මොනවද මේ කොමුපිළි.. නැත්නම් ඉංග්‍රීසියෙන් ලෑන්ෂරි කියන්නේ. ඒ තමයි කාන්තා යට ඇඳුම් වලට කියන නම. ඊට උඩට සහ පහලට අඳින සියළුම ඇදුම් අයත් වෙනවා. නමුත් මාතලන් කතා කරන්න යන්නේ පහලට අඳින ඇදුම් වල එක ඇඳුමක් ගැන. ඒ තමයි පෑන්ටී. පොදු ව්‍යවහාරයේ පාවිච්චි කරන නම තමයි "ජංගි". පොඩි කාලේ නම් කොල්ලොත් ජංගී අඳිනවා. ඒත් දැන් අඩුයි. කොල්ලො අඳින එකට ඉස්සර කිව්වේ සස්පැන්ඩර් කියලා. දැන් නම් කවුරුත් දන්නේ ජොකා කිව්වම තමයි. මේ ජොකා ගැන අපේ කතන්දර ශූරීන් පලු යන්න කතා ලියලා තියෙනවා. ඒ වගේම ටැබූ මුත්තත් "යටි වතට ඇයි මේ සරදම්" වගේ මාතෘකාවක් යටතේ පෝස්ට් එකක් දැම්මා.. නමුත් මම හිතන්නේ ජංගි ගැන ලියුවේ නෑ.
මේ පෝස්ට් එක දාන්න කියලා කිව්වේ අපේ හාමිනේ. මොකද රට රටවල ගිහිල්ලා මාතලන් මේ ගැන හොඳට දන්න නිසා. අපේ හාමිනේටත් එක එක ජාතිවල ඒව ගෙනත් දීලා තියෙනවා. දැන්නම් කොළඹ රටේ බස් එකේ යන කොටත් ජංගී විතරක් ඇඳගෙන ඉන්න ඩමීස් තියෙන සාප්පු වැහි වැහලා. ඒ නිසා මේක දැන් පුදුම වෙන්න දෙයක් නෙමෙයි. නමුත් මේවල එක එක හැඩේ ඒවා තියෙනවා. ප්‍රධානම වෙනස තමයි පසු පස ප්‍රදේශය වැසෙන ප්‍රමානයේ ඇති වෙනස. මොකෝ ඉදිරි ප්‍රදේශය වැහෙන්න එපාය. ඉතින් ඒ කාලේ ඇඳපු පොල් ජංගියේ (මේවා ඇන්දම උඩ ඇඳුමටත් උඩින් පැහැදිලිව පේනවා. වාටී ලොකු නිසා.) පටන්, වර්ථමානයේ අපේ සීයලා ඇඳපූ අමුඩේ වගේ වෙනකන් සියල්ලම වගේ මෙහි තියෙනවා
බ්‍රීෆ්ස්
බ්‍රීෆ්ස් වර්ග කීපයක් තියෙනවා. ක්ලැසික්, බොයි ලෙග්, ෆ්‍රෙන්ච් කට් සහ කන්ට්‍රෝල් වශයෙන්. මේ වර්ගයේ ඒවා තමයි අපේ රටේ වැඩියෙන්ම අඳින්නේ. පසු පස ප්‍රදේශය සම්පූර්නයෙන්ම වැසෙනවා. නාභියට තරමක් පහල දක්වා ඉදිරියෙන් ආවරනය වෙනවා
හිප්ස්ටර්ස්
මේ වර්ගයත් බ්‍රීෆ් වලට බොහෝ සෙයින් සමානයි. නමුත් ඉඟටිය ප්‍රදේශය ආවරණය කරන ප්‍රමාණය අඩුයි. ඒත් මේක ඉඟටිය ප්‍රදේශයට පහසු බවයි මත විමසුම් වලින් හෙලිවන්නේ මේ වර්ගයත් විවිධ හැඩ වලින් එනවා.
ටැන්ගාස්
මේක ඇමේසන් වනයේ ගෝත්‍රිකයන්ගෙන් ආපු එකක් ලෙසයි පිළිගැනෙන්නේ. ත්‍රිකෝනාකාර රෙදි කැබලි දෙකක් ඉනවටා යන පටියකට සම්බන්ධ කිරීමක් තමයි මේයින් වෙන්නේ.
