.

.

Nov 13, 2020

පට්ට ෆේල් උන්ගේ අලුත්ම කැම් Pain එක..


 

මංගල මඩ බලකාය විසින් ගොබෙල්ස් න්‍යායයේ අලි පචයක් සමාජගත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වීමට නියමිත බව, මාතලන් ලීවේ ඔවුන්ගෙන්ම ලැබෙන්නා වූ තොරතුරු වලින්ය….


මේ බව සඳහන් කරමින් මාතලන් ඊයේ පෙරේදා ලිපියක් ලියූ අතර.., ඝෝඨාගේ ජයග්‍රහණයේ ක්‍රෙඩිට් එක තමන් සතු කරගත් සමාජ ජාලා මාධ්‍ය කණ්ඩායම් හා සිවිල් චරිත.., තනතුරු ලැබීමෙන් පසු කට පුක වසාගෙන සිටීම ඉතා කනගාටුදායක බවත් මාතලන් ලීවේය.


කෙසේ හෝ එම ළිපිය මඟින් ආන්ඩුවේ එකෙක් දෙන්නෙකුගේ හෝ ඇස් පෑදීම සතුටට කරුණක්මය…


දැන් එය සනාථ වී අවසානය. ඊයේ ආර්ලිමේන්තුවේදි…, හරීන්, මනූෂ හා අනෙක් හැම එකාගේම අඬෝවඩියා තුල තිබුනේ මේ NGO කැම්පේන් එකය.


හරීන් නම් කීවේ…, අවුරුදු දෙක යන්නට කලින් ආන්ඩුව එයාලා ආයේ ගන්නවා කියලාය. මේකත් අර මහින්දල ඊළඟ පෝයට යහපාලනේ පෙරලුවා වගේම අමු ගොන් ආතල් එකක්ම පමණය… (මෙය.. වහල් පාක්ෂිකයන් රඳවා ගැනීමේ සාර්ථක බොරුවකි..)


2015 ජනතාව ගොනාට ඇණ්දූ කප්පරක් නිර්මාණශීලි පච කන්දරාව ජයග්‍රහණය කලද…, ජනතාව ඊට පිළිතුරු දුන්නේ එරියස් එක්කමය…


ශිරන්තිගේ රත්තරන් අස්සයෝ, රාජපක්ෂලාගේ ඩුබායි හෝටල්, මහින්දගේ බිලියන් ගනනක බෑන්ක් එකවුන්ට්, නාමල්ගේ ලැම්බෝගිනි, ඝෝඨාගේ මෝර ටැංකිය යන සියල්ලම මුන් ගෙතූ අමු පච බව…, පට්ට ෆේල් යහපාලනේ තුල අගේට ඔප්පු කලේය. නඩු පිට නඩු දැම්මත් එකක්වත් ඔප්පු කරගන්න බැරි උනේය.


අන්තීමට මෝර ටැංකියක් ගැන කියන්න ආ නළුවෝ දෙන්නා…, කිඹුලන් ගැන කියා…, රාජිත නම් මඩ පප්පාගේ සරම මාධ්‍ය සාකච්චාවේදීම ඔළුවෙන්ම ගලවලා දැම්මේය.


මෙහි ගෝඩ් ෆාදර් වෙන කිසිවකු නොව සුපුරුදු පරිදි මෙවරත් මංගල සමරවීරය. ඔහු ඒ වැඩේට නම් අති දක්ෂ බව නොලියා සිටිය නොහැකිය. චන්ද්‍රිකා හා රනිල්ගේ දේශපාලන ගමන සම්පූර්ණයෙන් අවසන් කර දැමුවද.., ඔහුට සිරිසේන නම් ගල් ආඳා ඇන්දීමට නොහැකි වූවේය. අවසානයේ ප්‍රසිද්ධියේම ඔහු සිරිසේන ඇමතුවේ “පර බල්ලා” කියලාය.


