.

.

Apr 21, 2021

ඩයනාගේ කොන්ද පාලකයින්ටත් තිබේ නම්..

 


ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ පොරි හැලෙන කතාවක් පාර්ලිමේන්තුවේදී කලාය. ඊට පිලිතුරු දෙමින් ඕ ලෙවල් ලියන දරුවන්ට ඝණ දෙයියන්ගේ පෑන් ලබා දෙන අමු ගෝත්‍රික බුද්ධික පතිරණ කියන ගොබ්බයා කීවේ ඊළඟට ඩයනා ඉල්ලන්නේ ගනිකා සේවය නීතීගත කොරන්නෙයි කියලාය.

හැබැයි බුද්ධික පතිරණට අමතක වූ දේ නම් උන්දෑ කසාද බැදලා ඉන්නේ ලංකාවේ පාතාලය වෙනුවෙන් කෝටී ගනන් චාජ් කරමින් උසාවියේ පෙනී උන් එකෙක්ගේ දෝණියැන්දාය කියනා එකය.

ඔය සුද්ධවන්තයින් ලෙස පෙන්නන්න හදන හැම එකාගේම කැරක්ටරේ එසේය. ඩයනා කියන්නේ මේ රට හදන්න නම් විය යුතු දේ හා සහතික ඇත්තය.

ගැහැනියක් ලෙස ඇය ගැන මේ රටේ කන බොන උන් සියල්ලෝම ඇයට ප්‍රසංසා කල යුතුය. එහෙත් බිජු හීනතාවයෙන් පෙනෙන කුණු බේබද්දෝ, ගංජාකාරයෝ හා සල්ලාලයෝද කරේ ඇයට කින්ඩිය දැමීමයි. මේ රටේ ලිබරල් පොරවල් ඇත්තේ නැතයි කියා මාතලන් සැමදා කිගන්නේ මේ නිසාය. ඇත්තටම උන් බිජු හීනතාවයෙන් යුතු දෙමුහුන් දෙබිඩ්ඩෝය.

පාර්ලිමේන්තුවේ ඉන්නා පිරිමින් සියල්ලෝද ඇත්තටම මේ ගැන ලැජ්ජා විය යුතුය. ඒ කාන්තාවක් මේ යෝජනා ගෙන ආ නිසාමය. මන්ද ලාංකීය ගොබ්බ සමාජය හා විශේශයෙන් කාන්තාවන් මේ යෝජනා සියල්ල කෙරේ ඉන්නේ අමු ගොබ්බ චින්තනයක නිසාය. මේ මී ගව චින්තනය ගැන, වේලාවක් ඇතොත් වෙනත් ලිපියකින් ඒ ගැන ලියනවාය.

කංසා වගාව

ඇය කියන්නේ ගංජා බොන්න ඉඩ දෙන්න කියලා නෙමේය. විදෙස් විනිමය ඉපයීම සඳහා කංසා වැවීමට අවසර ලබා දෙන ලෙසය. විදේශයන්හී ඖෂධ සඳහා ලබා කංසා ලංකාවේ ඇත්තේ නැතිය. අනිවාර්‍යයෙන් එම බීජ ආනයනය කළ යුතුය.

මාතලන් නම් කියන්නේ වී වෙනුවට කංසා හා වල්ලාපට්ට වගා කලා නම් මේ වෙන කොටත් රටේ ගොඩේ ගොඩ කියලාය. මේවා කතාකරන්න කොන්දක් නැති සාම්ප්‍රදායික නිළධාරීන් ගැන කනගාටූ වනවා හැර වෙන කරන්නට දෙයක් ඇත්තේ නැතිය.

ගම සමඟ පිළිසඳර වැඩ සටහනේදී ජනාධිපති තුමාගෙන් රට වැසියෙක් කළ ඉල්ලීම ගැන එතුමා සලකා බලන්නේ නම් සිස්ටම් චේන්ජ් කියන්නේ ඒවාටය.

විමල් වීරවංශ ජාත්‍යන්තරයට යන්නේ කුරුඳු සිගරුට්ටුවක් වෙනුවට කංසා සිගරට්ටුවක් හදා වෙළද පොලට එව්වා නම්ය. විප්ලව කියන්නේ ඒවාය.

