළුආරච්චි කෝ කියන එක "පොඩි බන්ඩා හීනෙන් දැකලා " බයවෙලා කියල ආරංචියි..

      Delete
    3. // Maathalan - Priyantha HewageMarch 5, 2016 at 5:00 AM
      එඩ්ස් ගැන නිබන්දනයක්ද මක්කද එකක් ලියනවලු මේ දවස්වල... //

      තමුසෙ කියලා කට ගත්තා විතරයි...
      ඔන්න අකිල විරාජ් දුවෙගෙන ඇවිත් ස ර ස තුමා ගේ ඒඩ්ස් නිබන්දනේ උස්සගෙන ගියා...

      Delete
    4. //
      AnonymousMarch 5, 2016 at 11:52 AM
      මටත් ආපු ගැටළුවක් තාමයි කුමාර කළුආරච්චි කෝ කියන එක "පොඩි බන්ඩා හීනෙන් දැකලා " බයවෙලා කියල ආරංචියි.. //

      ඊලඟ ලිපිය:

      රන්ජන් විජේරත්නට බෝම්බ තැබූ රියකින් කරදහරයක් කිරීමට උත්සාහ කලැයි යන චෝදනාවට අතඩන්ගුවට ගෙන අතුරුදහන් වූ කොලඹ වෛද්ය පීට පලමු වසර ශිශ්ය නිශාන්ත එදිරිවික්‍රම ගැනය....

      කලාමැදිරියන් නොහඳුනන කස්ටිය ස ර ස තුමා දනී...

      Delete
  7. මිනිස්සු හැමෝම ග්‍රෝතිකයින් තමයි. සිංහල බෞද්ධ ගෝත්‍රික කම කියලා අඩුවක් ගෝ වැඩියක් නෑ කියන එකයි මගේ හැඟීම.

    නමුත්, මානව දයාව, සමානාත්මතාව, මෛත්‍රිය වගේ සංකල්ප අනුව හැසිරිය යුතු බෞද්ධයින්වෙන මේ ගම්වාසී දෙමව්පියන් නම් ඒ පැත්ත පලාතකවත් නැති බවයි පේන්නේ.

    ReplyDelete
    Replies
    1. මම නම් හිතන්නේ අයිසිස්ලට සමානවම බෞද්ධයත් පට්ට ගෝත්‍රිකයි කියලා...

      Delete
    2. මාතලන්-එය නිවැරදි විය යුතුයි 'සිංහල බෞද්ධයත්' කියල. ලෝකේ පුරා buddhist අය ඕනේ තරම් ඉන්නවා ධර්මය අනුව ජීවත් වෙන.

      Delete
  8. දරුවන් කුමක් කරන්නද බොල

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැති කාලකන්නි

      Delete
  9. කවි පෙලේ තනතුරු නාම, පුද්ගලික නාම, වලින් සඳහන් කරලා තියන හැම එකාටම, එකීටම, මේකෙන් පිටපතක් යවපන්කෝ, සයිස් 30 විතර ෆොන්ට් එකකින් ගහලා.

    ReplyDelete
    Replies
    1. කාටෙයි කියන්නේ බං....

      Delete
  10. ඒඩ්ස් මාරාන්තිකයි...සුවකල නොහැකියි..!!
    ඒඩ්ස් මාරයාගෙන් ගැලවෙමු..!!
    මේ වගේ කතා අහගත්තා ඇරුනකොට මෙතනින් ඔබ්බට දැනෙන්න සාකච්ඡාවක් සිද්ධවෙලා නෑ නෙ.පොතේ තියෙන බර වචනයි අරකයි මේකයි එක්ක ඔව්ව මිනිස්සුන්ට කියල දෙන්න බෑ.මිනිස්සු ආකර්ශනය වෙන ක්‍රම හදලා නාට්ය වගේ හරි කොහොම හරි 'අපිව' මේ ලෙඩරෝග ගැන හරි විදිහකට දැනුවත් කරන්නයි ඕනෙ.
    නැතුව ඉෂිතගෙන් දත ගලවගන්න මලී ගිහින් ඒකට අක්බාර් රජතුමාට මලපැනලා මරන්න හදනකොට සූරිය දියණි ඇවිත් බේරගන්න කතා කිය කිය ඉඳල වැඩක් නෑ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. තව මොනවා දැණුවත් කරන්නද බං මේ හරකුන්ට... ඇමතියත් ඒ ගොඩේම කොට...

