.

.

Jul 14, 2023

සංක්‍රාන්තික ලිංගිකයින්ට කිරුළ පලඳා කරනු ලබන කාන්තා අයිතිවාසිකම් උල්ලංගනය කිරීම....

 


සංක්‍රාන්තික ලිංගිකයින්ට කිරුළ පලඳා
කරනු ලබන කාන්තා අයිතිවාසිකම් 
උල්ලංගනය කිරීම....
➖➖➖➖➖➖➖🔴➖

නෙදර්ලන්තයේ රූ රැජිණ කිරුළ රිකී කියලා සංක්‍රාන්තික ලිංගිකයෙක් දිනාගත්තයි පස්සේ ඒ ගැන නැවත කතාබහක් ඇති වෙලා තියෙනවාය.

මේ බියුටි කුවීන්ලා ගැන අපූරු විස්තරයක් මගේ ප්‍රියතම බුකි රචකයෙක් වෙන  Malcolm Sang  ලියලා තියෙනවාය. කැමති කෙනෙකුට එතනට ගිහින් බලාගන්නට පුලුවනිය.

මාතලන් LGBTQ සියල්ලන්ම දකින්නේ මිනිසුන් ලෙසය. ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මෙන්ම මනුෂ්‍යත්වය වෙනුවෙන්ද පෙනී සිටිනවාය. (ත්‍රස්තවාදීන් වෙනුවෙන් පෙනී සිටින්නේ නැතිය) ඒ අනුව, එක එක අයගේ ආශාවන් අභිමතාර්තයන් වෙනස් වෙනවාය. සෙක්ස් හෙවත් ලිංගික අවශ්‍යතාවයන්ගේ තත්වයද එසේමය. ඔය උවිඳු වගේ අයට "ෆෝන් සෙක්ස්" වලින් වුනත් සුරතාන්තයට පත් වෙන්න පුලුවන්ය . ඒකත් අද ජාත්‍යන්තර බිස්නස් එකක් වී බොහෝ කල්‍ය.

සෙක්ස් කියන්නෙත් මූලීක මිනිස් අවශ්‍යතාවයක්මය. ආහාර නැති වුනාම එය ලබා ගැනීමට මිනිස්සු නොයෙකුත් නීතී විරෝධී දේවලට පෙළඹෙනවා වගේ සෙක්ස් වලදිත් එසේමය. එහිදීත් ආහාර වලට වගේම, එකිනෙකාගේ රුචි අරුචිකම් විවිධාකාරය.

කෙනෙක් Janaka Edirisinghe  වගේ ඌරූ මස්ම කාන්න ආසයි වගේ, තව සමහරු Janaka Wannaku  වගේ කන්න ආසය මාතලන් නම් අහුවෙන ඕන දෙයක් කනවාය. මොකෝ හැමදාම ඉන්න එකක් කියලාය. සමහර කෑම මිස් කලොත්  ආයේ ඒ වගේ කෑමක් ජීවීතේට නොලැබෙන්න පුලුවනිය.

කොහොමත් බියුටි කුවීන් කන්ටෙස්ට් වලට මේ ට්‍රාන්ස්ජෙන්ඩර් අය ඉදිරිපත් වෙන එකට මාතලන් නම් විරුද්ධය. එය  කාන්තාවන්ගේ අයිතිවාසිකම් හා උරුමයන් අමු අමුවේ උල්ලංගනය කිරීමක්‍ය. මොකෝ මෙයාලට "මිස්" වර්ල්ඩ්, "මිස්" යුනිවර්ස් වුනාට, කවදාවත් "මිසිස්" හෙවත් විවහක ටයිටල් ලබන්න බැරි නිසාය. ඒකට තම කුසින් උපන් දරුවන් ඉන්න ඕනාය.

මේ අය උපතින් කාන්තාවන් නොවන නිසාය. මොවුන්ට කවදාවත් තම කුසින් දරුවකු ලබන්න බෑරිය. ඒ සැත්කම් මගින් යෝනියක් ලබාගත්තත්, හෝමොන මගින් අනෙකුත් දෑ ලබාගත්තත්, ඔවුන්ට ගර්භාෂයක් නැති නිසාය. අනාගතයේ ලබා ගත්තත්, ඒකත් ආටිෆිෂල් එකක් හෙවත් කෘතිම බඩුය.

