.

.

Mar 15, 2021

(අ)භාග්‍යාගේ කළු වඳුරු කුණුහබ්බ

 


කන කැස්බාවා විය සිඳුරෙන් අහස දැකපු කතාව වගේ ….

බාග්ගා එනවා හොට්සීට්ටෙකට…

බලහන් ඉතින් මාරයි නේ…


බිම්බරක් සෙනග සින්දුව ගැන ප්‍රශ්නෙ අහල…

ප්‍රශ්නෙට අදාල දාර්ශනික විග්‍රහයට යනවා අන්දන සූරියබන්ඩාර සෑර්…

මාර දැණීමක් සර්ට තියෙන්නේ…

හැබයි ෂුක්‍රියා තරම් නෑ..

පව් නේ.. මාරයි නේ…

අපිත් ඇන්දුවා නේ…


ඊට පස්සෙ මයික් එක බාග්ගාට…

එයා තිර පිටපත ක්ලාස් එකට දෙනවා…

ඇක්ටින් හොඳයි.. ටොකටිව්…

අපේ ගෙදර පෙත්තියෙක් උන්නා ඔය වගේම..

පෙත්තාගෙ ගෑණු සතෙක්..


සිංහරාජෙ ගැන කතා කරන්නම වාසනාව ලැබෙනව කියල දැන ගෙනම…

ජේ වී පී අබේරත්න්න මහත්තයගෙ දෝණී ඇන්ද ලක්ෂපතියට එන්නෙ…

අබේරත්න මහත්තයට අංජනං දෙවියො ආරූඪ වෙලාද නාථ ආරූඪ වෙලාද මහරාජා ආරුඨ උනාද අන්‍රයියා ආරූඪ උනාද කියලා අපිටත් අවුල්..

අපි පුල් හොල්මන් ඈ…


දැරිවි කියන විදියට දැරිවිත් ගෝඨාභට මහත්තය …

නෑ…නෑ මැති තුමාගෙන්….

එයාල ඉන්න ඉඩමට ඔප්පුවක් බලාගෙන ඉන්නෙ ඉල්ලීමකුත් කරල..

අනේ සැර් ඔප්පුවක් දෙන්ට ඈ…

ඔය ඉරිසියා රෝගේ සනීප වෙන්ට…

සැර් නොදුන්නත්

අන්දන සෑර් දෙයි..

එතකොට ස ටයි නෝන්ඩී


බලං ගියාම හොරට ඉඩං අල්ලං ඉන්න දැරිවිගෙ තාත්තාලට තියන ප්‍රශ්ණෙ….

ඔප්පු තියන ඉඩම උඩින් අලින්ට පාර නොදුන්නට…..

ටිපිකල් සිරි ලංකන්..

අසල්වැසියාට ප්‍රේම කිරීම…


දැරිවි කියනව අපි ගෙවල් හදන් ඉන්නෙ සත්තු යන තැන නෙවෙ කියල…

ඩොක්ටර් හොඳ හිතගෙ දෝනී

සත්තු මෙයත් එක්ක කතා කරනවා..

බලන්න ඉතින් නේ..

අපි ජාතක කතා පොතට කින්ඩිය දානවා…


මම හිතන්නෙ සිංහරාජේ ඉන්න සත්තු ලයිසන් අරන්…

හරියටම උන්ට වෙන්කරපු මංකඩෙන් මාරු වෙනව ඇත්තෙ ….

බාග්ගගෙ අයියා ඇනිමල් ටැපික් සාජන්ලූ..


අයිනෙ කහ ඉරිවත් පාගන්නැතුව ඒකනෙ දැරිවිගෙ ඉඩම උඩින් සත්තු නොගිහින් අල්ලපු ඉඩම උඩින්ම යන්නෙ…

බලන්න එයාලගෙ හැදියාව


අලි මන්තරේ සජිත් කියලා දෙන්නැති…

අර බිබ්බීද මක්කද එක…


වෙලාවට රාජපක්ෂ ආන්ඩුව නිසා… පොලිසියෙ නිළධාරීන් ඇවිල්ල බොහොම වැදගත්විදියට කතාකරල විස්තර අහල ගියාලු නේ..

ජිනීවා කේස් නිසා රාජපක්ෂලා බයේ ඉන්නේ…


සුදු වෑන් එකකද දන්නේ නෑ ආවේ හිටන්…

ඒක ආවා නම් රාජිතගෙ කිඹුලා බනිස් කන්න තිබ්බා…


සුදු පුතේ… ළමයො… බාග්ගා


අතීතෙ දැනගන්න කියන්නෙ…


පුතානොගේ පියානෝගේ කාලෙ….

ඔය වගෙ කතා කියපු ලියපු අයගෙ මිනී වැල්ලට ගොඩ ගැහුවෙ…,

හෙලිකොප්ටර් වලින් මූදට ගිහින් දැම්මයින් පස්සේ…


සජිත්ගේ සක්කිලි මහරාජගේ ගුලි කාපූ ගොඩක් උන්ට ඇපත් නෑ…


රන්ජට වෙච්චි දේ දැක්කානේ..


කෙල උනාම දැවන්තයෝ තියා කළු වඳුරොත් නෑ…


33 comments:

  1. අම්මට හුඩු මේ ඉන්නේ පීම්.පියා ප්‍රියන්ත නොහොත් මාතලන් . මු නාකි වෙන්න ඇවිල්ලත් තාම පොඩි කඩ කෑලි බලාගෙන ඉන්න අසාර්ථක කාල.කන්නියෙක් නිසා මුට වැඩිය වයසින් අඩු ස්ථාවර එකේවත් පොඩි මඩක් ගහල හිතහදාගන්න ඔය හදන්නේ .


    මුගේ ඉස්කෝලේ මුගේ බැච් එකේ හිගනම පොර . තාම රස්සාවක්වත් නෑ .කාලෙන් කාලෙට එක එකාගේ දේපල බලාගන්න මුරකාර වැඩයි හෝටල් වල කුලී වැඩයි කර කර මොකෙක් හරි කොලබින් කතාකරලා කුලී වැඩක් බාරදුන්නම කීයක් හරි සාක්කුවේ දාගෙන පිනට බීල යන කාලකන්නියෙක්....

    හැබැයි මු වගේ කුලියට ලියන්නෙක් කියල මු හිත හදාගන්න හැටි දැක්කම හිනායනවා .
    ජෝන්ස්ටන්ගෙ අරක්කු කල්ලිය විසින් පිං අරක්කු දී නවාගත්ත් ගූතලන් කසිප්පු ජොනියාගේ සේනාව...කුජීතයි...සිරාවටම බං උබට ලැජ්ජා ව කියල එකක් නෑද්ද

    ReplyDelete
    Replies
    1. ඒයි බොරිස ඉ යං. හැමදේටම කහින්න එපා බන්. හරියට යමක් දැනගෙන කැහපන්. මේක සිරසේ මාද්‍ය සංදර්ශනයක්.

      ඇයි කඩේ යන්න හොඳ තොපි වගේ බූරු පුතාණෝගේ සහ බොනිකර තරු ලප වානර රතු අලි රිළාමොටා කියන සක්කිලි බල්ලාගේ වහල්ලුන්ට විතරයි ද? ඇයි මැද මුලන වල පයයි ගොඩ පයයි නාකි මයිනාගේ වහල්ලූන්ට උන්ගේ ජොබ් එක කරන්න තහනම් ද? බොලා ලප රිලවටයි ප්ලැකනිල් පුතාණෝටයි පුක හම යනකන් පුක දෙන එකේ ඌට ඩෝසර් ටයි නාකි මයිනාටයි පුක දී ගාන කපන්න ඉඩ දීපිය ගොන් වහලා. අනෙක මූ කාලයක් බොලා ගේ රන්න පොනිල් හාමු රිළවටයි මෝල් කාන්ත, ගජබින්න කෙලින කෙබර කුමාර සක්කිලි බල්ලටයි ඇති වෙනකම් කඩේ ගියේ අවුරුදු පහක් විතර? ඇයි තොට බයනම් කට වගගෙන හිටපන්. ඔහොම නැතුව මේ රට හදන්න බැහැ. උඹල වගේ හැමදේටම negative කතාකරන උන්ට punishment දෙන්න ඕනි. නැතුව මේ කාලකන්නි රට හදන්න බැහැ. තොපේ සජියටනම් කොහොමත්ම බැහැ. ලප රිලවා කියන ගොන් මීහරකා අපහාස කර කර තප්පුලන එක ඇර දන්න මගුලක් නෑ. ඒ නිසා කට පරිස්සම් කර ගනින්. නිකන් ඉල්ලන් කන්නේ නැතිව. වහල්ලූ වහල්ලූ එකිනෙකා කෙල ගන්න එපා ඩෝ, ඕන නම් තොපි දෙගොල්ලොම එකතු වෙලා බොලා පිම්පි කම් කරන ඩෝස', මැදමුලන නාකි මයිනා, ප්ලැකනිල් බූරු පුතා, ලප කුමාර කට හැකර කෙප්ප රිළවා වගේ වහල් හිමියන්ට ගේමක් දීපියවු මෙතන රෙන්නේ නැතුව මීහරක් සක්කිලි පිම්පි හැත්ත.

