.

.

Jun 22, 2017

ගොබ්බ දෙමාපියන්ට නැවත ඇනතුරු ඇඟවීමයි..!!! - Warning for stupid parents





මාතලන් මින් පෙර අවවාද කළේ ආදරෙනි.. එහෙත් දැන් නම් කියන්නට සිඳු වන්නේ කැම්පස් දරුවන් නොව ඔවුන්ගේ දෙමාපියන් අමුම අමු ගොබ්බ මී හරකුන් බව පමණක්මය. මන්ද මේ දරුවන් 88/89 ගැන මෙලෝ හසරක් නොදන්නාතර, 72 පුකේ විප්ලවේ ගැන උන්ගේ දෙමපියන්ද මක්කාවත්ම නොදන්නා මී ගොන් වස්සන් හා වැස්සියන් පිරිසක් බව පමණමය.

මේ රටේ වමක් කියා එකක් හැදුවේ නිර්ධන පන්තියේ උන් නොව, මහා ධන් කුවේරයෝය. උන් කළේ අති බහුතරය වන මරි මෝඩ දුප්පත් ජනතාවට සුර පුරක් පෙන්වා,මේ රටට සමාජවාදේ ගෙනාවාට පසුව මේ මී හරකුන්ටද ධනපතියන්ගේ සැප සම්පත් සියල්ලටම හිමි ලෝකයක් තනනා බව ගොනාට අන්දවා බලයට පැමිණ ධනපති පක්ෂ වල උන් එක්ක එකසිය ගානට හැමිනීමය. එහෙම සමාජවාදේ තිබුන රටවල්ද අමුම අමු හිඟන්නෝ බව උන් කිසි දිනෙක මේ මී ගවයන්ට කීවේ නැත. 

විජේවීර නැමැති මානසික රෝගියා කළේ, ධනපතියන් අත තිබු එම බලය නිර්ධන පන්තියේ උන්ට ලබා ගැනීමයි. එහෙත් ඌ පැතු සමාජවාධී රාජ්ජය කෙසේ වෙතත්, අවසානය ඌ බෙල්ලෙන් අල්ලා ගන්නා විට උන්නේ තේ වතු කාරයෙක් ලෙසිනි. උතුරේ උන්ට විමුක්තිය උදා කොරන්න ගිය එකාද කළේ ඒ ටිකමය. මුන්ට ඕනා සමාජවාධයක් නැත. උන් කරන්නේ උන් ගොඩ යෑම පමණි. මේ පක්ෂයේ උන්ගේ දරුවන් එකෙක්වත් ඔය මහ පාරේ යවනවාද. 

අඩුම ගානේ ආන්ඩුවේ කැම්පස් එකටවත් යවනවාද. උන්ගේ දෘඅව්න් යන්නේ ධනපති රටවල පෞද්ගලික ආයතවලට නැතිනම්  ලංකාවේ පෞද්ගලික ආයතනවලටය. එහෙම යනවාට මදිවාට ඒ වෙසිගේපුතාලා කියන්නේ උන් ඒවා අමාරුවෙන් හරි හම්බ කර ගත් දේ කියාය. මුන්ගේ කටවලට හෙන ගහන්න එවා අමු ගොන් වහල් හිඟන්නෝ කැටවලට එකතු කළ මුදල් බව දන්නේ එවා කන උන්ම පමණය. 

ජනතා විමුක්ති පෙරමුණේ පඩත්තල වාචාල නායකයන්ගේ පමණක් නොව, ඒ පක්ෂයෙන් කැඩි ගීය විමල්ගේ හෝ ගුණටත්නම්ලාගේ දරුවන් පවා ඉන්නේ කොහේද. අද අහිංසක සිසුන් පාරේ දක්කන පෙරටුගාමි එකේ කුමාර් ගුණරත්නම්ගේ පවුල සිටින්නේ කොහේද?

මුන් සියාලෝම කරන්නේ ආවෙගශීලි තරුණ පරපුරු ගොනාට අන්දා උන් යහතින් වැජබීමයි. මේ පඩත්තලයන් පමණක් නොව නන්දා මාලනී නම් හැතිරය කළේද ඒ දෙයයි. අද මුන් මේ රටේ සමාජවාදයක් ඇති කර තියෙනවාද? අද මේ පඩත්තල පක්ෂවල උන් ඉන්නේ කොහේද? කොටසක් පාර්ලිමෙන්තුවේ ආතල් ගන්නා අතර, අනෙක් උන් එක එකාට කඩේ යන උන් පමණි. 