හෝමෝන අරගෙන ක්‍රීඩා කරන්න බැරි නම්, මේකත් ඒ වගේම වෙන්න ඕනය. 

ඒ හැරුනම මෙතන තව දෙයක් තියෙනවාය. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තට හා සමාජ සම්මතයන්ට විරුද්ධ, පුරුෂාධිපත්‍යයේ උපරිම හා නින්දිතම ලිංගික ක්‍රියාවලියක් වන "ගේ සෙක්ස්" සඳහා යොදාගන්නා පුරුෂ ශරීරය ඇන්දීමේ කලාවේ උපරීමයකයට ගෙන එනවාය. මේ වගේ තත්වයක් කලින් දැක්කා නම්, දෙවියන් වහන්සේ විසින්, ආදම් සහ ඒවාට අමතරව සංක්‍රාන්තික ලිංගිකයෙක් හා ඒවාට ලෙස්බියන් කෑල්ලකුත් මවනවාමය. 😁

පිරිමින් දෙදෙනෙකු අතර ලිංගික එක්වීම් වලදි බොහෝ විට සිඳුවෙන්නේ, එකෙක් කාන්තා චරිතය රඟපෑමය. ඒක පට්ට බ්‍රේන් වොෂ් කිරීමක් සහ ඒ කෙනාගේ මානව අයිතිවාසිකම් හා ආශාවන් අමු අමුවේ මරා දැමීමක්මය. දැන් ඒකට හෝමෝන් යොදා ගැනීමට අමතරව මේ වගේ පැජන්ට් පවා උපයෝගී කරගෙන එය සාමාන්‍යකරණයට ලක් කරමින් පවතිනවාය.

සෙක්ස් පැත්තෙන් ගත්තත්, පෂ්චාත් භාගයේ රමණය වෙනුවට, කෘතිම යෝනියක් ලබා ගැන්මට ඔවුන් පොළඹවා ලීමක්ය. ඒ සඳහා සැත්කම් කළ යුතුමය. එය කොතරම් මානුෂික දෙයක්ද යන්න ඔබේ තීරණයක්ය. මෙය හියුමන් ට්‍රැෆිකින් මෙන්ම තවත් ලිංගික මාෆියාවක් වී අවසානය.

අනෙක් කාරණය නම්, මේ අයට ඔය කාන්තා පැජන්ඩ් අස්සේ රිංගන්නේ නැතිව, ඩ්‍රැග් කුවීන් ( Drag Queen ) සහ සංක්‍රාන්ත්‍රික ලිංගිකයින් සඳහාම වෙන්වූ බියුටි පැජන්ට් ඕනෑ තරම් තිබීමය. 

ඉතින් ලෝකය දියුණුවෙන්නේ මෙහෙම තත්වයක නම්, අනාගතයේදි ඇනිමල් සෙක්ස් හා බාල අපරාධත් සාමාන්‍යකරණයට ලක්වී, හොඳම ස්ටඩ් බුල් හා හොඳම සාරුවා සුනිල් තේරීමේ තරඟත් තියන්න බැරි නැතිය.

ඒ වගත් මෙසේය....

⭕ පින්තූරවල සිටින්නේ කාන්තාවන්ගේ බියුටි පැජන්ට් අස්සේ රිංගා උන්ගේ කිරුළ සොරාගත් සංක්‍රාන්තික ලිංගිකයින්ය.
.

8 comments:

  1. අජිත් ධර්මකීර්ති - ලන්ඩනයJuly 14, 2023 at 11:32 PM

    මට නං ඔය සමලිංගිකයෝ පේන්න බෑ.
    අපේ ගෙදරට ආපු දෙන්නෙක් මම පැන්නුවා දවසක්.

    රුසියාවේ ඒකනේ මේවා නීතිවිරෝධී.