      Delete

    2. (AnonymousMarch 16, 2021 at 12:05 AM)
      උඹ මොනාද ඩෝ අපේ මාතෙ ගැන දන්නෙ ? උගෙ බැච් ගැන කතා කරන්න, උඹ රෝයල් එක දැකලවත් තියේද ටී.වී එකෙන් ඇරෙන්න ? නමක්වත් නැති කල්ලතෝනියෙක් උඹ. ඇත්ත නමින් වරෙන් ඩෝ ඌ ගැන ලියන්න. අනික ඌ ලියන්නෙ ඌට feel වෙච්ච එක.

      Delete
    3. උඹ මොනාද ඩෝ අපේ මාතෙ ගැන දන්නෙ ? ....//නිල්මිණි තෙන්නකෝන් සින්ඩ්‍රෝමය හුගක් අයට තියන එකක්

      Delete
    4. හැලි වළං පොන්නයන් අදාලම නැත

      Delete
  2. ඉස්සරනං කට නිසා නැහුනෙ මාලු, දැන් නං අශෝක්ලා, හරින්ලා, භාග්‍යාලාත් නිකාං නහිනවා දන්නෙ නැති මගුල් ඔහේ වඳුරු කුණු හරුප වගේ දොඩවන්න ගිහිං. දැන් ඔය මන්ද මානසික ගොන් කෙල්ල ඉන්න ගෙදර හොරට ආන්ඩුවෙ ඉඩමක් අල්ලගෙන ගේ හදනකොට පරිසරේට හානිවෙයි කියලා තණකොල ගහක්වත් කැපුවෙ නැතුව ඇති සීදේවී. පවු ශුක්රා වෙන්න ගිහිං ශුක්රාගෙ අනුවක් තරංවත් වෙන්න බැරිවුන එක ගැන දුකයි. මීට පස්සෙවත් අනුංගෙ රෙදි හෝදන්න ඉස්සෙල්ලා ටිකක් කරැනු කාරනා හොයලා බැලුවනං හොදයි දුවේ කියලා කියන්න පුළුවන් නේද බන් ළමා තං?

    ReplyDelete
  3. මම හිතන්නේ මාතා මේ වගේ මෝඩ ළමයින්ව මහරාජා සල්ලි ටිකක් දීල අල්ලෙ නටවනවා. සල්ලි වලට ඕන බලු වැඩක් කරන ජාතියක් ඉන්න රටේ බයියෝ, ටොයියෝ, පොයියෝ (හෙවත් ජෙප්පෝ) එකෙක්වත් පරිසරයට ආදරේ නෑ. මොකද ඉස්සර විල්පත්තු කේස් එකට උඩ පැනපු බයියො දැන් කැලේ කපනකොට මීක් නෑ. ඒ දවස්වල යහපාලන ආණ්ඩුව කාලේ ඒ අවුරුදු පහට හෙක්ටයාර ලක්ෂ පහක් කැලෑ කපලා කරපු වන විනාශය කාලේ අඳ ගොළු බිහිරි ටෙලිපෝන් කබ්බෝ සහ දෙබිඩි ජේ වී පී පොයියෝ අද බුකියේ උඩ පනින්නේ ගැරඬියාට බූමිතෙල් ගහල වගේ. ලොලේ ලොල්.

    ඒ වගේම මාතා බොට කියන්න මේ අපිත් දන්න මල්ලි කෙනෙක් ඉන්නවා ඌගේ facebook එකට ගියොත් තනිකර පරිසර විනාශයට විරුද්ධව සටන් කරන වීර සෙබලෙක්.. හැබැයි උගේ business එක පොලිතින් බෑග් නිෂ්පාදනය. සී ඊ ඒ (මධ්‍යම පරිසර අධිකාරියේ වෝන් ලෙටර් කීපයක් ලැබිලා තිබුනෙ දැන් නම් නඩුත් දාල ද කොහෙද) ඔන්න ඔහොමයි කතාව. හරිම ලොල් සහගතයි නේද බන් රට බකමුහුණු වැඩ මේවා.

    ReplyDelete
  4. හැබෑටම මාතෝ මහලොකුවට පරිසරය ගැන කතා කරන පරිසරවේදිනිය කඩොලාන ශාකයක් නොවන්නේ කියන එකට පිළිතුරු දෙකෙන් උත්තරයක් දුන්නෙ නැහැ. ඊට පස්සේ science teacher කිං කෝල් අ ෆ්‍රෙන්ඩ් කරල අහනවා, science teacher තුත් ෂේප් එකේ හිමිහිට මඟහරිනවා. අන්තිමට ඔළුවේ අත් දෙක තියාගෙන යන්තම් කණාවට වගේ හූරිය බංඩගේ පිහිටෙන් ලාවට උත්තරය දෙනවා මේ වගේ ප්‍රශ්න කීයක් කණාවට පිළිතුරු දුන්නද? ඇත්තෙන්ම මම ප්‍රථම වතාවට දැක්කේ මේ වගේ අඩු දැනුමක් තියෙන ළමයෙක් මේ වගේ නැත්නම් දැනුම මිනුම වගේ වැඩසටහනකට ගෙන්නලා තියෙනවා. මීට පෙර කතා කරපු අර මුස්ලිම් දුව කොච්චර ටැලන්ට් එකක් තියෙනවා ද නේද? නමුත් මෙතැන මාධ්‍යයෙන් කරේ පරිසරය ගැන කතා කරපු එක නෙවි ඔහේ පිස්සු හැදිල වගේ ආණ්ඩුවට මඩ ගහපු එක. ඕක ඉතින් හැමදාමත් ඔය සිරස කියන ජඩ මාධ්‍යයෙන් කරන ගොබ්බ වැඩවල හැටි...

    හැබැයි ඉතින් රටේ ඇත්තටම පරිසර විනාශයක් වෙනවා ඒකට මීට වඩා හරවත්ව එරෙහි වෙන්න ඕන.

    ReplyDelete
  5. Police came and question me, he he he. I want to apply for refugee visa to AUS/US he he he. Wijebahu

    ReplyDelete
  6. wje rite gud inglis

    ReplyDelete
    Replies
    1. yas sar, mista wijebahu al tym ryt veri gud inglis betar than ingland kuvin.

      Delete
  7. මීට අවුරුදු තිස් හතරක් විතර කලින් 1980 දශකයේ මැද භාගයේදී රණසිංහ ප්‍රේමදාස අගමැතිවරයා මහනුවර ශාන්ත අන්තෝනි විදුහලේ ත්‍යාග ප්‍රදානෝත්සවයකට යනවා. පාසලේ දක්ෂ ලමයි එදා එතුමන්ගෙ අතින් සහතික සහ තෑගි ගන්න පුල පුලා බලාගෙන ඉන්නවා.

    රණසිංහ ප්‍රේමදාස අගමැතිවරයා මෙහෙම කවි පද දෙකක් කියලා අනිත් පද දෙක සම්පූර්ණ කරොත් විදුහලට ගොඩනැගිල්ලක් දෙනවා කියනවා. මේ තමයි පලවෙනි පද දෙක.

    "වඳුරන්ට රිලවුන්ට පැන යන්නමයි හිත...
    මාලුන්ට කිඹුලන්ට පීනන්ටමයි හිත.."

    හුරුබුහුටි චූටි කොළු පැංචෙක් නැගිටලා වේදිකාවට එනවා. ඔහු ඉතිරි කවි පද දෙක සම්පූර්ණ කරනවා.

    "ඌරන්ට මීයන්ට හාරන්නමයි හිත..
    අලියන්ට ලමයින්ට දඟලන්ටමයි හිත.."

    මේක ඒ දවස්වල ජාතික රූපවාහිනිය කියන ආණ්ඩුවේ හොරණෑවේ ප්‍රවෘත්තිවලත් යනවා. ඒ අනුව කලින්ම අනුමත වෙලා තිබුණ රුපියල් ලක්ෂ හැටක් වියදම් කරලා පාසලට දැවැන්ත තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අගමැතිතුමා වහාම අණ කළා.

