පෙර කලැ,
පසු පසම අසුනේ පමණි.
නැත එහෙත් අප්පිරියාව,
නැත එහෙත් අප්පිරියාව,
තිබුණි එහි හැදියාව...
ඒ සී රූම් නැති,
හෝල් වල බොක්ස් නොමැති,
රාග ගිනි දරාගතී,
සුන්දරයි දැකීමත්......
රාග ගිනි දරාගතී,
සුන්දරයි දැකීමත්......
නොමැත අද නිසි තැනක්,
ඕනෑ..ම අසුනක්,
සුදුසු වේ "ඒ" රමණයට....
ජනේලය පැත්ත කෙල්ලට,
කොල්ලා ඉඳගනී,
භාගයක් කෙල්ලගේ ඇඟ මත....
වැල මිටින් ප්‍රහාරය,
ලබනාවූ තන මඩල,
ඇඟිලී ඔබ මොබ දුවයි,
ගලක රළු බව බලයි....
රතැගිලි තුඩු දුවයි,
කොලුවාගේ ඇඟිලි මත.....
කවුරුද යකෝ බැන්දේ.....,
කකුල් දෙක හා වෙන්න....?
මුහුණු බෝ ලංවේවී,
ඉඳ හිටදි ගෑවේවි,
තොලක් වත් දමාවිද..?
භීතියෙන් බලා හිමි....
කොලුවාගේ ඇඟිලි මත.....
කවුරුද යකෝ බැන්දේ.....,
කකුල් දෙක හා වෙන්න....?
මුහුණු බෝ ලංවේවී,
ඉඳ හිටදි ගෑවේවි,
තොලක් වත් දමාවිද..?
භීතියෙන් බලා හිමි....
වටේ උන් බලාහිඳ,
උණු කරා යා...විදෝ උන් ගත...?
හොරැහෙන් බලන්නෝ,
රබර් ඇස් දමන්නෝ,
නරඹනා සජීවී....
"ඇඟේ" වෛරයද මේ....?
ඔහු නෙතින් ශුක්‍රාණූ,
ඩිම්භයන් ගලායයි,
අඩක් පියවූ දිගැසින,
ආයේ නෑ කතාවක්,
ෂුවර් කොන තෙත්වෙලා....
පොහොට්ටුව නෑවීලා....
මේ දෙසම බලා හිඳ,
මමත් දැන් මත්වෙලා.....
ඇතී වීය අනියත් බියක්,
සිත තුළ මෙමන්ගේ ...
පහ වේද ශුක්‍රාණු..?
මේ මගී බසය තුළ...
පහ වේද ශුක්‍රාණු..?
මේ මගී බසය තුළ...
නෙතු ගතිමි රංගනෙන්
මුසපත්ව රාගයෙන්,
තවත් සුළු මොහොතකින්,
දෙදෙනාම ලබාවිද...?
උතිම් වූ "ඒ" සැපත..
මුසපත්ව රාගයෙන්,
තවත් සුළු මොහොතකින්,
දෙදෙනාම ලබාවිද...?
උතිම් වූ "ඒ" සැපත..
නෙතු යැවිමි වෙනතකට,
වයස්ගත මැහැල්ලක්,
අම්මටම හැමිණියන්....!
ආච්චිත් බඩවෙලා,
මේ දෙසම සිට බලා....
වයස්ගත මැහැල්ලක්,
අම්මටම හැමිණියන්....!
ආච්චිත් බඩවෙලා,
මේ දෙසම සිට බලා....
"දැකීමත්,
එකතරා හිකීමක්"
කිව්,වාලූ ..... :)
එකතරා හිකීමක්"
කිව්,වාලූ ..... :)
-x-
සත්‍ය අත් දැකීමකි.......
බලමු කෙල්ලො කී දෙනෙක් කමෙන්ට් කරයිද කියලා...
ReplyDeleteකෙල්ලොන්ගේ කොමන්ට් වැඩක් නෑනෙ. උබට කියන්න දෙයක් තියෙනවනම් කියලා පල.
Delete-කා(Ka)
-කා(Ka) වැදගත් වැඩිහිටියන්ට හරියට කතා කරහන් ගුටි නො -කා(Ka).
