.

.

Jan 16, 2018

මා ඉතින් යන්න යනවා.. මට යන්න අවසරයි..??? - Bye Ranil Bye....!!!



මා ඉතින් යන්න යනවා..
මට යන්න අවසරයි..
************************

බෑ බෑ මට ඉන්න බෑ.....
නෑ නෑ මම යන්නේ නෑ.....
බෑ බෑ මට ඉන්න බෑ...
චතුරිකා බනී.. ඒ නිසා මට බෑ....

වරෙන් යන්න නල්ලතන්නි යන්නට
ඩිලාන් බුවා අඩඟසයි මා හට
ඒත් බයයි මට ඕවට යන්නට..
ගියොත් මිහිඳු කෙලීවී මට...

යහපාලනෙ කියනවා බං නාමෙට
ඇති බිජ්ජක් නෑ නේ කිව්වට
කැඳ හැලියක් තමයි යකෝ ඇත්තට
රනිලුත් දන් අරී යමරෙට...

- Maathalan -

31 comments:

  1. පුංචි මහත්තයා වැඩ කරන්නේ මහින්ද මහත්තයාගේ මාධ්‍ය ඒකකයෙද?

    ReplyDelete
    Replies
    1. අපෝ නැ ජි ඈල් ගාව නැවෙන විටත් ගෙවනවා ඔයත් එන්න

      Delete
    2. "පොහොට්ටු කාරයෝ ඔක්කොම හොරු....!"

      ඉදිරි පලාත් පාලන මැතිවණයේදී හිටපු ජනපති අන්ත දූශිත අසික්කිත බලු පාහර මහින්ද රාජපක්‍ෂ ජඩයාගේ නායකත්වයෙන් පොහොට්ටුවෙන් තරග වදින්නේ නීලකාස කම්බා හොරු පිරිසක් බව ප්‍රවීන දේශපාලන විශ්ලේශක මෙන්ම ජාතික සමගි පෙරමුණ නායක අසාද් සාලි විද්වතා පවසයි.එනිසා පොහොට්ටුවෙන් තරග වදින සියළු දෙනා පල් හොරු නිසා හොරු නොවන එජාප/ නිදහස් පක්ෂ/ ජවිපෙ වැදගත් නියෝජිතයින්ට ඡන්දය දෙන මෙන් සියලු ජනතාවගෙන් ඉල්ලා සිටී.

      Delete
    3. මේ දවස්වල නම් ජේ වී පී කාර්යාලයේ

      Delete
  2. ශ්‍රී ලංකා යුද්ද හමුදාවට බුදුබව් පාර්ථනා කරමු !!!

    ReplyDelete
  3. අදනං පුතේ මාතෘකාවයි සින්දුවයි ඒ හැටි ගැලපෙන්නේ නෑ.. :/

    ReplyDelete
    Replies
    1. මාතලන් කවද්ද බං ගැලපෙන දෙයක් කළේ

      Delete
  4. මාතලන් රජයත් රාජ්‍ය නොවන සංවිධනත් පාරම්බානව ලංකා දේශපාලනේ කාන්තා නියෝජනේ වැඩි කරා කියල, හැබැයි දැන් බලන්න මාතලන් පානදුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේදි අධිකරණ කටයුතු පවත්වාගෙන යන අතරතුර අධිකරණයේ සාක්කි කුඩුව අසල සිටි බණ්ඩාරගම පොලිසියේ සාජන් කෙනෙක්ට කාන්තාවක් විවෘත අධිකරණයේදී පහරදීම නිසා නඩු කටයුතු කල් තැබුවා නේද?

    මෙම කාන්තාව එදාම උදැසන 8 : 30 ට පමණ අධිකරණ භුමියේ දොරටුවේදී කලබැගැනියක් කර පොලිස් කාන්තාවකටද බැණ අධිකරණයේ පැවැති නඩුවකට පැමිණි අැගෙ විවාහක සැමියාටද කුඩයකින් පහර දී තිබේ. ඇය අධිකරණයට පැමිණ සිටියේ ඇගේ සැමියා සම්බන්ධ නඩුවකටය. පොලිසියේ සැරයන්වරයාට පහරදී පාරට පැමිණි අැයව පොලිස් නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන මෙහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කෙරිණ. අැය මානසික රෝහල වෙත ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක් ලබාගන්නා තුරු අැය උමතු රෝගයකින් පෙලෙන බවට සැකකළ මහේස්ත්‍රාත්වරිය ඇයව රක්ෂිත බන්ධනාගාරගත කළා. පොලිස් සාජන්වරයාට පහරදීමෙන් පසුව ඇයව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා.