    කවුද මේ කොළු ගැටයා...?

    ඔහුගෙ නම් කොන්ස්තන්තීනු ද සා චන්දන හියුස්.

    ඔහුගේ තාත්තා හොඳ පාරම්පරික නියම එක්සත් ජාතික පක්ෂයේ යාවජීව සාමාජිකයෙක් ලෙස කටයුතු කළ සහ උග්‍ර ප්‍රේමදාසවාදියෙක් වුණ කටුගස්තොට සිරි රාහුල විදුහලේ සංගීත ගුරුවරයා වූ ලයනල් හියුස්. ඔහුගේ සීයා දක්ෂ සංගීත ශිල්පී කොන්ස්තන් තීනු ද සා. චන්දන සොහොයුරන් දෙදෙනෙකු සහ සහෝදරියක් සමග කෙලිදොලොන් ගත කරපු සුන්දර චරිතයක්. ඔහුගේ වැඩිමහල් සොහොයුරා සද්ධා මංගල හියුස් හෙවත් අප මිතුරු සද්දාත් හොඳ දක්ෂ පොරක් සහ එජාපයේ සැබෑ ක්‍රියාකාරිකයෙකු වෙනවා.

    පසුකාලීනව පාසලෙන් අයින් වී මාධ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය ජීවිතය ආරම්භ කරමින් ඔහු රනිල් වික්‍රමසිංහගෙ සොහොයුරාගෙ TNL රූපවාහිනියෙ " ජනහඬ " දේශපාලන වැඩසටහන මෙහෙයවනවා. ඔහු චතුර නිවේදකයෙක්. ඔහු දැන් ඔහුව හඳුන්වන්නෙ " ස්වාධීන මාධ්‍යවේදියෙක්" කියලා.

    මේ ස්වාධීන මාධ්‍යවේදි චන්දන හියුස් 2004 මහමැතිරණයෙදි එක්සත් ජාතික පක්ෂයෙන් මහනුවර දිස්ත්‍රික්කයට තරඟ කරනවා. ඔහු සෙංකඩගල ආසනයෙ එක්සත් ජාතික පක්ෂ සංවිධායක. ඒක ඔහුගේ දේශපාලන අයිතිය. ස්වාධීන මාධ්‍යවේදීන් විදිහට පෙනී හිටිය එස් එම් මරික්කාර්, මනූෂ නානායක්කාර, බුද්ධික පතිරණලා අද ඉන්නෙ කොතනද..? අන්න ඒ වගේ ඔවුන්ගෙ ස්වාධීන මතය වගේම තමයි චන්දනගේ ස්වාධීන මතයත්.

    චන්දන හියුස් ගෙ කතාව මට මතක් උනේ ඊයේ පෙරේදා ඔහු මෙහෙයවන " සිරස ලක්ෂපති " වැඩසටහන ගැන ආන්දොලානාත්මක කතාබහක් ඇති වී ඇති නිසා. එම වැඩසටහන පිටපතකට අනුව සිදුවෙන කලින් කටපාඩම් කරගත් වැඩසටහනක් බවට සමාජයෙ විශාල කතිකාවක් නිර්මාණය වී තිබෙනවා.

    වර්තමාන රජයට විරුද්ධව සිරස මාධ්‍ය ජාලය කටයුතු කරන බව රහසක් නෙවේ.

    එදා චන්දනගෙ පාසලේදි අගමැතිවරයා සමග සිදුවූ කවි හරඹයද පිටපතකට අනුව සිදුවූවක් බවට ඔහුගේ සමකාලීන මිතුරෝ සාක්ෂි දරනවා.

    අද පත්තරයක් ගත්තොත් " නම් වෙනස් කිරීමයි " කියලා මිනිස්සු නම් වෙනස් කරන එක සුලභව සිදු වෙනවා. එය නීත්‍යානුකූල අයිතියක්. ඒ නිසා චන්දන හියුස් ට චන්දන සූරියබණ්ඩාර වීමේ අයිතිය තියෙනවා. ඔහු දක්ෂ නිවේදකයෙක්. ඔහු දක්ෂ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක්. ඒ ගැන තර්කයක් නෑ.
    ඒත් මේ ස්වාධීන කෑල්ලට මුවා වෙලා කරන දැඩි සිරස පක්ෂග්‍රාහී වැඩපිළිවෙළනම් අජූතයි. ඒත් ඉතින් ඒකෙන් පරිසරය රැකෙනවානම් ඒක හොඳයි නේද?

    ReplyDelete
    Replies
    1. මේ වගේ අජූත ආණ්ඩුවකට ගහන්න අවස්ථාවක් තියේ නම් ගහලා දාන්න තියෙන්නෙ. දැන් සිංහරාජෙ නෙවෙයි, ඊට හැතැප්ම ගණන් එහා කිසිම සම්බන්ධයක් නැති පුද්ගලික ඉඩමක ගස් කැපුවත්, මිනිස්සු බනින්නෙ නන්දසේන ප්‍රමුඛ පොහොට්ටු සෙට් එකට තමයි. ඒවා නිවැරදි කරන්න එන පරිසරහරි වන සංරක්ෂණහරි මොකේහරි නිළධාරීන් කියන ඒවා මිනිස්සු පිළිගන්නෙ නෑ, ඔවුන් ආණ්ඩුවට බයේහරි, ජරාව කාලහරි බොරු කියනවා කියලා තමයි සමාජගත වෙලා තියෙන්නෙ. නන්දසේනගෙ ආණ්ඩුව මිනිස්සු අතර සම්පූර්ණයෙන් පිරිහිලා තියෙන්නෙ. මේක වෙන්න යහපාලනයට අවුරුදු 3-4ක්වත් ගියා. හැබැයි සමහරු කියන්නෙ විපක්ෂය පණ නෑ කියල, ඒත් මේ කරල තියෙන හරිය මදෑ, නන්දසේනට ඊළඟ පාර ඉල්ලන එකත් එපා වෙලා.

      Delete
    2. ඔවු ඉයන් (රොබට්) මේ දවස් වල තම පුත‍්‍රයා වන දන්ත ශල්‍ය වෛද්‍ය ගරුතර විමුක්ති කුමාරතුංග මැතිතුමා දේශපාලනයට එනු ඇති බවට හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා මහත්මිය අදහස් පල කරා ඔබ දකින්නට ඇති. නන්දේ එළවලා අපි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ ප්‍රධානත්වයෙන් අලුත් ආණ්ඩුවක් පත් කර ගැනීම අත්‍යවශ්‍ය සාධකයක්.

      පවතින ක්‍රමය වෙනස් කිරීමට තරුණ තරුණියන් තීන්දු කර ඇති බැවින් තම පුත්‍රයා වූ විමුක්ති කුමාරතුංග ඒ සටනට නායකත්වය දෙමින් රට ගොඩ නැගීමේ ව්‍යාපාරය ආරම්භ කරන එක ගැන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සඳහන් කරලාතියෙනවා නේ අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින්;

      මේ බලන්න මේක;

      https://youtu.be/vrvZ6ILPjzU

      ඒ වගේම ඉන්දියානු ජනතාව මෙන් මේ දවස් වල ලංකාවේ තියෙන අමන නිරෝධායන නීති කඩාගෙන ලංකාවේ ජනතාවද පාරට බැස රාජපක්ෂලාගේ ජනාධිපති මන්දිර වැටලිය යුතු බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරනවා

      එම සටනට දිවිහිමියෙන් නායකත්වය දෙන බවද ඔහු පැවසුවේ එළඹෙන 2021 හින්දු අලුත් අවුරුද්ද ජනතාවට ලෙව කෑමට සිදුවන බවත් මෙම වසර අවසාන වන විට වර්තමාන ආණ්ඩුවේ අවසානය සිදුවනු ඇති බවත් දැඩි විශ්වාසයක් ඇතුව.

      පැවති යහපාලන ආණ්ඩුව තම පාලන සමයේ බඩුමිල කිසිදු අයුරකින් සත පහකින් වත් වැඩි කිරීමක් නොකර පවත්වා ගෙන යාමට සමත් වූ නමුත් මේ ආණ්ඩුව වසර එකහමාරක් තුළ බඩු මිල 10,000% ක් විතර අති විශාල ලෙස ඉහළ දමා ඇති බව ද ලෝකයේ වැඩිම බඩුමිල ඇත්තේ මේ දවස් වල ලංකාවේ බවත් ඔහු සදහන් කලා.