Delete@@ තැන තැන පැන පැන දෙන දෙන කෙන්ජි කෙන්ජි අන්කල් අන්කල්,
Deleteඋබ කියන්නේ ආලපන වචනයක්. ඒ වචනේ වැදගත්කම උතුරලා තියෙනවා. ඒ මම දන්න සිංහල. ජපානේදී ඒක වෙනස්වෙනවාද කියලා මම දන්නේ නෑ. අනික මේ කොමන්ට් කරනකොට අපි උස් මිටිකම්, තරාතිරම බලන්නේ නෑ. ඔක්කෝම බ්ලොග් සහෝදර සහෝදරියන් විදිහට සලකන්නේ. මෙතන කොමන්ට් කොටන ඔක්කෝම අනියම් අන්දමින් යූනියන් එකක් පරිදියි හැසිරෙන්නේ. එතනදී අපි හැමෝම එකයි. මා ඇනෝ වෙලත් එතන ඉන්නවා.
අම්මපා ඔබාමා, මහින්ද මාමා ආවත් පිල්ලේ ඇන්ටි ආවත් අපි (මම) වෙනස් වෙන්නේ නෑ.
කෑකෝ පප්පේ, අපේ වචන දෙකක් නෑ. නියම රියල් පොරවල්. එකෙන්ම කියනවා. හිතේ කුහකකම නෑ. වෛරය නෑ. හැබැයි මට සාටකේ පෙන්නන්න බෑ. අම්මපා ගොනාට රතු ලේන්සුව පෙන්නුවා වාගෙයි.
උම්මා.............සුකිරි පැටියා.......... කෑකෝ පප්පා........ තැන තැන පැන පැන පහරන්නා.......... තරහා වෙන්න එපා.
ඉඳහිට නො-කා නොබී කොමන්ට් කොටන කාගෙන් පුංචි අදහසක්.
-කා(Ka)
අප්පට උඩු උඹ එල කොල්ලෙක් නොවැ.
Deleteඕම කියන්ඩ එපෑ.
-කා(Ka) අද ඉදල අපි දෙන්න බුධු පිට් අරී.
කොමෙන්ට් කොරන්න ලැජ්ජා උනාට බස් වල සෙක්ස් කරන්න නම් කිසි ලැජ්ජාවක් නෑ...
Deleteyakune bus vala shukranu halanna epa! evata valiga thiyenava. peenagena kakul dige udata avith dimbayata maattu unoth keliya asilin akka
Deleteammata siri wenawa ban ..
ReplyDeletepatta ..
mamath sapa aran tiyanawa bas wala
ඇයි වෙන තැනක් ඇත්තෙම නැද්ද උඹලට...
Deleteහෙහ් හෙහ්... මට ප්‍රබුද්ධ මතක් වුනා.. :)
ReplyDeleteඒත් ඉතින් මේ වගේ දැකපුවම නේ ලියලා තියෙන්නේ...
Deleteබස් එකේ දිනපතා යන අපිට නම් මේක බොහොම සුලබ දැකීමක් මාතලන්... දැන් නම් ඔය ටික දැක්කට එහෙ මෙහෙ වෙන්නෙ නෑ..ඊළඟ ස්ටෙප් එකට ගියොත් ඔය කෙල්ලො කොල්ලො..මොනා හරි බලාපොරොත්තු තියා ගත්තැහැකි !
ReplyDeleteමට නම් පුදුම කළකිරීමක් ඇති උනේ...
Deleteටීවී එකේ බලනවා වගේද බන් ලයිව් බලද්දී . . ඔන්න ඔහේ ඕන මගුලක් කියලා මීට පස්සේ වැඩිපුර ලේන්සුවක් එහෙම අරන් පලයන් බස් එකේ යද්දී . . :P
ReplyDeleteඇතුලට ඩයපරයක් ඇඳගෙන යන කාළෙකුත් එයි වගේ...
Deleteහික්මීමක් නැති අසංවර ලිඟුවට හිකිමට ඕනෑ තැනක් සුදුසු නොවැ!
ReplyDeleteඒ කතාව නම් පිලිගන්න අමාරුයි...
Deleteසිතින් විතරක් .... කරන්නම්
ReplyDeleteදුරින් හිඳ ඔබ දෙස බලන්නම්
Durin hida DOS game hadanna meya :P
Deleteඔය පප්පා ගමේ DOS පප්පාගේ (සු දී ක ගේ) DOS කතන්දරය ගැන දන්නේ නැති අයට මෙන්න මගෙන් උදවුවක් (ලින්ක් එක).
