හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්.... මෙන්ම විශ්වයේ ජීවියෙක්....
බොහොම ලස්සනයි.කෑමෙන් පස්සේ හවස දෙකක් දාගන්නවා
හොඳ සංයුක්ත කවියක්. වැඩේ කියන්නේ මුං විපක්‍ෂයට ගිහින් අරුං ආණ්ඩුවට ආවත් මේ කවිය වෙනස් වෙන්නේ නෑ.මේක සදාහරිත (ever-green) කවියක්.
කකා එක්ක මාත් එකඟයි. සදාකාලික වටිනාකමක් ඇති කවියක්. වැඩේ ඕවා පේන්නෙ අපිට (ජහමනයට ) විතරයිනෙ. මාත් මේ ටිකේ වැඩ ඒත අපේ මාතලන්ට කමෙන්ටුවක් නොදා බෑනෙ.
අන්න තවත් මරු සංයුක්ත කවියක්.
සමහරුන්ට විතරක් පේන්ටද කවිය දැම්මේ???...:D
සැහ් . . . ආන්න කවි . . ඕක ජහමනයට පේනහැටිය චන්ද කාලෙට වෙනස් වෙනව නෙව . . .
තාලේ වෙනස් නොවෙන එකම කවිය....නියමයි
දැන්නම් මැද පදය කියන කෙනා තුන්වෙනියා කියන විදියටම තමයි කියන්නේ.
සෝයි කයියක්
කයිය පසසනව!
badu mila kiwwe??? rusiian... chainese..
මෙ තුනටම අයිති නැති එකෙක් බැලුවොත් කොහොමට තියෙවෙද ?
වෙනස් නොවෙනා ඇත්තක්
අපිට පේන්නෙ කොහමද එතකොට???
පාන් නැත්තං කාපල්ල කේක්
mama tawama kalpana karanawa....
@ ඇනෝබලපන් බන් ඒකටත් කෙලියනේ. ඔන්න ඔයි වෙලාවට තමයි ලොක්කා එක්කත් තද වෙන්නේ..
@ කතාසදාහරිත සංයුක්ත කයිය.. හෙහ් හෙහ්...
@ වෙද මහත්තයාඔය කොමෙන්ට් එක නැත්නම් පෝස්ට් එක වැඩකුත් නෑ. අනිත් කෙනා ගිම්හානී..
@ බුද්ධිඅන්න බලන්න "බුද්ධි" මත් අයට තේරෙන ලස්සන..
@ පොඩි කුමාරීහාමීහෙහ් හෙහ්..... සම හරක්ට පේන්න..
@ ඕනයාහැබෑට...... ඒ කාළේට වෙනස් වෙනවා නේන්නම්..
@ දිල්තෑන්ක්ස් දිල්.....
@ කැන්ඩියන්කට අරින්න.. මසුරන් ටිකක් දාන්න..
@ සඳරූඇත්තෙයි ගොයියෝ...
@ ඉන්දික උපශාන්තහෙහ් හෙහ්.. බෙහෙත් ගනින්...
@ මයියාඑව්වත් වැඩි වෙලානේ බන්.. පිට රටවල මීට වඩා ලාබයි..
@ ලොකු ජෝන්කෙලින් තිරස්ව ඇන්දහම හරි..
@ නිසූපාපස්සෙ අනුව පේන් විදිය වෙනස්.. හෙහ් හෙහ්...
@ පිස්සා පලාමල්ලසදාකාලික සත්‍යය
@ ඔබාඅපි කන්නේ කේ ඇෆ් සී මාර ලාබයි.. දත් මිටිත් කනවා.. සමහර වෙලාවට.
@ ඉන්දික දිසානායකනිකන් මක්කටෙයි පිස්සු හදාගන්නේ..
කැඩපත් පවුර.....මොනව හරි කුරුටු ගාලා යන්න
බොහොම ලස්සනයි.කෑමෙන් පස්සේ හවස දෙකක් දාගන්නවා
ReplyDeleteහොඳ සංයුක්ත කවියක්.
