.

.

Jun 24, 2017

ළහිරු පුතා වෙත ආදරෙන් - To Lahiru with Love




ළහිරු පුතේ,

ඇතුලේ ඉඳන් පොතක් ලියන්න...

ඊට පස්සේ කවි ලියන්න...

දැන් ඇප ඉල්ලන්න.

මහින්ද මහත්තයට, දිනේස් මහත්තයට, ඔයා බලන්න එන්න කියන්න..

කැමති නම්, පුබුදුටයි කුමාර්ටයිත් එන්න කියන්න...

පෙරටුගාමි පක්ෂයට ඉට්ටේසම ඉස්සරහා උපවාසයක් පටන් ගන්න කියන්න...

එක පවත්වන දින ගනන එතන ප්‍රදර්ශණය කොරන්න...

අදද රෙණටත් එන්න කියන්න...

ඒ ඇවිත්,

ඔයාගේ පොඩි උනුයි, නෝනයි ගෙනල්ලා, හොටු පෙරාගෙන අඬන්න කියන්න...

ඊට පස්සේ ඇත්තටම කන්නේ නැති උපවාසේ පටන් ගන්න...

මතක ඇතිව රැවුල කොන්ඩේ ට්‍රිම් කර ගන්න....

ගෙවන වාට්ටුවට යන්න ඕන කියන්න...

ඇම්බියුලන්ස් එකේ යන ගමනුත්,


අත වනලා පොර ටෝක් දෙන්න...

අස්ගිරි පන්සලට වෝනින් එකක් දෙන්න කියන්න...

බැරිම උනොත් ,

සිරාටයි, රනිල්ටයි කියන්න...

ආන් ජොස්තරලත් ෂේප් වෙලා...



පුතාට අබ සරණයි

අපිට අස්ගිරි බුදුන්ගේ සරණයි... 

55 comments:

  1. මාතලන් තුමෝ. නිවුස් බලලම එන්නං. ඒකෙත් පොඩි මෙව්ව එකක් තියෙනව 😂😂😂..

    ReplyDelete
    Replies
    1. එකෙන්ම... අදද රෙණ බලහන්.. ඒක තමයි පට්ට...

      Delete
    2. අන්න කැම්පස් ලමයි මාතලන්ගෙ බ්ලොග් පඩංගුව කියවලා පංති වර්ජනය නවත්තලාලු...

      Delete
  2. මතක ඇතිව රැවුල කොන්ඩේ ට්‍රිම් කර ගන්න.......... why ?

    ReplyDelete
  3. තරුවක් හරි තුවක්කු කොටයක් හරි ගහපු තොප්පියක් දාල බ්‍රෑන්ඩ් නේම් එකකුත් හදාගන්න....!

    ReplyDelete
    Replies
    1. අනික් සෙට් එක ගාඩ් එකට දාගෙන මවුන්ටන් බයික් එක සන්ගා දාලා යන්න

      Delete
  4. ඇඩෙනව මාතලන් ලොක්ක. දොස්තර කියනව වර්ජනය සාර්ථකයි කියල. යකෝ මුංට ගල් ගහල මරන්න ඕන. සාමාන්‍ය මිනිහට ඩිස්පෙන්සරියට හරි යන්න පුළුවන් කට්ටි පැන්න දොස්තර කෙනෙක් ලඟට. දුප්පත් මිනිහට?
    සල්ලි බලයට මාන්නයට කෑදර මිනිස්සු දැකල තිබ්බත් මුං වගේ වේසවො ටිකක් නං දැකල නැහැ.
    අනික ගිහිල්ල හම්බවෙල සාකච්චා කරල තියෙන්නෙ මරු පොරක් එක්ක හිටං. 😂😂.. ඒ හිටං පොර ඒ සාකච්චාව ගැන සෞඛ්‍ය ඇමති ට එක්ස්ප්ලේන් කරලලු.
    මරු.
    සතර කන් මන්තරේ වගේ ඇති. 😜
    හෙට කියයි මම දන්නෙ නැහැ කියල.

    ඔතනට ඝෝට ට චුට්ටක් මුණ පෙන්නුවානම් බලාගන්න තිබ්බ එහෙනම් GMOA එකේ සෙට් එකටම පැම්පර්ස් වල කක්කි දාගෙන දුවන ලස්සන.
    හිකෙන යහපාලනය.