මේ පඩත්තලයන්ට උඩ ගෙඩි දෙන තවත් පක්ෂයක් වූයේ සිරි ලංකා නිදහස් පක්ෂයයි. සෙවල් බන්ඩා මේ රටේ ජාතිවාදය අවුලුවා රට ගිනි තැබුවාක් මෙන්ම, 88/89 රට ගිනි තැබීම ආරම්බ කළේ සිරිමාවෝ බන්ඩාරනායක නම් මෝඩයන්ගේ අම්මාය. එහෙත් උන් උන්ගේ ජීවිත බේරාගත් අතර අවසානයේ උන්ද එවක පැවති එජාපය හා එක්ව ජෙප්පන්ටම ගේම දුන්නේ අරුන්ට නියමම පාඩමක් කියා දෙමිනි. 

මේ රටේ හැම දේශපාලකයාම කරන්නේ ඔය දේ පමණි. විශේෂයෙන් නැවතත් තරුණ පරපුරු බිල්ලට දෙන්න දත් කන වමේ පඩත්තල නායකයන්ට මෙන්ම, එකාබද්ධ විපක්ෂේ කම්බා හොරු රැලටත්, අස්ගිරි පාර්සොවේ බුදු හාන්දුරුවරුන්ටත්, ගොම සංගමයේ  ප්‍රයිවට් ප්‍රැක්ටිස් හා චැනලින් කොරනා කොන්දොස්තරලාටත්, පුළුවන්නම් මාද්දිය සංදර්ශනවලට නොව, ඔය උද්ඝෝෂණ වලට වරෙල්ලා කියා කියපල්ලා. උන්ව රජ පුටුවලට ගෙන එන්නට තොපේ දරුවන් බිල්ලට යවනවාද කියා සිතා බලපල්ලා

මුන් මේ දත් කන්නේ තොපේ දරුවන් නැවතත් බිල්ලට දී, උන්ගේ හා උන්ගේ දරු පවුල්වල සුඛ විහරනය සඳහා උන් දන්නා එකම ජිවෝනපාය වන තරුණයන්ගේ ලේ බිලි පූජා හා මළ මිනී සඳහා තොපේ දරුවන් මී හරකුන් ලෙස යොද ගැනීමම පමණයි. 

අවසානයේ සිඳු වන්නේ, තොපි වන් ගොන් හරකුන්ට උදරුවන් නැති සොවින් තප්පු ලෑමට පමණක්ම නොවේ. තොපේ දරුවන්ගේ බිලි පූජා තුලින් පාර්ලිමේන්තුවට ගොස් උන ගන්නා ආතල්ද බලා තප්පු ලෑමට පමණි. 

මේ මළමූසලයන්ට ඔබේ දරුවන් බිලි දෙන්න එපා. 

ඒ පාපය එන්නේ මිනීමරු ආන්ඩුවලට නොවේ... ආන්ඩු මිනී මරණ බව දැන දැනම... තොපේ කිරි සප්පයින් පදඩයින්ගේ බිලි පූජා ලෙස දන් දෙන තොපිටම පමණි. 

කොටින්ම කියනවා නම් තොපි තම දරුවන් බිල්ලට දී බලා ඉන්නා මිනිමරුවෝම පමණි. 

57 comments:

  1. ekenma mathe kathawa sahathika eththa

    ReplyDelete
    Replies
    1. රැවටෙන්න එපා. මු තමයි චන්දෙ ලං වෙනකොට " මාතලන් ජෙප්පන්ට ඡන්දය දෙන්නේ ඇයි...?"

      කියල පෝස්ට් දාගෙන කියල කඩේ යන එකා...

      Delete
    2. එක එකාට කඩේ යන හු පුතාලා සිතන්නේ අප්ද එසේ යැයි කියාය... අපට හැම එකාම එකය

      Delete
    3. හා හා ෆෝම් වෙන්න එපා.......උබ එහෙම නෙමෙයි....

