.

.

Nov 26, 2013

මුද්දර එකතු කරන්නා හා දිව (23+) - Philatelist (13+)


මුද්දර එකතු කිරීම  - 2 >>>>>

මේකේ 23+ දාලා තියෙන්නේ, වයස 23 උනත්, පොඩි උන් වගේ උන්ටය. එහෙම නැතිව, මේ වාගේ ඒවා පොඩි උන් කියෙව්වාට අවුලක් නැතිය. අපිත් පොඩි කාළේම මේ දේවල් පිළිබඳ දැණුමක් ලබා ගත්තේ, කොහෙන් හෝ සොයා ගත් දේ, හොරෙන් කියවලාය. ඒ නිසා මේවා 13+ උන් බැලුවාට අවුලක් නැතිය. ගොඩක්ම පොඩි උන්, මේ පැත්ත පලාතේ එන්න එපාය. ඒ කියන්නේ වයසෙන් බාල උන් හා මොළෙන් බාල උන්ය.

මුද්දරත් එක්කම යන අනික් දේ මොකක්ද ඇහුවොත්, ඕන එකෙක් කියන්නේ දිව කියාය. පෝස්ට් ඔෆීස් වල මුද්දර අලවන්න "පරිමන්දකයක්" තියලා තිබුනාට. ඒකෙන් ඇලෙව්වොත් නවතින්නේ, අතීසාරෙත් හැදිලාය. ඒ නිසා ඕන එකෙක් මුද්දර අලවන්නේ දිවේ ගාලාය. දැන් හැම එකාම "පරිමන්දකේ" කියන්නේ මොකක්ද කියා සොයනවාය. ඒ කියන්නේ ඩෑම්පර් එකටය.

දිවේ ඕන වෙලාවක කෙල තියෙන නිසා, මුද්දර අලවන්න, පොත් පත්තර වල පිටු පෙරලන්න, නෝට්ටු ගනන් කරන්න, ඇඳුම හදාගන්න විතරක් නොව, සමහර උන් කොන්ඩේ හදාගන්නත්, දිව උදව් කර ගන්නවාය. ඊට අමතර වශයෙන් රහ බලන්නත් දිව ප්‍රයෝජනයට ගන්න වෙනවාය.

පොඩි කාලේ ආස පැණි රස උනාට, ළොකු උනාම වැඩියෙන් කැමති, ලුණු රස බලන්නටය. ඒ අස්සේ පිලී රස බලන උනුත් නැතුවාම නොවේය. මේ පිලී රස බලන උන්ට කියන්නේ, "දිවාකර" කියලාය. ගෑණු කෙනෙක් නම් මිස් හෝ මිසිස් දිවාකරය. පොඩි කාලේ දිව එළියට දාලා, දිව උළුක් කරන්නේ කාටහරි කින්ඩියක් දාන්න උනාට, ලොකු උනාම එහෙම කොරන්නේ, කාව හරි සතුටු කරන්නටය.

සම හරක් මේ රහ බැලිල්ලට අකමැති උනාට, නියම රස දන්නෝ, අතීතයෙත් උන්නා කියා පේන්නේ, ඉන්දියාවේ "කජුරාඕ" කැටයම් බැලුවාමය. ඒ ඇර, ඉන්දියාවේම, ලව් කිරීමේ කළාව ගැන ලියපු "වෛත්සල්යගේ කාමසූත්‍ර" පොතෙත්, මේවා ගැන ලියලා තියෙනවාය. නොදන්න එකෙක් ඉන්නවානම් මෙතනින් ගිහින් බලාගත්තාට මට අවුලක් නැතිය. මොකෝ මේවා ගැන දන්නා උන්ට වඩා, නොදන්නා උන් බොහෝ නිසාය.

පිරිමියෙක් කියා කසාද බැඳගෙන ආවාට, සමහර උන්, ලිංගිකව කිසිම දෙයක් කර ගන්නට බැරි උන්ය. සමහර උන්, දිවාකරලා පමණක්ය. ඒ නිසා යාලු වෙලා බැඳ ගත්තත්, ප්‍රොපෝසල් වලින් බැඳ ගත්තත්, පොඩ්ඩක් හොයලා බලලා බැඳ ගන්නා එක හොඳය. මගේම හිතවත් පවුලක කෙලි පැටියෙක්, ඔෆීස් එකේ යාලුවෙක් විතරක් නොව, අපේ පවුලේම කෙල්ලෙකුත්, මේ නිසා අමාරුවේ වැටුනේය.

හිතවත් පවුලේ කෙලි පැටියා, බැඳලා උතුරු කුරු දිවයිනටත් ගියාය. පොඩි අවුලක් පෙනුනාට, අපි කවුරුවත් ඌ එහෙමම එකෙක් කියලා හිතුවේ නැතිය. (මොකෝ, මේ වගේ සමහර උන්, "බයිසෙක්සුවල්" පොරවල්ය, ඒ කියන්නේ.. උන්ට ගෑණු පිරිමි බේදයක් නැතිය.) බලාගෙන ගියාම, පොර සමලිංගික වැඩේ, කෙල්ලගේ පාට් එක කරනා එකෙක්ය. උන්ගේ දෙමව්පියොත් සීන් එක දන්නවාය. අන්තීමේ, බොහොම අමාරුවෙන් ඩිවෝස් කරගෙන ඇවිත්, දැන් ගෙදර ඉන්නවාය. දැන් කෙල්ලට සමාජයම එපා වෙලාය.

අපේ පවුලේ එක නම් උනේ මෙහෙමය. ඒ අපේ ළඟම ඥාති කෙල්ලෙකුටය. කෙල්ල ඉටිකිරිස් වගේ ලස්සනය. ඒකි වැඩට ගියේ, අපේ ගෙදර ඉඳලාය. ඒ නිසා, ඒකි අපේම දරුවෙක් වගේ උනේය. ඔය අව් අස්සේ, මම රට ගියේය. මේකී, රස්සාව කරන තැන කොල්ලෙක් එක්ක සෙට් උනේය.

කොල්ලා ගැන පොඩ්ඩක් හොයලා බලන්නෙයි කියා, අපේ හාමිනේ කිව්වාම. අරූ වැඩ කරන තැන, මම දන්නා එකෙකුට කෝල් කරාම, ඌ කිව්වේ. හරි හොඳ, සුරා සූදුවෙන් තොර, බොහොම සයිලන්ස් කොල්ලෙක් කියලාය. මෙහෙම සයිලන්ස් කොල්ලන්ට, මගේ එච්චර මනාපයක් නැත්තේය. මම කැමති, විසේ තියෙන කොල්ලන්ට හා කෙල්ලන්ටය.