      Delete
  11. කෝ යකෝ!
    ලංකාවේ අධ්‍යාපන ඇමති කුලියාපිටියේ අකිල විරාජ් කාරියවසම්

    ReplyDelete
    Replies
    1. එයා මේ දවස්වල ඉන්නේ කෝල්පිටි වල. කුලියාපිටිය, එහෙම පාලතක් ගැන මිට කලින් අහලා නැහැලු

      Delete
    2. එයා අර දරුවට පරිවාසයක් හොයනවලු මේ දවස්වල

      Delete
  12. මෙතැන තියන්නේ සිංහල බොදු, ක්‍රිස්තියානි අරවා මේවට වඩා තවත් මිනිහෙක් , ළමයෙක් දිහා මනුස්සයෙක් විදිහට බලන්න පුරුදු වෙලා නැති ශ්‍රී ලංකික ගැමි ප්‍රජාවගේ අමු ගොන් කම.. කරුමෙට මේ අයගෙන් සීයට බර ගානක් සිංහල බවුද්ද තමයි..

    ReplyDelete
    Replies
    1. ගැමි, නාගරික කියල වෙනසක් නෑ..

      Delete
    2. අමු ගෝත්‍රිකයෝ...

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඇයි අහන්නේ ඒවටත් ගිහිල්ලා කෑ ගහල ඒක නැති කරන්නද.

      Delete
  14. ඇමතිතුමා කියනව දරුවා මවගෙන් වෙන්කරන්න ඕන කියලා.. ඉතිං ඇමතිතුමා හරියිකියන අයත් ඉන්නවා නෙව සමාජෙ ගොඩක්.. ඒඩ්ස් බෝවෙන්නතියෙන හැකියාවගැන මෙලෝම අදහසක්නැති මිනිස්සු ඉන්නවා බොහොමයක්.. සමහර අය වෛද්‍ය වරු දෙයක්කිව්වට පිලිගන්න අකමැති උද්දච්ච කම තියෙනඅ ය..

    ReplyDelete
    Replies
    1. එයිටත් වඩා මේ රටේ වෛද්‍යවෘ ගැන විශ්වාසයක් නැති කම.... මුන් වැරදි කකුල කපන් උන් නේ...

      Delete
  15. ඇමති අකිල කරපු සමහර වැඩ සහ අහුගේ සංකල්ප මම අගය කරන්න කැමතියි. ඒ වුනාට මේ "මවගෙන් දරුවා ඈත කරන්න ඕනේ" කියන කතාව නම් සාධාරණීකරණය කරන්න කිසිම හේතුවක් මම දකින්නේ නැහැ. ඔය වගේ කතාවක් හිටපු ජනාධිපති මහින්දගේ අනුගාමිකයෙකු කිව්වා නම් ඇත්තටම පුදුම වෙන්න හේතුවක් නැහැ. එත් මානව හිමිකම් ගැන සාධාරණය ගැන කතා කරන බොහොම දුරදර්ශී ලෝකේ ගැන දැනුවත් නායකයෙක් වන අගමැති රනිල් ගේ නායකත්වයෙන්යුත් එක්සත් ජාතික පාක්ෂිකයෝ මේ වගේ ගෝත්‍රික අදහසක් සාධාරණීකරණ කරන්න තමයි නිර්ලජ්ජිත වෙනවා කියන විශ්වාස කරන්නත් අමාරුයි. මම දන්නා තරමෙන් නම් ඔය වයසේ දරුවෙක් මවට ඒඩ්ස් තිබුනත් වෙන කිසිම රටක නම් වෙන් කරන්නේ නැහැ.