Deletehttp://kathandara.blogspot.com/2013/05/kathandarakaraya-conquers-frankfurt.html?showComment=1367470246189#c8225129790707739584
එකම දේ නිතර කීමෙන් නීරස උනත්, පැරණි මතකය අවුස්සන එක පට්ට රසවත්.
-කා(Ka)
අපිට මොකෝ අමතක. හික් හික් ඒ දවස්වල පට්ට ආතල් එකක් ගත්තා නොවැ.
Delete++++++++++++++
මේකේ වෙලා තියෙන්නේ පෙම් කොරන්නේ අපි නෙමෙයිනේ..
Deleteඒ කාලේ බස්වල අන්තිම සීටි පේලියේ ඉන්න මිත්‍රයව රැක්ක හැටි මතක් වුනා. අපි බස් එකට ගොඩවෙලා අන්තිම සීටි එකේ වාඩි වෙනවා. පස්සෙ අදාල පාර්ශ්වේ ආවම ඒ දෙන්නට මුල්ල දීල අපි වටේට හිට ගත්තම උන් දෙන්න උන්ගේ ලෝකෙ. කාටවත් ප්‍රශ්නයක් නැහැ. ඉඳ හිට අකීකරු අපේ ඇස් තමයි ප්‍රශ්නෙකට තියන්නෙ..................හැලපේ,,කෙන්ජි,, මාතලන්,,, මතක ද ????????????
ReplyDeleteහ්ම්...හ්ම්...මොකද අමතක වෙද මහත්තයො...?
Deleteඅර අනෝටත් මතකද දන්නේ නෑ ....? ටික දවසකින් මෑන් ෆන් එකක් දුන්නේ නෑනෙ
Deleteදැන් වෙදා, කෙන්ජි, මාතලං අතරට බලු තඩියෙක් රිංගලා පිට කසන එක ඒක මතක් කොරනවා.
Deleteමම පි. ක. ඇනෝ නෙමේ.
මෙයා පු.ක.දෙ ඇනෝ.
Deleteඑහෙනම් කෙනජිට සරුවෙලා ඇති. ගනිං ගනිං. උඹත් දෙන ඕන පුකක් ගන්නවානේ. හැබැයි බං පුක කියන එක මැදට ඩොට් දාන්න එපා. ඒක තනි වචනයක්නේ.
Deleteඅනේ ඇනෝ වැරැද්ද පෙන්නල දුන්නට අරිගතෝ... කොහොමත් පු යන්න කියන වචනෙ මෙව්ව වෙද්දි සමහර වෙලාවට ඇගිල්ල වැරදි තැන් වලට එබෙනව.
Deleteමම නම් අජ්ජාපනේ යෙදෙන කාලෙට වඩා පෙම් කොරන්න කාළේ වැය කලත් මේ වැඩේටනම් ඒ කාළේ ඉඳලා මනාප නෑ. බූට් කීපෙකුත් කාලා තියෙනවා ලව් කරන්න දන්නෙ නෑ කියලා...
Delete//වැල මිටින් ප්‍රහාරය,
ReplyDeleteලබනාවූ තන මඩල,//
පෙම්මුල්ලේ නම් මේක තමා පොදු ධර්මතාවය.
ඊයෙ පෝස්ටුව පබිලිස් වෙලා තිබ්බෙ නැද්ද ංබ??
නෑ බං.... රෑ වෙලා වරෙන් මම උබට පබ්ලිශ් කරල දෙන්නම්
Deleteනෑ නේ බං පොඩි මිස් ෆයර් එකක් උනානේ...
Deleteඅපොයි වයසක මාතලන් ගොය්යා..!!
ReplyDeleteඑහෙමද උඔ දැනගනිං හරකා නාකි උනත් උගෙ අඟෙන් පීලි පන්නන්න පුළුවන්.
Delete-කා(Ka)
බලහංකෝ ඉතින් මගේ පතිවටහ් නැති උනානේ..
Deleteඅපෙත් කොන් තෙත් වෙන්න ලියල නොවැ.
ReplyDeleteපොහොට්ටු අයිති අයට කොහොම වෙයිද මන්ද?