    ReplyDelete
  2. ෂර්ලොක් හෝම්ස් පාලම මැදට එන විටත් දොස්තර වොට්සන් එහි පැමිණ සිටියේය. පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු සමග කතාබස් කරමින් සිටි වොට්සන්, හෝම්ස් දුටු සැණින් අත මදක් වනමින් ඉදිරියට පැමිණියේය.

    “පාලම අමුතු විදිහට පැද්දෙනවා දැනෙනවද?” වොට්සන්ගේ නහය බර වී තිබිණි.

    “කැළණි ගඟට මුදාහරින මළ අපද්‍රව්‍ය දිරාපත්වීමෙන් නිකුත්වෙන මීතේන්වලට වොට්සන් අසාත්මික වෙලා” හෝම්ස් කීවේ කට කොනට සිනහවක් නගමිනි.

    මිනිස් ක්‍රියාකාරකම් විසින් විහිදුවන අනේක ආලෝක ධාරාවන් විසින් දිලිසවන ධූලී අංශු සහිත කොළඹ අහස යට නව කැළණි පාලමේ සුවිසල් යකඩ කදම්බ එකිනෙක සවිකර ඇති මහත යකඩ ඇණ කිසිවෙකු විසින් ගලවාගෙන ගොස් තිබිණි. අත්වැටට බරදී පහත බැලූ හෝම්ස් කළු පැහැති අගාධය දෙස විනාඩි කිහිපයක් බලා සිටියේය.

    හෝම්ස් එක්වරම පාලමෙන් එළියට බසිනු දුටු වොට්සන්ට හීන් දාඩිය දාන්නට විය. හෝම්ස් නොපෙනී ගියේය. වොට්සන් එබී බලන විටත් හෝම්ස් පාලමේ යට පැත්තේ යකඩ ගරාදි අතර සිය කුඩා විදුලි පන්දම වනමින් ඔබ මොබ යමින් සිටියේ පුරුදුකාරයෙකු විලසිනි.

    පොලිස් නිලධාරීන් මුලදී මදක් කලබල වුවත් හෝම්ස්ගේ හැටි දන්නා නිසා නැවතත් ඔවුන් ඔවුන්ගේ කතාවට වැටිණි. වොට්සන් සිටියේ නොඉවසිල්ලෙනි.

    විනාඩි කිහිපයකින් හෝම්ස් උඩට පැමිණියේය. වොට්සන් සිය දඩබ්බර සගයාට අතදී උඩට ඇද ගත්තේය.

    “මොනවාද දැක්කේ?” වොට්සන් ඇසුවේ හෝම්ස්ට හති අරින්නටවත් ඉඩ නොදෙමිනි.

    “විශේෂ දෙයක් නැහැ. කාලයක් තිස්සේ සෑහෙන්න ඇණ ගලවලා. පාලම මෙහෙම තියෙනවා පුදුමයි.” හෝම්ස් කීවේ ආපසු හැරී යන්නට සැරසෙමිනි. වොට්සන්ට තව දුරටත් පාලම උඩ සිටීමට බියක් දැනිණි.

    “මෙන්න මේ කඩදාසිය හීනියට රෝල් කරලා ඔබලා තිබුණා ඇණයක් ගලවපු සිදුරක. කියවලා බලන්න.” හෝම්ස් සිය කබා සාක්කුවෙන් ගත් කුණු ගෑවුණු පොඩි වුණු කඩදාසියක් වොට්සන්ට දික් කළේය.

    නව කැළණි පාලමේ අතරින්පතර ඇති උස විදුලි පහන් කණුවකින් බේරෙන ලෝහිත ආලෝකයේ උදව්වෙන් කඩදාසියේ ලියා තිබූ දෙය කියවූ වොට්සන්ට පාලම වේගයෙන් කැරකෙන්නාක් මෙන් දැනිණි.

    “ජනතාවට ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැකිය.” - නිර්මාල් ආර්. දේවසිරි (2022)

    යනුවෙන් අපැහැදිලි අත් අකුරෙන් එහි ලියා තිබිණි....

