.

.

Jan 24, 2014

බොගග් දාන හැටි... - How to start a Blog






ශ්‍රී ලංකාවේ ජනප්‍රිය, කලා බූසන, සකල කලා වල්ලබ, වතුර ලේබක, කාව්ය සිරෝමනි, සම්මාණ ලද..

මහාචාර්ය මාතලන් ශූරීන් විසින් පවත් වනු ලබන..

"බොග දැමිමේ පන්තිය..."

පන්ති ආරම්භ කලා..!!!

බොගක් දමන්නේ කෙසේද...?

තටමන්නේ නැතිව.., ලේසියෙන් බොගක් දැමීමේ...

අති සාර්ථක දෙවන පන්තිය..

දැන් පැවැත්වේ..

ගොඩවන්න.. කියවන්න.. ජයගන්න.. අරඹන්න..

"පැම්පස් සින්ඩියේ".>>>.
-x-

51 comments:

  1. හෑන්ඩ් බිල් ටිකක් දෙනවද බෙදන්න ....

    ReplyDelete
    Replies
    1. බොරු එපා. ඔය හෑන්ඩ් බිල් ඉල්ලන්නේ බොග දාලා පස්ස පැත්ත පිහදාන්න නේද?

      Delete
    2. දැන් ඒවා බෙදන්නේ ඉටි කිරිස් කෙල්ලෝ නේද...?

      Delete
    3. කකාට වැඩේ මාට්ටු ...!
      ඔව් ඉතින් ඉටිකිරිස් කෑල්ලක් ළඟ හිටගේනවත් ඉන්න තියෙන චෑන්ස් එකනේ මාතේ

      Delete
    4. උඹලා මේ මහාචාර්ය කෙනෙක්ගේ හෑන්ඩ් බිල්, පුක පිහදාන සයිස් එකට දැම්මද... වල් කොල්ලෝ...

      Delete
    5. ප්‍රගීත් අයියෙ ටොයිලට් පේපර් ඉවරද? :D

      Delete
  2. සෑර්...සෑර් කියපු විදියට එකක් පටන් ගත්තා ඕං.පොඩ්ඩක් බලලා අඩුපාඩු කියන්න පුලුවන්ද..
    http://driverkolla78.blogspot.com/

    ReplyDelete
    Replies
    1. එළකිරි ඔය තියෙන්නේ ලෙසටම.. දිගටම පන්තියට වරෙන්.. ඒ අතරේ පුළු පුළුවන් විදියට පෝස්ට් දාන එකයි තියෙන්නේ.. උදව් කරන්න එයි ඕන තරම්..

      එකෙක් හරි බොගක් දානවා කියන්නේ කොච්චර ආඩම්බරයක්ද...?

      ජයම වේවා.. !!!

      Delete
  3. නහර පුප්පගෙන කකුල් උඩට අරං බොගක් දාන්න...

    ReplyDelete
    Replies
    1. එහෙම නොකර බොග දාන්න පුළුවන්.. ඌයි අපේ පුතා උතුම්..

      Delete
  4. බොග දාන්න ඔය වැසිකිලිය ලේසි වුනාට සංසාර පුරුද්ද නිසා මම කැමති පරණ වැසිකිලියට..

    ReplyDelete
    Replies
    1. මේකත් වෙනස් එකක්.. හොඳින් බලන්නකෝ..

      Delete
  5. මං හිතන්නේ මේ මනුස්සයා සන්ධානේ නාමයෝජනා කියෝන ගමන් ඉන්නේ ඉදගෙන

    ReplyDelete
    Replies
    1. ඇයි අනේ එහෙම කියන්නේ.. ඉඳගෙන...

      Delete
  6. ඔබතුමාගේ කාළීන සත් ක්‍රියාව සාර්ථකම වේවා! හොඳ බොගාලා බිහි වේවා!!

    ReplyDelete
    Replies
    1. මගෙත් පරම පැතුම එයයි....