බිකිනීස්
කියපු ගමන් මතක් වෙන්නේ 'සුද්දියෝ නායි බිකිනි සූට් ඇඳගෙන" කියන ගීතය. බිකිනිය ඉස්සරහ ප්‍රදේශය හා පසුපස හොඳින් ආවරනය කලත් ඉඟ වටා යන ප්‍රමාණය ඉතා කෙටියි. සමහර බිකිනි රෙදි පටිවලින් ඉඟ ප්‍රදේශයෙදී එකතු කළ හැකි අතර, සමහරක් ඒවා එසේ නොමැතිවද තියෙනවා. ඉස්සර අපේ තාත්තලා ඇන්ද, "සස්පැන්ඩර්" වගේ. නමුත් ඒවා, එකම පැත්තේ ගැට දෙකකින් සම්බන්ද වෙනවා.
තොන්ග්ස්
සාර්ථක ලිංගික ජීවීතයකට මග පෙන්වන තොන්ග්ස්, ටැන්ගා වලට බොහෝ දුරට සමානයි. නමුත් පසු පස ප්‍රදේශය ආවරණය වන්නේම නෑ. (අපේ සීයගේ අමුඩේ වගේ.) ඉදිරියත් යාන්තමින් විලි වැසෙනවා විතරයි. මේව ඇඳලා ලෝ වේස්ට් ඩෙනිම් ඇඳලා යන බටහිර යුවතියන්ගේ ඇඳන් ඉන්න බ්‍රෑන්ඩ් එකත් පේනවා. ඒක විලාසිතාවක්. මෙහිත් වර්ග කීපයක් තියෙනවා. ජී ස්ට්‍රින්ග්, වී ස්ට්‍රින්ග්, සී ස්ට්‍රින්ග් සහ චීකී කියලා
මෙයින් වඩාත් ජනප්‍රිය චීකී... සී ස්ට්‍රින්ග් කියන එක නවතම සොයාගැනීමක් වගේම යට ඇඳුම් ළොවේ පෙරලියක්. ඉඟ වටා කිසිම සම්බන්ධයක් නොමැති මෙය රැඳි සිටීම සඳහා විශේෂ රෙදි වර්ගයකින් නිපදවා තිබෙනවා. සැටින් වයේ ඇඳුම් අඳින විට, වාටී නොපෙනන ලෙස ඇඳීම සඳහා මෙය නිපදවා තිබෙනවා.
දැන් ඉතින් කෙල්ලන්ට පුළුවන් චන්ඩි වගේ ගිහින් නම කියලම ඉල්ලන්න. අරක මේක කියන්නේ නැතුව. කොල්ලොත් දැණුවත් උනා. ලිංගික ගැටළු තියෙන බැඳපු අයටත් මෙයින් යමක් ඉගෙන ගන්න පුළුවන්. ඔය හැම ජාතියම දැන්න් මෙහේ තියෙනවා. වීඩීයෝවේ නංගිටත් පොඩ්ඩක ඇහුම් කන් දෙන්න. නැත්නම් එයා තරහ වෙයි....

ක්ලැසික් |
කන්ට්‍රෝල් |
ෆ්‍රෙන්ච් කට් |
බොයි ලෙග් |

වී ස්ට්‍රින්ග් |
චීකී |
ජී ස්ට්‍රින්ග් |
සී ස්ට්‍රින්ග් |
දැන් ඉතින් කෙල්ලන්ට පුළුවන් චන්ඩි වගේ ගිහින් නම කියලම ඉල්ලන්න. අරක මේක කියන්නේ නැතුව. කොල්ලොත් දැණුවත් උනා. ලිංගික ගැටළු තියෙන බැඳපු අයටත් මෙයින් යමක් ඉගෙන ගන්න පුළුවන්. ඔය හැම ජාතියම දැන්න් මෙහේ තියෙනවා. වීඩීයෝවේ නංගිටත් පොඩ්ඩක ඇහුම් කන් දෙන්න. නැත්නම් එයා තරහ වෙයි....
ඔන්න මමත් ලීවනෙ අබුඩේ ගැන කාලෙකට කලින්. මෙන්න රට අබුඩ ගොඩක් තියන්නේ. හොදයි මාතලන් මේක ලියපු එකත් හොදයි. මේවා ගැන දැන ගන්න එක වැදගත්.