ඔහු ඒ සඳහා මඩ මාධ්‍යකරුවන් දෙදෙනෙක් තෝරාගෙන සිටී… දෙදෙනාම ඉන්නේ ලන්ඩනයේය.. ඒ නිසා නඩු හබ කිසිවක් නැතිව…, මඩ ගැහිල්ල කිසි අවුලක් නැතිව කරගෙන යා හැකිය..


ඒ කුප්‍රසිද්ධ වෙබ් පඩංගු දෙකක අයිතිකාරයෝය. එකක් සේනාධීරගේ “ලංකා ඊ නිව්ස්” වන අතර, අනෙක කුරුකුළසූරියගේ “කොලම්බු ටෙලිග්‍රාෆ්ය. කුරුකුළසූරියගේ මඩ පාරවල් හා කෙප්ප වැඩියෙන්ම යන්නේ බුකියේ වන අතර.., ඒවා ශික්ඛාපද සේ හෙඩි ලයින් ඔස්සේ පලකිරීමට අළුත්ම වෙබ් අඩ්වියක් දැන් මෙරට ක්‍රියාත්මක වේ…


මෙහි ඇති ලොල් සහගත තත්වය නම්…, ලංකාවේ මාධ්‍යවේදීන්ට මාධ්‍ය සදාචාරය ගැන කියාදෙන කුරුකුලසූරිය.., සේනාධීරටත් එහා යන මඩ බාල්දි කරුවකු වූ එකය. ඩොලර් වලට කළ නොහැකි දෙයක් නැති බව මේ වන විට ඔප්පු කොට අවසානය…


මොවුන්ට ඩොලර් පිට ඩොලර් ගලාගෙන එන්නේ NGO හා බටහිර තානාපති කාර්යාල හරහාය. ගානියා බැරිස්ටර් සීන් එකෙන් ගත් පොලේ ගාගත් ස්විස් එම්බසිය…, ඒ ලැජ්ජාව වසා ගැනීමට ඕනෑම දෙයක් කරනවාය. අනෙක් පිරිස දෙමල ඩයස්පෝරාව හා යෝනක අන්තවාදයය..


දැන් සියල්ල ක්‍රියාත්මක වී අවසානය. මුදල්ද ලැබී අවසානය. ඒ නිසා “ඝෝඨා ෆේල්” කැම්පේන් එක නැගලාම යනවාය…


මෙතෙක් තේරී පත් වූ ජනාධිපතිවරුන් අතරින් වඩාත්ම ප්‍රජාතන්ත්‍රවාදී හා ජනතාවාදී ජනාධිපතිවරයා ඝෝඨාභය රාජපක්ෂ බව ඕනෑම එකෙක් පිලිගනවා ඇත.


යහපාලනේ තිබුනා නම් මේ වන විට ලංකාවේ සමාජ මාධ්‍ය සියල්ලම තාවකාලිකව හෝ සම්පූර්ණයෙන්ම බ්ලොක් කර දමා අවසානය.


ආන්ඩුව මැති ඇමතිවරු හා නයකයින් කළ යුත්තේ මේවාට පිළිතුරු දීමට යාම නොවේ.. මන්ද මේ සියල්ලන්ම පට්ට ෆේල් පොරවල් නිසාය…


මේ ආන්ඩුව ඉතා සාර්ථක ආන්ඩුවක් බව කීමට වෙන කිසිවක් අවශ්‍ය නැති බව කීමට…, මේ පට්ට ෆේල් කැම්පේන් එකම ප්‍රමාණවත්ය. එහෙත් උන්ට ඒ ආතල එකක් ගන්න දීම වඩාත් ප්‍රජාතන්ත්‍රවාදිය..


