නාන කතා ඕනතරම් බ්ලොග් වල තියෙනවාය. නාන ක්‍රම කීපයක් තියෙනවාය. සමහර අය වතුර නැතුවත් නානවාය. ලිඳක් නැතත් ඇදගෙනම නානවාය. කස්ටියක් මේ ඊයේ පෙරේදා බටහිර ඉන්දීය කොදෙව් දූපතකදීද ඇදගෙනම නෑවේය. ඇලේ, දොලේ, ගඟේ, මුහුදේ, වෙලේ, ළිඳේ පමණක් නොව වැස්සේත් නානවාය. සමහර අය වැස්සට ගොඩ වෙන තැන්වලත් නානවාය. මාට්ටු උනොත් ඒත් නානවාය. නන්දා නැන්දා "න" යන්න විතරක් තිබෙන සින්දුවක් කිය කිය නානවාය. හරිම සුන්දර වැඩක්ය. කෙල්ලො නාන හැටි බලන්න කොල්ලෝ කැමතිය. ආස උනත් දැන්නම් බලන්න යන්න එපාය. ග්‍රීස් යක්කු කියා අම්බානක නෙලනවාය. මේක මට ඊයකින් ලැබුන එකක්ය. ඔහෙලාට බලා ගන්නත් එක්ක දානවාය. කියවලා අහක්ක වෙලා නාන එක හොඳය. හැමදාම නාන තරමට රෝගත් අඩුය. ගඳත් අඩුය.
ගැහැනියක් ලෙස නාන ක්‍රමය :-
- ඇඳුම් ඉවත් කර නිසි ස්ථානයේ පිළිවලට තබන්න.
- සම්පූර්ණයෙන් ඇඟ වැසෙන සේ තනපටක් ඇඳගන්න.
- මගදී ස්වාමියා දුටුවොත් ලැජ්ජාවෙන් ඇඹරී, පෙනෙන තැන් වේ නම් ආවරණය කර ගන්න.
- කන්නාඩියෙන් අඟ පසඟ නරඹන්න. එක්සයිස් කිරීමට සිතට ගන්න. ළොව ලස්සනම කාන්තාව තමා නේදැයි කන්නාඩියෙන් අසන්න..
- වතුර මල යටට යන්න. මුහුණ අතුල්ලනය. අත් අතුල්ලනය, කකුල් අතුල්ලනය, ඇඟ අතුල්ලනය, පිට අතුල්ලනය, විළුඹ අතුල්ලන ගල පාවිච්චි කරන්න.
- බිත්තර, කෝමරිකා, පිපිඤ්ඤා සහ විටමින් 43 ක් අඩංගූ ෂැම්පු ගෙන හිස කෙස් සෝදන්න.
- දෙවන වරටත් එසේ කර පිරිසිඳුදැයි බලන්න.
- ග්‍රේප් ෆෘට්, මින්ට් සහ අලිගැටපේර තෙල් අඩංගු කන්ඩිශනර් යොදා විනාඩී 15 තබන්න.
- ක්ලීන් ඇන්ඩ් කිලියර් යොදා මුහුණ රත් පැහැ වන තෙක් විනාඩී 10 සෝදන්න.
- අඟනන් සුරඟනන් කරණ, සුමුදු මුදු පහස දෙන සබන් දමා ඇඟ සෝදන්න.
- කන්ඩිශනර් සෝදා හරින්න.
- කිහිලි ප්‍රදේශයේ හා වීට් යොදා කකුලේ රෝම ඉවත් කරන්න.
- වතුර මල වසන්න.
- බාත්රූම් එකේ වතුර සියල්ල ඉවත් කර පිරිසිඳු කරන්න.
- රුසියාව ප්‍රමාණයේ තුවායකින් ඇඟ පිසදාගන්න. තව තුවායක් ගෙන කොන්ඩේ ඔතාගන්න.
- තුවාය ඉවත් කර ඇක්සයිස් කල යුතු අඟ පසඟ නරඹන්න. කෙස් වැටී ඇත්නම්, ඒ ගැන දුක්වන්න.
