සිතනා සෑම කළ ජහමනයා ගැනම පොදු
කන බොන හෑම එකටම කෙලි නවනෙ බදු
ප්‍රභා මරා අළුතෙන් ලක් මවක් වැදූ
කොඩි වැනු එකද පලදෙන්නේ කියන් විදූ
සියයට පනහක්ම ඉන්ධන වලට බදූ
ඒකේ උන් ගහනවා අම්බෙට කොමිස් කඳූ
තන කිරි නෑ පිටි කිරටත් කෙළින බදූ
මාළුවෝ ගිනි ගනන් ටින් සැමනෙටත් බදූ
ග්‍රීසියෙ ගිහින් ඉන්වෙස්ට් කර පින පෑදූ
කබ රාලගේ අම්මගෙ බූදලේ බදු
කෙලිනා අපේ බදු මුදලින් රට සූදූ
මුන්ටත් බලනවා නොවැ දෙවියෝ මලින් පිදූ
උප දේශකයෝ මැති ඇමතියෝ ගහයි කඳූ
හොරකම් දුෂණය සැමතැන මහත් කුදූ
පස්ස විපස්සේ හැමටම සිනා කඳූ
ගහපිය හෙන හතම උන්ගේ මවට වැදූ
උපතට මරණයට බඳිනට ගහණ බදු
තන බදු ඉඩම් බදු ටී වී රේඩියෝ බදු
රෙන බදු හුජ්ජ බදු ස්ව යං වින් දනේ බදූ
පූසට ජුන්ඩටත් මුන් හෙට ගහවි බදූ
ඔය තරමටම කෙලවී නම් මාමේ සුදු
පාරේ යනෙන එකටත් අපි ගහමු බදු
මේ බදු ගැහිලි දිගටම ගිය හොතින් සුදු
ඇතුලට දාන එකටත් මුන් ගහවි බදු
- 0 -
හෙහ් හෙහ්..
ReplyDeleteමොකො හක හක
Delete:DD
ReplyDelete8D
Deleteහරි වටිනවා ඔය කවි ටික මගේ සුදූ
ReplyDeleteමේ බර වැඩි වෙලා වෙනවා මාත් කුදූ
වැසිකිලි වලට ගැහු දිනයේ මුන්ගෙ බදු
සත්තයි ගසමි අරලිය ගහෙ කක්කා කදු
ගහනා කලදි මෙ උන් ජලයටත් බදු
Deleteරීලා හෝද ගන්නේ කොහොමෙයි කියන් සුදු
ඇතුලට දාන එකටත් මුන් ගහවි බදු
ReplyDeleteයන විදියට නම් ඒකත් ෂුවර් නෑ තමා...ඇතුලට දැමීමට සහ ආපසු ගැනීමට දෙවරක් බදු.. කොහොමද ආතොල් එක...
ආපසු ගන්නත් බදු ගහනවද, මොකටද දෙපාරක් ගෙවන්නෙ, ඔන්නොහෙ දාගෙනම ඉන්නව.
Deleteඉන්කම් ටැස් එකෙන් ඇවිත් එලියට අරගෙන කපලා දායි...
Deleteජයවේවා ! අරින්ඩ එපා මාතලන් අයියා .. (නැත්නම් ඒකටත් බදු ගහයි)
ReplyDeleteඒක දැන් සෑහෙන අඩු වෙලයි කියන්නෙ... නිකන් ඉන්න උන්... විරැකියාව... 4% ලූ....
Deleteහැම වියතෙකුටම රජයේ රස්සා ඕනේ
ReplyDeleteකියලා කෑගැහුවෙ පින්වත ඔබලානේ
එහෙව් අයට පඩි ගෙවන්න මහතානේ
හැම §යියටම බදු ගහන්න වෙනවානේ
හප්පුච්චියේ ..... මම හිතුවෙ මාරයියය කියල.
Deleteඇත්ත, ඇත්ත අමූලික ඇත්ත. ඒ උන්නැහෙල බොහොම අරපරිස්සමින් බඩට නොකා එදාවේල වියදම් කරන්නෙ, මේ රජයෙ සේවකයොන්ට පඩියි විශ්‍රාම වැටුපුයි ගෙවලම ආණ්ඩුව නට්ටං වෙල දැන්. පවු බං අහිංසකයො, අපි වෙනුවෙන් දුක් විඳිනව, මට දුකේ බෑ. ඊයෙ පෙරෙයිද චූටි මල්ලිත් කියල තිබුණ එයාල අනුන්ගෙ තැන්වල වැටිල අනුන්ගෙන් කාලා, අනුන්ගෙ වාහනවලය කියල දොට්ට පිලට යන්නෙත්. පවු දෙයියනේ... මේව බලන්න අපි මොන ලබ්බකට ජීවත් වෙනවද කියල හිතෙනව.