    ReplyDelete
  3. ලංකාව වගේ පසුගාමී ගෝත්‍රික ජනතාව වාසය කරන රටවල් වල තත්ත්වය සම්පූර්ණයෙන්ම ඔහොම තමයි ඒත් මම පහුගිය දවස්වල ඕස්ට්‍රේලියාවේ ගියාම දැක්කේ. එහේ මිනිස්සු පුදුම සැපවත් ජීවිතයක් ගත කරන්නේ.

    ඔබ දන්නවද ? පාසල් ඉවර වෙලා ඕස්ට්‍රේලියාවේ ළමයි ඩ්‍රෝන් යවන්නේ. අර රිමෝට් එකකින් උඩ යවන්නේ.. දැකලා තියෙනවද ?.ආ? ඒ රටවල පාසලේ ක්‍රීඩා පිටියේ, පාර දිගට ඉදන් එහේ ළමයි ඩ්‍රෝන් යවනවා. විවිධ පාට ලයිට් හයි කරපු ඩ්‍රෝන්.. බලන්න ලස්සනයි.

    අපේ ළමයි ? තාමත් යවන්නේ බට පතුරු එකට අමුනලා සවුකොල අලෝලා හදන සරුංගල් .. ඒක යවන්නත් හුලං කාලේ එනකම් ඉන්න ඕන. තංගුස් නූලට අත කැපිලා පුදුම දුකක් විඳින්නේ. බැරි වෙලාවත් වැස්සොත් සරුංගලේ ඉවරයි. නේද ?

    ඔන්න මේ රටේ පාලකයො අවුරුදු හැත්ත පහක් තිස්සේ ඔබේ දරුවන්ට හදපු රට. මම කියන්නේ අපි මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕන නැත්ද ? මේ රනිල් රාජපක්ෂ හොරමුලත් සජිත් ජලනි හොරමුලත් එකමිටට තියලා හොරකම් කිරීමට දඬූවම ලෙස ජීවිතාන්තය දක්වාම හිරේ යවලා ඒ හොරකම් කරපු මුදල් නැවත අයකරගෙන ඒ මුදලින් ලේසියෙන්ම ලංකාවේ අපේ දරුවන්ට අවශ්‍ය ආකාරයට සියලුම පහසුකම් අපේ ආණ්ඩුවක් යටතේ සපයන බව මතක තබාගන්න...!

    - අරුණ කුමාර දිසනායක සහෝදරයා මින්නේරියේ දි -

    ReplyDelete
  4. තිලාපියා සම යොදාගෙන කෘතිම යෝනිමාර්ග හැදීමක් ගැන වසර කීපයකට පෙර අහන්න ලැබුනා.
    ඒ ක්‍රමයේ ප්‍රගතිය කොහොමද දන්නෙ නෑ. මම සාරස තුමාගෙනුත් ඇහුවා.
    ඒක හරිගියොත් වාසියක්.
    තිලාපියා සම පිලිස්සුම් තුවාල සඳහා ප්‍රතිකාරයක් විදියටත් ගන්නවා කියලත් දැක්කා.

    තවත් නවීන ක්‍රමයක් තමයි උදර ක්‍රහරයේ අභ්‍යන්තර සිවිය යොදාගෙන යෝනිමාර්ගය ආස්තරනය කිරීම.
    එහෙම හදන යෝනියන් කාලයක් යනකොට වැසී යෑමේ අවදානමක් තියෙනවා.

    බෙලා දානිස්(Bella Danis), කිම්බ‘ ජෝන්ස්, ගිසෙල් බොඩි (https://twitter.com/gizelbody) කියන අයගේ සැත්කම් නම් ගොඩක් සාර්ථකයි.
    නමුත් ගොඩක් අයගේ ලිංග ප්‍රෙද්ශ සැත්කමින් පස්සේ කැත වෙනවා.
    මේ ඒකට උදාහරණයක්(https://shemalestardb.com/stars/G/Grace_2/
    https://shemalestardb.com/stars/G/Grace_3/)

    මම කැමතිම ෂිමේල් වැල වීඩියෝව තමයි සින්තියා මරිඤ්ඤෝ සහ වෙස්ලි නයික් ඉන්න එක. මට ප්‍රභාකරන්ගේ බාල කොල්ලා දැක්කාමත් සින්තියා මරිඤ්ඤෝව තමයි මතක්වුනේ.