      Delete
    4. පිස්සෝ ෆෝම් උනාට
      ඩොක්ටර් කූල්

      Delete
  2. sudda ganata hadala track ekata dala giya me rata winasa kare oya bqndaranayaka wesige puthai uge amnata heminuna pancha maha puke balawegei thamai den meka hadanna be sudda thawa 30 k 40k hitiyanam apith ada gode goda

    ReplyDelete
    Replies
    1. අදටවත් රට හදන්න දෙන්නේ නැත්තේ ඒ කාළකන්නියගේ රෙදි බැනියන් කාර කාළකන්නි තමයි

      Delete
  3. කාට කියන්නද?

    ReplyDelete
  4. හැට්ස් ඕෆ් ලොක්කා.. අවුරුදු තිහ පනිද්දිත් මේක තේරුම් ගන්න බැරි උන් නම් ගොබ්බයෝම තමයි.. අමාරුවෙන් උගන්නලා තැනකට එනකං බලං ඉන්න දරුවංව පරිස්සං කර ගනිල්ලා පස්සේ දුක් වෙන්නේ නැතුව..

    ReplyDelete
    Replies
    1. අවුරුදු තිහ වෙනකොට හොඳට තේරේනවා... ඒත් එක්තරා කාළකන්නි පිසිසකගේ ජීවනෝපාය හෙවත් බිස්නස් එකතමයි මේක.. ඒ ඇර වෙන සරණක් නෑ... වම කියන්නේ මිනී පෙට්ටි සාප්පූ කාරයෝ වගේ පිරිසක්..

      Delete
    2. අඩෝ අපිත් වමේ හරිද. ලංකාවේ වම කියල ඉන්නේ පිස්සු වමක් උනාට වමේ හැම එකාම පලිද යකෝ. බලපන්කො අපේ කෝබියා ? අවුරුදු 30 පාර්ලිමේන්තුවේ හිටියට ගලක් අරගෙන කාටවත් ගහල තියනවද? පෙළපාලියක ට ගියත් කතා කරලා කියන්න ඕන දේ කියල ඊට පස්සේ පබ් එකට ගිහින් බියර් එකක් ගහල ගෙදර යනවා. බයිසිකලේ වැඩට එන්නේ (පාර්ලිමේන්තුවට ) පලවෙනි ගෑනි ග්‍රමර් ස්කූල් (ප්‍රයිවෙට් නෙමේ ) එකට ළමය ඇතුළු කලා කියල ගෑණි ගෙන් දික්කසාද වුණා "මන් ප්‍රතිපත්ති පාවා දෙන්නේ නැහැ කියල. " . මිනිසුන්ගෙන් බාගයක් සපෝර්ට්. හැබැයි ඉතින් පොර ප්‍රයිවෙට් යුනියක් ජනසතු කරව් වගේ සිල්ලර සටන් පාඨ වලට ගියේ නැහැ .

      Delete
    3. ලංකාවේ නම් වම භාවිතා වෙන්නේ බඩ රස්සාවටයි... පුක හෝදන්නයි

      Delete
  5. අයිසෙ මාතලන්
    ආෆ්ටර් ලෝන් ටයිම්

    ReplyDelete
    Replies
    1. යෑස් යෑස්

      ආප්ටර් වැරි වැරි ලොන්ග් ටයිම්

      Delete
  6. මේ රටේ දෙමළ ජනතාවට බරපතල අසාධාරණයක් වෙලා තියෙනවා.
    බලන්න දෙමළ ළමයෙක්ට දෙමළෙන් වෛද්‍ය උපාධියක් ගන්න පුළුවන්ද?
    අපේ රටේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ වුනොත් දෙමළ අයට දෙමළෙන් උගන්වන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහිවෙයි.

    ReplyDelete
    Replies
    1. වෛද්‍ය උපාධිය සිංහලෙන් දෙන්නෙත් නෑනෙ.

      Delete
  7. මගේ එකාත් මෙවර ආන්ඩුවේ වෛද්‍ය පිඨයකට තේරී ඇත. මම එදත් අදත් ඔය පුද්ගලික විශ්ව විද්‍යාල රටට අචශ්‍යයි කියන මතයේ තමයි හිටියේ ඒකේ වෙනසක් නැත. මගේ එකාටගිය සැරේ බයෝ වලට තේරුණාම මම කීවේ උඹ වෛද්‍යවරයෙක් කරන්න මට සිහිනයක් නෑ ඒත් උඹේ සිහිනය ඒක නම් තව සැරයක් විභාගේ කොරපන් කියලා. දැන් වු මොකාද කාපු රිලව වගේ දෙගිඩියාවෙන් ඉන්නේ .

