.

.

Jan 25, 2012

කොමුපිළි - Lingerei

 මොනවද මේ කොමුපිළි.. නැත්නම් ඉංග්‍රීසියෙන් ලෑන්ෂරි කියන්නේ. ඒ තමයි කාන්තා යට ඇඳුම් වලට කියන නම. ඊට උඩට සහ පහලට අඳින සියළුම ඇදුම් අයත් වෙනවා. නමුත් මාතලන් කතා කරන්න යන්නේ පහලට අඳින ඇදුම් වල එක ඇඳුමක් ගැන. ඒ තමයි පෑන්ටී. පොදු ව්‍යවහාරයේ පාවිච්චි කරන නම තමයි "ජංගි". පොඩි කාලේ නම් කොල්ලොත් ජංගී අඳිනවා. ඒත් දැන් අඩුයි. කොල්ලො අඳින එකට ඉස්සර කිව්වේ සස්පැන්ඩර් කියලා. දැන් නම් කවුරුත් දන්නේ ජොකා කිව්වම තමයි. මේ ජොකා ගැන අපේ කතන්දර ශූරීන් පලු යන්න කතා ලියලා තියෙනවා. ඒ වගේම ටැබූ මුත්තත් "යටි වතට ඇයි මේ සරදම්" වගේ මාතෘකාවක් යටතේ පෝස්ට් එකක් දැම්මා.. නමුත් මම හිතන්නේ ජංගි ගැන ලියුවේ නෑ.


මේ පෝස්ට් එක දාන්න කියලා කිව්වේ අපේ හාමිනේ. මොකද රට රටවල ගිහිල්ලා මාතලන් මේ ගැන හොඳට දන්න නිසා. අපේ හාමිනේටත් එක එක ජාතිවල ඒව ගෙනත් දීලා තියෙනවා. දැන්නම් කොළඹ රටේ බස් එකේ යන කොටත් ජංගී විතරක් ඇඳගෙන ඉන්න ඩමීස් තියෙන සාප්පු වැහි වැහලා. ඒ නිසා මේක දැන් පුදුම වෙන්න දෙයක් නෙමෙයි. නමුත් මේවල එක එක හැඩේ ඒවා තියෙනවා. ප්‍රධානම වෙනස තමයි පසු පස ප්‍රදේශය වැසෙන ප්‍රමානයේ ඇති වෙනස. මොකෝ ඉදිරි ප්‍රදේශය වැහෙන්න එපාය. ඉතින් ඒ කාලේ ඇඳපු පොල් ජංගියේ (මේවා ඇන්දම උඩ ඇඳුමටත් උඩින් පැහැදිලිව පේනවා. වාටී ලොකු නිසා.) පටන්, වර්ථමානයේ අපේ සීයලා ඇඳපූ අමුඩේ වගේ වෙනකන් සියල්ලම වගේ මෙහි තියෙනවා

බ්‍රීෆ්ස්

බ්‍රීෆ්ස් වර්ග කීපයක් තියෙනවා. ක්ලැසික්, බොයි ලෙග්, ෆ්‍රෙන්ච් කට් සහ කන්ට්‍රෝල් වශයෙන්. මේ වර්ගයේ ඒවා තමයි අපේ රටේ වැඩියෙන්ම අඳින්නේ. පසු පස ප්‍රදේශය සම්පූර්නයෙන්ම වැසෙනවා. නාභියට තරමක් පහල දක්වා ඉදිරියෙන් ආවරනය වෙනවා

ක්ලැසික්
කන්ට්‍රෝල්




ෆ්‍රෙන්ච් කට්

බොයි ලෙග්


හිප්ස්ටර්ස්

මේ වර්ගයත් බ්‍රීෆ් වලට බොහෝ සෙයින් සමානයි. නමුත් ඉඟටිය ප්‍රදේශය ආවරණය කරන ප්‍රමාණය අඩුයි. ඒත් මේක ඉඟටිය ප්‍රදේශයට පහසු බවයි මත විමසුම් වලින් හෙලිවන්නේ මේ වර්ගයත් විවිධ හැඩ වලින් එනවා.


 ටැන්ගාස්

මේක ඇමේසන් වනයේ ගෝත්‍රිකයන්ගෙන් ආපු එකක් ලෙසයි පිළිගැනෙන්නේ. ත්‍රිකෝනාකාර රෙදි කැබලි දෙකක් ඉනවටා යන පටියකට සම්බන්ධ කිරීමක් තමයි මේයින් වෙන්නේ.