බොලාට කවියක් කියවපු ගමන් කොන තෙත් වෙනවානම් රෝගයක් ඇති. වහාම වෙද පප්පාට කියලා බේත් කසායක් හදවාගෙන බීහං. වැඩිපුර ඉතිරි උනෝත් ලිංගික ඊර්ශ්‍යාව ඉහට ගහලා තියෙන සූර පප්පාටත් (මාතලං) දීහං.
Delete-කා(Ka)
යකෝ වයස වුනාට,කරපු තරමක් කෙලි කොලාට,නැගල යන කතා කියද්දි මගෙ කොන තාම තෙමෙනවාවාවාවාවාවා.ආආආආආආඅ.................
Deleteකවුරුත් මනුස්සයොනේ...
Deleteමේක මගේ බ්ලොග්රෝලෙත් ඊයේ එදානම තිබුනා එත් open උනේ නැ .......
ReplyDeleteකතාව ඇත්ත
කවිටික පට්ට
නොමවනු ලැජ්ජ
දිගටම _______
ඕපන් ගන්ගම් ස්ටයිල් උනාද දන්නෙ නෑ...
Delete//උතිම් වූ "ඒ" සැපත..
ReplyDeleteමම හිතන්නෙ 'උතුම් වූ "ඒ" සැපත..' වෙන්න ඕන.
අනිවා...
Delete//ඇතී වීය අනියත් බියක්,
ReplyDeleteසිත තුළ මෙමන්ගේ ...
පහ වේද ශුක්‍රාණු..?//
දුටු පමනින් පහවේනම් ලෙඩක්ද දන්නෑ :D
මාතලන්ට ශුක්‍රාණු පහවෙන එකනෙමේ නේද කියන්නේ?සැප ගන්න එකාට පහ වෙයිද කියලද මාතලන් කියන්න උත්සාහ කරන්නේ?කිවිඳාණන්ගෙන් පැහැදිලි කිරීමක් ප්ලීස්!!!!!!!!!!!!!!!!!!
Deleteකවියක් කියන්නේ ඒකයි.. ඕන කෙනෙකුට ඕන විදියකට හිතා ගන්න පුළුවන්.. මට හිතුන දේ කිව්වොත් රහ නැති වෙනවා...
Deleteඅසා මෙපුවත දැන්
ReplyDeleteමෝදු විය හැඟුමක්
නඟා චෛතසිකයකට එය
පහ කරමි හැඟුමන්.....
හැම එකාටම ඔය ගුණය නොමැති එක නේ කරුමේ..
Deleteමෙක ඉයෙ ඉදන් හෑන්ගිමුත්තම් හෑහුව නේද
ReplyDeleteඔව්නේ කලින් එකේ කොමෙන්ට්ස් වලට රිප්ලයි දාන්න කලින් පොඩි මිස් ෆයර් එකක් ගියා...
Deleteලව් කරන උන්ට ලව් බැරිනං ඕනෙ එකක් කරගන්ඩ දීලා අහක බලාගන්ඩ අයියෝ...නැත්තං අපිත් අන්වර්ගේ පොඩි වර්ශන් වෙනවනේ.
ReplyDeleteඒක නේන්නම් කොලේ...
Deleteදැකීමත් එක්තරා එව්වා එකක්නම් තමාලු...
ReplyDeleteඒක නේ ඉතින් කට ඇරගෙන කෙල පෙරාගෙන නෝටි ඇමරිකා බලන්නේ..
Deleteකොළඹ නම් ඔහොම ඇති
ReplyDeleteමෙහේ නම් තවම නැති
පෙම් මුල්ල නම් තාම
උණුසුම්ව සැපට ඇති
ඇඟිලි ගැන ළං වෙලා
ඉන්න කල් ගැන ගැන
සිප ගන්න කොට වසර
තුනක් වත් පහුවුන
ලියුම් මිටි මිටි ගණන්
ලියා අපි ඉස්සර
කරපු ආදරේ තාම
හිතේ ඇත ඉස්සර
පළමුව සිනාසෙයි
දෙවනුව ලියුම් දෙයි
දැන් කොහෙද මාතලන්
ඒවාට මෙහි ඉඩ
දැකීමයි හි...මයි
අද ඇත්තේ පෙම ලෙස
- මාතලන්ගේ සහෝදරියක්-
Really True - Takes my mind to our schooldays love affair in 1980s
Deleteඇනෝ ++++++++++++++++++++++++
Delete++++++++++++++++++++++++
Delete:O ෆට්ට ,,
Deleteසුපිරි පබැඳුමක්මයි
Deleteරසවත්ම පිළිතුරයි
ගත නොවේ සිතද මගෙ
බොහෝ කුල්මත් කලා...