    ReplyDelete
    Replies
    1. ඒවායේ දැන් උගන්වන්නේ වයිජ්ජ විජ්ජාව නෙමෙයි.. ඉරිසියාව කුහකත්වය වගේ සබ්ජෙක්ට්ස්

      Delete
  8. //විජේවීර නැමැති මානසික රෝගියා කළේ//

    මේකනම් මම අවුරුදු 13 දී විතර තේරුම් ගත්ත නමුත් තවම ලෝන් හැලිච්ච් නාකිත් ඉන්නවා මේ මිනීමරුවා වන්දනා කරන

    //අවසානය ඌ බෙල්ලෙන් අල්ලා ගන්නා විට උන්නේ තේ වතු කාරයෙක් ලෙසිනි.//
    මේකත් අපුරුයි නේද මාතා, මේ මිනිහ අන්ත දිලින්දෙක් ලෙස වෙස්වලා ගන්නවා වෙනුවට තේවතු හිමි "අත්තනායක හාමු " ලෙස ජීවත්වීම ගැන මේ මෝඩ හරක්ට තවම කිසිම අවබෝදයක් නෑ නේද ?

    //නන්දා මාලනී නම් හැතිරය කළේද ඒ දෙයයි. //
    ඔබට මතකද "පවන" කැසට් පට, මේ වා අහල චුන් වූ මෝඩයෝ ටයර් වල ගියහැටි මතකද ?

    වාමාංශික ලෝකය නම් මාතා හිගන ලෝකයක් කියන හැගීම ඇවිල්ල තියෙන්නේ වාමාංශික රටක පුද්ගලික දේපොළ අයිතියක් නැති වැඩියෙන් වැඩකලත් අඩුවෙන් වැඩකලත් එකම ප්‍රතිලාබ ඇති, රජයට විරුද්දව අදහස් පළකිරීම දැඩි දඩුවම් ලබන, අදාළ පාලන ක්‍රමයේ ඉහල මිනිසුන් රජවරු ලෙස සුරසැප විදින ක්‍රමයක් නිසයි

    නමුත් බොහෝදෙනා නොදන්නවා උනාට වාමාංශික සංකල්ප දියුනු ලෝකයේ පාවිච්චි වෙනවා උදාහරණ යක් ලෙස Mondragon Corporation මෙය සපානයේ 7 වෙනි විශාලම ආයතනයයි මෙහි පවතින්නේ සමුපාකර ක්‍රමයකුයි නමුත් මෙය අතීවිශාල ආයතන ජාලයක් ඉතා දියුණු විශ්වවිද්‍යාල සහ පර්යේෂණ ක්‍රම අන්තර්ගත වෙනවා.

    මෙහි වැඩකරන සියලුම සේවකයන් ආයතනයේ අයිතිකරුවන්ද වෙනවා. මෙනිසා 2008 ආර්ථික අවපාතය අවස්ථාවේ මේ විශාල 74,335 සේවකයන් ගේ එකම කෙනෙකුගේ වත් රැකියාව නැති උනේ නෑ.

    මේ අපුරු ක්‍රමය ගැන සරලව කිව්වොත් කිසියම් භාණ්ඩයක ඉල්ලුම අඩුවෙනවනම් ආයතනය දැනගන්නවා මේ භාණ්ඩය නිපදවීමෙන් ආයතනයට පාදුවෙනවා කියල මෙතැනදී කරන්නේ සේවකපිරිස අඩුකිරීමයි, හැබැයි සේවකයන් අස් කිරීමක් නෙමෙයි වෙන්නේ ඉල්ලුම වැඩි වෙනත් භාණ්ඩයක් නිපදවීම සදහා පුහුණු කර අදාළ කර්මාන්තයට අනුයුක්ත කිරීමයි.

    මෙහිදී සෑම සේවකයකුටම විශ්‍රාම වැටුපක් හිමිවෙනවා. මෙහි බැලුබැල්මට වාමාංශික ලක්ෂණ තිබුනත් දක්ෂිණාංශික ලක්ෂනත් තියනවා මෙය තරමක සංකීර්ණ ක්‍රමයක් හැබැයි අපේ රටේ වාමන්ශිකයන් නම් මෙවැනි ක්‍රම ගැන කිසිම දැනුමක් නෑ.