    දැන් බලන්න මාතලන් උමතු නැති බොහෝ කාන්තාවන්ද ගෙවල් වල හැසිරෙන්නේ මෙහෙම තමයි. තමන්ගෙම පුංචි දරුවට අමානුෂික ලෙස බනින ගහන මම හොඳින් දන්න නර්ස් නොන්නා කෙනෙක් ඉන්නවා කොළඔට ආසනන නගරෙක. හස්බණ්ඩාට කතා කරන්නේ බල්ලා බුරුවා කියලා. නැන්දට කතා කරන්නේ අසැබි වචනයෙන් මුළු පළාතටම ඇහෙන්න. හැබැයි එහෙම කෑගහලා ගෙයම ගිනි තියලා කලිසමකුත් ඇදගෙන මේකප්දාගෙන වැඩටත් යනවා ලැජ්ජාවක් නැතුව. ඉතින් කාන්තාවන් කියලා පිරිමි දේශපාලුවන්ට නොදෙවෙනි මෙහෙම අය ආවොත් මොකෑ වෙන්නෙ?

    බොහෝ ලාංකික කාන්තාවන්ගේ නැහැදිච්ච නිහික්මුණු නොඉවසිලිවන්ත ස්වභාව ඇතත්ටම අද රටට වසංගතයක්. විශේෂයෙන් රැකියාවල් කරන තරුණ අම්මලාට කිසිම ඉවසිමක් නැහැ. හස්බන්ඩ් එක්ක තරහා වුනාම ලග ඉන්න දරුවට කණ පැලෙන්න තඩිබානවා, නැත්නම් කැත විදිහට බැනලා කිච කර දමනවා. දරුවට පාසැල් ගොස් ඇවිත් සෙල්ලමක් කරන්න දෙන්නේ නැහැ. අම්මට නිවාඩු තියෙන්නේ එවෙලෙට නම් අර දරුවව බලහත්කාරයෙන් පාඩම් වැඩ ආයිත් කරවනවා. අම්මල කැමති ටියුශන් ක්ලාසස් 10 - 15 ට විතර දරුවව දක්කාගෙන යනවා. මෙය මහා ඛේදවාචකයක්. අසරන දරුවන්ට කියන්න කෙනෙක් නැහැ. අම්මා තාත්තා දෙන්නම ඉන්නවා නම් අපි හිකතන්නේ දරුවා රජ සැපෙන් ඉන්නවා කියලයි. එහෙම නැහැ. තමන්ගේම මෝඩ උද්දච්ච අම්මලා අතින් අමු කුනුහුරුපෙන් බැනුම් අහන, රුපවාහිනියෙ කාටුන් එකක් බලන්න බැරැව ගෙවල් ඇතුලේ අඩන වැලපෙන පසුතැවෙන දරුවො ගොඩාරියක් සල්ලි තියෙන මධ්‍ය අදායම් ලාභී පවුල් වලත් ඕන තරම් ඉන්නවා. ඒත් මේ දරුවො ගැන කවුරුත් හොයලා බලන්නේ නැහැ. ඔවුන් මානසිකව විදින වදය විස්තර කල නොහැකියි. මේ ගැන ඔබ හිතන්නේ කුමක්ද?

    ReplyDelete
    Replies
    1. සුවර් එකටම මෙටික ලියලා තියෙන්නේ පිළියන්දල මකුලුදුවේ තාවකාලිකව පදිංචිවෙලා ඉන්න කන්නාඩි දාන තට්ටපොරක් උට මේවා කොහොමත් අවුල් ඒ ඌ කොලුපියෙක් එකයි

      Delete
    2. මම පිළියන්දල පාරේ යනකොට තට්ටයෙක් හිටියා. ඌ මගේ දිහා බල බලා තට්ටේ අත ගෑවා. ඊට පස්සේ එක අතකින් තට්ටේ අතගාන ගමන් අනික් අතින් මට කතා කළා.