 

 බිකිනීස්

කියපු ගමන් මතක් වෙන්නේ 'සුද්දියෝ නායි බිකිනි සූට් ඇඳගෙන" කියන ගීතය. බිකිනිය ඉස්සරහ ප්‍රදේශය හා පසුපස හොඳින් ආවරනය කලත් ඉඟ වටා යන ප්‍රමාණය ඉතා කෙටියි. සමහර බිකිනි රෙදි පටිවලින් ඉඟ ප්‍රදේශයෙදී එකතු කළ හැකි අතර, සමහරක් ඒවා එසේ නොමැතිවද තියෙනවා. ඉස්සර අපේ තාත්තලා ඇන්ද, "සස්පැන්ඩර්" වගේ. නමුත් ඒවා, එකම පැත්තේ ගැට දෙකකින් සම්බන්ද වෙනවා.



  








තොන්ග්ස්
සාර්ථක ලිංගික ජීවීතයකට මග පෙන්වන තොන්ග්ස්, ටැන්ගා වලට බොහෝ දුරට සමානයි. නමුත් පසු පස ප්‍රදේශය ආවරණය වන්නේම නෑ. (අපේ සීයගේ අමුඩේ වගේ.) ඉදිරියත් යාන්තමින් විලි වැසෙනවා විතරයි. මේව ඇඳලා ලෝ වේස්ට් ඩෙනිම් ඇඳලා යන බටහිර යුවතියන්ගේ ඇඳන් ඉන්න බ්‍රෑන්ඩ් එකත් පේනවා. ඒක විලාසිතාවක්. මෙහිත් වර්ග කීපයක් තියෙනවා. ජී ස්ට්‍රින්ග්, වී ස්ට්‍රින්ග්, සී ස්ට්‍රින්ග් සහ චීකී කියලා

මෙයින් වඩාත් ජනප්‍රිය චීකී... සී ස්ට්‍රින්ග් කියන එක නවතම සොයාගැනීමක් වගේම යට ඇඳුම් ළොවේ පෙරලියක්. ඉඟ වටා කිසිම සම්බන්ධයක් නොමැති මෙය රැඳි සිටීම සඳහා විශේෂ රෙදි වර්ගයකින් නිපදවා තිබෙනවා. සැටින් වයේ ඇඳුම් අඳින විට, වාටී නොපෙනන ලෙස ඇඳීම සඳහා මෙය නිපදවා තිබෙනවා.

වී ස්ට්‍රින්ග්
චීකී

ජී ස්ට්‍රින්ග්


සී ස්ට්‍රින්ග්

දැන් ඉතින් කෙල්ලන්ට පුළුවන් චන්ඩි වගේ ගිහින් නම කියලම ඉල්ලන්න. අරක මේක කියන්නේ නැතුව. කොල්ලොත් දැණුවත් උනා. ලිංගික ගැටළු තියෙන බැඳපු අයටත් මෙයින් යමක් ඉගෙන ගන්න පුළුවන්. ඔය හැම ජාතියම දැන්න් මෙහේ තියෙනවා. වීඩීයෝවේ නංගිටත් පොඩ්ඩක ඇහුම් කන් දෙන්න. නැත්නම් එයා තරහ වෙයි....

103 comments:

  1. ඔන්න මමත් ලීවනෙ අබුඩේ ගැන කාලෙකට කලින්. මෙන්න රට අබුඩ ගොඩක් තියන්නේ. හොදයි මාතලන් මේක ලියපු එකත් හොදයි. මේවා ගැන දැන ගන්න එක වැදගත්.

    ReplyDelete
    Replies
    1. එක සමාජයක් පමණක් දැණුවත්. මට අවශ්‍ය උනේ තවත් කීප දෙනෙක් හෝ දැණුවත් කරන්න. සීයා ඇඳපුවත් තියෙනවනේ..

      Delete
  2. හප්පා දැන් නං නත්තල් බෝනස් අහවරයි, අප්‍රේල් තාමා ඉතිං එහෙනං

    ReplyDelete
    Replies
    1. ලෝන් එකක්වත් ගන්න විදියක් නැතෙයි..

