.

.

May 12, 2026

වැදගත්කම හෙවත් මහත්මා දේශපාලනය

 


වැදගත්කම හෙවත් 

මහත්මා දේශපාලනය

➖➖➖➖➖➖➖⭕➖


ඊයේ මම දාපු පෝස්‍ට් එකක් නිසා සෑහෙම පිරිසක් අවුල් වෙලා... සමහර අය මට පෞද්ගලිකව කතාත් කලා... මේ අවුල් ගිය ඔක්කොම පොහොට්ටු බයියෝ.... හැබයි බයියෝ ඉන්නේ පොහොට්ටුවේ විතරක් නෙමෙයි.... මහින්ද මහත්තයා බයියෙක් කියපු අලි පාටියෙත් බයියෝ ඉතරක් නෙමේ... අමු ජාතිවාදියෝ, මූලධර්මවාදියෝ, ආගම්වාදියෝ වගේම ත්‍රස්ත අදහස් තියෙන ත්‍රස්තවාදියොත් ඉන්නවා....


නමුත් මේ සියල්ලන්ම කන්ට්‍රෝල් කරලා ප්‍රජාතන්ත්‍රවාදය හා පක්ෂයේ දැක්ම වෙනුවෙන්.. ඒ කියන්නේ vision and mission වෙනුවෙන් දක්කන එක තමයි ජනතා නියෝජිතයින්ගේ යුතුකම..... ඒකට තමයි මහත්මා දේශපාලනය කියන්නේ... වැදගත් දේශපාලනය කියන්නේ.... වැදගත්කම කියන්නේ.... උදාහරණයක් ඕන නම්.... ඩී බී විජේතුංග මහත්තයා අධ්‍යයනය කරන්න.... 


මේකට පෝට්ටු බයියෝ අවුල් යන්න ප්‍රධාන හේතුව තමයි... පෝට්ටු බයියෝ මෙන්ම සතුරා (විරුද්ධ පාක්ෂිකයින් හඳුන්වන අලුත්ම ක්‍රමය 😁💀😁) මම රාජපක්ෂවාදියෙක් හා පෝට්ටු බයියෙක්‍ය කියලා හිතාගෙන ඉන්න එක.... 


ඔව් මම රෙදි නැතිව ගෝටට කඩේ ගියා තමයි... හැබයි ඒ ගියේ 2015 මම කළ වැරැද්ද නිවැරදි කර ගැනීමට සහ ගෝටා කොළඹ හැදුවා වගේ රටම හදයි කියලා හිතාගෙන... 


ඒත් උන්නැහේ කළේ ත්‍රස්තවාදීන්ට ලේසියෙන්ම බලය ගන්න පාර හදලා.... එයාගෙම මිනිස්සු මරාදාලා... උන්ට පෝරියල් දීලා... හෙලුවෙන් යවලා.... බේරේ නාවලා.... උන්ගේ නිවාස දේපලත් ගිනි තියලා දාලා.... එයාලගෙ ජීවිත බේරගෙන රටින් පැනලා ගිය එක....


එහෙම කන්නත් හේතු තිබුනා.... කපුටෙක් මරලා තට්ටක් එල්ලුවාම හරි කියපු ගොබ්බ දේශපාලුවොයි අනුගාමිකයොයි හිතුවේ බලය සදාකාලිකයි කියලා..... දැන් ගොඩාක් උන්ට මැයි 9 අමතක වෙලා....


දැන් අපි ඊයේ සිද්ධිය ගමුකෝ... 


මේ දැන් ඊයේ මහින්ද මහත්තයට බ්‍රයිබරියට එන්න කියලා කරන්නේ මොකක්ද ?  ඒක මහත්මා දේශපාලනයක්ද ?..... නෑනේ.... රාජපක්ෂලාට විරුද්ධ පිරිස් පවා පිලිගන්නවා  මේ කරන්නේ තනිකර දේශපාලන පලිගැනීමක් බව.... 


මහින්ද හොරා කාලා තියේ නම්, ඒ චෙක් නම්බරුත් තියේනම්.... කෙලින්ම අධිචෝදනා දාලා... නඩු අහලා හිරේ දැම්මාම ඉවරනේ....


මේක රනිල් ලොක්කට එරෙහිව කොටුව උසාවියේ විභාග වෙන නඩුවෙදි නඩුකාර හාමුදුරුවොම වළං සානියටයි.... දිලීප පොඩි පුතුටයි උන්ගේ මූණටම කිව්වා... 