කොහොම හරි මම රට ඉඳලා ආපු දවසක, මූ අපේ ගෙදර ආවම, මම නෝනටයි කෙල්ලටයි කිව්වේ මේක වහාම නවතා දාන්නෙයි කියලාය. බලපු ගමන්, ඌ "පොන්නයෙක්" කියා පේනවාය. (මේ වච්නය අපහාසයට නොවේ, මෙනමින් හැඳින්වෙන පිරිසටත්, ඔවුන්ගෙම ලිංගික චරියාවක් ඇත. ඒ ඔවුන්ගේ නිදහස වන අතර මම එයට ඉහලින්ම ගරු කරමි.)

ඒත්, මුන් මා කී දේ පයිසෙකට ගනන් ගත්තේ නැතිය. මුන් බැලුවේ, උගේ පඩිය හා ජොබ් එකය. බැඳලා අවුරුද්දක් යන්නත් කලින්, කෙල්ල ගුරුකම් කරනා එකෙක් එක්ක පැනලා ගියේය. නැන්දම්මා කාරනේ ඇහුවාම, මම කියපු දේ ඇත්තක් කියා ඒකි කියලාය. ඌ දිවාකර කෙනෙක් වත් නෙමේය. ඌ කරලා තියෙන්නේ, කෙල්ල මසාජ් කරනා එක විතරය. ඒ කියන්නේ අත පත ගාන එක පමණය. අද ඒකි අර ගුරාගේ මිස්ට්‍රස්ය. කරන්නට දෙයක් නැතිය.

ඒ නිසා, මේවා ගැන දැනීමක් ලබා ගැනීම බොහෝ වටිනවාය. අපේ සමාජයේ බොහෝ උන්ට් පොන්නයෙක්, සමලිංගිකයෙක්, ලෙස්බියෙක් අඳුනා ගන්නට බැරිය. ඔය පත පොත හදාරනවාට වඩා, සමාජය හදාරන්න කියා, මහාචාර්ය මාතලන් නිතරම උපදෙස් දෙන්නේ, ඒ නිසාය. ඒ කියා, පොත පත විසි කරලා දාන්න ඕනා නැතිය. මොකෝ කියවීමෙන් මිනිසා සම්පූර්න වන නිසාය.

දැන් වැල් බයිලා නවත්වා අර කතාව ලියනවාය. මේ කතාවත් ජෝක් එකක් උනාට, ගත යුතු බොහෝ දේ තිබෙනවාය..

ඕන් "තරුණ පෙනුමැති", වයසක පොරක්, පත්තරෙන් හොයලා, විවාහයෙන් නීත්‍යනූකූලව වෙන්වූ, කෑල්ලක් බඳින්න සෙට් කොට ගත්තේය. පොර වයසට ගියෙත් සල්ලි හොයන්න ගිහිල්ලාය. පත්තරෙන් හොයා ගත්ත කෑල්ලටත්, අම්බ දෑවැද්දක් තියෙන නිසාත්, කෑල්ල වයස උනත් "පෙනුමින් ලාබාල" නිසාත්, පොරට අල්ලලාම ගියේය.

බඳින්න කලින්, වෙඩින් ප්ලෑන්, අරවට මේවාට යන අස්සේ, කලින් තුන් සැරයක්ම බැඳලා උන්න එකක් කියා දැන ගත්තත්, සල්ලි නිසා මූ එච්චර අවුලක් ගත්තේම නැතිය. ඕන් ඉතින් කාරෙකේ නැගලා හනිමූන් ගිහින්, ටික වෙලාවකින් ඒ හෝටලේටම ආයෙත් ආවේ, නොමිලේ හම්බ වෙන රූම් එකේ, ෆර්ස්ට් නයිට් එකට සැට් වෙන්නය.

දෙන්නාම වොශ් එකක් එහෙම දා, ඇඳට ඇවිත්, ලයිට්, කැන්ඩල්, ඔක්කෝම නිවලා දාලා, වැඩේට සෙට් වෙන්න ගියේය. ඔය අස්සේ 50 කෑල්ල මෙහෙම කියනවාය
.
"බලාගෙන............, පරිස්සමෙන් ඩාලින්....... මම තාම "වර්ජින්"....". (වර්ජින් කියන්නේ, එයාගේ නම නෙමෙයි, තාමත්, පතිවත තියෙනවයි කියන එක. එහෙම නැත්නම් බොක්ස් එක තාම බ්‍රේක් වෙලා නෑ කියන එක.)

"ඒ කොහොමද අනේ එහෙම වෙන්න.......?, ඔයා මීට කලින් තුන් සැරයක්ම බැඳලනේ......?, නිකා ඉන්න අනේ...., විහිළු කරන්නේ නැතුව........." නාකි මනමාලයා පොඩ්ඩක් තොදොල් උනා.

"ඔයාට කියන්න ඩාලිං......., මගේ ෆස්ට් මැරේජ් එක ගයිනෝ...... (නාරි  වෛද්‍ය ඉස්පැසලිස්ට්) කෙනෙක්..., එයා ඉතින් මොකක්ද කරන්නේ..... ග්ලව්ස් එකකුත් දාගෙන, එහෙ මෙහෙ කරලා......, හරව හරව බලන එක විතරයි.."

"එතකොට දෙවනි එකා..."

"ඌ ඩාලිං........... සයික්‍රෑක්ටික්.... (මනෝචිකිත්සක.), ඌ මේකට අත තියන්නෙවත් නෑ......, ඌ කරන්නේ.... මේක ගැන දේශනා කරන එක විතරයි........".

"එතකොට අන්තිම එකා...... ඌ අතින්වත් ඔයා ගෑණියෙක් උනේ නැද්ද......?

"නෑ ඩාලිං......., එයා මුද්දර එකතු කරන එක්කෙනෙක්......., එයා ඉතින් කරන එකම දේ......... අනේ ඩාලිං... ඇත්තටම..... මට එයා මතක් වෙනකොටත්, හරි දුකයි අනේ........රත්තරන් මනුස්සය..... "


තේරුනාද මන්දා..

