.

.

Jul 5, 2020

බුර්කාව හරහා එන ආර්ථික ප්‍රහාර, ගොබ්බ ආන්ඩු හා මෝඩ සිංහලයා



අපේ රටේ ජනතාවට සති දෙකෙන් සියල්ල අමතක වන් මෝඩයන් පිරිසක් බව කිව්වේ ප්‍රභාකරන්ය. ප්‍රභාකරන් කියන්න කලින් නොවේ මෙවන් මෝඩයන් ලොවේ කියා කවුරුත් දන්නවාය. විශේෂයෙන් ඒ මෙරට සිංහළ බෞද්ධ ජනතාවය. ත්‍රස්ත්වාදීන් හා සංහිදියා මාර්ගයේ යන්න 1994 පත් වූ රජයේ මංගල පින්සිරි උන්නැහේ සුදු නෙළුමක් අරගෙන දකුණේ මොකක්දෝ තොයිලයක් නැටුවේය. උන්නැහේට තිබුනේ නෙළුම බැරි නම් සැටලයිට් නෝනාත් කරේ තියාගෙන ප්‍රභාගේ අඩිවියේ ඒ තොයිලේ නටාගන්නා එකය. 

තොයිලේ සක්සෙස්සෙක කොයි තරම් සාර්ථකද කියනවා නම්, අන්තීමේ උනේ සැටලයිට් නෝනාගෙ එක ඇහැක් කොටියාට දන් දෙන්න වූ එකය. හමුදා කඳවුරු බහුතරය කොටින්ගේ ග්‍රහණයට පත් විය. හමුදාපති වරුන් යුද්ධය විකුණාගෙන කෑවේය. අන්තිමේදී ආර්ථිකය මයිනස් වලටම ගියේය. 

අප්‍රේල් 21 වනදා පාස්කු ප්‍රහාරයද එසේමය. කටුවාපිටියේ ප්‍රහාරයට ලක් වූවන් පණ අදිමින් ඉස්පිරිතාලවල ඇදන් මත සිටියදි, එහේ ඉන්න මී හරක් ගිහිල්ලා ත්‍රස්තවාදීන්ට උඩගෙඩි දුන්න උන්ට කතිරේ ගසා ආවේය. අපේ උන්ට ඒවා එසේ අමතක වූවාට, ඉස්ලාම් ටෙරාලා ගේම අත ඇරලා නැතිය. දැන් දැන් නියමාකාරයේ කොමිසම් වලින් හෙලිවන කරුණු, ඇඟ කිලි පොලා යන්නේය. එහෙත් ඒවාට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ගයන්ද කිසිවක් පෙනෙන්නට නම් ඇත්තේ නැතිය. උන්ගේ මද්‍රාසා පාසල් වල උගන්වන්නේ මක්කාද කියා අද බොහෝ පැහැදිලිය. ඒත් ඒවා වෙනදාටත් වඩා හොඳින් රන් වෙනවාය. 

Safiyya Amira Shaikh said she wanted to 'kill as many people as possible' the court heard

ලන්ඩනයේ "සෙන්ට් පෝල්ස් කැතීඩ්‍රල්" එක පුපුරුවාහරින්න එංගලන්තයේ පළමු මරාගෙන මැරෙණ බෝම්බකාරිය ඒ උත්තේජනය ලබා ගෙන ඇත්තේ ලංකාවේ පාස්කු ප්‍රහාරයෙන්ය. ලංකාවේ පාස්කු ප්‍රහාරය සිඳුවන කාළයේ ඇය මේ රටේ උන් බවටද වාර්ථාවන් පලවේ. 

ඇය පෙරහුරු පවත්වන්නේ කෙසේද. බැග් පෑක් එකකුත් කරේ දමාගෙන ඇය පෙරහුරුවලට යන්නේ බුර්කාවෙන් සැරසීලාය. එහිදි පල්ලියේ ආරක්ෂක තත්වය ඉතා දුර්වල බව ඇය වටහා ගන්නවාය. වාසනාවකට ඇයව මාට්ටු වන්නේ අන්තවාදීන් ලෙස වෙස් වලාගත් ඔත්තු සේවයේ නිළධාරින් නිසාය. 

අපේ රටේද මාමස්මි කියා පාතාල නායකයකුගේ නිල ඇඳුම වුනේ බුර්කාව බවත් මේ මොහොතේ අමතක කරන්නට හොද නැතිය. ඕවා අස්සේ ටෙරාලා කීයක් තාමත් යනවාදෝ කියා දන්නේ අල්ලා දෙවියන් වහන්සේ විතරමය. 