      බඩු මිල ඉහළ යාමට හේතු රාජ පක්ෂ චෞරයන් විසින් සොරකම් කළ ඩොලර් ට්‍රිලියන ගණනක මුදල් සහ මහ බැංකුවේ අති විශාල පමණින් මුදල් අච්චු ගැසීම බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

      කොළඹදී පැවති ජන හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේ.

      ඒ අතරේ සමගි ජන බලවේගයේ විපක්ෂයට ඉක්මනින්ම ආණ්ඩුවක් ගැනීමට බැසිල් රාජපක්ෂ මහතා උදව් කරනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා බැසිල් රාජපක්ෂ මහතා මේ දිනවල විපක්ෂයට ඒ අවස්ථාව හදා ගැනීම සඳහා සමගි ජන බලවේගයේ නායකත්වය සමග සාකච්ඡා වට කිහිපයක් පවත්වා ගෙන ඉතා පැහැදිලි අදහසක් සහිතව සිටින බවද සඳහන් කළේ සමගි ජන බලවේගය පළමු සංවත්සරය කොළඹ හයිඩ් පිටියේදී. මේ අනුව බැසිල් රාජපක්ෂ සමග පොදු ජන පෙරමුණේ අති විශාල පිරිසක් සමගි ජන බලවේගයේ නායකත්වය සමග එකඟතාවයකට පැමිණීමට නියමිත අතර අලුත් ආණ්ඩුව සජිත් ප්‍රේමදාස මහතා යටතේ බැසිල් රාජපක්ෂ සමග චම්පික රණවක අනුර කුමාර ඇතුළු ජාතික ජන බලවේගයේ සහායෙන් ඉතාමත් ඉක්මනින් පත් කර ගනු නිසැකයි.

      Delete
    3. මේකයි, ඔය වලව්වල හිටපු විමුක්ති වගේ හාල්පාරුවො හරියන්නෙ නෑ, ඒ වගේම අඳබාල පුතාණෝවත් හරියන්නෙ නෑ. චම්පික, අනුර කුමාර වගේ දැක්මක් තියෙන, ඉගෙන ගත්ත, පොඩි තැනකින් ආපු කෙනෙක් තමයි හරියන්නෙ, බලමු මොකද වෙන්නෙ කියලා.

      Delete
    4. @ AnonymousMarch 17, 2021 at 8:10 AM

      //පවතින ක්‍රමය වෙනස් කිරීමට තරුණ තරුණියන් තීන්දු කර ඇති බැවින්//

      පවතින ක්‍රමයේ අවුලට සරලම පිළිතුර රටේ නමේ මිසක් රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැති වීම. නියම ප්‍රජාතන්ත්‍රවාදයක් ඇතුළේ රටේ හැම මිනිහෙක්ම සමානයි. කවුරුවත් වැඩිපුර බලවත් නැහැ.

      ඇමරිකා එක්සත් ජනපදයේ සහ යුරෝපීය රටවල් වල ප්‍රජාතන්ත්‍රවාදය මුල සිටම හැදිලා තිබෙන්නේ මේ විදිහට. රටේ හැම මිනිහෙක්ම කෙසේ වෙතත් හැම වැඩිහිටි සුදු පිරිමියෙකුටම කිසියම් රාජ්‍ය පාලන බලයක් තිබෙන ක්‍රමයක් විදිහට. ඉන්පසුව වැඩිහිටි කාන්තාවන්, කළු ඇමරිකානුවන් හා අනෙකුත් සුළු ජාතීන්ද මේ කුලකය ඇතුළට ඇතුළත් කරගෙන තිබෙනවා. මේ ක්‍රියාවලිය තවමත් 100%ක් සම්පූර්ණ නැතත් සෑහෙන දුරකට සම්පූර්ණයි. ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසියෙකු වන හැම වැඩිහිටියෙකුටම රාජ්‍ය පාලනයට මැදිහත් විය හැකියි.

      ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය මුල සිටම හැදිලා තිබෙන්නේත් හරියටම මේ විදිහට.

      රටේ හැම මිනිහෙක්ම කෙසේ වෙතත් හැම වැඩිහිටි සුදු පිරිමියෙකුටම කිසියම් රාජ්‍ය පාලන බලයක් තිබෙන ක්‍රමයක් විදිහට. ඒ කාලේ වැඩිහිටි සුදු පිරිමි ඇමරිකාවේ ජනගහණයෙන් 20%ක් පමණ වුනත්, ලංකාවේ ජනගහණයෙන් 1%කටත් අඩු පිරිසක්ව සිටි නිසා මේ ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළේ කවදාවත් ස්වදේශිකයින් ඉංග්‍රීසින් තරමට බලවත් වුනේ නැහැ. පසුකාලීනව ස්වදේශිකයින් අතරින් යම් පිරිසක් ඉංග්‍රීසින් තරමට බලවත් වී තිබෙනවා. ඒ අය අතේ දේශපාලන බලය තිබෙනවා. ඒ පිරිස තවමත් රටේ මුළු ජනගහණයෙන් සීමිත පිරිසක්. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ඒ අයගේ ප්‍රජාතන්ත්‍රවාදයක්. අනෙක් අයට මේ "රජ ලේ" තිබෙන අය අතරින් "රජෙක්" තෝරා ගන්න පුළුවන්. එය පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයක් නෙමෙයි.

      ඔය දේශපාලකයින් බලවත් වීම ලෙස දකින දෙයම හැම විටම බලවත් අය දේශපාලකයින් වීම ලෙස පෙන්වා දෙන්නත් පුළුවන්. ඒ බලවත් නොවන ගොඩේ අය වරින් වර උඩට යනවා තමයි.

      එහෙම අමාරුවෙන් උඩට යන කෙනෙකුට තමන් අමාරුවෙන් එකතු කරගත් බලය පහළ ඉන්න අයට "නිකම්" බෙදා දෙන්න අවශ්‍යතාවයක් ඇති වන්නේ නැහැ.

      නිකන් හිසරදයට කොට්ට මාරු කරන්නේ නැතුව හරිම විදියට ලං කාවේ ඉහළ ස්ථර අතේ කේන්ද්‍ර වී තිබෙන දේශපාලන බලය පහළ ස්ථර අතට ගන්න යම් අරගලයක් අවශ්‍ය වෙනවා. හැබැයි ජවිපෙ වගේ මුග්ධ තකතීරු මන්ද බුද්ධික පක්ෂ විසින් කරපු ආකාරයේ මහත් විනාශයක් මිස සුගතියක් නැති විගඩම් නෙමෙයි. දේශපාලන බලය ලබා ගැනීම සඳහා රාජ්‍ය බලය අවශ්‍ය වන්නේ නැහැ.

      Delete
    5. ඒ වගේම ලංකාව වගේ රටක පහළ ස්ථර වල ඉන්න අයට අසාර්ථක ජවිපෙ හෝ සෝවියට් ක්‍රමයට රාජ්‍ය බලය ලබාගත් විට වෙන්නේ දේශපාලන බලය සියල්ලන්ටම ලැබෙනවා වෙනුවට එහි ඉහළ ස්ථරය වෙනස් වෙන එක පමණයි. කලින් හිටපු 1% හෝ 5% වෙනුවට දැන් වෙන 1%ක් හෝ 5% ඉන්නවා. නමුත් ඉතිරි පිරිසට තවමත් කිසිදු දේශපාලන බලයක් නැහැ. සිවිල් ව්‍යාපාර හා අරගල හරහා සමාජයේ දේශපාලන බලය නැති ස්ථර වෙත දේශපාලන බලය ලබා ගත හැකිනම් රාජ්‍ය බලය තිබෙන්නේ කා අතේද කියන එකේ ලොකු ප්‍රශ්නයක් නැහැ.

      දේශපාලන බලය එක්කම රටේ හැමෝටම ප්‍රාග්ධනය වෙත ප්‍රවේශ වීමේ හැකියාවත් ලබා ගත යුතු වෙනවා. මේ කාරණයේදී ලංකාවේ සමාජවාදී ප්‍රතිපත්ති, විශේෂයෙන් නිදහස් අධ්‍යාපනය, විසින් සිදු කර තිබෙන විශාල හානියක් තිබෙනවා. නිදහස් අධ්‍යාපනය කියා කියන්නේ ලංකාවේ පහළ ස්ථර වලට ප්‍රාග්ධනය සඳහා ප්‍රවේශ වීම අවහිර කරමින් කාලයක් තිස්සේ ලංකාවේ ප්‍රාග්ධනය හැසිරවීමේ බලය රටේ ඉහළ ස්ථර අතේ තියා ගැනීම පහසු කර ගැනීම සඳහා සාර්ථක ලෙස යොදාගෙන තිබෙන උපකරණයක්.