      Delete
  7. මට මේකටත් එදා ෆ්‍රෙඩීගෙ සිංදුව වාගෙ තව සිංදුවක් මතක් වෙනවා හැබැයි ඒක කිව්වෙ රොඩ්නි.

    "හනික වරෙව් කොල්ලනේ මෙන්න මෙහෙ වරෙව්.
    නට නටා වරෙව් හනිකට නට නටා වරෙව්
    තොපිට හොඳම ජාතියක් නට නටා වරෙව්
    වැඩේ අමාරුත් නැතේ තෑගි ටිකත් අපි අතේ
    තොපිට හොඳම ජාතියක් නට නටා වරෙව්"

    මේ පාඩම් මාලාව මේ වගේ නෙවෙයිද? මංහිතන්නේ රොඩ්නි ගැලපෙන්නම තමයි මේක කියල තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. තොපිට හොඳම ජාතියක්... කියන කෑල්ලට පස්සේ...

      "යකෝ..." කියලා කෑල්ලකුත් තියෙනවා නේද...?

      මේකේ ඉන්නේ යක්කු කියලත් උන් දැනගෙන ඉන්න ඇති...

      Delete
    2. දයාටත් වැරදුනාවත්ද?
      බන්දුල ජයවර්දෙන ගේ ඔරිජිනල් "බෙර හඬ" නාටක‍යේ ඔය සින්දුව කියන්නේ ජැකොනිස් අන්තෝනියෝ නේද?

      Delete
    3. ඔව් යක්කු ඉන්නවා තමයි. ඇයි අවුල ද?

      Delete
    4. කතන්දර...

      මේක බන්දුල ජයවර්ධනගෙ බෙර හඬ නාට්‍යයේ තමයි ඒත් මුල් ගැයුම කාගෙද යන්න දැනගෙනහිටියෙ නෑ. නමුත් මේක දැන් කියන්නෙ රොඩ්නි නිසා ගොඩක් ජනප්‍රිය රොඩ්නිගේ වොයිස් එක

      Delete
    5. මුල් ගැයුම ජැක්සන්ගේ නේද?

      Delete
    6. වැලපුකා තමයි මටත් මතක හැටියට

      Delete
  8. කලා බූසන, සකල කලා වල්ලබ කියා කියා මාතලන් අයියා ඔයා අනිත් කළා කාරයෝ වාගේ දියවන්නා හොටෙල් එකට සෙට් වෙනවා හෙම නෙවෙයි ඕන්.. :D

    මේ වැඩේ එල. බ්ලොග් පටන් ගන්න හැටි ටෙක්නිකල් බ්ලොග් වල හෙම තිබුනට ඒවා බලන්න සාමාන්‍ය අය යනවා අඩුයි නෙ. එක්කෝ තේරෙන්නේ නෑ. මේ විදිහ ඕන එකෙකුට තේරෙනවා.

    ReplyDelete
    Replies
    1. අපි දෙයක් කෙනෙකුට කියලා දෙන්න ඕන ලේමන්, එහෙම නැත්නම් පොඩිම පොඩි එකෙකුට කියලා දෙන විදියට. එතකොට ඕන එකෙකුට තේරෙනවා.. මේක ලියන භාෂාවෙන් ලිව්ව නම් එකෙක්වත් බලන්නේ නෑ.. ඒක මිනිස් ස්වාභාවය..

      Delete
  9. හා හා අපිත් එන්නම්..

    ReplyDelete
    Replies
    1. කියන්න අමතක වුනා, ඔය පන්ති ඇවිත් අළුතින් බ්ලොග් පටන් ගන්න කොල්ලො කෙල්ලො ගැනත් දැනුවත් කලානම් හොදයි නේ? මම නම් සිංඩිය පැත්තේ නිතරම එබෙනවා අළුත් ඒවා තියෙද බලන්න..