අපේ ඔත්තු සේවයට ඒ කාළේ අත්ව තිබු ඉරණම දැන් හොඳින් ආවරණය වනවාය. නාකොටික් එකේ උන්ගේ කෙරුවාවන් ගැන අහද්දී අපට හිතෙන්නේ පොලීසියේ හා ඔත්තු සේවාවල හිටිය උන් සහරාන්ගේ සල්ලි වලට රට පාවා දුන්නාදෝ කියලාය. උන්ගේ ගණු දෙණු ගැන එලි වෙන්නේ දැන් දැන්ය. ඒවා සංසරනය වී ඇත්තේ කෝටී ගනන් වලින්. 

ආන්ඩුව ආර්ථික වශයෙන් ඉන්නේ අමාරු තත්වයකය යන්න බොරුවක් නොවේ. වසර පහක් තිස්සේ බංකොලොත් කොට විනාශ කල රටක් අවුරුද්දකින් දෙකකින් ගොඩ දමන්නට පුළුවන් කියා හිතනා එකෙක් වේ නම් ඌ උපන්ගෙයි මෝඩයකු හැර වෙන එකෙක් නම් වෙන්නට බැරිය. ඒ අස්සේ කොරෝනා ලෝක වසංගතය නිසා ලෝකයේම ආර්ථිකය ඇත්තේ නන්නපෝල් වෙලාය. ෆිනෑන්ස් කොම්පැනි ගැන මිනිසුන්ගේ විශ්වාසය බිදි ඇති අවස්ථාවේ බැංකු පද්දතියටද කෙලින්න යන්නේ ත්‍රස්තවාදීන්මය. 

ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කරන්නේ බෝම්බවලින්ම නොවේ. නගරාශ්‍රිත පන්සල් වල ලොකු හාමුදුරුවරුන් පවා තනි තරුවයි හඳපලුවයි මුදලාලිලාගේ ග්‍රහණයට නතුව බොහෝ කල්ය. මේව ඉතා සූක්ෂමව ක්‍රියාත්මක වන ගේම්ය. සම්පත් බැංකුවේ ගේම ඇදපු එකා ගැන මීට වඩා සෙවිය යුතුය යන්න මාතලන්ගේ විශ්වාසයයි. සමහර විට පොර එම අවස්ථාවේ ආවේගයට පත් වූ  සංහිදියා පොරක් විය හැකිවාක් මෙන්ම පෙනුම අනුව නම් සහරාන්ලාගේම එකෙක්ද විය හැකිය. 

මේවා ප්ලෑන් ගේම්දෝ කියා සිතෙන්නේ, සම්පූර්ණයෙන්ම බුර්කාවකින් සැරසි එන මුස්ලිම් කාන්තාව මුහුණ ආවරණය ඉවත් කර ගත් පසු බැංකුව ඇතුලට පැමිණෙන ලෙස කීප වරක්ම පවසන මුත් එය ප්‍රතික්ෂේප කරමින් ගේමම ඉල්ලමින් වීඩීයෝ ගත කරනා නිසාය. සමාජ මාධ්‍යයන්ට මුදා හරින වීඩියෝවෙහි මුල් දර්ශණ නැත. ඒත් සමගම එලියට එන්නේ මෙවන් ගේම් වල ගෝඩ් ෆාදර් වන මංගල පින්සිරි සමරවීර උන්නැහේය. 

සම්පත් බැංකුවෙන් මේ පිළිබඳ නිකුත් කර ඇති නිල නිවේදනය පසෙක තබා ලිබරල් සිංහල බෞද්ධ මෝඩයෝ එල්ලෙන්නේ සභාපතිගේ පෞද්ගලික ප්‍රකාශයේය. එහි කිසිම වරදක් ඇත්තේ නැතිය. ෂරියා කාරයන්ගේ හා බෝනගේන් ත්‍රස්තවාදින්ගේ බැංකුවලට රට තුල ව්‍යාපාර පවත්වාගෙන යා හැකි නම් සිංහල බෞද්ධයා වෙනුවෙන් බැංකුවක් තිබුනාට ඇති වරද කුමක්ද කියා මාතලන් ඒම බූරූ තකතීරිවන්ගෙන් අසනවාය. 