අනුවර්තනය අපේ එකක් කොට, ලියා ප්‍රසිද්ධ කොලේ, මහාචාර්ය මාතලන් වන මා විසිනි

126 comments:

  1. මට දැන් ඉතින් වනචරයා කියා බැන්නත් කමක් නැත. මගේ ලඟ මහා රහස් නැත. මාව ඉතින් පොඩි එකා කාලේ ඉඳන්ම එක එක අක්කලා පාවිච්චි කර ඇත..මමද අක්කලා නැන්දලා පාවිච්චි කලෙමි. මාව අයියලාද කඩේ අරන් ගොස් ඇත. මමද මල්ලිලාව කඩේ අරන් ගොස් ඇත්තෙමි. අර උඹ පොන්නයෙක් යැයි කියා ඇති වර්ගයේ එකෙක් මම බම්බලපිටියේ ඉන්නා කාලේ මට ප්‍රේම කලේය. ප්‍රේමය රාගය බවටද පත්විය..සල්ලි දී සහ නොදී වතුර මාරු කර ගැනීම්ද සිදුවී ඇත. මේ සියල්ලක්ම විවාහයට පෙරය....මම මේ ලිපියට කැමතිය....මේවා තරුන කාලේ කර ඇති නිසා, වයසට යනකොට වල්කම් වනචරකම් හිතට එන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. ද්වි ලිංගික චරිතයක්

      Delete
    2. ඔව් බං අයාල් සිත්.......කාලයක් අයාලේ ගිය සිතක් සහ චරිතයක්!!!!!

      Delete
    3. බය හිතෙනවා නේ

      Delete
    4. අරූ මේ වගේ සමාජයක, මේ තරම් ඕපන් වෙන්න ඕන නෑ කියලයි මම නම් හිතන්නේ.. මොකද ඕන කෙනෙකුට පෞදගලිකත්වයක් තියෙන්න ඕන කියලා මම හිතන්නේ.. මාරයා ඉල්ලගෙන කන්නේ ඕපන් වෙන්න ගිය නිසයි.. හැබයි ඒවට ඌට වගේ මල පනින්නෙ නැතුව ඉන්න පුළුවන් නම් අවුලක් නෑ.. අපි උඹලා වගේ නෑ හැමෝම.. කොහොම උනත් මටත් කියන්න තියෙන්නේ එකම දෙයක් ඇර අනිත් ඔක්කෝම එහෙමම තමයි කියලයි..

      Delete
    5. අයියා ඉල්ලන් කන්ටයි තනන්නේ

      Delete
    6. අවුලක් නෑ අරූ! කාගෙන් චරිත සහතික ගන්නද

      Delete
    7. රාජ්........මම ඔය ගැන දරන මතය ඕකම තමයි. රාජ් ස්තූතියි.

      මාතලන්.......උඹ කියනදේ මට තේරෙනවා..මම මේ කමෙන්ට් එක දැම්මෙත් ඒක එහෙමම තියන්නෙත් යම් හේතුවක් මතයි...විවෘත හෝ අවංක මිනිසුන් නැති තැනක සාධාරන සමාජ කතිකාවක් ඇතිවෙන්නේ නැහැ කියන එක තමයි මගේ මතය...ඔන්න ඔය නිසාම තමයි අද මුද්‍රිත මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය සහ සයිබර් ලෝකය තුල ගැල විජ්ජා කාරයෝ කාවඩි නටන්නේ. ඒ නිසා තමයි අද මාධ්‍ය පිලිබඳ ජනමතය වෙනස් වෙලා තියෙන්නේ...මේක කාටවත් තනියෙන් වෙනස් කරන්න බැහැ. නමුත් පියවරක් තියන්න පුළුවන්.

      මගේ විවෘතභාවය සියළුම විෂයන් කෙරෙහි එලෙසමයි.
      මාතා උඹේ පැහැදිලි කිරීමට ස්තූතියි.

      Delete
    8. @ අරූ

      එළ උත්තරේ මචෝ.. මමත් එහෙමයි.. ඒත් මම මේ බ්ලොග් ලියන හැමෝම ඕනවට වඩා ඕපන් වෙනකොට කියන දෙයක්. මම මේ දේ හිරුටත් කිව්වා. අපිට නම් අවුලක් නෑ. ඒත් කෙල්ලන්ට හොඳ නෑ. මොකෝ මේ ලංකාවනේ. අපේ මොන රෙද්දක් හංගන්නද බන්. ඒ අතින් නිමල්කා ප්‍රනාන්දු එළ ගෑණියෙක් මචං..

      Delete
    9. මාතා සහතික ඇත්ත කතාව...ගැහැණු ළමයි නම් වැඩිපුර විවෘත නොවෙන එක හොඳයි. ශාන්තු ටෝක් දෙන බුවාලා තමයි හෝන්තු වෙන් ඉන්නේ.

      Delete
    10. ඔය තරම්ම නැතත් අපි කවුරුත් සුද්දවන්තයෝ නම් නොවෙමු. මත්තට ද එසේමය. ඕනෙ කෙනෙක් ගල් මල් විසි කරද්දෑවේ, අපේ මොකෝ අරූවා. මාතලන් කියන දේ ඇත්ත. ඒත් රාජ්ගේ කමෙන්ටුවට මම වඩා කැමතියි.

      Delete
    11. වෙදෝ.....මම රාජ්ගේ කමෙන්ට් එක අනුමත කරන්නේ සමාජ චරිත සහතික ගැන මට යම්කිසි අවබෝධයක් තියෙන නිසා. උඹ Jimmy Saville ගැන මෑත ප්‍රවෘත්ති කියවපන්..චරිත සහතික දීපු අයම තමයි ඒ කාලකණ්ණියාගේ සොහොනත් කුඩු කලේ. ඔය එක සිද්ධියක් පමණයි.

      Delete
    12. මාතලන් සහ අරූ ගැන පට්ට ආඩම්බරයි මට.උඹලා වගේ කෙලින් කතා කරන උන් ගොඩක් අඩුයි අයියේ..කොන්ද පණ තියන උන් ඉන්න එකට ආඩම්බරයි..මමත් දිවෙන් හොදට වැඩ ගන්නවා.මහ වැඩේ කරන ගමන් දිවෙනුත් වැඩ ගන්නවට කාන්තා පාර්ශවය හරි කැමති.මාතලන් කිව්වා වගේ දිවෙන් විතරක් වැඩ ගන්නෙ නැතුව හැම දේම බැලන්ස් කරන් දිවෙන් වැඩ ගත්තොත් දිව නැතිවම බැරි වෙනවා.....

