නාකි එවුන් නොපැන්නාට
විසේකාර ගොන් නාම්බෝ
විසේකාර ගොන් නාම්බෝ
රිංගනවා බම්බු මැදින්...
ඔහේට රහ නැති උනාට
හරි කැමතියි "වැල" කන්නට.....
හරි කැමතියි "වැල" කන්නට.....
අනේ...ඔහේගේ බම්බුව..
ගැහුවත් චීනේ, ප්‍රාකාරේ වගේ...
උන් එන එක එනවාමයි..
වැල ගෙඩියක රස බලන්න..
-0-
මේ "වැල" කෑම එදත් සිඳු උනා. අදත් සිඳු වෙනවා. හෙටත් සිඳු වනවාමයි. රටක් ප්‍රදේශයක්, වත් පොහොසත් කම්, පන්තිය, කුළය කිසිම බේදයක් නැතුව සිඳුවන මේ දේ ප්‍රසිද්ධ රහසක්..
මම මේක ලිව්වේ මගේ සින්ඩියට.. අදහස එක උනාට ලියවුනේ පද එහෙ මෙහේ වෙලා. නමුත් කොමෙන්ට් එකක් දාපූ "හිතුවක්කාරයා" පද එහෙ මෙහෙ කරලා ලස්සනට හදලා තිබුනා. එහෙම හදපු එකට අයිසින් ටිකක් එහෙම දාලා මේකේ දාන්න හිතුනේ, ලිංගිකත්වය ගැන කතිකාවක් යන නිසා.
හිතුවක්කාරයා ඉඳලා හිටලා තමයි එකක් දෙන්නේ ඒ උනාට.. උපරිම.. ආයේ කතා දෙකක් නෑ...
මම මේක ලිව්වේ මගේ සින්ඩියට.. අදහස එක උනාට ලියවුනේ පද එහෙ මෙහේ වෙලා. නමුත් කොමෙන්ට් එකක් දාපූ "හිතුවක්කාරයා" පද එහෙ මෙහෙ කරලා ලස්සනට හදලා තිබුනා. එහෙම හදපු එකට අයිසින් ටිකක් එහෙම දාලා මේකේ දාන්න හිතුනේ, ලිංගිකත්වය ගැන කතිකාවක් යන නිසා.
හිතුවක්කාරයා ඉඳලා හිටලා තමයි එකක් දෙන්නේ ඒ උනාට.. උපරිම.. ආයේ කතා දෙකක් නෑ...
වැලනේ.... හෙක්... නරකම නැහැ.
ReplyDeleteවෙද මහත්තයත් වැල කන බව වෙද හාමිනේ දන්නැති හිංද හොඳා....
Deleteවරකා වඩා හොඳා.. නැති කමට මේව්වත් හොඳා
Delete@ ඔබා
Deleteදනගත්තොත් ඉතින් වැල අප්පිරිය වෙන්න දෙන බේත් නෝනත් දන්නවා ඇතිනේ...
'වැල සම්තින්, වරක නතින් ' කියලත් සමහරු කියනවනෙ
Deleteගමේ ගොඩේ වැල වරක කන්න කවුද අකමැති....
ReplyDeleteවැල පප්පෙක් වගේ....
Delete"වැල කෑ පබිලා" කතාව මතක් උනා...සිබිල් වෙත්තසිංහ නෝනා ද කොහෙද ලියලා තියෙන්නේ....
ReplyDeleteප:ලි: වැල වරකා කර ගත්ත අයට මේ දවස්වල කලදසාව හොඳ නෑ කියලා ටැලිවිසොං එකෙන් දැක්කා...වරකා කොරන්න බඩු හදපු මෑනුත් නිවාස අඩස්සියේලු.
ලියමුද එකක් වැ කෑ ගොබිලා කියලා....
Deleteකොච්චර තරුනව හිටියට ලොවට පේන්ට...
ReplyDeleteමෙයා ගෝව වලට වැඩිය කැමති වැටකොලු වලට....
කොස් දෙල් පොලොස් කොච්චර කෑවත් රසට.....
සූප්පු කර වැල කන විට කොහොමද රසය......
තවමත්
Deleteපොලොස් වලත් රස විඳින්න පින් කරලා ඇත..
ඔය කාගෙත් වත ගොත මගෙ ෆයිල් එකේ ඇත...
වැල වගේද වරකා කිව්වලු . . ..
ReplyDeleteඋඹ වැල කපුටෙක්ද . . . ඊයා . . .
බොරි කියන්නේ මක්කටෙයි... ඕන එකක්
Deleteවැලනම් හරිම ලේසියි නෙව වලඳන්ට
ReplyDeleteවරකා කන්ට පෙර වැල්පෙනෙලත් බොන්ට
වැල් පෙනෙලනම් නෑ නොවැ අද අරගන්න
Deleteපෙති තියෙනවා ෆාමසිවල දැනගන්න
ඒවත් ඕන නෑ වැල වරකා කන්න
වැට පනිනා කොල්ලන්ගෙන් අහගන්න
මෙහේ අපිට වැල කන්න තහනමක් නෑනේ..
ReplyDeleteකිසිම තහනමක් නෑ...
Deleteවැලලෙන්ට කලින් වැලක් බලලා වැලක් ඇදලා හිටියනම් ඉවරනෙ
ReplyDeleteවයසට ගියාම හරියන්නේ නෑ.. එතකොට හරියන්නේ ගැට පොලොස්. වැල කන්නේ කොල්ලො...
Deleteවැල මොකෝ . . . වරක මොකෝ . . .
ReplyDeleteඅත මොකෝ
Deleteවැල වෙනස්, වරක වෙනස්, කොස් වෙනස්, පොලොස් ඊට වෙනස් ඒකයි ඒකේ විශේෂත්වය... මුකුත් නැත්තන්ම් ඔබා කියපු එක තමයි ඉතින්...
Deleteහිකිස්.... අනේ ඇත්තට.
ReplyDeleteමොකෑ හිනා වෙන්නේ...
Deleteඇයි වැල... පොලොස්, කොස් එහෙම එව්වත් හොඳයිනේ....
ReplyDeleteපොලොස් ලේ වඩනවා. ඉතාම හොඳයි. ගැට පොලොස් ඊටත් ගුණයි. නමුත් කෑම බයානකයි..
Deleteමාලුං නෙහී.(තේරුණේ නෑ)
ReplyDeleteනොදකින්.... නොදෝමකින්. අඩු ගානේ ටාසන්ලා ගැනවත් දන්නවයි..
Deleteදන්නවා දන්නවා.අර එඩ්ගා රයිස් බරෝස් ලියපු පොත් පෙල නේ?
Deleteඋන්දැ මවපු ටාසන් නෙමෙයි බන්. අපේ ටාසන්ලා ගැන...
Deleteඔයිට හොදා මාතලංට *කේ ***නං
Deleteසිංඩියේ තිබිලා කියෙව්වා මතකයි!
ReplyDeleteඔව් උඹ බලලා තිබුනා
Delete