      Delete
    3. සමලිංගිකයන්ව පිළිගන්න ලෑස්ති නෑ...........
      ඒ අයත් තමන් වගේම ලේ ඇට මස් නහර වලින් හැදුන මිනිස්සු කියල පිළිගන්න ලෑස්ති නෑ...........

      Delete
    4. මම දෙන්න ඕන උත්තරේ වෙන එකෙක් දීලා තියෙනවා

      Delete
  5. දැන් රනිල් ගියා කියමු මාතෙ. එතකොට ඔතන වාඩි කරන්නෙ කවුද?
    ඔතන වැරදිලාවත් හිටපු ජනපති වාඩි උනා කියමු.
    එහෙම උනොත් ඉතිං රනිල් හොඳයි කියල හිතමු.

    ඒත් මොකද ඉතිං අපේ ජනපති පට්ට සරළයි නෙ හිටං 😂

    ReplyDelete
    Replies
    1. බටලන්දේ වදකාගාරයේ දස වද දී තරුනයන් දහස් ගනනක් මරන දිහා බලා සතුටු වූ ර(පො )නිල් කක්කමසිංහ වැනි කෙනෙකු හොඳයි කියා සිතෙනවානම් ඔහුගේ මොලය පරීකශා කර බැලිය යුතුය

      Delete
    2. දැන් නම් හිතාගන්න බැරි සයිස් එකක් තියෙන්නේ ටික්කෝ

      Delete
  6. අර චතුරිකාගෙ පරණ පොත, 'දින සීයේ ජනාධිපති තාත්තා' ගැන ආරංචියක් නැද්ද ?

    ReplyDelete
  7. අර චතුරිකාගෙ පරණ පොත, 'දින සීයේ ජනාධිපති තාත්තා' ගැන ආරංචියක් නැද්ද ?

    ReplyDelete
  8. පුංචි මහත්තයා, කරන්නේ කඩේ යාමය.
    යූ එන් පී එකේ ප්‍රජාතන්ත්‍රවාදය දන්නෝ දනිති.
    මේ රට ගිනි තිබ්බේ , අගාදයට පර කැපුවේ යු එන් පී එකය.
    චන්ද්‍රිකා , මහින්ද ඒ පාරේම ගියා

    ReplyDelete
  9. ඔබ එන්න...
    ඇවිත් යන්න...
    පහක් ඉන්න...
    පහ නොකර ගන්න....
    ඔබ යන්න.....


    ඕයේ....පොහොට්ටු යේ...
    ඕයයේ....පොහොට්ටු යේ...

    ReplyDelete
  10. විදග්ධ පුක් ශෝධකටත් හෝදලා ක්ලීන් කරන්න බැරි තත්ත්වයක් දැන් තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. මම දැකපු විදග්දම කක්කා සේදීම දැක්කේ මහා ආර්තික විශේසඥ විදිහට පෙනී හිටපු එකොනොමැට්ටගෙ බ්ලොග් එකේ.
      මාතෙටනම් ටිකක් හරි ලැජ්ජ තියෙන පාටයි

      http://economatta.blogspot.com.au/2018/01/blog-post_15.html

      Delete
    2. නියම පොස්ටුවක් මාතලන්. එත් මම හිතන්නේ රනිල් අහිංසක එත් දක්ෂ පොරක් කියල. මහින්දට වඩා දහස්වාරයක් මොලයක් තියෙන ජාත්‍යන්තර මට්ටමේ නායකයෙක්නේ. අපිත් එළකිරියේ ගේම දෙනවා. බයියෝ දුවන්න දෙන්නේ - Rangana26

      Delete
    3. බටලන්දේ වදකාගාරයේ දස වද දී තරුනයන් දහස් ගනනක් මරන දිහා බලා සතුටු වූ ර(පො )නිල් කක්කමසිංහ වැනි කෙනෙකු හොඳයි කියා සිතෙනවානම් ඔහුගේ මොලය පරීකශා කර බැලිය යුතුය

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න