      Delete
  3. මේවා ඇඳල බස් එකේ ගියොත් කොහොමද? වල්ල නෙමේ පොල්ල තමා.



    P.S.
    [ කරේද , කටේද, අපි දන්නෑ ඔන්න ]

    ReplyDelete
  4. Lingerei ශබ්ද කරන්නේ "ලෑන්ෂරි" කියලද?? මන් මෙච්චර කල් හිතාගෙන හිටියේ ලින්ගරී කියලා

    ReplyDelete
    Replies
    1. අර කියන්නැහේ මටත් උච්ඡාරනයේ අවුලක් තියේ...

      Delete
    2. ඕක ප්‍රංශ වචනයක් මගේ හිතේ. මට ඇහිලා තියෙන්නේ ඔය විදියට. බුවා නම් කියන්නේ වෙන විදියක්ලු

      Delete
    3. HOUSE FULL hindi movie 1e ara kolla nata nata enne oya wachane kiya kiya needa?

      eeka nam ලින්ගරී ha ha ලින්ගරී kiya kiya natanawa! :D :D !

      Delete
    4. http://www.howjsay.com/index.php?word=lingerie&submit=Submit


      check the above site.

      Delete
  5. ලස්සන ලිපියක් කන්තෝරුවේ දී කියවන එක තමා අමාරු...

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ.. මේ වගේ දෙයක් වත් බලන්න බැරිය...

      Delete
  6. Official lingerie partner for Miss Sri Lanka for Miss Universe 2010 මෙන්න මේක සිංහලට පරිවර්තනය කරගන්න ගිහිල්ල වතාවක් අපි වින්ද දුකක් හප්පේ.... මොකෝ ඔය කොමුපිලි කිව්වම කාටවත් තේරෙනවයි කියලයි....:D

    ReplyDelete
    Replies
    1. අම්මපා හැබෑව. රූප සුන්දරියන්ට ජංගි සපයන්නෝ කියලා කියන්නෙයි..

      Delete
  7. සම්පූරනයෙන්ම ජංගි ඇඩ් එකක්, යකො අපිව චූන් කරලා අපෙ පඩියටමයි විදින්න හදන්නෙ

    ReplyDelete
    Replies
    1. ඊයේ දීපූ අවවාදේ අද අමතකයි.. "ගැහැණියක සතුටු කරන්නේ කෙසේද...?"

      Delete
  8. වීඩියෝ එකනං මුලටික විතරයි බැලුවේ. ඒක බලපුවාමයි දැන ගත්තෙ අත්වලට දාන එව්වත් තියෙනව කියලා. කොහොම උනත් හොඳ පැහැදිලි කිරීමක්:P

    ReplyDelete
  9. ඔන්න ඔහොම තමයි ඉන්න ඕන බලන්න මාතලන් අය්ය ගෑල්ලමයිට කොච්චර ආදරේද කියල .

    ReplyDelete
    Replies
    1. ඒ ගැන හාමිනෙත් හොඳින්ම දන්නවා.. හෙහ් හෙහ්...

      Delete
    2. මෙයාට තියෙන්නෙ ගෑනුලමයි ගැන ආදරයක් නෙමේ වෙන මොකක්ද එකක්.

      Delete
  10. තොන්ග්ස් නම් හැබෑවටම වැදගත්. මම ඕක ඇඳගෙන රවුමක් ගේ ඇතුලෙ ඇවිද්ද කියන්නෙ මහත්තයට ඉතින් ඉන්න හිටින්න බැරිවෙනවා.

    ReplyDelete
    Replies
    1. අනිවා. හෙළුවෙන් යනවට වඩා හපන් වෙනවා...

      Delete
  11. අප්පද බොල? හරි දවසකනේ කාලෙකට පස්සේ ආවේ. අර පරණ හිංදි පික්චර් එක මතක් වුනා. "හිංගියේ ජලක් ජලක්"
    Melissa P. නමින් ආන්දෝලනාත්මක පොතක් නිකුත් වුනා මතකයි. මාතලන් ගේ ආටිකල් එක වගේම ඒකත් මැක්සා. චිත්තරපටියකුත් පස්සේ ආවා. ඒත් පොත තරම් පට්ට නෑ. කොහොම වුනත් මගේ නම් පේවරිට්ම වැඩේ තමා ඕක ගැලවීම. පහළට සුරැට්ටුව වගේ ඇඹරෙන්න. හිමින් හිමින්. කොටු... කොටු... කොටු...
    නන්දසෙන රත්නපාල මහත්තයාගේ පොතක තියෙනවා ඕවා තම්බලා වතුරබීපු, කොට්ටේ යට තියාගෙන නිදාගන්න පොරවල් ගැන විස්තර. අපේ පැත්තෙ බුවෙක් හිටියා ජංගි උස්සන.