    ReplyDelete
  5. සංක්‍රාන්ති ලිංගිකයෙක් රූ රැජින තරඟයක් ජයග්‍රහණය කිරීම මට නම් අවංකවම දැනෙන්නෙ හෙන වංචාසහගත ජයග්‍රහණයක් ලෙස..'
    මේක තනිකර රූ රැජින තරඟ වල මූලික හරයන් පවා උල්ලංඝණයක්!

    මේකත් නිකං හරියට සාරංගයා ස්ටේජ් එක උඩ ඉද්දි උමාලිට හැමදාම ලැබෙන ක්‍රින්ජි සම්මානෙ වගේම එකක්.

    තරහා වෙන්නෙපා මෙහෙම කිව්වට සංක්‍රාන්ති ලිංගිකයන් එක්ක මට කිසි අර්බුදයක් නෑ. ඔවුන් තමුන්ගෙ ලිංගික දිශානුතිය අනුව තමුන් කැමති ජිවිතයක් ගත කලාට ඇත්තටම අවුලක් නෑ.

    හැබයි කවුරු පිලිගත්තත් නැතත් ඒක ස්වභාව ධර්මයෙ විකෘතියක් මිස ප්‍රකෘතියක් නෙමෙ. කොච්චර සැත්කම් කලත් හෝර්මෝන භාවිතා කලත් කරන්න පුලුවන් හැමදේම කරලා කාන්තාවක් උනත් ඒක ස්වාභාවික කාන්තාවකට සමාන කරන්න පුලුවන් තත්වයක් නෙමෙ විකෘතියක් පමණයි. ඒ විකෘතිය තමුන්ගෙ ජිවන පැවැත්මෙ පහසුව උදෙසා පමණක් නම් අපිට සිරාවටම ගැටළුවක් නෑ.

    නමුත් සමාන අයිතීන් කිය කියා මේ ප්‍රජාව හැම වුම් / ත්තක් අස්සෙම උලන්න එන එක නම් දැන් ටූ මච් වෙලා තියෙන්නෙ..

    සංක්‍රාන්ති ලිංගිකයන් උදෙසා වු රූ රැජින තරඟ ලෝකය පුරා ඕනෑ තරම් තිබියදි මොවුන් මේ කරන්නෙ තඩිම තඩි අවධාන හිඟාකෑමක් සහ අනෙකුත් ලිංගිකයන්ගෙ අයිතිවාසිකම් සොරාගැනීමක්..,

    මේ ජයග්‍රහණය දිහා මන් පොඩ්ඩක් හොයලා බැලුවා මැයට වඩා අදාල තරඟයට ඉදිරිපත් වු බොහෝ සුදුසුකම් තිබු තරඟකාරියන් සිටියා..

    නමුත් මැයට කිරුළ ලැබුනා. ඒ ඇය සංක්‍රාන්ති ලිංගිකයෙක් කියන කරුණ අරභයාම වෙන්න ඕන. ඒක තනිකර විශේශ කොට සැලකීමක් නෙමේද?

    සංක්‍රාන්ති ලිංගිකයො දැන් තමුන්ගෙ සීමාවන් ඉක්මවා යමින් ඉන්නෙ.

    ඔවුන්ගෙ අයිතිවාසිකම් ගැන ඔවුන් සෑහෙන උනන්දුයි. හැබයි ඒ සමඟම අනෙක් ලිංගිකයින්ගෙ අයිතිවාසිකම් පැහැර ගන්නත් ඔවුන් දෙපාරක් හිතන්නෑ.

    සංක්‍රාන්ති ලිංගිකයො තමුන් වෙනුවෙන් පෙනී ඉන්නවා වගෙ අනෙක් ලිංගිකයින් තමුන්ගෙ අයීතීන් වෙනුවෙන් පෙනී නොසිටීම මෙවන් දේ දිහා බැලුවම නම් මහ ඛේදවාචකයක් !