කවුද අනේ මුන්ගෙන් ඉල්ලුවෙ රස්සා
Deleteඊට හොඳයි විකුණන එක අපෙ පස්සා
ණය වැයෙන් පස්සෙ මාතලන් ලොක්කට හොදටම තදවෙලා කියල තේරෙනවා.බියනොවන්න ඇතුලට දාන එකට බදු ගහපු ගමන් පාරට බහින්නේ අර හාන්දුරුවෝ දෙන්න.එයාල ඒක කොහොම හරි නවත්වනවා.මොකද අපිට වඩා දවසකට වැඩි වාර ගණනක් ඒවා "වළදන්නේ"ඒ දෙන්න නේ.
ReplyDeleteතද වෙනවා කියන්නෙ බන්. මුන් ඔක්කොම බයිලා ගහනවා විතරයි.. අඩු ගානේ දැනෙන යමක් කරහන්.....
Deleteඅපි තාම නොබැඳි සමුළුවෙ, ඒ ටැක්ස් එක අපිට වැඩි අවුලක් නෑ. :)
ReplyDeleteතොපිටත් දවසක මේවා ගෙවන්න වෙයි නේ....
Deleteපරණම වෘතිය අරගෙන නීතියට
ReplyDeleteබදු ගහන එක කජ්ජකි ඇතුලට දාන්නට
ඒවට ගැහැව්වට බදු කිසි අවුලක් නැත්තේ
Deleteබදු කෙලිනා එක කැතයි සින්නක්කර xxතේ
හුකුස්
ReplyDeleteඇතුලට කිව්වේ කට ඇතුලට දාන එකටද?
ReplyDeleteඒවා ලක්ෂරි ටැස්....
Deleteඅපූරුයි අපුරුයි. ලෙවන්ස්කි ටැක්ස්
Deleteනියමයි මාතලනේ... නියමයි...
ReplyDeleteටැක්ස් ගැහිල්ල නෙවෙයි මාතලන් අයියගෙ කයි පෙල හොඳේ.....
හොඳ වෙලාවට උඹ කිව්වේ.. නැත්නම් මගේ මලයි පනින්නේ....
Deleteකොච්චර බදු ගැහුවත් කවුද කියන්න වගේ 'අපිට වෙන විකල්පයක් නෑ' නොවැ අයිබෝවං.
ReplyDeleteහපොයි ඕන තරම් තියෙනවා. ඒකනේ දුක...
Deleteචැක් අරුණි නෝනවත් ආවනං මේ ගොයියොන්ට කියල දෙන්නට..
Deleteඑළ!
ReplyDeleteමොකක්ද............... ටැස් ගහන එක.......?
DeleteThis comment has been removed by the author.
Deleteනෑ.කවි පෙළ!
DeleteEla kawitika. Thanks
ReplyDeleteThanks for the comment...!!!
Deleteමාතලන් මෙහෙම බදු ගහද්දි ඇතුලට දාන්න ඕන නෑ නේද ?අර කතාවක් තියනවා නේ I don't need sex the government fucks me everyday කියලා. ඉතින් ආණ්ඩුව ඔයි වැඩේ කරද්දී අපි මොකට මහන්න්සි වෙනවද?
ReplyDeleteමටත් ඕක මතක් උනා පින්තූරෙට දාන්න.. සැර වැඩියි කියලා හිතුනා.... තෑන්ක්ස් කොමෙන්ට් එකට දැම්මට. ඕකම තමයි මට කියන්න ඕන...
Deleteඒක දැම්මා මෙතන...
Deletehttp://pinthuru.blogspot.com/2012/11/tax-sex-18.html
සුපිරියි මෙයා. දෙනව නෙව රබටි හැලෙන්න. ඇතුලට දාල එළියට දාන්නත් එක්ක ඩබල් ටැක්ස් තමා වදින්නේ..
ReplyDeleteඑක ස්ට්‍රොක් එක ගැහුවොත් තමා ලෙඩේට... ව්‍යාඝ්‍රා හදපු උන් වහ බීලා මැරෙයි....
Deleteමරු ඈ.. පබා ලා අනර්කලි ලා වෙන්න ඇති ආන්ඩුවට ඔය අදහස දෙන්න ඇත්තෙ
ReplyDeleteඇයි උන් විතරක් ඔක්කෝම එහෙම තමයි. පස්ස විපස්ස බෙදයක් නෑ ඒවට....