      අනිත් පැත්තෙන් ක්‍රමය වෙනස් කරන්න කියන්නේ දේශපාලකයින් වේවා නිලධාරීන්/ කළමනාකරුවන් වේවා ඒ මිනිස්සු ඔය හැටි කට්ට කාලා විපක්ෂයේ කාලකන්නි උන්ගෙන් කුණු කතා අහගෙන රජයේ ආයතන හදන්නේ මොන ලබ්බක් ලැබෙනවට හරි අහවල් කෙහෙම්මලකටද?

      මිනිස්සු උනන්දුවෙන් වැඩ කරන්නේ තමන්ට සැලකිය යුතු ලෙස වැඩි ලාබයක් ලැබෙන විටයි. මෙය පුද්ගලයින් ලෙස දේශපාලකයින්ගේ හෝ කළමනාකරුවන්ගේ වැරැද්දක් නෙමෙයි. මිනිස්සු මාරු කළා කියලා වෙනසක් නොවෙන්නේ ඒකයි. වැරැද්ද තිබෙන්නේ ක්‍රමයේ. වෙනස් කර ගත යුත්තේ ලංකාවේ පවතින හැම දේකටම වගේ රජය මත බර තබා ඇති සෝ කෝල්ඩ් සමාජවාදී ක්‍රමයයි. ඔය ඉන්න මිනිස්සුන්ටම වැටුප් වෙනුවට කවර හෝ ක්‍රමයකින් මනින මුදල්මය හෝ නොවන "ලාබයකින්" කොටසක් ගෙවුවනම් ඔය මිනිස්සුම වඩා කාර්යක්ෂම ක්‍රම හදයි. ආයතනය කාර්යක්ෂම වුනත් නැතත් එකම වැටුප ලබන මිනිස්සු හැමවිටම බලන්නේ තමන්ගේ රැකියාව යාන්තමින් බේරාගත හැකි තරමට පමණක් කාර්යක්ෂම වෙමින් වෙනත් හැකි අයුරකින් තමන්ගේ ආදායම වැඩි කර ගන්න විතරයි.

      දැනට හැකි තරම් සරලව හා සංක්ෂිප්තව උත්තරයක් දෙන්න බලන්නම්.

      මේ ගැන කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය ගත්තොත්,

      ∂Y/∂L = (1-α)Y/L

      ∂Y/∂K = αY/K

      ∂Y/∂K: ශ්‍රමය දැනට තිබෙන මට්ටමේම තියෙද්දී ප්‍රාග්ධනය යම් ප්‍රමාණයකින් වැඩි කළොත් නිෂ්පාදිතය වැඩි වන ප්‍රමාණය. මෙයට අපි ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය කියා කියනවා.

      ∂Y/∂L: ප්‍රාග්ධනය දැනට තිබෙන මට්ටමේම තියෙද්දී ශ්‍රමය යම් ප්‍රමාණයකින් වැඩි කළොත් නිෂ්පාදිතය වැඩි වන ප්‍රමාණය. මෙයට අපි ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය කියා කියනවා.

      ශ්‍රම ඒකකයකට ගෙවන වැටුප් අනුපාතිකය w ලෙසත්, ප්‍රාග්ධන ඒකකයකට ගෙවන ලාභාංශ හෝ පොලී අනුපාතිකය r ලෙසත් සලකමු. එවිට, අපට මෙසේ ලියන්න පුළුවන්.

      w = ∂Y/∂L = (1-α)Y/L

      r = ∂Y/∂K = αY/K

      නිදහස් අධ්‍යාපනය වගේම නිදහස් සෞඛ්‍යය හරහාත් කෙරෙන්නේ මෙහි L වැඩි කරන එක. ඒ එක්කම ඒ සඳහා වැය වන ප්‍රාග්ධනය නිසා K අඩු වීමක් වෙනවා. මේ නිෂ්පාදන සාධක හා ඒවායේ ආන්තික ඵලදායීතාවය අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක් නිසා L වැඩි වන විට w අඩු වෙනවා. ඒ වගේම K අඩු වෙන කොට r වැඩි වෙනවා. ඒ කියන්නේ නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් විදිහට එක් ශ්‍රම ඒකකයකට ලැබෙන වැටුප අඩු වෙලා එක් ප්‍රාග්ධන ඒකකයකට ලැබෙන ප්‍රතිලාභ වැඩි වෙනවා. මුළු රටම ගත්තොත් ශ්‍රමය වෙනුවෙන් හා ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබෙන කොටස් වෙනස් වෙන්නේ නැහැ. නිදහස් අධ්‍යාපනය නිසා වෙන්නේ ශ්‍රමය වෙනුවෙන් ලැබෙන කොටස වැඩි දෙනෙක් අතර බෙදී ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබෙන කොටස ටික දෙනෙක් අතර බෙදෙන එකයි. ඒ නිසා වෙන්නේ ආදායම් විෂමතා හා පන්ති විෂමතා වැඩි වෙන එකයි.

      Delete
    6. ගණිතය බර වැඩිනම් අපි සංයුක්ත උදාහරණයක් ගනිමු. මෙහිදී ඔබ රට ඉදිරියට යාම කියන එක මානුෂික කරුණු සමඟ පටලවා නොගත යුතුයි.

      අපි හිතමු ගම් වල ඉඩම් හිමියන් ඉන්නවා. අනෙක් අය එම ඉඩම් හිමියන්ගේ කුලී කරුවන් ලෙස සේවය කරනවා. ඒ අයගේ ජීවිත දුක්ඛිතයි. ඓන්ද්‍රීය වර්ධනයකදී ඉඩම් හිමියා මුලදී ප්‍රාග්ධනය එකතු කර ගන්නවා. අනෙක් අය අඩු ශ්‍රමයට කුලී වැඩ කරනවා. අඩු කුලියට වුවත් හැමෝටම රැකියා තිබෙනවා. එහෙත් කාලයක් යද්දී ඔය විදිහට ප්‍රාග්ධනය එකතු කර ගන්න අය අතර තරඟය නිසා ශ්‍රමය වෙනුවෙන් වැඩි මිලක් ගෙවන්න වෙනවා. ප්‍රාග්ධනය වැඩි වෙද්දී එයට ප්‍රතිලෝම ලෙස ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ ටිකෙන් ටික අඩු වෙනවා. ශ්‍රමයේ ප්‍රතිලාභ අඩු නිසා ශ්‍රම බලය වෙනුවෙන් ප්‍රමාණවත් ආයෝජන සිදු නොවී (අධ්‍යාපනය, සෞඛ්‍යය ආදිය වෙනුවෙන්) ශ්‍රම බලය පහළ යනවා. මෙසේ ශ්‍රම බලය පහළ යද්දී එයට ප්‍රතිලෝම ලෙස ශ්‍රමයේ ආන්තික ප්‍රතිලාභ වැඩි වෙනවා. ශ්‍රමය සපයන අයට අධ්‍යාපනය, සෞඛ්‍යය ආදිය වෙනුවෙන් වගේම භෞතික ප්‍රාග්ධනය හිමි කර ගැනීම වෙනුවෙන්ද යෙදවිය හැකි අතිරික්තයක් ඉතිරි කර ගත හැකි වෙනවා.

      නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය වගේ දේවල් නිසා ශ්‍රම බලය කෘතීම ලෙස ඉහළ යනවා. අනෙක් පැත්තෙන් අක්කර පනහේ නීති, දැඩි කම්කරු නීති ආදිය නිසා ප්‍රාග්ධනය එක් රැස් කර ගැනීම එන්න එන්නම අමාරු වී ප්‍රාග්ධන හිමියන් අඩු වෙන්න පටන් ගන්නවා. නිදහස් අධ්‍යාපනය හරහා එකතු කෙරෙන ශ්‍රම බලය කාර්යක්ෂම ලෙස නිෂ්පාදනය සඳහා යොදා ගත හැකි රැකියා අවස්ථා නැහැ. ප්‍රාග්ධනය අහිමි වූ ගම් වල පැරණි ඉඩම් හිමියන් වගේ අයටත් අවසාන වශයෙන් වෙන්නේ ජීවත් වීම සඳහා ශ්‍රමය විකුණන්නයි. ප්‍රාග්ධනය හිමි අය ටිකෙන් ටික අඩු වෙලා ගිහින් අවසානයේදී සුළු පිරිසක් ඉතිරි වෙනවා. ඒ ඉහළම ස්ථරය. ගොඩක් වෙලාවට අගනුවර ආශ්‍රිතව හෝ වෙනත් ප්‍රධාන නගරයක් ආශ්‍රිතව ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ට නොපෙනෙන පිරිසක්. ගම්වල ඉඩම් හිමියෝ වගේ නෙමෙයි. දැන් ප්‍රාග්ධනය මේ අය අතේ සංකේන්ද්‍රණය වෙලා. තරඟය අඩු නිසා ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ ගොඩක් වැඩියි. නිදහස් අධ්‍යාපනය හරහා ශ්‍රම වෙළඳපොළේ තරඟය දිගින් දිගටම වැඩි කරද්දී එයට අනුරූපව ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ එන්න එන්නම ඉහළ යනවා. ලංකාවේ වෙන්නේ ඔන්න ඕකයි.