නෙළුම් මල් අරගෙන ගිහින් දුන්න ගේමට එහා ගේමක් දෙන්න යන බව දිනකට හෝ මුදල් ඇමති කමත් දැරූ එකෙකුට වැටහෙන්නේ නැති විය නොහැකිය. එයා එයාගේ සම්පත් බැංකුවේ ගිණුම ඉවත් කර ගන්නා බව කිව්වේ ගින්දර පත්තු වන අතරේමය. ඉන් පුක චූන් වූ ගොබ්බ ලිබරල් සිංහල මී හරක් ගන්නේ බැංකුවේ පැත්ත නොව ත්‍රස්තවාදින්ගේ පැත්තය. උන් මේ ඉටුකරන්නේ ජිහාඩ්කරනයේ වුවමනාවන බව මේ ගොන් බාස්ලාට මේ කපේදී නම් වැටහෙන්නේ නැතිය. 

සංහිදියාව යනු එකකි. ගොන් කම යනු තවත් එකකි. උන්ගේ ටාගට් එක සිංහල ව්‍යාපාරිකයා බංකොලොත් කර දමනා එකය. ලංකාවේ සෑම වෙළඳ නඟරයක්ම අත්පත් කර ගන්නේ ඒ අනුවය. මේ ගැන සිහල ව්‍යාපාරිකයින් දැනුවත් වුවද ගොබ්බ ආන්ඩුවල සංහිදියා නිසා උන් ඉන්නේද අසරණයවය. අනික උන්ට අත හිත දීමට කිසිවකු නැති උවත්, අරුන්ට සල්ලි එන්නේ ඕසෙටය. නැගෙනහිර විස්ස විජ්ජාල හදන්න තරම් උදල් ආවේ එසේය. 

තත්වය එසේ තිබියදි සිංහල ව්‍යාපාරිකයාට අත හිත දීමට ඇති අල්ප ආයතනයන් අතරින් එකක් වන, සම්පත් බැංකුවට එරෙහිවන සෑම සිංහලයෙක්ම, අමු ගොන් බූරුවෙක් බව නොකියා සිටිය නොහැකියය....

නැවතත් කිව යුතුව ඇත්තේ සංහිදියාව කියන්නේ ගොන් කමට නම් නොවේමය කියාය..


13 comments:


  1. සම්පත් බැංකුවේ ඔක්කොම ගිණුම් මන්ගල සමරවීර සහ තවත් අය අයින් කර ගත්තලුනේ. ඒක හරි. තමන් කැමති බැංකුවකට යන්න අපි හැමෝටම අයිතිය තියනව. උදාහරණයක් වශයෙන් මම ෂරියා නීතිය අනුගමනය කරන අල් රයාන් ඉස්ලාම් බැංකුවේ ගිනුමක් අරින්නේ නැහැ. ඒ වගේම රිලයන්ස් කියන ක්‍රිස්තියානි බැංකුවේ ගිණුමක් අරින්නෙත් නැහැ. වතිකන් බැංකුවේ ගිණුමක් අපට ඕන වුනාටවත් අරින්නත් බැහැ. යුනයිටඩ් කතලික්ස් ෆෙඩරල් ක්‍රෙඩිට් යුනියන් එකට යන්නෙත් නැහැ.
    මම ලොකුවට ආගමක් අදහන කෙනෙක් නෙමේ. ඒත් මගේ මේ ලිබරල් මස්සිනාලට මට කියන්න තියෙන්නේ , සිංහල බෞද්ධ උන්ට උන්ගේ ගිණුමක් අරින්න ඕනේ නම් ඇරියාවේ. ඒකෙ නීතිත් අනිත් ඉස්ලාමිය , ක්‍රිස්තියානි බැංකු වගේම නම් මොකද්ද ප්‍රශ්නේ. යන්නේ නැතිව ඉන්න. ඒක හරි. හැබැයි විවේචනය කරනවානම් හැම ආගමික බැංකුවක්ම වහන්න උද්ඝෝෂණය කරන්න. මොකද ඔය ඔක්කොම එකයි.