මේ පැපොල් ඇට ලොන්තයන්ට අපේ ජීවිත කාළය තුල යලි බලය ලබා ගැනීම සිහිණයාක්ම පමණය… ඒ බව අපට වඩා හොඳින් ඔවුන් දනී… ඒ නිසා උන් ඉන්නේ පිස්සු හැදීලාය.. උන් පමණක් නොව උන්ගේ වහලුන්ද ඉන්නේ මොළේ කොලොප්පන් වෙලාය…


දිනපතාම උන් විඳවනා විඳවිල්ල දැක්කාම අපටත් තනි ඇහට ඇඬෙනවාය. බොහෝ උන් යහපාලනේ තුල මෙලෝ රහක් නැති සෙප්පඩවිජ්ජා පෙන්නු බුද්ධිමතුන් ලෙස පෙනී සිටී අමු ගං කඹරයෝය.. උන් හිතුවේ බොරුවෙන් මුලාවෙන් මිනිසුන් ගොනාට ඇන්දීම සැමදා කළ හැකියැයි කියාය…


දැන් උන් කුණුහබ්බ හා අශූචී පිලිබඳ විශේෂඥ්ඥයෝය… බලාගෙන ගියාම මුන් කාලා තියෙන්නේ බත් නොව අශූචිය… එයට කෙතෙක් ඇබ්බැහි වී තිබේද යත් දැන් එවා ආහාරයට ගන්නා ලෙස අපටත් උපදෙස් දෙනවාය….


බලාගෙන ගියාම අපි ලිබරල් ලිබ්බෝ කියා රැවටිලා තියෙන්නේ කක්කුස්සි බල්දී කාරයෝ සැට් එකකටය…


ඔබට සමස්ත ජනතාවම යම් කිසි කාළයක් ගොනාට ඇන්දවිය හැකිය.

එමෙන්ම ඔබට ජනතාවගෙන් යම් කිසි කොටසක් සැමදා ගොනාට ඇන්දවිය හැකිය.

එහෙත් ඔබට සමස්ත ජනතාව සැමදා ගොනාට ඇන්දවිය නොහැකි අතර…

ගෝනාට ඇඳීමට කැමති පිරිසට ඕනෑම ගොනා හා බූරුවන් ඉන්නා පිලත් සමඟ සදාකල් ඇඳගෙන නෑ හැකිය…


ඒ වගත් මෙසේය…


7 comments:

  1. Jeevanee Kariyawasam Priyantha Hewage Maathalan දැන් ප්‍රශ්නය මොකක්ද ?
    Hide or report this
    Like
    · Reply · 18h
    Priyantha Hewage Maathalan
    Priyantha Hewage Maathalan Jeevanee Kariyawasam කිසි ප්‍රශ්ණයක් නෑ
    Hide or report this
    Like
    · Reply · 18h
    Jeevanee Kariyawasam
    Jeevanee Kariyawasam Priyantha Hewage Maathalan එහෙමද එහෙනම් අපි ගෝඨාභයගේ පුක හෝදමු.සරලයි .
    1
    Hide or report this
    Like
    · Reply · 17h
    Priyantha Hewage Maathalan
    Priyantha Hewage Maathalan Jeevanee Kariyawasam මං වතුර ගහන්නම්
    ඔයා හෝදන්න
    1
    Hide or report this
    Like
    · Reply · 17h
    Jeevanee Kariyawasam
    Jeevanee Kariyawasam Priyantha Hewage Maathalan අයියෝ තාම වතුර ගහා ගහා විතරයි ද ඉන්නේ පුක හෝදන්න පුක අල්ලන්නත් ඉඩක් දුන්නේ නැද්ද ? ඒකත් අපිටම කැරකිලා ද එන්න යන්නේ.. ?
    4
    Hide or report this
    Like
    · Reply · 17h
    Priyantha Hewage Maathalan
    Priyantha Hewage Maathalan Jeevanee Kariyawasam ඔව් නේ ...
    ආසයි නේ...
    Hide or report this
    Like
    · Reply · 17h
    Jeevanee Kariyawasam
    Jeevanee Kariyawasam Priyantha Hewage Maathalan හරි අපි ඉතාම සතුටින් භාර ගන්නවා.හැබැයි ඒකා ආයෙත් රිවේ නෑ කියන්නත් එපා.
    5
    Hide or report this
    Like
    · Reply · 17h
    Priyantha Hewage Maathalan
    Priyantha Hewage Maathalan Jeevanee Kariyawasam ටිකක් අමාරු වෙයි...
    මම නේ වතුර ගහන්නේ...
    1
    Hide or report this
    Like
    · Reply · 17h
    Jeevanee Kariyawasam
    Jeevanee Kariyawasam Priyantha Hewage Maathalan අපි පුක හෝදන්න ගත්තොතීන් ඒකට වතුර ඕනෑ වීම විකල්පයක් විතරයි .වතුර ගහන එකා මත පුක සේදීම තීරණ වීම ගෝඨාභයගේ දේශපාලන ය.ඒක අපිට අදාල නෑ.හැබැයි මතක තියා හන්න අපි පුක හේදුවා කියන්නේ ආයෙමත් රෙනවා බොරු.
    2
    Hide or report this
    Like
    · Reply · 17h
    Priyantha Hewage Maathalan
    Priyantha Hewage Maathalan Jeevanee Kariyawasam ටිකක් අමාරු වෙයි...
    පොන්නයන්ගෙ හෝදනවා වගේ නෙමෙයි...…See More
    Hide or report this
    Like
    · Reply · 17h
    Jeevanee Kariyawasam
    Jeevanee Kariyawasam Priyantha Hewage Maathalan පොන්නයෝ වගේ නෙමෙයි නම් වඩා ලේසි මිසක් අමාරු මොකක්ද ? ආතල් ඉවර වීම සාමාන්‍ය දෙයක්. එහෙමද රෙන්න බැරි වීම.