      ඒ වගේම ඓන්ද්‍රීය ලෙස ගම්වල ධනවතුන්ට ගොඩ නැගෙන්න ඉඩ දුන්නානම් ඔහොම වෙන්නේ නැහැ. ප්‍රාග්ධනය සංකේන්ද්‍රනය වීම එක්ක දේශපාලන බලය සංකේන්ද්‍රනය වීමක්ද සිදු වී තිබෙනවා. ගම් වල බලවතුන්ගේ බලය බිඳී තිබෙන්නේ එම බලය ගම් වල අනෙක් අය වෙත සම්ප්‍රේෂණය වීමෙන් නෙමෙයි. තනිකරම ගම් වලින් බැහැර වී සුළු පිරිසක් අතට යාමෙන්. දැන් ගම් වල ලොක්කෝ නැහැ. ඔක්කොම සොක්කෝ. ගම් වල ලොක්කෝ හිටියානම් කාලයක් යද්දී ඒ අයගේ බලය වඩා පහසුවෙන් බිඳෙනවා. එහෙත් දැන් පැත්තක ඉන්න දේශපාලන බලවතුන් එක්ක ඒ විදිහට ඔට්ටු වෙන්න බැහැ. ලෝක මට්ටමෙන් වෙන්නෙත් ඒකයි. චීනය ආදායම් විෂමතා අඩු කිරීම පැත්තකට දමලා ඇමරිකන් ධනවතුන් සමඟ හැප්පෙන්න පුළුවන් ලොකු චීන ධනවතුන් ගොඩ නගන්නේ ඒකයි.

      Delete
    7. @ AnonymousMarch 17, 2021 at 11:26 AM
      ලංකාව, ඇමරිකාව සහ යුරෝපය සමග සැසඳීමේ හැකියාවක් නෑ, විශේෂයෙන්ම ඇමරිකාව එක්ක. ඇමරිකාව කියන්නෙම සුදු ජාතීන් විසින් අල්ලාගෙන, එහි සිටි ස්වදෙශිකයන් මරා දමා තමන්ගේ රටක් බවට පත්කරගත් බිමක්. එහි සිටි ඉතිරි ස්වදේශිකයන් සුදු ජාතිකයන්ට යටත්වී, ඔවුන් දෙන දෙයක් කා බී යන්තම් තමන්ගේ ජීවිත බේරා ගත්තා. කළු ජාතිකයන් අතිශය බහුතරයක් වහලුන් ලෙස පැමිණියවුන්. ලංකාව සුදු ජාතිකයන් විසින් අල්ලා ගත්තත්, ඔවුන්ට හැකියාවක් ලැබුණෙ නෑ, ස්වදේශිකයන් සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට. අනික , පසු කලෙක ඔවුන්ට සිදු වුණා ලංකාව දාල යන්න. එසේ යද්දි, සහ ඊට පසු කාලයෙත්, ලංකාවෙ ඇති කරපු දේශපාලන ප්‍රතිසංස්කරණ නිසා, බහුතර බලය හිමි යුරෝපීය ප්‍රජාව රට අතහැර ගියා, ඉතිරි වුණේ සුළු පිරිසක් පමණයි. ලංකාවට වහලුන් ගෙනාවෙ නෑ, හැබැයි දකුණු ඉන්දියානු කම්කරුවන් පවුල් පිටින් පැමිණියා. ඔබගේ සංසංදනය සහ ප්‍රජතන්ත්‍රවාද කියවීම සම්පූර්ණයෙන්ම වැරදියි. අනික ඔය කියන ඇමරිකාවෙ සමානාත්මතාවය ගැන කතා කෙරුවත්, එහි කළු ජාතිකයන්ට සහ වෙනත් ආසියාතික පුරවැසියන්ට සලකන්නෙ පහත් විධියට. ඒකෙන් කියන්නෙ මේ අල්ලපු ගෙදර සුදු ජාතිකයා තමා සමග ප්‍රශ්නයක් ඇති කර ගන්නවා කියන එක නෙවෙයි. උදාහරණයක් විධියට, පොලිසිය සලකන විධිය, සුදු ජාතිකයෙක්නම් වෙනස් විධියක්, හැබැයි කළු හෝ ආසියාතිකයෙක්ට නම් වෙනස් විධියක්. හැබැයි ලංකාවෙ නම් සලකන්නෙ තත්වෙට, උදාහරණයක් නම් සුදු ඉර කපපු ත්‍රීවීල් එකක යන සිංහලයෙක්ට, පොලිසිය බොහෝවිට බැණ වැදී දඩ කොලයක් ලියල දෙනවා, තර්ක කරන්න ආවොත් ලැබෙන්නෙ කණේ පාරක්. හැබැයි ප්‍රාඩෝ එකක යන මුස්ලිම් ජාතිකයෙක් ඒ වැරැද්දම කළොත්, සමහරවිට පොලිසිය නවත්වන්නත් බයයි. නැවැත්තුවත්, තර්ක කළොත් පොලිසිය බයයි. මම කියන්නෙ අත්දැකීමෙන්.

      Delete
    8. @AnonymousMarch 17, 2021 at 11:29 AM
      "දේශපාලන බලය එක්කම රටේ හැමෝටම ප්‍රාග්ධනය වෙත ප්‍රවේශ වීමේ හැකියාවත් ලබා ගත යුතු වෙනවා. මේ කාරණයේදී ලංකාවේ සමාජවාදී ප්‍රතිපත්ති, විශේෂයෙන් නිදහස් අධ්‍යාපනය, විසින් සිදු කර තිබෙන විශාල හානියක් තිබෙනවා. නිදහස් අධ්‍යාපනය කියා කියන්නේ ලංකාවේ පහළ ස්ථර වලට ප්‍රාග්ධනය සඳහා ප්‍රවේශ වීම අවහිර කරමින් කාලයක් තිස්සේ ලංකාවේ ප්‍රාග්ධනය හැසිරවීමේ බලය රටේ ඉහළ ස්ථර අතේ තියා ගැනීම පහසු කර ගැනීම සඳහා සාර්ථක ලෙස යොදාගෙන තිබෙන උපකරණයක්"
      මූ නම් තනිකර පිස්සෙක්, එහෙම නැත්නම් සමාජයේ පහල මිනිස්සු උඩට එනවට ඊර්ෂ්‍යාවෙන් පෙලෙන්නෙක්. මට දැන ගන්න පුළුවන්ද තමසෙගෙ පවුල් පසුබිම ? පවුල ඉඩම්හිමි වැවිලි කරුවො වෙලා, තමුසෙ සල්ලි ගෙවලා ඉන්ටර්නැෂනල් එකක ඉගෙන ගත්ත එකෙක්ද ? ඊට පස්සෙ පවුලෙ සල්ලිවලින් ඇමරිකාවෙ ඉගෙන ගත්තද ? එහෙම වුණ එකෙක්නම් මෙච්චර හොඳට සිංහල කොටන්නෙ කොහොමෙයි ? හැබැයි පේන විධියටනම් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන, ශිෂ්‍යත්වයකින් රට ගිය එකෙක් කියල තමයි මටනම් හිතෙන්නෙ. එහෙම වෙච්ච තමුසෙ, නිදහස් අධ්‍යාපනය නැතිකරන්න කථා කරනවා. ගොඩක් පහල උන් ඉහලට ගියාම, කෙලින්නෙම පහල උන්ට තමයි, මුන් වගේ උන් මොන රටට ගියත් තමන්ගෙ පහල තත්වෙ නිසා, හීනමානෙන් පෙලෙනවා, ඉතින් සුද්දන්ගෙ යල් පැනගිය තියරියක් ගෙනල්ල හරි , ලංකාවෙ උන්ට කෙලින්නම තමයි බලන්නෙ.