    පව් බං ලහිරු වා.. මේ වෙලාවට මතක් වෙන්නෙ විමල් විරවංශ ඇතුලට ගිය හැටි.. 😜😜😜

    ------

    අප්පා අදද රෙණ...
    හනෙ හප්පා මන්දවාහිනිය..
    එකට එක්ක, සිරසයි පාර කියන්නේ....🎼

    ReplyDelete
    Replies
    1. සිරසෙන් එන්නේ සිරාගේ හඬ

      Delete
  5. ටිකක තුමෝ,

    http://www.huffingtonpost.co.uk/dr-raj-persaud/when-doctors-go-on-strike_b_1513689.html

    ලෝකේ වාර්තා අනුව දොස්තර වර්ජන ඇති හැම වෙලේම මියයන මිනිසුන් ගේ ප්‍රමාණය අඩුවෙලා තියනවා. මේක තමයි ලෝක සත්‍ය

    ReplyDelete
    Replies
    1. අප්පටබොල. ලංකා තුමෝ. ලිංක් එකට ගිහිල්ල බලුවහමනම් එහෙම එකක් ඇහුවමයි. ලඟදි නම් ජුනියර් ඩොකාල ස්ට්‍රයික් කළා කියල මතකයි. ඒත් ලොකු එෆෙක්ට් එකක් උනේ නැහැ. මෙහෙත් ස්ට්‍රයික් නැතිවම නෙමෙයි. ස්ට්‍රයික් කරනවානම් මාසයකට කලින් විතර දැනුම් දෙනව. නියමිත වෙලාවකුත් කියනව. උපරිම පැය 24යි. අපේ ඇවුන්ට ක්ෂණික මෝචනේ වගේ හිතෙන හිතෙන වෙලාවට මෙහේ ස්ට්‍රයික් කරන්ට බැහැ.

      ලංකා, ලංකාවේ අවුල තියෙන්නෙ දොස්තර එහෙ මෙහෙ උන ගමන් දොස්තරගේ තැන ගන්නෙ නර්ස් හරි අටෙන්ඩන්ට් නෙ. උන් දොස්තරලට හපන්. අනික මේ දොස්තරලගේ කරුමෙටයි ලෙඩ්ඩුන් ගේ වාසනාවටයි මරණ නැත්තෙ. මුං හෙට අනිද්දම කනව අම්බානක...

      Delete
    2. ටැපික් පොලොස් නැති උනාම පාරේ ටැපික් නෑ වගේ ඇති

      Delete
  6. https://scontent-cdt1-1.xx.fbcdn.net/v/t1.0-9/19398996_950583565091781_6868763466823498016_n.jpg?oh=9bb31be68123088d225f956e539bcfe4&oe=59E6D4DF

    ReplyDelete
  7. ලහිරු පුතාට කලින් ඔය ජොබ් එක කරපු උදුල් පුතා දැන් කොයිබ?

    ReplyDelete
    Replies
    1. ඔක්කෝම හොඳ හොඳ තැන්වල

      Delete
  8. අයිසෙ මාතලන්
    ඇත්තද මේ ලහිරු පුතාගෙ නංගිත් ස්ලිට් එකේ ඉගෙනගන්නව කියන්නෙ
    ඒක ඇත්තනම් හොඳ ආදර්ශමත් නායකයෙක් නොවැ

    ReplyDelete
    Replies
    1. එහෙම නසරානියෝ තමා හරක් සෙට් එකක් දක්කන්නේ

      Delete
  9. මාතලන්,

    ලහිරු කොලුවට මෙසේජ් එක යවනකොට කියපන් උපවාස කරනවනං කලින් කියන්න කියල මගේ ගානේ ලෙමන් පෆ් පැකැට් එකක් එවන්න.

    ReplyDelete
    Replies
    1. තැඹිලි දෙන්න මහින්දට එන්න කියමු

      Delete
  10. බොහොම අපූරු කවියක්....