- නැවතත් තන පටයෙන් සැරසී, හිසෙහි තුවාය සමඟින් කාමරය වෙත යන්න.
- මගදී ස්වාමියා දුටුවොත් ලැජ්ජාවෙන් ඇඹරී, පෙනෙන තැන් වේ නම් ආවරණය කර ගන්න.
පිරිමියෙක් ලෙස නාන ක්‍රමය :-
- ඇඳුම් ඉවත් කර රාක්කය වෙත විසිකරන්න.
- හෙළුවෙන් නාන කාමරය වෙත යන්න.
- මගදී බිරිඳ දුටුවොත්, "නනන නනා නා....." කියමින්, මල්ලි නටවා පෙන්වන්න.
- කන්නාඩියෙන් ජුන්ඩා නරඹා, එහි ප්‍රමාණය ගැන සතුටු වන අතර පස්ස කසන්න.
- වතුර මල වෙත යන්න.
- මුහුණ සෝදාගන්න.
- කිහිලි සෝදන්න.
- සද්දෙට හූරන ගමන්, නහයට අඟිලි දමා එය සුද්ද කරන්න.
- අධෝවාත පිටකර (නියම ඒවා හෝ බොරු ඒවා) එහි ශබ්දය අසා හයියෙන් සිනාවෙන්න.
- වැඩි වේලාවක් ජුන්ඩා හා ඒ අවට පිරිසිඳු කරන්න.
- සබන් කෑල්ලේ මයිල් රැදෙන සේ පස්ස පැත්ත හොඳට සෝදන්න.
- කොන්ඩෙට ෂැම්පූ දමන්න.
- ෂැම්පු බෝල පුම්බන්න.
- චූ කරන්න.
- තමාගේ ගායන හැකියාව පෙන්වමින්, හොඳින් සෝදා වතුර මලෙන් ඉවත් වන්න.
- බාගෙට පිහදාගන්න.
- ආඩම්බරයෙන් නැවතත් ජුන්ඩා නරඹන්න.
- ෂවර් කර්ටන් එක ඇර තබන්න. බිම තෙතටම තබන්න. ලයිට් ඔන් එකේ තබන්න.
- තුවාය ඉනෙ ඔතාගෙන කාමරය වෙත යන්න.
- මගදී බිරිඳ දුටුවොත්, තුවාය බුරුල් කොට, "නනන නනා නා....." කියමින්, මල්ලි නටවා පෙන්වන්න.
- තෙත තුවාය ඇඳට විසි කරන්න.
හපෝයි මෙහෙමත් එක්කෙනෙක්. බකට් කරන්ටයි වටින්නේ...:D:D:D
ReplyDeleteමාතලන්,
ReplyDeleteමගේ විරෝධය මම නාන තැනක හොරෙන් බලන් හිටියට.
@ පොඩි කුමාරීහාමී
ReplyDeleteඒකට අවුලක් නෑ. බාත් රූම් එකෙත් මම නාන්නේ බාල්දියෙන්.. හෙහ් හෙහ්....
@ වෙද මහත්තයා
ReplyDeleteකට තද කොරගෙන බලන් උන්නේ.. හිනාව නවත්ත ගන්න..
මාත් නාන්නෙ ඔය විදියට තමයි.නනන නනා නා.....
ReplyDeleteහපොයි......මල කෙලියයි...මේකා සේරම බලන් ඉඳලා.... තව කී දෙනෙක් දැකලද දන්නෙ නැහැ...
ReplyDeleteඇත්තටම මෙහෙමද පිරිමි නාන්නෙ ? බලන්ගියාම නා ගන්නවනෙ...
ReplyDeleteතව කලක් ඉන්න වෙයි මෙහෙම නාන්න....:DDD
ReplyDeleteඒ කියන්නෙ දිල්ට ගැහැණු නාන විදිය ගැන ප්‍රශ්ණ නෑ....
ReplyDeleteහුරේ..දිලා නා ගත්තා..