ReplyDeleteඑක සමාජයක් පමණක් දැණුවත්. මට අවශ්‍ය උනේ තවත් කීප දෙනෙක් හෝ දැණුවත් කරන්න. සීයා ඇඳපුවත් තියෙනවනේ..
Deleteහප්පා දැන් නං නත්තල් බෝනස් අහවරයි, අප්‍රේල් තාමා ඉතිං එහෙනං
ReplyDeleteලෝන් එකක්වත් ගන්න විදියක් නැතෙයි..
Deleteමේවා ඇඳල බස් එකේ ගියොත් කොහොමද? වල්ල නෙමේ පොල්ල තමා.
ReplyDeleteP.S.
[ කරේද , කටේද, අපි දන්නෑ ඔන්න ]
කොයිවද....?
DeleteLingerei ශබ්ද කරන්නේ "ලෑන්ෂරි" කියලද?? මන් මෙච්චර කල් හිතාගෙන හිටියේ ලින්ගරී කියලා
ReplyDeleteඅර කියන්නැහේ මටත් උච්ඡාරනයේ අවුලක් තියේ...
Deleteඕක ප්‍රංශ වචනයක් මගේ හිතේ. මට ඇහිලා තියෙන්නේ ඔය විදියට. බුවා නම් කියන්නේ වෙන විදියක්ලු
DeleteHOUSE FULL hindi movie 1e ara kolla nata nata enne oya wachane kiya kiya needa?
Deleteeeka nam ලින්ගරී ha ha ලින්ගරී kiya kiya natanawa! :D :D !
http://www.howjsay.com/index.php?word=lingerie&submit=Submit
Deletecheck the above site.
ලස්සන ලිපියක් කන්තෝරුවේ දී කියවන එක තමා අමාරු...
ReplyDeleteඒ මොකෝ.. මේ වගේ දෙයක් වත් බලන්න බැරිය...
DeleteOfficial lingerie partner for Miss Sri Lanka for Miss Universe 2010 මෙන්න මේක සිංහලට පරිවර්තනය කරගන්න ගිහිල්ල වතාවක් අපි වින්ද දුකක් හප්පේ.... මොකෝ ඔය කොමුපිලි කිව්වම කාටවත් තේරෙනවයි කියලයි....:D
ReplyDeleteඅම්මපා හැබෑව. රූප සුන්දරියන්ට ජංගි සපයන්නෝ කියලා කියන්නෙයි..
Deleteසම්පූරනයෙන්ම ජංගි ඇඩ් එකක්, යකො අපිව චූන් කරලා අපෙ පඩියටමයි විදින්න හදන්නෙ
ReplyDeleteඊයේ දීපූ අවවාදේ අද අමතකයි.. "ගැහැණියක සතුටු කරන්නේ කෙසේද...?"
Deleteවීඩියෝ එකනං මුලටික විතරයි බැලුවේ. ඒක බලපුවාමයි දැන ගත්තෙ අත්වලට දාන එව්වත් තියෙනව කියලා. කොහොම උනත් හොඳ පැහැදිලි කිරීමක්:P
ReplyDeleteපට්ට කොමෙන්ට් එක..
Deleteඔන්න ඔහොම තමයි ඉන්න ඕන බලන්න මාතලන් අය්ය ගෑල්ලමයිට කොච්චර ආදරේද කියල .
ReplyDeleteඒ ගැන හාමිනෙත් හොඳින්ම දන්නවා.. හෙහ් හෙහ්...
Deleteමෙයාට තියෙන්නෙ ගෑනුලමයි ගැන ආදරයක් නෙමේ වෙන මොකක්ද එකක්.
Deleteතොන්ග්ස් නම් හැබෑවටම වැදගත්. මම ඕක ඇඳගෙන රවුමක් ගේ ඇතුලෙ ඇවිද්ද කියන්නෙ මහත්තයට ඉතින් ඉන්න හිටින්න බැරිවෙනවා.
ReplyDeleteඅනිවා. හෙළුවෙන් යනවට වඩා හපන් වෙනවා...
