.

.

Oct 11, 2012

ඔබේ ඇස් පෙනීම දුර්වලද....? (13+) - Check your Eyesight (13+)



මේ ප්‍රශ්නෙ ඇහුවම ඕන කෙනෙක් කියයි නෑ කියලා මොකෝ හොඳට පේන අයට හොඳට පේනවා. එහෙම පේන්නේ නැති අයට කන්නාඩි දෙකක් දාලා තියෙන නිසා හොඳට පේනවා. නමුත් අපේ රටේ නෙමෙයි බොහෝ රටවල අයගේ පෙනීම දුර්වලයි. ඉතින් ඒක චැක් කොරගන්න ඉස්සර නම් ලොකු මුදලක් වියදම් වෙනවා. ඒත් දැන් කන්නාඩි සාප්පුවකට ගියාම නොමිලේ උනත් මේක කර ගන්න පුලුවන්. ඒ වගේම අන්තර්ජාලය තුලින් සජීවීව කර ගන්න පුළුවන් ක්‍රමත් තියෙනවා.

මම මේ කියන්න හදන්නේ එසේ නොකර ඉතා සරළ පරීක්ෂණයකින් ඔබේ පෙනීම දුර්වලද කියලා බලන්න පුළුවන් ක්‍රමයක් පහළ තිබෙන ඡායාරූපය දෙස හොඳින් බලා නිරීක්ෂණය කරන්න.


ඕක නෙමෙයි පහළ එක




හරි ඇති....
බොහොම හොඳයි..
හොඳට බැලුවනේ....
ඔබ දැක්කද පසුබිමේ ඉන්න ගෑල්ලමය...
එතකොට ඔබ දැක්කද ඒ ගෑල්ලමය පුච බෝලේ එළියේ දාගෙන ඉන්නවා

එහෙම නම් වහාම ඔබේ ඇස් පරීක්ෂා කරගන්න වෙනවා
මොකද...?
මොකද කියන්නේ ඒ තියෙ
න්නේ කැමරාව අතින් අල්ලගෙන ඉන්න කෙල්ලගේ කිහිලි ප්‍රදේශය..


මමත් ඇපොයිමන්ට් එකක් දාලා තියෙන්නේ..
ඔබේ අක්ෂි මෙතරම් දුර්වල වීම ගැන මා අවංකව කනගාටුවට පත්වනවා




පරිවර්ථනයකි - අයිතිය මාතලන් සතුයි
ප: ලි:
මට මේක දාන කොටම මතක් උනේ ඔබා මාමා.... උන්නනම් මාර ආතල් එකක් ගනියි

ඔයාලගේ ඇස් නෙමෙයි මොළේ චෙක් කර ගන්න...
වනචර කමටත් සීමාවක් තියෙන්න ඕන..

75 comments:

  1. හෆ්ෆා මාර ෆොටෝ එකක්නේ!

    ReplyDelete
  2. ඇහැ පුරුදු වුන හැටි තමයි

    ReplyDelete
  3. මට පෙන්නෙනම් අර මොකක්ද බෝල දෙක වගේමයි අෆ්ෆා

    ReplyDelete
    Replies
    1. මාත් අහුවුනා බන්... වල් හිත...

      Delete
  4. යකෝ කණ්නාඩි දෙකක් පාවිච්චියට අරං මාස කීයද..? ආයේ යන්න වෙනවා මෙකේ ලෙන්ස් මාරු කොරලවත් බලන්න... සික් අපරාදේ සල්ලි...

    ReplyDelete
    Replies
    1. වැඩක් නැ ඕයි මෙතන අවුල තියෙන්නේ එහෙම හිතු හිතු හැටියට මාරු කරගන්න පුලුවන් එකක නෙවෙයි

      Delete
    2. අප්පට ඒ කියන්නේ ඒකේ අවුලක් ද? වෙලාවට මම ඩීන් අයියගේ උපදෙස් පිලිපැදගෙන තාම ගත්තෙ නෑ ඔයින් කුට්ටමක්!

      Delete
    3. මාරු කරපන් හොඳ කඩේකින් ගනින්. සමහර තැනවල ජරාව දෙන්නේ

      Delete
  5. ඒක පු* විදිහට පේනකොට අර කෙල්ල පොඩ් එකියක් වගේ පේන්නේ, මිටි වෙලා කම්පැක් වෙලා :))

    ReplyDelete
    Replies
    1. මූ පුක විතරක් නෙමෙයි ඔක්කෝම බලලා..