අනේ මට කොටන්න එකක් හිතට එන්නේ නෑ..
ReplyDeleteදාසක් මම කූ.ගල ක්ලාස් යනෝ. බස් හෝල්ට් එකේ උන්නා අපිට ඕ ලෙවල් විජ්ජාව උගන්වපු සර්. මම හිනාවෙලා ගිහිං වැන්දා.
වත ගොත එහෙම විමසලා බස් එකක් ආව නැග්ගා ඕකට. සර් ගේ දුවත් උන්නද කොහෙද මතකයි.
බස් එකේ පෙම් මුල්ලේ අපේම වයසේ දෙන්නෙක් ඉන්නවා. මම සර් ගාවම හිටගෙන. අරුන් දෙන්නා කට කනවා.අත පත ගානවා. මට විලි සංගේ බෑ. මක්කාවත් නිසා නෙමෙයි සර් පවා සීන් එක දැක්ක.
ගුරුකම කොලුකම ඔය දෙකම ගෞරවය එක්ක කාරණා ගොඩක් නෙව. බෙල්ල උළුක් වෙනකම් වෙන පැත්තක් බලාගෙන ඉන්න සිද්ධ උන එක විතරයි ඕනේ..
ලයිව් වැලක් බලන්න ඕනේ නම් බස් වල ගියාට කමක් නෑ..
Bora Diyaka Induwara
මල්ලි කුරුනෑගල හෙන සීන් තිබුනනේ පහු ගිය කාලෙ.. හම්බෝ හොටෙල් රූම් කියයි, කන්ද පාමුල ලදූ කැලෑව කියයි දැං නම් අඩුයි මං හිතන්නේ
Deleteඇතු ගල කන්ද තවම
නුඹ සිප ගන්න තරම
දැක දැක ඉන්න බැරිව
මගෙ සිත ගිනිවැදුනම
කුරුණගල අහසත් දැන්.
හඩාවි දුකට රත්තරන්....
ඕක බස් අජිත්ගෙ සින්දුවක් වෙන්න ඕනි.. මාර යටි අර්තයක් තියනව ඔය සින්දුවෙ. මතුපිටින් පේන්නෙ බොහොම සුන්දර සිතිවිලි :)
නෑ බං. චාමර වීරසිංහගෙ.
Delete‘ඇතුගල කන්ද තවම - සඳ සිප ගන්න තරම‘ කියල නේද බං සමී ඒකෙ තියෙන්නෙ.
කොහොමත් මේක හැදියාවේ ලක්ෂණයක් නම් නෙමෙයි..
Deleteමචං...උඹ ලේඛකයෙකුට වඩා අති දක්ෂ කවියෙක්.මට කියන්න තියෙන්නේ එච්චරයි.මම හොල්මන් වෙලා ඉන්නේ.බොරු නෙමෙයි.
ReplyDeleteතෑන්ක්ස් වේවා මචෝ.... මෙන්න මගෙන් උඹට පුංචි තෑග්ගක්....
Deletehttp://maathalan.blogspot.com/2011/07/blog-post.html
මචං....මම කියෙව්වා. ලුනුමිරිසක් එක්ක රොටියක් කාලා, වතුර නොබී ප්ලේන්ටියක් ගැහුවා වගේ ආතල්.ලැපා පැත්තකින් තියලා ගිහින් සිගරට් එකක් ගහලා ආවා. කවිය රසවත්. කවියට වඩා ඒ සිතුවීල්ල අති රසවත්.
Deleteමමත් මෙහෙම සීන් දැකල තියනවා දුම්රිය. මම කල්පනා කරන්නේ අපිද වල් අපේ ශුක්ක්‍රානුද? කෙල්ලන්ගෙනම් ඩිම්බද? කියලා
ReplyDeleteකොහොම හරි කිසිම ලැජ්ජාවක් නැති මිනිස්සු...