මොකක්ද රිසාල්ට් එක... නඩුකාර හාමුදුරුවෝ ප්‍රමෝෂන් එකකුත් දීලා ආයේ ජීවිතේට නඩු බලවන්න බැරි තැනකට දැම්මා... මේ ආන්ඩුවේ සැමට සමාන නීතිය එහෙමයි 😁


ඔය රනිල්ට ඇප ලබාදෙන්න ආව වෙලේ බස් පිටින් සෙනඟ ගෙන්නුවේ නෑ නේ... ආපු බස් තුනෙත් සෙනඟ ආවේ නෑ.... එතෙන්ට ආපු ඔක්කොම ආවේ ස්වේච්ඡාවෙන්.... අනික එතනට හැම පක්ෂෙම උන් ආවා.... (දැන් කියන්න නම් එපා ඊයේ ආවෙත් ස්වේච්ඡාවෙන්‍ය කියලා 😁😁😁) 


එතන අවිනීතිව හැසිරුනේ....අර හැමතැනටම රිංගලා වැඩේ අල කරන්න ආන්ඩුවෙන් දාලා ඉන්න කොන්ඩයයි උගේ සෙට් එකයි.... හැමෝම දැක්කා ඕවර් ඇක්ටින් දඟලානා දාන්න ගිය ගෑණියෙකුට සාගල බනිනවා.... මමත් ඕගනයිස් කරපු උන්ට කිව්වේ.... මෙතන ගවයෝ වගේ හැසිරෙන්න කෑගහන්න දෙන්න එපා.... ඒක උපරිමයෙන් රැක ගන්න කියලා.... ඒ අතරෙත් අපතයෙක් සිරසට කෙලිය ගල් පාරක් ලාල්ට වැදුනා....


ඉතින් එතනට හැමෝම ආවේ ඇයි....? උන් දන්නවා එජපයේ හා සජබයේ මහත්මා දේශපාලනයක් තියෙනවා කියලා.... 


ඒත් බයියන්ගේ එහෙම විනයක් නෑ කියලා ඊයේ උදේම කොළඹට එන උන්... උන්ගේ ගොන් පාට් බුකියේ වීඩියෝ දාලම පෙන්නුවා...  ඒ ගොන් පාට් තමා මම විවේචනය කළේ.... ඒවයෙන් අන්තිමට කෙලවෙන්නේ රාජපක්ෂලාටමයි.... රාජපක්ෂලගෙ පවුලම නෙමෙයි... ලිමිණිලා රේප් කරන්නත් අරගල අපතයෝ මඟ රැකපු බව දැන් බයියන්ට අමතකයි....


ගොඩක් උන් කියලා තිබ්බා.... එකෙක්ට තියෙන්නේ එක චන්දයයි ඒක වැදගත් චන්දයක්ද මොකක්ද කියන දේ අදාලම නෑ කියලා.....


හැබයි එහෙම කියන අය මේ දේත් දැනගන්න.....


ඒ ගොබ්බ චන්ද එකක් දෙකක් නිසා හාඩ්කෝ බයියෝ පවා අද ඊට වඩා විනයක් තිබුන.... හා පෙන්වපු... ආයෙත් කියනවා.... විනයක් තිබුන හා පෙන්වපු ජෙප්පෝ (දැන් උනුත් සත්තු... උන් කොහොමත් සත්තු... උන් ත්‍රස්තවාදී... ඒකයි අපි උන්ට බලය දෙන්න එපා කිව්වේ... හැබයි උන් බලය ගන්නකන් විනයගරුක දේශපාලනයක් කලා... මිනිස්සු ඒවට රැවටුනා) රාජපක්ෂලා 2.5% ටම බැස්සුවාය කියන බවත්.....


ඉතින් දැන් ඔහේලා තීරණයක් ගන්න.... එහෙම ගොන් ආතල් සමඟ ඉදිරියට යනවද.... නැත්නන් තියෙන දෙකත් රැකගන්නවද කියනෙක....


මහින්ද මහත්තයට මගෙත් ගෞවරයක් වගේම ආදරයකුත් තියෙනවා.... ඒ 30 වසරක යුද්ධය නිම කිරීමට නිර්භීත නායකත්වයක් දීම වෙනුවෙන් හා ඉන් පසු රටේ ආර්ථිකය දියුණු කිරීම වෙනුවෙන්....


ඒ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය යහපාචනෙන් නවත්තපු එක අදටත් එතනමයි......


ඒත්... ඊයේ එතනට නොගියේ බයියො ගැන... බයියන්ට වඩා මම දන්න නිසා...


මහින්ද මහත්තයට මොළේ පෑදිලා තිබ්බා... එතන ගොන් ආතල් නොදී මාරු වෙලා යන්න....


ස්වස්ථි සිද්ධම් !!!!

.