      Delete
    9. අනේ බන් ගොන් රොබට්, පට්ට ආතල් ඕයි තොගේ ගොන් පාට්. ඔය එක එකාගේ කතා අස්සේ රෙනවා නේද තෝත්... හහ් හහ් හහ් හා. ඒක නෙමෙයි ඕයි නොදන්නා #ත්තවල් ගැන බයිල නොගහ ඉඳපිය ඩෝ බැට්මන්ලට මොන අද්දයාපන ද ඩෝ. දන්න විදිහට ඩෝ සෑර් ටයි මැදමුලන නාකි මයිනාටයි පුක දී ගෙන හිටපන් මෙතන බහුබූත විගඩම් කතා නොකර. අන්න මැදමුලන කක්කුස්සි උතුරනවා ගිහින් හෝදපන් ගොන් රිළවා

      Delete
  8. අරෙහෙ සරත් වීරසේකරලා, බන්දුල ගුනවර්දනල, දිනේෂ්ල ඇයි තව වියත්මගේ වියතුන් සේරෝම ඇදගෙන නානවා.
    ඒ අස්සෙ විමල් තුමා වාහන හදන්න SOP එකකුත් ගහල. කඩේ නෙවෙයි ඩේටබේස් වල විතරයි හාල් තියෙන්නේ.
    මාතා මේ හුජ්ජ කෙල්ලෙක් කියපු එකක් අල්ලන් දඟලනවා. යකෝ සල්ලි ලැබුණත් පොඩ්ඩක් බැලන්ස් එකේ පලකො.

    ReplyDelete
  9. පරිසරයට ආදරෙයි නම් අඩුම තරමේ ටොපි කොලයක්වත් පරිසරයට මුදාහරින්න එපා.නිසි ක්‍රම වේදයකට ඒවා ඉවත් කරන්න් පුරුදු උනොත් හොඳයි. මේ ගැනවත් හිතන්න ඕන. බොරුවට බුකියේ සහ මේ වගේ ටීවී එකේ කයිය ගහල සත පහකට වැඩක් නැහැ.

    ReplyDelete
  10. මම හිතන්නේ මාතලන් කලින් මුස්ලිම් ගර්ල් හැමෝගෙම ආදරය දිනා ගත්ත නිසා ලක්ෂ පති වැඩසටහන නැගල ගිය එකෙන් ලඟ චූන් වෙලා මෝඩ තකතීරු විදිහට සිරස සෙට් එක මෙයත් මෙයාතුල නැති පරිසර ප්‍රේමයක් මවාගෙන සිරසට අරගෙන ආවා ප්‍රසිද්ධ වෙන්න. තවතව්ත් කට්ටිය ඔහොම ගෙනෙයි සිරස ඉදිරියට, විශේෂයෙන්ම නාඹර වයසේ පොඩි ළමයි. නමුත් මේ වැඩේ නම් චොර වුණා නේද? වෙලාවට විපක්ෂයේ ජේ වී පී සහ එස් ජේ බී සෙට් එකේ පිරිස සංවිධානය වෙලා ආණ්ඩුවට එරෙහිව ෆේස් බුක් එකේ මේක එක එක විදියට ලයින් කරනවා, ඒත් වැඩේ හරි යන එකක් නෑ කියලා පැහැදිලියි. තව ටික දවසකින් ඕක යට යයි. ආණ්ඩුවේ හෙංචයියනුත් මේක අල්ලගෙන මේ හය හතර නොතේරෙන පුංචි ළදරුවෙක් වගේ කෙල්ලෙක්ට අසික්කිත විදිහට බැන බැන අනිත් බරපතල මට්ටමක පවතින ප්‍රශ්න යට ගහනවා වගේ ෂේප් එකේ. පොදු ජනතාවට හැමදාම හුළං තමයි මේ දෙතුන් ගොල්ලන්ගෙම ගොන් පාට් වලින්.

    සිරස හැමදාම ඔහොම තමයි ඉතින්. අර වොයිස් ටීන් එක නැගල ගිය එකෙන් පස්සේ වොයිස් කියලා මගුලක් පටන් ගත්තා ඒක අර තරම් සාර්ථක උනේ නෑ නේ. අන්න ඒ වගේ මුනව්වර් පාට් ටූ ලිට්ල් දේවානී project එක අසාර්ථකයි කියලා කියන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඔවුනේ හරියටම මේජර් ජනරාල් (විශ්‍රාමික) සාන්ත මැනිං මාරකට් එකේ උන්ට සද්දේ දාල පාට් ටූ ඩඩ්ලි මලය ළඟ හාව උනා වගේ.

      Delete
  11. මාතා මේ වනාන්තර විනාශය නතර වෙන්න ඕනි අපේ රටේ සම්පත් ආරක්ෂා වෙන්න ඕනි. හුස්ම ගන්න තියෙන ගස් ටික ඉතුරු වෙන්න ඕනි. ආණ්ඩුවට මේවා පේන්නේ නැති එකේ ජනතාව විදිහට අපි එකතු උනොත් සමහර විට නතර කරන්න පුළුවන් වෙයි මට ඕනි මේ විනාශය නතර වෙන්නව දකින්න මිසක් මේ එක එක බංකොලොත් දේසපාලුවන්ගේ පැවැත්ම වෙනුවෙන් අමු හෙළුවෙන් කඩේ යන එක නෙවෙයි. මොකද ආණ්ඩුව කොච්චර අවුල් උනත් විපක්ෂ කණ්ඩායම් ඊටත් වඩා කුජීතයි නේද?

    ඒ නිසා අපි කරන්න ඕන නිකරුණේ ආණ්ඩුවට හරි නිලධාරින්ට හරි කැතට බනින එක නෙවෙයි. අපේ අරමුණු වෙන්න ඕන ඒක නෙවෙයි. මොන ආණ්ඩුව අවත් රටේ ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න බැහැනේ ආණ්ඩු පත් කළ වගේ ම වැරද්දක් වෙනකොට එකට විරුද්ධ වෙන්නත් අපිට අයිතියක් තියෙනවානේ �� තනි කෙනෙක්ට මේවා නතර කරන්න බැහැ අපි ඔක්කොම එකතු උනොත් බැරි වෙන්නෙත් නැහැ. නමුත් එහෙම කරන්නේ කොහොමද කියලා කියපන් බලන්න. හැම දෙයකටම සුදුසු විදියක් තියෙනවා නේද?

    ReplyDelete
  12. මෙතන මේ ළමයව සුද්ද කරන්න හදන අයගේ ගෙවල් දොරවල් ඉඩකඩං ගැන ඔය වගේ කවුරු හරි ප්‍රසිද්ධියේ කිසිම වගකීමක් නැති ප්‍රකාශයක් කරලා රටේ සමාජයේ මිනිස්සු තමන්ව නිරපරාදේ තමන්ගේ වත්තේ පිටියේ කරන නීත්‍යානූකූල දේවල් ගැන බැන අඩගහන්න ගත්තොත් කොහොමට හිටීද කියලා නිකමටවත් කල්පනා කරන්නෑ...
    මම ඔය ඉඩමේ අයිතිකාරයනං මෙලහකට පොලිසි උසාවි ගිහින් මට කරපු මේ මානසික හිංසනයට විරුද්ධව... ඇයි දෙයියනේ තමන්ගේ ඉඩමේ කරන කියන දේට උවමනා කරන අනුමැතීන් ගත යුතු රජයේ තැන්වලින් ගත්තනං... ඉඩම තමන්ගෙනං මේ අල්ලපු වැටවල්වල ඉන්න දෙක පහ නොදත්ත හුජ්ජ කෙල්ලො හින්දා රට්ටු ඉස්සරහා වචන අහගන්න ඕනද...?
    ‍දෙකක් නැතිව මමනං නඩු යනවා ළමෙක් හරියට හදන්න නොදන්න ගොබ්බ අම්මා තාත්තටයි පාඩමක් ඉගෙන ගන්නත් එක්කලම...

    ReplyDelete
    Replies
    1. අනේ උඹ! කොරයි කියල තමයි බය!
      අනිත් පැත්තට හැරිලා නිදාගනින් බන්

      Delete
    2. @ AnonymousMarch 17, 2021 at 10:40 PM ,

      ///ළමෙක් හරියට හදන්න නොදන්න ගොබ්බ අම්මා තාත්තටයි පාඩමක් ඉගෙන ගන්නත් එක්කලම...//

      අම්මලාට තාත්තලාට බැනලා වැඩක් නෑ ලමයෙක් උනාම ස්වය්ං හික්මීමක් තියෙන්න ඕනා තමන් සතුව... මොකද පොඩිම ළමයෙකුත් නෙවෙයි නේ ඉතින් දැනුම් තේරුම් ගන්න පුළුවන් තරමට ලොකු වෙච්ච ළමයෙක් වගේ නේද මචන් පේන්නේ?