Deleteදවසක් ඒසී බස් එකක පිටිපස්සෙ සීට් එකක් සෙට් වුනා. මගේ දෙපැත්තෙම කපල් දෙකක්.. අහවල් වැඩේ හැරුණු කොට අන් සියළුම ක්‍රියා උන් කරනවා. කොල්ලගෙ ඔඩොක්කුවෙ ඔලුව ඔබාගෙන හිටපු කෙල්ල ටිකකින් එකපාරම නැඟිලට ජනේලෙ ඇරල "තුහ්" ගාල එලියට 'මොනාද' ගැහුවා.. ඒක දැකලා මටත් අහවල් එක එතැනම මෝචනය වුනා බං... (සත්‍ය කතාවකි)
ReplyDeleteගනං ගන්න එපා බං සම හරක් ඇනෝ ලට නිරතුරුවම වෙන දෙයක්.
Deleteකා-(ka) වගේ එව්වන්ට එහෙම වෙන්නෙ නැහැ,
උඹලට විතරක් එහෙම වෙන්නෙ,
I don't නෝ WhY ?
මේ කෙනජි@Japan හෙවත් කෑ-කෝ පප්පේ,
Deleteකා-(Ka) වගේ උන්ට නොවුනත්, -කා(Ka) වගේ උන් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි -කා(Ka) ගොන්පාට් නෑ. චිත්තර පටියක් දක්ක ගමන්, බස් එකේ දැවටෙන එකක් දැක්ක ගමන්, -කා(Ka) ඒක සීරියස්ව ගන්නේ නෑ. කා තමන්ගේම කියලා සියුම්ව රස විඳින එකෙක්. කෙටියෙන් කියනවානම් කොල්ලු, වැල් පෙනෙල කැඳ බීපු එකෙක් වගේ ආවේශවෙලා නෑ.
-කා(Ka)
සෝයි කොමෙන්ටුව.
Deleteහපොයි අම්මේ...
Deleteහම්මෝ , මේක වැලකට ලිව්ව කවි පන්තියක් වගේ ..... :p :p :p
ReplyDeleteවැල්කවී....
Deleteමේ ඇවිත් දුකට කියන කවි...
Deleteඅවුරුදු ගානක් යුරෝපයෙ හිටියත්,අපිට ඒ වාගෙ සීන් දකින්න ලැබුනෙම නැහැ.ලන්කාවෙ තරුන අයට සතුටලබාගන්න තියෙන දේවල පරාසය කොතරම් පුංචිද කියල හිතෙද්දි හරිම කනගාටුය්.සේරමල්ල එකතු වෙලා ලස්සන රටක් හදා ගනිල්ල.එතකොට ඕව ඩෙල්ට එක්ස් වෙලා යාවි
ReplyDeleteඇත්තටම හරිම ලැජ්ජයි.. රට ගැන, ජනතාව ගැන. විශේෂයෙන් තරුණ පරපුර ගැන..
Deleteලංකා ඉක්මන් පුවතකින් කියනවා,21ක් හැවරිදි පෝලන්ත පොලිස් කාන්තාවක් විවිධ රටවල පිරිමින් ලක්ෂයක් සමග රමනයේ යෙදෙන්න සුදානම්ලු.
ReplyDeleteදැනට පිරිමි 284 දෙනකු සමග xx ලලු ඉන්නෙ.
එයාගෙ FB එකට ගොස් ඉල්ලුම් කල හැක.
මම නම් එකෙන්ම ඉල්ලුම් කලා.
කෝකටත් කෙන්ජයියා යද්දී මොල්ගහක් අරං යන්න කොහොමත් අනූ දාහෙන් පස්සෙනේ චෑන්ස් එක හම්බ වෙන්නේ
Deleteඅනේ කෙන්ජි, හංගාගෙන ඉන්නේ නැතුව ඒකිගේ FB ලින්ක් එක දාපංකෝ.
Deletehttps://www.facebook.com/anialisewskasex
Deleteඅප්පා පුක නෑ බං.
Deleteමටනම් ඉටි ගෙඩිය..!!
Deleteඔය උඩ ඇනෝගේ ඇස් පොට්ටයි. අපූරුවට එකිගෙ පුක තියෙන්නේ. නේද කෙන්ජි අංකල්.
Deleteමට නම් 99'716 තැන ලැබුනත් එයාගෙ සුවය ලබන්නෙ එතනින් තමා.