Deleteඅප්පද බොල? හරි දවසකනේ කාලෙකට පස්සේ ආවේ. අර පරණ හිංදි පික්චර් එක මතක් වුනා. "හිංගියේ ජලක් ජලක්"
ReplyDeleteMelissa P. නමින් ආන්දෝලනාත්මක පොතක් නිකුත් වුනා මතකයි. මාතලන් ගේ ආටිකල් එක වගේම ඒකත් මැක්සා. චිත්තරපටියකුත් පස්සේ ආවා. ඒත් පොත තරම් පට්ට නෑ. කොහොම වුනත් මගේ නම් පේවරිට්ම වැඩේ තමා ඕක ගැලවීම. පහළට සුරැට්ටුව වගේ ඇඹරෙන්න. හිමින් හිමින්. කොටු... කොටු... කොටු...
නන්දසෙන රත්නපාල මහත්තයාගේ පොතක තියෙනවා ඕවා තම්බලා වතුරබීපු, කොට්ටේ යට තියාගෙන නිදාගන්න පොරවල් ගැන විස්තර. අපේ පැත්තෙ බුවෙක් හිටියා ජංගි උස්සන.
මාතලන්ගේ හාමිනේ අධිආරක්ෂක කලාප ගැනමනේ ලියන්න කියලා තියෙන්නේ.
සමහර උන්ට වැලක තිබුනත් ඇති කියනවනේ. හාමිනේ මට හපන්. නමුත් ලියන ටැලන්ට් එක නෑ. කතා කියන්න නම් රුසියා. මම හිතන්නේ කලින් පෝස්ට් දෙකත් හොඳට ලියවුනා..
Deleteඑතකොට මේ මොකක්ද?
ReplyDeletewww.facebook.com/photo.php?fbid=268338126540731&set=a.254416347932909.55872.253092501398627&type=1&theater
පට්ට පටෝ... "පැඩලොක්"
Deleteටුඩේ ඉස්පැසොල් . . . . . ජංගි මසාලා
ReplyDeleteමසාලා නෙමෙයි වනාලා
Deleteමම දාන්න හිටපු රිප්ලයි එක ජෝන් බාස් දාලනේ...
DeleteMasala or massala is a term used to mostly describe a mixture of spices.
Deleteමසාලා කිව්වම මැහුවා කියන තේරුමත් එනවනෙ...
Deleteඉතාම වැදගත් අධ්‍යාපනික වටිනාකමකින් යුතු ලිපියක්. මෙවන් ලිපි තව තවත් ලියා අපේ නැණස පාදන ලෙස ඉල්ලමි.
ReplyDelete(හිප්ස්ටර්ස් සහ වී ස්ට්‍රින්ග් තමයි මරුම)
හෙහ්... හෙහ්... ඒ උනාට මට නම් හොඳ තොන්ග්ස් තමයි..
Deleteහප්පේ......විළි වහගන්න දාන සෙල්ලම් කන්දරාව...
ReplyDeleteසල්ලි උල්පත්. අපේ උන් හීනෙන්වත් හිතනවද. නමුත් ෆැක්ටරි නම් ගොඩක් තියෙනවා..
Deleteඅඬෙනවා..කෝමද විවිදත්වේ.... :P
ReplyDeleteපිච්චු බම්ප් වෙනවනේ...
Deleteපරිණාමයක හැටිනේ.
ReplyDeleteඅන්තීමෙටම ආයෙත් මුකුත් නැතුවම යයිද දන්නෙත් නෑ...
Deleteහත්තිලව්වේ.. මමත් මේ මගුල කෑල්ලට පෙන්නුවා.. මෙකි මට වනචරය කියල තරහ වෙලා ගියානෙ.. මල කෙලියයි!
ReplyDeleteඒ බොරුවට. පස්සේ හොරෙන් බලයි.. වනචර අයට කෙල්ලො කැමතියි..
Deleteලෝකේ ජනප්‍රියතම බ්‍රැන්ඩ් එකකට ඕවා සපයන ඇඟලුම් සමාගමක් පිහිටලා තියන රටක් වශයෙන් අපි ඔය ගැන අවධානයෙන් ඉන්න ඕනි ! . වචනයේ උච්චාරණය ගුගල් දෙවියන්ට අනුව නම් ඕක නෙවෙයි
ReplyDeleteසහතික ඇත්ත. මමත් මේ ක්ෂේත්‍රයේ ටික කලක් වැඩ කලා. උච්චාරනේ හරි විදිය කිව්වනම් අපටත් දැනගන්න...