    ReplyDelete
    Replies
    1. සුපිරි ධනවාදය තුල සමාජවාදය ඕනාවටත් වඩා තියෙනවා

      Delete
    2. //නමුත් බොහෝදෙනා නොදන්නවා උනාට වාමාංශික සංකල්ප දියුනු ලෝකයේ පාවිච්චි වෙනවා උදාහරණ යක් ලෙස Mondragon Corporation මෙය සපානයේ 7 වෙනි විශාලම ආයතනයයි මෙහි පවතින්නේ සමුපාකර ක්‍රමයකුයි නමුත් මෙය අතීවිශාල ආයතන ජාලයක් ඉතා දියුණු විශ්වවිද්‍යාල සහ පර්යේෂණ ක්‍රම අන්තර්ගත වෙනවා.

      මෙහි වැඩකරන සියලුම සේවකයන් ආයතනයේ අයිතිකරුවන්ද වෙනවා. මෙනිසා 2008 ආර්ථික අවපාතය අවස්ථාවේ මේ විශාල 74,335 සේවකයන් ගේ එකම කෙනෙකුගේ වත් රැකියාව නැති උනේ නෑ.// මේ වගේ ක්‍රම වලට වාමාංශික සංකල්ප අරහේ මෙහෙ කියල ලේබල් කරාම තමයි කරන්න බැරි. ලේබල් නැතිව ක්‍රියාත්මක කරානම් ඉවරයි.

      Delete
    3. සංකල්ප්ය වාමාශිකද දක්ෂිනාංශිකද කියන එක නෙමෙයි වැඩගත්..

      ඒක ජනතාවට සෙතක් සලසනවාද කියන දෙයයි වැදගත්

      Delete
  9. මම උපුටා ගත්තා ෆේස් බුක් එකට..

    ReplyDelete
    Replies
    1. කිසි ප්‍රශ්ණයක් නෑ

      Delete
  10. උඹ කියන කතාව සම්පූර්ණ ඇත්ත බං.... අපිත් කාලයක් හිතුවා ජේවීපී එක යමක් කරයි කියලා... ඒත් දැන්නම් පේනවා උන් අනිත් උන්ට අන්තයි කියලා. මොකද අර හොරු සෙට් එකනම් හොරකම් කරන්නම ඉන්නේ කියලා අපි දන්නවා.. ඒත් සාධාරණේ ගැනම බණ කියන මේ අයියලා දැන් කරන දේවල් දැක්කහම ඇ‍ෙඬෙනවා තනි ඇහැට...

    ReplyDelete
    Replies
    1. ජෙප්පන්ගේ තිබෙන එකම වටිනාකම් තමා උන් හොඳ දෙයට හා නරක දෙයට යන සියල්ලටම විරුද්ධ වීම... ඒක තමා උන්ගේ ජීවනෝපාය.. උන්ට කරන්න පුළුවන් ලබ්බක් නෑ... ඒත් අර කෑ ගහන එක සමහර අවස්තාවල බොහෝම වටිනවා

      Delete
    2. මාතලං අයි උඹට ඔච්චර ඉක්මනට අතීතය අමතක වෙලා.
      වැව් දස දහස් ගණනක් හැදුවේ කවුද?
      මරුති වැනි කුඩා රථ වලින් යන්නේ කවුද?
      තව ඕනෙද?

      Delete
  11. අප දිගින් දිගටම මොවුන්ට එරෙහිව පෙනී සිටිය යුතුයි.

    ReplyDelete
  12. සුපිරියි ! හැබැයි විජේවීර මානසික රෝගියෙකුට වඩා මෝඩයෙක් ලෙසයි මම දකින්නෙ. නැත්නම් බහුතර ගොවියො සහ කම්කරුවො කළ යුතු විප්ලවයක්, සුළුතර නොමේරූ ශිෂ්‍යයො එක්ක කරන්න ගිහින් හැටදාහක් බිලි දෙන්නෙ නෑනෙ!! අනික ඔය සමාජවාදයෙන් චූන් වෙන නොමේරූ ශිෂ්‍යයො සමාජවාදය තියෙන රටකට යවන්න ඕනෙ, අඩු ගානෙ නිදහසේ කථා කරන්නවත් පුළුවන් තත්වෙක තියෙනවද බලන්න.