    ReplyDelete
  2. කතාව ඇත්ත තමයි මාතලන්, මොනවා කරන්නද ඔය ගෝත්‍රික අමන හක්කෙ ලිබරල් බොක්කේ පට්ටම ගෝත්‍රික අමු ගොන් මීහරක් රැලත් ඉන්න එපායැ නේද? හරක් කියලා මරන්න බැහැ නේද? ඒකනේ ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ �� ඔය හිඟන මඩ කරි මඩ ගහලා ගහලා කුණු වෙලා පච වෙලා මැරිලා යයි ආණ්ඩුව අවංකවම ජනතාවට හිතවත්ව වැඩ ටික කරගෙන ගියොත් නම්... ඒත් ඉතින් රාජපක්ෂ රෙජී මයෙ ආණ්ඩුව එහෙම කරයි කියලා 100% විශ්වාසයෙන් යුතුව කියන්න පුළුවන්ද නුඹට?

    ReplyDelete
  3. Agree 100%. Add this to Gota's list. Gota is the only SL president who earned his living by doing a job before becoming a politician(in SL and USA). Most others like Moda Putha and his father lived using public money. Wijebahu

    ReplyDelete
  4. Kosala Wittachci
    ඇයි යහපාලන බඩු මිල අඩු කරේ නැද්ද 2600 ගැස් එක 1400 ට දඅන්නෙ 167 ගහපු තෙල් 130 ට අඩු කරේ කිරි පිටි සිනි පරිප්පු සියලු දෙි අඩු කරා

    Janaka Priyantha
    Kosala Wittachci නෑ කියලා කිව්වද...?
    මම එජාප පක්ෂ සාමාජිකයෙක්...

    Udara Jayasinghe
    Janaka Priyantha බොරු නොකිය හිටපන්.

    ReplyDelete
  5. පැපොල් ඇට ලොන්තයන්ට දෙමු ඇට්ටි හැලෙන්න.
    මාතලන් උඹ පටන්ගනින් පත්තරයක් , 'බෛ ටෛම්ස්‌' වගේ ටොයි නමකින්
    හෙඩ් ලෛන් දාමු මේම මේම
    මාස කීපයක් තුල දෙවවන වරටත් සාඩින් මිළ අඩුකළා
    ලෝකයේ හුදකලාවූ අවසානම ගම, ලංකාගම, මහා මාර්ග ජාලයට සම්බන්ධ කළා

    අනිත්වා උඹ කල්පනා කරලා ලියපං මචං

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න