.

.

May 4, 2019

අශෝක හදගමට පිළිතුරක්



වත්මන් තත්වය හා සිදුවූ සිදුවීම් පිළිබද මේ ආන්ඩුවට වක්‍රාකාරයෙන් කඩේ යන පිරිසගේ පොදු මතයටම අනුව යමින් හදයාද අකුරු පෙලගස්වා ඇත.


එය, වහාබ්වාදය, තලෙයිබාන්කරණය, තව්හිද් ජමාත් සංවිධාන හා නැගෙනහිර තවත් අරාබියක් බිහි කිරීමේ ව්‍යාපෘතින් පිළිබද මෙලෝ අලබෝලයක් නොදැන, කුරිරු ත්‍රස්තවාදින් අපේ දරුවන් ලෙස හදුන්වමින් දීපානි සිල්වා විසින් සිදුකල ළදරු ප්‍රකාෂයේ සම්බාව්‍ය පිටපතක් පමණි.

හදයා කියනාකාරයට මේ ප්‍රහාරය ජාත්‍යන්තරයේ උවමනාව මත සිදුවූ දෙයක්‍ බව මාතලන්ද පිලිගන්නාතර, එවන් මත ජාත්‍යන්තර මාධ්‍යවේදීන් මෙන්ම ආරක්ෂක විශ්ලේෂකයන්ද විවිධාකාරයෙන් මේ වන විට ප්‍රකාශ කර ඇත.

මෙම ප්‍රහාරය ආන්ඩුවේ හා විපක්ෂයේ උන් පමණක් නොව ජනතා විමුක්ති පෙරමුණේ හා ආරක්ෂාව සම්බන්ධ සියළුම ඉහළ නිළධාරින්ගේ අනු දැණුම මත සිදු වූ බවත්, ඔවුන් සියල්ලෝම ඉන්නේ හේමසිරි ප්‍රනාන්දුගේ මතයේම බවත් ඉතා පැහැදිලිය. එපමණක් නොව කාදිනල්ගේ වත්මන් හැසිරීම තුල හා විවිධ සාධක මත, කාදිනල් ගැන වුවද කෙනෙක් තුල සැකයක් මතු වන්නේ නම් එය සාධාරණය.

මෙය ඉන්ටර්නැෂනල් ගේමක් බව මුලින් පිලිගන්නා හදයා ඉන් පසු හීන් සීරුවේ බෝලය පාස් කරන්නේ දකුණේ ඇතිවූ සුළු සුළු සිදුවීම් පිටුපස උන් බෞද්ධ සංවිධාන වෙතය. මාතලන්ද මේ සංවිධාන සියල්ලටම විරුද්ධ නමුදු, එදා නානසාර කී දේ ඇසුවා නම් මේ කිසිවක් සිදු නොවනා බවත් ඉතා පැහැදිලිය.

මේ බොදු බලවේග හා වහාබ්වාදය වැපිරීමේ පූර්ණ ගෞරවය රාජපක්ෂ පාලනයට හිමිවන්නේ කිසිදු තරගයක් නැතිවමය.  බුදුන් වහන්සේ මිනී මෂ් කෑවා කියූ එකා අදටත් එළියෙ සිට නානසාරගෙන් ගේම ඉල්ලමින් ආන්ඩුව ගොනාට අන්දමින් සිටිනාතර, වහාබ්වාදයේ අස්සක් මුල්ලක් නෑර නම් ගම් සහිතව කරන්නට යන විනාශය ගැන කෑ මොර දෙමින් පවසා උන් එකා ඇතුලේය.

ඇත්තටම සිදු වූයේ කුමක්ද?  බොදු බලවේග හා සංවිධාන සිතා උන්නේ සැම දින උන් රජය විසින් නඩත්තු කර ආරක්ෂා කරයි කියාය. මේ මාන්නය නිසාම ඔවුන්ගේ සංවිධානය සාමාජිකත්වයෙන් හෝ අනුගාමිකයින්ගෙන් සමන්විත ශක්තිමත් සංවිධාන නොවූ අතර, රාජපක්ෂලා මෙන් ඒක පුද්ගල ව්‍යාපාරයන්ම විය. රජය පෙරලීමෙන් පසු උන් බල්ලා මාක් එකට වැටුනේ ඒ හේතුවෙනි.

ඉන් පසු මතු වුන එක එක හිගන්නන්ගේ සංවිධාන කුඩුකර දැමුවේ සිංහළ බෞද්ධයන්ම විසිනි. මේ සදහා ඔවුන් එක්සත්ව ගෙනගිය ෆේස්බුක් මෙහෙයුම් නිසාම ඔවුන් දෙකේ කොල බවට පත් වී නන්නත්තාර වීම මුළු රටේම වාසනාවක් විය.