බාර් විවෘතව තබන වේලාව

ඩයනා මේ ගැන කතාකරන්නේ ඇය නියෝජනය කරනා සමාජ පන්තිය නියෝජනය කරමිනි. ඇයට අනුව බාර් උදේම ඕපන් කරන්න ඕනා නැතිය. එහෙත් බාර් එක ඕපන් කරනකන් බලාගෙන ඉන්නා වෙහෙසවී වැඩ කරනා කම්කරුවන් ගැන ඇය දන්නේ නැතිය.

මත්පැන් සංස්කෘතිය ලංකාවේ මැජික් එකක් වී තිබෙන්නේ එ ගැන ආන්ඩුවේ ඇති වික්ටෝරියානු නීතී රීතී නිසාය. අපට ඒ නීතී දාපු උන්ගේ ඒ රටවල ඒ නීතී රීතී වෙන්ස් වෙලා බොහෝ කල්ක්‍ය. 21 වන සියවසෙත් නීතී හඳන තැන ඉන්නා එකෙක් ගෘහස්ථ කර්මාන්තයක් ලෙස කසිප්පු පෙරන්න දෙන්නයි කියා අඬන්නේ ඒ නිසාය.

කෙලින් තින්දූ තීරණ ගන්නා නිර්භීත එකෙක් රටේ ප්‍රධානියා වූවා නම්, අපේ කෂියා, ස්කොට්ලන්තයේ විස්කි, රුසියාවේ වොඩ්කා, ජපානයේ සකේ වාගේ ලෝක ප්‍රසිද්ධ පානයක් ලෙස විදේශ විනිමය උපයන මුදල් ආකරයක් වනවා නොඅනුමානය.

මන්ද වෙන්නප්පුව, දංකොටුව පැත්තේ පළතුරු වලින් පෙරනා කසිප්පූ බිව්ව එකෙක් ඒවායේ කොලිටිය දන්නා නිසාය.

නයිට් ලයිෆ් හෙවත් රාත්‍රී ආර්ථිකය

ලිපිය දිග වැඩි නිසා මේ ගැන වෙනම ලියනවාය.

18 comments:

  1. මාතලන් නොදන්නව වගේ පෙන්නුවට ඩයනා කොන්ද විතරක් නෙවේ තව තව දේවලුත් තියෙනවා

    ReplyDelete
  2. මෙන්න ඇත්තම මාතලන්..

    ReplyDelete
  3. මාතලන්,

    මේ සංවර්ධන සැලැස්ම වලට මොකද වුණේ කියලා කියන්න පුළුවන්ද? පැරණි එජාපයේ පාලන කාල තුල ක්‍රියාත්මක වූ හොඳ සැලසුම්;

    https://www.facebook.com/TheRealTPF/videos/260791835475420/

    ReplyDelete
  4. ඩයනා කියන්නේ හොඳ කඳක්. දිව දාන්න පුළුවන් පුකේ හිලටත්.. මාතලන් වනවාසල ඉදලත් තාම ගැහුවේ නැද්ද මේකිට.

    ReplyDelete
  5. සෞම්යාට දිව දානවා මයි..

    හුත්ත මාර රස ඇති. ජුස් බොන්න තිබ්බා නං.... පුකේ හිලටත් දිව දානවා.

    චු කරගන්න ආසයි මගේ කටට.. චු බොනවා මං සෞම්යාගේ. මතක් වෙද්දීත් ඉන්නම බැහැ. ම්ම්... දිව දාන්න තිබ්බා නං... කකුල් දෙක ඈත් කරලා, හුත්තේ තොල් දෙක ඈත් කරලා දිව දානවා ඇතුලටම... ම්ම්.. ආසාවේ බැහැ.....

    ReplyDelete

  6. වාසිය තකා බොරු කරනා බලවත්තු
    බොරුවට සීලෙ රකිනා අපි සිල්වත්තු



    ReplyDelete
  7. "නයිට් ලයිෆ් හෙවත් රාත්‍රී ආර්ථිකය"
    මේක නෙමේද බරපතලම දේ ��

    ReplyDelete
  8. මීගමුව යනු උතුම් ආර්ය ශීලයන් රක්ෂා නොකරන.
    මිත්‍යා දෘෂ්ඨීන් වැළඳගත් අය සිටින,
    ගැහැණුන් පවා මත්පැන් බොන ජල්තර් පලාතකි
    මීගමුවට අඩු කුඩු පමණි ෴මාකස් ප්‍රියන්ත පෙරේරා.