මේ දෙගොල්ලො එකට නාන විදියත් දැම්මනම් තමා හොඳ
ReplyDeleteගෑනු නානහැටියි පිරිමි නාන හටියි හෙණ පුළුල් ලෙස අධ්‍යනය කරල ලියපු පර්යේෂණ පත්‍රිකාවක්! :D
ReplyDeleteමේ අධ්‍යන වලට යොදාගත් ශිල්පක්රම මොනාද කියල පොඩ්ඩක් කියන්න බැරිද?
මාතලං . . මේ . . කැත වැඩ කරන්න එපා ඕයි . . . තමුසෙ කොලු කාරයෙක් නේද . . . ?? නැත්තං මම නානව බලං ඉඳීයැ . . .
ReplyDeleteඕව මහ කැත වැඩ හරිද . . . .
ප.ලි.
හොඳ වෙලාවට උඹ හොරෙං බලල තියෙන්නෙ නැන්දම්ම ගෙදර හිටි දවසක . . . එදාට විතරයි මම තුවාය ඉනට ඇඳං නාන්න යන්නෙයි, නාල එන්නෙයි . . .
තනිකඩ කාලේ බාත්රෑම් එකේ නයි නටවපු එක උඹ අමතක කරා නේද?
ReplyDeleteදෙගොල්ලම එකට නාන එකත් ජොලි වැඩේ. නෑමෙන්ම වැඩේ ඉවර වෙන්නෙත් නෑනේ.
http://www.youtube.com/watch?v=Qehxjub5lyo
ReplyDeleteමෙන්න වීඩියෝ එකකුත් තියනවා... :)
maru makanam sampurna attha......
ReplyDeleteමොනවා නැතත් සින්දුව නම් ගහනවා බාත් රූම් එකට ගිය ගමන්...මොකද ලොක් එකක් නෑ ඒකට.
ReplyDeleteසින්දු කියන්ට බැරි දවසට ඉතින් ඩොං පටොං වල පිහිට තමා....
ගිම්හාණිටත් හිතෙන දේවල්!
ReplyDeleteකළු කුමාර දිෂ්ඨිය ගැහුවම තමා ඔහොම හිතෙන්නෙ.
මටනම් ඔය වැඩේ කිරීමට බැරිය.අපේ පැත්තේ ඇත්තේ පිහිලි හා ළිං ය.ඔය විදිහට නාන්න ගියොත් ගමෙනුත් එලවනවාය.අනික මට බිරිඳක් තියා වෙන්ට බිරිඳක් වත් නැත්තේය. මම තාම උ.පෙ.කොරන හිච්චි කොල්ලෙක්ය.
ReplyDeleteමාතලං යනු කොලු කාරයෙ දැයි සැක හිතේ... මන්ද ඌ කොල්ලන් නාන දිහා බලන් සිටි බව මට නම් ඒකාන්තයෙන්ම විශ්වාසය...
ReplyDeleteකෙල්ලන් නාන දිහාත් බලන් ඉද ඇති හෙයින් මූ කොලු කෙලි කාරයෙක් වීමටද බැරි නැත...
අඩෝ හිනා කාල පන ගියා බන්...
කමෙන්ට් කරන්න කලින් චමිලගෙ වීඩියෝ එක බැලුවා. මේක ම තමා නේද ගල විතරයි නැත්තෙ :D
ReplyDeleteමේ ක්‍රමේ තමා මමත් ඉස්සර අනුගමනය කලේ. ඒත් වීදුරු කුඩුවක නානවට වඩා අගලේ බටයක් හයිකරලා හදාගත්තු එලියෙ ටැප් එකෙන් නාපුවම තමා නෑමේ නියම ත්රිල තියෙන්නෙ. ඉස්සරනං ලිඳකුයි වැවකුයි දෙකක්ම තිබුනා. ඒත් අන්තිමට ඉතුරු උනේ බටේ විතරයි. ඕවයේ නාද්දි හැබැයි පොඩි කොස්සක් හිටිනවා. එකම කේස් එක සෝටක් ගහන්ට වෙනවා. උදේටයි දවල්ටයි......