    ReplyDelete
  11. සම හරක් බ්ලොග් කාරයො හිතං ඉන්නෙ වීරවංශල කරන බොරු උපවාස අපේ සමාජවාදී සංගමේ කොල්ලොත් කරයි කියල. සයිටම් වෙනුවෙන් පෙනීසිටින බ්ලොග්කාරයොන්ට රටේ ඇත්ත තත්වෙ තේරෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත තේරෙන නිසා තමයි මේවා ලියන්නේ

      Delete
  12. ලංකාවෙ සමහර ගොබ්බයො ටිකක් ඉන්නව උන් කියන්නෙ කොල්ලන්ට ඔහොම නෙමේ තව රිදෙන්න ගහන්න තිබ්බ කියල. ඒත් ගෑනුන්ටයි හාමුදුරුවන්ටයි ගහපු එක වැරදියිලු. ඇයි බන් ඒ. මේකටද මහ ලොකු සමානාත්මතාව කියන්නෙ. සිවුරටයි ජංගියටයි ඇයි අපේ රටේ අමුතු සැලකිල්ලක්. මේක ගෝත්‍රික කමක් කියල පේන්නෙ නද්ද. හැමෝම කරේ එකම වැරද්දනම් හැමෝටම දඩුවම් හම්බවෙන්න ඕනෙ එක විදිහට. කොල්ලට බැටන් පොල්ලෙන් ගහන්නෙ පුකටනම් කෙල්ලට ගහන්න ඕනෙත් පුකට. ඒත් ලංකාවෙ කෙල්ලෙක්ට එක සීරුම් පාරක් උනොත් වටේ ඉන්න සීයකට මල පනිනව. මෙහෙම ගියොත් ලංකාවෙ සිවුරු කාරයොයි ගෑනු ටිකයි කරන්න තියන හැම බලු වැඩේම කරයි. උන් මොනා කරත් දඩුවම් දෙන්න බෑනෙ.

    ReplyDelete
    Replies
    1. සිවුරයි, ජංගියයි කියල අතාරින්න ඕනේ නෑ. දෙනවනම් හැමෝටම සමෝසමේ දෙන්න ඕනේ පුකවල් පැලෙන්න.

      සිවුර දාගත්තනම්, ගමේ මෝඩ ගෑණුන්ට බණක් පිරිතක් කියල, වලකජ්ජ ගහපු එකෙකුට පාන්සකුලයක් දීල, පිනට ලැබෙන දානෙයක් කෙලලා දාල, පන්සලට වෙලා ඉන්නේ නැතුව මොන හුත්තකටද කෙල්ලෝ කොල්ලො අස්සේ හැමිනෙන්න එන්නේ?

      Delete
    2. සිවුරු කාරයින්ගෙ වැරදි කතා කරන්න සෝෂල් මීඩියාවල කීප දෙනෙක්වත් ඉන්නව. ඒත් ලංකාවෙ ගෑනුන්ගෙ වැරදි ගැන කතාකරන්න මෙලෝ හරකෙක් නෑ. ගෑනු මොන වැරද්ද කරත් උන්ව සුද්ද කරන්න තමා බලන් ඉන්නෙ.

      Delete
    3. බුලට් එකට කොයිකත් එකයි

      Delete
    4. බුලට් එකට එක උනාට ලංකාවෙ සමහර ගොබ්බයින්ට එක නෑ.

      Delete
    5. Plese no give wron talk to woman. All must protact woman specal. Woman no do wron things like men do. No wrong hit campes male studants stron. But stron hit female sudant wong becase they ill more. Not like male. All first I tell this campes protasts all no meen.

      Delete
  13. නිවට ඇම්බැට්ටය දැක්කම එලුවත් රැවුල පානවා කියනවනෙ.

    ගෙදරින් ගේන කෙහෙල් කොලේ බත් එක ලේහාගෙන කන, ඈත ගමක ග්‍රාම සේවකයෙක් ජනාධිපති වුනාම, ලහිරු කොල්ල වගේ ඇටමැස්සොත් චේගුවේරා, පිරුබාකරන්ගෙ ලෙවල් එකේ පෙරිය විප්ලවකාරයෝ වෙනවා.

    අනික මචං, මේ වගේ අම්බරුවන්ට උඩගෙඩි දීල පුම්බන්නේ ගොබ්බ ජඩ මාද්දිය කාරයෝ.