එහෙත් මුස්ලිම් උන් කළේ කුමක්ද? මේ පිටුපස උන් ප්‍රධාන බලවේගය කුමක්ද? ඒ කිසිවක්ම නොව දේශපාලන නායකත්වයයි. ඔවුන් මෙය ඉස්ලාම් රටක් කිරීමේ ව්‍යාපාරය කිසිදු පක්ෂ බේදයකින් තොරව එකාවන්ව අදටත් ඉදිරියට ගෙනයමින් සිටින්නේය.

අවසානයේ සිදුවූයේ කුමක්ද, රිෂාඩ්ලා, හිස්බුල්ලලා, අසාද්ලා, මුජිබර්ලා පවා හොල්මන් කරමින් ඉස්ලාම් අන්තවාදය අති දරුණු ආකාරයෙන්ම සිදු වීමයි. අද මේ සංවිධාන වලින් උන් ආරක්ෂා කිරීමට සිදු වී ඇත්තේද රජයේ හමුදාවටයි.

ඔවුන්ගේ සංවිධානයේ ශක්තිමත් බව අද සොයාගන්නා අවි ආයුධ හා අනෙකුත් දෑ වලින් මනාව පෙනේ, වාර්ථා වී ඇති මුල් පෙලේ ත්‍රස්තවාදී දරුවන් ගනන 700 කි. උන්ගේ අනුගාමිකයින් පිරිස කොපමනදැයි එකෙක් දන්නේ නැත. මන්ද උන්ට තිබුනේ මේවා සොයන්නට නොව කසිප්පු අල්ලන්න වැඩේ කරන්නය.

අනෙක් ප්‍රධානම කාරණය රටේ ඇති බල අරගලය හා දුර්වල නායකත්වයන් හමුවේ අපේ රට සොෆ්ට් ටාගට් එකක් වීමය. උන් බලයට මරාගන්නා අතරේ අපේ කළාකාරයෝ බුදුන් රස්තියාදුවේ ඇර රාහුලගේ DNA පරීක්ෂණ වාර්ථා එලිදැක්වූවේය. අපේ එකා පොන්නයා හා පකයා වී ත්‍රස්තවාදීයා පුතාලා හා මුස්ලිම් සහෝදරත්වය වූවේය. උන් අල්ලාහු අක්බාර් කියා උන්ගේ ගමන ගියේය.

හදයාගෙන් මා ආදරයෙන් ඉල්ලා සිටින්නේ මනීෂා කොයිරාල හා අරවින්ද් සාමී උන් බොම්බේ වාගේ සෝ එකක් හදන්න ඉස්සෙල්ලා, කාන්තන්කුඩි පැත්තේ පොඩි රවුමක් ගහලා එන්නෙයි කියලාය. මන්ද අරාබි ෆිල්ම් එකක් උනත් රූ ගත කළ හැකි චිත්‍රාගාරයක් හිස්බුල්ලා පුතා එහි සාදා අවසාන නිසාය.

මාතලන් නම් කියන්නේ කළු ලෝගුව ඇදගෙන යන ස්ත්‍රීන් හා එළු රැවුල් වවාගත් අරාබි ලෝගු අදිනා සියළුම මුස්ලිම් පිරිස මොළසෝදනයට ලක් කර අවසාන පිරිස බවය. 9% වන මොවුන් පාර්ලිමේන්තු කැන්ටිම පමණක් නොව මුළු රටම හලාල් කර අවසානය.

එන්න.....
අපි නානේ මරාගෙන බාබෙකිව් එකක් දා...
සියලු පව් සෝදගමු...

මාෂා අල්ලාහ් සිරි ලංකා..

විශේෂ -

දීපානි සිල්වා මෙන්ම හදයාද අපේ වම විසින් ගිල්වනු ලබන දිරච්ච ලණුව කිසි අවුලක් නැතිවම කොටා බා ඇති බව පෙනෙන්නේ මරාගෙන මැරෙණ උන් මාර උගත් බව සදහන් කිරීමෙනී.

මට කීමට ඇත්තේ උගත්කම හා බුද්ධිමත්කම කියන්නේ දෙකක් බවත්,

මරාගෙන මැරුන උන් උගතුන් වනාතර,
හිස්බුල්ලා හා රිෂාඩ් බුද්ධිමතුන් බවම පමණි.

39 comments:

  1. මාතා,

    මින් පසුව වත් මේ මුස්ලිම් ආක්‍රමණ ගැන මිට වැඩි අවදානයක් අපි විසින් යෙදිය යුතු වෙනවා
    අපි ඔවුන් ගෙන් ඇසිය යුතු පැහැදිලි ප්‍රශ්න තියෙනවා

    https://lankasithuwili.blogspot.com/2019/05/blog-post_4.html

    මිට අමතරව මින් මතු මුස්ලිම් කඩවලින් කරන ගනුදෙනු අපි අවම කලයුතු වෙනවා.