      Delete
  2. වැදගත් පෝස්ට් එකක් නොවැ.
    මනමාලයෝ හොයන කාලෙට ප්‍රයෝජනවත් වේවි.
    එහෙම නැත්නම් මනමාලයෙක් ගෙදරට එනකොට මහාචාර්ය මාතලන්ව විශේෂ ආරාධිතයෙක් විදිහට ගෙන්නුවානම් වැඩේ ගොඩ.

    ReplyDelete
    Replies
    1. ඔය මනමාලියෝ බලන්න යන එකෙත් රසවත් කතාවක් තියෙනවා, මම ඒක වෙලාවක ලියන්නම්..

      Delete
  3. තේරුනාදත් අහනවා. මේක දිහා බලන් තනියම හිනා වෙලා ගෙදර මිනිස්සු මාව අංගොඩ ගිහින් දානවා.

    මහචාර්‍ය මාතලං අයියෙ අවංකවම නොදන්න නිසයි අහන්නෙ මං හිතන් හිටියෙ පො**නයො ආකර්ශනය වෙන්නෙ පි‍රිමින්ටයි කියලා. ගැහැණුන්ට ආකර්ශනය වෙන උනුත් ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා විසින් රචිත "ශ්‍රී ලංකාවේ ගණිකාවෝ " නැමැති පොත කියවන ලෙසට නිර්දේශ කරමි. :)

      Delete
    2. ඔතන වචන භාවිතයේ වැරද්දක් තියෙනවා බං.

      පොන්නයා කියන එකේ නියම අර්ථ දැක්වීම ලිංගික අප්‍රාණිකත්වය සහිත පුද්ගලයා කියන එක.ඒ තත්වය ඕන කෙනෙක්ට කවදාක හෝ සිද්ධ වෙන්න පුළුවන්.

      ගැහැණු බව හෝ පිරිමි බව ස්ථිරව හඳුනා ගත නොහැකි අය නපුංසක.

      පිරිමින්ට පමණක් ආකර්ෂණය වන පිරිමියා පිරිමි සමලිංගික.(gay)
      ගැහැණුන්ට පමණක් ආකර්ෂණය වන ගැහැණිය ගැහැණු සමලිංගික.(lesbian)
      මේ අයව පවුලේ උවමනාවට බලෙන් කසාද ජීවිතයට යොමු කරන අවස්ථා තියෙනවා.එතකොට ඉතින් බොහෝ විට අවසාන ප්‍රථිපලය මාතලන් කියපු එක තමයි.

      ගැහැණුන්ට හා පිරිමින්ට යන දෙවර්ගයටම ආකර්ෂණය වන ගැහැණිය හෝ පිරිමියා ද්වි ලිංගික.(bi sexual).මේ අය කසාද ජීවිතයේ පිටට පේන්න දරු මල්ලොත් එක්ක හොද පවුලක්.ඒත් බොහෝදුරට දෙබිඩි ජීවිතයක්.

      පිරිමියෙක් ලෙස ඉපිද ගැහැණියක් ලෙස ජීවත් වන හෝ ගැහැණියක් ලෙස ඉපිද පිරිමියෙක් ලෙස ජීවත් වන අයත් ඉන්නවා.(transgender)මේ ඉන්නේ එහෙම ජීවත් වෙන ප්‍රසිද්ධ කෙනෙක්.වෙනසක් අඳුරගන්න පුලුවන්ද බලපන්කෝ .... ;)
      http://www.lankafashion.net/blog/2013/10/31/chamila-asanka-sri-lankan-model/

      Delete
    3. මෙහෙමයි ලොක්කා.. ඔය "අයාල් සිත්" කිව්වටත් වඩා ප්‍රභේද බොහෝමයක් තියෙනවා.. ඒ ගැන ඉතින් මේ වගේ කතාවක් දාන වෙලාවකම ලියන්නම්කෝ..

      Delete
    4. ඔව් මාතලං හරි , ඒවා බොහොම සරලව තේරුම් ගන්න පුළුවන් සියලු සමාජ පරාසයන් තුල ගැවසුන කෙනෙකුට

      Delete
    5. අයාල් සිත්
      සාහිත්‍යමය විදියට ගත්තොත් වචනාර්ථය එකක්. විද්‍යාත්මකව හැසිරීම තව එකක්. පොන්නය කියල කිව්වම භාෂාත්මකව හැ‍ෙඟෙන්නෙ නපුංසකය කියල. නමුත් ඒක ඇතුලෙත් සබ් කැටගරි තියනව. සමලිංගිකයන්(ස්ත්‍රී හෝ පුරුෂ) උනත් එහෙමයි ගෑනු චරිතය වගේම පිරිමි චරිතය ඇක්ට් කරන එවුන් ඉන්නව. උදාහරණයක් විදියට එල්ටන් ජෝන් ගෑනු චරිතෙ කරන්නෙ.
      මාතලන් කිව්ව වගේ සෑහෙන්න කතා කරන්න පුළුවන් කේස් එකක්.

      Delete
  4. පින්තූර ටික නම් සිත් ඇද ගන්නා සුළුය. ;)
    පොසිෂන් 100 ම කවදා කරලා ඉවර කරන්නද?? :(

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අගය කිරීමට.. අපෝ මාස තුනයි දවස් දහයයි නේ යන්නේ.. එකම දවසේ 10 ක් විතර පිලිපැද්දා නම්. දවස් 10 යි..

      Delete
    2. මාතලන් - ++++ දවසේ කතාව.
      හැබැයි ඉතිං ඔය ඔක්කොම එක අවුරුද්දකින් ට්‍රයි කරන්න කියල දෙයක් නෑනේ...

      Delete
  5. වැරදිලාවත් මිනිසුන්ට අඟල් 6 - 8 ක් විතර දිවක් තිබුනා නම්..

    ReplyDelete
    Replies
    1. මස් කඩේට ගෙනියයි, හරක් කියලා.. කෙල්ලන්ගෙන් කෙසේ වෙතත්, තම්බිලාගෙන් බේරෙන්න බැරි වෙනවා

      Delete
    2. හා හා බලාගෙන බො. බ. සේ. කඩා පනිවි.