      Delete
  6. හිකිස්.. :)

    ලංකාවේ ඉන්න හොදම ඇස් දොස්තර කවුද දන්නෑ..

    ReplyDelete
    Replies
    1. ඒකනම් දන්නේ නෑ ඉස්සර හොඳ කන් දොස්තර කෙනෙක් නම් උන්නා උඩුගම්පොල කියලා

      Delete
    2. Don't know about others....but Dr. Charith Fonseka is a recognized person as an Eye specialist

      Delete
  7. තනි ඇහැට ඇඩෙනවා.ඕකට නිකන් ඇහැ දාල වැඩක නෑ රබර් ඇහැ දැම්මනම් හරියටම පේනවා.

    ReplyDelete
  8. මගෙත් පෙනීමේ වැරද්දක් තියෙනවා ඇත්තටම.සික් මාත් දැක්කේ අහවල් එකේ හැඩේට

    ReplyDelete
    Replies
    1. ඉක්මනට කන්නාඩියක් ගනින් මොළේට

      Delete
  9. හ්ම් ... බැලුවා. ඒකෙ තියෙන අවුල හිටගෙන ඉන්න කෙල්ලගෙ පෙන්නන්න හදන ඒව තියෙන්න ඕන තැනට වඩා ගොඩක් පහළින් තියෙන්නෙ. අර කිහිල්ල ඒක එඩිට් කරපු එකාගෙ හිතේ ගානට එනකන් ඕනවට වැඩිය එඩිට් කරල, බෙදුම් රේඛාව උඩට ගිහින් වැඩියි. සෝස පාට සාය කෑල්ලෙ යට හරිය හිතාමතා මකල.

    ReplyDelete
    Replies
    1. පුක ගැන ශාස්ත්‍රිය විග්‍රහයක්

      Delete
  10. පිස්සු ඕයි උඹට නම් :D

    ReplyDelete
    Replies
    1. අපේ අම්මිත් කියනවා...
      හාමිනෙත් කියනවා..

      Delete
  11. බලපු හැටියෙම හරියට දැක්කා...ඇස් චෙක් කරන්ට ඕනේ නෑ වගේ.:D

    ReplyDelete
  12. උඹට තැංකූ වේවා මාතලං. මගෙ ඇස් පෙනීම සුපිරියැ. උඹ කියනකල් පුච දැක්කෙ නෑ බං. හැබැයි දැක්ක ගමන් මුගෙ ආච්චිට යකෝ...කියලා නිකම්ම කියවුනා. අනේ හිතලා කිව්වේ නෑ බං. අවංක පාඨක ප්‍රතිවාරයක්නෙ. හැක් හැක්. පස්සෙ ආයෙ මගෙ මොලේ නං පොඩ්ඩක් බලවාගන්න ඕනෙ බං.:D
    පට්ටයැ!!!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් බලා ගනින්.. කෝකටත් හොඳයිනේ...

      Delete
  13. අම්මප මම දැක්කෙත් ඕකමනේ

    ReplyDelete
    Replies
    1. අප්සෙට් ඇස් අප්සෙට්

      Delete
  14. ගෑල්ලමයි ඉන්න කාමරේක හැටි :D

    ReplyDelete
    Replies
    1. ජංගිද කොහෙද හැම තැනම

      Delete
  15. ම‍ගේ ඇස් පෙනීම අඩුයි තමා. ඔය කියල තියෙන විදියටම දැක්කනේ. හික්...

    ReplyDelete
    Replies
    1. අදම ඇපොයින්ට්මන්ට් එකක් දාගනින්

      Delete
  16. හොද වෙලාවට කණාඩි දාන නිසා බලපු ගමන් පෙනුනා. ඇත්තට මේ මාතලන් කොහෙන් හොයා ගන්නවද මේවා. උදේම බැලුවේ දවසම හිනා වෙන්න පුළුවන්.

    ReplyDelete
  17. අනේ පලයං බං යන්න.... අපිව තම්බන්න උඹට බෑ... අපි අඳුරන්නෙ නැද්ද කිහිලි.... මෙච්චර අගේට පේන්න තියන පුහ්ගෙඩිය, කිහිල්ලක් කියලා, ඇස් පරීක්සා කොර ගන්න කියලා, උඹ ඊලඟ පෝස්ට් එක දායි, උඹ ඇස් පරීක්සා කොරන සේවයක් පටන් ගත්තා කියලා. අපි අහුවෙයි ඕවට....