    ReplyDelete
  2. අශෝක හඳගම කියන්නේ පොරක්. මිනිහා කීර්තිමත්, සම්මානනීය අධ්‍යක්ෂකවරක්.

    එතකොට ඒ වගේ කෙනෙක්ගේ ගුණදොස් පෙන්නලා දෙන්න එන මාතලන් කියන්නේ කවුද? පුක හිනා වෙන නිසා හිටගෙන කොමෙන්ට් එක දාන්නේ බම්. උබ හිතං ඉන්නේ උබ කියන දේවල් මොකෙක්වත් පිළිගන්නව කියලද බං? එහෙම වෙන්න නං උබට තත්වයක් තියෙන්න ඕනි. උබට එහෙම එකක් නෑ. අධ්‍යාපනයක්, හරි හමන් රැකියාවක්, යම්කිසි ක්ෂේත්‍රයකින් ඉහලට ගිය කෙනෙක්.. එහෙම කෙනෙක් වෙන්න ඕනි. එහෙම නැතිව උබ වගේ උන ඕනි තරම් ඔය කඩපිල් අයිනෙත් දොඩව දොඩවා ඉන්නවා. මොකෙක්වත් ගනන් ගන්නේ නෑ.

    කොහොම උනත් ෆේස්බුක් ලොක්කා බුදුවෙන්න ඕනි උබලා වගේ සතපහක පිළිගැනීමක් නැති උන්ටත් උන්ගේ අදහස් ටික මෙතන කියලා, ශා මම මාර අදහස් ටිකක් කිව්වේ. ,මට හෙන පිළිගැනීමක් ඇති. මම කියන එව්වා හැමෝම අහනවා බලනවා ඇති කියලා පොඩි ආතල් එකක් ගන්න ඉඩක් හදලා දුන්නට.

    ReplyDelete
    Replies
    1. මොකා නැතත් උඹ මාව මහා ඉහලින් ගනන් ගන්නවා නේ...

      ඒ හොදටම ඇති මට..

      මම මේ ඔක්කොම ලියන්නේ උඹට..

      Delete
  3. අඩෝ මාතලන්

    අමන මනපහත් මිනීමරු බෞද්ධ අන්තවාදී බලවේග හා වහාබ්වාදය වැපිරීමේ සම්පූර්ණ වගකීම අන්ත ජාතිවාදී අන්තදූෂිත වනචර රාජපක්ෂ රෙජීමයේ අශික්ෂිත ක්‍රෑර පාලනයට හිමිවන්නේ කිසිදු තරගයක් නැතිවමය. තම ආගම වෙනුවෙන් සටන් කොට මියැදී, දෙව්ලොව ගොස් දේව කන්‍යාවන් 72ක් ලබාගැනීම පිළිබඳ නූතන ඉස්ලාම් සංකල්පය එස්. මහින්ද නම් ලේ පිපාසිත රුදුරු ම්ලේච්ඡ සිංහල බෞද්ධ ගණයාගේ පහත සඳහන් වර්ගවාදී අමන කවිය තුළින් බිහිව තවත් වැඩි දියුණු වූ එකක් බව පසුගිය දිනවල අන්තර්ජාලය ඔස්සේ පර්යේෂණ හා සංවාද සිද්ධ කලාවූ රැඩිකල් තරුණ පිරිසක් විසින් සොයාගෙන තිබිණි.

    //ජාතික රණ දෙරණ මතේ
    ගැටී වැටී මළ මොහොතේ
    සුන්දර සුරඹුන්ගේ අතේ
    නැළවෙන බව සිතනු පුතේ//

    එම විශිෂ්ට සොයා ගැනීමට ලැබුණු සමාජ අවධානය නිසාම, ඒ ඔස්සේ වැඩිදුර පර්යේෂණ සිදුකිරීමට පසුගිය දා අලුත් පරපුර ඇතුළු විකල්ප කණ්ඩායම් කීපයක් තීරණය කොට තිබිණි. ඔවුන්ගේ අරමුණ වූයේ S. මහින්ද නමැති වර්ගවාදී අධමයාගේ කවිවලින් ඔබ්බට ගොස් පුරාතන ම්ලේච්ඡ සිංහල බෞද්ධ හෙජමොනික සාහිත්‍ය තුළින් හෙළිවන රණකාමී පට්ට ගෝත්‍රික මිනීමරු අමු ම්ලේච්ඡ සිංහල බෞද්ධ ජාතිවාදය පිළිබඳ කරුණු සොයා බැලීමය. රටේම ප්‍රකට ආචාර්ය මහාචාර්යවරුන්, සාහිත්‍යකරුවන්, විචාරකයන්, කවියන් විශාල පිරිසකගේ මැදිහත් වීමෙන් සිදුකළ මේ පර්යේෂණයෙන් පසු ඒ පිළිබඳ වැදගත් තොරතුරු සම්භාරයක් හෙළි වී තිබේ.