Deletehttp://dictionary.reference.com/browse/lingerie
Deletehttp://www.thefreedictionary.com/lingerie
ඔය දෙක ලෑන් ද ලන් ද ?
ලින්ජරි කියනව කණට ඇහිලා තියනවා (ඒක නම් වැරදී ඇති )
ස්තූතියි.. මෙහේ කියන්නේ විමන් අන්ඩවෙයා කියලනේ. මම පිටරටදි තමයි ඔය වචනේ ඇහුවේ. මට ඇහුන විදියත් හරි. ප්‍රංශ භාෂාවේ ජේ එක අමුතු වීදියට නේ උච්චාරනය කරනේ.. "ලැන්ඡරි" වගෙත් ඇහෙනවනේ..
Deleteමේවාගෙන් බහුතරයක් ලංකාවෙත් හදනවද කොහෙද... කොහොම උනත් අධ්‍යාපනික අතින් හරිම වැදගත් ලිපියක්!
ReplyDeleteබහුතරයක් නෙමෙයි සියල්ලම නිපදනවා. ඔය සී කට් එකට ඩිස්පෝසබල් කියලත් කියනවා..
Deleteමෙවුවා දැනං ඉන්න එක හොඳයි පසුවට..... හොහ් හොහ්
ReplyDeleteකොයිදේ උනත් දැනගත්තට අඩුවක් වෙන්නේ නෑ නොවැ
Deleteසී ස්ට්‍රින්ග්?? දැණුවත් උනා..........
ReplyDeleteඉස්සර කාලෙ අවයව පෑන්ටියෙං වහගත්ත. දැං බලනකොට පෑන්ටිය අවයවෙං වහගෙන වගෙ
ReplyDeleteඑකෙක් හරි ද්ණුවත් උනානම් මට ඒ ඇති.. දෙවන කොමෙන්ට් එක නම් පට්ට...
Deletepatta comment eka machoo
Deleteඅනේ පිරිමින්ට නැත්ද ඔය වගේ සීන්ස් ???://
ReplyDeletewww.facebook.com/photo.php?fbid=268338126540731&set=a.254416347932909.55872.253092501398627&type=1&theater
Deleteතියෙනවා.. ඔය තියෙන්නේ ඇනෝ කෙනෙක් දාලා.. ඒක නම් මරු...
Deleteපස්ට පෝස්ට් එක ඈ . . .
ReplyDeleteඅපි ලිව්වොත් ලිව්වා තමයි ඉතින්...
Deleteකැම්පස් කාලේ යෙදුමක් - ජංගි හේදීම
ReplyDeleteමමත් ඔය කතාව අහලා තියෙනවා. මේ ගැන ලිව්වොත් මොකද..
Deleteමල මගුලයි... මේවා තමා අපිට වැදගත් වෙන්නේ...
ReplyDeleteමගුලට හොඳ එකක් තොරගත්තනම් හරි..
Deleteබලාගෙන යද්දේ මේ මම ඔය වචනේ උච්චාරනය කරලා තියෙන්නේ වැරදියටනේ.. මොනවා උනත් මේකෙන් වචනේ ඉගෙන ගත්තනේ..
ReplyDeleteමට ඇහිලා තියෙන්නේ ඔය විදියට. බුවා කියන්නේ නම් වැරදියි කියලා. බලමු ඌ දායිනේ හරි එක..
Deleteඅපේ පැත්තෙත් හිටියා මෙවුවා එක් රැස් කරගෙන ඉඳලා පොලීසියෙන් අල්ලං ගිය සීයා කෙනෙක් .. පවු විනෝදාංෂයක් හැටියට එකතු කලාද දන්නේ නෑනේ ..
ReplyDeleteපෝස්ට් එක එල ඈ ..
ඒක මානසික ලෙඩක්.. මට නම මතක නෑ.. තැන්කූ
Deleteදැන් කට්ටියට පේනව නේද ග්ලෝබල් වර්මින්ග් කියන්නෙ මොකක්ද කියල සහ ඒකෙ පිරිමින්ට ඇති වැදගත්කම.
ReplyDeleteඅම්මපා එහෙම දේකුත් පේනවද...
Deleteහික් ....
ReplyDeleteමොකෝ....
Deleteලින්ජරීස් නෙවේද බං????