    ReplyDelete
    Replies
    1. Prabath,

      // නැත්නම් බහුතර ගොවියො සහ කම්කරුවො කළ යුතු විප්ලවයක්, සුළුතර නොමේරූ ශිෂ්‍යයො එක්ක කරන්න ගිහින් හැටදාහක් බිලි දෙන්නෙ නෑනෙ!!

      //
      ඔහුනම් මානසික රෝගියෙක් තමයි නමුත් ඔහු මෝඩයෙක් නෙමෙයි ඔහු පැහැදිලිව දැනසිටිය නොමේරු මිනිසුන් ව වගේ මෝරපු බුද්ධියක් ඇති මිනිසුන් ඔහුට රදවාගන්න බැරිබව.

      Delete
    2. බූරුවෙක් නෙමෙයි ගොනෙක්... ඒ අතින් ප්‍රභා ඌට වඩා කෝටි ගානක් ඉදිරියෙන් උන්නා... අරු විප්ලවවාදියෙක් නෙමෙයි.. බල තන්හාවෙන් මත් වූ පිස්සෙක්

      Delete
  13. Ane pls mathalan, oba kiyapu dewal siyalla aththanam, minissu anugamanaya karanna ona kumakda kiyala kiyala denawada? Mokada, obata anuwa siyalu denama inne weradi paththene..

    ReplyDelete
    Replies
    1. ඔයාට බුද්ධියක් කියලා දෙයක් නැද්ද?

      සත්‍යය වටහා ගැනීම සඳහා...

      ඇයි මේ එක එක හාල්පාරුවන් ලියන් කියන් දෑ ගැන පුකේ අමාරු හදා ගන්නේ...

      Delete
  14. අපි නොවෙයි ලාල් කාන්තලාට චන්දෙ දුන්නේ ..........කවුද දන්නේ නැ චන්දෙ දුන්නේ මාතලන් .... උන්ගේ හැටි නොදැන ..

    ReplyDelete
    Replies
    1. යහපාලනේ සයිඩ් සපෝර්ට් එකට ජෙප්පො තියා ගන්න බලාපොරොත්තුවෙන් හිටි මාතලන්ලාට අපේ කණගාටුව.
      ජෙප්පොන්ගේ ආදරේ හරි චපලයි !!

      Delete
    2. ඔව් මම දුන්නා... ඉදිරියත් දෙන්න ඉඩත් තියෙනවා... මොකෝ මුන් සේරම මට එකම ජාතියේ උන් නිසා...

      Delete
  15. මාතගේ කතාව සහතික ඇත්ත.

    ඔය දිස්ත්‍රික් කෝටා එක හරහා අඩු ලකුණුවලින් කැම්පස් ආපු ගම්වල හිඟන රැලක් තමයි, තමන් කරන්න ආපු වැඩේ පැත්තකින් තියල තමන්ට අදාළ නැති කුන්ඩවාල වෙනුවෙන් නසරානි 'උද්ගෝෂණ' කරන්න ගිහිල්ල පොලිසියෙන් අම්බානට කන්නේ. උන්ගේ දෙමව්පියොත් මෙලෝහසරක් නොදන්නා මීහරක් වෙන්න ඕනේ.

    දැක්කනේ, අර 'වෙද සිසු දෙමාපිය' අහවල් එකෙකෙන් කියල SAITM විරෝධී කුන්ඩවාලෙකට ඇවිල්ල, පොලිසියෙන් කඳුළු ගෑස් කාල තැන්තැන්වල ලැගල හිටපු මීහරකුයි, මීහරකියොන්ගෙයි ස්වරූපය.

    උන් ඔක්කොම ගම්වල නුගත්, පීඩිත පන්තියේ එවුන්. ඒ මීහරකුන්ට තේරෙන්නෙ නෑ, උන් මේ පන එපාකියල මැරෙන්න හදන්නේ, තමන්ගේ දරුවන් වගේම තවත් දරුවන් පිරිසකගේ අධ්‍යාපන අයිතිය නැති කිරීම වෙනුවෙන් කියල.