    මාතලන්ගේ හාමිනේ අධිආරක්ෂක කලාප ගැනමනේ ලියන්න කියලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. සමහර උන්ට වැලක තිබුනත් ඇති කියනවනේ. හාමිනේ මට හපන්. නමුත් ලියන ටැලන්ට් එක නෑ. කතා කියන්න නම් රුසියා. මම හිතන්නේ කලින් පෝස්ට් දෙකත් හොඳට ලියවුනා..

      Delete
  12. එතකොට මේ මොකක්ද?
    www.facebook.com/photo.php?fbid=268338126540731&set=a.254416347932909.55872.253092501398627&type=1&theater

    ReplyDelete
  13. ‍ටුඩේ ඉස්පැසොල් . . . . . ජංගි මසාලා

    ReplyDelete
    Replies
    1. මසාලා නෙමෙයි වනාලා

      Delete
    2. මම දාන්න හිටපු රිප්ලයි එක ජෝන් බාස් දාලනේ...

      Delete
    3. Masala or massala is a term used to mostly describe a mixture of spices.

      Delete
    4. මසාලා කිව්වම මැහුවා කියන තේරුමත් එනවනෙ...

      Delete
  14. ඉතාම වැදගත් අධ්‍යාපනික වටිනාකමකින් යුතු ලිපියක්. මෙවන් ලිපි තව තවත් ලියා අපේ නැණස පාදන ලෙස ඉල්ලමි.
    (හිප්ස්ටර්ස් සහ වී ස්ට්‍රින්ග් තමයි මරුම)

    ReplyDelete
    Replies
    1. හෙහ්... හෙහ්... ඒ උනාට මට නම් හොඳ තොන්ග්ස් තමයි..

      Delete
  15. හප්පේ......විළි වහගන්න දාන සෙල්ලම් කන්දරාව...

    ReplyDelete
    Replies
    1. සල්ලි උල්පත්. අපේ උන් හීනෙන්වත් හිතනවද. නමුත් ෆැක්ටරි නම් ගොඩක් තියෙනවා..

      Delete
  16. අඬෙනවා..කෝමද විවිදත්වේ.... :P

    ReplyDelete
    Replies
    1. පිච්චු බම්ප් වෙනවනේ...

      Delete
  17. ප‍රිණාමයක හැටිනේ.

    ReplyDelete
    Replies
    1. අන්තීමෙටම ආයෙත් මුකුත් නැතුවම යයිද දන්නෙත් නෑ...

      Delete
  18. හත්තිලව්වේ.. මමත් මේ මගුල කෑල්ලට පෙන්නුවා.. මෙකි මට වනචරය කියල තරහ වෙලා ගියානෙ.. මල කෙලියයි!

    ReplyDelete
    Replies
    1. ඒ බොරුවට. පස්සේ හොරෙන් බලයි.. වනචර අයට කෙල්ලො කැමතියි..

      Delete
  19. ලෝකේ ජනප්‍රියතම බ්‍රැන්ඩ් එකකට ඕවා සපයන ඇඟලුම් සමාගමක් පිහිටලා තියන රටක් වශයෙන් අපි ඔය ගැන අවධානයෙන් ඉන්න ඕනි ! . වචනයේ උච්චාරණය ගුගල් දෙවියන්ට අනුව නම් ඕක නෙවෙයි

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. මමත් මේ ක්ෂේත්‍රයේ ටික කලක් වැඩ කලා. උච්චාරනේ හරි විදිය කිව්වනම් අපටත් දැනගන්න...

      Delete
    2. http://dictionary.reference.com/browse/lingerie

      http://www.thefreedictionary.com/lingerie


      ඔය දෙක ලෑන් ද ලන් ද ?