      Delete
    2. එහෙම අළුතෙන් එන හැම එකාටම ප්‍රචාරයක් දෙන්නේ නෑ.. වැදගත් යමක් ලියලා තියෙනවනම්, අනිවාර්යයෙන් පබ්ලිසිටිය දෙනවා..

      Delete
  10. පස්සේ බලනවා මචන්...

    ReplyDelete
    Replies
    1. සනීප උනාම බලපන්.. නැත්නම් මොළේ බකල් වෙයි...

      Delete
  11. මම ඕක නොබැලුවට කමක් නෑ වගේ.

    ReplyDelete
    Replies
    1. පස්සෙනෙ රූපෙ බැලුවෙ. ඒ කොමොඩ් එකනං ලංකාවෙ කට්ටියට හොඳට ගැලපෙනව.

      Delete
    2. ලංකාවේ නෙමෙයි ළෝකෙම අයට ඕක නිර්දේශ කොරලා තියෙන්නේ..

      Delete
  12. සෑර් අහිංසකයට ෆ්‍රී කාඩ් එකක් දෙනවද?
    බොග දාන්ඩ අමාරුමනං ඩල්කොලැක්ස් ගත්තනං හරි.සුද්දගෙ එව්වා හරියන්නැත්තං සහිඳ ලුණුයි සෙනෙහෙ කොළයි ගත්තනං ඒත් ගොඩම තමයි.හෙට කන්ඩ තියෙන ඒවත් අද යනවා.

    ReplyDelete
    Replies
    1. ඕකනේ බන් කරුමේ.. හැම එකම නිකං කන්න තමයි බලාගෙන ඉන්නේ..

      Delete
  13. ස්තූතියි මාතලන් සර්
    නොදන්න කීපයක් ඉගෙන ගත්තා

    ReplyDelete
    Replies
    1. තවම ආරම්භ පමණයි දයාල්..

      Delete
  14. බොග්ග මහා පන්ඩිත මාතලන් දිනේවා!

    ReplyDelete
  15. යකෝ බෝග දාන හැටිත් උගන්නන්න වෙලානේ .... අපිනම් ඉතින් ඉගෙන ගත්තේ අපි දන එවන් එක බලලා කකුස්සියේ වල තියෙද්දී වටේ රිව්වා කියලා කිව්වා කතා වලින් තමයි .... හි...හි...හි...

    ReplyDelete
    Replies
    1. මොන මළදානෙන් හරි කමක් නෑ.. බොගක් දානවනම්... එච්චරයි..

      Delete
  16. බොග දාන්න කලියෙන් කස පුපුරන හඩ එහෙම නැතිද ?

    ReplyDelete
    Replies
    1. එව්වා දැම්මා... උබට ඇහෙන්න නැතිව ඇති..

      Delete
  17. ඔන්න මමත් බෝගක් දැම්ම ,
    අද පටන් දන බෝග,
    http://kumageketikatha.blogspot.com

    ReplyDelete
    Replies
    1. එළකිරිස්... ඕන් මමත් කොමෙන්ට් එකක් දැම්මා...

      Delete
  18. තව සංකීර්ණ හරියට ආවෙ නෑනෙ.. අන්න එතකොට අපි බොග දාන හැටි දිහා ආපහු බලන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. සංකීර්ණ ඒවත් බොහෝම සරළව තමයි දෙන්න හිතාන ඉන්නේ..

      Delete
  19. එළ වැඩේ අය්යණ්ඩි ලෙසටම කොරමු අපි වගේ බොග් කලාවෙ දුහුනන්ට ඕක උපකාරයක් වෙයි... එළ තමා... මාත් එඤ්ඤං පංතියට


    ගද ගහයිද දන්නෑනේ

    ReplyDelete
    Replies
    1. සම හරක් නම් කියන්නේ ඉස්සර දාපුවා නම් සුවඳයිලු, දැන් දාන ඒවා ගඳයිලු.

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න