Deleteගැහුවට බඩුවලට බදු මම නැහැ නොවැ සද්ද
ReplyDeleteබඩු ගිනි ගනං උව මම නැහැ නොවැ සද්ද
ගසනාවිටදි මගෙ සුදු ප#*ට බද්ද
පෙන්නමි ඌට උගෙ සුදු අම්මගෙ රෙද්ද :/
අතල් එකේ සිටියෝ තනිකඩ ලීලෙන්
අතේ හුරුව ලැබුවෙ හරි ඉවසිල්ලෙන්
ගසනාවිටදි ඒකට බද්දක් කුරිරෙන්
සනික මෝචනේ සිදුවෙයි තප්පරයෙන්:D
එයට අතේ මහනට ඕනම නැත්තේ
Deleteගැහුවත් නොගැහුවත් ටැස් එක දිය යුත්තේ
බේරෙන්න නම් එකම දෙයයි කල යුත්තේ
ජුන්ඩා කපා එල්ලනු උළුවහු මත්තේ
කොච්චර බදු හැගුවත් මා+තලන් මාමේ.. බඩු ගහන එකනං නතර වෙන්නේ නැහැ..
ReplyDeleteඒවට දිරි ගැන්වීමක් නේ මේ කතා බහ....
Deleteජුන්ඩාට පූසීට
ReplyDeleteහයිකරල මීටරේ
දෙමුකොමු අපි බදු සල්ලි
කර කාම සූත්තරේ.
එහෙමට ගෙවන්නට සල්ලිය නැත්තේ
Deleteජුන්ඩෝ කපා ගොරකාවලට ගත යුත්තේ
කවි ටික පද පේළි ටික හරි අගෙයි සුදූ
ReplyDeleteකවි ලිය වෙනා එකටත් එනවාලු බදූ
තව ටික දොහයි බ්ලොග් එක වැහෙනවා සුදූ
කූල් ඩවුන් මගෙ බුදු මාතලන් සුදු
ඔනෙම නම් බොග දානවට කඳූ
Deleteවහලා දායි ගෙව්වේ නැතොත් බදූ
කවිනම් ලියනවා සැමදා මගේ සුදූ
සොසිටත් එවන්නම් පෙම් කවි පද බෑදූ
බදු යයි ඉහල ජනතාවට පෙනෙයි තරු
ReplyDeleteමෙහි ලොක්කන්ට තාමත් පායනව හිරු
හොදහැටි පේනවා උන් හුඟදෙනෙක් හොරු
ආස්චර්ය ආසියාවෙ බොරු ම බොරු
Ass චර්ය මර මරු ජය ශ්‍රී මිතුරූ
Deleteපොඩි පුතු යයි අල්ලන්නට අහස් තරූ
ආතල් එකක් ගන්නට නම් මරේ මරූ
ඊළඟ එකා මම කුලියට මිනී මැරූ
අපොයි මම අදම සෝමාලියාවට හරි කමක් නැහැ පනිනවා.
ReplyDeleteපොඩ්ඩක් හිටහන් තව ටික දවසකින් ඒක පරද්දනවා...
Deleteඑහෙනම් ඉතින් දැන් එකොළහ හමාරයි.. :D :D
ReplyDeleteඑකො ළහ මාරයි //
Deleteඅනේ ඉතින්
අපි දෙන්නට
හස්තේ සරණයි....!!!
මෙහෙම පෙන්නුවොතින් අමතක වෙලා තිබෙනා බදු
ReplyDeleteආයේ දෙකක් නෑ ඒවාටත් ගහනවා බදු
බල්ලෝ මරනවට වඩා මේ දේ හොඳයි සුදූ
Deleteඋපදේශක කමොකටවත් අවදානේ වෙයිද බඳූ
එකටත් බදු ගැහුවොත් මම ඉතාලි එක්කන් ඇවිත්ම දානවා ඇතුලට.. :)
ReplyDeleteඔයා නම් ඉතාලි ගෙනෙයි.... අපි.... අපි ඉතින් හැතිලි තමයි....
Deleteආසියාවේ Arse-චර්යය නේ මාතලන් මහත්තයෝ... හික්ස්!
ReplyDeleteනියම කියුම ..... මම කවියකටත් ගත්තා....
Deleteහැක් හැක් හරිම ලොල් සහගතයි ඇ
ReplyDeleteමොකක්ද බදු ගැහිල්ලෙයි.....
Deleteඔක්කොටම එහා මේ සමි යා ගහල තියෙන හරැපෙ...හෙහේ..
ReplyDeleteකවුරැ කවුරැත්
නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!
ඌ හිතගෙන ඉන්නේ එතනින් බේරෙන්න.. එව්ව කොහෙද....?
Delete