      ලින්ජරි කියනව කණට ඇහිලා තියනවා (ඒක නම් වැරදී ඇති )

      Delete
    3. ස්තූතියි.. මෙහේ කියන්නේ විමන් අන්ඩවෙයා කියලනේ. මම පිටරටදි තමයි ඔය වචනේ ඇහුවේ. මට ඇහුන විදියත් හරි. ප්‍රංශ භාෂාවේ ජේ එක අමුතු වීදියට නේ උච්චාරනය කරනේ.. "ලැන්ඡරි" වගෙත් ඇහෙනවනේ..

      Delete
  20. මේවාගෙන් බහුතරයක් ලංකාවෙත් හදනවද කොහෙද... කොහොම උනත් අධ්‍යාපනික අතින් හරිම වැදගත් ලිපියක්!

    ReplyDelete
    Replies
    1. බහුතරයක් නෙමෙයි සියල්ලම නිපදනවා. ඔය සී කට් එකට ඩිස්පෝසබල් කියලත් කියනවා..

      Delete
  21. මෙවුවා දැනං ඉන්න එක හොඳයි පසුවට..... හොහ් හොහ්

    ReplyDelete
    Replies
    1. කොයිදේ උනත් දැනගත්තට අඩුවක් වෙන්නේ නෑ නොවැ

      Delete
  22. ඉස්සර කාලෙ අවයව පෑන්ටියෙං වහගත්ත. දැං බලනකොට පෑන්ටිය අවයවෙං වහගෙන වගෙ

    ReplyDelete
    Replies
    1. එකෙක් හරි ද්ණුවත් උනානම් මට ඒ ඇති.. දෙවන කොමෙන්ට් එක නම් පට්ට...

      Delete
    2. patta comment eka machoo

      Delete
  23. අනේ පිරිමින්ට නැත්ද ඔය වගේ සීන්ස් ???://

    ReplyDelete
    Replies
    1. www.facebook.com/photo.php?fbid=268338126540731&set=a.254416347932909.55872.253092501398627&type=1&theater

      Delete
    2. තියෙනවා.. ඔය තියෙන්නේ ඇනෝ කෙනෙක් දාලා.. ඒක නම් මරු...

      Delete
  24. පස්ට පෝස්ට් එක ඈ . . .

    ReplyDelete
    Replies
    1. අපි ලිව්වොත් ලිව්වා තමයි ඉතින්...

      Delete
  25. කැම්පස් කාලේ යෙදුමක් - ජංගි හේදීම

    ReplyDelete
    Replies
    1. මමත් ඔය කතාව අහලා තියෙනවා. මේ ගැන ලිව්වොත් මොකද..

      Delete
  26. මල මගුලයි... මේවා තමා අපිට වැදගත් වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. මගුලට හොඳ එකක් තොරගත්තනම් හරි..

      Delete
  27. බලාගෙන යද්දේ මේ මම ඔය වචනේ උච්චාරනය කරලා තියෙන්නේ වැරදියටනේ.. මොනවා උනත් මේකෙන් වචනේ ඉගෙන ගත්තනේ..

    ReplyDelete
    Replies
    1. මට ඇහිලා තියෙන්නේ ඔය විදියට. බුවා කියන්නේ නම් වැරදියි කියලා. බලමු ඌ දායිනේ හරි එක..

      Delete
  28. අපේ පැත්තෙත් හිටියා මෙවුවා එක් රැස් කරගෙන ඉඳලා පොලීසියෙන් අල්ලං ගිය සීයා කෙනෙක් .. පවු විනෝදාංෂයක් හැටියට එකතු කලාද දන්නේ නෑනේ ..

    පෝස්ට් එක එල ඈ ..

    ReplyDelete
    Replies
    1. ඒක මානසික ලෙඩක්.. මට නම මතක නෑ.. තැන්කූ

      Delete
  29. දැන් කට්ටියට පේනව නේද ග්ලෝබල් වර්මින්ග් කියන්නෙ මොකක්ද කියල සහ ඒකෙ පිරිමින්ට ඇති වැදගත්කම.

    ReplyDelete
    Replies
    1. අම්මපා එහෙම දේකුත් පේනවද...

      Delete
  30. ලින්ජරීස් නෙවේද බං????

    ReplyDelete
    Replies
    1. ලින්ගරි නම් නෙමෙයි. ලෑන්ෂ්‍රී වගේ මට ඇහිලා තියෙන්නේ. නමුත් ෂ්‍රි අතරේ ජී සද්දෙකුත් එනවා

      Delete
  31. මාර සමාජ සත්කාරය....