    කතුවර අධ්‍යාශයට එරෙහිව, ප්‍රති-හෙජමොනික බහුමානීය ප්‍රවේශයක් ඔස්සේ අන්වේක්ෂණීය ලෙස ලාංකේය පැරණි සාහිත්‍ය ප්‍රත්‍යාවලෝකනීයව කියැවීමෙන් ලැබූ අනුභූතීන් සංසන්දනාත්මකව විශ්ලේෂණය කර බැලීමේ දී අනුභූතික සාක්ෂ්‍ය මත පදනම්ව අනාවරණය කරගත් මේ කරුණු සම්භාරය හමුවේ කාලකණ්ණි ම්ලේච්ඡයන් වූ සිංහල ජාතිවාදී ජනඝාතක උග්‍ර බහුතරවාදී (Majoritarianists) පිරිස් නන්නත්තාර වී ඇති බව වාර්තා වේ.

    ReplyDelete
    Replies
    1. පට්ට කොමෙන්ට් එක බං..

      Delete
  4. (above two Ano comments clearly show how people blame each other and do not see the real problem we have, just like the current govt. Allahu Akbar LOL)

    Maathe, You are 100% correct, we Sinhala do not like extremism of any kind. We only react to extremist thuggery using our numbers (72% Sinala Buddhist) We will do the same even this time around by sending all of them to Allah.

    I think responsible people (in this weak infighting govt)ignored all warnings including BBS. Politicos working with all communities is not the problem, ignoring extremism by politicos and security apparatus is the issue here.

    This could well be a US plan to interfere in SL, there was a long story about current US ambassador and her past work in middle-east in internet. Most Pandithayo will reject this as Wimal W stories, the same way they rejects BBS accusations. We all know current weak govt is a puppet of US/west.

    Soon SL will be like Syria and will take few years to get back to 2009 kind of time, hope Gota will win in 2020.

    ReplyDelete
    Replies
    1. Wijebahu,
      As I see Mithreepala Sirisena’s sole motive is to retain power through an unstable situation, on the other had Ranil wikramasinghe’s plan seems to be creating a communal turmoil, and using that pretext bring US military to Sri Lanka and become Sri Lankan president! He knows full sure he will not become the president using peoples mandate.
      A good example is next 6th they want to start Schools, they know for sure that these extremist elements will plan a attack on one of these Schools, and that is enough to ignite racial attack on Muslims and create a chaotic situation, that is the capital that Mr wikramasinghe is going to invest for his next campaign.

      Delete
  5. මාත, ලංකා සහ විජය බාහු,

    මේ වෙලාවේ සිංහලයා බෙදුනොත් ආයේ මේ කපේට ගොඩ ඒමක් නැහැ... පහුගිය ජනාධිපතිවරණයේදී ජන්දය භාවිතා වුනේ කොහොමද කියලා සිතියමක් අරන් බැලූවනම් පැහැදිලි වෙනවා මේ අන්තවාදී මුස්ලිම් උන්ට මොනවද ඕන වෙලා තිබ්බේ කියලා.. අදටත් මුස්ලිම් අන්තවාදීන් වැඩිපුරම අකමැති ගෝඨාභයට... මොකද සුදු වෑන් වලින් වැඩිපුරම ගියේ ඕකුන් වගේ ත්‍රස්ත සැකකරුවන් තමයි. ගෝඨා හිටියනම් අද මේ වෙනකොට සහරාන්ගේ ගෑනි පාරේ උද්ඝෝෂණ කරනවා තමන්ගේ අහිංසක මිනිහා වෑන් එකකින් පැහැරගෙන ගියා කියලා... එහෙනම් අද වෙනකොට ගොඩක් මවුලවියෝ ආයුධ පෙන්නන්න එක්කගෙන ගිහින්...

    ReplyDelete
    Replies
    1. Ano 4.13am,
      Correct 100%,

      For current govt terrorists like Sivaram Drug dealers like Kalu Thusahra all are innocent people and need a UN commission to find out what happened and punish STF and Army intel for killing them.

      Gota and Army intel did the right thing by killing LTTE terror sleepers, and business terrorists who killed Sinhala business executives (only few people talk about the good things Gota did)

      Don't be surprised if UNP agree to setup a commission to investigate the safe-house incident in East to get Muslim votes.

      Delete
  6. උඹලා හිතනවද අපි සුළුජාතිය වෙලා මුස්ලිම් උන් මහ ජාතිය උනානං අද අපි මේ රටේ ඉතුරු වෙලා ඉඳීවි කියලා? එහෙනම් මෙලහට අපි මැරිච්ච තැන්වල ගසුත් පැලවෙලා ඒකත් කපලා අරූ ගෙවලුත් හදලා කොහෙන් හරි තව රටකින් හැත්ත බුරුත්ත ගෙනල්ල පදිංචිත් කරලා.