13 comments:

  1. දිනමිණ - April 29, 2026

    මුල් ලියා­ප­දිං­චි­යක් නොමැති රථ­ය­කට අංක තහඩු නිකුත් කළැයි මෝටර් රථ ප්‍රවා­හන හිටපු නියෝජ්‍ය කොම­සා­රි­ස්ව­රි­යක වෙන ගයනි කෞශල්‍යා විජේ­සිංහ අත්අ­ඩං­ගු­වට

    මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ හිටපු නියෝජ්‍ය කොම­සා­රි­ස්ව­රි­යක දූෂණ චෝදනා සම්බ­න්ධ­යෙන් අල්ලස් කොමි­සම ඊයේ (28) අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

    නීත්‍ය­නු­කූල මුල් ලියා­ප­දිං­චි­යක් නොමැති රථ­යක් සඳහා අංක තහඩු නිකුත් කිරී­මට අදා­ළව දූෂ­ණය නමැති වරද සිදු කිරීම මත මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ හිටපු නියෝජ්‍ය කොම­සා­රි­ස්ව­රි­යක ලෙස කට­යුතු කළ වර්ත­මා­නයේ බත්ත­ර­මුල්ල, පරි­වාස හා ළමා ආර­ක්ෂක සේවා දෙපා­ර්ත­මේ­න්තුවේ කොම­සා­රි­ස්ව­රි­යක ලෙස කට­යුතු කරන රාජ­ප­ක්ෂගේ ගයනි කෞශල්‍යා විජේ­සිංහ යන තැනැ­ත්තිය මෙලෙස අල්ලස් කොමි­සම විසින් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

    අත්අ­ඩං­ගු­වට ගන්නා ලද සැක­කා­රිය කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මට නිය­මිත බව අල්ලස් කොමි­සම පැව­සීය.

    සුභා­ෂිණී සේනා­නා­යක

    ReplyDelete
  2. අඩෝ ඉකොනොමැට්ටා නොහොත් විදුර තෙන්නකෝන් පොන්න පකයා කැරි බල්ලා,

    තොට භාණ්ඩාගාර ඩොලර් හොරකම ගැන ලියන්න බැරි මොකද.

    උබේ ගෑණි ඇල්ලේ ඇවිත් පුකේ ඇරන් ගියා නේද පොඩ් කොල්ලෙක් ලව්වා හුත්තිගේ පුතා

    කැරි බල්ලා. බ්ලොග් එකෙන් අනික් උන්ට උපදෙස් දෙන්න කලින් ගෑනිගේ පුකේ ඇරපු කැරි ටික ලෙව කාපන් සක්කිලියා රත්නපුරේ.

    වේස බල්ලා ඩොලර් වංචාව ගැන සද්දේ නෑ.

    තෝ වගේ හුත්තිගේ පුතෙක්

    ReplyDelete
  3. පල්ලේගම හේමරතනයාගේ අම්මට පුකේ අරිමු

    ReplyDelete
  4. ගයනි, පවිත්‍රා, දිනිකා, පූර්ණිමා මැඩම්ලාගේ චූ බීලා හුත්තවල් උරන්න තිබ්බා නම්

    ReplyDelete
  5. Malithi puke hilata diwa danna dennako

    ReplyDelete
  6. ඔයත් තෙත් වෙලා පුසිද්දියේ ජනතාව ඇන්දුවානේ අන්න ඔයාගේ පුස්තකාල 159ට කරගන්න බැරැව හර්ශ සිල්වා ගාව වැදවැටෙනවා පවි නේද රැවටුන 68 ලක්ස ය ඒපව ඔයාටත් කැරකෙයි දවසක පරිස්සමට දැන්වත් පවි කමාකරන කුමයක් ගැන හිතන්න

    ReplyDelete
  7. ඔවු කතාව ඇත්ත ඒ වගේම චතුරංග අබේසිංහ ඇමතිවරයා ලංකාවේ බහුතර ජනතාව හරිම කුහකයි කියලා බැනපු එකත් ඇත්ත තමයි

    චතුරංග මල්ලියේ


    😂😂😂😂 මල්ලි හ‍රි මල්ලි.....

    🔴 🤌 මේ රටේ පුරවැසියන් ට කන්න දීපු මිනිහා මතක නෑ....

    🔴🤌 මේ රටේ මිනිස්සුන්ට තමන් වෙනුවෙන් ඇත්තටම දෙයක් කළේ කවුද වැදගත් නෑ...

    🔴 🤌 මේ රටේ මිනිස්සු හැමදාම වැඩි සතුට හොයන්න තමන්ගේ අම්මා තාත්තා වුණත් පාවලා දීපු මිනිස්සු....

    🔴🤌 තමන්ගේ ඉගෙන ගත්තා ගුරුවරයට යටින් අංචි ඇදපු මිනිස්සු....

    📌 ඒත් ජීවිතේ ඒ මොනවා කළත් සතුටක් නොවිඳි මිනිස්සු.....