Deleteකෙනජියෝ එකී රමණයේ යෙදෙන්න කැමති කීවට පුකේ ඇරගන්න කැමති නෑ.
Deleteස්ත්‍රියක සමග රමණය නමැති ක්‍රීඩාවේ පිරිමියකුට ස්ථාන 5ක ක්‍රීඩා කල හැකි බව ඔබ නොදන්නෙහිද පැටියෝ?
DeleteA monavada wne
Deleteආයේ සංසාරෙදි කඩන්න බැරි රෙකෝඩ් එකක් වෙයි.. හැබයි මෙහේ අය නම් ඕවා කඩලත් ඇති සමහර විට...
Deleteබොහෝ සුන්දර වීය ආලය ලැබෙනතුරු නිදහසේ රමණය
ReplyDeleteරමණයෙන් පසුදින පටන්ගති එකී ආදරමගේ මරණය
මරණයෙන් පසු සොඳුරු ආලයෙ සෙව්වේ මාගත පමණි රමණය
ගත මහළුවිය අබල දුබලය ඉතිරි ආලයෙ මතක පමණය
මේකත් පට්ටය !!
Deleteයවහන් දෝෂය යැව්වා සමියෝ ...උඹට තුති
Deleteඒක නං හරිම අපූරුයි :D
Deleteමෙතැන ඇත්තේ,
Deleteආලයද,
රාගයද,
නොහැදිච්චකමද.....?
නොම පැරණිය
ReplyDeleteවන රමණිය
බස් රමනය!
සුපිරිම කොමෙන්ටුවක්...
Deletemata danuniya
Deletekary paminiya
paka agata
ලංකාව ඒ අතින් නම් අශ්චර්යක් නෙව........මහින්ද ලොක්කා ඔය ලොකු ලොකු වරායවල් හදන ඒකේ කොල්ලන්ට කෙල්ලනට ඔය වැඩ ටික කරන්න වෙනවම තැන් ටිකක් හැදුවනම් හේන පිනක්.....
ReplyDeleteමාතර පැත්තෙ එකක් හදන්න මුල් ගල් තිබ්බා නේද.. ඊට ඉස්සරයින් ලයිනින් හෝම් එකකුත් හැදුවනම් හරි...
Deleteඅනේ බොලං මාතලං සූර පප්පේ,
ReplyDeleteමේකට තමයි කියන්නේ ලිංගික ඊර්ශ්‍යව කියලා. බොටත් තියෙන්නේ පප්පා ගමේ සුවකළ නොහැකි රෝගයක්. වෙද පප්පට කියලා පිට කසවා ගන්නේ නැතුව බේතක් ලියා ගනිං බං.
-කා(Ka)
එහෙම එකක් නම් මට ඇත්තේ නෑ.. ඒ සැපත මම උපරිමෙන්ම විඳිනවා.. මට තියෙන්නේ මේ ගැන බොහොම දුකක්...
Deleteසූර පප්පේ, කෑ කෝ පප්පේ, වෙද පප්පේ, මේ අහපංකෝ කා(Ka) ගෙ කතාව.
ReplyDeleteඅපේ ලඟ ටවුමේ බඩ්ඩක් ඉන්නවා (හිටියා) එකි දවසක් පංසල් හංදියේ පිං කැටේට කාසියක් දාලා වඳිනවා. මොකුත් නොදන්න මම රෝද තුනේ පප්පෙක්ගෙන් ඇහුවා “ඒ ඇයි බං අර ගෑනී හැමදාම කැටේට සල්ලි දාන්නේ“
ඒකට ඌ සිරා කතාව කීවේ
“ඔය කැටේට සල්ලි දාලා ඕකි කියන්නේ අදත් ගැටවු දෙන්නෙක් තුන්දෙනෙක් අහු වෙයන් කියලානේ. උන්ට නිකම් පෙන්නුව ගමන් තෙත් වෙලා පිට වෙනවාලු. නැත්නම් වයසක බුවෙක් සෙට් උනෝත් ඕකිව පට්ට ගහනවා කියලා එකී දන්නවා.“
-කා(Ka)
//හොරැහෙන් බලන්නෝ,
ReplyDeleteරබර් ඇස් දමන්නෝ,//
මං හිතන්නෙ මං ඉන්නෙ එතැන :D
හා ඒකට කමන්නෑ. ඊලඟ කවි පේලි ටිකේ උඹ ඉන්නවා ඇති නේද?