ReplyDeleteවැඩේ කියන්නේ මුං විපක්‍ෂයට ගිහින් අරුං ආණ්ඩුවට ආවත් මේ කවිය වෙනස් වෙන්නේ නෑ.
මේක සදාහරිත (ever-green) කවියක්.
කකා එක්ක මාත් එකඟයි. සදාකාලික වටිනාකමක් ඇති කවියක්. වැඩේ ඕවා පේන්නෙ අපිට (ජහමනයට ) විතරයිනෙ.
ReplyDeleteමාත් මේ ටිකේ වැඩ ඒත අපේ මාතලන්ට කමෙන්ටුවක් නොදා බෑනෙ.
අන්න තවත් මරු සංයුක්ත කවියක්.
ReplyDeleteසමහරුන්ට විතරක් පේන්ටද කවිය දැම්මේ???...:D
ReplyDeleteසැහ් . . . ආන්න කවි . . ඕක ජහමනයට පේනහැටිය චන්ද කාලෙට වෙනස් වෙනව නෙව . . .
ReplyDeleteතාලේ වෙනස් නොවෙන එකම කවිය....නියමයි
ReplyDeleteදැන්නම් මැද පදය කියන කෙනා තුන්වෙනියා කියන විදියටම තමයි කියන්නේ.
ReplyDeleteසෝයි කයියක්
ReplyDeleteකයිය පසසනව!
ReplyDeletebadu mila kiwwe??? rusiian... chainese..
ReplyDeleteමෙ තුනටම අයිති නැති එකෙක් බැලුවොත් කොහොමට තියෙවෙද ?
ReplyDeleteවෙනස් නොවෙනා ඇත්තක්
ReplyDeleteඅපිට පේන්නෙ කොහමද එතකොට???
ReplyDeleteපාන් නැත්තං කාපල්ල කේක්
ReplyDeletemama tawama kalpana karanawa....
ReplyDelete@ ඇනෝ
ReplyDeleteබලපන් බන් ඒකටත් කෙලියනේ. ඔන්න ඔයි වෙලාවට තමයි ලොක්කා එක්කත් තද වෙන්නේ..
@ කතා
ReplyDeleteසදාහරිත සංයුක්ත කයිය.. හෙහ් හෙහ්...
@ වෙද මහත්තයා
ReplyDeleteඔය කොමෙන්ට් එක නැත්නම් පෝස්ට් එක වැඩකුත් නෑ. අනිත් කෙනා ගිම්හානී..
@ බුද්ධි
ReplyDeleteඅන්න බලන්න "බුද්ධි" මත් අයට තේරෙන ලස්සන..
@ පොඩි කුමාරීහාමී
ReplyDeleteහෙහ් හෙහ්..... සම හරක්ට පේන්න..
@ ඕනයා
ReplyDeleteහැබෑට...... ඒ කාළේට වෙනස් වෙනවා නේන්නම්..
@ දිල්
ReplyDeleteතෑන්ක්ස් දිල්.....
@ කැන්ඩියන්
ReplyDeleteකට අරින්න.. මසුරන් ටිකක් දාන්න..
@ සඳරූ
ReplyDeleteඇත්තෙයි ගොයියෝ...
@ ඉන්දික උපශාන්ත
ReplyDeleteහෙහ් හෙහ්.. බෙහෙත් ගනින්...
@ මයියා
ReplyDeleteඑව්වත් වැඩි වෙලානේ බන්.. පිට රටවල මීට වඩා ලාබයි..
@ ලොකු ජෝන්
ReplyDeleteකෙලින් තිරස්ව ඇන්දහම හරි..
@ නිසූපා
ReplyDeleteපස්සෙ අනුව පේන් විදිය වෙනස්.. හෙහ් හෙහ්...
@ පිස්සා පලාමල්ල
ReplyDeleteසදාකාලික සත්‍යය
@ ඔබා
ReplyDeleteඅපි කන්නේ කේ ඇෆ් සී මාර ලාබයි.. දත් මිටිත් කනවා.. සමහර වෙලාවට.
@ ඉන්දික දිසානායක
ReplyDeleteනිකන් මක්කටෙයි පිස්සු හදාගන්නේ..