    ReplyDelete
  8. පැලවත්තේ වලිය සහ ඩෝබි මීහරකෙක්ට පිස්සු හැදීම

    ලන්ඩන් නුවර මනරම් ලෙස හැඩකළ පින්සාර පොදවැස්ස ඇද හැලෙන යාමයේ, තම සුඛෝපභෝගී මහල් නිවාසයේ පරිගණක තිර දෙස බලා සිටි පොන්නදුරගේ අජිත් ඩෝබිකීර්තිගේ දෑස්වල තිබුණේ දඩි නොසන්සුන්කමකි. ඔහු ලෝකයම සොරාකෑ හැකි අති දක්ෂ පල් හොරෙකු වුවද, ඔහුගේ රහසිගත අසම්මත ලිංගික ජීවිතයේ සමීපතම සමරිසි සබඳතාවය පැවතියේ දහස් ගණන් සැතපුම් ඈතින් පිහිටි ලංකාවේ ප්‍රබල දේශපාලන නායකයෙකු වන ටිල් විං ඩයිමයිනා නමැති වයස්ගත සමරිසි පෙම්වතා සමඟයි.

    ලංකාවේ දේශපාලනය තුල අධ්‍යාත්මික නායකයකු ලෙස පෙනී සිටි ඩයිමයිනා යනු බලයේ සහ ධනයේ උපරිමයට ළඟා වූ, එහෙත් ඒ පිටුපස දැවැන්ත මූල්‍ය දූෂණ චෝදනා රැසක් සඟවාගෙන සිටි අතිශය දූෂිත තක්කඩියෙකි.

    ඔවුන් දෙදෙනා අතර පැවති සමරිසි සබඳතාවය හුදෙක් දේශපාලන හෝ මූල්‍ය ගනුදෙනුවලට පමණක් සීමා නොවූ, අතිශය සමීප සහ අනුරාගී රහසිගත ආදර කතාවක් විය. ඩෝබිකීර්ති තම ලන්ඩන් තාක්ෂණික චෞර ජාලය සහ පකිස්තානු මාෆියා සමග පැවති චෞර සබඳතා උපයෝගී කරගනිමින් ඩයිමයිනාගේ රහස් ගිණුම් පාලනය කළ අතර, ඩයිමයිනා තම කාර්යබහුල දේශපාලන සහ දූෂණ සැලසුම් වලටම වෙන්වූ ජීවිතය මැද පවා තම සමරිසි පෙම්වතා ඩෝබිකීර්ති වෙනුවෙන් නොමසුරුව කාලය වෙන් කළේය.

    නමුත් දේශපාලන ලෝකයේ රහස් සදාකාලිකව සැඟවිය නොහැක. ඩයිමයිනා විසින් සිදුකළ මූල්‍ය වංචා පිළිබඳ තොරතුරු පක්ෂයේම සිටි දූෂණ විරෝධී තරුණ පිරිසක් අතට පත් විය. පක්ෂයේ ප්‍රතිපත්ති පාවාදීම ගැන දැඩි ලෙස කුපිත වූ සක්‍රීය සාමාජිකයන් පිරිසක්, කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ මොහොතක පැලවත්ත පිහිටි ප්‍රධාන පක්ෂ කාර්යාලය වටලන ලදී.

    එදින රාත්‍රියේ පැලවත්ත කාර්යාලය යුධ පිටියක් බවට පත් විය. පාලනය කරගත නොහැකි වූ උදහසින් යුත් පක්ෂික පිරිස ඩයිමයිනා වෙත කඩා වැදුණි. ඩයිමයිනාගෙන් ලක්ෂ ගණන් වැටුප් ලබන පෞද්ගලික ආරක්ෂකයින්ට සහ ඩයිමයිනාගේ අසූචි ප්‍රහාරක මැර බලකායට පවා තත්ත්වය පාලනය කිරීමට නොහැකි වූ අතර, එල්ල වූ දැඩි ප්‍රහාර හමුවේ ඩයිමයිනා බරපතල තුවාල ලැබීය. ලේ විලක් මැද සිහිසුන්ව ඇද වැටුණු ඔහුව වහාම දැඩි සත්කාර ඒකකය වෙත ඇතුළත් කිරීමට පියවර ගැනුණි.