    අනිත් එක, ඒ මීහරකුන්ට තේරෙන්නේ නෑ, උන්ගේ අමන දරුවන් ත්‍රස්තවාදී ක්‍රියාවන්ට පොළඹවල, උන්ගේ අද්‍යාපනය කඩාකප්පල් කරලා, ඉක්මන් අකල් මරණයක් කරා දක්කන, නරුම GMOA මාෆියාකාරයන්ගෙයි, ජවිපෙ හා පෙරටුවෙ නායකන්ගෙයි එකම දරුවෙක්වත් ඔය ත්‍රස්ත ක්‍රියාවන්ට සහභාගී නොවන බව.

    අන්තරේ හිඟන පැටවූ පොලිසියෙන් බඩපුරා, කඳුළුගෑස්, අධිපීඩන වතුර පාරවල් හා බැටන් පොලු පාරවල් කන අතරේ උන්ව මෙහෙයවන,

    GMOA අපතයෝ රැල කූල් එකේ ප්‍රයිවෙට් ප්රෑක්ටිස් පාරක් දාලා තවත් අසරණයො පිරිසකගෙන් ගානක් කපාගෙන, හොඳට ක්ලීන් සුට් ගහල ටයි එහෙම දාගෙන, හොඳට බද පුරවාගෙන 'මාධ්‍ය සාකච්චා' තියනවා,

    අනුර කුමාර ඇතුළු සෙට් එක පාර්ලිමේන්තු කැන්ටිමෙන් ලාබෙට බඩ ඉස්මුරුතවෙන්න කාලා සනීප කාමරයක 'මාධ්‍ය සාකච්චා' තියනවා.

    මහින්දයගේ කාලෙත් SAITM ත් තිබුණ. මේ හැම නසරානියොමත් හිටිය. එත් මේවගේ ආපදාවක් තිබුනේ නෑ.

    හේතුව පැහැදිලියිනෙ.

    ReplyDelete
    Replies
    1. කැම්පස් ආවම සියල්ල දත් කියලා හිතන් අන්තීමෙට පුකේ දතුත් නැතිව යන්නේ... උන් තරම් හරක් ජාතියක් ලොවෙත් නෑ..

      ඔය ඔක්කෝම හිඟන්නන්ගේ දරුවෝ... මම දන්න කියන උන්ගේ දරුවෝ ඕවට යන්නේ නෑ..

      Delete
  16. Sri Lanka is a country that tour guides think they are journalists.

    ReplyDelete
    Replies
    1. in this new world anybody can become a journalist

      they are the journalists in the social media

      ගල් යුගවල ජීවත් වෙන හරක් දන්නවද මේවා

      Delete

  17. මේ ගොබ්බ දෙමාපියනුත් උන්ගේ දරු අම්බරුවනුත් නිකම්ම නිකම් රූකඩ පමණි. උන්ගේම කැට සල්ලිවලින් සුඛෝපභෝගී තව්තිසා දිව්‍ය ලෝකවල වැජබෙන මාක්ස්වාදී, සමාජවාදී දෙව් මහා රජවරුන් කරන්නේ තමන් ගොනාට ඇන්දවීම බව සිය දහස් වරක් කීවත් මේ ගොබ්බයන්ට තේරෙන්නේ නැත. ඒ බව නොතේරෙනවා වගේම මාතලන් මේ කාටත් තේරෙන භාෂාවෙන් ලියා ඇති සැබෑ සත්‍ය තේරුම් ගන්නටත් බැරි ගානට උන්ගේ මොළ සෝදා අහවරය. බණ්ඩාරනායක මහතාට පංච මහා බලවේගයද මොකක්දෝ එකක් කර ගහගෙන බලයට එන්නට පාර කපා දුන්නේ සුද්දාගෙන් රට පාලනය භාර ගත් කළු සුද්දන්ය. කළු සුද්දන්ට පොළොවේ පය ගහන්නට බැරිව ඉන්නා විට බණ්ඩාරනායක ගෑරුප්පුවෙන් කිරිබත් කකා මඩටම බැස්සේය. කවි කොළ කාරයෝ, ගස් යන අයියලා පාර්ලිමේන්තුවට ගෙනත් ඇමතිකමුත් දුන්නේය. අන්තිමේදී පංච මහා බලුවේගේ හාල්පාරුවෙක් උන්නැහේ කම්මුතු කර දැම්මේය. ජෙප්පන්ටත්, උන් පසුපස යන මෝඩ හරකුන්ටත් පිස්සු කෙලීමට සියල්ල සකස් කර දෙන්නේ ආණ්ඩු බලය ගන්නා හරකුන්ය. බලයට පත්වූ විගස රට හැදීම බල්ලාට දමා තමුන් හැදීම පෙරට දමා යකා නටන විට පෙරටුගාමීන්ට ඇත්තේ උන් පසු පස එන මෝඩයන් උසි ගැන්වීම පමණි. අපි මොන භාෂාවෙන් කීවත්, ජෙප්පන්ගේ හා පෙරටුගාමීන්ගේ මෝඩයන් කීදහසක් එලොව ගියත් දියවන්නාවේ පිස්සන් කොටුවේ යකා නටන හරකුන් පොළොවේ පය ගසන තුරුද, ප්‍රාදේශීය සභාද, අර සභාද මේ සභාද දහසකුත් එකක් සභාවල නිල දරමින් මහජනයාට කොකා පෙන්වන හරකුන් සිටිනතාක් මේ රටට සාමයක් උදාවන්නේ නැත. මාතලන් කියන්නේ සහතික ඇත්ත වුනත් වහලුන්ටත් කිසිමදාක සත්‍යය අවබෝධ වන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. උන් එන්නේ මම කියන දේ ගැන හොයන්න නෙමෙයි... මගේ පුකේ මයිල්වල කක්කා තියෙනද බලන්න... ගොබ්බ හරක්