ReplyDeleteලින්ගරි නම් නෙමෙයි. ලෑන්ෂ්‍රී වගේ මට ඇහිලා තියෙන්නේ. නමුත් ෂ්‍රි අතරේ ජී සද්දෙකුත් එනවා
Deleteමාර සමාජ සත්කාරය....
ReplyDeleteජනතාවට ජන්ගි ඇන්දීම
Deleteලිබර්ටි ප්ලාසා එකේ උඩ තට්‍ටුවෙ කඩයක් තියෙනවා. මම නෝනත් එක්ක අහම්බෙන් යන ගමන් දැකලා ගොඩවුනා. හිතන්න බැරි විධිහෙ එව්ව තියෙනවා එතන.සල්ලි සල්ලි නොබලා තොන්ග්ස් කීපයක් අරගෙන දුන්නා. ලැජ්ජ වෙවී ගත්තට දැන් ඔය අපූරුවට අඳින්නෙ. මාතලන් අත්දැකීමෙන් කිව්වද මන්දා අර මොනව්ද ජීවිතේටත් කීප දවසක්ම ඕක උදව් වුනා. ගලවන්න අවශ්යත් නැහැනෙ.
ReplyDeleteඑකනේ ... බොරුද මම කිව්වේ...
Deleteජංගි වල නම් ඔක්කොම තියෙනවනෙ... එතකොට මෙන්න මේකට මොකද්ද කියන්නෙ.. අර කෙල්ලොන්ට හිටගෙන චූ කරන්න හදපු එක. ??
ReplyDeletehttp://mamaiarui.blogspot.com/2012/01/blog-post_2132.html?showComment=1327025199113#c748622861738993774
පී ෆනල්. ගර්ල් ෆනල්.. හිංගලෙන් නම් හුජ්ජා පුනීලේ...
Deleteමේ ගැන කලින් දැනුවත් වෙලා උන්නේ... :)
ReplyDeleteකමක් නැහැ උඹ කියන ඒවත් අහක දාන්න හොඳ නැහැනේ
අපේ රටේ තියෙන මෙව්වා මහන ආයතනයේ පිහිනුම් ජොකෙක් මට යාලුවෙක් දුන්නා තෑග්ගක් විදිහට
ඔලිම්පික් වලට පිහිනුම් තරඟ සඳහා ඇඳුම් මහපු රෙද්දෙන් මහපු එකක්
ඒකේ මිල රුපියල් 5000/- ක් විතර වෙනවලු
අඳින්නත් ලෝබයි ගාන ඇහුවහම
හොඳ දේ ගනන්. ලාබ බඩුවල හිලක් තියෙනවලු නේ.. හැමයි ගනන් බඩුවලත් තියෙනවනේ.
Deleteමට තියන ප්‍රශ්නේ ඇයි මුං ඕක අඳින්නේ කියන එක..මාසෙට අර දවස් දෙක තුනේදි ඇන්ඳම ඇති නේ!මොකද අපේ වගේ බහින්න දික් වෙන්න දෙයක් තියන්වැයි මුන්ට~
ReplyDeleteහොඳ ප්‍රශ්නයක්. ඇත්තටම මක්කටෙයි. හැනයි ඉතින් බෝක්කුවල වතුර බලන්නත් ඇහක් වෙයි. එතකොට ළඳු කැලෑ, කාන්තාර, වනාන්තර. නරක් නෑ යෝජනාව...
Deleteකෙල්ලන්ගේ යෝනියෙන් නිතරම පොඩ්ඩ පොඩ්ඩ ස්‍රාව පිට වෙනව..ඒ නිසයි අදින්නේ..අපිට කෙලින් වෙනව වගේ උන්ට ආතල් ආවම යෝනිය තෙත්වෙනවනේ..නිකනුත් ටිකක් තෙත් වෙනවලු..
Deleteඔව්වායේ සැපපහසුකම් නම් ඉතින් අපිට තේරෙන එකක්යැ බං. ඔන්න පටි ජෝකාගෙයි නිකන් ජෝකාගෙයි වෙනස වගේ නම් කියන්න තිබ්බා. එතකොට 16 valve ජොකා. සාමාන්‍ය විදිහට දවස් 4 යි, ඉස්සරහ පස්ස මාරු කරලා දවස් 4 යි, කණපිට ගහල දවස් 4 යි, කණපිට ඉස්සරහ පස්ස මාරු කරලා දවස් 4 යි. සොදන්නේ නැතිව එකදිගට දවස් 16 යි. 16 valve ජොකා.