      Delete
  6. දිව සියල්ලටම වඩා වැදගත් බව ෙත්රුම් ගතිමි

    ReplyDelete
    Replies
    1. රස හඳුනන්නෝ ළොව ජය ගන්නෝ..

      Delete
  7. හරි යන්නේ නෑ. දැන්ම ඉදන් වැඩ පටන් ගන්න වෙනවා වගේ

    ReplyDelete
    Replies
    1. මොකක්ද.... දිව පාවිච්චි කොරන එකද...?

      Delete
  8. සමාවෙන්න අනවශ්‍ය ප්‍රශ්නයක් අහනවට...මං දන්නෙ නෑ මේ ගැන...
    "උතුරු කුරු දිවයින" කියන්නෙ මොකද්ද ???

    ReplyDelete
    Replies
    1. ඔය පහල ඉන්නේ... ඒ රටේ එක්කෙනෙක්..

      Delete
    2. මෑන් ඉන්ෙන දකුණුකුරු දිවයිෙන් බං.....

      Delete
  9. /* වර්ජින් කියන්නේ, එයාගේ නම නෙමෙයි, තාමත්, පතිවත තියෙනවයි කියන එක. එහෙම නැත්නම් බොක්ස් එක තාම බ්‍රේක් වෙලා නෑ කියන එක. */

    චෙක් අගේන්.

    වර්ජින් (කන්‍යාව) කියන්නේ කුමරි බඹසර නැතිවී නැති බවයි. සාමාන්‍ය ව්‍යවහාරයෙන් නම් ලිංගිකව එක්වී නැති බවයි. තියරිටිකලි නම් කොල්ලෙක් ගේ / කෙල්ලෙක් ගේ පහසට ලක්වී නැති බවයි.

    මෙය යුනිසෙක්ස් පදයකි. පිරිමි වර්ජින් ලා ද සිටිති.
    http://www.imdb.com/title/tt0405422/

    පතිවත (Chastity) කියන්නේ පතිකුලයට ගිය පසු තම කසාද මිනිහා/ගැණී සමග පමණක් ලිංගිකව හැසිරීමයි.
    http://en.wikipedia.org/wiki/Chastity

    ReplyDelete
    Replies
    1. පතිවත රකින ගෑණු අය නං එමටයි !!

      වර්ජින් ලා නං හෙවිලි බොරු !!

      Delete
    2. මෙහමයි කතෝ.. වචන වල තේරුම, කතා බහේදි වෙනස් වෙනවා.. මේ ගැන ලස්සන ළිපියක් තිබුනා සන්නස්ගල ලියපු "පට්ට" කියන වචනේ ගැන. ඉස්සර පට්ට කියන්නේ එපා කරපු කියන තේරුම ඇතිව භාවිතා කරපු වචනයක්, ඒක ඇත්ත නේ පට්ට වේසී, පට්ට බැල්ලි වගේ වචන. ඒත් අද පට්ට කියන්න උපරිම කියන එක. පට්ට කෑල්ල කියන්නේ.. එළ කෑල්ල කියන එක.

      ඒ වගේ "වර්ජින්" කියන්නේ, ඇත්තටම නොඉඳුල් කියන එක කියලයි මම හිතන්නේ, ඒ වගේම අති ප්‍රිසිඳු කියන එකටත් භාවිතා කරන්න පුළුවන්. ඔය ඔලිව් ඔයිල් එකකුත් තියෙන්නේ, "එක්ස්ට්‍රා වර්ජින්" කියලා. එතකොට සමහර වෙලාවට කතත් ගිහින් ඇති, ඔට්ටේලියාවේ "වර්ජින් එයා ලයින්ස්" වල.

      කොහොම හරි, "ඉ ඇම් ස්ටිල් අ අවර්ජින්" කියලා බස් වහරේ කියන්නේ. මම තවම කන්‍යාවක් කියන එකයි.. මම "පතිවත" කියලා හැඳින්නුවේ ඒකයි..

      Delete
    3. කකා හරියටම හරි. නමුත් ලංකාවෙ කන්‍යාභාවය මනින්නෙ ලේ පැල්ලමෙන් නිසා මොනයම් විදියකට හෝ ඒක ආරක්ෂා කරගෙන තිබුනොත් ඉතිං කන්‍යාව තමයි. කකුල් ගෙවෙනකල් ගල් සෙල්ලං කලත් කමක් නෑ :-)

      Delete
  10. මට ආවෙ ඔරේන්ජ් බාර්ලි රහක්නෙ මාතලං තුමෝ !!

    ReplyDelete
    Replies
    1. රසකාරකය අනුව රස වෙනස් වෙනස් වෙනවනේ බං
      මටනම් විවිද රසයන් ඇවිත් තියෙනවා.
      ජින්ජර් බියර්
      කොකා කෝලා

      Delete
    2. කෙල්ල ඒකෙන් ඔරෙන් බාර්ලි බෝතලයක් ඕපන් කලාදකවුද දන්නේ..

      Delete
    3. පත්තර මලේ,
      ඔරේන්ජ් බාර්ලි රස තිබුනෙ එවගෙට විතරයි නං මාතලන් කිව්ව දේ වෙලා තියනව. දිගටම තියනව නං පොඩිකාලෙ ඔරේන්ජ් බාර්ලි කල්දේරමකට වැටිල තියනව

      Delete
    4. @අයාල් සිත්
      මට එච්චර නං නෑ බං.. රාජ් අයිය ඔන්න උත්තරේ දීල

      @
      මාතලං අයියෙ
      ඔරේන්ජ් බාර්ලි ඕපන් කරල විතරක් නම් මදැයි.. ඕක ඉස්සරහ අලි ඇත්තුත් දණ ගහනකොට .නැද්ද
      @ රාජ් අයියෙ.
      එහෙම කියන්න එපා ලොකු අයියෙ එදා කොල්ලො ඔරේන්ජ් බාර්ලි හොය හොය බොන්න ගනී :-):-)

      Delete
  11. ශරීරයේ වැදගත්ම අංග වලින් දෙවැනි තැන දිවට දිය යුතුය.

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මෑ ඇටේ ද මෑ මලද???