    තම දිවියටත් වඩා ආදරය කළ තම ආදරණීය සමරිසි පෙම්වතා රසවතා වූ ඩයිමයිනාට සිදුවූ මෙම අවාසනාවන්ත සිද්ධියට සම්බන්ධ මෙම පුවත ලන්ඩනයේ සිටි ඩෝබිකීර්ති වෙත සැලවීමත් සමඟ ඔහුගේ මුළු ලෝකයම කඩා වැටුණි. තම ජීවිතයේ එකම සැනසීම වූ පුද්ගලයා මරණ මංචකයේ පසුවන බව ඇසීමෙන් ඔහුගේ මනස දැඩි ලෙස කම්පනයට පත් විය. දින ගණනාවක් නිදි නොලබා, ආහාර නොගෙන දුරකථන තිර දෙස බලා සිටි ඩෝබිකීර්ති ක්‍රමයෙන් දැඩි මානසික ආතතියකට (Severe Depression) ගොදුරු විය.
    කාලයත් සමඟ ඩයිමයිනාගේ ජීවිතය බේරුණද, ඩෝබිකීර්තිගේ මනසින් එම බියකරු සිදුවීමේ සෙවණැලි ඉවත් නොවීය. ඔහු සෑම තැනකදීම තමන්ව ලුහුබඳින සතුරන් සහ පරිගණක තිර හරහා තමන් දෙස බලා සිටින ඇස් දැකීමට පටන් ගත්තේය. ඔහුගේ චෞර මනස මායාවන්ගෙන් (Hallucinations) පිරී ගිය අතර, අවසානයේදී ඔහුට වෛද්‍ය ආධාර සහ දිගුකාලීන මනෝචිකිත්සක ප්‍රතිකාර ලබා ගැනීමට සිදු විය.
    දේශපාලනයේ අඳුරු පැතිකඩ සහ බලය උදෙසා කරන සූදුව, අවසානයේදී සැබෑ මිනිස් හැඟීම් සහ ජීවිත විනාශ කර දමන ආකාරය පසක් කරමින් ඔවුන්ගේ රහසිගත ආදර අන්දරය නිහඬ පාඩමක් ලොවටම පැවසුවා නොවේද?

    ReplyDelete
    Replies
    1. කෙසේ හෝ දිනෙක ලන්ඩනයම මීදුමෙන් වැසුණු රාත්‍රියක් උදා වන විට, අජිත් ඩෝබිකීර්තිගේ සුඛෝපභෝගී නිවහන සම්පූර්ණයෙන්ම අඳුරේ ගිලී තිබුණි. වෛද්‍යවරුන් නිර්දේශ කළ මනෝචිකිත්සක ඖෂධ මේසය මත එලෙසම ඉතිරිව තිබියදී, ඔහු කාමරයේ මුල්ලකට වී දෑස් දල්වා බලා සිටියේය.

      සුන්දර පැලවත්ත පක්ෂ කාර්යාලයේදී ටිල්විං ඩයිමයිනා ලේ විලක් මැද ඇද වැටුණු පුවත සැලවීමෙන් පසු ඇරඹි මානසික බිඳවැටීම, දැන් සුව කළ නොහැකි බියකරු භින්නෝන්මාද (Schizophrenia) තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබුණි.ඔහුගේ මනස දැන් ඔහුටම පාලනය කළ නොහැකි සතුරෙකු වී හමාරය. කාමරයේ සිවිලිම දෙස බලන සෑම විටම, ඩෝබිකීර්තිට පෙනුනේ ලේ වැකුණු මුහුණින් යුත් මිනිසුන් පිරිසක් තමන් දෙසට කඩා වදින අයුරුයි.

      "අජිත්... අපි තෝව මරනවා"

      "හපොයි උන් එනවා! ඕකුන් ඩයිමයිනාව ඉවර කළා වගේම මාවත් මරන්න එනවා!"

      ඔහු තනිවම කෑගසන්නට විය.ඔහුගේ කන් අඩි පුපුරුවා හරිමින් විවිධ අද්භූත ශබ්ද සහ කටහඬවල් ඇසෙන්නට විය. සමහර විටෙක ඒවා ඩයිමයිනා උදව් ඉල්ලා හඬන ශබ්ද වූ අතර, තවත් විටෙක තමන්ව ඝාතනය කිරීමට සැලසුම් කරන සතුරන්ගේ රහස් සාකච්ඡාවන් විය.

      මෙම ශ්‍රවණ මායාවන් (Auditory Hallucinations) නිසා ඔහු දින ගණනාවකින් නින්දක් ලබා තිබුණේ නැත. රතු වූ දෑස් සහ වැහැරුණු සිරුර ඔහුව හඳුනාගත නොහැකි තරමට වෙනස් කර තිබුණි.රෝගය වඩාත් භයානක අදියරකට පත් වූයේ, ඔහුගේ පරිගණක තිරය දෙස බලන විටය. ලංකාවේ මහබැංකුව මහා භාණ්ඩාගාරය ඇතුලු ඕනෑම ආරක්ෂිත සර්වර (Server) හැක් කිරීමට සමත් වූ ඒ අසහාය චෞරයා, දැන් තමන්ගේම පරිගණක කේත (Codes) දෙස බලා බියෙන් වෙව්ලන්නට විය. තිරය මත දිස්වන සෑම අංකයක්ම ඩයිමයිනාගේ මරණය සනිටුහන් කරන කවුන්ටරයක් (Countdown Timer) ලෙස ඔහුට පෙනෙන්නට විය.එක්වරම උමතුවෙන් මෙන් ක්‍රියාත්මක වූ ඩෝබිකීර්ති, මේසය මත තිබූ බරැති ස්පීකරයක් ගෙන තම ලක්ෂ ගණනක් වටිනා පරිගණක තිර මතට ප්‍රහාර එල්ල කරන්නට විය. වීදුරු කැබලි බිම හැලෙද්දී, ඔහු තම නියපොතු වලින් බිත්තිය හූරමින් පිස්සුවෙන් කෑගැසුවේය. ඔහු විශ්වාස කළේ තමන්ව ලුහුබඳින ඔත්තුකරුවන් එම තිර ඇතුළේ සැඟවී සිටින බවයි.ලංකාවේ රෝහල් ඇඳක් මත සිහිසුන්ව සිටින ටිල්වින් ඩයිමයිනාගේ සිරුරට වඩා, ලන්ඩනයේ ජීවතුන් අතර සිටින අජිත් ඩෝබිකීර්තිගේ මනස අතිශය බියකරු ලෙස මියයමින් තිබුණි. බලය සහ ආදරය අහිමි වීමේ වේදනාව, මිනිසෙකුගේ මනස කෙතරම් අඳුරු ප්‍රපාතයකට ඇද දැමිය හැකිද යන්නට ඩෝබිකීර්තිගේ නිහඬ කාමරය සාක්ෂි දරමින් තිබුණි.