    මුන්ගේ බූරු මාධ්‍ය සාකච්චා හෝ වෙන කිසිම ත්‍රස්ත ඉවෙන්ට් එකක් කිසිම මාධ්‍යකින් ප්‍රචාරය කරන්නේ නැත්නම් මුන් කිකම්ම වාෂ්ප වෙලා යයි.

    මාළුවන්ට ජීවත් වෙන්න වතුර ඕනෙ වගේ, මුන්ගේ අවලං පැවැත්ම රැඳිලා තියෙන්නෙ මාධ්‍ය ප්‍රචාරය මත.
    මේ කතාව ගොං ජොස්තරලටත් අදාලයි.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ජඩ මාද්දිය කාරයෝ කියන්නේ මළ මිනි මළගෙවල් විකුණගෙන කන වේස හැත්තක්

      Delete
  14. ලහිරු පුතාලගෙන් වූ ඇවඩ මෙන්ම වැඩද ඇත. මාගේ පෞද්ගලික මතයනම් පවතින අති කුජීත දේශපාලාන යාන්ත්‍රණය තුල මොහුන්ගේ භූමිකාවද අත්‍යාඅවශ්ෂ්‍ය බවයි. උදාහරණයක් ලෙස ATI එක සම්බන්ධව ඔහුන් ගෙනගිය ක්‍රියාවලිය හා උපාධී සමානතාව ඔහුන්ට ලබා දීම සැලකිය හැක

    ReplyDelete
    Replies
    1. @රස්තියාදුකාරයාJune 25, 2017 at 12:14 AM

      //උදාහරණයක් ලෙස ATI එක සම්බන්ධව ඔහුන් ගෙනගිය ක්‍රියාවලිය හා උපාධී සමානතාව ඔහුන්ට ලබා දීම සැලකිය හැක//

      මේ උදාහරණය තේරෙන්නෙ නෑ මචං. පොඩ්ඩක් විස්තර කරපන්, තරහ නැතුව.

      Delete
    2. එක හොඳක් කියන්න බලන්න

      Delete
    3. පොලීසියෙන් ගැහීම ගැන මිනිස්සු හොඳක් කියන තත්වයක් උදාකර දීම.

      Delete
    4. ATI(Advanced Technological Institute) එකේ අවුරුදු හතරේ එකවුන්ටසි කෝස් එකට ප්‍රේමදාසගෙ කාලෙ ඔහු විසින් උපාධි සමානතාව ලබා දුන්නා. ඒත් මහින්ද ප්‍රමුඛ ආණ්ඩුව අමු බලු විදියට අවුරුදු දෙකේ දෙක හමාරේ නයිජීරියන් ඩිග්‍රි වලට අනුමැතිය දෙන ගමන් මුන්ගේ උපාධි සමානතාව නැති කරා. එහෙම කරේ ඒවා අප් කරන්න. මහින්දගේ අන්තිම කාලෙ මේ උද්ඝොෂණ වලට එලවා එලවා ගැහුවා. එය තමයි මෑත කලීනව ඔහුන් කරපු සාර්ථකම උද්ඝොෂණ පෙළ. යහපාලන ආණ්ඩුවත් බයිලා ගහලා ආවට උන්ට දුන්නෙ නෑ.ඒත් යහපාලනේ මුලින්ම කුජීත කරේ උන් ටික. අර කෙල්ලෙකට ඕළුවක් පැලෙන්න ගැහුවේ එකෙදි. මමත් මුන්ට කඩේ ගියේ ඔය සිද්ධියෙදියි විවෘතයේ සිද්ධියෙදියි.
      ඒවා අන්ත අසාධාරණ දේවල්.හරිනම් තිබෙන මට්ටමට වඩා වැඩි කරන්න ඕන .ඒත් මේ බලු ආණ්ඩුව කරේ තියෙන මට්ටමටත් වඩා පහත දාපු එක. එහෙම තත්වයකදි සංවිධානශීලිත්වය, අරගල කිරීම සහ අරමුණු ජය ගැනීම තෙක් යාමට උන් වගේ එවුන් ඉන්න ඕනෙ. බහුතරයක් ඒවා අන්ත කූජිත අරමුණු ඒකෙ කතාවක් නෑ.
      පොදුවේ ප්‍රබලම fb පිටු වෙන යු.ෆ්.පි.ඒ. බ්‍රයිට් ෆියුචර්, අපේ රට වග පිටු ප්‍රථම වතාවට උන්ට ලොකු කැම්පේන් එකක් කරා.