Delete-කා(Ka)
උඹ නෙමෙයි බොහෝ දෙනෙක් ඉන්නේ එතන.. මම නම් බැරිම තැන කිව්වා.. ඔහේලට දෙමව්පියෝ ඉන්නවද කියලා..
Deletehttp://jeevitageetaya.blogspot.com/2013/02/blog-post_17.html#comment-form
ReplyDeleteකොහොමද අප්පා මෙව්වට කොමෙන්ට් කොරන්නෙ .......... ඈත අතිතයෙ මමත් ලිව්වා ඔය අත්දෑකිමම...... වෙනත් අදහසකින් .... ලින්ක් එක දෑම්මෙ එකයි.... බලන්නකො
ඔහොමහරි කොමන්ට් කොරාපු එක මදැයි.
Deleteඒ නිර්මාණය නම් ලස්සනයි. නමුත් වැඩේ මට නම් අප්‍රියයි..
Deleteඅප්‍රිය හෑගීම තමා එහෙම්මම ලියලා දෑම්මෙ
Deleteබස්වල විතරද.
ReplyDeleteවැඩිදුර යමක් නොකියමි, වැරදි දවසක ආවෙ. :)
ඇයි උබට ඩෙට්ද? නැත්නම් මෙතන කාට හරි ඩේට් කියලා හිතුවද?
Deleteඅප්පට බොල......! පරණ ප්‍රොෆයිල් පින්තුරේ ආපහු දාහන් ...
Delete@DDT
Deleteඇනෝ විදිහට බැනලා, පස්සේ ප්‍රොෆයිල් එකෙන් ඇවිත් ඔළුව ආතගන පොරක් ඉන්නවා. උබට හම්බ උනාද පොරව.
@DDT
Deleteඇනෝ විදිහට බැනලා, පස්සේ ප්‍රොෆයිල් එකෙන් ඇවිත් ඔළුව ආතගන පොරක් ඉන්නවා. උබට හම්බ උනාද පොරව.
-කා(Ka)
//ඇයි උබට ඩෙට්ද? නැත්නම් මෙතන කාට හරි ඩේට් කියලා හිතුවද?//
Deleteආං.... මචං උඹට තේරුණා.
@ ඉවාන්,
Deleteමම ගිය අවුරුද්දෙත් සැප්තැම්බර් අග ප්‍රොෆයිල් ෆොටෝ එක මාරු කළා බං. මේ මාසෙ මට විශේෂ නිසා බං එහෙම කළේ.
ඇයි උපන් දිනේ මේ මාසෙද මල්ලියා?
Deleteමම අහන්න තියෙන එක වෙන උන් අහලා ඉවරනේ...
Deleteඇලිඔන් යන අයට
ReplyDelete…ඔහොම සැපතක් ඇතිද
……නිරන්තරයෙන්ම බස්මගීන්ට මිස......
ඒක නම් ඇත්ත... ඒත් කාර් වලත් පොප්සිකල් එහෙම කනවා මම දැකලා තියෙනවා..
Deleteහෆ්ෆා මේ පැත්තේ ආපු කල්.. එනකොටම මේ ලියල තියන්නේ එකක්.. බස් එක්ක වැඩි ආශ්‍රයක් නැති නිසා මේවා වැඩිය දැකල නෑ..
ReplyDeleteහප්පේ ලොකුම ලොකු දෙයක්.. හින්ගල අකුරු අහුවෙලා...
Deleteදැකීමත් හිකීමක් නම්
ReplyDeleteදැක්කවුන් කොච්චරක්
සුකන්නට ඇත්ද
එහිම සිටිවනම්....
අම්මපා හැබෑට.. මේවා දැක්කම මිනිස්සු වනචර වෙන එක අහන්න දෙයක්ද.. සජීවීව නේ..
Deleteඋඹ නං නියම කවියෙක් බං දෙකක් නෑ දැං ඒක කීප තැනකම දැක්කා නෙව. අම්මම ඩිසීඩි තියෙන කිරිපිටි බිව්වම කොච්චර නං මොලේ හැදෙනවද??
ReplyDeleteකිරි පිටි මොළේම තමයි වෙන මක්කයි ඉතින්...
Delete