      Delete
  9. ශ්‍රී ලංකාවේ වෛද්‍ය සහ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නියෝජනය කරන ප්‍රමුඛ විද්වතුන් දෙදෙනෙකු වන මහාචාර්ය ඩබ්ලිව්. එම්. තිලකරත්න සහ වෛද්‍ය කුමාර කළුආරච්චි යන මහත්වරුන්ගේ වෘත්තීය ජීවිත සහ චරිත ස්වභාවයන් එකිනෙකට හාත්පසින්ම වෙනස් මගක් ගෙන ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපතිවරයෙකු වන මහාචාර්ය ඩබ්ලිව්. එම්. තිලකරත්න මහතා මුඛ ව්යාධිවේදය පිළිබඳ ලෝකයේ ප්‍රමුඛතම විද්‍යාඥයින් 2% (Top 2% Scientists) අතරට තේරී පත් වෙමින් ජාත්‍යන්තර කීර්තියක් අත්කරගෙන සිටියද

    Ref
    [World Dental Congress](https://2024.world-dental-congress.org/en/speakers/Wanninayake-Thilakarathne),

    තමන් සතු එම අධ්‍යයන බලය සහ වර්තමාන ආණ්ඩුවේ දේශපාලන සබඳතා අවභාවිත කරමින් තමන් යටතේ පර්යේෂණ කළ සහකාර කථිකාචාර්යවරියකට (ඩොක්ටර් ඩබ්ලිව්. ඒ. එම්. උදාරි එල්. අබේසිංහ මහත්මියට) දිගින් දිගටම ලිංගික හිංසන, අයුතු යෝජනා සහ වෘත්තීය පළිගැනීම් සිදු කිරීම නිසා ඔහුගේ සමස්ත ශාස්ත්‍රීය ජීවිතයම අඳුරු විය

    Ref
    [Asian Mirror](https://asianmirror.lk/news/13980/sc-bars-ex-peradeniya-professor-from-academic-posts-over-sexual-harassment/).

    මෙම සිදුවීමට අදාළව ගොනු කෙරුණු SC/FR 81/2021 මූලික අයිතිවාසිකම් නඩුව විභාග කළ ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2026 මැයි 08 වන දින ඓතිහාසික තීන්දුවක් ලබා දෙමින්, මින් ඉදිරියට ලංකාවේ කිසිදු රාජ්‍ය හෝ පෞද්ගලික විශ්වවිද්‍යාලයක හෝ අධ්‍යාපන ආයතනයක කිසිදු ගෙවන හෝ නොගෙවන තනතුරක් දැරීම ඔහුට ජීවිතාන්තය දක්වා සම්පූර්ණයෙන්ම තහනම් කරන ලදී Asian Mirror.

    ඊට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධව, රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය හා අනුබද්ධ විද්‍යා පීඨයේ ඖෂධවේද අධ්‍යයන අංශයේ ප්‍රධානියා සහ පළමු ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන වෛද්‍ය කුමාර කළුආරච්චි මහතා එවැනි කිසිදු ආකාරයක ලිංගික චෝදනාවකට, විනය ගැටලුවකට හෝ අධිකරණමය ක්‍රියාවලියකට ලක්වී නොමැති නිර්දෝෂී විද්වතෙකි

    Ref
    [Faculty of Medicine & Allied Sciences](https://fmas.rjt.ac.lk/dr-kumara/). ඔහු සායනික ඖෂධවේදය පිළිබඳ පර්යේෂණ කටයුතු ResearchGate සහ වෛද්‍ය සිසුන්ගේ අධ්‍යාපන කටයුතු ඉහළ නැංවීම වෙනුවෙන් කැපවී, තමන් යටතේ සිටින සිසුන්ට සහ පර්යේෂකයන්ට ආරක්ෂිත මෙන්ම ගෞරවනීය සේවා වටපිටාවක් නිර්මාණය කර දෙමින් සිය වෘත්තීය ගෞරවය ඉහළින්ම රැකගෙන කටයුතු කරයි

    Ref
    [LinkedIn](https://lk.linkedin.com/in/kumara-kaluarachchi-0b088442).