    ඩයනලා වගේ අය එහි සිටීමේ අරුමයක් නැත.

    ReplyDelete
  9. අයිසේ මාතලන්ට කොළඹ වරාය නගරය නිරීක්ෂණය කිරීම සඳහා ලංකාවෙ පාර්ලිමේන්තු මන්ත්‍රී වරු සහ පාලකයන් පවා චීන තානාපති කාර්යාලයෙන් අවසර ගත යුතුව ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් මාධ්‍ය අමතා ප්‍රකාශ කළ බව මතකයි නේද? ඒ කතාව ඇත්ත නේද?

    කොළඹ වරාය නගරය ව්‍යාපෘති වැඩබිම බැලීම සදහා එම සමගි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායම ගිය අවස්ථාවේ ඊට අවසර නොලැබුනු බවද පැවසූ මන්ත්‍රීවරයා ඒ සඳහා චීන තානාපති කාර්යාලයෙන් අවසර ලබාගෙන පැමිණිය යුතු ලෙස දැනුම් දුන් බවද පැවසීය.

    ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස තමනට ලංකාවේ ඕනෑම තැනකට යාමට අවසර ඇතත් වරාය නගරයේ බැලීමට අවසර නැති බව මන්ත්‍රීවරයා සඳහන් කළේ මහත් සේ දැඩි කණගාටුවක් සහිතව.

    කොළඹ වරාය නගරයේ සියල්ල සිදු වෙන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුව මගින් බවත් නීති හදන්නේ ශ්‍රී ලංකා රජය බවත් නන්දසේන පොහොට්ටු ආණ්ඩුවේ ඇමතිවරු පුන පුනා ප්‍රකාශ කරන නමුත් එම ප‍්‍රකාශ සත්‍ය නම් වරාය නගරය බැලීමට චීන තානාපතිගෙන අවසර ලබාගත යුත්තේ මන්දැයි මන්ත්‍රීවරයා මාධ්‍ය අමතා දැඩි ලෙස ප්‍රශ්න කළා.

    ඔහු තව දුරටත් මේ ගැන බොහෝ දේ කියා සිටියේ සමගි ජන බලවේගය මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

    මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රි හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ චීන තානාපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සදහා වරාය නගරය නිරීක්‍ෂණ චාරිකාවක් සූදානම් කරණ ලද බවට තමන්ට ආරංචි වී ඇති බවයි.

    එසේ සිදු කිරීමට චීන තානාපතිවරයාට වරාය නගරයේ ඇති බලය කුමක්ද?

    ReplyDelete
  10. මාධ්‍ය නිවේදනයයි - ජාතික නිදහස් පෙරමුණ !

    මේ ලිපිය අපේ සදාදරණීය දේශප්‍රේමී නායකයානන්ට නිකරුණේ මඩ ගැසීම සඳහා නන්දන ගුණතිලක හා කමල් දේශප්‍රිය නැමැතිදේශද්‍රෝහීන් ගෙනයන කුමන්ත්‍රණයක එක් පියවරකි. මෙවැනි මඩ ගැසීම් වලින් අපගේ නායකයානන් ගෝලීය ඇමෙරිකානු අධිරාජ්‍යවාදයට, ලෝක බැංකුවට හා එහි දේශීය නියෝජිතයන්ට හා බෙදුම්වාදී ත්‍රස්තවාදයට එරෙහිව ගෙනයන සටන නතර කළ නොහැකි බව දන්වා සිටිමු.

    අත්සන් කළේ,

    විමල් වීරවංශ පා.ම.
    සභාපති, ජා.නි.පෙ.

    සරත් වීරවංශ
    ජාතික සංවිධායක, ජා.නි.පෙ.

    ශශි වීරවංශ
    ලේකම්, ජා.නි.පෙ.