    ReplyDelete
    Replies
    1. ජනතාවට ජන්ගි ඇන්දීම

      Delete
  32. ලිබර්ටි ප්ලාසා එකේ උඩ තට්‍ටුවෙ කඩයක් තියෙනවා. මම නෝනත් එක්ක අහම්බෙන් යන ගමන් දැකලා ගොඩවුනා. හිතන්න බැරි විධිහෙ එව්ව තියෙනවා එතන.සල්ලි සල්ලි නොබලා තොන්ග්ස් කීපයක් අරගෙන දුන්නා. ලැජ්ජ වෙවී ගත්තට දැන් ඔය අපූරුවට අඳින්නෙ. මාතලන් අත්දැකීමෙන් කිව්වද මන්දා අර මොනව්ද ජීවිතේටත් කීප දවසක්ම ඕක උදව් වුනා. ගලවන්න අවශ්යත් නැහැනෙ.

    ReplyDelete
    Replies
    1. එකනේ ... බොරුද මම කිව්වේ...

      Delete
  33. ජංගි වල නම් ඔක්කොම තියෙනවනෙ... එතකොට මෙන්න මේකට මොකද්ද කියන්නෙ.. අර කෙල්ලොන්ට හිටගෙන චූ කරන්න හදපු එක. ??

    http://mamaiarui.blogspot.com/2012/01/blog-post_2132.html?showComment=1327025199113#c748622861738993774

    ReplyDelete
    Replies
    1. පී ෆනල්. ගර්ල් ෆනල්.. හිංගලෙන් නම් හුජ්ජා පුනීලේ...

      Delete
  34. මේ ගැන කලින් දැනුවත් වෙලා උන්නේ... :)
    කමක් නැහැ උඹ කියන ඒවත් අහක දාන්න හොඳ නැහැනේ
    අපේ රටේ තියෙන මෙව්වා මහන ආයතනයේ පිහිනුම් ජොකෙක් මට යාලුවෙක් දුන්නා තෑග්ගක් විදිහට
    ඔලිම්පික් වලට පිහිනුම් තරඟ සඳහා ඇඳුම් මහපු රෙද්දෙන් මහපු එකක්
    ඒකේ මිල රුපියල් 5000/- ක් විතර වෙනවලු
    අඳින්නත් ලෝබයි ගාන ඇහුවහම

    ReplyDelete
    Replies
    1. හොඳ දේ ගනන්. ලාබ බඩුවල හිලක් තියෙනවලු නේ.. හැමයි ගනන් බඩුවලත් තියෙනවනේ.

      Delete
  35. මට තියන ප්‍රශ්නේ ඇයි මුං ඕක අඳින්නේ කියන එක..මාසෙට අර දවස් දෙක තුනේදි ඇන්ඳම ඇති නේ!මොකද අපේ වගේ බහින්න දික් වෙන්න දෙයක් තියන්වැයි මුන්ට~

    ReplyDelete
    Replies
    1. හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම මක්කටෙයි. හැනයි ඉතින් බෝක්කුවල වතුර බලන්නත් ඇහක් වෙයි. එතකොට ළඳු කැලෑ, කාන්තාර, වනාන්තර. නරක් නෑ යෝජනාව...

      Delete
    2. කෙල්ලන්ගේ යෝනියෙන් නිතරම පොඩ්ඩ පොඩ්ඩ ස්‍රාව පිට වෙනව..ඒ නිසයි අදින්නේ..අපිට කෙලින් වෙනව වගේ උන්ට ආතල් ආවම යෝනිය තෙත්වෙනවනේ..නිකනුත් ටිකක් තෙත් වෙනවලු..

      Delete
  36. ඔව්වායේ සැපපහසුකම් නම් ඉතින් අපිට තේරෙන එකක්යැ බං. ඔන්න පටි ජෝකාගෙයි නිකන් ජෝකාගෙයි වෙනස වගේ නම් කියන්න තිබ්බා. එතකොට 16 valve ජොකා. සාමාන්‍ය විදිහට දවස් 4 යි, ඉස්සරහ පස්ස මාරු කරලා දවස් 4 යි, කණපිට ගහල දවස් 4 යි, කණපිට ඉස්සරහ පස්ස මාරු කරලා දවස් 4 යි. සොදන්නේ නැතිව එකදිගට දවස් 16 යි. 16 valve ජොකා.