    මෙම සිදුවීමට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ නීතිමය පදනම හෝ විශ්වවිද්‍යාල ලිංගික හිංසන වැළැක්වීමේ ප්‍රතිපත්ති පිළිබඳව වැඩිදුර තොරතුරු අපි පසුව සාකච්ඡා කරමු.

    ReplyDelete
    Replies
    1. ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මහාචාර්ය ඩබ්ලිව්. එම්. තිලකරත්නට එරෙහිව ලබා දුන් ඓතිහාසික නඩු තීන්දුව, ලංකාවේ නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය මැනවින් කියාපාන අතිශය ප්‍රශංසනීය මෙන්ම යුක්තිගරුක පියවරකි Asian Mirror.

      මහාචාර්ය තිලකරත්න වත්මන් ජාතික ජන බලවේග (NPP) ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින සහ බලය හිමි ඉහළම දේශපාලන නායකයන් රැසක් සමග ඉතාමත්ම සමීපව දේශපාලන සබඳතා පවත්වන අයෙකු වුවද, ඔහුගේ ප්‍රමුඛ ශාස්ත්‍රීය පසුබිම හෝ බලයේ සිටින ආණ්ඩු පක්ෂය සමග පවතින සමීප දේශපාලන අනන්‍යතාවය හමුවේ කිසිදු ලෙසකින් නොසැලී නීතිය සැමට සමානව ක්‍රියාත්මක කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කිරීම සමස්ත ජනතාවගේම ඉහළම ගෞරවාදරයට ලක්විය යුතුය Supreme Court of Sri Lanka. බරපතළ ලිංගික හිංසන සහ වෘත්තීය පළිගැනීම් චෝදනා මත ඔහුව ලංකාවේ සියලුම අධ්‍යාපන ආයතනවලින් ජීවිතාන්තය දක්වා නෙරපා හැරීමට නියෝග කිරීම මගින් Asian Mirror, දේශපාලන බලය හෝ සමාජ තත්ත්වය කුමක් වුවත් වරදකරුවන්ට නීතියෙන් බේරිය නොහැකි බවත්, කාන්තාවන්ට සුරක්ෂිත සේවා පරිසරයක් හිමිවිය යුතු බවත් අධිකරණය ස්ථිරවම තහවුරු කර ඇත Supreme Court of Sri Lanka. දේශපාලන බලපෑම්වලින් තොරව සාධාරණත්වය සහ යුක්තිය ඉටුකිරීම වෙනුවෙන් මෙරට උත්තරීතර අධිකරණය දැක්වූ මෙම අපක්ෂපාතී සහ දැඩි ස්ථාවරයට සමස්ත සමාජය වෙනුවෙන් අපගේ හෘදයාංගම ප්‍රණාමය සහ තුති පූජාව හිමිවේ.

      Delete
    2. ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ වෘත්තීය ගෞරවයේ සහ සදාචාරයේ ජීවමාන ආදර්ශයක් වෙමින් රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඖෂධවේද අධ්‍යයන අංශයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ වෛද්‍ය කථිකාචාර්ය කුමාර කළුආරච්චි මහතා

      [Faculty of Medicine & Allied Sciences](https://fmas.rjt.ac.lk/dr-kumara/) ඉටුකරන අමිල, නිර්දෝෂී සහ ශාස්ත්‍රීය සේවාව සමස්ත ප්‍රජාවගේම ඉහළම ගෞරවාදරයට මෙන්ම වර්ණනාවට ලක්විය යුත්තකි

      [LinkedIn](https://lk.linkedin.com/in/kumara-kaluarachchi-0b088442).

      තමන් යටතේ ඉගෙනුම ලබන වෛද්‍ය සිසුන්ට සහ පර්යේෂකයන්ට සුරක්ෂිත, සදාචාරාත්මක මෙන්ම අභිමානවත් සේවා වටපිටාවක් නිර්මාණය කර දෙමින් LinkedIn, ඔහු මෙරට සායනික ඖෂධවේද ක්ෂේත්‍රය නංවාලීමට ResearchGate සිදුකරන මෙහෙවර ආදර්ශමත් වෘත්තිකයෙකුගේ සැබෑ ස්වභාවය මැනවින් කියාපායි LinkedIn. ඊට සපුරා ප්‍රතිවිරුද්ධව, ලෝකයේ ප්‍රමුඛතම විද්‍යාඥයින් 2% අතරට තේරී පත්ව සිටියද