    මේක කොයි අතින් බැලුවත් මට නම් මහ වංචනික ජයග්‍රහණයක් !!😖

    ReplyDelete
  6. තායිලන්තයේ පවත්වන පාරලිංගික ස්ත්‍රීන්ට වෙන්වූ මිස් ටිෆානි තරගයට මේ වතාවේ බෙන්ස් තිප්සුදා මෙනෙවිය සහභාගිවුනා.
    ඇය ඉපදුනේ ගැහැණියක් ලෙස නෙමෙයි කියලා විස්වාස කරන්නත් බෑ.
    ඒත් ඒ තරගයේ මුල් ස්ථාන තුනම ලැබුනේ පිරිමි පෙනුමක් තියෙන තුන්දෙනෙක්ට.
    එල්ජීබීටී මාෆියාවක් තියෙනබව පැහැදිලියි. ඔවුට අවශ්‍ය දෙකටම නැති පෙනුමක් ඇති අය ප්‍රවර්ධනය කරන්න.
    මම බෙන්ස්ට මගේ කණගාටුව ප්‍රකාශකලා.
    https://web.facebook.com/benz.togirls?_rdc=1&_rdr

    ReplyDelete
  7. මේ බ්ලොග් එක බලන ඉතාලියෙ ඉන්න අයට දැනුවත් වීම පිනිස කියන්නෙ කවදාවත් lotto ලොතරැයි දිනුම් සල්ලි ගන්න චීන , පිලිපින්, තබක්කි වලට යන්න එපා උන් දිනපු සල්ලි පිටින් අඩුවෙන් පෙන්වන හොර මැශින් හදාගෙන තියෙන්නෙ .අද මට යුරෝ විසිපහක් දිනල තිබුන ලොතරැයියට යුරෝ දෙකක් දිනල තියෙන්නෙ කියල උන්ගෙ කවුන්ටරේට පිටින් තියෙන මැශින් එකකින් පෙන්වන යුරෝ දෙක පෙන්නුව. මම කිව්ව මට සල්ලි එපා මගෙ ලොතරැයිය ආපහු දෙන්න කියල ඒකත් අරන් වෙන තැනකට ගියාම මම දිනල තිබුන යුරෝ විසිපහ දුන්න..මම ආපහු ඉස්සෙල්ල ගියපු තැනට ගිහින් උන්ට බැනල ආව කපටි වැඩ කරන්න එපා කියල ...මහ හොර එවුන් ඔයාලත් දැනුවත් වෙන්න..

    ReplyDelete
  8. අඩෝ මාතා අර චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මුනිදාස ගෑනිත් ට්‍රාන්ස් ජෙන්ඩර් හොල්මනක් ද බන්? ඇත්තටම චන්ඳ්‍රිකා බන්ඩාරනායක කියන මූසල කාලකන්නි ගෑනි ලන්කාවෙ ජනාධිපති නොවුනා නම් ලන්කාව මෙතරම් අගාධයකට නොවැටෙනු ඇති. දහස් ගණනක් වූ හමුදා කොල්ලන්ට හමුදාව එපා කරමින් දහස් ගානින් මැරෙන්න ඇරියා මදිවට ත්‍රීවිධ හමුදාවේ තිබුන අති නවීන යුද අවි ආයුද කොටි ත්‍රස්තවාදීන්ගේ අතට යැව්වේ බලයේ සිටීමට කරපු සැලසුම් විදිහට. පණස් දහස් ගණනක් හමුදා සෙබලු හමුදාව දමා පැන ගිහින් රටපුරා පාතාල ක්‍රමය ආරම්භ කළා, කෝටි ප්‍රකෝටි ගනන් මහජන මුදල් කාබාසිනියා කරමින් හොරා කාල ඉවර කරල දාපු ඒ චෝර රැජිණ වූ ඒ උලව් අම්මන්ඩි බලයට නොඑන්නට උතුරේ යුද්ධය අවුරුදු කීපයක් කලින් ඉවර කිරීමට තිබුනා. ලන්කාවෙ අවාසනාවකට මේ එකැස් යෝධිය තාමත් වේදිකාවේ රඟපාන්නේ කිසිම දෙයක් නොදන්නා ගානට.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න