හෙහ් හෙහ්! සුපිරි ඈ!
ReplyDeleteනානවා කියනකොට මට වෙච්ච මල කෙලියක් මතක් වුනා. මට පුතාල නැහැ, ඉන්නේ කෙල්ලෝ දෙන්නෙක් විතරයි. අවුරුදු පහයි, හතයි. මම හිතන්නේ ජීවිතේට ජුන්ඩෙක් දැකල නැහැ.
ReplyDeleteදවසක් මම නනකොට බාත් රූම් එක ලොක් කරන්න බැරි වෙලා. මුන් දෙන්න සෙල්ලම කරන ගමන් බාත් රූම් එක අරගෙන මම ගාවට දුවගෙන ආවා. අතින් සැට් එක වහ ගත්ත, එත් පරක්කු වැඩියි. ලොකු එකා බිරාන් තට්ටු වෙලා වගේ. පොඩි එකා බලන්න ඉල්ලලා පොරේ. මම දෙන්නම පන්න ගත්ත. එලියට දුවන ගමන් කෑ ගහනවා " අම්මේ, තාත්තගේ දිග එල්ලෙන මොකක්දෝ තියෙනවා. බලන්න දෙන්නේ නෑ හංගගෙන " කියල.
පිස්සා කියනවා වගේ මාතලන් ඒ.සී./ඩී.සී. ද?
ReplyDeleteඅන්තිම ඇනෝට කියන්න දෙයක් නං මතක් වුනා...ඒ වුනාට ප්‍රසිද්ධියෙ කියන්න නිකං මොකද්ද, මොකද්ද, වගේ....
හරිම ගුජුප්සාජනකයි ගෑණු නාන විදිහ නම්.....!
ReplyDeleteකොහොමද දැක්කෙ?? හිකිස්!
Deleteහිතුමතේ ඒ දවස් වල ඉදන් පුරුදු වෙලා උන්නේ වෙල් සුලගේ නාන්න නිසා (බාත් රුම් කියලා එකක් නොතිබුනු නිසා) දැන් උනත් ඒකට වඩා වෙලේ ලිද සැපයි කියලා දැනෙනවා හිතුමතේට නම්
ReplyDeleteමේක මතක තියෙනකල් ආයෙ නාන්නෙ නම් නෑ.
ReplyDeletehenryblogwalker the Dude
යකඩො උදෙ බැලුවට කමෙන්ට් කරන්න අමතක වෙලා දැන් බලන් ගියාම නාන එකත් ප්‍රස්නයක් වතුර බිල දැක්කම කොහොමෙය් මෙහෙම නාන්නෙ වහින දවසක වැස්සටම නානවා එතකොට කවුරුත් මුකුත් කියන එකක් නෑනෙ . බිලත් ඉතුරුයි
ReplyDeleteඅර ඕනයා කිව්වා වගේ උඹ ගේ ද? යකෝ ලැජ්ජ නැද්ද බන් පිරිමි නාන හැටි බලන් ඉන්න...
ReplyDeleteකතාව නම් ෆට්ට.. තාම හිනා...
@ රාජ්
ReplyDeleteනාන කාමරෙට ගියහම ඔක්කෝම ඔහොම තමයි...
@ ලකී
ReplyDeleteඋඹ හිතන්නේ කාටත් පේන්නේ නෑ කියලා...
@ දිල්
ReplyDeleteඒ කියන්නෙ ගෑනූ නාන විදිය ගැන නෝ ප්‍රශ්.....
@ ප්‍රියන්ත
ReplyDeleteඅර මොකෝ. නෝන කෙනෙක් හොයාගත්තේ නෑ තාම..
@ ගිම්හානී
ReplyDeleteමම මක්කටෙයි කෙල්ලේ ඕවා දාන්නේ. අන්තර්ජාලේ වැඩිපුරම තියෙන්නේ ඒක තමයි... දන්නෙම් නැත්තන් කියන්න.. හෙහ් හෙහ්....