    ReplyDelete
  11. මාතා

    මේක බලන්න ලංකාවේ තියෙන සියලුම ආර්ථික ප්‍රශ්න ගැන ඉතාමත් සරල බසින් ඉදිරිපත් කළ පැහැදිලි කිරීමක්...

    https://www.facebook.com/watch/?v=1284793348563886

    ReplyDelete
  12. ඩයනා ගමගේ මැතිනියගේ දැක්ම හා අරමුණු හොඳයි. මෙතෙක්, දේශප්‍රේමීන් කියල කියා ගත් කිසිවෙකුට, ඇය ඉදිරිපත් කරපු යෝජනා සහ ව්‍යවස්ථා සංශෝධන අදහස්වලට අලගු තියන්න තරම් වත් එකක් නිර්මාණය කරන්න පුලුවන් වෙලා නැහැ.ඒකම කොයිතරම් ජයග්‍රහණයක්ද?

    ReplyDelete
  13. ඕයී බැසිල්ගෙ කුලියට ලියන ගූතලන් කුක්කෝ, ගෝත සෑර් රෙද්දේ රෙවෙන්නන ඇරගෙන ඉන්නේ .. ඒ ගැනත් පොඩ්ඩක් ලියහන්කෝ

    ReplyDelete
  14. සෞඛ්‍ය අංශ උපදෙස් අනුව මේ වන තෙක්ම කටුනායක ගුවන් තොටුපළෙන් ලංකාවට පැමිණෙන සියලු දෙනාම පී.සී.ආර් පරීක්ෂණයට ලක් කරල එමගින් ආසාදිතයන් හඳුනාගෙන ඔවුන් සමාජගත නොවීමට වග බලා ගත්තා. පහුගිය කාලයේ පිටරට සිට ශ්‍රමිකයන් වැඩි වශයෙන් ‍ගෙන‍ෙවීමත් සමග ආසාදිතයින් ප්‍රමාණය වැඩි වුණා. ලංකාව ඒ ගැන කල්පනාකාරීවයි කටයුතු කළේ.

    දැන් රට තුළින් භයානක තත්වයක් ඇතිවෙන බව පේනවා. සංචාරක ව්‍යාපාරය පවත්වා ගෙන යන්න මේ තත්ත්වය පාලනය කරන්න වෙනවා. ලෝකය පුරාම තුන්වෙනි කොවිඩ් රැල්ලක් ඇති වීමත් සමග සංචාරකයින්ගේ සංචාර පාලනය කිරීමක් සිදුවෙනවා. මේ විදියට සංචාරකයින්ගේ පැමිණීම සීමා වීම රටේ ආර්ථිකයට බලපෑම් කරනවා. නමුත් රටට හොඳ දේ කරන්නයි නිතරම උත්සාහ කරන්න ඕන. අපි කටයුතු කරන්න ඕන ඒ අනුවයි.

    ලංකාවේ කොවිඩ් තත්ත්යට අමතක කරලා සිංහල අලුත් අවුරුද්ද සමරන්න කියලා කිසිම වෙලාවක රජයක් විදිහට කියලා නැහැ නමුත් රජය නිතරම කිව්වේ සෞඛ්‍ය නීති රීති අනුව කටයුතු කරන්න කියලයි. ජනතාවට කොවිඩ් තත්ත්වය අමතක වෙනවා. මහරගම, නුවරඑළිය , සීගිරිය වගේ ප්‍රදේශවල සෞඛ්‍ය උපදෙස් නොතකමින් ජනතාව සංචාරය කරපු ආකාරය අපි දැක්කා. ජනතාවට නිදහස ලබා දෙන කොට ඒ නිදහස භුක්ති විඳින්නේ කොහොමද කියලා ජනතාව දැන ගන්න ඕනේ. බැරිවෙලාවත් ජනතාවට සීමා කිරීම පැනවූවානම් එතනදි කරන්නෙත් ආණ්ඩුවට බනින එකයි. මොන දේ කළත් ආණ්ඩුවට බනින්නයි දැන් පුරුදු වෙලා තියෙන්නේ. ඉතිරි දවස් දෙක 2 තුල රටේ තත්වය තත්ත්වය බලල ඒ අනුව ඉදිරි කාල සීමාවේ කටයුතු කරන්න සිදුවෙනවා.