    අපි සිංහල බෞද්ධ නිසා මේ හැම එකාගෙම කෙනෙහෙලිකම් ඉවසගෙන ඉන්නවා. කාලිංග මාඝ එළාර ඉඳන් ලන්දේසි ඉංග්‍රීසි පෘතුගීසින්ගේ ඉඳන් එල්ටීටීඊ ත්‍රස්තවාදීන් ගෙන් ඉඳන් අද වෙද්දි අන්තවාදී මුස්ලිම් ත්‍රස්තවාදීන්ගේ අපි තාමත් බැට කනවා. තවමත් බැරි වුණා අපිට ජාතියක් විදිහට නැගී සිටින්න හැමදාමත් අප පරාද කළේ අපේම ජාතියේ උන් අපිව පාවලා දීලා. අද වෙලා තියෙන්නෙත් ඒ ටිකමයි.

    අඩුම ගානේ ඒ කාලේ අපි වෙනුවෙන් සටන් කරන්න නායකයෝ හරි හිටියා. අද වෙද්දි කෙලින් කතා කරන්න පුළුවන් කෙලින් වැඩ කරන්න පුළුවන් සෘජුව තීරණ ගන්න පුළුවන් කොන්ද පණ ඇති එක නායකයෙක්වත් ඉන්නවද කියන එක මේ වෙච්ච සිදුවීම් පෙළත් එක්ක හොඳටම පැහැදිලි වෙනවා. තවදුරටත් අපි මේ ජරාජීර්ණ වෙච්ච දේශපාලනය පස්සේ ගිහිල්ලා මැරිල යනවද ජාතියක් විදිහට නැගී ඉඳලා බුද්ධිමත්ව තීරණ අරගෙන දැන්වත් මේ වැටුණ වළෙන් ගොඩට එනවද කියලා හරිහමන් විදියට තීරණයක් ගන්න කාලය ඇවිත් තියෙන්නේ.

    ReplyDelete
  7. ජාසොන්May 5, 2019 at 11:56 AM

    මාතලන් හරි,ඇත්තටමට ප්‍රජාචන්ත්‍රවාදි ඇප්ප්‍රෝච් එකක් මේ සිද්ධියටත් අවශ්‍යයයි. නමුත් වැටත් නියරත් ගොයම් කා නම්...?

    ReplyDelete
  8. Lanka, Yes 100% RW has no hope in SL,

    US/WEST helping him to stay in power, why suddenly US millennium challenge money? To do another Millennium City style intel operation? Our economy is dead before Easter Sunday, why only help come from US after Ester Sunday?

    No media paid by US/WEST NGO's asking these questions?

    Maathe, you should remove Vikalpa from your blogroll, last week this NGO kaputo still asking justice for Tamilnet editor Sivaram and white washing him by hiding all his LTTE and other Tamil extremist connections. When I comment asking what about his LTTE connections? They removed my comment.

    ReplyDelete
    Replies
    1. US millennium challenge grant has already been approved even before the attack. https://lk.usembassy.gov/millennium-challenge-corporation-official-visits-sri-lanka-to-continue-progress-on-compact-development/

      Delete
  9. මාත සති දෙහෙකින් ඔක්කොම අමතක ජාතියකට එකා'තකින් මේවා කියලා වැඩකුත් නැහැ...
    ඒත් එහෙම උනේ නැති තෝ වගේ උනුත් මේකේ ඉන්නවා කියලා දන්න හින්දා මේවා නොකියත් බැහැ...

    මට අහන්න තියෙන්නේ මෙච්චරයි...

    දැන් රටේ පවතින තත්වය වගේ තත්ව අපි පහු කරගෙන ආවේ නැද්ද...? ඒ පහුකරගෙන ආව කාලවලදි ප්‍රශ්න විසඳුවේ සමාජ-මාධ්‍ය බ්ලොක් කරලද... නැත්තං ඒවත් තියෙද්දිමද...?

    වැරදිලාවත් මහින්දගේ පාලන කාලය ඇතුලේ... යුධ ගැටුම් යද්දි හෝ... අළුත්ගම/හලාවත/රතුපස්වල/කටුනායක සිද්ධි වලදී හරි බුකිය එදා වැහුවනං මොන ජල්ලියක් කට්ටිය අල්ලයිද...?

    එදා බුකිය ඇරලා තියෙද්දි යූඇන්පී/ JVP කාරයෝ ටික හරි සදාචාරාත්මකව හැසිරුනාද...? පිස්සු නෙහ්...