@ තනි අලියා
ReplyDeleteඋඹට කියන්න බන් පස්තාච්චී උපාධියකට වඩා වෙහෙසුනා...
@ ඕනයා
ReplyDeleteඊළඟ පෝස්ට් එක බලපන්.. නැන්දම්මා මතක් කළාම නියම කතාවක් මතක් උනා පස්සේ වෙලාවක දාන්නම්..
@ තිසර
ReplyDeleteඋඹට මතකද ඉස්සර ළිඳ ළඟ මුළු පවුලම නාන හැටි හරිම සුන්දරයි..
@ චමිල
ReplyDeleteතෑන්ක්ස් මචන්. ඒ උනාට අපෙ උන් කරානම් ඔයිට වඩා නියමෙට කරයි.. අපේ උන් ඔයිට වඩා ආතල් එකක් ගන්නවා...
@ ඉන්දික දිසානායක
ReplyDeleteමාතලන් කවදැයි මුසාවක් කීවේ....
@ කැන්ඩියන්
ReplyDeleteකතා කාළේකට කලින් මේ ගැන ලොකු වාදයක් ගෙනිච්චා...
@ ඉන්දික උපශාන්ත
ReplyDeleteපව් බන් පොඩි කෙල්ලො නේ තාම...
@ සමනලුන්ට වෙඩි තියන නලීන්
ReplyDeleteපීල්ලේ නාන එක මේ ඔක්කෝටම වඩා ආතල්ය..
@ පිස්සා පලාමල්ල
ReplyDeleteගේ පොරක්ද කියල බලපන් නෙක්ස්ට් පෝස්ට් එකේ..
පන යනකන් හිනා වෙන්න එපා බන් මම තව පෝස්ට් දානවා..
@ පිස්සා පලාමල්ල
ReplyDeleteගේ පොරක්ද කියල බලපන් නෙක්ස්ට් පෝස්ට් එකේ..
පන යනකන් හිනා වෙන්න එපා බන් මම තව පෝස්ට් දානවා..
@ බුද්ධි
ReplyDeleteඒක තමයි රෑට ඔය පැත්තේ ගෑණූ මහසෝනා දැක්ක කියල බයවෙන්නේ..
@ විසිතුරු
ReplyDeleteටැන්කූ ඈ...
@ ඇනෝ
ReplyDeleteඊටපස්සේ අම්ම කිව්වලු. අපෝ දුවේ ඔය මොන දිගක්ද කියලා...
@ ඔබා
ReplyDeleteඊළඟ පෝස්ට් එක බලපන් මාමේ. ඇනෝට දෙන්න හිටියේ මම දීපූ උත්තරේමද...
@ ඩූඩ්
ReplyDeleteනොනා ඉන්න එක්ස්කියුස් හොයන ජාතියක්නේ කොහොමත්...
@ ලොකු ජෝන්
ReplyDeleteපොඩි කාළේ නම් වැස්සේ නානවා. දැන් පොඩි එකා එක්ක වැස්සේ නානවා. ඒකත් නියන ආතල් එකක් තමයි..
@ නෝටීයා
ReplyDeleteඊළඟ පෝස්ට් එක බලපන්. තැන්කූ...
මාතලන්,
ReplyDeleteඔහේ ඊයකින් කතන්දරේ එවන නිසා ඒක කියවලා නිකං ඉන්නවා හැමදාම. ඒකෙන් මට මේ කමෙන්ටු ටික මිස් වෙනවානේ. අද කතාවේ ඕනයා ගැණ තිබුණු හින්දයි මේ ආවේ!
@ Gimhani
ReplyDelete++
බාත් රූම්1 නිල් වස්තරෙන් නානවාට වඩා බුද්ධිගේ ක්‍රමය ෆන්ය.......
ReplyDeleteඅයි ලයික් ඉට් ය.......