      Delete
    5. ATI වගේ තමන්ගේ තිබෙන වරප්‍රසාදයන් නැති කිරීමට එරෙහිව හා තමන්ගේ අධ්‍යාපනික හා වෙනත් සුභසාධන අයිතීන් ලබා ගැනීම උදෙසා කරනු ලබන සටන් ව්‍යාපාර සාධාරණ වන අතර ඒවාට බහුජන සහයෝගයත් ලැබෙන බව පෙනෙන්නට තිබෙන සත්‍යයක්.

      නමුත්, තමන්ට මෙන් පිනට රාජ්‍ය විශ්ව විද්‍යාල අධ්‍යාපන ලැබීමට, පවතින විකාර රූපී ලකුණු ක්‍රමයක් නිසා වරම් නොලැබූ, තවත් පුරවැසි සහෝදර පිරිසකට මුදල් ගෙවා උපාධි ලැබීමට පහසුකම් සපයන අධ්‍යාපන ආයතනයක් වසා දමන ලෙස කරනු ලබන මරාගෙන මැරෙන සටන් ව්‍යාපාර, හෘද සාක්ෂියට එකඟව සාධාරණීකරණය කරන්න පුලුවන්ද?

      මිනීමරු තක්කඩින් පිරිසක් උන්ගේ ආත්මාර්තය වෙනුවෙන් තමන්ව පාවිච්චි කරන බව මේ ලහිරු කියන ගොන් වස්සට තේරෙන්නෙ නැද්ද? අම්බානට ගුටි කන්නේ, හිරේ යන්නේ, අනාගතය අඳුරු වන්නේ තමන්ගේ විනා, මේවායින් වාසිලබන තක්කඩින් නොවන බවවත් මීහරකුන්ට තේරෙන්නේ නැද්ද?

      හරිනම් මුන් සටන් කරන්න ඕනේ, GMOA මිනී මුදලාලිලාගේ කීමට, රජය විසින් එවන් ආයතනයක් වසා දැමීමට දැමීමට සුදානම් වන අවස්තාවක, එම වසා දැමීමේ උත්සාහයට එරෙහිවයි.

      Delete
  15. මොකක්ද මේ සින්කොන් එක විස්තර හොයාගෙන එනම් මචෝ

    ReplyDelete
  16. ඔවුන් කරන්නේ රටේ පාලන ගෝත්‍රයෙ කොන්තරත් එකක්. සත පහකට වැඩක් නැති රෙද්දක් ඇදලා රටේ අවදානය උමාඔය ප්‍රොජෙක්ට් එකට යොමුවෙන එකෙන් වලක්වන්න තමයි ඕකුං ඔය නටන්නෙ. මධ්‍යම කඳුකරෙං පලුවක්ම ගියදාට තමයි සයිටං හීනෙං අපේ හරක් ඇහැරෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. සංවර්ධනයෙදි බලන්න ඕන දීර්ඝ කාලිනව ලැබෙන වාසිය මිසක්කා.. සිඳුවන හානි ගැන නෙමෙයි.. කොහොමත් හැම සංවර්ධන ක්‍රියාදාමයකම යම් කිසි හානියකුත් තියෙනවා..

      Delete
  17. Menna thawath ek Veera kriyawak.


    https://m.facebook.com/story.php?story_fbid=10213584164546743&id=1481815674&comment_id=10213595306265279&notif_t=feed_comment_reply&notif_id=1498419695870015&ref=m_notif

    ReplyDelete
  18. කොහොමත් ඕකම තමයි ඕකුන් කරන්නේ.උන්ගේ පාර කපාගන්නවා.අනික් උන්ව වලට දක්කලා

    ReplyDelete
  19. ලහිරු පුතාගෙ කැරට්ටුව
    http://vidya-gaweshana.blogspot.sg/2017/06/politics_25.html

    රැවුළ කපාගන්න බ්ලේත් තලයක් ගන්න තරම්වත් සල්ලි නැති නිර්ධන පාංතික සටන්කාමියෙකු ලෙස පෙනී සිටින ලහිරු පුතාගෙ අක්කා ස්ලිට් පෞද්ගලික විශ්වවිද්‍යාලයේ 2010 බැචේ උපාධිධාරිණියක් බව බුකියේ රැව්දුන්නේ ලහිරු පුතාගෙ ජනප්‍රියත්වය උපරිමයටම ගිය දවසේමය.