    ඒඩ්ස් තිබුනත් ළමයෙක් පරිවාස භාරයට ගන්න පුළුවන් නීති තියෙනවද කියල නීතිඥ මහත්තයෙක් වුන මෙතුමා දන්නවා ඇති.

    "මවගෙන් දරුවා ඈත කරන්න ඕනේ" එක කොහේ තියෙන සාධාරණයක් ද ? එඩ්ස් තිබුනත් එක ලෙඩක් මිසක් වරදක් නෙවෙයි. ඔය කියවෙන කතාවේ හැටියට නම්, විශේෂයෙන්ම ළමයාගේ වරදක් නෙවෙයි අම්මගේ වරදකුත් නෙවෙයි.

    ලෝකේ මොන ශිෂ්ට රටේද ඒඩ්ස් රෝගියෝ වෙන් කරලා පරිවාස භාරයේ තියන්නේ ? එහෙම කියන්න ඇමති අකිලට තිබෙන අයිතිය මොකක්ද ? නවීන ලෝකේ එක්ක හරි හරියට ගැටෙන අගමැති රනිල් ගේ අනුගාමිකයෝත් ලේ-ගැන කියන ජාතිවාදය අවුළුවන පොල් ගහන ගෝත්‍රික අදහස් වල එල්බ ගන්න එක නම් ඒ තරම් හොද වැඩක් නෙවෙයි.

    හිටපු ජනාධිපති මහින්දට අවුරුදු 2ක් කලින් යන්න වුනේ කරන ඕනේ වැඩක් හොද නරක නොසොයා සාධාරණීකරණය කරපු අනුගාමිකයෝ නිසා. අගමැති රනිල් ගේ අනුගාමිකයෝත් ඒ ව්දියටම හැසිරෙන්නේ හෙට අනිද්දා ම අගමැති තුමාවත් ගෙදර යවන්න හිතාගෙනද මන්ද ?

    ඔය පක්ෂයේ නායකයා වෙන අගමැති රනිල් උගත් ලොව ගැන හොදින් දන්නා අයෙකු ලෙසින් බොහෝදෙනා පිළිගන්නවා. ඔය අකිලගේ " "මවගෙන් දරුවා ඈත කරන්න ඕනේ" කියන කතව සාධාරනීකරණය කරන වැඩෙන් නම් වෙන්නේ එක්සත් ජාතික පක්ෂ නායකයත් "බයියා" යන තත්වයට ඇදල දාන එක.

    ReplyDelete
    Replies
    1. අජ්ජාපනේට අබ සරණයි කියන්න තමයි තියෙන්නේ... වෙන මක්කා කියන්නද....?

      Delete
  16. \\.....කවි ලියලා වැඩක් නෑ... සහතික ඇත්ත... කුණුහබ්බ තමයි මාකට්... මත් කවි ලියන්න වැඩි උනන්දුවක් නැත්තේ එකමයි... කුණුහබ්බ පෝස්ට් එකක් බලන උන්ගෙන් කාලක් වත් කයියක් ලිව්වම බලන්නේ නෑ...////

    SO TRUE...!!!!!

    ReplyDelete
  17. අකිලත් උගේ දන්නා තරම රටට පෙන්නුවා . මම හිතුවේ මූ මොලයක් තියෙන උගත් එකෙක් කියල . ඒක ගැන කතාකරන්න දෙයක් නැහැ . මූ මෝඩ ගෝත්‍රික ගොනෙක්.

    ReplyDelete
    Replies
    1. වෙන මොනවා කියන්නද ඔහේ කියන ඒවාම ඇර...