    ReplyDelete
    Replies
    1. අම්මපා ඒකත් ආදායම් මාරගයක් කර ගන්න තිබුනා. නොදකින් මගේ මොළේ..

      Delete
  18. අනේ බං මගෙත් ඇස් නරක්වෙලාද කොහෙද!ර්‍

    ReplyDelete
    Replies
    1. එහෙනම් පරක්කු වෙන්න එපා බන්

      Delete
  19. හී හී මගෙත් හොදටම ප්සෙට් වගේ ...

    ReplyDelete
    Replies
    1. බල්ලන් ඉතින් පොඩි දරුවොනේ.. පලා කොල කාපන්..

      Delete
  20. ඔයාලගේ ඇස් නෙමෙයි මොළේ චෙක් කර ගන්න...
    වනචර කමටත් සීමාවක් තියෙන්න ඕන..

    මාතලන් ගොයියා ඔක්කොම කරලා අන්තිමට හොද වෙන්න නොවැ මේ තනන්නෙ...
    අපි සූටි කොල්ලො... ඔය වගේ නෑ....

    ReplyDelete
    Replies
    1. උඹලා හිතුවද මමත් උඹලා වගේ කියලා.. අපේ අම්මි මට තාම කියන්නේ සුදු පුතා කියලා..

      Delete
  21. පේන දේ තමයි බලන්න ඕන.....එහෙම බලන්නැත්තං ඒකට අපේ භාෂාවෙන් කියන්නේ පාගල් කියල... ඇයි යකෝ මෙච්චර හොඳ දේවල් පෙනෙද්දී ඇස් චෙක් කරහංකෝ

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් තියෙන විදියම හොඳා

      Delete
  22. මේ දැස මක්කටෙයි......පට්ට ලොකු අයියේ

    ReplyDelete
  23. මාතලන් අයියෙ මටත් ඇපොයිමන්ට් එකක් දාගන්න ඕන... හොඳ තැනක නම්බර් එකක් එවපන්කො තරහ නැතුව :)

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් හිටහන් මම මේ තාම හොයනවා. මගෙත් ඇස් පෙනීම අඩුයිනේ

      Delete
  24. ඒයි මේක ඇත්තද? ඔක්තෝබර් 17 වනදා මීන ලග්න දේශපාලඥයෙකුට හදිසි අනතුරක්.

    http://www.gossip9.com/2012/10/17.html

    ReplyDelete
    Replies
    1. තාම ඒක චෙක් කොරේ නෑ.. එයා මීනද...?

      Delete
  25. මේ මට මුකුත් පේන්නෙ නෑ නේ...කළුවරයි ඔක්කොම.

    ReplyDelete
  26. සිරා පාර මාතලං.

    ReplyDelete
  27. අම්මප මමත් දැක්කෙ නෑනෙ....කිව්වට පස්සෙයි පස්ස දැක්කෙ....

    ReplyDelete
  28. mage as penema aththatama durwala nisa weradela ehema deyak dakinna wath pina nethi una. Aiyo $

    ReplyDelete
    Replies
    1. බොතල් අඩි දෙකක් දාගනින්

      Delete
  29. හේ හේ... මටත් කන්නාඩි මාරු කරන්න වෙයි වගේ...
    ඒ උනාට මේ පේන විදිහත් වෙලාවකට හොදයි..

    ReplyDelete
  30. ලොල් ඕයි !!!!!!! අවුලක් තියෙන්නේ මොලේ ද කොහෙද හෙට උදෙන්ම යන්න ඔනේ ඔළුව ස්කෑන් කොරන්න

    ReplyDelete
    Replies
    1. මොලේ යූරීන් චෙක් එකක් කර ගනින්

      Delete
  31. කිහිල්ලත් නරක නෑ...:-)

    ReplyDelete
  32. ඇස් පෙනේ
    ප්‍රස්නයක් නැත
    මේ වගේ තව පොටෝ ගොඩක් කලින්ද දැක තිබේ,බුකියෙදි වෙන්ඩැ.වෙන කොහෙන්ද

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න