      Delete
  18. බුකියේ උන්ගේ දැන ගැන්ම පිණිස මාත් උස්සනවා පුකියට.බලමු එකෙක්ගෙ හරි ඇස් ඇරෙයිද කියල

    ReplyDelete
    Replies
    1. එක හරකෙක් හරි ගොඩ යනවා නම් එච්චරයි

      Delete
  19. කියල වැඩක් නැහැ මාතලන් බොස්. අද නිවුස් වලට එක දොස්තරයෙක් කියනව තුවක්කු කතාවකුත්. මේ දේශපාලන ප්‍රශ්නයක් අරං මේ කැම්පස් ඇවුන් කුඩු කරන්නෙ රජයේ දේපලමත් නෙමෙයි. උන් ඕව ආයේ අලුත්වැඩියා කියල කොන්ත්‍රාත් අරගෙන එවයෙනුත් කමිෂන් ගහල තවත් ගානක් හොයාගන්නව. මුන් හදන්නෙ පොලිසියට හමුදාවට කියල එකෙක් දෙන්නෙක් මරාගන්න. කොහොමත් මිණියක් නැතුව මුන් හෙන අප්සට් එකේ ඉන්නෙ. මේ එක්කම ජාති ආගම් වාදයත් කෙස් ගහක දුරින් තියෙන්නෙ. මටනම් පේන්නේ හෙට අනිද්දම මුන් ලොකුවටම උත්සවය ගනියි වගේ.

    සිරියාවට ලිබියාවට වුන එකේ අනිත් පැත්ත.

    ReplyDelete
    Replies
    1. ඒ ජොස්තරයා ඇවිල්ලා ඒ ලැවල් රිසාල්ස් මතක නැති ගං කඹරයෙක්

      Delete
  20. දැන්නම් 'සුදු වෑන්' ටිකක් පාරට බස්සන්න කාලේ ඇවිත් වගේ.

    ReplyDelete
    Replies
    1. සුදු වෑන් 2020 එනවා කියන්නේ

      Delete
  21. අඩු කුලේ පර හැත්ත.

    ReplyDelete
    Replies
    1. ඇත්තක් නැත්තෙමත් නෑ... ඔතන දරුණු හීනමානයකුත් තියෙනවා

      Delete
  22. මාතලන් හිතාගෙන ඉන්නේ ඔය වස්සෝ වැස්සියෝ අම්මලා තාත්තලා කියන දේවල් අහන උන් කියලාද?

    කොහොමත් දැන් සමහර හරක්ට මොලේ පෑදෙයි........... ජාතික රෝහල ගුටිකෑ උන්ගෙන් පිරී ඉතිරී ගිහිලලුනෙ.................

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න