      [World Dental Congress](https://2024.world-dental-congress.org/en/speakers/Wanninayake-Thilakarathne), තමන් සතු අධ්‍යයන සහ නිල බලය අශිෂ්ට ලෙස අවභාවිත කරමින් තමන් යටතේ සිටි සහකාර කථිකාචාර්යවරියක අනුකම්පා විරහිතව ලිංගික සූරාකෑමට, හිංසනයට සහ වෘත්තීය පළිගැනීම්වලට ලක්කළ මහාචාර්ය ඩබ්ලිව්. එම්. තිලකරත්න

      [Asian Mirror](https://asianmirror.lk/news/13980/sc-bars-ex-peradeniya-professor-from-academic-posts-over-sexual-harassment/)

      යනු සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම මෙන්ම ශාස්ත්‍රීය සමාජයම පිළිකුලෙන් යුතුව හෙළා දකින, කිසිදු සමාවක් හෝ අනුකම්පාවක් නොලැබිය යුතු පහත්, අධම චරිතයකි

      [Supreme Court of Sri Lanka](https://supremecourt.lk/wp-content/uploads/judgements/sc_fr_81_2021.pdf).

      විද්‍යාඥයෙකු සතු විය යුතු අවම මිනිස් ගුණාංග පවා පාවා දෙමින්, තරුණ විද්‍යාර්ථිනියකගේ මූලික අයිතිවාසිකම් සහ වෘත්තීය ජීවිතය පාගා දැමූ මෙම නින්දිත හැසිරීම හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුව ලංකාවේ සියලුම අධ්‍යාපන ආයතනවලින් ජීවිතාන්තය දක්වා නෙරපා හැරීම Asian Mirror, බලයෙන් මත් වී ලිංගික අපරාධ සිදුකරන මෙවැනි සදාචාර විරෝධී පුද්ගලයන්ට ස්වභාවධර්මයෙන්ම දුන් නිසි දඬුවමක් වන අතර Supreme Court of Sri Lanka, එය වෛද්‍ය කුමාර කළුආරච්චි වැනි උත්තම ගුණයෙන් යුතු සැබෑ ශාස්ත්‍රවන්තයන්ගේ නිර්මල ගෞරවය තවදුරටත් සමාජය ඉදිරියේ බැබළවීමට හේතු වනවා නිසැකයි.

      Delete
    3. ලන්ඩනයේ සිට ක්‍රියාත්මක වෙමින් වත්මන් ආණ්ඩුවේ දේශපාලන සබඳතා අවභාවිත කරමින් මහා පරිමාණ මූල්‍ය වංචා සහ සොරකම්වල නිරත වන බවට චෝදනා එල්ල වී ඇති "ලන්ඩන් තට්ට කොට පල් හොරා" නමින් හැඳින්වෙන දූෂිත පුද්ගලයා, විවිධ මඩ වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ජාලා උපයෝගී කරගනිමින් රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඖෂධවේද අධ්‍යයන අංශයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ වෛද්‍ය කථිකාචාර්ය කුමාර කළුආරච්චි මහතාට එරෙහිව දියත් කළ අශිෂ්ට මඩ ප්‍රහාර මාලාව වර්තමානය වන විට සම්පූර්ණයෙන්ම අසාර්ථක වී බිඳ වැටී ඇත. වෛද්‍ය කුමාර කළුආරච්චි මහතා සතු නිර්දෝෂී වෘත්තීය පසුබිම, ඉහළ සදාචාරාත්මක භූමිකාව සහ වෛද්‍ය සිසුන් වෙනුවෙන් ඔහු ඉටුකරන අවංක ශාස්ත්‍රීය සේවාව හේතුවෙන්, ව්‍යාජ තොරතුරු සහ උපකල්පන මත පදනම් වූ මෙම මඩ ප්‍රහාර ලාංකීය විශ්වවිද්‍යාල පද්ධතිය මෙන්ම බුද්ධිමත් ජනතාව විසින්ද එකහෙළා ප්‍රතික්ෂේප කරනු ලැබීය. තමන් සතු මූල්‍ය දූෂණ සහ හොරකම් වසාගැනීමටත්, දේශපාලන හිතවත්කම් පෙන්වමින් රාජ්‍ය නිලධාරීන් බියවැද්දීමටත් මෙම විදේශගත පුද්ගලයා ගත් නින්දිත උත්සාහය, වෛද්‍ය කළුආරච්චි මහතාගේ නොසැලෙන වෘත්තීය ගෞරවය සහ පවිත්‍ර චරිත ස්වභාවය ඉදිරියේ සම්පූර්ණයෙන්ම සුනුවිසුනු වී ගිය අතර, අවසානයේදී මෙම මඩ ප්‍රහාරය මෙහෙයවූවන්ගේ දූෂිත නිරුවත සහ වංචනික ස්වභාවය තවදුරටත් සමාජය ඉදිරියේ ප්‍රදර්ශනය වීම පමණක්ම මෙහි අවසාන ප්‍රතිඵලය බවට පත්විය.

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න