    ReplyDelete
  2. අනේ එහෙම කියන්න එපා, එයාලා හරී හොඳයි.
    බලන්න හේමාස් එකේ CEO කමත් ක්‍රිස්තියානි කෙනෙක්ට දුන්නා.
    (එයාගේ උඩිනුයි යටිනුයි ඉන්න අයගේ ආගම හොයන්න එපා) :D

    ReplyDelete
  3. තමුසේ සිංහල බෞද්ධයා ගැන කත කරන්න ආවට උබේ හැටි බලපන්කො ගූතලන්. උබේ අම්මා හරි ආච්චි හරි අනිවා පිට ගිහිං . ඒ තියා තෝත් ජිවත් වෙන්නේ පිටරට ඉදලා මෙහෙට එන එවුන්ට ගයිඩ් වැඩේ කරලා, ටැක්සි එළවලා පුක දීලා, උන්ගේ පකවල් ලොවලා නේද බං? ඒ නිසා නිකං හම්බෙන පලියට ෆේස්බුක් එකෙයි, බ්ලොග් වලයි රෙන්න එපා වෙසිගේ පුතෝ.

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. එන් යූ ජයවර්ධන මහත්තයා සම්පත් බැංකුව පටන් ගත්තේ සිංහල බෞද්ධ අයට කියලා තමයි ඒ කාලේ රටේ කතා උනේ.

    ReplyDelete
  6. අල්ලල දාමු ඔය පොඩි පොඩි පිංතූර
    ලොකු චිත්‍රයක් එනවා අද හෙට විතර

    ReplyDelete
  7. චිත්තර නොවෙයි දැන් එන්නේ ජිග්සො පසල්
    වෙන දේ දකිනකොට මට නම් හෙණට අවුල්

    ReplyDelete
  8. //වසර පහක් තිස්සේ බංකොලොත් කොට විනාශ කල රටක්// හරියටම අවුරුදු පහද බන් මේ රට කෑවේ මුන්? එයිට කලින් ආසියාවේ ආශ්චර්යය නේ නේද? :))))) ඒ කතාවට ඇරෙන්න අනිත් ඔක්කොටම අඩු වැඩි වශයෙන් එකඟයි.. අපේ රටේ ඉන්නේ ගොන් හරක් කියනවට වඩා අන්ත කපටි අවස්තාවදියෝ කියලයි මම හිතන්නේ.

    ReplyDelete
  9. මාතේ, සිංහල බෞද්ධ ව්‍යාපාරිකයින්ට කෙළවන්න හම්බයො එන්න ඕන නෑ, සිංහල බෞද්ධ කඩේකට යමන් ඒක බලන්න. සේවකයො බර ගාණක්. ඒත් පාරිභෝගික සත්කාරය දන්නෙ නෑ. customer ඉස්සරහ තමන්ගේ පුද්ගලික වැඩ. කඩේ බඩුවක මිලක් දන්නෙ නෑ. මොකක් හරි ඇහුවොත් නැං ගානවා. මුස්ලිම් කඩේක එකෙක් කරන වැඩේ කරන්න එතන තුන් දෙනෙක් ඉන්නවා. බඩු වල ගාණත් වැඩියි. ඉතින් සිංහල බෞද්ධ ව්‍යාපාර වැටෙන එක අහන්නත් දෙයක්ද පන්සලකට ගිහිල්ලා බලපන්, හාමුදුරුවො ඉන්නේ දායකයට යමක් දෙන්න නෙවෙයි පන්සලේ අරක හදන්නයි, මේක හදන්නයි දායකයා ගෙන සල්ලි ඉල්ලන්නනේ.

    ReplyDelete
    Replies
    1. සිංහල බෞද්ධ ව්‍යාපාරිකයින්ට කෙළවන්න ප්‍රධාන හේතුව,
      සිංහල කඩේක වැරැද්දක් දැක්කොත් එතනදී මූනට කියන්නේ නැතුව
      ගෙදර ගිහින් ෆේස්බුක්වල කඩේ වැරදි දාන
      පොන්න සිංහල බෞද්ධ පාරිභොගිකයෝ සිටීමයි.

      Delete
    2. මේ උදාහරණයක්.
      http://w3lanka.blogspot.com/2020/07/blog-post_6.html

      Delete
    3. එහෙම මූණටම කියන්න ගියාම අපේ උදවිය ඒවා බාරගන්න හැටිත් හිතන්නෙපායැ.

      Delete
    4. anthoniyo bahijataJuly 6, 2020 at 4:12 AM
      බණ කතාකරනවා....එහෙම කිව්වොත් අම්බානක කාලා ඉස්පිරිතාලෙ ලගින්න තමා වෙන්නෙ.

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න