      Delete
    2. ගැටත් එක්ක බොහොම පරෙස්සමෙන් සෙල්ලම් කරපු නිසා තමයි, අපේ කාළේ ළමා අපචාර තිබුනේ නැත්තේ. ඒත් මේ අවුරුද්දට ළමා අපචාර දැනටමත් 7500 ක්ලු. දැන් ඉන්න මහ උන්ගේ කිසිම හැදියාවක් නෑ, ඒකයි. වහා ගිනි ඇවිලෙන සුළුයි කියන තැන්වලත්, සිගරට් බොන්න යනවනේ.

      Delete
    3. ඇයි හිකිස්..මල්ල...කාල බලන්නකෝ චොකලට් කෑල්ලක්...

      Delete
    4. ශික් විතරක් ,, @ගොන්ජි පජාන් පනින රිලවුන්ට හයි වේ හම්බුනා වගේ කීවලු.

      Delete
    5. මෙතන මොකක්ද තිබ්බේ ...? දැක්ක එකෙක් කියපල්ලා මට ...

      Delete
  13. ඕනෑම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ කියන්නේ මේවාට විය යුතුය. අඬුව තියාගෙන ඇත පුච්චගන්නවා කියන්නෙත් මේවාට විය යුතුය.

    ReplyDelete
    Replies
    1. අඬුවෙන් කළ නොහැකි බොහෝ දේ අතෙන් කළ හැක. අතෙන් මෙන්ම අඟිලි වලින්ද කළ හැක. අඬුවෙන් කල හැක්කේ කාර්යයන් කීපයක් පමණි. දන්නෝ දනිති..

      Delete
    2. ඉස්කුරුප්පු ඇණයක් වුනත් තද කරන කොට මුලින් අතින් තද කරලා පස්සේ අඬුවෙන් තදකරන එකනේ සාමාන්‍ය ක්‍රමය. ඔය වැඩේ කරන කොට මුලින්ම අඬුව යොදාගත්තොත් වැඩ වරදියි.

      Delete
    3. ඔබ හරියට හරි විශ්ව..
      ඔය දේම මම ලියන්න ඕන කියල බලද්දී ඔබ කොටලා.
      ඔබ සමග එකගයි.

      Delete
  14. කොහෙද ඉතින් තාමත් අපේ රටේ ට්‍රයල් බලන්න නිදහස අඩුයි නේ

    ReplyDelete
    Replies
    1. අපි නම් මීට වසර ගනනාවකට් කලිනුත් අගේට බැලුවා. ළඟට එන්නේ නෑ.. හොයාගෙන යන්න ඕනා..

      Delete
    2. ඉන්න රටේ ට්‍රයල් පලයං මචං ! !
      කෙලින්ම ටෙම්පරිය ලියල අතට දෙනව :-):-) ෆේල් කරන් නෑ මලාට.

      Delete
    3. @ පත්තර මල්ලි

      +++++++++++++++++++++

      Delete
  15. රහ බලන්නනේ ඉතින් දිවක් තියෙන්නේ මාතලන් අයියේ..

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ මල්ලියේ..

      Delete
  16. කතාවනම් මසුරං මාතලන් ගොයියෝ. හිනාව නවත්වාගන්න බරිවුනා. යාළුවොත් එක්ක සෙට් උනාම කියන්න හොඳ කථාව.
    අර ලිංගික ඉරියව් 100 තමයි හරිම වටින්නේ. දිවෙන් වැඩක් ගන්න දන්නෙ නැති එකා බැඳලා වැඩකුත් නෑ. උඹට ජය!!!

    ReplyDelete
    Replies
    1. ඔය ගැන පොස්ට් එකක් තිබුණා.මතක විදියට අටමා ළඟ.පොඩ්ඩක් ගිහින් බලපන්.

      Delete
    2. හපොයි මේවත් කතාද...?, තව දෙන්නම්කෝ ඉදිරියට..

      Delete
    3. මේකද බං අයාල් http://atampahura.blogspot.com/2012/06/blog-post_16.html

      Delete
    4. ඉරියව් 100 යම ප්‍රගුණ කරන්න නම් ජිම්නාස්ටික් කාරියෙක් සොයාගන්න වෙයි.

      Delete
    5. විශ්ව. එතකොට ඉරියව් 100 යම ප්‍රගුණ කරන්න නම් ජිම්නාස්ටික් කාරයෙක් වෙන්න ඕනද?

      Delete
  17. Replies
    1. රජාට යුද්දෙට යන්න උනා. ඌට ඇමැත්තො වගේන කුවීන්වත් විස්වාස නෑ. ඉතින් කුවීන්ගෙ අබ්බියන්තරේ බ්ලේඩ්තලයක් හයිකරලා යුද්දෙට යන්නෙ. ආපහු ඇවිත් බැලුවාම ඇමැත්තො එකෙක් හැර ඔක්කොගෙම අහවල් එක නෑ. අර ඉතිරි එකාට කතාකරන්න බෑ දිවක් නැතුව..

      Delete
    2. "තමුසේ විතරයි මට විස්වාස.. ඉතින් කොහොමද ජීවීතේ....?" කියලා ඇහුවාම..
      අරූ කිව්වලු...
      "කල්ලල් ලෑ.. බොල්ලල් ලෑ.. ගාලක් ලෑ.. ලලලුමනී....." කියලා..

      Delete
    3. දිව ගැන තව කතාවක් මතක උනා බං , හිටහල්ලා කොටලා දාන්නං , ඒ උනාට සමහරක් අණ් එහෙම එව්වා ලියුවහම බනිනවනේ බං

      Delete
    4. ලියහන් මාමේ කුනුහබ්බයක් ඉදගෙන ;(

      Delete
  18. මෙච්චර හොඳට වැඩගන්න පුලුවං දිවක්කෙ මුද්දර අලෝනව වගේ වැඩකට නැති වැඩකට පාවිච්චි කරන්නෙ.
    මාතලංට කොහේහරි උපදේශන සේවාවක් දාගත්තනං හොඳට හම්බකරන්න පුලුවංනෙ.

    'ඔය පත පොත හදාරනවාට වඩා, සමාජය හදාරන්න කියා, මහාචාර්ය මාතලන් නිතරම උපදෙස් දෙන්නේ, ඒ නිසාය.' සහතික ඇත්ත කතාවකි.

    ReplyDelete
    Replies
    1. මගෙන් උපදෙස් ගත්ත උන්ට කවදාවත් වැරදිලා නෑ මචෝ..

      Delete
  19. මාතලන් කොහු අඹ කන්න රුසියෙක් වගේ.