      Delete
  13. මාතා "මම උඹව මරනවා" කියලා ගේම් ඔෆ් ත්‍රෝන් ආකාරයේ අවසානයක් සහිත කතාවක් අහන්න ලැබුණ.

    ඒ කතාවේ හැටියට වයස 14 ක දරුවෙක් මැර කල්ලියකට බැඳීම සඳහා තම සුදුසුකම පෙන්වීමට තවත් අහිංසක නව යොවුන් තරුණයකු මරා දැමුවා. එම මිනීමැරුම් නඩුව අසනවිට වින්දිතයාගේ මව ශාන්ත නොඉවසිලි බවකින් උසාවියට වී නඩුවට කන් දීගෙන සිටියා.

    මිනීමරු දරුවා මරණයට වරදකරු වුනත් බාල වයස් නිසා මරණ දඬුවම ලබා නොදීය.. සිර දඬුවම් නියම කෙරිනි.. තීන්දුව ප්රඅකාශ කළ පසු එම මව සංසුන්ව නැගීසිට දරුවා දෙස ඍජුව බලාගෙන මෙසේ කීවාය.

    "මම උඹව මරණව"

    වේදනාවෙන් පෙළන මවගේ මෙම ප්‍රකාශයත් සමඟ කලබලයට පත් හිර නිලධාරීහු වහාම දරුවා ඉවතට ගෙන ගියහ.

    පළමු මාස හය ගතවීමෙන් පසුව මරණු ලැබූ දරුවාගේ අම්මා විශේෂ අවසරයක් ලබාගෙන මෙම හිරකාර දරුවා බලන්නට ගියාය. එම මිනීමැරුම කරන්නට පෙර දරුවා ජීවත්වී ඇත්තේ මහපාරේය. ඔහුට කිසිදු නෑදෑයෙක් නොසිටියේය. එබැවින් ඔහු බලන්නට හිරෙගදරට පැමිණි එකම තැනැත්තිය තමා අතින් මරණයට පත් වූ නව යොවුන් තරුණයාගේ ආදරණීය මව පමණි.

    දෙදෙනා ටික වෙලාවක් කතා කරමින් සිටියහ. අනතුරුව පිටත්වන්නට පෙර ඇය ඔහු අත මුදල් ටිකක් සහ සිගරට් පෙට්ටියක් තැබුවාය. අනතුරුව, ඇය නිතර නිතර මිනීමරු ළමා හිරකරුවා බලන්නට යන්නට පටන් ගත්තාය. ඒ සෑම විටකම සිග‍රැට් පෙට්ටියක් ගෙනෙගොස් දුන්නාය. බොහෝ වෙලාවක් ළමා හිරකරුවා සමග කතාබහ කරමින් ගතකළාය.

    ඔහුගේ වසර තුනක හිර කාලය අවසන්වන්නට ළංවිය. ඒ අතර දිනක්, ඔහු පිටතට ආ කල කරන්නට බලාපොරොත්තු වන්නේ කුමක්දැයි එම මව දරුවාගෙන් විමසුවාය. දරුවාට ඊට දෙන්නට පිළිතුරක් නොවීය. ඔහුට යන්නට තැනක්වත් නොවීය. ඔහු උත්තරයක් දීගත නොහැකිව අසරණව බිම බලාගෙන සිටියේය.

    ඇය ඔහුට තම යහළුවකුගේ කොම්පැනියක රැකියාවක් සොයා දෙන්නට පොරොන්දු වූවාය. අනතුරුව ඕ ඔහුගෙන් නතර වන්නට බලාපොරොත්තු වන්නේ කොහේදැයි වමසුවාය. තමන්ට යන්නට තැනක් නැති බව ඔහු ඉතා අසරණ හඬකින් කීවේය. එවිට, ඒ මව තාවකාලිකව තම නිවෙසේ නතර වන්නැයි ඔහුට ඇරයුම් කළාය.

    මාස අටක් තිස්සේ ඔහු ඇගේ නිවෙසේ ජීවත්විය. ඈ කරුණාවෙන් පිසින ආහාර බුක්ති වින්දේය. ඒ වෙන විට සිග‍රැට් වලට තදින් ඇබ්බැහි වී සිටි ඔහුට ඇය විසින් දිනකට සිග‍රැට් 10 ක් පමණ දෙනු ලැබීය.

    මේ අතර දිනක් ඇය ඔහුව සාලයට කැඳවා තමන් ඉදිරියෙන් අසුන් ගන්නැයි කීවාය. මඳ වේලාවක් නිහඬව ඔහු දෙස බලාගෙන සිටියාය. අනතුරුව, නිහඬබව බිඳිමින් කතාකරන්නට පටන්ගත්තාය.

    "ඔය ළමයට මතකද එදා උසාවියෙදි මං කියපු දෙය? මම උඹව මරණව?"

    "ඔව් මට හොඳට මතකයි, මට ඒ මොහොත කවදාකවත් අමතක වෙන්නෙ නැහැ", දරුවා පිළිතුරු දුන්නේය.

    "ඔව් මම ඒ දේ කළා. උඹේ පෙනහලු දෙකම දැන් ගන්න දෙයක් නෑ. උඹ දැන් මළා වගේ තමයි. දැන් මෙහෙන් පලයන්, මම පොලිසියට කතා කරන්න කළින්"

    එකෙනෙහිම කෝපාවිශ්ෂ්ට වූ තරුණයා කාන්තාවට ගහන්න පැන්නාය. ඇය ඊට පෙර සූදානම් කර ගෙන සිටි පරිදිම ඇයගේ ස්වාමිපූරුෂයා මැදට බැන සිග‍රැට් බී කැහැ‍ටු වී ගිය තරුණයාට හොඳ හැටි තඩි බා ගෙදරින් එලියට ඇද දැමුවා. මේ ගැන ඔබට අදහසක් තියෙනවා ද කියලා කියන්න පුළුවන් නේද?

    ReplyDelete
    Replies
    1. @AnonymousMarch 17, 2021 at 11:41 PM
      අනේ බන්, මේක හොඳයි හෑන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ලිව්ව සුරංගනා කථාවලට වඩා. මගෙත් එක්ක වැඩ කරන එව්වො ඉන්නවා දවසට සිගරට් පැකට් 2ක් බොනවා, සමහරු 1.5ක්, සමහරු එකක්, ඒ කියන්නෙ දවසට සිගරට් 20-40 අතර ප්‍රාමාණයක්. මුන් ගොඩක් එවුන් අවුරුදු 16/17 වගේ කාලෙ තමයි පටන් අරන් තියෙන්නෙ. දැන් අවුරුදු 20කට වඩා සිගරට් බීපු එවුන්. සිගරට් නොබොන මට වඩා උන් ෆිට් බන්. අනාගතේ මම දන්නෙ නෑ, උන්ට කැනසර් හැදෙයිද කියල, කොහොමත් දැන් ඉන්නෙ 35-40 වගෙ වයසෙ.

      Delete
  14. මාතා දැන් සීනිත් නැහැ, බදුත් නැහැ, වංචාවත් නැහැ. දැන් එහේ බැලුවත්, මෙහේ බැලුවත්, බුකියේ ඉන්නේ භාග්‍යා හා අනුර. සිරසයි පාර කියන්නේ... ආයේ හෙට තව මගුලක් අල්ලාගනී, මොකක්ද බන් මේ වෙන්නේ?

    ReplyDelete
  15. තෙරුම්ගනිල්ලා ලෝකේ දියුණු රටවල් වලට ගැලපෙන දේවල් අපේ මේ ගොබ්බ රටට නොගැලපෙන බව.. මෙන්න මේවගේ දේවල් වලට තමයි අපේ මුතුන්මිත්තෝ කිවේ කුටුස්සගේ කරේ රත්තරන් බැන්දා වගෙයි කියලා.. ඒ විතරක් නෙවෙයි ඒවට හිනාවෙලා ඒවගෙන් ආතල් ගන්නේ ඊටත් වඩා ගොබ්බ බුරු රැලක්. ඒ වගේ උන්ට කියන්න දෙයක් මුතුන්මිත්තෝ හිතලා නැ. මොකද උන් හිතන්න ඇති ඒ ලෝකේ විනාස වෙනකල් එහෙම ගොබ්බ බුරුවො ලංකාවේ ඇතිවෙන්නේ න්නැතිවෙයි කියලා.. කරුමෙට 2020 වෙද්දීම ඒ ගොබ්බ හැත්ත ඉපදිලා ලොකුත් වෙලා..

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න