      Delete
  18. ඒඩ්ස් හුලඟෙන් බෝවන බව සතරවරම් දෙවිවරු හීනෙන් ඉඟිකල අතර ජෞතිර්විජ්ජාඥයෙක් විශ්ව ශක්තියෙන් වාලම්පූරි යොදා කල පරීක්ෂණයකින් සනාථවිය.
    අපි දඬු මොණරෙණ් යනකොට කැලෑවල ජීවත්වූ බටහිරයන්ගේ වයිද්‍ය විද්‍යාව කියන ඒවා ගණන් ගතයුතු නැත.

    අම්මාගේ ඔඩොක්කුවේ සිටීමෙන්ද බෝවනබව කුලියාපිටි දේශපාලන විද්‍යාවේ සඳහන්වේ

    ReplyDelete
    Replies
    1. මහින්දගේ හරක් මීට හොඳා....

      Delete
  19. තාත්තා කෙනෙක් විදියට මෙවැනි ප්‍රවෘත්ති දෙස සංවේගයෙන් බලාසිටිමි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි.... වෙන මක්කා කොරන්නද....?

      Delete
  20. ඔයිට නරකද සුද්දන්ගෙන් දූෂණය වෙලා ලංකාවෙ ඒඩ්ස් හැදෙන පොඩි කොල්ලො ගැනයි සුද්දියො එක්ක ඉදල ඒඩ්ස් හැදෙන ලොකු කොල්ලො ගැනයි ලිව්වනම්. නෑ කියල්ල එපා වෙනව කියල අපි දන්නව පුතෝ.

    ReplyDelete
    Replies
    1. ඉතින් උඹම කියපන් උඹට ඒඩ්ස් හැඳුන හැටි...

      Delete
  21. සිංහලය කියන්නෙ ලිංගික පිපාසෙන් ඉන්න ගොබ්බ ගෝත්‍රික ජාතියක්. උන්ට අම්ම කෙනෙක් ළමයෙක් තුරුළු කර ගත්තත් වනචර කමට හිතන්නෙ. එතන වනචර කමක් නෑ ආදරයක් තියෙන්නෙ කියල මුන්ට තේරෙන්නෙ නෑ. ලංකාවෙ තුරුල් කරගෙන ඉන්නවට ඔහොම කියන ගොබ්බයින්ට වෙන රටකට ගියොත් මොනා කියයිද දන්නෙ නෑ. වෙන රටවල අම්මල කිරි දෙන්න්ත් උඩු කය නිරුවත්ව. වනචර කමකට නෙමේ අම්මගෙ උණුසුම නියම විදිහට ලැබෙන්නෙ එහෙම ඉන්නකොට කියල පිළිගන්න හින්ද. ලංකාවෙ උන්ට මේ පොඩි දේත් මැජික්.

    ReplyDelete
    Replies
    1. //AnonymousMarch 6, 2016 at 10:58 PM//
      මොකට කියනවාද ඇනේ ඒ හරිය... මේ තියෙන්නෙ.. නේද මචං.. මුංව දිවැස් උල තියන්ට එපැයි 'සිංහල' වැඩ කොරනවාට ..
      http://www.dailymail.co.uk/femail/article-3411313/Putting-sexy-women-against-breastfeeding-mothers-not-social-research-says-Corrine-Barraclough.html

      Delete
    2. කට ඇරහන් ඇනෝ ගල් කාල් භාගයක් වක්කොරන්න...

      Delete
  22. අන්තිමට රංජා කරපු වැඩේ සායම යැව්වා අකිලයා .

    මෙහෙව් රටේ රංචාගොඩ ඉපදීලා
    බලාන හිටියා දැන් නම් ඇති හොඳටෝමා…
    දෙමට පොතු කකා කට හම ගියා නොවේ
    හිතේ අමාරුවටයි මේ දෙඩවිල්ලත්…

    ReplyDelete
    Replies
    1. ගොන් රන්ජා කිව්වට ඌට අජ්ජාපන එකාට වඩා මොළේ තියෙනවා හිටං

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න