    ReplyDelete
    Replies
    1. ඔය සියල්ල පිළිබඳව ජොක් විශේෂඥ කකා ශූරීන් ලියලා තිබුනා. දැන්නම් පේමන්ට් එකෙත් ඉන්නවා. බලෙන් දෙන්නේ. හරියට අපි යටට ඇඳලා නෑ වගේ..

      Delete
  37. පස්ට ඈ... අනාගත හාමිනේව මේ සම්බන්ධව දැනුවත් කරල තියන්න ඕනෙ. හැබෑටම මාතලන් කොමුපිළි ව්‍යාපාරයක් වත් පටන් ගන්නද යන්නෙ ?

    ReplyDelete
    Replies
    1. පටන් ගත්තත් පාඩුවක් නෑ වගේ.. මගේ සාරී කඩෙත් එක්කම පටන් ගන්න පුළුවන්. ඒක කියෙව්වේ නැතෙයි

      Delete
    2. ඕ.... ඒක කියවන්න උනේ නැනේ. දැන් කියවන්න ඕනෙ.

      Delete
  38. මාතලන් ලොක්ක.. අද තමයි ඔයාගේ බ්ලොගයේ ඉස්සෙල්ලම කොමෙන්ටුවක් දාන්නේ..
    අර සාබිත් ගොයියා අහල තියෙන පුරස්නේම මටත් ආව.. ඇත්තට මොන කෙන්ගෙඩියටද උන් ඕව අඳින්නේ ? අනික පුදුම ඩිමාන්ඩ් එකක් නේ. ඔය MAS කොම්පැනියේ වැඩ කරන එකෙක් ගෙන් ඇහුව නම් කියයි උන් මහල රට පටවන තරම්.

    ReplyDelete
    Replies
    1. මමත් ඕකක වැඩ කලා. පිච්චුම හැදෙනවා නිකන් දැක්කත්. ඇඳගෙන ඉන්න කොට දැක්කොත් හෙම මොනවා හිතෙයිද..

      Delete
  39. අපේ කොල්ලොනම් මගේ හිතේ දැනුවත් ඕව ගැන සැහෙන්න. එත් කාන්තාවෝ තමා දැනුවත් මදි. උන් දන්නේ නෑ උන්ගේ ට්‍රෙන්ඩ් එක.

    ReplyDelete
    Replies
    1. ඇත්තක් නැත්තෙමත් නෑ...

      Delete
  40. ලින්ගරි ලින්ෂරිද හරියට නැහැ දන්නේ
    ඒ මොක උනත් වටිනාකමකුයි ගන්නේ
    බෝයි ලෙග් ,හිපිස්ටර්ස් වලටයි හිත යන්නේ
    නෙක නෙක පාට නැහැ සුදු පාටයි ගන්නේ

    හරි වටින ලියමනක් නෙව....

    ReplyDelete
    Replies
    1. "ලෑන්ශ්‍රී" කියාලලු හරි ලෙස පවසන්නේ
      ලෙක්චර් අක්කගෙන් අහලයි දැනගන්නේ
      තොන්ග්ස් තමා මා ගත සිත පිනවන්නේ
      ඔහෙලත් යමක් ගත් බවකුයි පෙන්වන්නේ

      Delete
    2. ලින්ෂරි නෙවි ලොන්ජරී බන්.

      Delete
  41. මාතලං උන්නැහේ ජංගි ස්පැශලිස්ට් කෙනෙක් නෙව

    ReplyDelete
    Replies
    1. විශේෂඥ නාරි වෛද්‍ය....

      Delete
  42. http://www.howjsay.com/index.php?word=ingerie&submit=Submit
    "Point your mouse pointer on the word"
    Btw what about this one

    http://www.ebay.com/itm/Womens-Open-Butt-Panty-Briefs-Knickers-Underwear-1622C-/330535912500?_trksid=p3286.m7&_trkparms=algo%3DLVI%26itu%3DUCI%26otn%3D3%26po%3DLVI%26ps%3D63%26clkid%3D6498262653082180080


    http://www.ebay.com/itm/250622759886?ssPageName=STRK:MEWAX:IT&_trksid=p3984.m1423.l2649

    ReplyDelete
  43. niyama uchcharanaya = LAN-JA-RE (LANJARE)

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න