    ඊයේ රෑ කේස් එක යද්දි බහුතරයක් මහින්දවාදීන් මොකක්ද කලේ... "ඇවිස්සෙන්නට එපා... අවුස්සන එකත් ප්ලෑන් එකේම කොටසක්" කියන තේමාව යටතේ පුළුවන් තරං මේක සමනය කරගන්න සහය දක්වන තැනට ගියා මිසක් මේක වවං කන්න හැදුවා දැක්කද...?

    ඒත් විපක්ෂ ක්‍රියාකාරීන් එහෙම වගකීමකින් මේකේ කටයුතු කරනවා පෙනි පෙනිම මේකට කෙලියේ ඇයි...?

    මම කැමති නැහැ මිනිස්සුන්ට ඇගිල්ල දික් කර කර අහන්න උඹලා දැන් මොනවද කියන්නේ කියලා...
    ඒත් මේ කෙරෙන නින්දා සහගත සමාජ මාධ්‍ය මර්ධනයට විරුද්ධ නොවෙන යහපාලන හිතවාදී සමාජ මාධ්‍ය කරුවෙනි වලවල් කපාගෙන වැලලියල්ලා... එච්චරයි කියන්න තියෙන්නේ...

    රාජපක්ෂ අපි සූදානම්... අම්මගේ රෙද්ද...

    ReplyDelete
  10. නානසාර නෙවෙයි බං උඹ ඒ කාලෙත් කියපුවා හරි කියමුකො. ඒ වුනාට නානසාර හිරේ ගියේ උසාවියේ විනිසුරුගේ හැකියාව ගැන කියන්න ගිහින් මිසක් වෙන ඒවට නෙවෙයිනේ.මෙච්චර දේවල් ඇනලයිස් කරලා ලියන උඹටත් ඒක පේන්නේ නැති එක තමයි අවුල. අනික බං, කවුරු කොහොම මොනවා කිව්වත කිසිම දේශපාලුවෙක් මුස්ලිම් ඡන්ද අතාරින්නේ නෑ. මොකද උන්ට අහවල් එකාට ඡන්දේ දෙන්න කිව්වද උන් ඔක්කොම ඡන්දේ දෙන්නෙ ඌට. වතුකරෙත් එහෙමයි. මතක ඇතිනේ, එක ඡන්දෙකදි ත්‍රීවීල් එක දිනලා තිබ්බෙ කොහොමද කියලා.ඒත් සිංහල එකාට එහෙම නෑනේ. ඌට බෙදෙන්න ඕන තරම් මගුල් තියෙනවා. බුකියේ දේශපාලුවන් එක්ක මරාගන්න යන එකා තමන්ගේ මොන මගුලට හරි ප්‍රාදේශීය මන්ත්‍රී හරි ගෙන්වගන්න පුළුවන් නම් ඒක සෙල්‍ෆි ගහලා බුකියේ දානවා. දැනුත් ගිහින් බලපන් මුස්ලිම් කඩවල සිංහල එවුන් කොච්චර ඉන්නවද? ඔහොම වෙද්දි මෙහෙම වුනා මදි

    ReplyDelete
  11. ඔබ කාදිනල් ගැන සැක පහල කරන්නේ කුමන පදනමක් මතද කියා අපට කියා දෙන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. දැන් කරනු ලබන ප්‍රකාශණ මත

      Delete
    2. ප්‍රකාශ ගොඩක් කළානේ.
      හරියටම මොන ප්‍රකාශද කියල කියන්න පුළුවන් වුනා නම් තමා වඩා හොඳ.

      Delete
  12. කවුරු කොහොම කිව්වත් මම නම් ආසාවෙන්ම කියවන සිංහල බ්ලොග් එක.

    මාතලන්ගේ සමහර අදහස් එක්ක එකඟ නැති වුනත්, මේ විචාරයට ඍජු ප්‍රකාශනයට මම කැමතියි.

    දීපානී සිල්වාගේ කථාව මම නම් දකින්නේ වෙන විදියකට.
    ඇයට අනුව මේ මිය ගිය අය උගත් අපේම දරුවෝ

    මම හිතන්නේ ඒක බොහෝම නිවැරදි ප්‍රකාශයක් කියලා.

    මොකද ජවිපේ කියන්නේ ලංකා දේශපාලනයට ත්‍රස්තවාදය හඳුන්වා දුන් මව් වරුන් හා පියවරුන්.

    ඉතින් මේ බෝම්බ පුපුරුවන උන් උන්ගේම සහජාත දරුවන් තමයි.

    ReplyDelete
  13. ආතල්ලන්න කතා

    උතුරෙන් විග්නේශ්වරම්, දකුනෙන් මහින්ද, නැගෙනහිරින් හිස්බුල්ලා, බස්නාහිරින් රනිල්, ඒ අස්සේ පොලවෙන් සිරාය, අතක් පයක් දිගෑරල නිදහසේ ඉන්නට නොහැක. වකුටුවෙලා නිදා ගන්නව හැර.