ReplyDeleteඔය සියල්ල පිළිබඳව ජොක් විශේෂඥ කකා ශූරීන් ලියලා තිබුනා. දැන්නම් පේමන්ට් එකෙත් ඉන්නවා. බලෙන් දෙන්නේ. හරියට අපි යටට ඇඳලා නෑ වගේ..
Deleteපස්ට ඈ... අනාගත හාමිනේව මේ සම්බන්ධව දැනුවත් කරල තියන්න ඕනෙ. හැබෑටම මාතලන් කොමුපිළි ව්‍යාපාරයක් වත් පටන් ගන්නද යන්නෙ ?
ReplyDeleteපටන් ගත්තත් පාඩුවක් නෑ වගේ.. මගේ සාරී කඩෙත් එක්කම පටන් ගන්න පුළුවන්. ඒක කියෙව්වේ නැතෙයි
Deleteඕ.... ඒක කියවන්න උනේ නැනේ. දැන් කියවන්න ඕනෙ.
Deleteමාතලන් ලොක්ක.. අද තමයි ඔයාගේ බ්ලොගයේ ඉස්සෙල්ලම කොමෙන්ටුවක් දාන්නේ..
ReplyDeleteඅර සාබිත් ගොයියා අහල තියෙන පුරස්නේම මටත් ආව.. ඇත්තට මොන කෙන්ගෙඩියටද උන් ඕව අඳින්නේ ? අනික පුදුම ඩිමාන්ඩ් එකක් නේ. ඔය MAS කොම්පැනියේ වැඩ කරන එකෙක් ගෙන් ඇහුව නම් කියයි උන් මහල රට පටවන තරම්.
මමත් ඕකක වැඩ කලා. පිච්චුම හැදෙනවා නිකන් දැක්කත්. ඇඳගෙන ඉන්න කොට දැක්කොත් හෙම මොනවා හිතෙයිද..
Deleteඅපේ කොල්ලොනම් මගේ හිතේ දැනුවත් ඕව ගැන සැහෙන්න. එත් කාන්තාවෝ තමා දැනුවත් මදි. උන් දන්නේ නෑ උන්ගේ ට්‍රෙන්ඩ් එක.
ReplyDeleteඇත්තක් නැත්තෙමත් නෑ...
Deleteලින්ගරි ලින්ෂරිද හරියට නැහැ දන්නේ
ReplyDeleteඒ මොක උනත් වටිනාකමකුයි ගන්නේ
බෝයි ලෙග් ,හිපිස්ටර්ස් වලටයි හිත යන්නේ
නෙක නෙක පාට නැහැ සුදු පාටයි ගන්නේ
හරි වටින ලියමනක් නෙව....
"ලෑන්ශ්‍රී" කියාලලු හරි ලෙස පවසන්නේ
Deleteලෙක්චර් අක්කගෙන් අහලයි දැනගන්නේ
තොන්ග්ස් තමා මා ගත සිත පිනවන්නේ
ඔහෙලත් යමක් ගත් බවකුයි පෙන්වන්නේ
ලින්ෂරි නෙවි ලොන්ජරී බන්.
Deleteමාතලං උන්නැහේ ජංගි ස්පැශලිස්ට් කෙනෙක් නෙව
ReplyDeleteවිශේෂඥ නාරි වෛද්‍ය....
Deletehttp://www.howjsay.com/index.php?word=ingerie&submit=Submit
ReplyDelete"Point your mouse pointer on the word"
Btw what about this one
http://www.ebay.com/itm/Womens-Open-Butt-Panty-Briefs-Knickers-Underwear-1622C-/330535912500?_trksid=p3286.m7&_trkparms=algo%3DLVI%26itu%3DUCI%26otn%3D3%26po%3DLVI%26ps%3D63%26clkid%3D6498262653082180080
http://www.ebay.com/itm/250622759886?ssPageName=STRK:MEWAX:IT&_trksid=p3984.m1423.l2649
Classic ones.... Thanks for sharing
Deleteniyama uchcharanaya = LAN-JA-RE (LANJARE)
ReplyDeleteela ela....bro..... I'm happy
ReplyDelete