    මෙතෙක් ලංකාවට සංචාරකයන් ගෙන‍්වූයේ ආරක්ෂිත ක්‍රමයකටයි. ලංකාවට පැමිණි සංචාරකයෙක් ආසාධිතයෙක් නම් ඔවුන් සමාජගත වීම වැලැක්වූවා. කෙසේ නමුත් මේ වනවිට සංචාරක පැමිණීමේ අඩුවක් දකින්නට ලැබෙනවා. ලංකාවේ ආයතන කටයුතු කරන්නේ සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් අනුවයි. විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ට ලංකාවට පැමිණීමට ලබා දී ඇති අවස්ථාව වෙනස් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරනයක් අරගෙන නැහැ කියලා කියන්නේ ඇත්ත ද මාතා?

    ReplyDelete
  15. අයිසේ මාතලන් පහුගිය දවස්වල රංජන් රාමනායකගේ හඬපට වල තිබුනේ..

    "නාමල්ව ඇතුලට දාන්න ඕනේ.

    ජොන්ස්ටන්ව ඇතුලව දාගන්න බැරි වෙයිද..?

    යෝෂිතව ඇප නොදි තියාගන්න මොනාද කරන්නේ ලොක්කා..?

    අනේ ඔයා අරූව ඇතුලට දාලා තීන්දුව දෙන්න"

    වගේ එවකට විපක්ෂයේ නායකයො, ඔවුන්ගේ දරුවො හිරේට දාන කුමන්ත්‍රණ..

    ඔහුගේ දේශපාලන ජීවිතය වුනේ පළිගැනීම..

    දැන් වසර හතරකට රංජන් හිරේ..

    අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, රංජන් රාමනායකට ජනාධිපති සමාව ලබා දෙන්න යනවා කියලා කියන්නේ ඇත්ත ද?..

    ඒ රංජන් රාමනායක ලිඛිතව ජනාධිපතිතුමාගෙන් කරපු ඉල්ලීමකට ලු..

    එදා ජොන්ස්ටන් අද ඇමති..
    නාමල් අද ඇමති..
    යෝෂිතගේ බාප්පා ජනාධිපති..

    හැබැයි රංජන්ට ජනාධිපති සමාව ලැබෙනවා.. ඇයි එහෙම වෙන්නේ?

    ඇත්තටම ඕකට සමාව දෙන්න යනවා නම් ඒ දෙන එකාටත් පිස්සු. එලියට ආපු දවසෙ ඉදන් අර මන්ද මානසික හරීන් ප්‍රනාන්දු පිස්සු රිළව වගේ බොරු වපුර වපුර මඩ ගහයි ජනාධිපති නන්දසේනයටයි ආන්ඩුවටයි. ඌට සමාව දෙනවනම් කුඩු දුමින්ද වත් එලියට දාන්න ඕනි මන් නම් කියන්නේ.

    මොකද මොන දේශපාලනයක මොන පක්ෂයක හිටියත් මාතා මේ රංජන් රාමනායක කියන අමු මැටි කාලකන්නියා කියන්නෙ පහත් ගති ඇති මනුස්සයෙක්. මං එහෙම කියන්නෙ ඔහුගේ කතා හෝ කෙරුවාවල් හින්දම නෙවෙයි. ඔයාම හිතන්න තමන් ගැන විස්වාස කරල කාන්තාවන් කෝල් කරපු ඒවත් රෙකෝඩ් කරල තියාගන්න තරම් සක්කිලි වැඩක් වෙන කවුද කරල තියෙන්නෙ. අපි බොහොම පහත් කියල හිතන පාතාල ලෝකයේ මිනීමරුවන් මැරයින් කියලා කියන සමහර මිනිස්සු ගැන පුද්ගලිකව මම දන්නවා. මම දන්නා ඒ වගේ පහත් යැයි සම්මත වූ මිනිස්සු ඉන්නව මැරුවත් තමන් තිබ්බ ගැන විස්වාසය කඩ නොකරන. ඒක තමා ශ්‍රේෂ්ට පෞරුෂය. ඇත්තටම ඒ වගේ මිනිස්සු මොන හේතු නිසා අපරාධකරුවන් වුණත් ඇත්තටම නියම මිනිස්සු. මේ වගේ පාහර කාලකන්නි නෙවෙයි ඉතින්.