    අහසෙත් දෙයියෝ නෑ ආයුබෝවන්. අර මරාගන මැරුන ISIS උන් ටික කන්‍යවියොත් එක්ක
    .
    ඔයාල්ත් වකුටු වෙලා නිදාගන්න.
    ඉතින් හැමෝටම සුභ රාත්‍රියක් වේව.

    මීට - ආතල්ලන්න පුරවැසියෙක්

    ආතල්ලන්තයට ජය වෙවා.

    ReplyDelete
  14. මීගමුවෙ සීන් එකත් එක්ක බුකී හීරෝස්ල ඔක්කොමල ෆෝම් වෙලා. ඉවසුව ඇතිලු දැන් මේක ඉවරයක් කරල දාන්න හොදම වෙලාවලු. නිදි සිංහයව අවුස්සගත්තලු (ඒකනං හත වසරෙ එකෙක් දාල තිබුනෙ.) උඹලට මේව ආතල්ද?????

    එකෙක්ට තේරෙන්නැද්ද අපි මේ උන්ගෙ උගුලට අහු වෙන්මයි දත කන්නෙ කියල?

    සිද්දිය මේකයි, බෝම්බ සීන් එක ගැන සමහර මුස්ලිම් උන් දැනගෙන හිටිය. (ෆොන්සේක කියන විදියට උන් මේක පටං ගත්තෙ අවුරුදු 6-7 කට කලින්නං පල්ලිවල මෞලවීල විදියට ඉන්නෙත් උන්ගෙම උන් වෙන්න පුලුවන්) කොහොම හරි උන් බලාපොරොත්තු උනා බෝම්බ පිපුරුන ගමං අපේ උන් යක්ශාවේස වෙලා මුස්ලිම් උන් එක්ක වලියට යයි කියල. අන්න ඒකයි උන් පල්ලිවල කඩු කිනිසි තියං හිටියෙ. හැබැයි කාදිනල්තුමාට පිං සිද්ද වෙන්න කැතලික් උන්වත් බෞද්ධ උන්වත් ගේම ඉල්ලගෙන ගියේ නෑ. ඒකෙන් උන්ගෙ ප්ලෑන් එක අසාර්ථක උනා.

    හැබැයි එහෙම වෙලා තියෙද්දිත් ඉන්ටනැශනල් මීඩියා මේක ලෝකෙට දුන්නෙ සිංහල බෞද්ධයො කරපු ප්‍රහාරයක් විදියට (මට මතක විදියට New york times) එකෙන් documentary එකක් පවා කරල තිබුන.

    එච්චර දෙයක් වෙලා තියෙද්දිත් අපේ උන් ලස්සනට කට වහං මොලෙන් ගේම ගැහුව. එච්චර ලස්සනට ආපු ගමන එකපාර කාගන්නද අපි යන්නෙ මේ ???????

    මේ අස්සෙ සිංහල මුස්ලිම් වලියක් ගියොත් කාටද වාසි? ඔවු උන්ට තමයි. පොලීසියට හමුදාවට වලි බේරන්න වෙනව බෝම්බ හොයන අස්සෙ. ඒකෙන් උන්ගෙ වැඩේ තව ලේසි වෙනව. ඉන්ටනැශනල් මීඩියා රස කර කර දෙයි. එතකොට ඉතිං අර කලින් කතා ඔක්කොමත් අපේ ගොඩට වැටෙන එක නවත්තන්න බෑ. මේ ලෝකෙටම සිංහල බෞද්දයො ඉන්නෙ මේ රටේ විතරයි. අපේ පැත්තෙ වැරදි තිබුනොත් පැනගෙන ඇවිල්ල අපිට උදවු කරන්න තරං ඉත්තෑවො අනිත් රටවල්වලට නෑ.

    ඒ නිසා මේ සෙල්ලමේදි අපේ පැත්තෙ වැරදි නැතිම වෙන තරමට වාසි අපිට.

    මම දන්නව උන් අපේ ජීවිත ගත්ත, සතුට ගත්ත,නිදහස ගත්ත, ආර්ථිකේ ගත්ත. හැබැයි අපි ආපහු උන්ට ගැහුවම ඒ මගුල් තා නැතිවෙනව මිසක් ආයි එන්නෑ. මම මේ වෛරෙන් වෛරෙ නොසන්සිදෙන මගුලක් නෙමෙයි කියන්නෙ. මේ ලෝකෙ ඇතුලෙ අපි හෙන අසරන රටක්. සමහර දේවල් අමාරු උනත් ඉවසන්නම වෙනව.