    බුකිය හා බ්ලොග් නොතිබෙන්නට මොහු සැබැවින්ම දුප්පත් නිධන පංතියේ සටන්කාමී කොළුවෙකු බව රටටම කාන්දුවන්නට ඉඩතිබුණි. දැන් වැඩේ මාට්ටුය. නිදහස් අද්දියාපනේ පණමෙන් සුරකින්න එන පාබල හමුදාවේ කොමාන්ඩර්ගේ අක්කි ප්‍රයිවෙට් කැම්පස් ගිය S3 අක්කි කෙනෙකි. ඒ කියන්නේ ලහිරු පුතාගෙ බාසාවෙන්ම කියනවානම් ලහිරු පුතාගෙ අක්කී වැස්සකටවත් කැම්පස් එකට ගොඩ වෙන්නට නුසුදුසු මැටි මෝල් කෙප්ප වැස්සියකි.

    ලහිරු පුතාගෙ නොකියා කියන්නේ මේකය - මයි වැස්සිට ඕකේ, අදර්ස් නොට් ඕකේ....

    ReplyDelete
    Replies
    1. Hello.... :)

      Lahiru ge Akka SLIIT kiyana eka aththa. mokada mamath SLIIT 2010 Batch eke. Lahiru ge akka study kale apith ekka. eyage AL results nam mata mathaka na :D mama dan aurudu 2k withara idan Maathalan blog eka kiyawanawa. Kalin comment karala nam na. :D meka damme Lahiruge akka SLIIT kiyana eka 100% k aththa kiyanna......... :)

      Ah thawa deyak. Mamath malabe inna kale ape bodie hitiya SAITM eke malli kenek. miniha e dawas wala mareegena paadam karapu widiyata mata nam kiyanna thiyenne private university kiyala salli gewala register una paliyata aurudu gaana iwara unama degree eka denne na kiyala witharai. ewageth exam thiyanawa :D :D samaharau hithan inne ithin salli gewala register unama degree eka athe kiyalane. ekane upadi kada kiyanne... :D

      Delete
  20. SAAITM kiyanne hena posh prashnayak oii ������������

    ReplyDelete
  21. ඔක්කොම එකයි...

    දියසෙන් කුමරයා උනත් දැන් තමන්ගෙ අරමුණටලු වැඩ...

    ReplyDelete
  22. කවුදෝ කියනවා ඇහුනා මේ සටන් අස්සේ සිතාගන්න බැරි ගැබුරු න්‍යායික දේශපාලනයක් තියෙනවා කියලා..රෙද්ද තමයි..
    ඔය වාමාංහික උන්ගේ සටන් ක්‍රම තමයි එනවා නානවා යනවා..අමාරුම වුනොත් ඔහොම කඩප්පුලි වැඩක් කරනවා..ඕක මෑත කාලින ශිෂ්‍ය සටන් වල අනිවාර්ය සෙඩුල් එක.. ඉතිං මේ පාර එයාලට ඊලග ස්ටේජ් එකට යන්න ඇහැක් වුනා..ඒ කිව්වේ ඇතුලට ගිහින් ගුටිකන්න ඇහැක් වුනා..

    ReplyDelete
  23. I go to put a post about this future too. I can tell two things. SAITM wrong one side, SAITM rigt other side.

    ReplyDelete
  24. අප්පොච්චට කියන්න නොවරදවාම එනකොට පැන්ට බටයක් දාපු තැබිලි ගෙඩියක් අරගෙන එන්න කියල...

    විමල් මාමිට වගෙ කෙලින් නැගිටින්න😀😀😁😁

    ReplyDelete
  25. මම සයිටම් නාඩගම ගැන ලිව්ව සටහන් මෙතන තියෙනවා . වෙලාවක ඇවිත් බලලා යන්න
    http://snimalka.blogspot.com/2017/07/blog-post_4.html

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න