    ReplyDelete
  16. ප්‍රියන්ත හේවගේ මාතලන් ඇක් එක මාසයකට බ්ලොක් කර ඇත.

    කිරිබත් උයලා කනවද
    හාල් පොල් අමුවෙන් කාලා @$@කට ගිණි තියා ගන්නවද මේ සතුටට....

    සාපය ආ පිට කැරකේ.

    "රෙස්පෙක්ට්..ස" ට

    ReplyDelete
  17. මාතා මේ ගැන ඔබට අදහසක් තියෙනවා ද කියලා කියන්න බලන්න;

    https://www.facebook.com/watch/?v=2900769646878547

    ReplyDelete
  18. ඉන්දියාවේ මේ වන විට සීග්‍රයෙන් පැතිර යන කොරෝනා රැල්ල හේතුවෙන් ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයට බලපෑම් එල්ල වෙමින් තිබෙන බව මාධ්‍ය වාර්තා කර තිබුණා.

    ලංකාවේ පිටකොටුවේ විදේශ ආනයන වලින් 95% කට වඩා කරන විශාලතම ආනයන සංගමය වූ දමිළ සහ මහමදික ආනනයනකරුවන්ගේ සංගමය සඳහන් කරන්නේ ලංකාවේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වැඩි වශයෙන් (97% කට වඩා) ආනයනය කරන්නේ ඉන්දියාවෙන් බවයි. පරිප්පු, කඩල, කොත්තමල්ලි ආදී ලංකාවෙ නොවැවෙන දේ රාශියක් මේ අතර තිබෙන නමුත් වර්තමාන උග්‍ර සිංහල ජාතිවාදීන් විසින් මෙහෙයවනු ලබන දූෂිත නන්දසේන රාජපක්ෂ ආණ්ඩුව ලංකාවෙ වැවිය හැකි බව පැවසෙන ආහාර ද්‍රව්‍ය 3,600 කට වඩා ආනයනය තහනම් කිරීම නිසා මේ ආනයන කරුවන් වසර එක හමාරක් පමණ තිස්සේ බෙහෙවින් අසරණ වෙලා තියෙන්නේ.

    ඉන්දියාවේ මේ වන විට පවතින උග්‍ර කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් එම භාණ්ඩ පැටවීම ගොඩ බෑම සඳහා ශ‍්‍රමිකයන් සොයා ගැනීම, වගා කරුවන්ට ශ්‍රමිකයන් හොයා ගන්න බැරි වීම, ප්‍රවාහන සේවා බිඳ වැටීම ඇතුළු අභියෝග ගණනාවක් එල්ල වීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බවයි පැවසෙන්නේ.

    අනික් පැත්තෙන් ලංකාවට පහුගිය දශකය තුල සාමාන්‍යයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය දෛනිකව බහාලුම් එක්දහස් අටසිය ගණනක් පමණ ආනයනය කිරීම සිදුවුණ නමුත් කොරෝනා දඩමීමා කරගනිමින් ආනයන තහනම් කර සීමා කර තිබීම නිසා එම ආනයන බහාලුම් ගණන දිනකට හාරසියයක් පමණ දක්වා අඩුවෙන් ලංකාවට ගෙන්වනු ලබන නමුත් දැන් මෙයටත් දැඩි ලෙස බලපෑමක්‍ ඇතිවී තිබෙනවා.

    මේ තත්ත්වය මත ලංකාවේ ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාමේ ප‍්‍රවණතාවක්ද මතුවී තිබේ. මේ අතර ආණ්ඩුවේ හෙංචයියන් කියන්නේ නන්දසේන ජනපතිවරයා කහ, මුංඇට, කව්පී, සහල්, උඳු, තල ඇතුළු ආනයන ද්‍රව්‍ය තහනම් කර සීමා කර තිබීම නිසා දේශීය ආහාර නිෂ්පාදනයේ වර්ධනය හේතුවෙන් මේ ප්‍රශ්නයේ බලපෑම් බොහෝ දුරට අවම කර ගැනීමට හැකි වූ බවයි. මේකේ ඇත්ත තත්ත්වය කොහොමද? මම හිතන්නේ මේ වගේ යල් පැනගිය ආර්ථික ප්‍රතිපත්ති සාර්ථක නොවන බවයි. මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් හොඳයි නේද?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න