    අසූ ගනංවල කලබල කාලෙ මම ඉදලත් නෑ, මෙතනින් සැහෙන උන් ගොඩක් ඉදලත් නෑ. හැබැයි මතක් කරල බලපං උඹලගෙ අපේ අම්මල ඒව ගැන කතා කරද්දි කතා කරන්නෙ කොච්චර වේදනාවකින් බයකින්ද කියල. මේකෙ හිප් හිප් හුරේ දාන උන් වැඩි හරියක් 15- 16 උන්. වලියක් යද්දි තාත්ත කාමරේ දොර ලොක් කරල දාපු ගමං මැරය කාමරේ. එතන මැරුං කන්න වෙන්නෙත් පොලීසියටයි හමුදාවටයි. රට මෙච්චර රිස්ක් එකක තියෙද්දි ජාතික ප්‍රශ්න ඇතුලෙ ජාති ප්‍රශ්නත් හදාගන්න යන්නෙපා.

    අමතක කරන්නෙපා මේ දේත් එක්ක අපි මුස්ලිම් අන්තවාදීන්ට වලිය පටංගන්න හෙතුවකුත් හදල දුන්න කියල. වදපෙති සීන් එක ඉවර උනේ ජීවිත 2ක් අරගෙන උනාට. ජීවිත 350කින් පටං ගත්තු මේ ප්‍රශ්නෙ එහෙම ලේසියට ඉවර වෙයි කියලනං හිතන්න එපා.

    කියන්න තියෙන්නෙ මෙච්චරයි. උඹේ වගේම මගෙත් ඉවසීම දැන් පැනල තියෙන්නෙ. හැබැයි අපි හරක් වගේ ගේම ඉල්ලුවොත් අන්තිමට කෙල වෙන්නෙත් අපිටමයි. මේ හිටිය වගේ තව චූට්ටක් ඉවසමු මාතේ.

    ReplyDelete
  15. මාතලං දන්නවනේ වස්කෝ ද ගාමා ඉන්දියාවේ ගෝවේ වලදී කිව්වා .......

    "අපි කුළුබඩු සහ ක්‍රිස්තියානි ආගම සොයන් ආවේ කියලා"

    හා ද

    අද වලිය අපේ හිටං ජනාධිපති ඇති පදං කුඩු ඇල්ලුවා........

    ක්‍රිස්තියානි කුඩු අඩුවෙන් අල්ලං ඉස්ලාම් කුඩු ලොකුවට අල්ලන එකට ගහපු ගේමක් වෙන්න බෑ ද බං මාතෝ ???

    හා ද ?

    මෙවා ජාත්‍යන්තර අගය දාමය සැපයුම් දාමය වලි බං

    උඹ හොට දාලා ඈණ ගන්න එපා..!

    හා ද ?

    අන්තර් ජාතික SUPPLY CHAIN VALUE CHAIN වලිි යකු අන්නේකයී.

    හා ද?

    ReplyDelete
  16. මරාගෙන මැරුණ උන් ත්‍රස්තයෝ නිසා උන්ගෙ පින්තුර දාලා වීරයෝ කරන්න එපාලු. එතකොට රිෂාඩ් බදියුර්ඩීන්,හිස්බුල්ලා වගේ අය ටීවී වැඩ සටහන් වලට ගෙනාවට කමක් නැද්ද?

    ReplyDelete
  17. සිද්ධවෙන දේවල් තේරුම් ගන්න උත්සාහ කරනවා. හැබැයි, දුකයි. අපි හැමෝම ගැන.... වර්තමානය ගැන. සීමිත සම්පත් ඇති ලෝකෙක, එකම බලවත් සත්ව වර්ගයා විදියට අමරණීය වෙන්නට හදන මනු සතාට දෙන දඬුවමක්ද මේ?

    ReplyDelete
  18. අපි ඔට්ටුවක් අල්ලමු.
    ප්‍රවීන මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර මහතා ඉදිරි වසර 15 ඇතුලත ඉස්ලාමය වැලඳගනීවිද නැද්ද.
    වැලඳ ගත්තොත් මම මම උඹලට ලක්ෂය බැගින් දෙනවා. වැලඳගත්තේ නැත්නම් උඹලා හැමෝම මට ලකෂය බැගින් දියයුතුයි. ඔට්ටුවට සහභාගිවන්නට කැමති අය දන්වන්න.

    ReplyDelete
  19. මොන්ගල් සමරවීරට රට තුල ප්‍රශ්න ඇතිකිරීමේ වුවමනාවක් ඇතිබව ඒ මිනිහගේ ප්‍රකාශන වලින් පැහැදිලියි.
    කොහොම නමුත් මුස්ලිම්ලාට භවුතිකව පහරදීම උන් විසින් හාරගන්නට යෙදුනු වලේ අපි බලෙන් වැලලීමට උත්සාහ කිරීමක්.
    -දිගනේ හාදයා-

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න