බිකෝස්.... හුලන් වදින කොට මයිල් ඉස්මයිල් වෙනවාය.....
වෙන හේතු නැතිය......
ගෑනු පිරිමි දෙගොල්ලොම නාන දිහා බලාගෙන ඉන්න බූලෙක් ගැන මේ ඇහුවමයි :-D
ReplyDelete@ කතන්දර
ReplyDeleteකලිනුත් කිව්ව වගේ ඊ විදීන්නේ නැතිව ඉන්නෙයි. ඒත් එහෙම කොරන්න බෑනේ. ඔහේ මගේ ගුරු නේ. ඒ උනාට ඔහේ කොමෙන්ට් එකක් දානවයි කියන්නේ. ගුරා ඇප්‍රිසේට් කොලා කියන එකනේ. ඒක මාර වටිනවා..
@ අසේල
ReplyDeleteගමේ ගියාම මම නාන්නෙත් එහෙමය. නාන්නේ නිල් වස්තරයෙන්ය.. (රෑට.) කළුවරේ නෑවත් මාව පේනවාය. මොකෝ මගේ වර්ණය දුමින්ද සිල්වා මෙන් තම්බපු ඉස්සාගේ වර්ණයය.
@ ම
ReplyDeleteබොරු කියන්නේ මොකටද. එහෙම කාලයකුත් තිබුනේය. කොලු කාළයේය. මගේ රස්සාවේ හැටියට සමහර විට තවමත් සෙට් එකම නානවාය.
කොහොමද බං තන පටියකින් මුලු ඇඟම ආවරනය වන සේ වහන්නේ?????වහාම පිකටිං පාරක් දාලා මේ විජාතික කුමන්ත්රනය පරදවන්න ඕන!ඕක අපි බැන්ඳ කාලෙක නිකං හරි පැසොන් එක උනොත්????කාට කියන්නද>
ReplyDelete@ සබියා
ReplyDeleteඅම්මපා ඇත්ත කතාව ඔය දිය රෙද්දට අපෙ පැත්තේ කියන්නේ තන පටේ කියලා ඒකයි අවුල..
hehehe great post..
ReplyDelete@ Ano
ReplyDeletethanks Ano
ශික් මෙච්චරකල් මම නාල නැනේ දැන් වත් යන්න ඕනේ නාගන්න
ReplyDelete@ ජීවන්
ReplyDeleteමතක ඇතුව අර ඩාන්ස් එක දාන්න, නෑමට පෙර හා පසුව..
ado,api nanne bagena doo.apita koinda lokka sawar...
ReplyDeleteමමනං කැමතියි එලියෙ නාන්න... ... ඔය කාමර අස්සෙ හිරවෙලා නානවට වඩ.. දවල්ට අම්ම විතරයි ගෙහර ඉන්නෙ.. ලිද ගාවින් ටැප් එකක වතුර වැටෙන සද්දෙ අහුනොත අපේ අම්ම නෙවෙයි පලාතෙ එන්නෙ...
ReplyDeleteකාමරෙ නෙවෙයි එලියෙ ෆුල් හෙළුවෙන් නාන එක තරම් ආතල් එකක තියෙනවද...
තියෙනවනම් ඒ ටැප් එක හයියෙන් ඇරල චූ කරන ගමන් ජුන්ඩ ටැප් එකට අල්ලන එක විතරයි...
දෙන්නම එකට නානකොට නාන්න ඕනි විදියත් දාපන්කෝ! හිකිස්!
ReplyDeleteමේක කියෙව්වෙ අද. ඇත්තටම මමත් කරන්නෙ මේ ක්‍රමය. ටිකක්වත් වෙනස් නෑ.හරියට බලන් හිටිය වගේ ලියල තියෙනව.
ReplyDeletebear grylls messer
ReplyDeleteAlso visit my web-site ... bear grylls messer
Heya i'm for the primary time here. I came across this board and I in finding It truly helpful & it helped me out much. I'm hoping to provide something back and help others such as you helped me.
ReplyDeleteTake a look at my site ... zip cash advance