    ReplyDelete
    Replies
    1. එහෙම කියලා නෑ ඕන මළදානයක් ඔට්ටුයි.

      Delete
  20. ඔය අර ගෙවල්වල උන්ටයි, අහල පහල උන්ටයි ඕනෙවට මොකෙක් හරි කසාද බැඳගැනිල්ල තියෙන කම් ඔය වගේ කේස් වෙන එක නවතින්නෙ නැති වෙයි... මොකද 25 පැන්න කෙල්ලෙක්ටයි 30 පැන්න කොල්ලෙක්ටයි කසාද හොයලා දෙන්න දඟලන්නෙ වැඩිපුරම අහල පහල ඉන්න අයනෙ.. මෙලෝ ඕනෙකමක් නැති එකාටත් කොල්ලො කෙල්ලො හොයනව.. විකාරයි...

    ReplyDelete
    Replies
    1. දැන් නම් ඔය තත්වය බොහොම අඩුයි නේද?

      Delete
  21. අධ්‍යාපනික වටිනාකමක් ඇති ලිපියකි. සෞක්‍ය පොතට ඇතුලත් කිරීමට උපදෙස් දෙමි.
    පොඩි එව්වෝ කියවන්න ඕන මෙව්වනේ...
    .
    දවසක් කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් අහනවලු "පැණි චුට්ටක් රහ බලන්න දෙනවද" කියල. කෙල්ල ගත කටටම කිව්වලු "අද නම් පැණි නෑ. ඕන නම් ටෝමැටෝ සෝස් රහ බලන්න පුළුවන්" කියල.

    ReplyDelete
    Replies
    1. මේකට නම් බඩ පැලෙන්න හිනා ගියා මචෝ...

      Delete
  22. සුපිරි කතාව ,, නිත්‍යානුකූල අත්දැකීම් නොමැති බැවින් අදහස් ප්‍රකාශ කිරිමට දෙවරක් සිතිය යුතුය ..දිවට වෙනම් ආරක්ෂක අවරනයක් පැලද ආරක්ෂාකර ගත යුතු ය ...

    දිව ගැන දන්නො - රස හදුනන්නො
    රස හදුනන්නො - ලොව ජය ගන්නො

    ReplyDelete
    Replies
    1. නීත්‍යනුකූලව කොහෙද බන් අත්දැකීම ගන්නේ. මේකේ අත්දැකීම් ගන්න නම් ඉතින් නොනිල මාරගයේ තමයි ගමන් කරන්න වෙන්නේ.

      Delete
    2. ඒකත් හැබෑව ...

      Delete
  23. සිරාවටම හිනහ ගිය කතාවක් කතාවට වැඩිය පට්ටයි කියල හිතුන අන්තිම පින්තූරේ. කොහොම වෙතත් මාතලන් අයියගේ කතාව ඇත්ත. පිට රටවල තියෙන ඒ නිදහස ලංකාවේ නැති නිසයි මේ ඔක්කොම. යුරෝපයේ බඳින්න කලින් ටෙස්ට් කරලා බලලයි බඳින්නේ. නැත්නම් අතහැරලා දානවා නමුත් ලංකාවේ එහෙම බැරි පටල කේස් එක නිසා.

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද බන් මේ මීට අවුරුදු ගානකටත් කලින් අපි ඔය නිදහස අගේට බුක්ති වින්දා. බොරු නම් අහපන්, අරූ, හැලපේ, කෙන්ජි වගේ අයගෙන්..

      Delete
  24. මං මේ කියන්ඩ දෙයක් හොයා හොයා හිටියේ ....මාතලන් දැකලා තියෙනවද සමහර කෙල්ලෝ මුද්දර අලවන හැටි . අපි දැක්ක කියලා දැනගත්තම උන් ඇඹරෙන්නේ හරියට වෙන කොහෙට හරි දිව දැම්ම වගේ

    ReplyDelete
    Replies
    1. එයාලගෙ ටෙක්නික්ස් ලීක් උනා කියල බයේ ද දන් නෑනෙ ඉවා !

      Delete
    2. ඒ මචෝ දුව මැදපු නැති කෙල්ලෝ වෙන්න ඇති. අපේ පන්තිවල උන්න කෙල්ලෝ නම් පොඩ්ඩ එහා මෙහා උන ගමන් දිවමයි දික් කොරන්නේ...

      (මාත් දැකලා තියෙනවා ඇබරෙණවා.. මොකෑ බන් ඒ....)

      Delete
  25. අනේ සෝයි කතාව.

    ReplyDelete
    Replies
    1. මොකෝ බං දැන් පේන්න නැත්තේ අයිලා..

      Delete
    2. එහෙනම් එච්චරයි

      Delete
  26. මනමාලියො බලන්න ගිය කතාව ඊළඟට ලියමු මාතලන්

    ReplyDelete
    Replies
    1. ඒක එච්චර රසවත් වෙන එකක් නෑ.. හැලපේ.. බලමුකෝ..

      Delete
  27. ඔයා කියවන්න කිවුව නිසා කියෙවුවෙ හොදේ යට ඉදන් උඩට කියෙවුවා කතා කීපය .

    //ඒ නිසා, මේවා ගැන දැනීමක් ලබා ගැනීම බොහෝ වටිනවාය. අපේ සමාජයේ බොහෝ උන්ට් පොන්නයෙක්, සමලිංගිකයෙක්, ලෙස්බියෙක් අඳුනා ගන්නට බැරිය. ඔය පත පොත හදාරනවාට වඩා, සමාජය හදාරන්න කියා, මහාචාර්ය මාතලන් නිතරම උපදෙස් දෙන්නේ, ඒ නිසාය. //

    මේක ඇත්තම ඇත්ත. ඒත් දිවාකර කියන එක මට තේරුනේ නෑ. දිවාකර කියන්නේ ඉරට නේද ?
    :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඉරට තමයි..

      Delete
    2. ඔව් අනේ... මළ වදේ.. සිරස් අතට තියෙන ඉරට තමයි...

      Delete
    3. හැක්....හැක්... :) :) :).

      Delete
  28. ඔහොම හිටිං දිව දාල එන්න........

    ReplyDelete
    Replies
    1. චියියා....කියන කතා...
      ඔහොම කියද්දී මට හරි ලැජ්ජයි අෆ්ෆා....

      Delete
    2. මේ පෝස්ට් එක ගෑනි දැක්කොත් දිව අරං අල්මාරියෙ දා ගන්නව බං ..

      Delete
    3. උඹ තම දිව දානවද.....?

      Delete
  29. ලගින් යනවා....
    ඔකමාන පොල්කමදෝන.......! (ඉඩි අමින්ගේ ලංකා සංචාරය) (+21, වැඩිහිටියන් සඳහා ම පමණයි!)
    http://raj1st.blogspot.com/2013/11/21.html

    ReplyDelete
    Replies
    1. ඒක මට මිස් වෙලා. මේ ලැප නැති නිසා.. මම නම් අහලා තියෙන්නේ ඕක උනා කියන්නේ සිරිමාවොන්ටයි ඉඩී අමීන්ටයි කියලයි.

      Delete
  30. මරුනෙ...මට වැඩ අධිකයි දැන් දැන්.... මේ මාතලන් වටිනා ඒවා ලියන්නෙත් අපිට එන්න බැරි වෙලාවටනේ.
    මෙහෙමනේ ඔය කොයිවත් ටික ටික ඕනෙ... නැත්නම් වැඩක් නැහැ. කේසාන්තේ සිට පාදාන්තෙටම තියන්නේ නිළ........ නිළ.......කාම නිළ......

    ReplyDelete
    Replies
    1. දන්නෝ දනිති වෙදමහත්තයෝ.. මටත් චීන කෙල්ලෙක් කියා දුන්නා තැන් කීපයක්.. අයේ නෑ දුම් දාන්න දෙන්න පුළුවන්...

      Delete
    2. අපිට දැනගන්නත් එක්ක එකක් 02 ක් නියපන්කො බන්.

      Delete
  31. යකඩෝ අපේ දිවෙන් මේ තරම් වැඩ ගන්න ඇහැකියි කියන්නේ සුපිරිම තමයි.

    ReplyDelete
    Replies
    1. එව්වට ඉතින් අපි වගේ මහාචාර්යවරු ඉන්න නිසාම හොඳා...

      Delete
  32. ඊයෙ මම දාපු කමෙන්ට් එක නෑනෙ සුදෝ....

    ReplyDelete
    Replies
    1. ඒක ඊයේ පෝස්ට් එකේ තියෙන්නේ බැබලි බැබලි. රිප්ලයි එකත් එක්කම..

      Delete
    2. දෙකක් දැම්මද .......?

      Delete
    3. හනේ හනේ මාතොලං හලිම හොලා තමයි...එක පිට එක පොල් කඩනවා වගේ මෙහෙම පෝස්ටු දානකොට මම හිතුවෙ මේ මේකට කලියෙන් තිබ්බ එක කියලා....දිවාකර....පට්ටම කාඩ් එක බං...

      Delete
  33. ලංකාවෙත් බටහිර රටවල වගේ ලිංගික සුළුතරයට සමානාත්මතාව ලැබෙනවානම් ඔය කිව්ව කණගාටුදායක සිද්ධි අඩුකරගන්න පුළුවන්.
    මාතලන් මේ වගේ කට්ටිය ගැන හරියටම දන්නේ නෑති පාටයි. කෙනෙකුගේ ලිංගික අනන්‍යතාවය(man/ woman/transgender) වගේම ලිංගිකදිශානතිය(heterosexual/homosexual/bisexual) එහෙම වටින් පිටින් බලලා 100%ක් නිවැරදිව කියන්න පුළුවන් දෙයක් නෙමෙයි.
    ගෑනු වගේ ඉන්න ඔක්කොම කොල්ලො සමලිංගික නෙමේ. ඒ වගේම හැඩි දැඩි පිරිමි ගති තියෙන හැම පිරිමියම විෂමලිංගිකත් නෙමෙයි.( All effeminate men are not homosexual, Every macho man is not heterosexual)
    මේක ගැහැණුන්ටත් එලෙසම අදාලයි. සමලිංගිකයින් යුවලක ගැහැණු පිරිමි චරිත ඉන්නව කියන එකත් ප්‍රබල මිථ්‍යා මතයක්. මේ ඒ වගේ තවත් ගැන ලිපියක්.http://www.policymic.com/articles/50621/10-biggest-lies-you-were-told-about-gay-men
    තමන්ට කොච්චර දුරට gay කට්ටියව අදුනගන්න පුළුවන්ද කියල බලන්න මේ වීඩියෝ ටික බලන්න. බොහෝ දුරට ඔබ පුදුම වේවි.
    http://www.youtube.com/show/gaystraightortaken

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහස් දැක්වීමට බොහොම ස්තූතියි. මාතලන් නොදන්නා දේ ගැන කතා කරන්න යන්නේ නැත. වීඩියෝ වලින් නොව දෑසින්ම දුටු දේ නිසා, මීටත් වඩා පුද්ගල ලිංගිකත්වය ගැන කරුණු දන්නා බව පමණක් නිහතමානිව කියා සිටිමි.

      Delete
    2. සෑම සමලිංගික යුවලකම එසේ නොවන නමුත් බහුතරයක, ගැහැණු පිරිමි ඇති බව දන්නෝ දනිති.

      Delete
  34. බහු බාරියා ක්‍රමය නීතිගත කරල නම් ඔයාගේ ඥාති සහෝදරීට කොච්චර සහනයක්ද?

    ReplyDelete
    Replies
    1. ඒකනම් සහතික ඇත්ත.. ඒත් ඉතින් දැනුත් ඒ වගේ තම ඉන්නේ.. දැන් රස්සාවත් නෑ.. දෙන දේ කාලා වෙන දේ බලාන ඉන්නවා.. අඩු පාඩුවක් නෑ ඉතින්.. ඒකි හැපි නම් එච්චරනේ..

      Delete
  35. මම උඩ ඉඳන් පහළට චුට්ට චුට්ට දාගෙන ආව... දැන් මහන්සියි...

    ReplyDelete
    Replies
    1. එහෙනම් හති දාන එකයි ඇත්තේ.. දිවත් එලියට දාගෙන.

      Delete
  36. සැටලයිට් නොනෙත් දිවාකරලාට වහ වැටි උන්නේලූ.

    ReplyDelete
    Replies
    1. එයැයි ඉතින් රට පාළණය කලේ නෑනේ. විස්කි මැඩම් කියන්නේ නිකංද...?

      Delete
  37. BUY VIAGRA ONLINE NOW.

    Here is my blog 伊春信息港

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න